Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපගේ මැහුම් පන්තිය හා සම්බන්ධ විමට -අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය :www.youtube.com/@apemahumpanthiyaපාඨමාලා විස්තර සහ අනිකුත් විස්තර සඳහා අමතන්න0777 13 25 71 / 0768 15 12 84 (සාමාන්‍ය ඇමතුම් හො වට්ස් ඇප් කෙටි පණීවිඩ)අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :web.facebook.com/groups/oursewingclass/අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :TIKTOK :www.tiktok.com/@ape.mahum.panthiy
හොදින් පැහැදිලි කරනවා ස්තූතියි සොයුරිය
ඔයා මේ ගව්ම මහන විදිහ හොදටම පැහැදිලි කලා. ගොඩාක් හොදට තේරුනා.කවදාවත් ඇදුමක් මහල නැති කෙනෙකුට උනත් තීරුම් ගන්න පුලුවන් විදිහර කියල දුන්නාතව තවත් මෙවැනි විඩියෝ කරන්න ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.නිදුක් නිරොගී සුවය ලැබේවා.වාසනාවන්ත අනාගතයක් උදාවේවා. දීර්ඝ ආයුශ ලැබේවා.ස්තුතියි.
හරිම පැහැදිලි ඔබෙි ගවුමේ මුල සිට නිමාව දක්වාම.මම පමුණුවේ අපේ ගෙදරත් මහනව.මේ වගේ ගවුම් මහල නෑ.එකක් මහල බලන්නම්.ඔබේ මැහුම් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.👍
හරිම පැහැදිලියි .ගොඩාක් පින්.බුදු සරණයි .ජයෙන් ජය ❤
අක්කෙ මම පලවෙනි පාරට ගවුමක් මැහුවෙමේ වීඩියෝ එක බලන්.ගොඩාක් ලස්සනට ගවුම තියනවා.ඔයාට ගොඩාක් පින්💕🌺
ඉතාම හොද පැහැදිලි කිරීමක්, ඔබට යහපත් අනාගතයක් !❤
ගොඩාක් ස්තූතියි. හරියට atha kapa ගත්තෙ ඔයාගෙ advice වලින්. තැන්ක්ස්. Gauma හොඳට මහ ගත්තා
ඉගෙන ගත්තා මිස් අලුත් ක්‍රමය ක් ගොඩාක් ස්තුතියි පින් සිද්ධ වේවා
අවංකව ම ඉතාම පැහැදිලි විදියට කියල දෙනවා ..ගොඩාක් ස්තූතියි හැම දේටම....හැම tip එකක්ම වැදගත්....ආයේ ආයෙමත් ස්තූතියි..
Bohoma pin.harima පැහැදිලිව oba thumiya kiyala denava
මම යු ටියුබි එකේ මම දැකපු හොදවටින වැඩ සටහනක් ඔබ කරන්නේ හොදය බලන අයට ඉගෙන ගන්න හොද ජොබි එකන් 👍👍👍👍
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
Mrs ඔයාට ,පුදුම විදියට පින්සිදු වෙනවා .හරියට හොඳින් කියා දෙනවා .mn හොදින් ඉගෙන ගත්තේ mrs නිසා .mn den හොඳින් මහලා ආදීනව .budusaranai .😍😍😍
ඉතාමත් වැදගත් පාඩමක්..ගොඩාක් ස්තුතියි..God bless
ස්තුතියි හුගාක් පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට
ගොඩක් ස්තූතියි , හරිම පැහැදිලියි
ගොඩක් පැහැදිලිව සරලව කියා දුන්නා මිස්ට ගොඩක් පිං දීගායු වේවා!🙏
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
හරිම පැහැදිලියි මිස්.ගොඩක් ස්තුතිය
ඔබ තුමිය හොදට පැහැදිලිව කියල දෙනවා ස්තුතියි❤❤❤
මම ලස්සන ගවුම් තුනක් මහුවා. ඔයාගේ ක්‍රමවේදය හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි.
හොඳින් පැහැදිලියි thankyou ❤❤
මිස් ඔයාට පින් සිද්ධ වෙන්න ,, මුකුත්ම නොදන්න මම පලවෙනි වතාවට මේ ගවුම මගේ අම්මට මැහුවා,, මේ සතුට නම් මන් කැම්පස් තේරුන දවසෙවත් දැනිලා නෑ මට,.. මිස් ට ගොඩාක් ස්තුතියි 🙏🙏 හරිම දේවල් නිවැරැදිම විදියට කියලා දෙනවට 🙏❤️
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
අනේ මිස් ගොඩක් පින් මේ විදියට පැහැදිලිව කියල දෙනවට.මන් මට මේ වගේ ගවුමක් මැහුවා.හැමෝම ලස්සනයි කිවුවා.හරිම සතුටුයි මිස්.ගොඩාක් පින්.
හරිම ලෙසී..මම නොදන්න ගොඩාක් දේ ඉගන ගත්තා...ගොඩාක් පින් ඔබට...🙏🙏🙏🙏👍👍🌹🌹🌹🌹
ගොඩාක් වටිනා video එකක් ..thanks mis..
බොහෝ ම ස්තුතියි .පැහැදිලි ව කියලා දුන්නා ට
හොඳටම තේරුණා.thank u මිස් 💞
❤❤❤ඔබ තුමිය නිවරදිව පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි
ගොඩක් පැහැදිලි වුණා 🌷🌷🌷🌷🌷
නියමයි.මාත් මැහුවා.ගොඩාක් ස්තූතියි මිස්.
ඔයා නම් හරිම ෂෝක් මිස්. මහන්න පුරුදු වෙන අපි වගේ අයට. මහන්න ආස හිතෙනව ඔයාගෙ වීඩියෝ බලද්දි. ගොඩක් ස්තූතියි මිස්.ආදරෙයි❤❤ ආයෙ ඉක්මනට ලස්සන ගවුමක් මහන විදිය කියල දෙනකං ආසාවෙං බලං ඉන්නනවා.....
N no no by up
ලස්සනයි ...ස්තුතියි ...මිස්...
මොන අපහසුවක්ද ඔහොම කියලා දෙනකොට. ඒක නම් මාරයි.😍😍
@@apemahumpanthiya අ
අවංකවම ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ඔබතුමීට ගොඩාක් පිං තෙරුවන් සරණයි
aluth mahum krama kipayak ekama padamaka... godak watinawa miss thank you me wage video genawata. godak dewal igenagatha.
ආහ්..නිපුනි🙂😍😍
ඉතා හොඳ වීඩියෝවක් ඔබට ගොඩක්ස්තුතියි
Eccellent. I always follow your lessons.thank you.
ගොඩක් ස්තුතියි...ඔබතුමියට
ගොඩක් අයගේ මැහුම් වීඩියෝ බලලා තියෙනවා ඒ කිසිම එකක් වැඩක් නෑ මිස්ගෙ විඩීයෝ තරම් පැහැදිලිව ක්‍රමයෙන් ක්‍රමයට නිවැරදිව කියල දෙන්නේ මිස් විතරයි. දැන්නම් මිස්ගේ විඩියෝ විතරයි බලන්නේ ඒවා තේරුම් ගන්නත් පහසුයි මිස්ට ගොඩක් ස්තූතියි. පුලුවන්නම් මිස් ඉනෙන් වෙන් කරන සාය කොටස පෙයාඩ් එක දාලා මහන ගවුමක් කියාදෙන්නකෝ
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂 ඉනෙන් වෙන් කරන ලද ගවුමක් දාලා තියෙනවා ෆ්ලෙයාර්ඩ් සාය සහිත
Mis hoda vedio ekak
@@thiliniprathiba3427 ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
9
Harima pahadiliyi mis ada palaweni dawasa balapu mata asa hithuna
Mis ඔයාට hoda angathayak හැමදේම හොඳට කියා දෙනවා කිසිදු රහස් තියෙන්නේ nethuwa ගොඩාක් thanks
ගොඩක් පැහැදිලි ..ලස්සනයි
ගොඩාක් ස්තූති......හොදට තේරුනා මිස්.
ඇත්තටම හොඳට තේරෙනවා.. දැක්කාමයි මෙහෙම හොදට කියලා දෙනවා.. ඔබට ජය..👍👍👍
මිස් මම අද තමයි මේ ගවුම මහන විදිය දැක්කේ.මට උරහිස කර ලකුනු කල හැටි ටිකක් අපැහැදිලියි.ස්තූතියි.
හදවතින්ම මනුෂ්‍යයෙකුට කියලා දෙන හරි දේ ඔබට සසර පුරාවටම ලැබෙනවා.ගොඩාක් පං සිදු වෙනවා ඔබ තුමියට.
Ypoiutrewqq
ThanxDannathi dewal godak danagaththa.hodata therenawa mis
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට🌻🌻🌻
ගවුම මහන්න ලේසියි කපන්න අමාරුයි ..ඔයා කියලා දෙන විදියට ලේසියි ..තෙරුවන් සරනයි ඔයාට .
ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
Prvin ll
හරිම පැහැදිලියි මිස් ..❤️ආදරෙයි හැමදාමත් ....😘😘
රුවනි😍
😊😊😋😋😘😘😘😍😍
Thank you miss ❤මිස් හරි හොදට උගන්නනවා ❤❤
Excellent way of explaining 👏 thanks sister
Welcome 😊
ඉතාම පැහැදිලිව කියල දුන්නට ගොඩක්ම පින්. 🙏🙏🙏
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
Thank you so much for the explanation of easy methods .stiched frock for me following your instructions.
ගොඩක් vedios බැලුවා .මේ channel එකේ විතරයි ඕනේ කෙනෙක්ට තේරෙන විදියට කියා දෙන්නේ.බොහොම පිං
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂 අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
මිස් අනේ මට කතා කරන්නේ බෑ කන නෑ මම ගොඩාක් මහන්න ආසයි මම පන්තිය යන්නේ නෑ මැහුම් උත්තරයක් දෙන්න... 🙂🦻🙏
😢😢😢😢
ඔයාට මොනවද කෙරෙන්න ඕන. මගේ මේ email එකට ඔයාගෙ විස්තර එවන්න
@@chandrikawijayagunarathna2106 mis man adunikayek..mata harima asai mahanna. Mimi gannath puluwan eth ganna mimi redde lakunu karaddi waradinawa.mage athin redi godak nasthi wenawa.redde lakunu kara kapana vidiya mata saralawa kiyala dennako.
හරිම ලස්සනයි උරහිස අල්ලන හැටි ගැන දැන ගන්න උවමනාව තිබුණා ස්තූතියි.
@@apemahumpanthiya 😍
ෆුල් ප්ලෙයාර්ඩ් දිග සාය කියල දෙන්නකෝ. ඕන කරන රෙදි ප්‍රමාණයත් එක්ක
ඉදිරියෙදි කියලා දෙන්නම් 🙂
පැහැදිලි ව කියලා දුන්නා ට ස්තූතියි ඔබ තුමියට
මුල සිට මහන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ 😍😍
හරිම ලස්සනට කියලා දෙනවා ඒවගේම කිසිම ගුරු මුෂ්ටියක් නැතුව. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි!
බොහොමත්ම ස්තූතියි මැඩම් . තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දීර්ඝායු සම්පත් ලැබේවා ! ඔබ තුමියට. ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං , බය සැක නැති කළාට. දීර්ඝායු වේවා "!!!!"
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
බොහොම. ස්තුතියි. මිස්. අපට. දැනුම. ලබාදෙනවාට. 🎉🎉🎉🎉
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
මිස් හුගක් වටිනවා විඩියො එක ගොඩක් ස්තුතියි මිස්
මිස් හරිම සරල විදිහට කියලා දෙනවාට මම මිස් ට හිස නමා ආචාර කරනවා බුදු සරනයි
හරිම පැහැදිලිව කියලා දුන්නා.හරිම ආසයි
හරිම පැහැදිලියි.සරලයි .ගොඩක් ස්තුතියි බුදුසරණයි
හරිම පැහැදිලියි.ගොඩක් ස්තුති .
Mis හරි පැහැදිලි කිරිමෙන් කියල දෙනව ❤️❤️❤️ස්තුති
එ කියල දුන්න විදිහට මහන්න ලේසියි ...ස්තූතියි❤️❤️
ගොඩාක් හොදට තේරෙන්න කියලා දෙනව මිස්.thanks .
S😭😄😄😄😄😄🤔😄😄😄😄😄😭
ගොඩක්ම ස්තුතිවන්ත වෙනව මිස් හොඳට තේරෙන්න කියලා දෙනවට මිස්ට තෙරුවන්සරනයි
ඇත්තටම පැහැදිලිව කියලා දෙනවා thank you
මෙහෙම පැහැදිලි කිරීම ක් පලවෙනි වතාවට දැක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි මිස්
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 🌻🌻
පැහැදිලිව කියලා දෙනවා .ගොඩාක් හොදය්.
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි එ ගැන..🙂
ගොඩක් පැහැදිලිව කියා දෙනවා හදවතින්ම ..බුදුසරණයි❤️ මිස්
මිස් ඔයාට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏 💐 ගොඩාක් පැහැදිලි කරනවා නොදන්නා ගොඩාක් දෙවල් දැනගත්තා 💐
ගොඩක් ස්තූති මිස්♥️♥️♥️
හොඳ ට තේරුනා.ඔයාට ගොඩක් පිං...මන් මහන්න දන්නෙ නැ.ඒත් මෙ කියාදෙන විදියට මහන්න ආසයි ...ශිල්පය හොඳ ට දෙනවා නිර්ලෝබිව ..ගොඩක් අය හරියට කියලා දෙන්නෙ නැහැ.ස්තූයි ඔබට
ගොඩක් පැහැදිලි mis බොහොම pin
බොහොම අගය කරමි ,ඉතාම පැහැදිලිව විස්තර කර තියෙනවා ..ස්තුතියි .
මිස්ට ගොඩක් ස්තුතියි. හොඳටම තේරෙනවා මිස් කියලා දෙන දේවල්
බොහොම ස්තූතියි මිස්.ගොඩාක් පැහැදිලියි ..තෙරුවන්සරණයි ..!
හරිම පැහැදිලි යි මිස් ස්තුතියි
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏ගොඩක් ගොඩක් ගොඩාක් පැහැදිලියි බොහොම ස්තූතියි ඔබට
You explained very nicely ..thank u so much.👍♥️
ගොඩක් ස්තූතියි මිස් බුදුසරණයි ❤❤
නියමයිනේ man peya 3hamaren gawma mahala iwara kala....thank you ms lassanatama awa gawma
ඔයාගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි පුතේ
ගොඩක් පැහැදිලි මිස්
Excellent.... Good job...
amath me design eka mahuwa… harima lassanata awa… hodata pahadiliwa kiya dunna nisa hamoma kiuwa lassanai kiyala.. thank you…
ඉතාමත් සරලව පැහැදිලි කරනවා ස්තූතියි 💐❤️
හොඳටම හොඳයි ඔයා කියල දෙන විදිය මිස්.👌👌👌👌👌
@@apemahumpanthiya Nn v
Excellent explanation. Thanks
ඇත්තටම mis mama adum mahuwa eth athkata hira wenawa dan thamai hodatama therum gaththe aththatama oya godaak hodata kiyala denne.budu saranai
Thank u. ඉතා හොද පැහැදිලි කිරීමක්.
Miss ඔයා ගොඩක් පැහැදිලිව නිවාඩුව කියලා deanawa👍
මිස් ඔයා ගොඩක් හොදට පැහැදිලි කරලා කියලා දුන්නා 😁
Thank you very much. Clear explanation.
Glad it was helpful!
හරිම පැහැදිලියි . ලස්සනයි. තැන්ක්ස් මිස්
හරිම ලස්සනයි අලුත් දේවල් ගොඩක් ඉගන ගත්තා මිස්. ඔබට බොහොම ස්තූතියි.
හරිම පැහැදිලිව කියල දෙනව. ඔයාට තෙරුවන් සරනයි දුවේ.දිනෙන් දින දියුනුවට පත්වේවා...!
අපගේ මැහුම් පන්තිය හා සම්බන්ධ විමට -
අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය :
www.youtube.com/@apemahumpanthiya
පාඨමාලා විස්තර සහ අනිකුත් විස්තර සඳහා අමතන්න
0777 13 25 71 / 0768 15 12 84 (සාමාන්‍ය ඇමතුම් හො වට්ස් ඇප් කෙටි පණීවිඩ)
අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :
web.facebook.com/groups/oursewingclass/
අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :
TIKTOK :
www.tiktok.com/@ape.mahum.panthiy
හොදින් පැහැදිලි කරනවා ස්තූතියි සොයුරිය
ඔයා මේ ගව්ම මහන විදිහ හොදටම පැහැදිලි කලා.
ගොඩාක් හොදට තේරුනා.
කවදාවත් ඇදුමක් මහල නැති කෙනෙකුට උනත් තීරුම් ගන්න පුලුවන් විදිහර කියල දුන්නා
තව තවත් මෙවැනි විඩියෝ කරන්න ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.
නිදුක් නිරොගී සුවය ලැබේවා.
වාසනාවන්ත අනාගතයක් උදාවේවා.
දීර්ඝ ආයුශ ලැබේවා.
ස්තුතියි.
හරිම පැහැදිලි ඔබෙි ගවුමේ මුල සිට නිමාව දක්වාම.මම පමුණුවේ අපේ ගෙදරත් මහනව.මේ වගේ ගවුම් මහල නෑ.එකක් මහල බලන්නම්.ඔබේ මැහුම් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.👍
හරිම පැහැදිලියි .ගොඩාක් පින්.බුදු සරණයි .ජයෙන් ජය ❤
අක්කෙ මම පලවෙනි පාරට ගවුමක් මැහුවෙ
මේ වීඩියෝ එක බලන්.ගොඩාක් ලස්සනට ගවුම තියනවා.ඔයාට ගොඩාක් පින්💕🌺
ඉතාම හොද පැහැදිලි කිරීමක්, ඔබට යහපත් අනාගතයක් !❤
ගොඩාක් ස්තූතියි. හරියට atha kapa ගත්තෙ ඔයාගෙ advice වලින්. තැන්ක්ස්.
Gauma හොඳට මහ ගත්තා
ඉගෙන ගත්තා මිස් අලුත් ක්‍රමය ක් ගොඩාක් ස්තුතියි පින් සිද්ධ වේවා
අවංකව ම ඉතාම පැහැදිලි විදියට කියල දෙනවා ..
ගොඩාක් ස්තූතියි හැම දේටම....හැම tip එකක්ම වැදගත්....
ආයේ ආයෙමත් ස්තූතියි..
Bohoma pin.harima පැහැදිලිව oba thumiya kiyala denava
මම යු ටියුබි එකේ මම දැකපු හොදවටින වැඩ සටහනක් ඔබ කරන්නේ හොදය බලන අයට ඉගෙන ගන්න හොද ජොබි එකන් 👍👍👍👍
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
Mrs ඔයාට ,පුදුම විදියට පින්සිදු වෙනවා .හරියට හොඳින් කියා දෙනවා .mn හොදින් ඉගෙන ගත්තේ mrs නිසා .mn den හොඳින් මහලා ආදීනව .budusaranai .😍😍😍
ඉතාමත් වැදගත් පාඩමක්..ගොඩාක් ස්තුතියි..God bless
ස්තුතියි හුගාක් පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට
ගොඩක් ස්තූතියි , හරිම පැහැදිලියි
ගොඩක් පැහැදිලිව සරලව කියා දුන්නා මිස්ට ගොඩක් පිං දීගායු වේවා!🙏
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
හරිම පැහැදිලියි මිස්.ගොඩක් ස්තුතිය
ඔබ තුමිය හොදට පැහැදිලිව කියල දෙනවා ස්තුතියි❤❤❤
මම ලස්සන ගවුම් තුනක් මහුවා. ඔයාගේ ක්‍රමවේදය හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි.
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
හොඳින් පැහැදිලියි thankyou ❤❤
මිස් ඔයාට පින් සිද්ධ වෙන්න ,, මුකුත්ම නොදන්න මම පලවෙනි වතාවට මේ ගවුම මගේ අම්මට මැහුවා,, මේ සතුට නම් මන් කැම්පස් තේරුන දවසෙවත් දැනිලා නෑ මට,.. මිස් ට ගොඩාක් ස්තුතියි 🙏🙏 හරිම දේවල් නිවැරැදිම විදියට කියලා දෙනවට 🙏❤️
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
අනේ මිස් ගොඩක් පින් මේ විදියට පැහැදිලිව කියල දෙනවට.මන් මට මේ වගේ ගවුමක් මැහුවා.හැමෝම ලස්සනයි කිවුවා.හරිම සතුටුයි මිස්.ගොඩාක් පින්.
හරිම ලෙසී..මම නොදන්න ගොඩාක් දේ ඉගන ගත්තා...ගොඩාක් පින් ඔබට...🙏🙏🙏🙏👍👍🌹🌹🌹🌹
ගොඩාක් වටිනා video එකක් ..thanks mis..
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
බොහෝ ම ස්තුතියි .පැහැදිලි ව කියලා දුන්නා ට
හොඳටම තේරුණා.thank u මිස් 💞
❤❤❤ඔබ තුමිය නිවරදිව පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි
ගොඩක් පැහැදිලි වුණා 🌷🌷🌷🌷🌷
නියමයි.මාත් මැහුවා.ගොඩාක් ස්තූතියි මිස්.
ඔයා නම් හරිම ෂෝක් මිස්. මහන්න පුරුදු වෙන අපි වගේ අයට. මහන්න ආස හිතෙනව ඔයාගෙ වීඩියෝ බලද්දි. ගොඩක් ස්තූතියි මිස්.ආදරෙයි❤❤ ආයෙ ඉක්මනට ලස්සන ගවුමක් මහන විදිය කියල දෙනකං ආසාවෙං බලං ඉන්නනවා.....
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
N no no by up
ලස්සනයි ...ස්තුතියි ...මිස්...
මොන අපහසුවක්ද ඔහොම කියලා දෙනකොට. ඒක නම් මාරයි.😍😍
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
@@apemahumpanthiya අ
අවංකවම ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ඔබතුමීට ගොඩාක් පිං තෙරුවන් සරණයි
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
aluth mahum krama kipayak ekama padamaka... godak watinawa miss thank you me wage video genawata. godak dewal igenagatha.
ආහ්..නිපුනි🙂😍😍
ඉතා හොඳ වීඩියෝවක් ඔබට ගොඩක්ස්තුතියි
Eccellent. I always follow your lessons.thank you.
ගොඩක් ස්තුතියි...ඔබතුමියට
ගොඩක් අයගේ මැහුම් වීඩියෝ බලලා තියෙනවා ඒ කිසිම එකක් වැඩක් නෑ මිස්ගෙ විඩීයෝ තරම් පැහැදිලිව ක්‍රමයෙන් ක්‍රමයට නිවැරදිව කියල දෙන්නේ මිස් විතරයි. දැන්නම් මිස්ගේ විඩියෝ විතරයි බලන්නේ ඒවා තේරුම් ගන්නත් පහසුයි මිස්ට ගොඩක් ස්තූතියි. පුලුවන්නම් මිස් ඉනෙන් වෙන් කරන සාය කොටස පෙයාඩ් එක දාලා මහන ගවුමක් කියාදෙන්නකෝ
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂 ඉනෙන් වෙන් කරන ලද ගවුමක් දාලා තියෙනවා ෆ්ලෙයාර්ඩ් සාය සහිත
Mis hoda vedio ekak
@@thiliniprathiba3427 ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
9
Harima pahadiliyi mis ada palaweni dawasa balapu mata asa hithuna
Mis ඔයාට hoda angathayak හැමදේම හොඳට කියා දෙනවා කිසිදු රහස් තියෙන්නේ nethuwa ගොඩාක් thanks
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
ගොඩක් පැහැදිලි ..ලස්සනයි
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
ගොඩාක් ස්තූති......හොදට තේරුනා මිස්.
ඇත්තටම හොඳට තේරෙනවා.. දැක්කාමයි මෙහෙම හොදට කියලා දෙනවා.. ඔබට ජය..👍👍👍
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
මිස් මම අද තමයි මේ ගවුම මහන විදිය දැක්කේ.මට උරහිස කර ලකුනු කල හැටි ටිකක් අපැහැදිලියි.ස්තූතියි.
හදවතින්ම මනුෂ්‍යයෙකුට කියලා දෙන හරි දේ ඔබට සසර පුරාවටම ලැබෙනවා.ගොඩාක් පං සිදු වෙනවා ඔබ තුමියට.
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
Ypoiutrewqq
Thanx
Dannathi dewal godak danagaththa.hodata therenawa mis
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට🌻🌻🌻
ගවුම මහන්න ලේසියි කපන්න අමාරුයි ..ඔයා කියලා දෙන විදියට ලේසියි ..තෙරුවන් සරනයි ඔයාට .
ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
Prvin ll
හරිම පැහැදිලියි මිස් ..❤️
ආදරෙයි හැමදාමත් ....😘😘
රුවනි😍
😊😊😋😋😘😘😘😍😍
Thank you miss ❤
මිස් හරි හොදට උගන්නනවා ❤❤
Excellent way of explaining 👏 thanks sister
Welcome 😊
ඉතාම පැහැදිලිව කියල දුන්නට ගොඩක්ම පින්. 🙏🙏🙏
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
Thank you so much for the explanation of easy methods .stiched frock for me following your instructions.
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
ගොඩක් vedios බැලුවා .මේ channel එකේ විතරයි ඕනේ කෙනෙක්ට තේරෙන විදියට කියා දෙන්නේ.බොහොම පිං
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
මිස් අනේ මට කතා කරන්නේ බෑ කන නෑ මම ගොඩාක් මහන්න ආසයි මම පන්තිය යන්නේ නෑ මැහුම් උත්තරයක් දෙන්න... 🙂🦻🙏
😢😢😢😢
ඔයාට මොනවද කෙරෙන්න ඕන. මගේ මේ email එකට ඔයාගෙ විස්තර එවන්න
@@chandrikawijayagunarathna2106 mis man adunikayek..mata harima asai mahanna. Mimi gannath puluwan eth ganna mimi redde lakunu karaddi waradinawa.mage athin redi godak nasthi wenawa.redde lakunu kara kapana vidiya mata saralawa kiyala dennako.
හරිම ලස්සනයි උරහිස අල්ලන හැටි ගැන දැන ගන්න උවමනාව තිබුණා ස්තූතියි.
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
@@apemahumpanthiya 😍
ෆුල් ප්ලෙයාර්ඩ් දිග සාය කියල දෙන්නකෝ. ඕන කරන රෙදි ප්‍රමාණයත් එක්ක
ඉදිරියෙදි කියලා දෙන්නම් 🙂
පැහැදිලි ව කියලා දුන්නා ට ස්තූතියි ඔබ තුමියට
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
මුල සිට මහන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ 😍😍
හරිම ලස්සනට කියලා දෙනවා ඒවගේම කිසිම ගුරු මුෂ්ටියක් නැතුව. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි!
බොහොමත්ම ස්තූතියි මැඩම් . තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දීර්ඝායු සම්පත් ලැබේවා ! ඔබ තුමියට. ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං , බය සැක නැති කළාට. දීර්ඝායු වේවා "!!!!"
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
බොහොම. ස්තුතියි. මිස්. අපට. දැනුම. ලබාදෙනවාට. 🎉🎉🎉🎉
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
මිස් හුගක් වටිනවා විඩියො එක ගොඩක් ස්තුතියි මිස්
මිස් හරිම සරල විදිහට කියලා දෙනවාට මම මිස් ට හිස නමා ආචාර කරනවා බුදු සරනයි
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
හරිම පැහැදිලිව කියලා දුන්නා.හරිම ආසයි
හරිම පැහැදිලියි.සරලයි .ගොඩක් ස්තුතියි බුදුසරණයි
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
හරිම පැහැදිලියි.ගොඩක් ස්තුති .
Mis හරි පැහැදිලි කිරිමෙන් කියල දෙනව ❤️❤️❤️ස්තුති
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
එ කියල දුන්න විදිහට මහන්න ලේසියි ...ස්තූතියි❤️❤️
ගොඩාක් හොදට තේරෙන්න කියලා දෙනව මිස්.thanks .
S😭😄😄😄😄😄🤔😄😄😄😄😄😭
ගොඩක්ම ස්තුතිවන්ත වෙනව මිස් හොඳට තේරෙන්න කියලා දෙනවට මිස්ට තෙරුවන්සරනයි
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
ඇත්තටම පැහැදිලිව කියලා දෙනවා thank you
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
මෙහෙම පැහැදිලි කිරීම ක් පලවෙනි වතාවට දැක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි මිස්
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 🌻🌻
පැහැදිලිව කියලා දෙනවා .ගොඩාක් හොදය්.
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි එ ගැන..🙂
ගොඩක් පැහැදිලිව කියා දෙනවා හදවතින්ම ..බුදුසරණයි❤️ මිස්
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
මිස් ඔයාට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏 💐 ගොඩාක් පැහැදිලි කරනවා නොදන්නා ගොඩාක් දෙවල් දැනගත්තා 💐
ගොඩක් ස්තූති මිස්♥️♥️♥️
හොඳ ට තේරුනා.ඔයාට ගොඩක් පිං...මන් මහන්න දන්නෙ නැ.ඒත් මෙ කියාදෙන විදියට මහන්න ආසයි ...ශිල්පය හොඳ ට දෙනවා නිර්ලෝබිව ..ගොඩක් අය හරියට කියලා දෙන්නෙ නැහැ.ස්තූයි ඔබට
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
ගොඩක් පැහැදිලි mis බොහොම pin
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
බොහොම අගය කරමි ,ඉතාම පැහැදිලිව විස්තර කර තියෙනවා ..ස්තුතියි .
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
මිස්ට ගොඩක් ස්තුතියි. හොඳටම තේරෙනවා මිස් කියලා දෙන දේවල්
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි මිස්.ගොඩාක් පැහැදිලියි ..තෙරුවන්සරණයි ..!
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
හරිම පැහැදිලි යි මිස් ස්තුතියි
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 🌻🌻
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏ගොඩක් ගොඩක් ගොඩාක් පැහැදිලියි බොහොම ස්තූතියි ඔබට
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
You explained very nicely ..thank u so much.👍♥️
ගොඩක් ස්තූතියි මිස් බුදුසරණයි ❤❤
නියමයිනේ man peya 3hamaren gawma mahala iwara kala....thank you ms lassanatama awa gawma
ඔයාගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි පුතේ
ගොඩක් පැහැදිලි මිස්
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
Excellent.... Good job...
amath me design eka mahuwa… harima lassanata awa… hodata pahadiliwa kiya dunna nisa hamoma kiuwa lassanai kiyala.. thank you…
ඉතාමත් සරලව පැහැදිලි කරනවා ස්තූතියි 💐❤️
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
හොඳටම හොඳයි ඔයා කියල දෙන විදිය මිස්.👌👌👌👌👌
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
@@apemahumpanthiya Nn v
Excellent explanation. Thanks
ඇත්තටම mis mama adum mahuwa eth athkata hira wenawa dan thamai hodatama therum gaththe aththatama oya godaak hodata kiyala denne.budu saranai
Thank u. ඉතා හොද පැහැදිලි කිරීමක්.
Miss ඔයා ගොඩක් පැහැදිලිව නිවාඩුව කියලා deanawa👍
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
මිස් ඔයා ගොඩක් හොදට පැහැදිලි කරලා කියලා දුන්නා 😁
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
Thank you very much. Clear explanation.
Glad it was helpful!
හරිම පැහැදිලියි . ලස්සනයි. තැන්ක්ස් මිස්
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
හරිම ලස්සනයි අලුත් දේවල් ගොඩක් ඉගන ගත්තා මිස්. ඔබට බොහොම ස්තූතියි.
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
හරිම පැහැදිලිව කියල දෙනව. ඔයාට තෙරුවන් සරනයි දුවේ.
දිනෙන් දින දියුනුවට පත්වේවා...!
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි