නයිටියක් මහමු | How To Make A Free Size Night Dress | Nighty Sinhala | Mahum |

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 483

  • @swarnalathamalani2693
    @swarnalathamalani2693 2 года назад +53

    ඉතාමත්..පැහැදිලි යි..ඔයාට..බුදු ..සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @delikaniroshani77
    @delikaniroshani77 Год назад +4

    ඇත්තටම ගොඩාක් වටිනවා.මුදල් ගැන නොහිතා මෙහෙම කියල දෙන එකට.බුදුසරනයි.🙏🙏🙏

  • @n.subasinghansubasingha2870
    @n.subasinghansubasingha2870 3 года назад +3

    හරිම.ලස්සනයි
    කියල.දෙන.විදිය.🌹🌹🌹🌹🌹🌹🌹🌹සියලු.පැතුම්.ඉටු.වේවා බුදු සරනයි

  • @krishanthi4102
    @krishanthi4102 3 года назад +12

    ගොඩාක් හොඳට පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ...

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 Месяц назад

    හරිම පැහැදිලියි . ස්තූතියි ❤❤❤

  • @MalaniFernando-qz8ij
    @MalaniFernando-qz8ij Месяц назад

    හරිම පැහැදිලියි තෑන්ක්ස් මිස්

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Год назад +15

    ඇත්තටම සරල විදියට පැහැදිලි කරා හරිම වටිනවා බොහොම වටිනවා 👍thanks 🌷❤️

  • @priyangianoma6895
    @priyangianoma6895 Год назад +1

    ගොඩක් පැහැදිලි යි. ස්තුති ඔබ තුමියටත..❤️❤️

  • @malathirandeny9737
    @malathirandeny9737 Год назад +1

    Thank u
    U show it well. තවත් අයට කරන ෙස්වාවට ස්ත්‍රතියි

  • @manelbasnayaka322
    @manelbasnayaka322 Год назад +1

    ඉතාමත් පැහැදිලිව් කියලා දෙනවා .තෙරුවන් සරණයි දෝණි ට!!💕🙏💕🙏

  • @iranganiguruge3428
    @iranganiguruge3428 Месяц назад

    හොඳට පැහැදිලියට කියලා දුන්නා ඔබට බොහෝම ස්තූතියි❤❤

  • @inseeabesingha1985
    @inseeabesingha1985 3 года назад

    බොහෝම ස්තුතියි ..අපුරුවට කියලාදෙන එකට

  • @merrykumari7835
    @merrykumari7835 3 года назад +12

    ඔයා ගොඩක් පැහැදිලිව කියලා දුන්න ගොඩක් වටින වීඩියෝ එකක්

  • @hdmallika2646
    @hdmallika2646 6 месяцев назад +1

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි

  • @RoshanPerera-o3l
    @RoshanPerera-o3l Месяц назад

    හොදින් කියල දුන්නා ගොඩක් ස්තුයි

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 3 года назад +5

    ගොඩක් හොදට සරලව කියලා දුන්නා .ගොඩක් ස්තුතියි .බුදු සරණයි

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ස්තූතියි 😍🙏❤

  • @thamarawalpola9247
    @thamarawalpola9247 3 года назад +1

    ගොඩක් ස්තුතියි හොඳටම පැහදිලි විදියට කියලා දුන්නා

  • @RohiniIrangani
    @RohiniIrangani 2 месяца назад

    Harima pahediliwa kiyala denawa oyawa dewiyan budun rekadewa

  • @DayaniDissanayake
    @DayaniDissanayake 7 месяцев назад

    ස්තුතියි..හොඳට කියල දෙනවා

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv 6 месяцев назад

    Thani.u mis ගොඩක් ලස්සනයි පැහැදිව තියා දුන්න.

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht Месяц назад

    ගොඩාක් පැහැදිලියි මිස් ෴ස්තූතියි෴

  • @kantijayakoti1612
    @kantijayakoti1612 2 года назад

    ඉතාම පැහැදිලි ගොඩක් ස්තුතියි ඔයාට දේව් පිහිටයි

  • @sanjeevaniperera7071
    @sanjeevaniperera7071 3 года назад

    ස්තූතියි ඔබට පැහැදිලිව කියල දෙනවට. සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @SSs-nx9wx
    @SSs-nx9wx 3 года назад +1

    ගොඩක් pahadiliyi.thanks dear

  • @naliniwalpitagamage1218
    @naliniwalpitagamage1218 2 года назад

    Godak stuthie harima pahadiliwa kiyaladunna budusaranai

  • @thamaradayanganai9301
    @thamaradayanganai9301 3 года назад

    Harema phedele.godak thanks.
    Budusarani

  • @RasikaJayamani
    @RasikaJayamani 7 месяцев назад

    හරියට පැහැදිලියි .බුදු සරනයි

  • @vibushavithuli1797
    @vibushavithuli1797 3 года назад +4

    ගොඩාක් පැහැදිලි වුණා
    Thanks ,,
    🤗🤗🤗

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි

  • @KumarasiriSanaka
    @KumarasiriSanaka Месяц назад

    Hodata therenawa kiyala dena vidiha...godaaaaak pin..budusaranai oyata.....

  • @DipaniLasanthi
    @DipaniLasanthi 8 месяцев назад +2

    හරිම ලේසියි මහන්න ස්තුති ඕයාට❤❤❤

  • @hemamaliliyanage7299
    @hemamaliliyanage7299 7 месяцев назад

    ස්තූතියි ඔයාට, හොඳින් පැහැදිලි කරලා දුන්නාට. ❤️❤️

  • @SamanKumari-bh5yg
    @SamanKumari-bh5yg 6 месяцев назад

    මමත් නයිටියක් මහගන්න හිටියේ. ඔයාගේ වීඩියෝ එක බැලුවම පහසුයි බොහොම ස්තූතියි ❤

  • @GetminiWikramasingha
    @GetminiWikramasingha 6 месяцев назад

    Godak padili thank you 🙏💕

  • @pathmakanthinie227
    @pathmakanthinie227 3 месяца назад

    Godak pshadiliy.godok pin labeva oyata.

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Год назад

    Godak watina vedio ekak. Oyata sthoothie

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 Год назад

    හොඳ ලස්සනට පැහැදිලි කරා බොහොම ස්තූතියි❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 года назад

    හරිම පැහැදිලි කියලා දුන්නා ස්තුතිය miss

  • @dushanthiherath8817
    @dushanthiherath8817 3 года назад +1

    Ahamben dakke godak hodata pahadili kiyala dunna widiha anith videos okkomath balanna one bs 💕💕💕💕💕

  • @indraniherath9325
    @indraniherath9325 Год назад

    හරි ම ලස්සනයි කියලා දුන් විදිය ස්තුතියි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 7 месяцев назад

    පරක්කුවෙලා හරි හොදම වීඩියෝ එකක් බැලුවෙ..🙏🥰🥰🥰

  • @shandrasudu4875
    @shandrasudu4875 Месяц назад

    Goodk hodta kela duna thank you oyta

  • @DeepikaGamage-d2q
    @DeepikaGamage-d2q 4 месяца назад

    ඉතාමත් පැහැදිලි යි ගොඩක් ස්තූතිය

  • @Sumana-e4v
    @Sumana-e4v 4 месяца назад

    ස්තුතියිඋදවිඔිනමයි

  • @jayanthikabambaranda8111
    @jayanthikabambaranda8111 3 года назад

    Godak hodata explain kala.keep it up.budusaranai

  • @amithasriyani9083
    @amithasriyani9083 3 года назад

    Melo deyak dannene netu wa hitiye godak watinswa

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 года назад

    ගොඩක් ස්තුතියි ....හොදට ,පැහැදිලි ලෙස කියා දුන්නා ....පින් ...

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      sthuthi

    • @gangawijayananda6780
      @gangawijayananda6780 2 года назад

      මම නයිටිය මැහුවා හරිම ලස්සනට ආවා ..බොහොම පින් ...

  • @iroshani1234
    @iroshani1234 3 года назад

    Hodata theruna mm asai mahanna purudu wenna godak pin 🙏

  • @harshanisepali1244
    @harshanisepali1244 2 года назад

    Budu saranai apita Dane nathi dewal godak Dana kiyala dunnata

  • @iranidesilva5328
    @iranidesilva5328 8 месяцев назад

    ඇත්තටම හොඳින් පැහැදිලි කරා ඔයාට ස්තුති
    ❤❤❤❤❤❤

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      ගොඩක් ස්තූතියි dr ❤

  • @champikanilmini1301
    @champikanilmini1301 7 месяцев назад

    හොදට තේරුණා ❤

  • @harshanisudunono5057
    @harshanisudunono5057 2 года назад

    Waw super

  • @MilaniPriyadharshani
    @MilaniPriyadharshani 17 дней назад

    මමත් ඇදුම් මහන්න ඉගෙන ගන්නවා තවම මෙක මහන්න කියා දුන්නාට පින්

  • @wasanthasamanmali2187
    @wasanthasamanmali2187 2 года назад +1

    ඉතාම පැහැදිලියී ..තව විඩියෝ ඉදිරිපත් කරන්න ...ස්තුතියී

  • @nuwanthilini3257
    @nuwanthilini3257 3 года назад

    godaak pahadiliwa theruna .thanks

  • @sriyanigunathilake9273
    @sriyanigunathilake9273 Год назад

    Oya hriyatama kiyala denawa oyata godak thanks

  • @ganeshabadanage4690
    @ganeshabadanage4690 3 года назад

    Thank you.hondata kiyala dunna

  • @UthpalaAththanayaka
    @UthpalaAththanayaka 5 месяцев назад

    Oyage mehum kramaya godak pehedili thanks

  • @rorosh5992
    @rorosh5992 3 года назад

    Godak ස්තුතියි oyata miss,හොඳම pahadeli kereemak ,kauruth me wage hodatama kiyala deela na,thank you❤👍🙏💐

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 6 месяцев назад

    Hodata pahadiliy stutiy❤

  • @rashmithalakshan4516
    @rashmithalakshan4516 2 года назад

    Ane oyage vidio mata godariyak watinawa mama dan adum mahanawa oyata godak thanks me wage vidio thawaduratath awanna

  • @kalyaniranaaeera4754
    @kalyaniranaaeera4754 3 года назад

    ගොඩක් පැහැදිලි thank

  • @priyanthiwejesooriya928
    @priyanthiwejesooriya928 3 года назад

    Hodata kiyala dunna godak sthuthie oyata

  • @NoKolla1523
    @NoKolla1523 2 года назад

    මම අද තමා ඔයාගේ වීඩියෝ බලන්නේ ඉස්සෙල්ලාම ගොඩාක් පැහැදිලි බුදුසරණයි ඔයාට

    • @Slartacademy
      @Slartacademy  2 года назад

      ගොඩක් ස්තූතියි ,බුදුසරණයි

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 года назад +2

    වටින වීඩියෝ එකක්.බොහොම ස්තූතියි ඔයාට .තෙරුවන් සරණයි

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ස්තූතියි 😍🙏❤️

    • @anomaperera8737
      @anomaperera8737 3 года назад

      හරි වටිනවා හොදට කියලා දෙනවා .ස්තුතියි

  • @malieniranjani8083
    @malieniranjani8083 3 года назад

    Attatama.hodata.paha.diliwa.kiyala.denawa.harima.hoda.deyak..gawum.kapana.vidihat.kiyala.denna

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි

  • @sulochanimedagoda3862
    @sulochanimedagoda3862 3 года назад

    Godak pahadiliy thanks you😊

  • @madushaniharshika7024
    @madushaniharshika7024 3 года назад

    Pahiliwa kiyala denawa. Tawa dewal kiyala denna asawen balanawa. A wagema mahanawa.

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 7 месяцев назад

    මම ආධුනිකයි ඉතිං හරිම පැහැදිලි ඔබට ගොඩක් ස්තුති 💖💖💖💖

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 года назад +1

    ගොඩක් වටින video එකක්.ඔයාට ගොඩක් පිං නොදන්න දෙයක් මේතරන් උනන්දුවෙන් කියලා දෙනවට.නැත්නම් පංතියකට ගිහින්නෙ අපි ඕවා ඉගෙන ගන්න ඕනා.බොහොම පිං,බොහොම ස්තුති....බුදු සරණයී ....🌹🌹🌹💖💖💖

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s Месяц назад

    Thank you so much
    Very Eesy ❤

  • @اسيااسيا-ص1ف
    @اسيااسيا-ص1ف 2 года назад

    තෙරුවන් සරනයි ගොඩක් පින්

  • @AnomaJayasundara-m9v
    @AnomaJayasundara-m9v 8 месяцев назад

    ස්තූතියි මිස් පැහැදිලිව කියාදීම ගැන

  • @ccsrilankacc9698
    @ccsrilankacc9698 3 года назад

    Thanks keyala Dunna nagata budusarani

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 3 года назад

    Godak watinawa

  • @somalathagamage4372
    @somalathagamage4372 2 года назад

    ඉතාමත් පැහැදිලිය් බොහොම ස්තුතිය් මිස්

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 Год назад

    ස්තුතිය 🙏අනේ මිස් අපිට තව කියලා දෙන්න

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 3 года назад +1

    ගොඩාක් වටිනව. තවත් මේ වගේ මැහුම් ක්‍රම ඉදිරිපත් කරන්න.

  • @kalyaniliyanage7605
    @kalyaniliyanage7605 3 года назад

    Harima pshadiliy duwa thanks

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 2 года назад

    Godak sthuthiy mis..

  • @j.rjayasekara8237
    @j.rjayasekara8237 5 месяцев назад

    Godak lassanayi

  • @sudarshanianoma4768
    @sudarshanianoma4768 3 года назад

    Godak lassanai thank you pahadili hamadema

  • @priyanthaweerasinghe4299
    @priyanthaweerasinghe4299 2 года назад

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නේ ගොඩක් ස්තුති නංගී

  • @MilaniPriyadharshani
    @MilaniPriyadharshani 17 дней назад

    Oyata godak pin

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 5 месяцев назад

    Miss chineese coller eka thiyana kurtha blouses block set eka ganna puluwanda

  • @ShyamaliKumarathissa
    @ShyamaliKumarathissa Год назад

    Man egenaganna gaman miss mahanna try karana kenek godaak vedio baluwata Mata mahana widiha therune na miss godaaak pin oyata nodanna hamotama kiyala denawata Ada thamai missge vedio dakke thank you miss

  • @laksmijayamali3290
    @laksmijayamali3290 Год назад

    Harima pahadiliwa kiyala denwa thank u ❤❤❤❤❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 5 месяцев назад

    🎉❤❤💖🌹♥️✅ thank you God bless you

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Месяц назад

    Thank you duwa .

  • @Jayakodi-n7t
    @Jayakodi-n7t Месяц назад

    Thanks obata.❤❤

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 3 года назад

    පැහැදිලි යි. ස්තූතියි

  • @NipuniKaushalya-z1i
    @NipuniKaushalya-z1i Год назад

    Thank you mis .oyata.budu saranai.

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 3 года назад

    Harima pahadili duwa.bohoma sthuthi

  • @ChampaPriyanthi-s6s
    @ChampaPriyanthi-s6s 6 месяцев назад

    Godak pahadiliy thanks

  • @anushikaperera2608
    @anushikaperera2608 3 года назад +1

    ඔයා කියලා දෙන විදිහ හරිම සතුටුයි .

    • @wihangashehan6175
      @wihangashehan6175 2 года назад

      Godak hoadai nangi apata godak watinawa oyata godak pin oyata

  • @inokashamali9728
    @inokashamali9728 3 года назад +1

    Niyamai.....

  • @DilaniAnusha-wc6sv
    @DilaniAnusha-wc6sv 7 месяцев назад

    Harima pehedilie.sthuthie.

  • @gayanigayani8654
    @gayanigayani8654 3 месяца назад

    Hodata pehedili . oyata thaeruwan saranai

  • @PushpaPushpa-lc6xr
    @PushpaPushpa-lc6xr 3 года назад +1

    HARIMA.LASSANAI.PHADILIWA.KIYA.DUNNA.OYATA.BUDU.SARANAI

  • @deepikarathnayake7408
    @deepikarathnayake7408 3 года назад

    හරි ල්ස්සනයි.

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 2 года назад

    ගොඩක් වටිනවා මේක නම්.