Hariiima lassaai akki video eka.. Kama eka nam puduma rrasa pataiiiiiiiii. Akkihe wagawa nam supirii... Akkige ath gune nam shoook kiyala wadak na.... Wagawata, kama uyanna, lassanata as kranna, sudu amawa balaganna, shooookkkkkkk adarniya kenek... Parisamata sathutin inna teruwan saranai akki jesu pihitai ❤❤❤❤❤❤❤❤
මරිනාගෙ වැඩ ගොඩක්ම පිළිවෙල යි❤අපි එයාට ගොඩක් ආදරෙයි ❤
♥️♥️♥️♥️🙏
කටට කෙලත් උනනවා රයිස් එක දැකලා අද අයියත් ඉන්නවා මරිනා මැනික ඉන්නවාඅ ලස්සනයි මරිනා ඒන්ජල් කෙනෙක් වගේ පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️
♥️♥️♥️♥️♥️♥️🙏
ඔයාගේ වීඩියෝ බලද්දී ලොකු මානසික නිදහසක් දැනෙනවා අක්කේ, හරි ලස්සනයි, ප්රවේසමෙන් ඉන්න,❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
කොච්චර මහන්සි වෙලා හිටියත් ඔයාගෙ වීඩියෝ බලද්දි වෙනම ලෝකෙකට යනවා අක්කියෝ ❤❤හිත නිවන කතා විලාසයක් තියෙන්නෙ ඔයාට අපිත් ජපන් ගියාවගේ හිතෙනවා😊😊😊ආදරෙයි මරීනා දුවේ❤❤❤බුදුසරනයි අක්කියෝ
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
බබා නිදි කරලා දහසක් වැඩ තියද්දී අක්කගේ වීඩියෝ බලන්න එන මම❤
මාත්😂
Math
Lassanayi adareyi puthe 🌹🌹🌹
මාත්
මනසකට නිදහසක් ඔනි නෙ බලන්න අනෙ වැඩ කර කර ඉන්න ගියොත් හැමවෙලේම sress වෙනවා
Comment කරේ නැති උනාට ඔයාගේ විඩියෝ හැමදාම බලනවා අදත් ඔන්න දැක්ක ගමන් ම බැලුවා ගොඩාක් ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනා නනගිනම් හරිම පිලිවෙලයි නැන්දට ගොඩක් ආදරේයි නිහතමානී ලස්සන ගැහැණු ලමයෙක් එයා.... හැමදාම සතුටින් ඉන්න...☺️💓🍃
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ඉස්සෝ දාලා හදපු බත් එක නම් රස පාටයි .. හරිම ලස්සනයි අදත් වීඩියෝ එක දැන් නම් ඔයාගෙ වීඩියෝ එක බලන්න පුරුදුවෙල බුදුසරණයි ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මොන වැඩ තිබුනත් ඔයාගෙ වීඩියෝ බලනවා.මරීනත් ඔයා වගේම පිලිවෙලට වැඩ කරනවා.හොද දුවෙක් අම්මට ආදරෙයි හැමෝටම ❤❤❤❤❤ පරෙස්සම්න් සතුටින් ඉන්න.බුදුසරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ආදරණියයි අනෙහ් ..දැක්කාත් හිත පිරෙනවා ❤️😍🥺..ආදරෙයි .පරිස්සමින් ඉන්න.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
තාම නෑනේ කිය කිය ඉදියේ❤️🥰 අම්මෝ රයිස් එක😋 රෝස පැලේ ලස්සනයි 🌹 මලීෂ අය්යගෙ අම්මා ගොඩක් සතුටින් ඇති නෑදෑ කෙනෙක් උනත් තමන්ගෙ ලමයා ව්ගෙ බලාගන් නෑනේ...නැන්දයි මාමායි එහෙම නෑනේ ❤️🥰 නැන්දගෙ අය්යා ඉස්සර නැන්දගෙ ගෙදර ඉදලා වැඩට ගියා නේද දැන් කොහෙද ඉන්නෙ.....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰🌹😍😘🎀
අයියා දැන් ගොඩාක් දුර නැවතිලා වැඩ කරන්නෙ ♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍♥️ ආදරෙයි ♥️♥️
කරපින්ච මල් බැටර් එකක් හදලා එකේ දවටලා බැදලා කනවා.හරි රසයි..විඩියෝ එක ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
එහෙමද ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Hariiima lassaai akki video eka.. Kama eka nam puduma rrasa pataiiiiiiiii. Akkihe wagawa nam supirii... Akkige ath gune nam shoook kiyala wadak na.... Wagawata, kama uyanna, lassanata as kranna, sudu amawa balaganna, shooookkkkkkk adarniya kenek... Parisamata sathutin inna teruwan saranai akki jesu pihitai ❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
අදත් විඩියෝ එක ආසාවෙන් බැලුවා ඇන්ටි ආදරෙයි ජය වෙිවා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මාත් හරි ආසයි අක්කගේ videos බලන්න😊 මරීනාත් හරිම cute මලීශ ත් හරිම supportive. ඔයා ගොඩක් lucky✋🤍 මගේ husband ඉන්නේත් ජපානේ මමත් එන්න බලාපොරොතුවෙන් ඉන්නේ, අනේ ලංකාව අම්මා පවුලේ අය දාලා එන්න වෙනවා කියල ම්තක් වෙද්දි එන්න බෑ තනියම ඉන්න බෑ කියල පස්ස ගහද්දී අක්කගේ videos බැලුවම හර්ම motivation එකක් ලැබෙන්ව. Thank you akka❤❤❤
අනෙ එහෙමද නංගි ගොඩාක් සතුටුයි ♥️♥️ දුකයි තමයි නංගි මොනා කරන්නද ♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
දෙමව්පියන්ව දාලා රට යන්නෙ නැතිනම් හොඳයි දුවේ. බුදුසරණයි!
ඔයාගෙ විඩියො එකක් බැලුවම.හිතට හරි නිදහසක් දැනෙනවා..ඔයා කතා කරන විදිහට හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා...ගොඩාක් අාදරයි..❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
ඒ රයිස් එකේ ලස්සන රස පාටයි අක්කා 😋😋.මරීනා කොහොමත් හොද ආදරණීය මැණිකක් නේ🥰.අනේ අද විඩියෝ එක රස කර කර බැලුවේ අක්කා.අද රස කෑම ටිකක් නේ හැදුවේ 😊.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
ආදරෙයි පුංචි පවුලටම බුදුසරනයි දිනෙන් දින දියුණුවට පත් වෙිවා මරිනා උමිමා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ආදරනීය වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට බොහෝම ස්තූතියී නංගී .❤වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .ඔබේ උයන පිහින,වගාව බලන්න මම ගොඩාක් ආසයී .ජය වේවා .
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අද අපිත් උදේට රොටි කෑවේ.කොච්චර බඩපිරිල තිබ්බත් විඩියෝ එක බලද්දී බඩගිනි වෙන නිසා රොටියක් හපන ගමන් තමයි බැලුවේ😂ඉස්සෝ රයිස් එක නම් කන්න ම ඕන උනා.ඒක ගොඩක් රස පාටයි.♥️තව රස රස කෑම ගේන්න..මලීෂ අයියවයි නැන්දයි එකට ඉන්නවා දකිද්දී මට මගේ හිච්චම්මා මතක් වෙනවා.මගේ අම්මගෙන් පස්සේ මගේ හැමදේකටම ඉන්නේ එයා❤නැන්දා මලීෂ අයියට ආදරේ කරන විදියටම හිච්චම්මත් මට ආදරේ කරනවා..ඉතින් දැන් මන් හිච්චම්මට වගේම නැන්දටත් ආදරෙටයි🫶පරිස්සමෙන් ඉන්න නැන්දේ 💫
අනෙ ගොඩාක් ආදරෙයි ♥️♥️♥️ස්තූතියි හොඳේ💕🥰🙇♀️💕🙏😍
මරීනා මැණීක හිනාවෙනකොට හරි සිරියාවයී නංගීයේ ඔයත් හීනාවෙනකොට සිරීයාවයී බුදුසරනයී ජේසූපිහීටයී 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
අද ත් ආවා අක්කිගෙ ලස්සනම ලස්සන රසම රස video ..බලන්න ..ගොඩක් ආදරෙයි අක්කියෝ...❤මන් ආසාවෙන් බලන youtube channel eka...අක්කි ..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ආදරෙයි ♥️♥️
ඉස්සර relax වෙන්න tv එක බලන්නේ,ඒත් දැන් ඔයාගේ වීඩියෝ බලන්නේ ,ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා අක්කේ ,අද වීඩියෝ එක ලස්සනයි ,ලස්සනයි ගොඩක් ❤❤❤😊😊🥰🥰🥰
Ow math
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
Reply පරක්කු උනාම හිතුවා අක්කා අසනීපෙන්ද කියලා ❤❤@@anushajeewani2016
ඔයාගෙ කෑම ගොඩක් රස පාටයි. පුළුවන් නං recipe vidieoth අරන් එන්න 🥰❤️
♥️♥️♥️♥️🙏
දැන් බැල්කනි එකෙත් රෝස පැලයක් තියෙනවා.ඔයයි මරීනයි ආදරෙන් මතක් කරනවා නැන්දේ.හරිම ලස්සන වීඩියො එකක්.මම ඔයාටයි මරීනට හරිම කැමති.ඔයා හරි නිහතමානී නැන්දේ...පරිස්සමින් ඉන්න ❤😘🤗
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ලස්සනයි අනේ ඔයාගේ වීඩියෝ ගොඩාක් ❤️❤️❤️❤️ ඒ රයිස් එකනම් නියමයි රසටම ඇති මම අර අක්ක හදපු බිත්තර ලොලි පොප් හැදුව ඒකනම් නියමෙට තිබුන වගාව සෝක් දැන් මරීන දෝණි හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🌺🌺🌺😍😍😍
එහෙමද නංගි ගොඩාක් සතුටුයි ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
මරීනා අක්කා වගේම හොද ගතිගුණ තියන ගොඩක් හොද දරුවෙක් ♥️ ලස්සන සුරංගනාවියක් ♥️ අදත් video එක ලස්සනයි අක්කී♥️ හරිම ලස්සන පවුලක් ♥️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Adath video eka harima lassanai 💜 kama tika nm supiri❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Wenada wagema adatha vlog eka godaak lassanai akke.adarei ☺☺💖💖💖💖💖💖
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අක්කගෙ වීඩියො බලනකොට හිතට මාරම සතුටක් දැනෙන්නෙ, ඒකට හේතුව කියන්න තේරෙන් නෑ , අක්කට ගොඩක් ආදරෙයි , කවදාවත් රිප්ලයි එකක් නොදා ඉන්නෙ නෑ අක්කා❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 අනෙ ඉතින් ආදරෙයි හොඳෙ ♥️♥️♥️♥️
වැඩ ඉවර වෙලා ඇවිත් කොයිතරම් මහන්සි උනත් අක්කගෙ වීඩියෝ එක බලන්නෙ පුදුම ආසාවකින්.මහන්සිය කොහෙන් ගියාද දන්නෑ.අක්කගෙ කෑම ටික දැක්කම මට ආයෙමත් කෑම කන්න හිතුණා .අනේ රසටම ඇති .අක්කගෙ වගාව තව තවත් සරුසාර වෙන්න කියල හදවතින් ම පතනවා .මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@@anushajeewani2016 ❤❤❤❤😘
ඇයි ජපානේ ඉන්න හැමෝම මේ තරම් ලස්සන විඩියෝ හදන්නේ..😂 හරිම ලස්සනයි අක්කේ..❤❤❤
ඔයාගෙ විඩියෝත් ගොඩාක් ලස්සනයි ♥️♥️ මම Subscribe කරා හොඳේ ♥️😘
මන් ඔයාගේ විඩියෝ අනිවාර්යයෙන්ම බලනවා ඔයාගෙන් මන් සමහර දේවල් ඉගෙන ගන්නවා ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Mareena your very organized sweet girl❤❤❤.ලස්සන video එකක් comments දැම්මේ නැති උනාට මම නිතරම බලනව අනු. Pataw 3 එක්ක ඉතින් nonstop mom life තමයි😅ආදරෙයි ඔයාලා හැමෝටම. Malieesha පුතා ඔයාටත් බුදු සරණයි ❤❤
මම දන්නවා පුර්ණා❤❤ වැඩ ගොඩයි ඔයාට එ අස්සේ මෙහෙම comment දානවට ස්තූතියි ඔයාට ♥️♥️ ආදරෙයි ♥️♥️
අනේ මට වීඩීයෝ එක බලන්න ගත්තට ඔක්කොම බලලා ඉවර කරගන්න බැරි උනා.ආයෙමත් දුවයි මමයි දෙන්නම ලෙඩ උනා.අද තමයි ඔලුව උස්සගන්න පුලුවන් උනේ.කොහොම උනත් හරිම ලස්සනයි ඒ වීඩියෝ එක.ඔයාගෙ වගාව දකිද්දි නම් හිත පිරෙනවා❤ ආසා හිතෙනවා.කවදාහරි දවසක ඔයාගෙ අතින් හදන කෑම වේලක් කන්න තිබ්බා නම් ඒක තමයි මගේ එකම සතුට.ආදරෙයි හැමදාමත්❤😘
අනෙ ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤
ප්රෙග්නට් වෙලා ඉන්න මං පුදුම ආසාවකින් අක්ක හදන කෑම වීඩියෝ බලන්නෙ.මං හරි ආසයි .බලන්න වගෙම රස බලන්නත් තිබුනනම්.yummy yummy ❤❤❤
අනෙ සමාවෙන්න ♥️♥️🙏🙏🙏
හැමදාම වගේ අදත් විඩියො එක දැම්ම ගමන් බැලුවා. ආදරෙයි නැන්දි ❤පරිස්සමින් ඉන්න 😊😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
කෑම ටික දැක්කාම බඩ පිරෙනවා හරිම රසපාටයි 😍...හරිම ආසාවෙන් හැමදාම බලන්නෙ.😍❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Nanda video danakal balan hitiye... marina nangitath ආදරෙයි godak..❤️.. budusaranai oyalata❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මම ඔයාගේ videos වලට අලුත්. මුල ඉදන් ඔක්කොම බලන ගමන්. හරිම neat and clean ඔයාගේ වැඩ. අසාවෙන් බලනවා.
තෙරැවන් සරනයි දුව ඇතුලු සියලු දෙනාටම🙏💕💐❤️
From Melbourne
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
mamanam kama uyanawa balanna harima asayi. Pirisidu karana vidiyath kalawata karanawa. 🌟
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
කටට කෙලත් ඉනුවා නැන්දේ ඔයාගේ කෑම ටිකට.අදත් ගොඩාක් ආසාවෙන් විඩියො එක බැලුවා.ආදරෙයී හැමදාමත්
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි අදත් video එක.😊ගොඩක් ආසාවෙන් බැලුවා😊.පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න මරිනා ගොඩාක් වසනාවන්ත කරලා ඇති.... ❤❤❤ හැමොටම මෙහෙම ලැබිමක් නෑ...
ආදරෙයි ♥️♥️♥️♥️
ඔයාගේ වීඩියෝ බැලුවම මට බඩගිනි හැදෙනවා අක්කේ... හරිම ආසාවෙන් බලනවා හැමදාමත්... හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්රාර්ථනා කරනවා අක්කේ ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
හරිම ආදරණීය පවුල oya gge ❤
♥️♥️♥️♥️
Kamng rasam rasama athiii anty. apith knd asa hithenwa🌝🌝♥️♥️♥️
ජේසු පිහිටයි අක්කේ ❤❤❤❤
♥️♥️♥️♥️🙏
මම වගේම මගේ දුවත් හරිම ආසයි අක්කාගෙ vlogs බලන්න ..හැමදාම සතුටින් ඉන්න ...❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරි ලස්සනයි ඔයාගෙ වීඩියෝ...ආසාවෙන් බලන වා
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Video ව ගොඩක් ලස්සනයි ....නoගි
බොහොම ස්තුති ...
හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ..
තෙරුවන්සරණයි
දෙවිරැකවණයි ඔයාල හැමෝටම
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
Dalada samiduge pihiti oyala hamotama mm matale akki ❤
♥️♥️♥️🙏
හැමදාම නැන්දගෙ videos බලනවා.අදත් බැලුවා .🤗❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම කලාත්මක ආහාර රටාවක් ගෙන එන ඔබට ගොඩාක් ස්තුතියි ....
♥️♥️♥️♥️♥️
Oyage hama wadakma harima neet akki.kama tikanam supiri tamai 😋lassanai akkiyo ආදරෙයි ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
වෙනදා වගේම අදත් vedio එක ගොඩක් ලස්සනයි නැන්දේ..ඔයා ආස හිතෙන විදිහට කෑම හදනවා..කන්නත් කලින් හිතපිරෙනව ඇති ගෙදර අයගෙත්❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
කෙටියෙන් ම කිව්වොත් ගැහැණිය කියන වචනෙට නියම අර්ථයක් ඔයා නැන්දේ 😌💗🫶බුදුසරණයි හැමදාම හරියන්න ඕනි
ආදරෙයි ♥️♥️♥️♥️
ස්තුතියි ඔබතුමියට .ජයවේවා ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .
♥️♥️♥️♥️🙏🙏
ආදරෙයි අනු....ඔයාට marinata,malishata,husband ta❤hamotama.....හුස්ම වැටෙන thurama සතුටින් එකට ඉන්න ලැබේවා ❤❤❤❤...
ආදරෙයි ♥️♥️♥️
අද වීඩියෝ එකත් නියමයි අක්කේ ❤❤ කෑම ටික දැක්කම හිතම පිරෙනවා අනේ ඒ තරම් ලස්සනයි ...😊😊😊 මරීනා මැණිකගේ හිනාව අනේ හරිම ලස්සනයි ❤❤❤ හැමදාමත් ඔයාලගේ මේ ලස්සන පවුල සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි අක්කේ ජේසු පිහිටයි ඔයාලට ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
හැමදාමත් වගේ නැන්දාගේ videos වලට මන් කැමතිම හේතුව ගෙදර පිලිවෙලට තියාගන්න එකට...
තියෙන පොත්මේසේ ඇඳ උනත් ලස්ස්නට පිලිවෙල තියාගන්න හිතෙනවා.
ඒ වගේම මනස නිදහස් කරගන්න බලන්න පුලුවන් background music පවා මහ හයියෙන් නොදා ගානට තියෙනවා.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ගොඩාක් ආදරණීය පවුලක් අක්කේ ඔයාට තියෙන්නේ ..අක්කා ලස්සන වේලා කෙට්ටු වේලා..මලිශ මහත් වේලා ලස්සන වේලා....අක්කගේ video බලනකොට හිතට පුදුම සහනයක් තියෙන්නේ හිතට අක්කේ 🥰🥰🥰🥰🥰🥰🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න 😊😊😊😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
හැමදාම උදේට යූ ටියුබ් ආවම බලන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් ඇවිල්ලද කියලා අක්කෙ .. මට ඔයාගෙ චැනල් එක දැක්කෙ දැන් සතියකට විතර කලින්. ඔක්කොම වගේ වීඩියෝ බලලා ඉවරයි දැන්.. හරිම ලස්සන හිත නිවන වීඩියෝ.. 🥰😘
අම්මො සතියෙන් ♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
අක්කෙ, අදත් වීඩියෝ එක හරිම ලස්සනයි...මරීනා දුවත් ඔයා වගේමයි හරිම පිළිවෙලයි...හැමදාම ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න....❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ආසාවෙන් අදත් අක්කාගේ video එක බලන්නේ ❤. අක්කාගේ වගාව දැක්කම ආසයි. අක්කාගේ පිරිසිදු කරන video බලන්න මම ආසයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
ආදරෙයි ♥️♥️♥️
අක්කි,වගාව දැක්කම ආසයි ..ඒ වගේම ඒකෙන් ඔයා අස්වැන්න ගන්නකොට බලන් ඉන්න අපිටත් ආස හිතෙනවා ❤.කෑම හදන වීඩියෝත් ආසාවෙන් බැලුවා ❤.මේ විනාඩි කීපය ඇතුලත අපිත් ජපානයට ගියා වගේ❤❤.ආදරෙයි මරීනා ❤❤ඒ වගෙම ඔයාගෙ පවුලේ හැමෝටම.❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අක්කේ පුලුවන් හැම වෙලාවටම මරීනා එක්ක සින්හලෙන් කතා කරන්න..මොකද එයාට ජපන් කතා කර්න්න ඕනේ තරම් අය ඉන්නවා..ඔයාට දෙමළ වැදගත් උනා වගේ එයාටත් ගොද වැදගත් වෙයි දවසක..එයා දක්ශ නිසා ඉක්මනට අල්ල ගනීවී..යෝජනා වක් විතරයි..බුදු සරනයි..❤❤❤
අනිවාර්යයෙන් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akkige video balanna asai lassanata katha karanawa.kama hadanawa dakiddi bada ginnath wadi wenawa mage.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අපි හොඳින් ඉන්නවා.❤ ලස්සන වීඩියෝ එකක්.ඊයේ ,අද ටිකක් වැඩ වැඩි වුණා.දැන් තමයි දැක්කේ වීඩියෝ එක.ආදරෙයි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
සෙනසුරාදා ලං වෙනකොට නැන්දි ව මතක් වෙනවා ..... මොකද නැන්දි ගේ විඩියෝ එක එනවානේ..... අසාවෙන් බලන්න බලගෙන ඉන්නවා.....❤❤❤❤❤❤..... ආදරෙයි ඔක්කොටම ....😊😊😊😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
目で食べる日本料理 ❤❤❤
Greenpiece කඩපු මරිිනා ගෙ හිනාවෙ ලස්සන .......❤️❤️❤️❤️
♥️♥️♥️♥️
ඔයාගෙ vedio වලට හරිම අසයි . ඔයාගෙ වගාව niyami ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මගේ motivation රැජින..ආදරෙයි නංගී හැමදාමත් ...❤❤❤❤❤ගොඩාක්...
ආදරෙයි ♥️♥️
අනේ නැන්දා අතින් හදපු කෑම කන්න හරි ආසයි වීඩියෝ බලලම 😍😍
♥️♥️♥️♥️♥️🙏
ඔයාලා වීඩියෝ ඉතිං හැමදාම ලස්සනයි කියන්න වචනත් නෑ දැන් මලීෂගෙ දැන් කෝල ගතිය නැතිවෙලා නේද ස්තුතියි දැමිමට 👍👍❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
සතුටින්ම බැලුවා.ඔයාගේ පිලිවෙලට මම හරිම කැමතියි ආදරෙයි හැමදාම ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
නැන්දට ඉක්මන්ට 200k ලැබෙන්න ඕනෙ🤭❤️🩹
♥️♥️♥️♥️🙏
Akkith පරිස්සමෙන් සතුටින් inna.ඉක්මනට ලස්සන video 1 danna❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
As wenn gnnkot denen sathut kiynn be akke, ikmanin Pela loku wel❤
Hemom Paressmin sathutin Inn ❤❤
ඒ්කනේ ඒ සතුට ♥️♥️
නැද්ද ගෙ video බැලුවාම බඩගිනි වෙනො 💜️✨ඒ කෑම දැක්කාම හිතපිරිනවා 💜️💜️✨
ආදරෙයි ♥️♥️♥️
මං ආසම අක්කා කෑම හදන විදිහ බලන්න ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
රසවත් කෑම කෑව වගේ...ගෙදර හිටවල එ පලදාව කඩල ගන්නකොට කොච්චර ආසද....ජොබ් එකක් කරන ගමන් උනත් ඔයා නම් ඔක්කොම හරි ලස්සනට පිලිවෙලට කරනව නන්ගී ..ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි අක්කා ♥️♥️♥️
@@anushajeewani2016 ❤️❤️
අක්කාගේ කෑම ගැන නම් කියන්න වචන නෑ...රයිස් කියන්න මට නම් පිස්සුවක් 😊😊😊😊😊
ලස්සනයි අක්කෙ
අදත් වීඩීයෝ එක❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ලස්සනයි❤ .සුබ දවසක් වේවා 🙏 සියලු දෙනාටත් දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
❤❤❤❤❤Hamadamath ආදරෙයි anu aunty 😍😍💜️
ආදරෙයි ♥️♥️♥️
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ගොඩාක් ආදරෙයි අක්කියො ..❤🥰 ලස්සනයි vidio එක පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අක්කියො 🥰🥰🥰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Hi guys have a great weekend and God bless your family always watching from Italy
Thank you ♥️♥️♥️♥️
අදත් ආන්ටිගේ වීඩීයෝ එක හරිම ලස්සනයි ❤❤❤ආදරෙයි.. බුදු සරනයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
කොච්චර වැඩ තිබූනත් මමත් ඔයාගේ වීඩියෝ එකක් අත අරින්නෙ නම් නැහැ. ඇත්තටම ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 😀😀😀 ආදරෙයි ♥️♥️
අනේ හරිම ආසා හිතුනා අක්කේ....උයන්න කම්මැලි වෙලාවට හොද motivation එකක්❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මොන වැඩේ තිබුණත් ඔයාගේ වීඩියෝ එක නම් මම බලනවාමයි.❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Rice ekanam godaaak rasa patai 😍😍greenpeace kala tibbata dakala tibbe nane akke ewa hadena widiya ❤️masayakata adu kalekin paladawa awith tiyenakota asai ne akke😍😍😍😍
නැතුව නැතුව මම නම් ගොඩාක් සතුටින් පලදාව නිසා ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
අදත් හරිම ලස්සනයි ඔයාගේ වගාවත් හරිම ලස්සනයි ❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරිනා පාර දෙපැත්ත බලන්නැතුව බයිසිකලේ දැම්මෙ මට හැමදාම බය හිතෙනවා . බායි කියනවත්මෙ යන ගමන්. අනෙ පරිස්සමින් යන්න කියන්න අක්කෙ❤️ ආසම චැනල් එකක්😍🎉
හරි මම කියන්නම් එයාය ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Oyata chef wedeth hodata puluwan neda ? Wachanaye Parisamarthta arthayenma oya honda mawak
birindak gruhaniyak .respect👍💞
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ammoo nangiye mamath oya vidio daanakal balan inne .wagaawa maru .mamath wagaa karana nisaa asai .wagaawa dakkama hithata danena sathuta wachanayen kiyanna baa.❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇත්තටම අසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාගේ වීඩියෝ එකක් දානකම්... ඔයාගේ කෑමනම් හරිම රසයි කියලා දැක්කම හිතෙනවා වගාවත් දැන් හරිම ලස්සනයි... මරිනා ගොඩක් උස ගිහින් ආදරෙන් මතක් කරා කියන්න ආදරෙයි ඔයාට ❤️සතුටින් ඉන්න
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මන් නැන්දිගෙ විඩියෝස් බලන්න හරිම ආසයි. අදත් විඩියෝ එක හරිම ලස්සනයි. නැන්දිගෙ වගාවත් හරිම ලස්සනයි.ඇස් වහක් නම් වදින්න එපා. ලංකාවට ඇවිත් යන්න එන්නකො නැන්දියෝ. මරීනාව ආදරයෙන් මතක් කලා කියන්න. ආදරෙයි නැන්දි . පරිස්සමින් ඉන්න නැන්දි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කියන්නම් ♥️♥️ යන්න නම් ඕනේ ♥️ ආදරෙයි ♥️♥️
Akkage vedio hariyata bhawanawak wage ❤
තෙරුවන් සරණයි ❤❤❤
ආදරෙයි ♥️♥️♥️♥️
අද ත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ♥️♥️