The amount of happiness and peace this video brings to my heart is insane ❤ Thanks Poorna and your brother (for his most amazing videography) for healing our hearts ❤️
Your video gives much relief to a person who is depressed 😌. The nature, environment, your receipes and the style of ur cooking are so calm and it gives some kinda peace. Much love ❤.
Hi Welcome All 😊 Iam Anju 💃From Kerala🏡🌴 India Godsowncountry. I have a channel its shows the Nostalgic Kerala village life. @Traditionalvillagelifekerala This is my Channel URL Please Support Share Comment
I'm from Maharashtra, India. Watching all your recipes. You are Annapurna and cook for parents as well as farm laborers, so nice. Your parents are very lucky to have Annapurna daughter like you. All the best in your journey !!💐🙏
@@sabirasabira8703 Hi Welcome All 😊 Iam Anju 💃From Kerala🏡🌴 India Godsowncountry. I have a channel its shows the Nostalgic Kerala village life. @Traditionalvillagelifekerala This is my Channel URL Please Support Share Comment
Hi Welcome All 😊 Iam Anju 💃From Kerala🏡🌴 India Godsowncountry. I have a channel its shows the Nostalgic Kerala village life. @Traditionalvillagelifekerala This is my Channel URL Please Support Share Comment
Dear Poorna, thank youso much for the beautiful video, so nice! And knuff for your parents and the lovely cats and dogs, there a so beautiful! Warm greeting from The Netherlands❤❤
Perempuan yang luar biasa. Cekatan. Ulet. Begitu kuat dalam hidup kemandirian. Sepertinya, tak ada yang gagal dalam setiap sentuhan tanganmu. Semua tampak hidup dan artistik. Alam, hewan peliharaan, dan hidupmu yang disertai perpaduan teknologi modern dan tradisional membuat mata terasa indah dan damai. 🍂 Sehat selalu. Salam bahagia dari kami (Indonesia) dan semoga terus menginspirasi dan memberi manfaat bagi banyak orang. 🍂🌾
Your recipes using cabbage sound fantastic! From chicken kottu to potato cheese rolls and pineapple salad, it looks like you're making the most of this versatile vegetable. Thanks for sharing these delicious ideas!"🥬🍗🧀🍍
U r a good daughter to your parents. They r very lucky to hv u. U cook so delicious food for all. I am from India. Your village is beautiful.lots of waterfall, greenery. Your pets are adorable. Yours dishes r mouth watering. I think u r the best cook in the whole world.
Hello, my wife and I discovered your channel and we are impressed by the diversity of foods and flavors. You are like a culinary artist, what you do is art. At the end of each video our mouths water. The funny thing is that here in Brazil, we have all these products that you have there, but we have no idea how to prepare such a variety of flavors. Congratulations on your work.
Selam poorna dün gece videonu izledim cok seviyorum sen cok iyi evlatsin ne güzel sunumlar yapiyorsun Aile ne lütfen daha cok Video bekliyoruz tesekkürler ❤
पूर्णा एक ही जगह पर सब प्रकार के फल, फूल , सब्जियां , काजू , मछलियां ,मीट , और चावल , अनाज हर वक्त हर प्रकार का पैदा नही हैं ! मैं भी किसान हूं ! डोगी और कैट्स को तो तुम कभी भी खाना नहीं खिलाती हो ! डॉगी और कैट्स बहुत समझदार हैं ! भगत सिंह कोटेड ! उदयपुर राजस्थान भारत
Wow, this video is packed with delicious recipes! The chicken kottu looks mouthwatering, and I can't wait to try the potato cheese rolls and pineapple salad. Great job! 😍
Every video looks interesting.I appreciate your food preparing talent.Your attachment and love towards the pets are really great.All gardens look attractive and beautiful.May Lord Buddha set you in a high position. Nagarajah Jeyarajah
హాయ్ అక్క ఎలా ఉన్నారు. ప్రశాంతమైన వాతావరణం అద్భుతమైన మీ వంటలు.నేను మీ వీడియో ఎప్పుడు వస్తుందా అని ఎదురు చూస్తూ ఉంటాను, ఎలాంటి బాధలో ఉన్న మీ వీడియో చుస్తే మర్చిపోవాల్సింది, మీరు వేసే పెయింటింగ్ అంటే నాకు చాలా ఇష్టం అక్క మిమ్మల్ని చూసి నాకు నేర్చుకోవాలి అనిపిస్తుంది. మీరు చేసే వంటలు కూడా ఆరోగ్యానికి చాలా మంచిది
The way you cooked and serving your parents and relatives...i loved it so much sister ....one day i will cook and serve my parents ....love you so much sisterrr..❤
Your videos are getting spectacular by day. These videos are truly therapeutic . I'm glad to be a fan from day one . Sending you nothing but 100% genuine positive energy ❤ By the way You live in a heavenly place. ❤
I'm from sambhaji Nagar India....apka Har episode mai dil se dekhti hoo....tum kitni lucky ho ...Dunia ke tension se door nature ke sath jee rahi ho...❤❤❤❤
DEAR PURNA, THE VIDEOS OF YOU IS JUST LIKE A SHORT MOOVI. THE BROTHER IS A GOOD CAMERAMAN WITH A GOOD EYE AND THE ART OF COOKING IS BEAUTIFUL. HAVE A NICE DAY. ❤🎉
Wow soo beautiful and elegant as always 🥰 You are really the nature girl always and forever 🌿🌱✨️ The kind of receipes or cuisines you make always different and tasty 😊 Appreciate to the cameramen always 🌿🙏✨️😊
Hi sister❤ I'm from MALAYSIA... first time comment. I and my mom keep watching all ur videos...i like it so much..u are such Super talented girl❤ i love the nature's❤ ur parents so lucky to get daughter like you❤ all videos super super super❤❤❤❤
Such a mind healing atmosphere...I really felt with those underwater seen for ever plus those cute puppies. They also live a free and calm life ,I think they would enjoy and love in with their life too. Thank you poorna akka to make the healing of us & them. Specially hats off to the cameraman who always put his best to share these kind of spectacular real shots. Much love 🤗❤
Playlist💜️💙♥️
ruclips.net/p/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k&si=VrIxisJk71jeUIb9 හිමිදිරි පින්නෙන් නැහැව තිබුනු කොල සහ දම් පැහැ ගෝවා මංඩිය,එක පොදියට පිපිනු නිල් මානෙල් විලක වෙස් ගෙන ඇත.පාත්ති දමා තිබුනේ කදු ගැටය මුදුනත ඇති කලු ගල් බේරා ඉඩ කඩ ඇති තැන් වලින් උවත් එක යායට පෙනෙනවාට වඩා එහි තිබුනේ වෙනමම ලස්සනකි.අතරින් පතර පරිණතව තිබූ ගෝවා ගෙඩි කිහිපයක් පමණක් කඩා කූඩයට දමාගෙන ගෝවා මංඩියෙන් නික්මුනේ නැවත මුණගැසෙන බවට පොරොන්දු ඉගියක් දම් පැහැ කොල අතර රදවමිනි.
අද හවසට කොත්තු හදන්නට තීරනය කලේ මල්ලී පෙර දින හවසය.කොහොමත් කොත්තු කන්නට ඔහුගේ පෙර සූදානම වැඩිය.කැරට්,ලීක්ස්,ගෝවා සහ අවශ්‍යය කලමනා සූදානම් කරගෙන,මල්ලී කඩමංඩියේ කොත්තු කඩෙන් ගෙනැවිත් තිබූ උණු උණු ගෝදම්බ රොටි කිහිපයකුත් හීනියට කපාගත්තේ අල්ලස්කාරයින්ගේද හිත් සතුටු කරමිනි.ඉස්සර අපි කොත්තු හැදුවේ තාච්චියේය.දර පෝරණුවට ඈදා කොත්තු ගහන්න තැනක් සකස් කලේ ද මල්ලීගේ මූලිකත්වයෙනි.එදා පටන් කොත්තු ගසන්නේ යකඩ තැටියට දමාය.
රතු පැහැයට තෙල් මිදුනු කුකුලු මස් හොද්දෙන් පෙගුනු රොටි කැබලි ලෝහ තහඩුව මත ගිනියම් වෙද්දී නැගෙන්නේ අපූරු හඩකි.නැහැ පුඩු වලට දැනෙනා සුවදද මෙතෙකැයි කිව නොහැක.
පහු ගිය මාසයේම ගමේ අන්නාසි කුනු කොල්ලෙට විකිනුනි.ඒ තරමට තිබූ අන්නාසි පදුරු වල දැන් ඉතිරිව ඇත්තේ අතරින් පතර ගෙඩියකි.දෙකකි.දම් ගෝවා ගෙඩියක් හීනියට ලියා අන්නාසි සමග ලපටි පිපිඤ්ඤා ගෙඩියක් දමා ඇඹුලට සැරට සලාදයක් ඇනුවේ කොත්තුවේ රස වැඩියෙන් දැනෙන්නටය.
පහුවදා කලු මමා,සෝමෙ මාමා සමග සුමිත් මාමාද වැඩය.ඉස්සෝ තෙම්පරාදුවට ගෝවා සමග මාලු මිරිස් දමා පිරවුම සකසා,ගා ගත් අර්ථාපල් අල සමග පොගවාගත් පාන් පෙති පොඩි කර තැටියෙහි සිහින්ව අතුරා පුච්චාගත් අල රෝලට පුරවා නැවත පුලුස්සා ගත්තේ මුදුනට ඇති පදම් චීස් ද දමාය.ගානට සීනී සහ ඉගුරු දැමූ තේ කහට කෝප්පයේ පාලු මැකෙන්නට ඉස්සෝ පිරවූ අල රෝල ඕනෑවටත් වැඩියෙන් තිබුනි.
බිම් මල් මිටි දෙකක් දෙකට තුනට ඉරා ලුනු,කහ,ගම්මිරිස් අතගා වතුර මිරිකා තෙලට දැමූ විට 'චාස්' හඩ නංවමින් අරෙහෙට මෙහෙට ඇඹරෙන්නේ ලැජ්ජාවට මෙනි.රන් පැහැ බිම්මල් ගොන්නට මිටිකිරි මිටක් දමා තම්බා කොටු කැපූ කැරට් සහ ග්‍රීන් පීස් දමා කවලම් කර බාගත යුතුය.තම්බා මලානික වූ ගෝවා කොල වලට එය පුරවා නවා නැවත හුමාලයෙන්ද තම්බාගත් පසු දවල් කෑම මේසයේ එක් කෑමක් ලෑස්තිය.මිරිස් ගලේ පොල් සම්බෝලයක් ද අඹරා,පෙර දා කොරටුවෙන් කඩාගත් තක්කාලි දමා ගෝවා ඔම්ලට් එකක් දැමුවේ පිලී ජාතියක් නොමැතිව මල්ලීට වන ඇබැද්දිය මැවී පෙනුනු නිසාය.රසවත්බව පිරුනු දවල් කෑම මේසයට කලු මාමා එවා තිබූ ගස්ලබු ගෙඩියද කපා තැබුවේ තාත්තාට ගස්ලබු සමග දුර නෑකමක් ඇති නිසාය.
සොබාදහමට ලං වෙන්න..🌿
උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🍃🍂
තෙරුවන් සරණයි!!!
ආදරණීය පූර්ණා🧡
ඔයාගේ විඩියො වලින් කැම වලටවඩා මං අසම ඔයාගේ හුරතල් බව්වොන්ටයි පුසොන්ටයි කැමත් හොදයි ආදරේ හිතේනවා සුරතල්ලු ටික දැක්කාම ❤❤❤❤❤
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🕉🕉🕉🕉🙏🙏🙏🙏💯💯💯👍♥️♥️💖
Oya දෑතට budusaranai duwa .❤❤❤🎉🎉🎉
❤️✨
ඒ සත්තු පවා හරිම නිදහස් ජීවිතයක් ගත කරන්නේ..ඔයෙ වගේ අයට නිදහසක් නෑ සාමාන්‍යෙන්..ගොඩක් වෙලාවට කූඩුවක හිරවෙලා ඉන්නව ඇරෙන්න..ඔයාට පින්..සත්තුන්ට නිදහස දෙන අයට මං හරි ආදරෙයි...💗🌸
😢😮😮😅😊😊😅🎉❤❤😂😢😊😊😮😢😅😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Your creativity !
The music !
The cameraman!
Your pets and family!
No words ❤❤❤
Thank you very much and God bless you all!!
ලංකාවේ මෙහෙම video කරන ගොඩක් අය ඉන්නවා ඒත් ඔයා ඒ හැම කෙනාටම විශේශයි දක්ශයි ,ඇත්තටම ඔයාගේ video එක භාවනාවක් අක්කේ ❤❤
මට මේ විඩියෝ .හිනයක් වගේ ඒ තරම්ම හිතාගන්න බෑ මාර ලස්සනයි ❤
ආදරය සෙනෙහස පිරුනු නවාතැනක ජීවත් වෙන්න ලැබීමම සන්සාරෙ කරපු ලොකු පිනක්. පාවහනක්වත් නැතිව පොළවෙ තියන රලු බව ,මෘදුබව හැඩැති බව කෙනෙක්ට විදින්න ලැබෙන්නෙත් කෙනෙක් එය විදගන්නෙත් කලාතුරකින්. ඉතින් ඔයා හරිම වාසනාවන්තයි. ආදරණීය පූර්ණා රූප එකතුව වගේම ඔයාගෙ වචන එකතුවත් හරිම රසවත්. හැමදාමත් සාර්තක වෙන්න ඔයාට සුභ පැතුම්!
රස කෑම වගේම හරිම ලස්සනට වචන ගැලපීමක්. හරියට කෙටි කතාවක් කියවනවා වගේ. හැම වචනයක්ම හරි ලස්සනට හිතට දැනෙනවා. Very talented girl ❤❤
කොච්චර ප්‍රශ්න, දුක් කරදර හිතේ තිබුනත් මේ පරිසරය දැකපු ගමන් හිත නිවෙනවා🥰❤හිත නිවන නවාතැන ඔයාගේ මේ ලස්සන වීඩියෝ පූර්ණා නංගි 🥰❤
ගොඩාක් ස්තූතියි ♥️♥️💜️💜️💙💙
ඔයාට පින්❤🙏
I mam super your nature which place
හැමදාම වගේ ඔලුව අවුල්.වෙලා ප්‍රශ්නෙක ඉන්න වෙලාවට මම අක්කාගේ විඩියෝ බලනවා.. ඒ පිළිවෙළ පිරිසිදු කම ගැන කියන්න වචන නෑ.. ඒක ඇත්තටම හිත නිවන භාවනාවක්.. අවුල් උන මනස හදන මන්තරයක් 😍❤
ගොඩක් ස්තූතියි ♥️♥️
The amount of happiness and peace this video brings to my heart is insane ❤
Thanks Poorna and your brother (for his most amazing videography) for healing our hearts ❤️
Your video gives much relief to a person who is depressed 😌. The nature, environment, your receipes and the style of ur cooking are so calm and it gives some kinda peace.
Much love ❤.
Mo
ගතට,සිතට,මනසට මාරම නිදහසක් සුවයක් දැනෙන්නෙ අක්කෙ ඔයාගෙ මේ ලස්සන වීඩියෝ බලන කොට.ඒකට ගොඩක් පින්❤❤❤
never knew a cooking video could bring tears to my eyes. Healing and peaceful! 🙂
Hi Welcome All 😊 Iam Anju 💃From Kerala🏡🌴 India Godsowncountry. I have a channel its shows the Nostalgic Kerala village life. @Traditionalvillagelifekerala This is my Channel URL Please Support Share Comment
මේ රූප වගේම පසුබිම් සංගීතය හරිම මිහිරියි..වෙනම ම භාවනාවක් වගේ දැනෙන්නේ..මට ආසයි මේ පරිසරය ඇස් දෙකෙන් සැබැවින්ම දකින්න..ඒ තරමටම ලස්සන යි.. වීඩියෝ කරන කෙනා නම් හරිම දක්ෂයි.. හිතට දැනෙන්නේ අමුතු ම හැඟීමක්..
thank you poorna unga video parthathum roomba happy iruken very natural and beautiful
I'm from Maharashtra, India. Watching all your recipes. You are Annapurna and cook for parents as well as farm laborers, so nice. Your parents are very lucky to have Annapurna daughter like you. All the best in your journey !!💐🙏
She is Poorna. Why are you calling her Annapurna
@@yasithajayathissa9713 The person you replied to is saying Poorna is like the goddess Annapurna. You failed to understand that.
අන්නපූර්නා කියන්නේ එයාලගෙ දෙවි කෙනෙක් කෑම බීම රහට හදන දක්ෂ ගෘහණියන් ට අන්නපූර්නා දෙවියන්න්ගෙ බැල්ම, තියෙනවා කියලා එයාලා විශ්වාස කරනවා . @@yasithajayathissa9713
Thanks a lot💜️💜️💜️💜️💜️💜️
Annapurna मेणसे god🙏🌹👌👍
විඩියෝ කරන කෙනා නම් සුපිරි වැඩ්ඩෙක් .
ඒ එයාගෙ මල්ලි
6 4:12
プルーナさん、こんにちは🦋❤
貴女の動画を心待ちにしていました😊❤
ペグスパンは日本の鉄板焼きで焼きそばを作るのを連想しました。キャベツ料理はとても美味しそうです。ポテトロールも食べてみたい❤
いつも素敵な動画をありがとう。貴女の動画は一番の癒しです❤🦋
日本より🇯🇵😊❤
මුලු ලෝකෙටම මේ වගේ ගැණූ ළමෙක් ,මේ වගේ පරිසරයක් ,ජීවිතයක් හිමිඋන එකම කෙනා ඔයා වෙන්න ඇති අක්කෙ. කොච්චර වාසනාවක්ද 🥺🤍
🥹💜️
ඔයාගේ වීඩියෝ හිත නිවනවා අක්කේ❤
මේක දැක්කම හිතෙන්නෙ අපි නිදානයක් උඩ ඉද හිගාකන ජාතියක් කියල
ආදරෙයි අක්කෙ ❤
පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැනෙන්නේ ,ගැමිකම මාරම නිදහසක් හිතට අරගෙන එන්නේ ,ඔයාට ගොඩාක් ස්තුතියි මේ සුන්දර දසුන් අපිට එකතු කරනවට,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
എത്ര മനോഹരമായ പ്രകൃതി അതിലും മനോഹരം പാചകം നായ്ക്കുട്ടികളെ ഒക്കെ കുളിപ്പിച്ചു എത്ര ഭംഗിയായി കുട്ടി ചെയ്യുന്നു❤❤❤
സത്യം❤❤❤❤
Hi മലയാളം,.... എവിടെ നോക്കിയാലും നമ്മൾ മലയാളീസ് ഉണ്ടാവും ലെ ❤
@@sabirasabira8703 പിന്നെ എല്ലാം😜
@@sabirasabira8703
Hi Welcome All 😊 Iam Anju 💃From Kerala🏡🌴 India Godsowncountry. I have a channel its shows the Nostalgic Kerala village life. @Traditionalvillagelifekerala This is my Channel URL Please Support Share Comment
Hi Welcome All 😊 Iam Anju 💃From Kerala🏡🌴 India Godsowncountry. I have a channel its shows the Nostalgic Kerala village life. @Traditionalvillagelifekerala This is my Channel URL Please Support Share Comment
දානකන් බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව..පුදුම තරම් ආදරෙයි මේ වැඩසටහනට..ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා මේක බලනකොට..ලන්කාවට දුවන් එන්න හිතෙනවා 🌹❤❤
Is this Ella province?
She's LIVING her life.what a theraputic video❤
Dear Poorna, thank youso much for the beautiful video, so nice! And knuff for your parents and the lovely cats and dogs, there a so beautiful! Warm greeting from The Netherlands❤❤
My pleasure 😊
I am proud to have a channel in my country among the best cooking channels I have ever watched 🇱🇰 ❤.
Hello
Please tell me where are you from?
Abbottabad
Abbottabad
@@Aarzu3267 What is your country name?
Beautiful nature videos i love your Nature videos 💕💕💕
You are outstanding & so is your cooking skill. There is magic in your hands. Love watching your vlog
Great poorna love you for your service to parents and the people who help your father at the farm
Your parents are so lucky to have daughter like you ❤
අදත් ලස්සන video එකක්. ඇසට දැක්කරස නහර පුරා දිවගොස් කටට කෙල ඉනුවෙ නැහැ කීවොත් එය ඇත්තටම හතරවන සිල්පදය කැඩීමකී.ඉතින් මෙ ජීවිතේ කවදා හෝ දිනක මරණයට පෙර ඔයාගේ ඔය මිලකල නොහැකි වටිනා දෑතින් හැදෙන කෑමක රස බලන්න ලැබෙවා කියල මම හිතනවා.ඉතිං ඔයාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමී ආදරෙයි හැමදාම🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
Que lindo tu país me encanta lo haces 😊😊te mando un abrazo grande saludos desde Argentina
පුදුමාකාර නිදහසක් හිතට දැනෙන්නේ ඔයාගේ පරිසරය දැක්කහම.ඇත්තටම ඔය ගමට ඇවිත් යන්න තියෙනවා නම් දවසක.ඒ තරමට ඔයාගේ ගෙදරත් ඔය පරිසරයටත් මම හරිම ආදරෙයි.මට නම් දැනෙන්නේ සිත නිවන භාවනාවක් වගේ.ඔයා හදන කෑමත් ඒ වගේ.ඇරයුමක් ලැබුණොත් එනවා නංගි අනිවාර්යෙන්ම ඔයාලව බලලා යන්න❤❤❤❤
Perempuan yang luar biasa. Cekatan. Ulet. Begitu kuat dalam hidup kemandirian. Sepertinya, tak ada yang gagal dalam setiap sentuhan tanganmu. Semua tampak hidup dan artistik. Alam, hewan peliharaan, dan hidupmu yang disertai perpaduan teknologi modern dan tradisional membuat mata terasa indah dan damai. 🍂
Sehat selalu. Salam bahagia dari kami (Indonesia) dan semoga terus menginspirasi dan memberi manfaat bagi banyak orang. 🍂🌾
ඇත්තටම රත්තරන් පුතේ.... ඇස් වලට කදුලු එනවා.... ඔයා වගේ කරුනාවන්ත දරුවෙක් ..... දෙමව්පියන්ටත් ..... ඔයාගෙ සුරතලුන්ටත්..... ඔයාගෙ තියෙන ආදරය ... .. කරුනාව ඔයාගෙ ජීවිතය හැමදාමත් සතුටින් පුරවාවි..... තෙරුවන්සරනයි. ....😘😘😘🙏
Those under water scenes were stunning!! Great camera work!!
❤❤❤❤I love all those pets at Poorna's place.❤❤❤❤
your videos are full of contentment and peace
ඔයාගෙ විඩියොස් බලද්දි හිතට පුදුම සැනසීමක් ,නිදහසක් දැනෙන්නෙ....❤❤ ඔයා ගොඩක් පින් කරල තියෙනවා අක්කි මේ වගේ පව්ලක ජීවත් වෙන්න...😊❤
I am from Thailand, i love your video. this beautiful culture❤❤❤
We Sri Lanka love too Siyam suwarnanubi Thailand
Your dishes look amazing. I get so many great ideas from you. Loved seeing the 🐕 dogs go swimming. You are truly a kind and beautiful young lady! ❤
Your videoes have the capacity to bring a depressed person back to life❤❤
All are different from what I have seen before. Creative ❤
Agreed 🎉
your parents is Lucky to have you .I love your videos ,your place ,especially your pets .
lots of Love from India🍃❤
Thank you so much!♥️💙
When i feel sadness, i watch your video and then automatically i can feel refreshment and happiness!😌
Good morning from Australia! It's 5:50 a.m. here, and I'm watching [content] before heading to work. 😊
When I need calm and peace,I watch her videos.❤
Looking forward for next video❤
Nbnnnjjbnjloì88uu❤g88oʻoio❤iii😊i
Very beautifu.your brother is doing an amazing job making videos very creatively.He must be given a special reward for that.l
আপনার মনে যত সমস্যা এবং দুশ্চিন্তা থাকুক না কেন, এই পরিবেশ দেখে আপনার হৃদয় শান্ত হবেই।
වෙනස් විදියේ රසවත් කෑම, ආදරණීයන්ට ආදරනීය ආමන්ත්‍රනයන් , ලස්සන පදගැලපුමක් සහ දක්ශ විඩීයෝකරනයක් එක්ක ලස්සන වැඩක් ❤ මානසික සැනසීම උපරිමෙන්ම දැනෙන වටීනා විඩියෝවක් ❤🥰 සුභපැතුම් ...
Your recipes using cabbage sound fantastic! From chicken kottu to potato cheese rolls and pineapple salad, it looks like you're making the most of this versatile vegetable. Thanks for sharing these delicious ideas!"🥬🍗🧀🍍
විභාගෙට මාස 3ක් තියාගෙන වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ අක්කෙ
Math ehema thma😊
මමත් 😅
U r a good daughter to your parents. They r very lucky to hv u. U cook so delicious food for all.
I am from India. Your village is beautiful.lots of waterfall, greenery.
Your pets are adorable.
Yours dishes r mouth watering.
I think u r the best cook in the whole world.
අක්කේ ඔයාගේ අදහස් නිර්මාණශිලි.😊😊ඔයාගෙ ඉදිරිපත් කිරිම හරි ම ලස්සනයි.❤❤ගොඩාක් ම කැමති අක්කාගේ යාලුවො දෙන්නාට🦮🦮 so cute
U r the best who deserves a good name as a youtuber..lots of love from our family poorna..hava a happy days always ..
අනේ මාරම ලස්සනයි . අහම්බෙන් වීඩියෝ එක දැක්කේ. කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි . සොබාදහමත් එක්ක මේ දේවල් ලස්සන ගලපලා කරනවා. ඇත්තටම මම දැක්ක ලස්සනම ලස්සනම යු ටියුබ් චැනල් එකක්. අනේ සහෝදරි ඔයා ලස්සනට වැඩේ කරනවා. සුබ අනාගතයක් 💙💚❤🤗🥰
ඔයාගෙ අතින් හදන කෑම ටිකක් කන්න මටත් හරිම ආසයි පූර්ණා ...❤❤❤❤
දෙයියනෙ ඒ ගොදම්බ රොටියෙ ලොකු පොරවන් නිදා ගන්න පුලුවන් 🤣🤣 අපෙ පූර්ණගෙ කොත්තු ගැහිල්ල කොහොමද❤️❤️❤️ අපෙ මෙ සුරපුරය ලොකෙට ගෙනියන තව එක්කෙනෙක් තමයි පුර්ණා .. බුදුසරණයි පුර්ණා ❤❤❤
Mehe thiyenne pidi lensuwak tharam ewwa. Nawala saakkuwe daganna puluwan.
Poorna _The mind healing girl❤
Thanks a lot♥️
Hai poornna,love you❤❤❤❤
You are so sweet@@PoornaThenaturegirl
@@PoornaThenaturegirlyes u r a very good healer
Hi poorna love you so much from kerala❤
Hello, my wife and I discovered your channel and we are impressed by the diversity of foods and flavors. You are like a culinary artist, what you do is art. At the end of each video our mouths water. The funny thing is that here in Brazil, we have all these products that you have there, but we have no idea how to prepare such a variety of flavors. Congratulations on your work.
Wow, thank you!🌻🌻💙💙
Selam poorna dün gece videonu izledim cok seviyorum sen cok iyi evlatsin ne güzel sunumlar yapiyorsun Aile ne lütfen daha cok Video bekliyoruz tesekkürler ❤
पूर्णा एक ही जगह पर सब प्रकार के फल, फूल , सब्जियां , काजू , मछलियां ,मीट , और चावल , अनाज हर वक्त हर प्रकार का पैदा नही हैं ! मैं भी किसान हूं ! डोगी और कैट्स को तो तुम कभी भी खाना नहीं खिलाती हो ! डॉगी और कैट्स बहुत समझदार हैं ! भगत सिंह कोटेड ! उदयपुर राजस्थान भारत
Saki's and moya's bath is the highlight of this episode 😅
Excellent! ❤ you are very creative! I LOVE YOU MY SISTER❤❤❤
Thank you so much 🤗
Wow, this video is packed with delicious recipes! The chicken kottu looks mouthwatering, and I can't wait to try the potato cheese rolls and pineapple salad. Great job! 😍
"Your videos have a positive impact on my mood and help with my depression."😌
Every video looks interesting.I appreciate your food preparing talent.Your attachment and love towards the pets are really great.All gardens look attractive and beautiful.May Lord Buddha set you in a high position.
Nagarajah Jeyarajah
Thank you so much💙💙
ස්භාධර්මයේ අපුරු දායාද රසමුසු ගන්වන අපේ පුර්ණා අක්කා . ඇත්තටම nature girl 💚💚
🥹💙
I REALLY LOVE HER BECAUSE OF HER NATURAL INSTINCT SO COOL AND SIMPLICITY
హాయ్ అక్క ఎలా ఉన్నారు. ప్రశాంతమైన వాతావరణం అద్భుతమైన మీ వంటలు.నేను మీ వీడియో ఎప్పుడు వస్తుందా అని ఎదురు చూస్తూ ఉంటాను, ఎలాంటి బాధలో ఉన్న మీ వీడియో చుస్తే మర్చిపోవాల్సింది, మీరు వేసే పెయింటింగ్ అంటే నాకు చాలా ఇష్టం అక్క మిమ్మల్ని చూసి నాకు నేర్చుకోవాలి అనిపిస్తుంది. మీరు చేసే వంటలు కూడా ఆరోగ్యానికి చాలా మంచిది
Hi mam I'm waiting for next video mam
Ameki Telugu Radhu 😂
Your videos are really helpful to heal hearts and mind...and to have peace....
🌻🌻
Poorna this not cooking videos ..this is mind healing therapy 💜️😘 good luck🎉
♥️♥️
හරිම ලස්සනට වීඩියෝ කරනව.මං හරිම ආදරෙයි මේ චැනල් එකට සහ ඔයාලගෙ පව්ලේ හැමෝටම❤❤❤
අනේ ගෝවා පාත්තිය මාර ලස්සනයි හරියට පොළවෙ පිපුණු මල් ටිකක් වගේ. අපේ ආදරණීය පූර්ණා ට හැමදාමත් වගේ ආදරෙයි. ❤️🌝
Edit
The way you cooked and serving your parents and relatives...i loved it so much sister ....one day i will cook and serve my parents ....love you so much sisterrr..❤
Thank you so much 🙂
ඇත්තටම ඔයාගේ වීඩීයෝ හරීම ලස්සනයි .දවසක ඔයාව හැබැහින් බලන්න ආසයි. සුරංගනා ලෝකෙට ගියා වගේ.හිත නිවෙනවා.ඔයාගේ මල්ලිත් ගොඩක් දක්ෂයි.ඉස්සරහට යන්න සුහ පතනවා .ඔයාගේ සකී බලු පැටියාවයි අනිත් බලු පැටියත් හරි ආදරණීයයි. මතක් කරා කියන්න .හැමදාම සතුටින් ඉන්න .....❤❤❤❤❤
Your videos are getting spectacular by day. These videos are truly therapeutic . I'm glad to be a fan from day one . Sending you nothing but 100% genuine positive energy ❤ By the way You live in a heavenly place. ❤
Glad you like them!
I'm from sambhaji Nagar India....apka Har episode mai dil se dekhti hoo....tum kitni lucky ho ...Dunia ke tension se door nature ke sath jee rahi ho...❤❤❤❤
The beauty of of nature is beyond words✨🥺
Delicious kottu You are such a talented creator, keep doing what you’re doing! ❤
DEAR PURNA, THE VIDEOS OF YOU IS JUST LIKE A SHORT MOOVI. THE BROTHER IS A GOOD CAMERAMAN WITH A GOOD EYE AND THE ART OF COOKING IS BEAUTIFUL. HAVE A NICE DAY. ❤🎉
ඔයාගෙ වීඩ්යෝ බලලා අපි පිස්සු වැටිලා ඉන්නෙ .. අපේ දුවයි පුතයි දෙන්නත් හරිම කැමැත්තෙන් බලනවා.. තවත් සාර්ථකව ඉදිරියට යන්න සුභ පතනවා.. බුදු සරණයි ..🥰
Such a good vibe and innocent Girl 😊❤
Just wow just wow ❤❤❤❤
অসাধারণ দারুণ ভিডিও ❤❤❤❤
Wow the nature is so pure ❤ your videos help me keep calm ❤😊 so beautiful and calm , looks like heaven
ඇත්තටම ඔයාගේ වීඩියෝස් හරිම රසවත් අක්කේ.ප්‍රශ්නයක ඉන්න වෙලාවක ඔයාගේ වීඩියෝ එකක් බැලුවම පුදුම සැනසීමක් දැනෙන්නේ.ඔයාගේ නිර්මානශීලී හැකියාව,කරුනාව,සංගීතය,ලස්සන පරිසරය,කටට කෙල උනන කෑම,ආදරනීය දෙමව්පියෝ,ගොඩක් හුරතල්ම සතුන්,සහෝදරත්වය මේ හැමදේම එකට එකතු උන පුන්චි නවකතාවක් වගේ.තවත් ලස්සනම ලස්සන වීඩියෝ අපිට ඕනේ හොදද❤
බාගෙට ඇඳන් පිරිමින්ට පේන්න ජීවිතේ සෙල්ලමට කැමරාව ඉස්සරහ නටලා කෑ ගහලා දඟලන කෙල්ලොන්ට කියන්න තියෙන්නෙ ඒවට වැලලෙන පිරිමිත් හදවතින් හොයන්නෙ මෙහෙම සර්ව සම්පූර්ණ ගෑනු ලමයෙක්ව...ඒ අතින් පූර්ණා කියන චරිතෙත් දෙවියො මවලා තියෙනවා හරිම ලස්සනට. ගැහැනියක් කියන ප්‍රතිරූපෙ ඔයාගෙන් පෙන්නනවා ලස්සනට. ඔයා ගැන මාරම ආඩම්බරයි අක්කේ❤😊
I am obsessed with your amazing videos ❤
මම ඉස්සර ඉදන්ම videos බලනවා.මට නම් පිස්සු හැදෙනවා බලද්දී. වෙනමම ලෝකෙකට ගියා වගේ. අනේ මට බලන්න එන්න ආසයී ඔහේ.. කොහෙද ඇත්තටම මේ.. 🥺🥺🥺🥺
ගොඩක් ස්තූතියි 🌻💙මගෙ ගම ගාල්ල♥️
Wow soo beautiful and elegant as always 🥰
You are really the nature girl always and forever 🌿🌱✨️
The kind of receipes or cuisines you make always different and tasty 😊
Appreciate to the cameramen always 🌿🙏✨️😊
මම ලගදි තමා ඔයාගේ videos බලන්න ගත්තෙ ..හරිම ලස්සනයි නංගී ..කියන්න වචන නෑ ..ලස්සනට පිලිවෙලට වැඩ ටික කරනවා දැක්කාම හරිම ආස හිතෙනවා ..බුදුසරණයි නංගී ...!!!
බොහොම ස්තූතියි ♥️
පූර්ණා,ඔයාගෙ දෙමාපියන් ඔයාට ගැලපෙනම නමක් තමයි දාලා තියෙන්නේ 💚💚💚❤️❤️❤️
Very beautiful🌿💚 Love it all your nature video 💚🦋
Many thanks♥️♥️
I'm From Bangladesh..
My dear Sweet sister Poorna. 💞💞
yes poorna its vory good
Hi sister❤ I'm from MALAYSIA... first time comment. I and my mom keep watching all ur videos...i like it so much..u are such Super talented girl❤ i love the nature's❤ ur parents so lucky to get daughter like you❤ all videos super super super❤❤❤❤
Thanks forthis good video ,greetings from the Nederlands.
Glad you enjoyed it♥️
Poorna you are a amazing girl. I love your cooking. waiting impatiently a month to see a new video. Amazing family, pets and Cameraman. Good luck 😍❤
Spending A Lifetime with Nature it is a Luck to Have ,That u had 🍃❤sister. Loads of Love frm India🇮🇳
Thank you💜️💜️
E SUPER PEISAJUL CU ACEA APA CU PESTISORII SI IN SPECIAL CU CATEII DUM TOTUL E SPLENDID SA AV O PRIM FRUMOASA❤❤🎉🎉🎉
අක්කා කොච්චර වාසනාවන්තයිද නිදහසේ ලස්සනට ජීවත් වෙනවා.සත්තු පවා අක්කගෙ ආදරේ සෙනෙහස අදුරගෙන ඉන්නෙ.ගොඩක් පිං අක්කෙ ඔයාට අපි එක්ක ඔයාගේ ලස්සන ජීවිතේ බෙදාහදාගන්නවට ❤🦋✨️
Such a mind healing atmosphere...I really felt with those underwater seen for ever plus those cute puppies. They also live a free and calm life ,I think they would enjoy and love in with their life too. Thank you poorna akka to make the healing of us & them. Specially hats off to the cameraman who always put his best to share these kind of spectacular real shots. Much love 🤗❤
Thank you so much ♥️♥️♥️
Happy 🎉 Nature life..🌿
From India..🇮🇳