වැස්සේ තෙමුන ආතල් දුම්රිය ගමන කැලිප්සෝ |Train Ride Sri Lanka | Calypso Train | Full Details

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 69

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 20 дней назад +1

    In a historic win, Sri Lanka has claimed the prestigious title of Most Desirable Island at the 23rd Annual Wanderlust Reader Travel Awards. This exhilarating victory was announced by Wanderlust, the iconic UK travel magazine, catapulting Sri Lanka to the top of the list, captivating the hearts of travelers worldwide.❤❤❤❤❤

  • @judefernando9508
    @judefernando9508 5 месяцев назад +2

    නියමයි මේ වගේ දේවල් පෙන්වලා විදේශිකයන් ට ආකර්ෂණීය ලබා දෙන්න ජේසු පිහිටයි

    • @TravelshortsMind
      @TravelshortsMind  5 месяцев назад

      බොහොම ස්තුතියි 💚 ජේසු පිහිටයි

  • @Ellacityvibe
    @Ellacityvibe 4 месяца назад +1

    Thank you so much for your coming #calypso with 3In onE ❤

    • @TravelshortsMind
      @TravelshortsMind  4 месяца назад

      Warmly welcome dear.. u all made my video wonderful ❤

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 2 месяца назад +1

    Thank you so much brother. 😊

  • @Dimash-rd9qr
    @Dimash-rd9qr Месяц назад

    එතන feeling තනිකරම ඉවරයිනෙ.
    මොනාද ඒ සින්දු 😖

    • @TravelshortsMind
      @TravelshortsMind  Месяц назад

      ඉන්න crowd එක අනුව තමයි

  • @Holazanee-h2z
    @Holazanee-h2z 5 месяцев назад +3

    Wow so beautiful after a long time

  • @Angelass90
    @Angelass90 5 месяцев назад +1

    නියමයි සුපිරියි ❤❤❤❤

  • @amalrohitha5028
    @amalrohitha5028 5 месяцев назад +1

    ලස්සනයි වීඩියෝ එක❤

    • @TravelshortsMind
      @TravelshortsMind  5 месяцев назад

      බොහොම ස්තුතියි 💚

  • @gimhantharaka1275
    @gimhantharaka1275 4 месяца назад +1

    අපිත් ගියා සුපිරි 👌🔥

  • @wonderdil8466
    @wonderdil8466 4 месяца назад +3

    නුවර ඉදන් බදුල්ලට යන උදෙ පොඩි මැණිකේ දුම්රියට මෙවගෙ සෙට් දෙකක් දැම්මනම් හොද ආදායමක් දෙපාර්තමේන්තුවට ලබාගන්න පුළුවන්.

    • @TravelshortsMind
      @TravelshortsMind  4 месяца назад +1

      ඔව් ගොඩාක් දෙනෙක් එහෙම උනානම් කැමතියි ..හොද අදායමකුත් ගන්න පුලුවන්

  • @venuravindika131
    @venuravindika131 4 месяца назад +1

    Super 🎉🎉🎉

  • @HarryPotter-ju3mk
    @HarryPotter-ju3mk 5 месяцев назад

    Shaa maruuu❤ wesse hot coffee ekakuth thibba nn patta 🎉🎉🎉

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 5 месяцев назад +1

    ❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 месяца назад +1

    මම පහත රට නම් දුම්‍රියෙ ගිහින් තියනවා 😢🎉 කඳුකර පැත්තට ගිහින් නෑ 😢 ඉක්මනින්ම යන්න ඕන 🎉🎉

    • @TravelshortsMind
      @TravelshortsMind  4 месяца назад

      අනිවාර්යයෙන්ම පුලුවන් වෙයි ❤🙏

    • @roshanrasika9774
      @roshanrasika9774 4 месяца назад

      Badulle trip ekek yanna. Mage gama.😂😂🤠👍👍

  • @NOHALBANDARA-w2b
    @NOHALBANDARA-w2b 4 месяца назад +1

    Sindu kiyanawa penwanawa witharai awata parisaraya gena monawath nehe

  • @samindabuddhika895
    @samindabuddhika895 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤ super beautiful ❤️❤️🥰🥰😍💓💓💕❣️💗💞🙂

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 5 месяцев назад +1

  • @udithagayan2002
    @udithagayan2002 5 месяцев назад +1

    Supiri ❤

  • @mohamedfaslan9415
    @mohamedfaslan9415 4 месяца назад +1

    How to book this ride
    Pls anyone help me

    • @TravelshortsMind
      @TravelshortsMind  4 месяца назад

      For More Details -
      Railway Station -
      Bandarawela 057-2222271
      Ella 057-2228571
      Badulla 055-2222271
      And more details video Description

  • @nadeekatb2590
    @nadeekatb2590 5 месяцев назад +1

    ❤❤❤

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 5 месяцев назад +1

    Apith dawasaka ynn oni

  • @anandasamarasekarasamarase4444
    @anandasamarasekarasamarase4444 4 месяца назад +7

    පරිසරය විදින්න නැග්ගත් එතන බජවි පාටි.ඒකට වෙන විදියක් තෝර ගත්තනං නෙිද හොද..අපි නැග්ගෙ පරිසරය විදින්න නිදහසෙි

    • @avishkasandaruwancoversong9049
      @avishkasandaruwancoversong9049 4 месяца назад +2

      මේකෙ නමත් calypso කියලා දාලා තියෙන්නෙ..10000 කට විතර එක්කෙනෙක් අකමැති උනාට කරන්න දෙයක් නෑ..👍

    • @ChanukaDSK
      @ChanukaDSK 3 месяца назад +1

      මෙහෙමයි මචන් ...ඕකෙ එක පෙට්ටියයි කැලිප්සො විදියට හදලා තියෙන්නෙ..අනිත් පෙට්ටි ටිකේ නෝමල් විදියට ගියා හැකි....පෙට්ටි 2ක් එහා පත්තට ගියත් කැලිප්සෝ එකෙ සද්දෙ ඇහෙන්නෙ නෑ.....අර බජව්වක් දාගෙන යන්න ආස අයට තමා ඔය පෙට්ටිය හදල තියෙන්නෙ වෙනව...👍❤️.තව එකක් බියර් එහෙම තියෙනවා ඒකෙ..හැබයි ගෙදරින් අරන් ආවනම් හොදයි..බියර් එකකුත් 2000ඉ ඕකෙ 😅💔

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735 5 месяцев назад +1

    ela

  • @BuddikaMadushan-my3bz
    @BuddikaMadushan-my3bz 5 месяцев назад +1

    යන්න බැරි උනාට,මේ වගේ හැම දුම්රියකටම නැගල බැහැපු මම 😊

  • @Sl_gamerHD
    @Sl_gamerHD 5 месяцев назад +1

  • @lakshithachamod1928
    @lakshithachamod1928 5 месяцев назад +4

    ලංකාවේ ගොබ්බයෝ නිදහසේ ස්වබා සෞන්දර්ය විදින්න තියෙන වේලාවේ එතනත් සිංදු කියලා නටලා ගෝශාකාරිව ගත කරනවා.

    • @BuddikaMadushan-my3bz
      @BuddikaMadushan-my3bz 5 месяцев назад +2

      ඔයා ජීවිතේ විඳින විදිහ තව අය එක්ක සසඳන්න යන්න එපා....

    • @TravelshortsMind
      @TravelshortsMind  5 месяцев назад +2

      විදින එක එකිනෙකා ට වෙනස් නේ ඉතින් 💚එක එච්චර හිතන්න එපා

    • @darshanakanakarathna9932
      @darshanakanakarathna9932 5 месяцев назад +3

      ඇත්තම කියනවනම් මේ අය දන්නෙ නැහැ මේ ගමනෙ නියම අරුත. තමන්ගෙ පාඩුවෙ අනෙකාට හිරිහැරයක් නොවී ඉදහිට විහිළුවක් දෙකක් නගමින් ස්වභාදහම විදින්න තිබෙන නියම අවස්ථාවක් මේ...❤😊🎉

    • @avishkasandaruwancoversong9049
      @avishkasandaruwancoversong9049 4 месяца назад

      ඔය වගේ ගොබ්බයො මේක දිහා දැකලා තියන කෝණෙ වෙනස් කරන්ඩ බෑ ඉතිම්

  • @sajethkumara9201
    @sajethkumara9201 5 месяцев назад +3

    මෙි වැඩෙ ඉතාම හොදයි . හැබැයි විදේශිකයන්ට අපේ බාසාව නොතේරෙන නිසා සමහරවිට ඒ අයට මෙික ගෝසාකාරි ලෙස දැනීම නිසා ඒ අය මෙහි යාමට මැලිකමක් දැක්විය හැක .අනික පරිසරය නිදහසේ විදගැනීමට එන අයටත් මෙය කරදරකාරී හැඟීමක් ඇතිකරවිය හැක

    • @TravelshortsMind
      @TravelshortsMind  5 месяцев назад

    • @riyanzipushpama3277
      @riyanzipushpama3277 4 месяца назад +1

      සංගීතය වනාහි විශ්වීය භාෂාවකි.... නිවැරදි සංගීතය ඝෝෂාකාරී හැඟීමක් ඇති නොකරයි...❤

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 5 месяцев назад +2

    ❤❤❤❤

  • @kennethramchand7603
    @kennethramchand7603 4 месяца назад +1

    ❤👍

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 3 месяца назад +1

  • @nalin-jz4xf
    @nalin-jz4xf 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l 3 месяца назад +1

  • @Nuwaa-g9l
    @Nuwaa-g9l Месяц назад +1

    ❤❤❤❤❤❤