Machan supiri..... pattama waddeak....... oya modifications business ekak widihata karanna..... godak kattiya kamathiwei Aussi wala inna lankans la...... puluwannam FB eka club ekak hadanna interesting aya wenuwen...... thank you very much..... all the beast and good luck.
Thank you very much for the informative video. Keep up the good work. Hope you'll one day come back to SL & serve your motherland with your knowledge & experience
Woow maru built ekak, mata vehicles gana knowledge ekak naha habai mallige describing fatta.mata podi prashnayak tjiyenwa.factory made dewalwalata wada goddak electrical equipment and wirings karaddi Safety OK da? Eka gataluwak wenne nadda?
Sandun Fernando thanks bro... E deke wasi dekak thiyenne. Ithin mama nam dekama use karanawa. Eka karana thanak nam danne na... Ape wahana apima thamai karaganne
Ad cape york epiya balala thm chanel ekkt set une.. e video eka blapu gamn theruna supiriyl thm kiyl chanel eka kiyala. Dan me video set eka balan yana gman. Any way pattm wamdiyk. Mmth asa heavy suv walat patrol ekt wagem. Supirima wahanayk. Adre hithuna wahaneta 🤗😘
මුලින්ම කියනවා thank you කියල මොකද, 4 x 4 වාහන වල විස්තර කියන්නේ නැහැ රහස් විදිහ තමයි ලංකාවේ තියාගන ඉන්නේ ඉතින් හැමදේම කිව්වට ගොඩක් ස්තුතියි. සුභ පැතුම් ඉදිරි ගමන් වලට.
Ishara Chathuranga බොහෝම ස්තුතියි සහෝදරයා .. අපි කියන, පෙන්වන දෙවල් වලින් කාටහරි වැඩක් වෙනවානම් ඒ ඇති.❤️🙏🙏🙏
Vedio okkoma baluwa. Eeye set une channel eka ♥️👍
Ouw.. e Aya vitarie 4x4.. lankawe .loku katteyak .. 😩😞
කිසිම ලෝබ කමක් නැතුව knowledge එක share කරන එකට බොහොමත්ම ස්තුතියි.
ඒක ලොකු වැඩක් ගොඩක් අය නොකරන වැඩක්. ❤️
👍❤️🙏
එක තත්පරයක්වත් ස්කිප් කරන් නැතුව බලපු වීඩියෝ එක😀
වාහනේ නං පට්ටමයි🔥
Nissan petrol ආසාව තවත් වැඩි උනා❤️❤️
Good luck bro💙
බොහෝම ස්තුතියි සහෝදරයා... ලොකු සතුටක් දැනෙනවා එහෙම අහන්න ලැබුන එකට.....❤️🙏🙏
සිරා ඈ.මටත් අහම්බෙන් සෙට් උනේ.
Weed Boy සතුටුයි සහෝදරයා අහම්බෙන් හරි අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් වුන එක ගැන...👍👍👍❤️🙏🙏
සිරාවටම මාත් එහෙමයි..
සිරාම බං
තනිකරම මුලු වීඩියෝ එක පුරාම නිහතමානි ගතියක් දැනුන.
Nissan petrol ekta amthrwa me wge modify krnna puluwn related vehicles monwd
බොහෝම ස්තුතියි සහෝදරයා ... ගොඩක් landcruiser වලටත් මේ වගේ මොඩිෆිකේශන් ගොඩක් කරන්න පුලුවන් .
sounds ටික හදා ගත්තනම් සුපිරි චැනල් එක❤️❤️❤️
Wahana Gena denaganna Kemathi Aya meka Balanna ruclips.net/video/ZT22eW7xK44/видео.html chennel ekath sub karanna
වැඩි දෙයක් ඉල්ලන්නෙ නෑ සහෝදරයා කවද හරි දවසක මේ මාලිගාව ලංකාවට ගෙනාවොත් මේ කමෙන්ට් කරල තියෙන සේරම උන්ට ඕකා ඇතුලට විනාඩියකට නගින්න දෙන්න
බුදුසරණයි🙏
මාරම නිහතමානීව තමන්ගෙ දැනුම තව කෙනෙක්ට දැන ගන්න මේ කරගෙන යන වැඩේ පට්ට මචං. කවදාවත් වරදින්න එපා. ලංකාවෙ ඉන්න ඕනි පට්ට වැඩ්ඩෙක් මචං උබ. කවදාක හරි මේ වීඩියෝ එක දැකල හරි ලංකාවට ඔය වාහනේ ගෙන්නන්න අවසරයක් උඩින්ම ලැබෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව මචං
ලංකාවෙ තියන අය කවදාවත් මෙහෙම වාහනේ පෙන්නන්න කැමති නෑ... තව කෙනෙක් හදයි කියල බයයි... ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන...❤️👍
මගෙත් හීනයක් මේ වගේ යකෙක් හදල ලංකාව වටේ රවුම් ගහන එක. එක තප්පරයක් යැවුවෙ නෑ. Superb අයියා. Next video 1 ට විශ් කරනවා. GUTD Grip Channel 1ට පොඩි publicity 1ක් දෙන්න ඉන්න යාලුවො.😍😍💪💪💪💪💪💪
බොහෝම ස්තුතියි මල්ලි. අනිවාර්යයෙන් ඔයා කැමති දේ කරන්න උත්සාහ කරන්න. බැරි වෙන්නේ නැහැ. මටත් මේ තැනට එන්න ගොඩක් කල් ගියා, ඕස්ට්‍රේලියාව ඇවිත් ඉගෙනගත්තු කාලේ විදපු දුක් කියලා ඉවර කරන්න බැහැ. මගෙත් ආසාව තිබුනේ හැම තැනම මෙහෙම ඇවිදින්න. ඉතින් කොහොම හරි මෙතනට ආවා. හැමදේම තනියම ඉගෙන ගත්තා.
පොඩි තැනකින් හරි පටන් ගෙන දිගටම යන්න. පුලුවන් උදව්වක් කරන්නම්. FB එකෙන් මැසේජ් එකක් දාන්න. 🙏🙏🙏
Hari aiya. Ilaga journey 1 enkn balan innwaa💪💪💪💪💪😍
නියම සැපක් දීල තියෙනව වාහනේට 😍
ලංකාවේ අපි setup කිව්වම හිතන්නේ Audio setup කියලයි .... LOL
Highly appreciate your practical knowledge about the subject 👍
😂😂😂 Thanks brother.... ❤️🙏🙏
අනිත් ඒවා කෙසේ වෙතත් වාහන
ගැන දැනගන්න උන්ටනම් සුපිරියට ක්යලා දෙනවා....පට්ට
බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏
GUTD Grip මමත් wheel alignment කරන කෙනෙක් ඔයාලගෙන් දැනගන්න දේවල් එමටයි
Nissan patrol ගැන හොයනකොට අහම්බේන් වගේ හම්බුනේ පට්ට විඩියො එක. මම කැමති ඔෆ් රොඩ්, කැම්පින් වගේ දේවල් ගැන ඉගේන ගන්න ගොඩක් අසයි.
ටෙක් එකේ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අයියා .එක හීන ගොඩක කොටසක් .දවසක හැබෑ කරගන්නම හීනයක් මේක. ගොඩක් ස්තුතියි අයියා .❤️💪🏽👍
ශා නියමයි.. සුපිරි.. ඔයාගෙ දැනුමත්, වැඩත් ඔක්කොම practical.. ජය වේවා.
අහම්බෙන් දැක්කේ වීඩියෝ එක. බලාගෙන යද්දි තමයි සුපිරියක් කියල තේරුනේ.. ඔක්කොටම වඩා පට්ට නිහතමානී කොල්ලෙක්.. මාත් ආසම වාහනයක්.. අපිට මේව ගන්න සල්ලි නැති උනාට හදවතින්ම සතුටුයි.. ලෝකෙ කොහෙ හරි අපේ කොල්ලෙක්ට මේකක් තියෙන එකට.. ජයවේවා මචන්.. තෙරුවන් සරණයි.. ඔන්න ශෙයාර් පාරකුත් දැම්මා...
බොහෝම ස්තුතියි සහෝදරයා
සුපිරි wahane. ජීවිතේට මේ වගේ වහනයක් දැකලා. මෙච්චර modification කරපු ekak. ඒ වගේම අයියත් පට්ට හරිම නිහතමානී. ඔයා කියලා දෙන නොදන්න දේවල් ඇත්තටම හොදටම තෙරෙනවා.මමත් ගොඩක් ආසයි ඔයා වගේ ඔය වාහන වල දේවල් හදන්න කරන්න, මමත් වාහන පිස්සෙක් එහෙන් පිටින්ම. කවදා හරි මමත් ගන්නවා මටම කියලා එකක් අයියා වගේ මගේ අතින්ම හැඩ කරන්න ❤️❤️❤️
බොහෝම ස්තුතියි මල්ලි. ..අනිවා දවසක් ගමු හොද වාහනයක් ❤️🙏
සුපිරි.. බොරු වැඩ නෑ...💪👍✊
බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏
මේ video එක තුන් වෙනි සැරේටත් බැලුවා.වාහනේ දැක්කම පිස්සු හැදැනවා🔥.කවද හරි දවසක් එනවා ඔයාගෙ vehicle set එකම බලලා ඔයාලත් එක්ක chat එකක් දාන්න.
මෙහෙම වීඩියෝ දාන එක පට්ට වටිනවා,ඔයාලගෙ වීඩියෝස් බලලා මම නම් ගොඩක් සතුටු වෙනව වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නව🔥හැමදේටම thanks කරනවා maduranga අයියා ඇතුළු set එකටම.ඔයාලට ජයම වෙන්න ඕනි💯🔥❤
👍❤️🙏
වාහනේ උඩ ඔනේ නෑ වාහනේ යට ඉදං කෑම කන්න පුලුවං බයක් අප්පිරියාවක් නැතුව ඒ තරම් වාහනේ යට පිරිසිදු ලස්සනයි සහෝදරයා ❤
ස්තුතියි සහෝදරයා
Nissan Patrol.... My dream vehicle... පිස්සු හැදෙනවා අයියේ... නියමයී...
බොහෝම ස්තුතියි
Amazing work brother , ආසාව තවත් වැඩි උනා patrol එකට, patrol එකක් ගද්දි බලන්ඩ ඕනී main features ගැන video එකක් ඕනී ❤🤘💯
Kavishka Ekanayake පුලුවන්නම් මට FB page එකෙන් මැසේජ් එකක් දාන්න... මම කියන්නම්..
සුපිරි බ්‍රදර් ... හැම සයිඩ් එකක්ම කවර් කරලා තියනවා.. බය නැතුව ඕනේ තැනක ඇරන් යන්ට පුලුවං වන්ඩියක්.... all in one....❤️❤️❤️
ස්තුතියි සහෝදරයා ❤️🙏
සුපිරියක් තමා ස්කිප් කරන්නැතුව බලපු එකම vehicle review එක ❤️🔥❤️🔥
ගොඩක් හොඳ වැඩක් මචන්. දිගටම බලනව.
කව්ද දන්නෙ මේවට මෙච්චර කරන්න ඕනෙ කියල හිතන් හිටියෙ ඕෆ් රෝඩ් යන්න නම් රෝද 4 විතරක් දැම්මම ඇති කියල.නියමයි දිගටම කරගෙන යන්න
😁👍 ස්තුතියි සහෝදරයා .🙏🙏🙏
කියන්න වචන නෑ බන් අයියෙ. අයිය ශ්‍රීලංකික වෙච්ච එක කොච්චර වටිනවද. දන්න හැමදේම කියල දුන්නට පින්. Respect 💪❣️❣️❣️
සුපිරිම chanel එකක් අද තමා සෙට් උනේ.....................දිගටම video දාන්න අය්යෙ ,,ආසාවෙන් බලනව....................
knight rider පරාදයි මේ වාහනයට,,,,සුපිරි
තනිකරම වෙනස් කරලා. වැඩ්ඩෙක් තමා❤️❤️
අහම්බෙන් දැකලා පොඩ්ඩක් බැලුවා දාන්නෙම නැ විඩියෝ ගොඩක් බලලා දැන් මම මෙකට ඇබ්බැහි වෙලා මචන් සුපිරියි 👌👌❤️ අපිට කරන්න බැරි දෙයක් අපේ එකෙක් කරනව ගොඩක් සතුටුයි මචන් වැඩෙත් මරු පොඩී අඩුවක් කියල තිබ්බෙ සමහර විඩියෝ වල පැහදිලි මදි ගතියකුයි background sound එක ඇහෙන එක විතරයි සුපිරි ඉස්සරහට විඩියො එකක් දපු ගමන් බලනව පරිස්සමෙන් බුදුසරණයි මචන්❤️❤️❤️❤️❤️👌👍👍👍
බොහෝම ස්තුතියි සහෝදරයා ... ඔව් පලවෙනි වීඩියෝ ටික ඒ තරම් මේ subject එක ගැන දැනුමක් නැතුව කලේ... ඉතින් අඩුපාඩු ගොඩක් තියෙනවා... ටික ටික ඒවා හදාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ....❤️🙏🙏
Supiri chanel ek bn ♥️, digatama karan palayan , ubata hoda thanakata enna pulwn , gud luck ♥️
බොහෝම ස්තුතියි සහෝදරයා ..... ඔයාලගෙන් ලැබෙන සහයෝගය නිසා අනිවාර්යයෙන් දිගටම කරගෙන යනවා...❤️🙏🙏🙏
Wahana Gena denaganna Kemathi Aya meka Balanna ruclips.net/video/ZT22eW7xK44/видео.html chennel ekath sub karanna
කියන්න වචන නෑ අයියා😍ඒ තරම් සුපිරි...ඒ කියාදෙන විදිහ සහ ඒ නිහතමානීකම 😍respect😍 PATROL එකට තියෙන ආසාව තවත් වැඩි උනා.ගොඩක් දේවල් ඉගෙනගත්තා goodluck😍 and stay safe😍
අයියෙ කියන්න වචන නෑ සුපිරි. ඔයාගෙ එක වීඩියෝ එකක් බැලුවට පස්සෙ ඔක්කොම බැලුව. ජයවේව අයියෙ. Good luck ❤️🙏 මගෙත් හීනයක් තමයි. ඔයාගෙ නොලේජ් එකත් සුපිරි අයියෙ. බොරු වැඩ රගපෑම් නෑ. අවන්කව නිහතමානීව වැඩේ කරනව සුපිරි. වාහන ගැන නොදන්න අපි වගේ අයටත් අයිය කියපු ටික සුපිරියටම තේරුනා. සුපිරියටම පැහැදිලී. ජය වේව අයියෙ. මගෙත් හීනයක් උනාට ලන්කාබෙ ඉදල ඔයවගේ දෙයක් කරන්න බෑ අයියෙ දැන් තත්වෙත් එක්ක. Good luck. සුබපතනව සහෝදරය. ❤️🙏
බොහෝම ස්තුතියි සහෝදරයා ඒ වචන ටිකට... බලමු ඉතින් සමහරවිට උත්සාහ කලොත් කරගන්න බැරි වෙන එකක් නැහැ❤️🙏🙏🙏
@@GUTDGrip අයිය australia ගිය ගමන ගැන කියන්නකො පොඩ්ඩක්. ❤️ කට්ට කන්න පුලුවන් ගොඩයනවනම් ❤️
පුලුවන්නම් මට FB messenger වලින් මැසේජ් එකක් දාන්න
@@GUTDGrip page ekak neda aiye thiyenne. Msg ekak dmma.
M P K brother GUTD Grip යන එන ගමන් FB පේජ් එක.
සුපිරියක් 😍 පිස්සු වගේ බලපු වෙලාවේ ඉදන්💙
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
සමහර තැන් වලදී voice එක ඇහෙන්නේ නැතුව යනවා. ඒක හදා ගන්න. සුපිරි.. ආසාවෙන් බලනවා. ජය වේවා..!
බොහෝම ස්තුතියි අඩුපාඩු පෙන්වා දෙන එකට. ඔයාලගේ අදහස්, යෝජනා බොහෝ අගය කරනවා. සමාවෙන්න ඒ අඩුපාඩු වලට. ඉදිරියේදී ඒ හැමදෙයක්ම නිවැරැදි කරන්නම්.
🙏🙏🙏🙏🙏
ලංකාවේ කොල්ලෙක් වීම ආඩම්බරයක් !
Niyamai brother ,mama oyawa dekke ahamben,mara watinawa oyage me wedasatahan,thank you so much ...idiriyatath me wage ithama watina wedasatahan karagena yanna shakthiya dhairya lebenna kiyala suba pathanawa,
විශිෂ්ඨයි යාලුවා දැනුවත් කිරීම.ලංකාවේ මේවිදියට වාහන හදන කවෘත්ම නෑ මම දන්න තරමින්.
Godak dewal danagaththa , watinawa, bohomathma sthuthui obata, theruwan saranai
🙏
ආසම වාහනේ nissan patrol
mata me lagadi GUTD Grip channel eka hamba una.supiri man issara beluwe Aussie Four Wheelers off road,
ape kollot innawa supiri weddo(E oyala aiye) godak sathutui oyala gena.godak dewal denagatta .
ජයවේවා දිගටම කරගෙන යන්න
බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏
ඔය නිහතමානි කමට තමයි කැමති.... ඉදිරි කටයුතු 100% සාර්තක වේවා... 🙏
නියම ගුරුන්නාන්සෙ කෙනෙක්..යකාගේ පෙනුමෙනුයි වැඩ වලිනුයි හිතාගන්න පුලුවන් ගුරුන්නාන්සෙගෙ talent එක👹👹..මිනිහ කොච්චර වැඩ්ඩෙක්ද කියල...මේ කාලකන්නි දේශපාලුවො මේ රටේ ඉන්නකන් කවදාවත් මේ රටට එන්න එප බං..මොකද කවදාවත් උබට වටිනාකමක් ලැබෙන්නෙ නෑ.ඇත්තටම උබනම් යකෙක් බන්..all the best and good luck..❤❤
හැම එකටම දේශපාලකයින්ට බැනපිය, බොගෙ අම්මයි අප්පයිදෙන්න අවංකද කියල බලපිය ,කාලකන්නි බත්මරුවෙක් හැදුවට හෙනගහනවා.
සුපිරි සුපිරි කියන්න වචන නෑ සුපිරියටම හදලා තියෙනවා
බොහෝම ස්තුතියි
best sinhala vehicle review i ve ever watched...
Nipun Imbuldeniya Thanks brother... appreciate your comment...🙏🙏🙏❤️
Video eka nm supiri..sound wala quality eka thamai samahara welawata madi ithin..eth video eka iware wenakamma beluwa mn.Good Luck 😊😊
බොහෝම ස්තුතියි සහෝදරයා ... මුල්ම කාලේ දාපු වීඩියෝ එකක්. Phone එකෙන් වීඩියෝ කලේ ඒ දවස්වල . ඒකයි අවුල
Supri aiya mat asama wandiyak tamai oya pattama nihathamani next video eka enakm balaninnawa
බොහෝම ස්තුතියි මල්ලි. ..🙏
Good off road jeep,very nice,you have a sound knowledge on off road
ඉස්සර ඉදන්ම ආසාව තිබ්බෙ kdh එකක් ගෙන්න.. දැ ං මේවටත් ආසයි පට්ටයි.. බුදු සරණයි සහෝදරයා❤️
ස්තුතියි සහෝදරයා ..බුදු සරණයි ..❤️🙏🙏🙏
Machan supiri..... pattama waddeak....... oya modifications business ekak widihata karanna..... godak kattiya kamathiwei Aussi wala inna lankans la...... puluwannam FB eka club ekak hadanna interesting aya wenuwen...... thank you very much..... all the beast and good luck.
බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏
ස්තූතියි මේ දුන්න දැනුමට. ♥️💯
Greatest off road vehicle review i myslf have seen soo far, great job, hats off ❤️
Shajid Salim Thanks brother...❤️🙏
ඇත්තටම සංතෝසයි,ලෝබනැතුව හැමදෙම කියලදෙනවා,ජයවෙවා
බොහෝම ස්තුතියි
සුපිරි වාහනේ ලoකාවට ඇවිත් මෙහෙත් ඔය වගේ එකක් හදන්න.... ජය වේවා ♥️♥️♥️
Wahana Gena denaganna Kemathi Aya meka Balanna ruclips.net/video/ZT22eW7xK44/видео.html chennel ekath sub karanna
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අයියෙ...thanks ..❤❤
Supiriyatama පැහැදිලි karala dunna.👍👍 ela.❤️❤️❤️
uba hoda welawata australiyawata pana gatte,Lankawe hitiyanam ubatat wenne api wage bala bala inna,keep up the great work,jaya wewa!
chamath lasantha 😂❤️🙏🙏🙏
ඇත්තටම මේ වටින දෙයක් තමයි ඉදිරිපත් කරලා දෙන්න
දැකපු සුපිරිම overland jeep එකක්✨👀😍🔥
Supiriyak නිසාන් කම්පැනියට උනත් ඉගෙනගන්න දේවල් තියෙනවා මේකෙන් 🎊️🎊️❤❤❤❤
😁❤️🙏
Amazing brother 💪💪♥️♥️
Supirima modify vehicle ekk
Good luck brother ආසාව තවත් වැඩි උනා සහෝදරයා
ස්තුතියි සහෝදරයා ❤️🙏
පිස්සු හැදුනා වාහනේ දැකලා 😘😍
පිස්සු හැදෙනවා ❤️❤️❤️❤️
ඇබ්බැහි වෙලා චැනල් එකට..😁
💪💪💪❤️🙏🙏
දන්නැති ගොඩක් දෙවල් ඉගෙනගත්තා සුපිරිම වැඩක් ජයවේවා✌❤😘👌
ලොකෙ කොහෙ හිටියත්, center mirror එකෙ ධර්ම චක්‍රයක් තියන් ඉන්න, ඒකෙ ලස්සන , නිහතමානි කමට සෞම්‍ය ස්වරයට ආභරණයක්,
2" or 4" lift kit
Wheel spacer
Turbocharged system
අඩුපාඩු, හොද නරක එක්කම ලංකාවෙ අපිට upgrade කරන විදිය කියල දෙන්න, brother
Mekanam maha පිස්සුවක් ...thawa thawa asawa wadi kara aiye oya...tnx oya nodanna ayatath lassnta therena widiyata pahdili kara...❤️❤️❤️👍👍👍
😅😅😅බොහෝම ස්තුතියි මල්ලියා...❤️🙏🙏🙏
Solid video machan. Great stuff. Keep it coming!
Thank you...
Will do... thanks 🙏
පොඩි කාලේ ඉදන්ම ආස වාහනයක්
ලංකාවට ගෙනාවොත් අනිවා බලන්න එනව ♥️
aiya niyama wadak....digatama videos onii..
👍👍❤️🙏
සුපිරියි අයියා වාහනේ. පට්ට
බොහෝම ස්තුතියි
වාහන නම් වාහන✌️😎.සුපිරියක්🔥
සුපිරි බ්‍රෝ ජය වේවා ❤❤❤
Thank you very much for the informative video. Keep up the good work. Hope you'll one day come back to SL & serve your motherland with your knowledge & experience
Thank you
Jeep එක නම් නියමය මචං.
ජයවෙිවා.
බොහෝම ස්තුතියි සහෝදරයා
patta bro oyage 1st video eka beluwe loweth okkoma balanwa hodata karanna good luck
ගොඩක් ස්තුතියි සහොදරයා...❤️🙏🙏🙏
LION NATION එල එල අපේ කොල්ලො සෙට් එකටම ජය වේවා
🇱🇰❤️🙏
Ayye gdk dewal iganagaththa,, thanks ayye patta watinawa
බොහෝම සතුටුයි මල්ලි අහන්නත් ... බොහෝම ස්තුතියි
පිස්සු හැදෙන සැප වාහන ❤💥
වීඩියෝ එකේ මුල් තත්පර 2 යද්දිම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා ❤👌
ahnben set une channel eka..patta..dgtama kran ynna bro 👏✌👌
බොහෝම ස්තුතියි සහෝදරයා
ඒක නං මරු. මටත් හිතිල තියෙන්නෙ ඔය විදියට Mitsubishi L300 වෑන් එකක් හදාගන්න
ඔව් ඒකත් හොදට හදන්න පුලුවන්.මම ලගදී යාලුවෙක්ට L400 එකක් හදලා දුන්නා. අපේ ෆේස්බුක් චැනල් එකෙන් මට මැසේජ් එකක් දාන්න. මම පින්තූර එවන්නම්..
Wahana Gena denaganna Kemathi Aya meka Balanna ruclips.net/video/ZT22eW7xK44/видео.html chennel ekath sub karanna
Keep it up brothers 🔥
I addicted to this channel
👌❤️🙏
සුපිරිම වැඩක්...... වාහනේ නම් නියමයි
👍❤️🙏
medical faculty eka athaarala motor machanic igena ganna hithila thiyenne , thanks lot brother , first appointment labuna gaman gannawa nissan patrol ekak ... oyage advices hugak wadagath apita .. thanks again brother
බොහෝම ස්තුතියි සහෝදරයා ... පුලුවන් දෙයක් කරන්නම් ඉදිරියටත්.
නියමයි සහෝදරය..මන් හීන දකින ජීවිතේ තමයි මේ..කෝම හරි මාත් එනව ඔය තැනට... සුභ පතනව ඔයාගෙ වැඩ වලට.. ❤️
අනිවාර්යයෙන් සහෝදරයා කොහොමහරි එන්න. ඔයා කැමති දේම කොහොමහරි කරන්න. පුලුවන් උදව්වක් අපිත් කරන්නම්... ඔබගේ සියලු දේටත් සුභ පතනවා...🙏❤️
කියන්න වචන නෑ♥️.....මේකනං පිස්සුවක්👌🏻😍😍😍♠️...superb💥
බොහෝම ස්තුතියි සහෝදරයා
Macjan video eka qlati karala sound eka poddak hoda una nam maru bn wade supiri
බොහෝම ස්තුතියි සහෝදරයා ... ඔව් පලවෙනි වීඩියෝ ටික ඒ තරම් මේ subject එක ගැන දැනුමක් නැතුව කලේ... ඉතින් අඩුපාඩු ගොඩක් තියෙනවා... ටික ටික ඒවා හදාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ....❤️🙏🙏
Amboo patta modification ekak 🤩🤩🤩
👌❤️🙏
සේසතම වාහනේට යට කරලා
පරිස්සමෙන් අයියේ
ජයවේවා
😂👍❤️🙏
මල කන එක නවත්තන්න අනෝඩ කැතෝඩ සෙට් කරන විදිහ කියලා වීඩියෝ එකක් කරන්න අයියෙ 😍
වාහනයනම් පට්ට ❤
Woow maru built ekak, mata vehicles gana knowledge ekak naha habai mallige describing fatta.mata podi prashnayak tjiyenwa.factory made dewalwalata wada goddak electrical equipment and wirings karaddi Safety OK da? Eka gataluwak wenne nadda?
eka nam supiri bro... E wahane thibba nam gewal oneth nhe. ❤️❤️❤️❤️❤️
😁
She looks amazing ..she do..jayawewa!
Thanks brother
Great video machan. Mag inne brisbane wala. Rust protection eka gana advise ekak one... electronic ekada hoda paint ekada? Karaganna hoda place ekak kiyanawada ? Thanks machan.
Sandun Fernando thanks bro... E deke wasi dekak thiyenne. Ithin mama nam dekama use karanawa. Eka karana thanak nam danne na... Ape wahana apima thamai karaganne
@@GUTDGrip thanks brother. Dekama karaganna eka hodai wage. Thanks for the advice machan.
Superb!! Continue with more videos
Thank you and will do brother...
Ad cape york epiya balala thm chanel ekkt set une.. e video eka blapu gamn theruna supiriyl thm kiyl chanel eka kiyala. Dan me video set eka balan yana gman. Any way pattm wamdiyk. Mmth asa heavy suv walat patrol ekt wagem. Supirima wahanayk. Adre hithuna wahaneta 🤗😘
Very useful video. Appreciate your effort and good luck for the channel brother. Cheers ✊
Thank you
hammo kamathima wahana walin ekak thamai dannm gannama one e tharamatama pissuwa wadi 😍😍😍
thank you ayya 💗💗😘
බොහෝම ස්තුතියි මල්ලි.
Patta ayye kiyanna wachana ne 💥💯❤️🤗
Thanks you were much. Mamath godaaak kemati modified vehicle walata.x trail eka hoda wahanayakda.
X Trail ekak modified karanna puluwanda.