Comment කරන්න ගොඩක් දේවල් තියෙනවා සර්.... පැය 12ම හිටියා සර්..... අන්තිමට wish කරපු එකම දේ සර්ගේ කකුල් දෙක වත් උගුර වත් රිදෙන්න එපා කියලා......ane sir api gewana class fees madi me karana dewal walata .... thank you sir ❤❤❤❤.....if it was not sir I wouldn't have been in AL now...
To the world, you may just be a teacher, but to me, you’re my hero!❤ The best teachers teach from the heart, not from the book. Thank you for being a wonderful teacher. 🫡🥰🙏❤️ All the efforts and hard work you invested to bring out the best in us can never be repaid in mere words. We can only feel grateful for having a teacher like you! I was lucky to have a teacher as wonderful as you are. For Physics ❤🥺💕
10:38:47 න් පසු කොටස - ruclips.net/video/cPDWK-RReGo/видео.html
Thank you sir
Thank you sir ❤❤❤
Thankyou Sir ❤
❤❤❤❤
thank you sir
අම්මගෙයි තාත්තගෙයි - ලොකු පුතා
නංගිගෙයි මල්ලිගෙයි - එකම සහෝදරයා
ගුරුවරුන්ගෙ - හොඳ ශිෂ්‍යයා
ලක්ෂ ගණන් ළමයින්ගෙ - ගුරුවරයා, ළමයින්ගෙ ලෝකෙ වීරයා
වෘත්තීයෙදි - ඉංජිනේරුවරයා
විටෙක මනස සුවපත් කරන - වෛද්‍යවරයා
ඔබ වැනි පුතෙක් මිහි පිටට ආඩම්බරයකි. ඔබ මේ විශ්වයේ අපූරු නිර්මාණයකි.
ඔබ වැනි පුතෙක් ලද මවක් පියෙක් නිව්නෝ වෙති.
අපි වෙනූවෙන් කරන හැම දේටම ගොඩක් ස්තුති ගොඩක් ආදරෙයි සර්. සර් වගේ හොඳ හිතක් තියන මනූස්සයෙක් මුන ගැහීම ආඩම්බරයක් ❤🥺
හිතටම වැදුනා❤ ලස්සන සිතුවිලි පෙලක්...අපි සර්ට ගොඩක් ආදරෙයි සර්❤
0:06 Start
11:51 ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්දය නිර්ණය කිරීම
50:35 නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝණත්වය සෙවීම
1:21:40 බර යෙදු පරීක්ෂණ නලය භාවිතයෙන් ද්‍රවයක ඝණත්වය සෙවීම
2:06:07 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම
2:50:10 ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්දය සත්‍යාපනය කිරීම
3:39:05 ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂාකර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
4:10:56 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම
5:12:35 වර්ණාවලීමානය
6:28:40 අවතල කාචයක නාභීය දුර සෙවීම
7:03:09 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
8:00:57 විභවමානය
9:32:57 නියත පරීමාවේදි වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය
9:59:23 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
10:29:51 සිසිලන ක්‍රමයෙන් ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
තුශාර අංකය සෙවීම
කම්බියක් ආකාරයෙන් ඇති ලෝහයක යංමාපංකය සෙවීම
❤️😍
❤️❤️❤️❤️
Okkoma thiyanwada 😊
Ane anthima tika balanna bene
MCQ karala awilla balana aya kooo❤🩹!
❤️🩹
❤❤
🥲♥️
❤❤❤
Inno 🥲
Essay paper එකට කලින් ආයෙත් බලන සෙට් එක මේ පැත්තට🙃😉
Me 🎉
Sira❤
❤❤
හෙට ලියන්න ඉන්න අද බලන හැමෝටම 40,45,50 ට ආසන්න ලකුනක් ගන්න ලැබේවා.physics වලට A එකක් ලැබේවා😄🤗😇.ජයම වේවා.දිනලම විතරක් ඉවර වේවා😍🙏❤🔥
❤
Adarei kollo ❤
❤
❤
❤🥹🙏
සැනසීම බිංදුවයි
ඇනුම් පද ගොඩයි
ජීවිතේ දිනන්නට
හයිය හිත් අඩුයි
වැටුණු විට අතදුන්න
බෝසත්තු අඩුයි
ඔබ දුන්නු හිත් හයිය
ගහක් සේ වැඩෙයි
ජීවිතේ කෙටියි
කාලයට නතුයි
ඇදුරිදුණි ඔබේ පා
වැන්දනම් ගරුයි
දුන්නු සිප් මිණි වලට
හදවතම ළැදියි
ගුරුපඩුරු පුදන්නට
දවස මට ළගයි
ලෝකෙන්ම හොදම
ගුරුවරු ලැබුවෙ අපියි
අපි විතරමයි💪
Thank u sir!❤️
eka harima lassnai❤,🙏💯
ශා
Wow harima lassanai❤🎉
❤❤
හරිම ආදරණීයයි ❤❤
1st shy එක වගේ chill නැ 2nd එක කරද්දි....වටේ මිනිස්සු දාහක් කතා කියද්දි අනිත් පැත්තට දෙයක් කියන්න ඕන උනත් කියාගන්න දෙයක් නැ. ඔයාට බැරි උනානෙ කියද්දි ඇත්තටම මට බැරිද දන්නැ කියලත් වෙලාවකට හිතෙනවා....මං 2nd shy කරන්නෙම මට බැරි නැ කියලා ඔප්පු කරලා පෙන්නන්න.
ඉතිං මේ කාලෙ පුරාවටම "ඔයාට පුලුවන්. දිනලම විතරක් ඉවර කරන්න" කිව්වෙ සර්. අපිව වැටෙන්න නොදී හරි හයියට අල්ලන් හිටියා. "පුලුවන්, පුලුවන්, මහන්සි වෙන්න, මේක කරමු....." මාර positive vibe එකක් සර්ගෙ වචන වල පවා තිබුනෙ. මට නම් ඒක මාරයි ....❤
දිනලම ඉවර කරන්නම්....ඊටපස්සෙ පසුවදන සර්ට ඇවිත්ම කියන්නම්....❤
සර්ගේ අම්මයි තාත්තයි මේකේ තියෙන comments ටික කියෙව්ව නම් එයාලට තේරෙයි එ දෙන්නගේ සසර තව දිග නෑ කියලා. මෙ වගේ පුතෙක් දායාද කරපු පිනෙන්, අද එ වගේ දාස් ගානක් ළමයි ජිවිතේ ගොඩ යනවා ❤ අම්මෙක් තාත්තෙක් ට මීට වඩා තව මොනවද? 💕
හිටියත් චරිත
දැනුන් නෑ කවුරුත්
තාත්තාට පස්සේ
දැනුනු පලමු චරිතෙ
ඇහුනට වචන
ඒ නිහඩ කැපවීම
අදයි මං දැක්කේ
මිහිපිට දෙවිවරු
❤🥺📌️
අදත් මේක බලන අය කෝ..❤😊
"මං උඹලට නංගිලට මල්ලිලට කියලා හිතලා කියන්නේ!!!" 🥹♥️🔥
හිතට දැනුනම වචන ටික .... සර් කතා කරේම හදවතට ❤️🩹
Thank you sir ❤✨
yt live eke e tika na neda'
@@racer9392Ow e tika na ned 🥹
Aththa 🥺❤️
Aniw ek nm hithtm weduna
⚡❤
කලින් දවසේත් 4h විතර නිදාගෙන ....ඊට කලින් දවසේත් night එකක් ඇදලා... නිදි මරාගෙන මේ night ඒකත් කොහොමහරි ඇද්දේ, sir කියනවා වගේ මේක දිනලම ඉවර කරන්න ඕනේ නිසා....
Seminar එක මැදදී නිදිමතක් ආපු නිසා... මුණ හෝදාගෙන ඇවිල්ලා Axe oil නළලේ දෙපැත්තේ ගාගෙන බැලුවේ නින්ද යන නිසා...
පාන්දර 1.00 වගේ වෙනකොට තිබ්බ පොඩි නින්දත් ගියා...
Seminar එක ඉවර වෙල නිදාගන්නම් කියලා හිටියේ..
සර්ගේ අන්තිම කතාව අහලා කොහොමද නිදාගන්නේ sir.
ගෙදර ප්‍රශ්න තියනවා.. ඒවට විසදුම මේක කොහොම්හරි කරගන්න එක...මේක කොහොමහරි කරනවා සර්...
අපිව ගොඩ දාන්න මහන්සි වෙන sirta අනිවාර්යෙන්ම කරන හැමදේම හරියනවා...
අපි ගොඩ යනවා , යන්න ඕනේ... මේක අතහරින්නේ නෑ කියලා හිතන්න පුරුදු කරන හැම වෙලේම, අපිත් හිතනවා සිර්ට උතුරන්න ලැබන්න ඕනේ කියලා...
Thank you sir... ❤
මට first shy CCS
මේ shy එකේ AAA දානවා sir අනිවාර්යෙන්ම....
❤❤❤❤
Oyage wachanath sir ge wagema hayyai,comment eka kiyewwama mtth gammak awa,oyata oyage targets walata yanna labenna oni,bs hloo❤❤❤❤❤
E vachana tika hadavathatama danuna 🥺🥺
♥️
Good luck ❤
Oyata aniwaren eka puluwan ❤
ඊයේ රෑ tute එක ගන්න කඩේට ගියාම කඩේ aunty කිව්වා පුතේ අදට මේ tute 200යකට වැඩිය ගැහුවා මොකක් හරි ලොකු වැඩක් වෙනවානේද කියලා. ගැම්මක් සර්.thank you අපි වෙනුවෙන් පුරා පැය12ක් සුපිරියට ඉගැන්නුවට. අන්තිම මොහොත වෙනකම් game eka අතාරින්නේ නම් නැමයි🤩🔥🔥🔥
@@Erik-c4d hmm
Ow yako mn giya welwe gahuwa 5 denek me daws dekema mek gahanw kelwark ne kiww 😒
සර්ගෙ අම්මයි තාත්තයි තරම්ම අපි හැමෝම සර්ට ආදරෙයි , එච්චරයි ❤❤❤
අපේ අම්මයි තාත්තයිත් සර්ට පට්ට ආදරෙයි ,, සර් ආදරේනම් දිනලම ඉවරයි යාලුවේ ❤❤🥺
@@santhanimal7675ow need
මගේ දරුවො දෙන්නම මේ වෙනකොට සර්ගේ ඔන්ලයින් එකේ ඉන්නවා.. අද මේ නොමිලේ කරපු පින්සාර ක්‍රියාව නිසා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏.අවසානයට දුන් මෝටිවේශන් එකට අම්මෙක් විදිහට සතුටු වෙනවා 🙏❤️ තෙරුවන් සරණයි... 🥰
වාසනාවට ලැබෙන දෙයක් නැත...
සියල්ල නිදිවැරූ රැයවල්වල ....
කැපකෙරූ අශාවන් වල ...
ඉවසූ නින්දා වල....
දරාගත් හගීම් වල ...
ලස්සනම ලස්සන ප්‍රතිපලයන් ය .
දිනලම ඉවර කරමු...
අනුරාධ සර්ටයි අමිල සර්ටයි එයාලය තියන ආදරෙ පෙන්නන්න 👍 දෙන්න ❤
❤
❤️
❤
❤
❤
සර් හිටියේ නැත්තන් physics විතරක් නෙවෙයි A/l ම කෙලවෙනවා ආදරෙයි සර් ඇස් දෙකට දැක්කෙ නැතත් පුදුම විශ්වාසයක් ආදරයක් සර්ට තියෙන්නෙ ලමයි දස දාස්ගානකගේ ජීවිත ගොඩ දාන පිනම ඇති සර්ට ❤🥺
Congratulations Sir 🔥🤍
මේ පාරත් අපේ Record එක අපිම කැඩුවා 🔥🔥🔥
ඒකත් අමුතුම ආතල් එකක් තමයි 😎😎👍
00:00 Start
11:51 ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්දය නිර්ණය කිරීම
50:35 නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝණත්වය සෙවීම
1:21:40 බර යෙදු පරීක්ෂණ නලය භාවිතයෙන් ද්‍රවයක ඝණත්වය සෙවීම
2:06:07 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම
2:50:10 ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්දය සත්‍යාපනය කිරීම
3:39:05 ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂාකර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
4:10:56 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම
5:12:35 වර්ණාවලීමානය
6:28:40 අවතල කාචයක නාභීය දුර සෙවීම
7:03:09 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
8:00:57 විභවමානය
9:32:57 නියත පරීමාවේදි වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය
9:59:23 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
10:29:51 සිසිලන ක්‍රමයෙන් ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
ලොවෙත් නැතිවෙන්න හරියන්න ඕන මිනිස්සු❤
ජීවිතේට physics 🔥❤️
අනුරාධ sir ටත් වඩා අනුරාධ අයියගේ වචන හිතට වැදුනා... ❤️🥺
Thank you sir !!! 🙏
පැය 13 ම හිටගෙන උගුර ලේ රහ වෙනකන් උගන්නලා අපිව මේ විදිහට මෝටිවේට් කරලා සර් මේ කරපු කැප කිරීමට ගොඩක් ස්තූති සර්.දැන් නම් SEQ එක ගැන භයක් නෑ.මේක කොහොමහරි දිනලම ඉවර කරනවා සර්.Thank you sir 🙏😍🔥
කවදාවත් බාගෙට නවත්තලා මේ ගේම් එක අතාරින්නෙ නැ සර්...මම ශයි තුනක් තිස්සෙ මේක අල්ලන් ඉන්නෙ...මගෙ හීන මට ගොඩක් වටිනවා සර්....මගෙ හීන ඉෂ්ට කරගන්න බැරිවුනොත් මම දන්නවා මට මුලු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනව කියලා....ඒ පසු තැවීම කවදාවත් මම මගෙ ජීවිතේට එන්න දෙන්නෙ නැ සර්...සර්ව කවදාවත් දැකලාවත් නැති වුනත් මට හම්බුන හොදම ගුරුවරයා සර්ම තමයි....සමහර වෙලාවට හිතෙනවා ගුරුවරයෙක්ට මේ තරම් ලමයි ගැන හිතන්න පුළුවන් ද කියලා ❤❤❤ අනිවාරෙන් සර්ගෙ A1000 list එකට මම එනවා සර්❤ 🥺🥺 එනවම තමයි ඒක කාටවත් නවත්තන්න බැ ❤🥺 සර්ට ගොඩක් ආදරෙයි....සර්ගෙ මහන්සියට උපරිම සාදාරණයක් exam එකේදි කරනව සර් ❤🥺
සර්ට ගොඩක් පින්❤❤
දිනලා විතරයි ඉවර කරන්නෙ...
Thank u sir❤🥰☺️
2024/11/09
මට උබලට පුතාලා කියල කියන්න බෑ අයියා කෙනෙක් විදියට නංගිලා මල්ලිලට වගේ කියන්නේ❤
හදවතටම දැනුනු වචන සර්
"ඉස්සර මට මාර චරිත සර් අභියස මියදුණා"❤
සර් මන් මේ සර්ගේ 3rd practical seminar ඒක 2022 1 shy එකත් නිව්මෝනියාව හැදිලා හොස්පිටල් ඉන්නකොට එතන ඉදන් බැලුවේ අන්න එදා තමයි සර්ව දැන ගත්තේ 🙂❤️ 1shy දන්නවා ලියන්කොටම කොහොමද තත්වේ කියලා අහන්න දෙයක් නෑ සර් රිසාල්ට් නම් පස්සේ 23 2න්ඩ් shy කරන්න මුල ඉදලා සර්ගේ පන්ති ආවේ මටම පුදුමයි මෙච්චර ළමයි වෙනුවෙන් කැප වෙන සර්ලා ඉන්නවද කියලා එච්චරට ලමයි වෙනුවෙන් ගොඩාරියක් දේවල් කරා 1shy මුකුත්ම බැරුව හිටපු මන් 2න්ඩ් එකෙන් පාඩම් ඔක්කොම cover කරගත්තා ❤️ සර්ට පින් සිද්ද වෙන්න මගේ බරපතල අසනීප තත්වයක් හේතුවෙන් exam ඒකට සතියක් තියෙද්දී මන් ගොඩාරියක් අසනීප උනා ඒ නිසා 2න්ඩ් skip කරා 24 ලියන්න එත් ගොඩක් පෞද්ගලික ප්‍රශ්න ආව මට මුල් ටිකේ හරියට වැඩක් කරන්න වත් බැරි උනා එත් දවස් 36 වගේ තියාගෙන ලකුණු 10 වගේ හිටපු මන් හොදටම මානසිකව වැටිලා හිටියේ හේතුව 3rdshy වගේ 2න්ඩ් ඒක අනික නෑයෝන්ගේ කතා දකින දකින වෙලාවට අනේ තාම Al ද ඔයාගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ බැදලා job ඒකට යනවා සමහරු කැම්පස් අරමය් මෙහෙමයි පුළුවන් නම් S3, c3 දාගන්න ඉස්කෝලේ හිටපු ගුරුවරු අනේ අයෙත් කරනවද මන් shy3 කරලම B 3 ආවේ උබට පුළුවන් ද A3 දන්න engineering යන්න බෑ උබ සෙට් වෙන්නේ ගාර්මන්ට් තමයි කියලා ගොඩාරියක් මානසිකව වැට්ටුනා ඒවා නිසා අනික මගේ එකටම හිටපු යාලුවෝ සමහරු කැම්පස් තව අය private campus තව අය රට ගිහිල්ලා එයාල ස්ට්ස් දානකොට මටත් අව්ල් ගියා සමහර නෑයෝන්ගේ ළමයි 16,17 ජපන් කොස් කරලා රට යන්න ඉන්නකොට මන් Al කරනකොට මට කීවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා එත් තාමත් එකම තැන උබ ඕක කරලා වැඩක් නෑ කියලා මාව @ කරලා ස්ට්ස් දානවා ඔච්චර ඉගෙන ගෙන තාමත් එකම තැන මන් නම් ජපන් යනවා කියලා 🙂 ඒවා දැක්කම හෙන අව්ල් යනවා එක්තරා මොහොතක මටම මේ කරන දෙ හරිද කියලා සැකයක් ආවා මොකද ol al නැති අය මට වඩා හොද තැනක කියලා කියන නිසා අනික මන් Ol A5B3S1 හැමෝම A5B3 දැක්කේ නෑ ස් එක් විතරක් දැකලා එකම අල්ලාගෙන අද වෙනකන් රිද්දනවා උබට S1 තියෙනවා තියෙනවා තියෙනවා කියලා 2019 ol කරේ අච්චර හොද රිසාල්ට් තියෙනකොට හැමෝම දැක්කේ අඩු රිසාල්ට් එක විතරයි අනුරාද සර් කිව්වා හරි මනුස්සයොනේ ඔහොම තමයි 🙂 අනික මෙදා සැරේ ගේමට බැස්සේ සර් නිසාමයි මුන්ට මන් කරලම පෙන්නවා කියලා හිතලා සර් දුන්නු ශක්තියෙන් කියන්න සතුටුය් විකිරණ electronic කොහෙන් දුනන්ත් දැන් නම් ලියනවා සත්තය් 😌♥️ තව හදාගන්න තියෙනවා essay හදාගන්නම් කලින් shy මේවා දන්නෙත් නෑ 🥲 mcq 1 shy 2 තිබ්බේ 🥲 හෙන ලැජ්ජයි ලේසිම ඒවත් වරද්දාගෙන දැන් mcq 18,20 වදිනවා ලොකු ගානක් නෙව්ය් මන් පොදු රටා video ටිකක් බලලා හදාගත්තේ තව බලන්න තියෙනවා ලකුණු 30 ගණන් නිසා ගේම අතාරිනවා කියලා හිතුවේ එත් සර් එයේ දීපු මොරාල් ඒක " තාමත් ලකුණු 50-60 පන්නන පුළුවන් අතරින්න් එපා ❤️ උබලව මගේ නංගි මල්ලි කියලා හිතලා කියන්නේ ❤️🙂 ඒක නම් සර් හදවතින්ම වැදුනා🔥
රෑ 7 ඉදලා පාන්දර 7 වෙනකන්ම හිටියා practical කරපු ඒවා පට්ටම සුපිරියට තේරුණා ආයේ අහන්න දෙයක් නෑ ගින්දර වගේ 🔥
හෝදම දෙ ඉවර උනු ගමන් මන් පැය 2 ක් අරන් ඒවගේ විභාග ප්‍රශ්න marking එක්ක බලාගෙන කරා 😌♥️ එච්ච්රට පට්ටම 🤍
@anuradha සර්
පොරොන්දු වෙනවා මන් අනිවාර්යෙන් ලකුණු 45- 50 පන්නනවා guest paper ලියලා ඉවර වෙනකොට මන් අනිවාර්යෙන් ඒ ලකුණට එනවා sff රිසාල්ට් AAB ආවම දානවා ❤️🙂 පොරොන්දු වෙන්නේ ප්‍රසිද්දියේ ❤️ ආවම AAB බැරි උනත් ABB හරි දානවා අතරින්න් නෑ සර් ගේම මෙච්චර හොද රත්තරන් ගුරුවරු ඉන්නකොට ප්‍රශ්න නිසා හීන අතැරලා දන්න මට බෑ අනික දෙවිවරු වගේ ගුරුවරු ඉන්නකොට මට කවදාවත් වරදින්න නෑ වරදින්නේ ❤️ අවසාන වෙනකන් ගේම ගහනවා 💗
සර් කතා කරේ පාඩම ඉගැන්නුවේ හදවතට 💕"practical මෙලෝ දෙයක් බැරුව හිටියේ දැන් නම් නතින් ❣️✨️
Oyta puluwan❤
❤❤❤❤❤
Dinalama iwara karamu❤️💪
oyta puluwn AAA ma gnna . wish u all the best
ඔයාට පුලුවන් අයියෙ අනිවාරෙන් ..දිනලම විතරක් ඉවර කරන්න
මන්දාරම් අහසක පෑයූ ගිනියම්
හිරැ කිරණදෝ නුඹ
නිසල අඹරේ සිසිල සඳනා උඳුල
සොමි කිරණදෝ නුඹ
මහා කතරක විඩා නිවමින්
ඇදහැලෙන පිනි වැහි බිඳුදෝ නුඹ 💙
රසල සයුරේ ඈත දියඹේ රනින්
ගෙත්තම් කළ ක්ෂිතිජයයි නුඹ❤
මැරැණු, අතැරැණු හීන අලුතින් පාට කරන එකත් හරියට මැරෙන්න යන මිනිහෙක්ට පණ දෙනවා වගේ දෙයක් සර්....
වෙෙද්යවරැ විතරක් නෙවෙයි සර් වගේ ගුරැවරැත් දෙවිවරැ සර්...
First shy එක හොඳටම කා ගෙන යාලුව කියපු නිසා මම සර්ගෙ class පෙබරවාරි ඉඳන් ආවේ..9As තිබුන නිසා bio කලාට මට හරි target ekak thibunna. ඒත් සර් ඉගැන්නුවේ ජීවීතේට physics. අද මං හිටපු මට්ටමට වඩා ඉංග්‍රීසි අකුරැ දෙක තුනකින්ම ඉස්සරහට ඇවිත්... C3 දාගෙන පුලුවන් course එකකට යන්න හිතපු මම කොහොමහරි මේ පටන් ගත්තු වැඩේ දිනලම විතරක් ඉවර කරනවා!!!! A/L විතරක් නෙවෙයි ඊට පස්සෙ උනත් මං play කරන්නෙ දිනන්න බලන් විතරයී සර් ....❤
සර් කරන කියන හැමදේම ඒවිදියටම සාර්ථක වෙන්න ඕන සර්..මට වගේ අතෑරැණු ,මගෑරැණු, හීන දහස් ගණනක් පාට කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.
බුදු සරණයී සර් !!!!🙏
Thankyou sir! ළමයි වෙනුවෙන්ම කැපවෙන, PHYSICS වලට ආසාවක් ඇති කරන, අපේ generation එකේ ආදරණීය ගුරුවරයෙක්! ජයමවේවා! ආදරෙයි!!! ❤️
පැය 12ක්..
ළමයි වෙනුවෙන් අසීමිතව කැපවෙන නව පරපුරේ ගුරුවරයෙක්..
ජයවේවා මල්ලී❤️❤️
😍🥰❣🙏🙏🙏🙏
🥺♥️ අනේ අන්තිමට කියපුවට ඇඩුනා ....සර් ඇත්තටම අපිට කවදාවත් වැටෙන්න දීලා නෑ .අනිවාර්යයෙන්ම ගේමක් ගහනවා සර්....Thank you so much sir🥺❤️❤️. නංගිලා මල්ලිලාට වගේම තමයි එදා ඉදලා කතා කරන්නෙත් ඒ නිසාම වෙන්න ඇති ගොඩක් අය සර්ට මෙච්චර ආදරේ...🥺♥️🙏
දිනලා විතරක් ඉවර කරන්න❤️🔥
සර්ගේ අම්මා තාත්තා ගොඩක් පින් කරලා තියනවා සර් වගේ පුතෙක් ලබන්න. එ් වගේ අපිත් ගොඩක් පින් කරලා තියනවා සර් වගේ ගුරැවරයෙක් ලබන්න. අැත්තමයි සර් මුලු.රැයක් අවදියෙන් ඉදලත් අායෙත් දවසේ වැඩ අලුතින් පටන් ගන්න අන්තිම මොහොතේ සර් කියපු වචන ටික නම් මාර විදියට දැනුනා. අපි වෙනුවෙන් කරන කැප කිරිම් වලට ගොඩක් පින් ...❤❤
ළමයින්ගෙන් සතයක්වත් ගන්නෙ නැතුව ඊයෙ හවස ඉඳන් දැන් වෙනකන් නොකඩවා එකදිගටම ස්ටේජ් එකක් උඩට වෙලා ඇවිද ඇවිද A to Z ප්‍රැක්ටිකල් ටිකත් උගන්නලා.. අවසාන දවස් 15 වෙද්දිත් මේක කරන්න පුලුවන් කියන ගුරුවරු හරි අඩුයි 🥺❤️ මේකෙන් සර්ටයි කියල හම්බෙන කිසිම දෙයක් නෑ.. අපි වෙනුවෙන් මේ හැමදේම.. පැය 12ක සෙමිනා එකක් අවසානෙට කියපු වචන ටික කොච්චර ප්‍රභලද කියනවනන් මේක ඉවර උනාම ගිහින් නිදාගන්න හිතන් හිටපු සිතුවිල්ල නැත්තටම නැති වෙලා නෑ මේ ටිකත් මෙහෙම්මම කරනව කියල හිතාගත්තා. ගොඩක් අය කියන්නෙ දැන් කරන්න පුලුවන් දෙයක් නෑ දැන් කාලෙ මදි කියල.. ඒත් සර් අවසාන තප්පරෙත් කියන්නෙ පුලුවන් කියල 🥺❤️මේ වචන ඊතල වගේ සර්. මේ මගෙ තර්ඩ් ශයි එක. ස්කිප් කරන්න වෙයිද කියල බයෙන් ඉන්න මොහොතක් මේ. ඒත් දැන් හිතාගත්තා නෑ මේ ටිකත් මට පුලුවන් උපරිමයෙන්ම කරනව කියල 🥺❤️
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මේ ඉන්නෙ මල් තියල වැන්ඳත් පව් නැති ගුරුදෙවිවරු ❤️🙏 වෙලාවකට අම්මල තාත්තලා කියන දේවත් අහන්න හිතෙන් නෑ. හැබැයි සර් කියන එක වචනෙ ඇති නෑ මට පුලුවන් කියල ආයෙම අප් වෙන්න 🥺❤️ ගොඩක් පිං සර් 🙏 අපි වෙනුවෙන් කරපු සහ කරන හැමදේටම. මීටත් වඩා උතුරන්න හරියන්න ඕනෙ සර්ට ❤️🥹
කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සනම කාලයක් දැන් හිමින් හිමින් අවසානෙකට ලං වෙලා..
අමාරුවෙන් අකමැත්තෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් කාලෙත් එක්ක කැමතිම දේවල් වෙලා..
ඒ අමාරු දේවල රහ දැන් ලේ වලටම දැනෙන්න පටන් අරන්.
ඒ අතාරින්න හිතුන හැමවෙලාවකම නෑ අතාරින්න එපා ' දිනලම විතරක් ඉවර කරන්න ' කියල හැමදාමත් අපිව අල්ලන් හිටිය අපේ සර් නිසා.. ❤
අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට ගොඩාක් ස්තූතියි සර්.. අපේ සර්ට ඉස්සරහටත් අපි වගේම තවත් නංගිලා , මල්ලිලාගෙ ජීවිත ගොඩ දාන්න ශක්තිය ලැබෙන්න ඕනි.
අපි වෙනුවෙන් කරන හැමදේකටම ගොඩාක් පින් අපේ සර්ට 🙏
Practical night 2024 🔥
පලවෙනි ප්‍රැක්ටිකල් එකෙන්ම සර් මගෙ කලින් වැරදි ගොඩාක් හදා ගත්තා...S.essay එකක් ලියන විදිය නියමෙටම තේරුන සර්....අනිත් හැමෝම වගේ දවස් 15 ට මොනාද කරන්න පුලුවන් කියලා අහද්දී සර් කිව්වේ දවස් 15 ට මොනාද කරන්න බැරි කියලා...ඒක මාර හයියක් සර්...අත අරින්න හේතු 1000 ක් තිබ්බත් අල්ලගෙන ඉන්න කියල දීපු,අපිටම අපි ගැනම විශ්වාසය නැති වෙද්දී විශ්වාසය ඇති කරපු,,මගෙ ජීවිතේ මට මුණ ගැසුනු ආදරණීයම ගුරුවරයා...පැය 12 ක් තිස්සේ අපි වෙනුවෙන් කැපවුණු අපේ සර්ට ගොඩාක් පින්...❤️මේක දිනලම විතරක් ඉවර කරනවා සර්..🎊️🔥
"තමන්ව විශ්වාස කරන්න
පුළුවන් උපරිමෙන් කරන්න
කරන්න ඕන ඕනිම දෙයක් කරන්න පුළුවන්
දිනල විතරක් ඉවර කරන්න"
කරන හැම කැපකිරීමකටම සර්ට ස්තූතියි.
ජය වේවා!
❤
ඊයෙ දවසට එක පැයයි නිදාගත්තෙ. නිදිමත හැදුනොත් මගදි නවත්තලා ඉතුරු ටික ඊළඟ දවසෙ බලනවා කියලා හිතන් තමයි live එකට ආවේ. අන්තිමට රෑ එලි වෙනකල් සර්ගෙ වචන එක්ක ගැම්මෙන් ඇහැරන් අන්තිම වෙනකල්ම හිටියා. මටම පුදුමයි මම ගැන. ගොඩක් ස්තුතියි සර්. සැපට ගෙදරට වෙලා ඉන්න තිබුණ වෙලාවක පැය 12ක් තිස්සේ උගුර රිදෙනකම් අපිව ගොඩදාන්න මේ කරන හැම දේටම🥺🙏
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි...
*" දිනලා විතරක් ඉවර කරමු...❤"*
night seminar එක පිස්සුවක් සර්..🥺❤️ සර් නම් දෙවියෙක් ❤️ මේ කරන දේවල් වලට සර්ට ගොඩක් පිං 🥺 ආදරෙයි සර් ❤️
මං ආසම පටන් ගත්තවෙලේ ඉදන් අන්තිම වෙනකන් කාගෙන ඉදලා අන්තිමට සර්ගෙ වචන ටික අහන්න.ඒ වචන ටිකට මහන්සියක් තිබ්බද කියලවත් ගානක් නැතිවෙනවා.❤️
ගොඩක් පින් සර් අපිවෙනුවෙන් වෙන මේ මහන්සියට.. පැය 12ක් වගේ කාලයක් උගුර ලේ රහවෙනකන් කියවන්න ඇති 🥺
දිනලම විතරක් ඉවර කරනවා 🥺❤️
*ජීවීතේ වෙනස් **-කරන-** කරපු Night එක.* ගොඩකාලෙකට කලින් මගෙන් ඈත්වෙලා ගිය, මෙච්චර කාලයක් මට හොයගන්න බැරුව හිටිය මාව ආයෙමත් මට මුණගස්සපු Night එක. මැරිල කියල හිතං හිටිය, මගේ ඒ Version එකට ආයෙමත් පණක් දීල Regenerate කරපු Night එක. ⚡✨️
Thank You, Anuradha Sir 🏆️❤
ඊයෙ උදේ ඉදන් පැය 10 ක clz එකකත් ඉදල ඇවිල්ල ආයෙ උදේ වෙනකන්ම practical night එකත් කොහොම හරි අල්ලන් ඉදියා❤ සර්ට ගොඩක් පින් සර් අපි වෙනුවෙන් කරන කැප කිරීමට🥺🙏❤ නියමටම ඔක්කොම practicals ටික තේරුනා.. A එකක් දාලම ඉවර කරනව මේක මේ පාර නම් ❤ සර්ගෙ ඉදිරි වැඩත් හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️ Thank you so much AP sir❤❤❤
ජීවිතේ මුණගැසුණු සොදුරුතම ගුරු දෙවිදුන් නුබම වන වග හදවතේ ඉහලම තැන ලියා තබමි...❤
සරලවම,සර් තවත් එක් ගුරුවරයෙක් නෙවෙයි,අපේ පිනට පහල වුන ගුරු දෙවියෙක්..දිනලම ඉවර කරමු..ආදරෙයි සර්.🥺❤
සර් ,
ගොඩක් පින් සර්.අපෙ අම්මත් අද බලන් හිටිය .අපෙ අම්මත් ගුරුවරියක් .අම්මත් සර්ට පින් දුන්නා සර්. අද දවසේ ලොකු දෙයක් කර ගත්තා සර් . ඉතිරි වෙලා තියන කාලයත් ගැම්මෙන් වැඩ කරන්න . ලොකු motivation එකක් ලැබුනෙ සර්.
1st shy එකේ physics F තිබ්බ මට second එකේ S ,, මොකද්දෝ පෙර පිනකට සර්ව හම්බුනා , බයම වෙලා තිබුන සබ්ජෙක්ට් එක දැන් ආසාවෙන්ම කරන්නෙත් ඒක හිතා ගන්නත් බෑ සර් මෙහෙම මේවා සුපිරියට තේරෙද්දි ඇත්තටම දිනුව වගේ හැඟීමක් දැනටම එනව ,,සර්ගෙ * A හීනේ ලස්සනට පාට කරන්න සර් වගේම අපිත් වැඩ කරනව ,, රැයක් වැඩ කලත් සර්ගෙ ඒ අන්තිම වචන ටික අහන් හිටපු ලමෙක්ට දැන්වත් නිදිමත නෑ ඇත්තමයි සර් ,,, පාන්දර ඇවිත් මේ කියල දෙන දේවල් තේරෙනව වගේ අහන් හිටිය තාත්තත් ,,ඇත්තටම සර්ට තියෙන ආදරේ වැඩි කමට සර් ඒ අන්තිමට කියපු දේවල් වලට එයා හොරෙන් ඇඩුවත් එක්ක , කොච්චර ඉන්න එපා කිව්වත් නිදි මරාගෙන සර් කතා කරන ඒව අහන් ඉන්නව හරියට එයාගෙ පුතෙක් වගේ ,, සර්ට හැමදේම හරියන්න ඕනි හැමදාම දිනන්න ඕනි ,සර් කොහොමත් දිනල ඉවරයි අපිත් ඒ පාරේ හෙමීට එන සර්ගෙ නංගිලා මල්ලිලා..... ❤❤❤ ආදරෙයි සර් ❤ 🌹🔥
අපේ ජීවිත දින්නන හයියක් වෙන්න මේ තරම් ලොකු කැපකිරීම් කරන සර්ට ගොඩක් පිං සර්...🥹❤️
මේ ජිවිතේ අම්ම තාත්තා ඇරුනාම අඩියක් හරි ඉස්සරහට යන්න ළඟින් ඉදන් හයියක් වෙන එකම කෙනා සර් විතරයි🥺❤️
සර් අපි වෙනුවෙන් මේ කරන හැම කැපවීමක් හින්දම අපි ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යනවනම් ඒ හැම අඩියක් ගානෙම සර්ගෙ ජීවිතේ ලස්සන වෙන්න ඕනෙ සර්. හදවතින්මයි කියන්නේ සර් සර්ගෙ ජීවිතේ targets වලට යන ගමනෙ මහන්සියක් දුකක්නම් දැනෙන්නෙපා...අපි වෙනුවෙන් මේ කරන දේවල් වල පිනම ඇති මගේ සර්ට ජීවිතේ තව ලොකු දුරක් ඉස්සරහට යන්න🙂❤️
තෙරුවන් සරණයි සර්.🥺❤️
"ජීවිතය වෙනස් කරන night එක❤"
මාර අමාරුයි කියලා අතෑරලා දාලා තිබුනෙ සමහර practical. සර් ඒ හැම දේම හරි ලස්සනට ඔලුවටම යන්න, ආයෙ අමතක නොවෙන්න ඉගැන්නුවා. ගොඩාක් පින් සර් 🔥
එළිවෙනකම්ම බැලුවා පොඩ්ඩක්වත් කම්මැලි නැතුව.
අනිවාර්යයෙන්ම මේක දිනලම විතරයි ඉවර කරන්නෙ. ඒක පොරොන්දුවක් ❤🔥'.
Physics නම් ඉතිම් ආයෙ අහන්න දෙයක් නෑ. අනුරාධ සර් ම තමයි ✨️
Anuradha sir said = ...physics ළමයි 1000යි , zoom එකෙ 3000 එක පිරිච්ච නිසා youtub දුන්නා එකෙ 25300ක් 400 ආසන්න ගාණක් .අවුරුද්දකට physics කරන්නෙ 78000 1/3 විතර මන් ගාව ..ඉන්නවා වගෙම වැඩෙත් කරගනිල්ල්ලා...
සර් ඒක කිව්වෙ හිතෙ පට්ට ආඩම්බරයකින් සර්ගෙ මූනෙන් පේනවා ඒක. කට්ටක් කාලා පොඩිකාලෙකදි ලන්කාවෙන් බාගෙකට ආසන්නව දැන් උගන්නවා කියලා ..ඒ ආඩම්බරෙ මටත් දැනුනා මාත් සර්ගෙ ගෝලයෙක් කියලා❤❤❤❤
Structure essay කියන්නෙ මොනාද කියයලවත් දන් නැති කෙනෙක්ට මෙකෙන්ගොඩ යන්න පුළුවන් ඇත්තටම ..සර් මාරම ගෙමක් ගහලා දුන්න්නෙ පට්ටම ආදරෙයි ❤
අනුරාධ සර් , අමිල සර් කවදා හරි ලමයින්ගෙ ජිවිතෙ විරයො විදිහට සටහන් වෙනවා දැනටමත් ඒකවෙලා ඉවරයි ...ආදරෙයි සර්ලා දෙන්නටම අපි වෙනුවෙන් කැපවෙනවට ..සර්ලා මෙ කරන උදව්ව දැන් නොතෙරුනාට මෙක පවුල් පිටින් ගොඩයන්න දෙන ගෙමක් කියලා හැමොටම තෙරෙයි ❤❤❤❤❤❤❤❤❤
"නිදහස් අධ්‍යාපනයේ පියා" නම වෙනස්කරන්න කාලෙ හරි වගේ 🙃❤
thank you sir හැමදේටම 🥺❤️
නිදහස් අද්යාපනයේ පියා❤😅👍
අපි වෙනුවෙන් මේ කරන හැමදේකටම ,
අපිව මේ තරම් හයියෙන් අල්ලන් ඉන්නවට ,
වැටෙන වැටෙන හැම මොහොතෙම අල්ලන් ඉන්න ශක්තිය දුන්නට
ගොඩක් පින් සර් ❤
මන් හැමදාමත් හිතන්නෙ මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරම් හයියෙන් වැටෙන හිත් අල්ලන් ඉන්න ...❤
පැය 12 පුරාවටම අපි කරේ සර් දිහා බලාගෙන අහන් හිටපු එක විතරයි හැබැයි සර් මුලු වෙලාවෙම හිටගෙන ... ඒ කරපු කැපකිරීම මහා ලොකු කැපකිරීමක් සර්ට ඇත්තටම ඒ දේ වෙනුවෙන් වගේම සර් අපි වෙනුවෙන් කරපු හැම දේකටම ගොඩාක් පින්❤️... කොච්චර අතඇරලා දාන්න හිතුවත් සර්ගේ වචන නිසා මේක අල්ලගෙන ඉන්න මාර ගේමක් දෙනවා සර්... ❤️...." ගැම්මෙන් පටන් ගෙන ගැම්මෙන් ඉවර කරන්න "සර්ගේ මේ වචන මහා මෙරක්... සර් හැමදාමත් ලමයින් වෙනුවෙන් කරන මේ කැපකිරීමට සර්ට තව තවත් හැමදාම හරියන්න ඕනි උතුරන්නම ❤️.... ඊයේ රෑ ඉදන් අද උදේ වෙනකන් පැය 12 ම ඉදලා physics වෙනුවෙන් මොනාද කරන්න ඕනි කියලා ඉගෙනගත්තා...❤️
සර් අපේ හදවතටම කතා කරපු ගුරුවරයෙක් 🥹❤️
Physics හින්දම හීන අතහැරලා හිටිය වහ කදුරු වෙලා තිබුන සබ්ජෙක්ට් එක කැමතිම සබ්ජෙක්ට් එක කළාට සර්ට පිං කියලත් මදි වගේ... ඒත් සර්ට පිං...🥺🙏❤
කොහොම පින් දෙන්නද කියලා හිතාගන්න බැහැ සර්..
සර් අපිත් එක්ක ඉන්නවා කියලා දැනෙද්දි හිතට එන හයිය නම් මාරයි...
අපි සර් වෙනුවෙන්,සර් දුන්න ගැම්ම හින්දම අපේ හීන හැබෑ කරගන්නවා සර්..❤❤❤
දෝනි ඉන්නේ මෙතන [🚽]
අනූ සර් ඔයා ඉන්නේ [🫀]
මැරිලත් පැයක් ආදරෙයි සර් ඈ..❤
00:00 Start
11:51 ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්දය නිර්ණය කිරීම
50:35 නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝණත්වය සෙවීම
1:21:40 බර යෙදු පරීක්ෂණ නලය භාවිතයෙන් ද්‍රවයක ඝණත්වය සෙවීම
2:06:07 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම
2:50:10 ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්දය සත්‍යාපනය කිරීම
3:39:05 ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂාකර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
4:10:56 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම
5:12:35 වර්ණාවලීමානය
6:28:40 අවතල කාචයක නාභීය දුර සෙවීම
7:03:09 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
8:00:57 විභවමානය
9:32:57 නියත පරීමාවේදි වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය
9:59:23 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
10:29:00 සිසිලන ක්‍රමයෙන් ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
Thank you English medium matte wattinawa convert karrana
❤
8:58:46 කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමෙ සමිකරණය ගොඩ නැගීම
තමන්ට තමන්ව විස්වාස කරන්නට හුරු කරපු ඇදුරුතුමනි... දිනෙන් දින දියුණු වේවා...
වැඩේ සුපිරියටම තේරුනා සර්..❤❤
පණ ගැහෙනා හදවත් සියක් දෙසීයක් නොවේ
යළි නැගෙන හීන හිනම විතරක් නොවේ.
මිහිපිට දෙවිවරු වෙදැදුරු පමණක් නොවේ
පොර බදින මේ හීන පරදින්නට නොවේ
දිනුමම විතරයි පැරදීම නොවේ.❤️
නොදැක ඇති මුත් කිසිදාක සියැසින්.
දැකගන්නට එන්නම් වෙද නලාව කරේ දාන්...
හදවතේ ගුරු දෙවිවරයා
#අපේඅනුරධසර්
Thank you so much for everything❤️
දිනලම විතරයි ඉවර කරන්නේ😼💯❤️
*මේ කරල දුන්න උදව්වට සර්ට ගොඩාක් පින්...❤️🙏🙏*
එක ගුරුවරයෙක් සර් ගැන මාර විදිහට විවේචනය කරනවා... ඇත්තටම මට අද class එකේ ඉද්දි මෙච්චර හොදට උගන්න,කැපවීම් කරන ගුරුවරුන්ට බනින්නෙ ඇයිද කියල හිතුණා..
ඒ ගුරුවරයට හැමදාම තියෙන්නෙ තමන් ගැන පම්පෝරි ගහන එකයි...වෙන හොදට උගන්න ගුරුවරු විවේචනය කරන එකයි..ඇත්තටම ලැජ්ජයි ඒ වගෙ ගුරුවරු මතක් වෙද්දිත්...(මාතර අය නම් දන්නව ඇති කවුද කියල 😅)
සර්ල තම හරිම ගුරුවරු 🙏🙏🙏
අමිල සරටයි අනුරාධ සර්ටයි දෙන්නටම ගොඩක් පින්
අද මාර ෆිට් මට නම් practical ටික ගොඩ දාගත්ත නිසා...
*_Thank You so much Sir 🙏❤️_*
සර් මට නිකන් පොඩිමවත් නිදිමතක් ආවේ නෑ.. ඒ තරමටම හොඳටම boring නැති වෙන්න කරා... සර් අන්තිමටම කියපු ටික හරිම ලස්සනයි හරිම වටිනවා.. මං ඒක pause කරලා අම්මට කතා කරලා අම්මත් එක්කම එකට ඇහුවා... අම්මා හරි ආසාවෙන් අහන් හිටියා..
සර්, අපිට තාම පුලුවන් කියලා විශ්වාසයක් ඇති කරාට ගොඩක් ස්තුතියි, ගොඩක් පිං🙏❤️
පුලුවන් උපරිමයක් අනිවාර්යයෙන්ම කරනවා🥺
තාමත් මෙහේ ගත වුනා අවුරුදු ගානක්
මට අත්දැකීම් දහස් ගාණක්
කවදාවත් වාසනාවක් ආවත් නාවත්
මම තාමත් දුවනවා
ජීවිතේ මං තාමත් දිනනවා.🕊️
Thank you sir🖤
උදේ 5.45 වෙනකන්ම බැලුවා ඒත් Guess paper 5 ලියන්න ආපු නිසා බලන්න බැරි වුණ ටික බලලා ඉවර කරේ දැන්. ඒකත් වෙන වෙලාවක බලනව කියල හිතනකොට තමයී හැමෝම දාපු comments දැක්කේ, ඒනිසා කීයට හරි මේක බලලා ඉවර කරනවා කියලා හිතුනා. ඇස් දෙක කොච්චර නින්ද ඉල්ලුවත් මට නින්ද ඕනේ වුණේ නැහැ 😊අද ලියපු Guess paper 5 structured එක තරම් මම කවදාවත් වෙන papers වලට උත්තර ලියලා නෑ. අපි පුංචි කාලේ දැකපු හීන,අරමුණක් කරගෙන කැපවෙන්න උගන්නපු sirta ගොඩාක් පින් 🙏
Practical පුළුවන් කරගෙන කදවුරෙන් පිටත් වුණා...
Thank you sir 🫶🏻🥹
දිනලා විතරක් ඉවර කරනවා.....
අපේ සර් නෙමෙයි මගේ සර්... .දෙන්නෑ එකෙක්ට .ආදරෙයි සර් හැමදාමත්.. අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට 😚❤️. පැය දොලහක් හිටියා එක දිගට ඒක තේරුනේ නෑ.තැන්ක්ස් සර් .ආදරෙයී.......❤❤❤
ඉගෙනගන්නවා කියන එක එපා නොකරපු ඔයාලට respect sir ❤️
නියමයි සර් ❤ මේ දවස් ටිකේ නැති වුණ confidence අද ආයෙත් ලැබුණා
Thank you සර් අන්තිම මොහොතෙත් වැටෙන්න නොදී අල්ලන් ඉන්නවට
අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට සර්ට පින්❤
අනිවාරෙන් දිනලා විතරක් ඉවරකරනවා ❤
තෑන්ක්ස් කරලා ඉවර කරන්න බෑ සර් ♥🌍 සර්ට හැමදාම හරියනවා 💯💞
සර්ට ගොඩක් පින් මේ කරන වැඩවලට..❤️🙏🏻
ඒ වගේම මේ ලෝකෙට මේ වගේ පුතෙක් ජාතක කරපු ඒ දෙමව්පියන්ටත් ගොඩක් පින්🙏🏻🙏🏻❤️❤️.........
මම ඇතුළු මේ පාර exam ලියන ඔක්කොගෙම වගේම සර්ගේත් වැඩ කටයුතු සාර්ථක වේවා!...
ආදරෙයි සර් ❤️❤️❤️❤️
ජීවිතේ මට හම්බුන වටිනම චරිතයක් සර්❤️
හැමෝම බැහැ කියද්දි, උබලට පුලුවන් කියලා අපේ හීන මැරෙන්න නොදී ඒවට පණ දුන්නෙ සර්..වචන වලට පෙරලන්න බැරි තරම් ගෞරවයක් ආදරයක් හිතේ තියෙනවා සර් වෙනුවෙන්..❤️🥺
මගදි අතෑරුනු හීනවලට
ආයෙත් පනක් දෙන්න.
වචනයක් වචනයක් පාසා දුන්නෙම විරිය පොඩ්ඩක්වත්ම අඩු නොවෙන්න ..මෙහෙම හමුවීම් හරි දුර්ලබයි...පැය 12 ක්..ඒ වචන අස්සෙ තිබුනෙම "පුලුවන්,අල්ලන් ඉන්න"කියන එකමයි...ඉතින් අපේ සර්ට ගොඩාක් පිං...මේක නම් දිනලම ඉවර කරන්නම ඕන ගේමක් 🫶💯
ගිය අවුරුද්දේ night seminar එක යාලුවො ටිකක් එක්ක එකතු වෙලා බලල..බුල ගැහුවා...ඒකටම හරියන්න යාලුවො ටිකකුත් හිටියා🥲👍 මේ අවුරුද්දේ තනියම මුල ඉදන් ඉවරවෙනකන්ම බැලුවා..❤
වැටෙන හැම වෙලාවකම් සර් ආයෙ නැගිටින්න අත දෙනවා..මිහිපිට ගුරු දෙවිවරු..❤💯
Giy awrudde krpu okkom ewa awd
මං 3rd shy.. පැය 12ක් Live හිටිය පලවෙනි දවස..🥺❤️
අද මාර confidence ආවා කොහොම හරි මේක දිනලා ඉවර කරන්න ඕනි කියලා..
සර් අන්තිමට කියපු දේවල් වලට ඇස්වල කදුලු..🥺
කොහොම හරි අතහරින්නෙ නෑ සර්.. දිනල විතරයි ඉවර කරන්නෙ..
❤️Thank you so much sir.❤️
Practicals ටිකත් හොදටම කියලා දීලා අවසානෙට Motivation එකකුත් දීලා ඉවර කළේ. සර් ගුරුවරයෙක් විදිහට අපි වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා. ඒ කරන හැම දේකටම සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. ගොඩාක් ස්තූතියි සර්ට ❤❤❤
අයෙ ඉතින් මේ Level එකේ වැඩක් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට කරන්න බෑ 😊❤❤❤ එච්චර ටම සුපිරී සර්❤❤❤❤ ආදරෙයි හැමදාම 😍😍😍❤️❤️❤️❤️😇😇😇
ගොඩක් ස්තූති සර්..අපි වෙනුවෙන් කරන හැම කැප කිරීමකටම ගොඩක් පින් ❤❤🙏🤍🤍
සර්ට ආත්ම තෘප්තිය විතරක් අනිත්පැත්තට හම්බෙන්න අපි වෙනුවෙන් පැය 12ක් හිටගෙන එකදිගට එකම flow එකෙන් practical ටික ගොඩදැම්මට පින් 🥹❤️
1st shy එක වෙලත් කෙලවෙලා නැතුවත් අම්මට මාව විශ්වාස නෑ කියලා එයා කතා කරද්දි තේරෙනවා. වටේ හිටිය යාලුවො එකෙක් අද නෑ. කතා කරාට කතා කරන්නේ නෑ msg එකට react කරලා ඉන්නවා. හිටපු ප්‍රශ්න දැනගෙනත් අද වෙනකන් කොහොමද දැන් කියලවත් අහල නෑ. මෙහෙම වෙලත් තවම අල්ලන් ඉන්නේ සර්ටයි අමිල සර්ටයි දෙන්නට පින් සිද්ද වෙන්න. කෙලවෙනකන් බලන් ඉන්නේ වටේම ඉන්න උන්. ඒ උනාට තව දවස් 15ක් වගේ තියෙද්දිත් අදත් සර් කිවුවෙ තවම මේක කරගන්න පුලුවන් කොහොම හරි කරන්න කියලා. Seminar එක ඉවර වෙලා නිදාගන්න හිටියේ ඒත් අන්තිමට සර් කියපු දේවල් වලට අනේ මන්ද දැන් රෑත් වෙලා තවම නිදිමතක් නෑ දිගටම වැඩ කරා. කොහොම පින් දෙන්නද තේරෙන්නේ නෑ සර්ට. පිට අය මොනවා කිවුවත් මුලු අවුරුද්දෙම අන්තිමට ළමයි හුඟක් අය practicals ටික කරගන්න එන්නේ seminar එකට. වහල්ලු වහල්ලු කිව්වට clz යන ළමයින්ට clz යන ළමයි තමා දන්නේ සර්ගෙ කැපවීම. අනිවාරෙන්ම දැන් වැඩ කරන්නේ මහන්සියට සාධාරණයක් කරන්න. මට ජීවිතේ ගුරුවරයෙක් කියලා ලෝබ නැතුව කියන්න පුලුවන් ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක් සර්. ආයෙත් සර්ට ගොඩාක් පින්. පුලුවන් උපරිමයක් කරල සර්ව බලල යන්න එනවා. Thank you sir. My role model 🤩
Comment කරන්න ගොඩක් දේවල් තියෙනවා සර්.... පැය 12ම හිටියා සර්..... අන්තිමට wish කරපු එකම දේ සර්ගේ කකුල් දෙක වත් උගුර වත් රිදෙන්න එපා කියලා......ane sir api gewana class fees madi me karana dewal walata .... thank you sir ❤❤❤❤.....if it was not sir I wouldn't have been in AL now...
සර් තමයි ජීවීතේ❤😊
Thank you sir 🥺❤
කොයි මොහොතෙත් සර් කිව්වේ උබට කොයි මට්ටමක හිටියත් මේක වෙනස් කරන්න පුලුවන් කියලා...
ඒ වචන වලට සාධාරණයක් අනිවා කරනවා🥺♥
aththatama ow🔥
සර් දුන්න ගැම්ම නිසාම පැය 12ම බලලා ඉවර කරා. 🙂❤ උදේ උනාද කියලා හොයාගන්නත් බැරි උනා 🙈
සර්ට ගොඩක් පින් මහන්සි නොබලා අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට. 🙂🔥
Me semina ek next level sir. ❤😊...
🐐
සර් කියන්න වචන නැ
❤️🎉
සර් නිදුක් නිරෝගී වෙලා දිර්ගායුෂ අරන් ජිවත් වෙන්න ඕනි. 🥺❤️
සර්ට උතුරන්න හරියන්න ඕනි.
සර් ආස හැමදේම ඒ විදිහටම ලැබෙන්න ඕනි 🥺❤️.
අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට ගොඩක් පිං සර් 🥺❤️
සර්ට බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට
ඊයෙ හවස ඉදන් හිටගෙන උගුර ලේ රහ වෙනකම් මහන්සියක් නොපෙන්වා ඉගෙන්නුවා අපිට
සර් දිනෙන් දින දියුනු වෙන්න ඕනි ❤️
Practical ටික හොදටම තේරුනා දැන් බය නැතුව උත්තර ලියන්න confidence එකක් ආවා සර්
අනුරාධ සර් , අමිල සර්, මුතුගල සර් නිසා තමයි මෙච්චර දුරක් අල්ලන් ආවෙ ඉස්සරහටත් මේ ගමන අත අරින්නෑ සර් කොහොම හරි දිනලම විතරක් ඉවර කරනවා මගෙ සර්ට බොහොම ස්තූතියි
මා කළ යම් කුසල කර්මයක් වේද මගෙ සර්ට අනුමෝදන් වේවා .... සර් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උනාට බුදු සරණයි සර්❤
මට ඇඩුනා සර්ගෙ වචන❤️
නන්ගිට මල්ලිට සහෝදරයෙක්ට වගේ කියන්නෙ ❤️ දැනුනා සර් ගොඩක් ඒක
To the world, you may just be a teacher, but to me, you’re my hero!❤
The best teachers teach from the heart, not from the book. Thank you for being a wonderful teacher. 🫡🥰🙏❤️
All the efforts and hard work you invested to bring out the best in us can never be repaid in mere words. We can only feel grateful for having a teacher like you!
I was lucky to have a teacher as wonderful as you are. For Physics ❤🥺💕
සර්ට ගොඩක් පින් සර් ❤....ඇත්තටම සර් මේ අපිට කරන දේවල් ගොඩක් වටිනවා සර්..මම 1st shy එකේ ක්ලාස් ගොඩකට මාරු උනා ඒ එකකවත් ගුරුවරු ඉගැන්නුවා මිසක් වැඩක් හරියට මොරාල් එකක් ඇතුව කරන්නේ කොහොමද කියලා කියල දුන්නෙ නැ...එහෙයු ගුරුවරු අතරෙ සර් දෙවියෙක්❤..සර් අන්තිමට කියපු වචන ටිකට ඇස් වලට කදුලු ආවා..සර් ඒ ටික කියනකොට මගෙ අම්මා එහා පැත්තෙ හිටියෙ එයාටත් කදුලු ආවා සර් 🥺 මම එවලෙ හිතාගත්තා ආයෙ ඒ ඇස් වලට සතුටු කදුලු විතරයි දෙන්නේ කියල 🥺💕 සර්ට ගොඩක් පින් අපිව දිරිමත් කරනවට...මේ දවස් 15 කාගෙන වැඩ කරනවා 💗 දිනලම විතරක් ඉවර කරමු 💪❤
අපි වෙනුවෙන් අපිට වඩා මහන්සිවෙන අපේ ආදරණීය සර්ට හදවතින්ම ස්තූතියි. ලස්සන නිසදැස් ලියන්න දන් නැ සර්.. මන් දන්නෙ මෙච්චරයි සර් වගෙ ගුරුදෙවි කෙනෙක් මන් කොහෙවත් දැකල නෑ..සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් කරන කැපකිරීමට
මන් කවදාවත් සර්ව ඇත්ත ටම දැකලා නෑ ඒත් මගේ ජිවිතේට මාර ගැම්මක් දුන්න සර් අනිවාර්යයෙන් දිනලමයි මේ game එක ඉවර කරන්නේ
practical night එක සුපිරි යක් සර් ගොඩක් පින් සර්ට❤❤
ලමයි වෙනුවෙන් මේ තරම් කැප කිරිම් කරන ගුරුවරයෙක් මං දැක්කමයි සර් සර්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනි ❤❤❤ respect sir🥰 ගුරු දෙවියෙක්🥹❤️
Thank you so much sir. තනියම කරොත් දවසක් දෙකක් විතර යන වැඩක් එක රැයකින් ඉවර කරගන්න පුලුවන් උනා. මෙ වෙලාවෙ time balancing වලට ලොකු උදව්වක් මේක ❤️
Thank you sir ❤😊 අපි වෙනුවෙන් කරන මේ දෙට ❤😊😊😊
පැය දොලහක්හක් එක දිගට , අපිට ප්‍රැක්ටිකල් ටික ගොඩ දාන්න දුන්න ගේම පට්ට සර්
සර් කිව්ව වගේ අපි දිනලම විතරක් ඉවර කරනවා , සහෝදරයෙක් වගේ ගුරුවරයෙක් ඉන්නෙ අපිට , දිනලම එන්නම් සර්❤️❤❤
සර්ට බුදු සරණයි❤
දැන් බලන උන් කෝ 29 හවස 3 න් පස්සෙ බලන සෙට් එක ගැම්මට😅
සර්ගෙ වචන ඇත්තටම ලොකු ම ලොකු උදව්වක් සර් 🥺🥺❤️❤️,
මේ මගේ 3rd shy eka
අනිවා මේක උපරිමයක් කරලා දිනලා විතරක් ඉවර කරන්නේ සර් 🥺🥺❤️
කියන්න වචන නෑ සර්, සැරින් සැරේ පොඩ්ඩක් නිදිමත ආවාට උදේ වෙනකන්ම ඇහරන් ඉන්න පුලුවන් වුනා සර්❤, සර්ට විතරක් නෙමෙයි , සර්ගෙ අම්මටයි තාත්තටයිත් පින් සිද්ද වෙනවා සර් වගේ මැණිකක් මේ ලෝකෙට බිහි කරාට, සර්ට ගොඩක් පින් අපි වගේ ළමයි වෙනුවෙන් කරන හැම දේටම❤, වැඩේ නම් සුපිරි ❤
sir මේ කරපු practical night eka structed essay වලට මාර support ekak. කලින් බෑ වගේ හිතුනු practicals sir කියල දෙද්දි හරි ලේසියට තේරෙද්දි ena සතුට ඒක මාර feeling ekak. මට නම් මේක practical night ekakata eha giya වැඩ කරන්න ගැම්මක් අරන් දුන්නු night ekak.
Sir nm ape කාලේ ඉන්න අපේ වචනයෙන් කිව්වොත් පට්ට ගුරුවරයෙක්.❤
Thank you for everything sir.🥺❤
කියන්න වචන නෑ සර්...ගොඩාක්ම thank you sir...පැය 13ම කිසිම මහ්න්සියක් නැති විදිහට කොච්චර හොදට සර් ප්‍රැක්ටිකල් ටික මේ විදිහට කියල දුන්න ඇත්තටම ගොඩාක් පින් සර්❤❤❤..
වචන කියන්න මිනිස්සු ගොඩක් හිටියත් හිත හදන්න හිටියෙ ගොඩක් පොඩ්ඩයි..ගොඩක් සර්ලා කියනව අන්තිම කාලෙ කරගන්න පුලුවන් දෙයක් නෑ.දැං ඉතිං ඊගාව එකවත් බලන්න කරගන්න කියල..ඒ අතින් සර් වගේ ගුරුවරයෙක් ලබන්න අපි ගොඩක් පිං කරල.සර් උගන්නන කාලෙ විභාගෙ කරන්න අපේ මුලු ලංකාවෙම ලමයි පිං කරල.සර්ට ගොඩක් පිං❤
🥺😍 Thank you sir . අතෑරලා දාලා හිටපු physics ආයෙ පටන් ගත්තේ සර් නිසා. හැමදාම වගේ sir කියන්නෙ අලුත් බලාපොරොත්තුවක් ❤😍💐
ගොඩාක් තැන්කිව් සර් ... සර්ට ගොඩක් පින් ... මගෙ අම්මයි තාත්තයී මගෙ සර් වෙනුවෙනුයි මන් මේක දිනලම විතරක් ඉවර කරනවා...❤❤🎉🎉🙏🙏
Heta exam...Edath full night adala adath 2x dala balanooo 🤗
පාන්දර නිදිමත ආවත් මැදින් නතර කරලා යං නැතුව ඉවර වෙනකල්ම seminar එකේ ඉදලා තව පැය තුනකට කිට්ටු කාලෙකුත් වැඩ කරලා comment එක දාන්නේ...Sirට ගොඩක් පිං අපි වෙනුවෙන් මෙච්චර කැපවෙනවට❤ දහස් ගාණක් ළමයින්ගෙ හීනවලට මග පාදන්න මෙච්චර කැපවෙන පුතෙක් මේ ලෝකෙට බිහි කරපු sirගේ අම්මටයි උස් මහත් කරපු Sirගෙ තාත්තටයි ගොඩක් පිං🙏❤