Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැනට ලක්ෂපති ආපු ආතල්ම චරිතෙ❤😂
👍
sirama bn
Ne
ආපු නෙවෙයි දාපු 😂😂
පරණ කාලෙ සිංහල කෙනෙක් වගේ මාර look එක 😮❤
ammo eka
Ara 70va දශකයේ kenek vage neda
සිරස ලක්ෂපති එක පුරාවටම දැක්ක සුපිරිම චරිතය, හරියන්න ඔින හැමදාම, ජයවෙිවා
❤❤❤❤කියන්න නොතේරෙන යමක් මෙයාගෙ තියෙනවා.පරන චිත්‍රපට නලුවෙක් වගේ.
මේව කොහොමටත් චිත්‍රපට....... රෙස්ලින්....2 ලක්ෂපති එක..... සිරස ලක්ෂපති😂
Ou.ragapanna.hodai
Dhanush (මාරි ) වගේ🎉😁
Eka thmaa
Sonic movie එකේ රොබොටික්කත් වගේ😂❤
Matath hithuna 😊❤
මාරිටත් වඩා මුගේ රූපෙ කොර බන් ❤
Hariyatama hari
කම්මැලිකමක් නැතුව විනෝදෙන් ආසාවෙන් බලා ඉන්න පුළුවන්. මේ වගේ චරිතයක් දැකපු මුල්ම අවස්ථාව.❤❤❤❤
අපි නම් අවෘදු ගානක්.ම 😂😂 ඔක අහන් හිටියනේ 🤣
මෙයා නිකම් අතීතයේ ඉදන් කාලතරණය කරපු කෙනෙක් වගේ ලුක් එක
මෙ මාරි😂
අනේ ඇත්තටම ❤❤❤
Eka thma aththatama ema kenekda dnna😂😂
සිරා
සිරාවටම
මෙතෙක් බලපු ලක්ශපති වැඩසටහන් වලින් ලස්සනම ප්‍රෝග්‍රෑම් එක ❤❤❤❤.මුනිවත ගිලුනා මට ...😅😅😅
චීත්ත කතා නැතිව මේ වැඩසටහන්..කොච්චර වටිනවද...❤❤❤
❤❤❤❤❤❤❤❤❤
චන්දන මහත්තයා මේ චරිතේ එක්ක කරපු සම්පුර්ණ වැඩසටහනම දාන්න පුළුවන්කම තියනවනම් හොදයි. හරිම විනෝදකාමි චරිතයක්
ඒක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්
@@Sandakathmini01eda dunna
@@nrschutta4825 එහෙනම් කමක් නෑ. ඒත් මං අවුරුදු ගානක් තිස්සෙ ඔය වගේ නහයෙන් අඬන 😭 සීන් දැකලා තියෙනවා
Google eke search karanna sirasa lakshapathi eka thibba dawasath ekka thiyanawa full video eka dawasath adala
Goggle gihin ganna
මෙයත් ජෝ මහත්තයා වගේ...මරු චරිතයක් , ජය වේවා සහෝදරයා 👏👏👏
ඒ අය්යා ආපු වැඩසටහන නම් මාරම ලස්සනයි❤
අනේ ආදරනිය චරිතයක් , කතාව අහන් ඉන්න හරිම ආසයි
ලක්ශපති එකට අව සුපිරිම අතල් කොල්ලා මේ අයියා ❤❤❤❤
ඉක්මනට ම කලාවට ගනිවී මොහුව...ෂුවර්❤❤
Eya stage dramawla innw
මටත් හිතුනා හොද චරිතාංග නඵවෙක් වෙයි
Dan meya drama ekaka act karanawa...pawi enna asai drama eke❤
මාරම චරිතයක්.ආදරෙයි පුතා.චන්දන මහතාටත් ප්‍රණාමය.
මෙ ඉන්නේ ඔවීන් මල්ලි පොඩි කාලේ ඉදන්ම මාරම දක්ශ කොල්ලේ අපේ ගමේ ගම්පොල ජයවේවා මල්ලී
ලක්ශපති ආව සුපිරිම ඩයල් එක මම දැකපු ❤ වොයිස් එකත් අන්කොමන් පොරත් අන්කොමන් නියමයි ඇත්තටම නාට්‍ය හා රංගකලාව පැත්තෙන් යනවානම් හොද ගමනක් තියෙයි කියල හිතෙනව.........❤
සුහ් හරිම ආදරනීය චරිතයක් ජයවේවා ඉදිරි අනාගතය
මේකෙ full program එක දාන්න පුළුවන් නම් වට්නවා ❤️ බලං ඉන්න ආසයි මේ චරිතෙ 🔥
@@lakshithayashodhana910 ෆුල් එක බලන විදිහ කොච්චර නම් කියලා ඇද්ද.කොල් ත්‍රී නෙග් කියලා ඉංග්‍රීසියෙන් ගූගල් සර්ච් කරලා බලන්න. ඔයාට ඕනෑ තරම් සිරස ලක්ෂපති වැඩසටහන් බලන්න පුළුවන්
චන්දන සැර්ටත් කොල්ලව මාරම සෙට් කොල්ලගේ ආතල් චරිතය,කතා බහ නිසා🔥😊
උගෙ හඩ රූපය ආකර්ෂණීයයි..
මේකට රගපාන්න දුන්නොත් නම් නියමෙට තියේ. අමුතු පෙනුමක්
ලක්ෂපතිය කෝටිපතියක් කරල ගියපු සුපිරිම කොල්ලෙක්💪 එකෙන්ම හොටි ෂීටි එකට ආපු වැඩිඩන් අතර චරිතයක්❤
මෙයා නියමයි සිරස dubbing වලට ගන්න නියමයි ජය වේවා 🎉❤
මූ නිකන් කාලයේ frozen වෙලා තිබුනු time capsule එකකින් ගත්ත අතීතයෙන් ආපු තරු කුමරා වගේ 😁
Mekawa naluwek karanna berida
Sirawata 😂
දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක් මේ ❤️
Dakshayek
සිරසෙ පටන්ගත්ත මී මැස්සා teledrama එකේ ඉන්නවා.
naluwek tma
අනේ මන්දා මේ මනුස්සයා දිනනකොට දැනෙන්නේ මම දිනනවා වගේ. අනුන්ගේ සතුටකදි තමන්ගේ වගේ, අවංකවම දැනුන පළවෙනි අවස්ථාවද කොහෙද.. මොනා නැතත් හරි සෝක් මනුස්සයෙක්..
ඔයා මරු අනේ. පිස්සුවක්
සුපිරි ආතල් චරිතයක් ආසාවෙන්ම බැලුවෙ මෙයා ඉදපු එපිසෝඩ් එක ❤
ඇඩොල්ෆ් හිට්ලර් ගෙ පුනරුත්පත්තියද මන්දා😂😂
බලන්න බලන්න ආස හිතෙන චරිතයක් පුතේ ඔයා ..ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ❤
අම්මෝ ඒක 🤪 බොක්ක රත් වෙලා බලාගෙන හිටියේ
මහත්වරැන්ගේ පෙනුම තියන හැමෝම හොදත් නෑ.රස්තියාදු පෙනුම තියන හැම එක්කෙනෙක්ම නරක,රස්තියාදුත් නෑ…………☯️❤️සිතන්නට යමක්🫡
ලක්ෂපති වැඩසටහනේ මා දැකපු ආතල්ම චරිතය හා චන්දන සෑර්ව විහිලුවෙන් හිනස්සන කොල්ලෙක් ඉදිරි වැඩ ටික කරගෙන සතුටින් ඉන්න ලැබේවා!❤
අපේ කොල්ලා Ovin Abhishek Bandara ❤😘
ඇත්තටම හරිම ආසා.කෙනෙක් ජය වේවා ❤❤❤
ඇත්තටම සම්පුර්ණ වැඩසටහන දාන්නකෝ,
සුපිරි චරිතයක්❤️🔥❤️🔥🗿🗿
අඩෝ ආතල් පොරක් එවුනාට😂
A very cheerful character ❤
දක්ශ රංගන ශිල්පියෙක්ගෙ පෙනුමක් වගේම, ඒ හැකියාවල් මේ දරුවගෙන් හොදින් පිළිබිඹු වෙනවා....රගපාන්න ආවොත් රටට වටිනා නලුවෙක් අපිට ලැබෙයි..👍
නලුවෝ පරාදයි ඇක්ටින් කතාව , සුපිරි
සුපිරි..බ්‍රදර් ඇන්ට් චන්දන මහත්මයා.❤
අනේ ඇත්තටම හරිම "සොදුරු චරිතයක්" 😂❤❤❤❤
හරිම සුන්දර කෙනෙක්
අඩෙි සුපිරි චරිතයක් නේ෴
අනේ හරිම ෂෝක් 😁😁😁😁❤️❤️❤️❤️මුනිවත ගිලුනා 😂😂😂😂
Niyama දරුවෙක් hinawelama inne 🥰🥰
රජ කාලේ රුවක් මට මැවෙනවා❤❤❤❤❤
මන්නම් ඒක අදුරගත්ත සිලිදුගෙ කටහඩ ..ෆිල්ම් එක බලල තියෙන හින්ද හොයාගත්ත සිලිදු කියල .
මගෙත් මුනිවත ගිලුනා සහෝ උඹ දැකලා. පට්ට චරිතයක්...
හරිම කටකාර හරිම හොඳයි සුපිරි ලුක් එකක් තියෙනවා බුදු සරණයි ❤❤❤
මෙයා සුපිරිම වැඩ කාරයෙක්. ගිටාර් එක ගත්තම අතට රංගනය මාර සුපිරි...❤
සුපිරි චරිතයක් නියමයි නියමයි ❤️❤️❤️❤️👍👍👍👌
දනුශ් වගේමයි 😍😍
ඒක දැක්කම අවන්ක සතුටක් අපිටත් ආවෙ 😂💗
ආසාවෙන්ම බලපු ලක්ෂපතිය 👌👌👌👌
I knew it when I first heard the voice that it was Silindu , in Baddegama ! Yeaaaah 😁
Superb ovin ayya♥️🥰
සෞන්දර්යේ ඔවීන් ❤
කවුද පුතේ මේ ඉලන්දාරියා🤔
Very interesting character bless him
Sirasa laksha pathiye mama dakka supirima charithaya.😊😊
නළුවෙක් වෙයන් ❤❤❤❤❤ කොල්ලො
මෙන්න Real Entertainers ල ❤Wow 🤩🤩
මාරයි ලස්සන චරිතයක් ආදරෙයි ගොඩක් එළ
Aththatama me aiyawa acting walata niyamai.Hoda gamanak yai
Maarama charithayak hareema wsai a daruwa Katha karana vidiyata budusarani devipihita puthe ❤️
අනේ ෂෝක් ලක්ෂපතී❤❤
සුපිරිම චරිතයක් ❤❤❤
මාර මනුස්සයෙක්❤
මරු ආතල් චරිතේ❤
ආතල් චරිතයක්❤❤❤
මාරිගේ මල්ලි😅❤
ලංකන් මාරි 😂 ❤
Ane oya naluwekuta galapena Hoda caretayak yanna edereyatama jayawewa budusaranai adarei hamadama 🥇🥇🌹🌹👍👍🫶🫶
එයා නියමයි.👍👍👍👍
Eka nam athal❤
මරුම කොල්ලෙක්😅😅😅
මාරි වගේ ටිකක් ❤
ඇගේම තියන වෙනම චරිතයක්..❤
A student of Kurunduwatte Royal college, Gampola
great character ❤ What is his full name? Ovin....?
ඔවින් අභිශේක්@@sethsandesh
ආතල් කොල්ලෙක් රගපෑවනම් නියමයි ❤😂🎉
මං නම් ආසම චරිතයක් ❤
මේක සුපිරි ටෙලි නාට්‍ය කට ගත්තනම්
දැනට අවුරුදු 6 කට කලින් ol වලට බැලුව ෆිල්ම් එක අදවගේ මතකයි දෙබස
ඔවියා❤❤❤🥺
සුපිරි...විලන් කැරැක්ටර් එකකට🙏
කාල තරණය කරපු එකෙක්ද් මේ ඔවීන් කියන්නේ😮
වීඩියෝ එක suggest උන නිසා ආවේ මේ අමුතු රැවුල් හාදයා කවුද කියලා බලන්න 😊
මරු පොරක්. නියමයි
Ovin aiyah❤️❤️❤️❤️
මේකා ශෝක් අනේ
Kappan film එකෙ හතුරට ඉන්න නලුව වගෙ මෙ පොර ❤
මරු ආතල්😂❤
Good talk.
Sinhala sinamawata Anna ona supiri charithayak.. aniwarayen oyata Honda niwedakayek wenna puluwan. 👍
Niyama baduwak.kohenda hoyagathe. Habai kalakayek wage pennenne👍👍👍
Good,,,
දැනට ලක්ෂපති ආපු ආතල්ම චරිතෙ❤😂
👍
sirama bn
Ne
ආපු නෙවෙයි දාපු 😂😂
ආපු නෙවෙයි දාපු 😂😂
පරණ කාලෙ සිංහල කෙනෙක් වගේ මාර look එක 😮❤
ammo eka
Ara 70va දශකයේ kenek vage neda
සිරස ලක්ෂපති එක පුරාවටම දැක්ක සුපිරිම චරිතය, හරියන්න ඔින හැමදාම, ජයවෙිවා
❤❤❤❤කියන්න නොතේරෙන යමක් මෙයාගෙ තියෙනවා.
පරන චිත්‍රපට නලුවෙක් වගේ.
මේව කොහොමටත් චිත්‍රපට....... රෙස්ලින්....2 ලක්ෂපති එක..... සිරස ලක්ෂපති😂
Ou.ragapanna.hodai
Dhanush (මාරි ) වගේ🎉😁
Eka thmaa
Sonic movie එකේ රොබොටික්කත් වගේ😂❤
Matath hithuna 😊❤
මාරිටත් වඩා මුගේ රූපෙ කොර බන් ❤
Hariyatama hari
කම්මැලිකමක් නැතුව විනෝදෙන් ආසාවෙන් බලා ඉන්න පුළුවන්. මේ වගේ චරිතයක් දැකපු මුල්ම අවස්ථාව.❤❤❤❤
අපි නම් අවෘදු ගානක්.ම 😂😂 ඔක අහන් හිටියනේ 🤣
මෙයා නිකම් අතීතයේ ඉදන් කාලතරණය කරපු කෙනෙක් වගේ ලුක් එක
මෙ මාරි😂
අනේ ඇත්තටම ❤❤❤
Eka thma aththatama ema kenekda dnna😂😂
සිරා
සිරාවටම
මෙතෙක් බලපු ලක්ශපති වැඩසටහන් වලින් ලස්සනම ප්‍රෝග්‍රෑම් එක ❤❤❤❤.මුනිවත ගිලුනා මට ...😅😅😅
චීත්ත කතා නැතිව මේ වැඩසටහන්..කොච්චර වටිනවද...❤❤❤
❤❤❤❤❤❤❤❤❤
චන්දන මහත්තයා මේ චරිතේ එක්ක කරපු සම්පුර්ණ වැඩසටහනම දාන්න පුළුවන්කම තියනවනම් හොදයි. හරිම විනෝදකාමි චරිතයක්
ඒක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්
@@Sandakathmini01eda dunna
@@nrschutta4825 එහෙනම් කමක් නෑ. ඒත් මං අවුරුදු ගානක් තිස්සෙ ඔය වගේ නහයෙන් අඬන 😭 සීන් දැකලා තියෙනවා
Google eke search karanna sirasa lakshapathi eka thibba dawasath ekka thiyanawa full video eka dawasath adala
Goggle gihin ganna
මෙයත් ජෝ මහත්තයා වගේ...මරු චරිතයක් , ජය වේවා සහෝදරයා 👏👏👏
ඒ අය්යා ආපු වැඩසටහන නම් මාරම ලස්සනයි❤
අනේ ආදරනිය චරිතයක් , කතාව අහන් ඉන්න හරිම ආසයි
ලක්ශපති එකට අව සුපිරිම අතල් කොල්ලා මේ අයියා ❤❤❤❤
ඉක්මනට ම කලාවට ගනිවී මොහුව...ෂුවර්❤❤
Eya stage dramawla innw
මටත් හිතුනා හොද චරිතාංග නඵවෙක් වෙයි
Dan meya drama ekaka act karanawa...pawi enna asai drama eke❤
මාරම චරිතයක්.ආදරෙයි පුතා.චන්දන මහතාටත් ප්‍රණාමය.
මෙ ඉන්නේ ඔවීන් මල්ලි පොඩි කාලේ ඉදන්ම මාරම දක්ශ කොල්ලේ අපේ ගමේ ගම්පොල ජයවේවා මල්ලී
ලක්ශපති ආව සුපිරිම ඩයල් එක මම දැකපු ❤ වොයිස් එකත් අන්කොමන් පොරත් අන්කොමන් නියමයි ඇත්තටම නාට්‍ය හා රංගකලාව පැත්තෙන් යනවානම් හොද ගමනක් තියෙයි කියල හිතෙනව.........❤
සුහ් හරිම ආදරනීය චරිතයක් ජයවේවා ඉදිරි අනාගතය
👍
මේකෙ full program එක දාන්න පුළුවන් නම් වට්නවා ❤️ බලං ඉන්න ආසයි මේ චරිතෙ 🔥
@@lakshithayashodhana910 ෆුල් එක බලන විදිහ කොච්චර නම් කියලා ඇද්ද.
කොල් ත්‍රී නෙග් කියලා ඉංග්‍රීසියෙන් ගූගල් සර්ච් කරලා බලන්න.
ඔයාට ඕනෑ තරම් සිරස ලක්ෂපති වැඩසටහන් බලන්න පුළුවන්
චන්දන සැර්ටත් කොල්ලව මාරම සෙට් කොල්ලගේ ආතල් චරිතය,කතා බහ නිසා🔥😊
උගෙ හඩ රූපය ආකර්ෂණීයයි..
මේකට රගපාන්න දුන්නොත් නම් නියමෙට තියේ. අමුතු පෙනුමක්
ලක්ෂපතිය කෝටිපතියක් කරල ගියපු සුපිරිම කොල්ලෙක්💪 එකෙන්ම හොටි ෂීටි එකට ආපු වැඩිඩන් අතර චරිතයක්❤
මෙයා නියමයි සිරස dubbing වලට ගන්න නියමයි ජය වේවා 🎉❤
මූ නිකන් කාලයේ frozen වෙලා තිබුනු time capsule එකකින් ගත්ත අතීතයෙන් ආපු තරු කුමරා වගේ 😁
Mekawa naluwek karanna berida
Sirawata 😂
දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක් මේ ❤️
Dakshayek
සිරසෙ පටන්ගත්ත මී මැස්සා teledrama එකේ ඉන්නවා.
naluwek tma
අනේ මන්දා මේ මනුස්සයා දිනනකොට දැනෙන්නේ මම දිනනවා වගේ. අනුන්ගේ සතුටකදි තමන්ගේ වගේ, අවංකවම දැනුන පළවෙනි අවස්ථාවද කොහෙද.. මොනා නැතත් හරි සෝක් මනුස්සයෙක්..
ඔයා මරු අනේ. පිස්සුවක්
සුපිරි ආතල් චරිතයක් ආසාවෙන්ම බැලුවෙ මෙයා ඉදපු එපිසෝඩ් එක ❤
ඇඩොල්ෆ් හිට්ලර් ගෙ පුනරුත්පත්තියද මන්දා😂😂
බලන්න බලන්න ආස හිතෙන චරිතයක් පුතේ ඔයා ..ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ❤
අම්මෝ ඒක 🤪
බොක්ක රත් වෙලා බලාගෙන හිටියේ
මහත්වරැන්ගේ පෙනුම තියන හැමෝම හොදත් නෑ.රස්තියාදු පෙනුම තියන හැම එක්කෙනෙක්ම නරක,රස්තියාදුත් නෑ…………☯️❤️
සිතන්නට යමක්🫡
ලක්ෂපති වැඩසටහනේ මා දැකපු ආතල්ම චරිතය හා චන්දන සෑර්ව විහිලුවෙන් හිනස්සන කොල්ලෙක් ඉදිරි වැඩ ටික කරගෙන සතුටින් ඉන්න ලැබේවා!❤
අපේ කොල්ලා Ovin Abhishek Bandara ❤😘
ඇත්තටම හරිම ආසා.කෙනෙක් ජය වේවා ❤❤❤
ඇත්තටම සම්පුර්ණ වැඩසටහන දාන්නකෝ,
සුපිරි චරිතයක්❤️🔥❤️🔥🗿🗿
අඩෝ ආතල් පොරක් එවුනාට😂
A very cheerful character ❤
දක්ශ රංගන ශිල්පියෙක්ගෙ පෙනුමක් වගේම, ඒ හැකියාවල් මේ දරුවගෙන් හොදින් පිළිබිඹු වෙනවා....රගපාන්න ආවොත් රටට වටිනා නලුවෙක් අපිට ලැබෙයි..👍
නලුවෝ පරාදයි ඇක්ටින් කතාව , සුපිරි
සුපිරි..බ්‍රදර් ඇන්ට් චන්දන මහත්මයා.❤
අනේ ඇත්තටම හරිම "සොදුරු චරිතයක්" 😂❤❤❤❤
හරිම සුන්දර කෙනෙක්
අඩෙි සුපිරි චරිතයක් නේ෴
අනේ හරිම ෂෝක් 😁😁😁😁❤️❤️❤️❤️මුනිවත ගිලුනා 😂😂😂😂
Niyama දරුවෙක් hinawelama inne 🥰🥰
රජ කාලේ රුවක් මට මැවෙනවා❤❤❤❤❤
මන්නම් ඒක අදුරගත්ත සිලිදුගෙ කටහඩ ..ෆිල්ම් එක බලල තියෙන හින්ද හොයාගත්ත සිලිදු කියල .
මගෙත් මුනිවත ගිලුනා සහෝ උඹ දැකලා. පට්ට චරිතයක්...
හරිම කටකාර හරිම හොඳයි සුපිරි ලුක් එකක් තියෙනවා බුදු සරණයි ❤❤❤
මෙයා සුපිරිම වැඩ කාරයෙක්. ගිටාර් එක ගත්තම අතට රංගනය මාර සුපිරි...❤
සුපිරි චරිතයක් නියමයි නියමයි ❤️❤️❤️❤️👍👍👍👌
දනුශ් වගේමයි 😍😍
ඒක දැක්කම අවන්ක සතුටක් අපිටත් ආවෙ 😂💗
ආසාවෙන්ම බලපු ලක්ෂපතිය 👌👌👌👌
I knew it when I first heard the voice that it was Silindu , in Baddegama !
Yeaaaah 😁
Superb ovin ayya♥️🥰
සෞන්දර්යේ ඔවීන් ❤
කවුද පුතේ මේ ඉලන්දාරියා🤔
Very interesting character bless him
Sirasa laksha pathiye mama dakka supirima charithaya.😊😊
නළුවෙක් වෙයන් ❤❤❤❤❤ කොල්ලො
මෙන්න Real Entertainers ල ❤
Wow 🤩🤩