මේ පාර Physics structured Paper එක කොහොම වෙයිද? 2024 Al ❗

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 121

  • @LasithDulanjana234
    @LasithDulanjana234 Месяц назад +248

    1) ද්‍රවස්ථිතිය , ඝූර්ණ මූලධමය , මිනුම් උපකරණ
    2) වර්නාවලීමානය , ද්වනිමානය , අවතල කාච , චල අන්වීක්ශය වර්තනාකංකය
    3) වායූ නියම ,

  • @hansanihansani5626
    @hansanihansani5626 13 дней назад +36

    විභවමානෙ,මීටර්සේතුව
    ද්‍රවස්ථිතිය practical
    ඝූර්ණ මූලධර්මය / මිනුම් උපකරණ
    දෝලන ප්‍රැක්ටිකල්
    වර්ණාවලිමානය
    ධ්වනිමානය
    අවතල කාචයක නාභි දුර /
    වර්තනාංකය + මිනුම් උපකරණ
    වායු නියම සත්‍යාපනය (2015)
    චාල්ස් නියමය සත්‍යාපනය

  • @Mmnnsk2002
    @Mmnnsk2002 Месяц назад +129

    දෙයියෝ ❤😅 දේවාලයක් දාමු ලබන පාර ඉඳලා 😌 මම තමයි කපු assistant 😅

  • @oshadhidasanayaka1993
    @oshadhidasanayaka1993 Месяц назад +53

    මුල් ටික ගැම්මක් 😁👍

  • @hansiishu7258
    @hansiishu7258 Месяц назад +82

    අනේ දෙයියනේ මේ ටික මෙහෙම්මම එත්වා..... ❤

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya Месяц назад +95

    අනේ අයියේ සර් අර combind කරපු අයියා සර් ට කියලා maths වලට මොකක් හරි සප් එකක් අරන් දෙන්නකෝ 😢😢
    ඒ පින් බලෙන් සර්ගෙ බඩ අඩු වේවා🌚❤️❤️

    • @Nish967.
      @Nish967. Месяц назад +2

      අනේ ඒක නම් ඇත්ත.පුළුවන් නම් අනේ උදව්වක් කරලා දෙන්නකෝ.පින් සිද්ධ වෙයි සර්😢😢

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp Месяц назад +1

      Janidu rashmika කියලා සර් කෙනෙක් මේ වගෙ target කරන වැඩක් කරනවා combine maths වලට.youtube එකෙ

    • @Chandul_Subhasinghe
      @Chandul_Subhasinghe Месяц назад

      ​@@RashmikaLakshan-op3bp pora nam patta. Matath yt eken set une

    • @Sadee2023
      @Sadee2023 Месяц назад

      Madushan neranjan sirge free dunna clz tika blnn pure applied dektm gemak gaha gnn puluwan

    • @Bixby_Rex
      @Bixby_Rex Месяц назад +1

      Madushan neranjan( solo hiker) sirge blnn supiri

  • @pasinduashan390
    @pasinduashan390 2 дня назад +7

    1)යංමාපාංකය හොයන practical ek, ව'නියර් පරිමානෙත් එක්ක.....🤔🤐

  • @kaveeshasanjula7133
    @kaveeshasanjula7133 Месяц назад +19

    Edit ekah 😅❤

  • @JosTheComrade1024
    @JosTheComrade1024 2 дня назад +3

    Editor ට respect ❤😂

  • @matheeshasandaruwan22
    @matheeshasandaruwan22 Месяц назад +4

    සුපිරි අයියා ❤️😁

  • @dinethma6669
    @dinethma6669 Месяц назад +29

    මේ පාර බල යෙදූ නළය හරි ඝූර්ණ මූලධර්මය හරි එනවා නාවොත් මම කන කපාගන්නවා🌚 තෙඳඩු තුලාවත් පොඩ්ඩක් බලන්න ඕනෙ😪

    • @IsuruLakshan-ee6hv
      @IsuruLakshan-ee6hv Месяц назад

      බර යෙදූ නලය කියන්නෙ මොකක් ද 🤔

    • @Laknavi
      @Laknavi Месяц назад

      බර යෙදූ නළයකින් ද්‍රවමානයක් හදන එක​@@IsuruLakshan-ee6hv

    • @White.....186
      @White.....186 Месяц назад

      ද්‍රවමානය

    • @White.....186
      @White.....186 Месяц назад

      ​@@IsuruLakshan-ee6hvද්‍රවමානය

    • @siwmini_bhagya
      @siwmini_bhagya Месяц назад +1

      මොන පැත්තෙ කනද🫠

  • @music_hub923
    @music_hub923 Месяц назад +34

    8:27 maru sir oyage guess 🥺🥺anuradha siruth kiuwa oi tika

    • @everything4you2
      @everything4you2 Месяц назад

      practical numbers tika thana pulangda

    • @Chutidhoni-o4g
      @Chutidhoni-o4g Месяц назад +2

      Anuradha sirge guessing tik dennko 🥺

  • @Danuwa222
    @Danuwa222 Месяц назад +4

    මට බෑ මට බෑ daddy......😅 මුල් ටික මරු 💨

  • @AnupamaRathnayaka-kc1fj
    @AnupamaRathnayaka-kc1fj Месяц назад +1

    Maru❤

  • @anushikasandaruwani3901
    @anushikasandaruwani3901 Месяц назад +5

    Ane mul tika marama creative 😂 ❤

  • @තනුකජයත්ම
    @තනුකජයත්ම Месяц назад

    Supiri❤❤

  • @Snowy-z6v
    @Snowy-z6v Месяц назад +11

    Ammo marune mul tik 😎❤

    • @සාන්ත
      @සාන්ත Месяц назад

      සර්ගෙ චැට් ගෲප් එකෙ ලින්ක් එක තියෙනවද

  • @mr.x9415
    @mr.x9415 Месяц назад +1

    thank you sir

  • @banduladassanayake3062
    @banduladassanayake3062 Месяц назад

    Thank u sir💜

  • @yasiruvidumina4677
    @yasiruvidumina4677 23 часа назад +1

    1 එක වර්නියර් කැලිපරය අවෙ නැත්නම් මන් කන කපනවා

  • @thescorpion69
    @thescorpion69 Месяц назад +8

    0:04 😂❤❤

  • @ArfathAhamed-f9g
    @ArfathAhamed-f9g Месяц назад +2

    Tamil , English medium valatath useful venna sections vala nam english valin dhanna puluwan dha ayye😢

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz Месяц назад

    Oni thanakim ottui sir❤

  • @Imaa-p6n
    @Imaa-p6n Месяц назад +7

    එතකොට මේ පාර ආලොකය නෙමෙයි essay එන්න ඉඩ වැඩි

  • @avanthaadhishthan7234
    @avanthaadhishthan7234 Месяц назад +1

    😍❤

  • @Hey_Skyyy
    @Hey_Skyyy Месяц назад +1

    Intro eka ❤️😅

  • @සාන්ත
    @සාන්ත Месяц назад +4

    Ammo මුල ටික 😂❤

  • @Saduni-q5q
    @Saduni-q5q Месяц назад +1

    😘❤️🙏

  • @imalshaakash9057
    @imalshaakash9057 Месяц назад

    Thank you ayye🥹♥️

  • @s_k5225
    @s_k5225 Месяц назад +13

    යන්මාපාංකය හොයන practical එක ඇවිල්ලත් නෑ නේද සර් කාලෙකින්

    • @juansoto365-f3n
      @juansoto365-f3n Месяц назад +1

      Dussrawithwath na ne..

    • @Thakshila-y6u
      @Thakshila-y6u Месяц назад +1

      එ උනාට අන්තිම ටිකෙන් අඩුවෙන් අහයි

    • @eava3522
      @eava3522 2 часа назад +1

      Eka ei kiyala mtath hithenawa. Mcq eke mechanics walin me paara wadiyen awith. E nisa mechanics walin seq enne nathi wei kiyala hithenawa

  • @Ayesha_hanziesheha
    @Ayesha_hanziesheha 12 дней назад +1

    menna tv ❤

  • @nirmalapramuditha2415
    @nirmalapramuditha2415 Месяц назад +2

    Essay tikth dennkoo sir😢

  • @slcrichub6399
    @slcrichub6399 Месяц назад +2

    deyiyek thamyi ithin kohoamath me karana dewal walata api wenuwen

  • @Sachijr
    @Sachijr 6 дней назад +2

    awathala kynne convex lens da concave lens da,pls danna kenek kynnkko

  • @dulmiraedirisooriya8348
    @dulmiraedirisooriya8348 11 дней назад

    Dravasthithiye practical ekk avoth essay vlt eken ena ekk nhned sir

  • @Alien_girl2003
    @Alien_girl2003 Месяц назад

    Thank you aiye❤

  • @GRgaming24pvz
    @GRgaming24pvz Месяц назад +7

    අව්ලම්භ බට්ටා දෝලන තරංග පාඩමෙනේ තියෙන්නේ 😂
    මොකෝ මේ යාන්ත්‍ර විද්‍යාවට දාලා

  • @chanflatha4374
    @chanflatha4374 Месяц назад +1

    සර් මිනුම් උපකරන ප්‍රැක්ටිකල් ටිකත් දානවද

  • @malshimarasinghe6537
    @malshimarasinghe6537 Месяц назад +10

    මම 3rd shy එකේ ඉන්නෙ. අන්තිම එක නිසා ටිකක් බයයි. මේක skip කරලා ඊළඟ අවුරුද්දෙ ලියන්න හිටියොත් අපරාදෙ වෙනවද? එහෙම university ගිය කව්රු හරි ඉන්නවද? එහෙම ඉඳලා university ගිහින් වැඩක් නැද්ද? කව්රු හරි කියන්න please.

    • @pastpapertv
      @pastpapertv  Месяц назад +10

      එහෙම ප්‍රශ්නයක් නෑ.. ඕනි තරම් එහෙම කැම්පස් ගිය අය ඉන්නවා

    • @malshimarasinghe6537
      @malshimarasinghe6537 Месяц назад +1

      @pastpapertv ගොඩක් thank you sir උත්තර දුන්නට.

    • @tharilakshan3032
      @tharilakshan3032 Месяц назад +2

      @@pastpapertv 🥰

    • @nethminirandika1898
      @nethminirandika1898 Месяц назад +4

      Ai kumudumali😊
      .

    • @ravinduvithana3466
      @ravinduvithana3466 Месяц назад

      3rd shy ne oy liynn campus ynn puluwan wei

  • @pubuduimesh1877
    @pubuduimesh1877 Месяц назад +1

    Sal eka, kwil eka, chales practical syllabus eken ain karala

  • @pbproduction6007
    @pbproduction6007 Месяц назад +1

    රසදිය ගෑවිලා තියෙන එක practical එකක්වත් දැන් දාන්නෙ නැද්ද ppr එකට.👀

    • @chanelv6105
      @chanelv6105 Месяц назад

      Na practical 4k ain krala thinne

    • @KalanaPodda
      @KalanaPodda Месяц назад

      Wena drwayk dala denn puluwn

    • @saduniishara6174
      @saduniishara6174 10 дней назад

      ​@KalanaPodda ehma deida ithin kilne thinne ee practical na kila ehenm wena mona hri dala aye ee practical tika thinwa kiynna oni ne

  • @kaveedilshan6324
    @kaveedilshan6324 15 дней назад +1

    Thapya practical tikk ain krl ned thiyen nh

  • @MisalAbayasiriwardhana
    @MisalAbayasiriwardhana Месяц назад +34

    10:39 😂😂😂
    Vdieo එක 2x දාල බැලුවෙ....ඒ ටික නිකන් මොනවා හරි කුණුහරප වැලක් කියවගෙන යනව වගෙ......
    ත තා හුතා කුතා 😂😂😂.....

    • @nethiLi
      @nethiLi Месяц назад +3

      Atta 😅

  • @everything4you2
    @everything4you2 Месяц назад +1

    sir can you plz upload pracical number or practical title in english plz sir🙏🙏🙏🙏🙏

    • @l.c4960
      @l.c4960 Месяц назад

      @everything4you2 sir oya deela thiyenne awrudu liyla ...e chart 3k wage thiyenne 1st eka 2nd eka 3rd ekata ena ewa venama bedala ee hinda oyta hoyagnna lesii...liyla thiyena awruddta adala EM past pp eka aragena 1 ewa prshna baln ynna 2veni prshna baln ynna eee wage...blnna

    • @everything4you2
      @everything4you2 Месяц назад

      @@l.c4960 hari mama tamil medium student kenek...mata sir kiyanna practical nama theranna ne..oyata pluvang 24 valata expectation practical nama sinhaling hair type karala thanako podi udawak vie🙏🙏🙏🙏

    • @lasanthaDilruksha
      @lasanthaDilruksha Месяц назад +1

      ​@@everything4you2
      SEQ 01 :
      01st choice : ද්‍රවස්ථිතිය ආශ්‍රිත practical එකක්
      Practical no: 07 - U නළය භාවිත කර ද්‍රවයක ඝනත්වය සෙවීම
      Practical no:08 - හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
      Practical no: 09 බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
      02nd choice :
      Practical no: 06 - ඝූර්ණ මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම .
      03rd choice : මිනුම් උපකරණ සම්බන්ධව practicals 04න් එන්න පුළුවන් .
      (Practical no: 01 , 02, 03, 04 )
      04th choice : දුනු නියතයට සම්බන්ධව
      Practical no: 11 හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම
      SEQ 02 : පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කලාම මේ පාර එන්න වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ දෝලන ( Oscillation & Waves ) practical එකක් .
      01st choice : ආලෝකය practical එකක් වුණත් " වර්ණාවලිමානය "
      Practical no: 19 , 20
      02nd choice : ධ්වනිමාන practical
      (Practical no: 13)
      03rd choice :
      අවතල කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනීම සහ එමගින් කාචයේ නාභිය දුර සෙවීම (practical no: 21.2)
      04th choice : චල අන්වීක්ෂය + වර්තනාංකය සම්බන්ධ කරලා (practical no:16)
      SEQ 03 : වායු නියම ආශ්‍රිත practicals 03න් එකක් තමා එනවා කිව්වේ (practical no: 22 23 24 )
      {ඒත් පහළ practicals 04නම් රසදිය භාවිතය නිසා syllabus එකෙන් අයින් කරලා තියෙන්නේ නම් .
      22 - determination of the atmospheric pressure using the quill tube
      23 -Verification of the relationship between the volume and the temperature of a gas at constant pressure
      30 - Determination of the thermal conductivity of metal by scarle's method
      39 -determination of the coefficient of viscocity of a liquid (water ) by capillary flow method using poiseuill's formula
      ඒත් කොයිකටත් කියලා බලාගෙන යමු ! }

    • @l.c4960
      @l.c4960 Месяц назад +1

      @@everything4you2
      1.drawasthithiya - u nalaya,hair upakaranaya,bara yedu nalaya
      goorna muuladarmaya
      2.dwanimaya practical eka,varnawalimayana,awathala kachayaka nabi dura
      3.vayu niyama ,piidana niyama( kvil nalaya,Charles niyama)

    • @everything4you2
      @everything4you2 Месяц назад +2

      @@l.c4960 thank you very much

  • @Dihara28
    @Dihara28 Месяц назад +2

    සර් සිලබස් එකෙන් අයින්කරපු practical monwada

  • @hasinigunawardhana1933
    @hasinigunawardhana1933 Месяц назад +1

    😂❤

  • @chathuminibhagya9802
    @chathuminibhagya9802 Месяц назад

    Minum upakarana enne nathi veid

  • @hmkamalchamindakumarahmrto5489
    @hmkamalchamindakumarahmrto5489 Месяц назад

    4 weni prashne ?

  • @dilupathushara8421
    @dilupathushara8421 Месяц назад

    සර්ට ගොඩක් පින් සර්

  • @chathurya127
    @chathurya127 Месяц назад

    Mmmm 70K walata lagai🌚😌

  • @Saviashawari
    @Saviashawari Месяц назад

    Me dws tiken maths goda daganna baida c ekak wage adahasak dennko

    • @DilukshiAmarasekara
      @DilukshiAmarasekara Месяц назад

      C newei A ekakata unath adinna puluwan.....A kiyanne 75%k

    • @Saviashawari
      @Saviashawari Месяц назад

      @DilukshiAmarasekara E kohomada

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp Месяц назад

      ​@@Saviashawariමෙහෙමයි paper එකෙ content එක කෙලින්ම බලපානවා ඒකට.ඔයාට theory පොඩ්ඩක්වත් බැරි නම් ඒක අමාරුයි.හැබැයි කරන්නම දෙයක් නැත්තම් education department එකෙ combine maths model paper සෙට් එකක් තියෙනවා paper 8 ක් වගෙ.ඒවගෙ markings ටික බල බල ගනන් හදන්න.ගේමක් ගහන්න පුළුවන් .සමහරවිට ඒ ටික කරලා combine paper එක දැක්කම පොඩ්ඩක් surprise වෙන්නත් පුළුවන් 😅

    • @Saviashawari
      @Saviashawari Месяц назад

      @RashmikaLakshan-op3bp theory nm Prashna 10 ma wage puluwan mata eka nisa past papers walinma goda daganna puluwan weida Aduma hoda C pass ekkata wage idea ekak dennako

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp Месяц назад

      ​@@Saviashawariආ එහෙනම් අනිවාර්යයෙන් department model paper සෙට් එක කරන්න .22,23 paper වල ඒවගෙ සමාන්තර ගනන් සෙට් එකක්ම තිබ්බා.අන්තිම අවුරුදු 4 full past paper සෙට් එක marking scheme බලන ගමන් කරන්න .අනිවාර්යයෙන් C එක පන්නලා ගන්න පුළුවන්

  • @Rshani1111
    @Rshani1111 Месяц назад

    Meh dawas tiken c dagn baida😢

  • @dulmiraedirisooriya8348
    @dulmiraedirisooriya8348 11 дней назад

    U nalayath avith nhned

  • @yashmisansala6174
    @yashmisansala6174 Месяц назад

  • @serendipty5511
    @serendipty5511 Месяц назад

    🥳

  • @Kithmiasheka
    @Kithmiasheka День назад

    Thank You Sir❤❤❤❤

  • @meregngnageisari
    @meregngnageisari Месяц назад +1

    thank you aiye 🙏❤

  • @thirandipiyumadaperera
    @thirandipiyumadaperera Месяц назад +1

    Thank you so much sir 🙏🙏🙏

  • @ayodyanishadi8680
    @ayodyanishadi8680 Месяц назад +1

    Thank you sir....❤

  • @oshanakavindi8656
    @oshanakavindi8656 Месяц назад

    Thank you sir ❤

  • @dewnitharindikumarasinghe123
    @dewnitharindikumarasinghe123 Месяц назад

    Thank you sir ❤

  • @dinusehasna5969
    @dinusehasna5969 Месяц назад

    Thank you sir❤️😍

  • @chamodjayaneth7426
    @chamodjayaneth7426 8 дней назад

    Thank you sir ❤❤❤