කුකුල් චමින්දලා ගොඩායි…

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 317

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 4 месяца назад +8

    හොඳ අදහසක්. හොඳ පැහැදිළි කිරීමක්.
    කුකුල් චමින්දලා වගේ අය මේ රටේ තවත් ඕනෑ තරම් ඇති. ඒවා සැඟවුණු කතන්දර වෙන්න පුලුවන්. මේ දරුවාගේ වාසනාවට මේක සමාජ මාධ්ය තුළට ආවා. ඔබතුමා කියනවා වගේම බොහෝ විට දරුවන් මේ වගේ අමානුෂික හිංසනයට ලක්වෙන්නේ දෙමාපියන්ගේ දුප්පත්කම සහ නූගත්කම නිසයි.
    කොහොම වුණත් මෙතනදී සමාජ මාධ්යවලට ලොකු වටිනාකමක් හිමිවෙනවා.
    බොහොම ස්තුතියි සර් මේ පැහැදිළි කිරීමට.
    ❤🌹

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 4 месяца назад +18

    ඔබ කියපු පණිවිඩයේ වටිනාම කෑල්ල තමයි රටේ මිනිස්සුන්ව මෝඩයෝ කරාම දේශපාලකයන්ට රට පාලනය කරන්න ලේසියි කියන කතාව. මත්කුඩු , මත්පැන්, ගනිකා වෘත්තිය, කැසිනෝ, සූදුව මේවට ඇබ්බැහි උනාම ඌට රටගැන ,ආර්ථික ප්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නෑ . අඩුගානේ පත්තරයක්වත් බලන්නේ නෑ. මිනිස්සු වල්මත්වුනෝත් සමාජයේ බොහෝ ප්‍රශ්න ඇතිවෙනවා. එතකොට දේශපාලකයන් කරන හොර වැඩ, කොමිස්, අල්ලස් ගැන එකෙක්වත් කතාකරන්නේ නෑ. දැනුවත් කලාට ඔබට ස්තූතියි.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +2

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 4 месяца назад

      ඉතිං මොකටද බං ඇබ්බැහි වෙන්නේ වෙන්නේ? දරු පවුල අමතක කරලා මොකද ආණ්ඩුවෙන් බල කරනවද අමතක කරපන් බීපන් කියලා කියලා තමන්ගෙ වැරදි හදා ගනිල්ලා හැමදේකටම ආණ්ඩුවටයි රටටයි ඇඟිල්ල දික් කර කර නටන් නැතුව😅😅තැබෑරුම් වැහුවා කියලා මත්ද්‍රව්‍ය බිස්නස් එක ව්‍යාප්ත වූ කලේ කවුරුත් නෙමෙයි කුඩු අරගලය😡රටටයි ජාතියටයි කෙලවන්න පුළුවන් උපරිම කෙලවලා දැන්වත් කටවල් පියාගෙන තම තමන් හැදියල්ලා. හැමදාම මැතිවරණ ජනාධිපතිලා හැමදාම ඕකනෙ කරන්නේ😊මිනිස් ආණ්ඩුවක් පත් කර කරගන්නව එන්ජියෝ කාරයෝ ටිකත් එකතු වෙලා සල්ලි වලට තොපි ටික මොකක්ද කරන්නේ?පාරට වෙලා ගිනි තියෙනවා විනාස කරනව දඟලනවා අර රටේ දුප්පත් අහිංසක මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන එකත් නැති කලා😡😡යකෝ මේ රටවල්වල මැතිවරණයක් තිබ්බා ඉරිදා චන්දේ සඳුදා මිනිස්සු වැඩට යනවා. මිනිස්සු මැතිවරණ ප්‍රතිඵල කියනකන් ගෙවල්වල පාටි දාන්නේ නෑ වෙඩි තියාගන්නේ මරාගන්නේ නෑ නෑ. තොපේ වැරදි තොපි හදා ගනිල්ලා😡😡මැක්කෑ කතා වගේ හැමදාම තොපි කරන වැරදි හැමදාම කෙලවෙන්නේ එක්කෝ රාජපක්ෂලගේ එක්කෝ ආණ්ඩුවෙන් උඹලට කවුරුහරි බල කරනවද ඇවිල්ලා😅😅බීපල්ලා රස්සාවක් කරන්න එපා තොපි ගෙදෙට් වෙලා හිටපල්ලා කියලා කවුරුහරි උඹලට බල කරනවද නෑනේ😅😅මුළු ලෝකෙටම සිංහල ජාතිය විහිළුවක් වෙලා තියෙන්නේ😢😢උගත්කම කියන්නේ මිනිස්සු පත් කරගන්න ආණ්ඩුවට අවුරුදු පහ කරන්න දීලා දීලා ඊට පස්සේ වැදගත් විදිහට ඒ ආරාජය එපා නම් අයින් කරපල්ලා. තොපි මොකක්ද කරන්නේ? මිනිස්සුන්ට වද දිදී හැමදාම මහ පාරේ😡😡මාසෙන් දෙකෙන් මැතිවරණ කෝටි ගණන් යට කරනවා කාගේ සල්ලිද උඹල බිබී ඇවිදින නිකං ගෙවල්වල ඉන්න එවුන්ගේ සල්ලිද නෑ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ බදු සල්ලි😡😡අවුරුදු ගානක් තිස්සේ ජවිපියකින් විනාශ කලේ ගිනි තියල මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කුඩු අරගලේ වෙලාවේ මුළු රටටම ගිනි තිබ්බේ ඒවා අද ගෙවන්නේ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් තොපි නිකමට හිතුවද මොකෝ ආණ්ඩුවෙන් ඇවිල්ල තොපිට කිව්වද ගිනි තියන්න😡😡වැරැද්ද තමන්ගේ අතේ තියාගෙන කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා. ඒවා ආපස්සට එනවා. අන්න ඒක විතරක් මතක තියා ගනිගනිල්ලා. තොපි ගහපු පොල් තමා රටට වැදිලා තියෙන්නේ😢😢

    • @GeethaDammi-q8t
      @GeethaDammi-q8t 4 месяца назад

      Oba thuma Hoda pehadili kireemak kare namuth meva kavada nathara venida

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 4 месяца назад

      ගම්වල ඉන්න නරක මිනිස්සු gramasewaka මහත්තයා දන්නව පන්සලේ හාමුදුරුවන් දන්නව එත් පොලිසියට කියන්නේ නෑ

  • @sunithapriyangani5463
    @sunithapriyangani5463 4 месяца назад +4

    සහතික ඇත්ත කතාව බොහොම ස්තූතියි ඔබට ...🙏

  • @AsankaKumara-y9z
    @AsankaKumara-y9z 4 месяца назад +1

    Niyamai Mahaththaya. oba thumage mulu kathawama dahasak watinawa. ❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 4 месяца назад +2

    වටිනා විග්‍රහයක්. ඔබටත් බොහොම ස්තූතියි.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @upulsenarathna1296
    @upulsenarathna1296 4 месяца назад +2

    ඔබේ වටිනා කතාවට බොහොම ස්තුතියි ❤️🙏❤️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 4 месяца назад +1

    වටිනා පැහැදිලි කිරීමක් Thank you sir ❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @KalyanawathiManike-g9b
    @KalyanawathiManike-g9b 4 месяца назад +1

    ඔබ‍ට ගොඩක් පිං බුදුසරණයි

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jenatfranando6873
    @jenatfranando6873 4 месяца назад +14

    රැඳවියන් කුකුල් චමින්දට ගැහුවට රටේම අයට විෂ බෙහෙත් දුන්න කෙහෙලියට ගහන්න උන් බයයි ඒ උන්ගේ සල්ලි බලය නිසා

  • @susantharanasinghe8870
    @susantharanasinghe8870 4 месяца назад +1

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @rupapushpa9228
    @rupapushpa9228 4 месяца назад +1

    Hi sir have a good day, uneducated people's,and very poor people's country More his winning points very sure for himself,thank you, God bless you,

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @socloseto3933
    @socloseto3933 4 месяца назад +2

    සමාජය දැනූවත් කරන හොද පැහැදිලි කිරීමක් මොනතරම් සුන්දර රටක්ද අද මේ පව්කාරයෝ අපරාධ කාරයන් ස්ත්‍රී දූෂකයන් මංකොල්ල කාරයන් රජකරන රටක් බවට පත්වෙලා.
    77 පසුව මේ රට පාලනය කළේ අපරාධ කාරයන්

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @wethanagelatha5715
    @wethanagelatha5715 4 месяца назад +1

    Kathawanam supiri thank u sir

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jayampathythissera6201
    @jayampathythissera6201 4 месяца назад +1

    Excellent speech thanks sir

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MaheshjanakaMaheshjanaka
    @MaheshjanakaMaheshjanaka 4 месяца назад +1

    ඔබතුමාගේ කතාව ගොඩක් වටිනවා ❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @SAMPTHDIAS
      @SAMPTHDIAS 4 месяца назад

      බන්ධනාගාරයට යන අය ආරක්ෂා කරන එක එම නිළධාරින්ගේ වගකිම් විකියෙන් දඩූවම් ලැබූණා නමූත් තව අය පහර දිම් වැරදියි මේක කියලම තමයි කරන්න ඇත්තේ වැරදි වැඩක්

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 4 месяца назад +10

    ශ්‍රී ලංකාවේ ගොං මීහරක් තක්කඩි ජරාජීර්ණ සක්කිළි තොගයක් බව සිහිතබා ගන්න.!!😢😢😢😢😮😮😮😮

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mspjayanath5812
    @mspjayanath5812 4 месяца назад +1

    Aniwarenma atta obathumata godak pin mewa pahadili karata❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment ♥️♥️♥️

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h 4 месяца назад +1

    ඔබට.ගොඩක්පිං

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 4 месяца назад +1

    Respect sir 👍for your ideas 👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mohamednadheer8215
    @mohamednadheer8215 4 месяца назад +1

    Good sir Thank you malimavata Jayavewa gamakata Bar 6k nam wada kothu wada Dr. Kiyala gegahapu Ayata bar 6k kata wahaganaEnnava

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 4 месяца назад +2

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම බැලුවම තේරුන එක දෙයක් තමයි.ලංකාවේ මිනිස්සු එන්න එන්නම මොන තරම් මෝඩයිද කියලා.ලෝකෙ කිසිම රටක ලංකාවේ වගේ ප්‍රවෘත්ති නැහැ.කිසි දවසක කිසිම හොඳ දෙයක් ලංකාවේ ප්‍රවෘත්තිවල අහන්න දකින්න ලැබෙන්නෙ නැහැ.මේ කාලකන්නි දේශපාලුවො ටික රට විනාශ කලා.රටේ මිනිස්සුත් මේවට වග කියන්න ඕන.අනිත් එක තමයි.ලංකාවේ විතර පවුල් ප්‍රශ්න ,ආරවුල් ,මිනිස් ගාතන,දරුවන්ට අඩන් තේට්ටම් කිරීම් කොහෙවත් නැහැ.
    මීට දශක කිහිපයක් ඉදිරියට බැලුවොත් ලංකාවේ මිනිස්සු දැනට වඩා හොඳට ජීවත් උනා.
    චන්ද්‍රිකා ඇවිත් බාර් ලයිසන් දීලා හැමතැනම බාර් දැම්මා.මහින්දය කුඩු ගෙන්නුවා,ඔහොම ඉතින් කිහිප දෙනෙක් මේ රට විනාශ කලා.මුන් අපායෙ යන එක යනවාමයි.මිනිස් සමාජයක් විනාශ කරපු කාලකන්නි දේශපාලුවො ඉන්න රටක් මේක.මුලින්ම දේශපාලුවො ටිකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.මේ රට හදන්න දැන් ලේසි නැහැ.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lastnew-9000
    @lastnew-9000 4 месяца назад +1

    ජනදි පති කෙනෙක් රටෙ නායකයෙක් වෙන්න ඕන වටින මනුස්සයෙක් සර් ඔයා❤❤❤🙏🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @umayanganiwijayathunge1788
    @umayanganiwijayathunge1788 4 месяца назад +2

    Sir harima wadagath obathumage watina pahadili kireema❤ mata prashnayak thiyanawa sirgen ahanna satthunta ballanta ballalunta anith satthunta gewalwala kuuduwala hirakaragrna gahanna hirihara karanna puluwanda kanna nodee bana banna apita eewa complain karanna barida numbers thiyanawada ❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @housekandsman8519
    @housekandsman8519 4 месяца назад +1

    Great explanation.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @priyankagunaratne9878
    @priyankagunaratne9878 4 месяца назад +1

    Well Explained....you must enlighten happenings in govt.orphanahes where girls are exploited

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 4 месяца назад +1

    Clear explanation ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 4 месяца назад +1

    Great Job 👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 месяца назад +1

    Beemath kama seeratama මුල ❤❤❤❤❤❤❤ow sar ජනතාව harimaga yanawanam රජයට නටන්න bee

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 4 месяца назад +1

    Good ideas , nice.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @rygt4171
    @rygt4171 4 месяца назад +1

    Aththa kathawa

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pinkymaxmara5426
    @pinkymaxmara5426 4 месяца назад +1

    Great Aiya ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nassmultitask414
    @nassmultitask414 4 месяца назад +2

    very well said , hatts off. SIR,...YOUR MESSAGE IS VALUABLE But how to taking in to CONSIDERATION BY THE People is the Serious PROBLEM. Politicians are playing a roll model to Creat a very dirty environment for heir Benefit , POLICE & LAW is not visible, there is NOW LAW and security system in Sri Lanka. Still PAS KANA HARAK should understand, MODA, GONG, Hatthala,I don't understand when this people will learn lesson for better future. My kind request to all NATION Please don't vote for RED, GREEN, BLUE Parties. try new political solution instead of suffering.. GOD BLESS SRI LANKA.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sumithpali3684
    @sumithpali3684 4 месяца назад +1

    Exactly 💯💯, 77,94n passe awa ekala merate minisunge mind eka nathikala.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 4 месяца назад +1

    Oba tumage kathawa...hari...

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 4 месяца назад +1

    ඇත්තටම ගොඩක් ගම්වල ඉන්නවා කුකුල් චමින්දල වගේ ඊටත් වැඩිය නරක මිනිස්සු මේවා ගොඩක් දුරට මිනිස්සු පොලිසියට කියන්න බයයි මොකද එවුන් හිරේ ඉඳල ඇවිල්ලා කියන මිනිස්සු marayi කියලා එ වගේම සමහරක් පොලිසියේ අය call එකක් දිල කියන කෙනත් පවා දෙනවා එකයි ලංකාවේ තත්ත්වය

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DenetKalum
    @DenetKalum 4 месяца назад +1

    ❤❤❤සර්

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pathriciaperera9182
    @pathriciaperera9182 4 месяца назад +1

    ඔබ තුමා කියපු දේ හ‍රි

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @luckyb7809
    @luckyb7809 4 месяца назад +1

    Hello Mr Adikari, is it possible for you to educate our citizens about animal welfare also what action can be taken as citizens if we come across cruelty and abuse towards animals. Meanwhile Pls guide me through with the contact for animal welfare authorities/complaints, if there’s any at all in Sri Lanka.! Thank you.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Noted…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 4 месяца назад +3

    සමාවෙන්න සර් යන්න එනකොට කටට දුන්නනන් බොහො ප්‍රස්න විසදෙනව ...😌

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +2

      Thank you… Appreciate your comment 👍👍👍

  • @bsaaa183
    @bsaaa183 4 месяца назад +1

    Sir oyage kathawa aththa eth mage family prasnekata mundalam policyata giyama usas polic karaya mata naduwak danawa kiuwa.eka api kagenwath hithala kiuwe naha.ehema policyata balen naduwak danna puluwanda??? rathu panen liyala mata athsan karanna kiuwa u monawa liuwada danne naha.anika. eken dan lamai nikan nasthiwenawa a dambandawa policyata 1929 paminili karath dan auruddak wenawa thama sadarayak ituwela naha lamai inna sthane wagakimak naha sakci athuwa kiyanne sir lamayata mona hari wechcha data me wage dagalanna police karayo nam innawa hamakenama newei mekath pahadili karanna sir nithimaya paththen me wenakam man visadum hoyanawa

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Noted…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @KomariKomar-du9rk
    @KomariKomar-du9rk 4 месяца назад

    ඔබතැමාගේ කතාව ඇහුවා. බර් හයක් අරිනඑක නමි ලොකැවිනාසයක්. පුලුවන්නමි අරගල කරලා හරි නවත්තන්න. මා අදටත් රට මිනිසුන්ගෙ බිමත්කමි නිසා.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Shimali-h6k
    @Shimali-h6k 4 месяца назад +1

    Obatumaga.katawa.godak.watinwaa❤😊

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 4 месяца назад +2

    මාලිමාවට ජය වේවා 😢😢😢

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @candymusic3869
    @candymusic3869 4 месяца назад +1

    👍👍👍👍වටිනා අදහස්

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @siresy5319
    @siresy5319 4 месяца назад +1

    ❤❤❤❤godak wada gat b s sar

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @user-nkd
    @user-nkd 4 месяца назад +3

    මේ සමාජය ගැන ඉතාමත් හොඳ අවබෝධයක් මට වඩා වයසින් වැඩි ඔබට තියෙනව. මේ රටේ තවමත් ප්‍රබල පුරුෂාධිපත්‍ය. නීතිය, සාමය සුරකින, සදාචාරාත්මකව කටයුතු කල යුතු පොලීසියේ පිරිමි කාන්තා නිලධාරීන්ට සලකන හැටි හොඳින් දැක්කා. ඒ වගේම ඒ මිනිහට බන්ධනාගාර තුළ පහර දීම නින්දිත ක්‍රියාවකි. මේ රටේ ජනතාවට වැරදුනේ තමන්ගේ මනුෂ්‍යත්වයට නොහොබිනා, barbarians ලා ලෙස ජීවත් වෙන්න ලැබුණු අධ්‍යාපනය, ආභාෂය. කුකුල් චමින්ද හැම මනුස්සයෙක් තුළම ඉන්නවා. ඒ තිරිසන් traits විනාශ කර රටට, ලෝකයට වටිනා මිනිසත්කම ඒ සිරුර තුළ ඉතුරු කරන්න පුළුවන් පරිසරයක් හැදෙන තුරු කුකුල් චමින්දට , ඔහුගේ බිරින්දෑවරුන්ට සියළු දෝෂාරෝපණ පවරන්නට අපි කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නෑ.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Mansoor2608-pe6bo
    @Mansoor2608-pe6bo 4 месяца назад +2

    ඔය පළාතේ කොහෙද ඔච්චර මුදල් වැය කරන්ට තරම් ක්‍රය ශක්තියක් තියෙන ගැමියෝ... එහෙ ගොඩක්ම ගහන්නේ "කසියා" මෙයාලා...

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @linalll1646
    @linalll1646 4 месяца назад +1

    බුදුසරනයි.කුුවේට්.කුකුුලලා.ලෙඩ.සනිපපෙවෙන්න.ඇති.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MaheshjanakaMaheshjanaka
    @MaheshjanakaMaheshjanaka 4 месяца назад +1

    අපේ ලංකාවෙම කුකුල් චමින්දල ඉන්නවා මේවා බිහි කරලා තියෙන රජයෙන්මයි

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @Listen2154
      @Listen2154 4 месяца назад +1

      Ranil Saha Mahindha, Kukul Chamindha Pawula.

  • @ranithajayamanne5482
    @ranithajayamanne5482 4 месяца назад +1

    Mr. Adikari you says that හිරගෙදරදි ලෙඩේට ප්‍රතිකාර හම්බ වෙන්න අැති and so on! As a lawyer you should not say that type of GALLERY TALKS since it is like APPROVING the assaults or torture he suffered in prison! People should not be allowed to take law into their own hands! As a lawyer you may have been taught the well known legal principle of PRESUMPTION OF INNOCENCE UNTIL PROVED GUILTY!
    Hope you would get it!

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Nimalkarunarathna-g1q
    @Nimalkarunarathna-g1q 4 месяца назад +1

    Kikiliyoth ona tharam ethi sir ewagema desapaluwoth .mewata waga kiyanna oni sir

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @josephmiltonperera5723
    @josephmiltonperera5723 4 месяца назад +1

    👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you…Appreciate your comment 👍👍👍

  • @ThilinaDajahetti
    @ThilinaDajahetti 4 месяца назад +1

    100% true 🙏🙏🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Skwsamanthi
    @Skwsamanthi 4 месяца назад +1

    මුලු රටේම ඕනි තරම් කුකුල් චමින්දලා ඉන්නවා..කරුමේ කියන්නේ 1,2%අහුවෙන්නෙ..ගෑනු,හො පිරිමි හැගීම් වලට වහල් වෙනවා දුර හිතන්න මොලයක් නෑ..කාලකණ්ණි පාලකයෝ රට කනවා..මිනිස්සු උන් උන්වම විනාශ කරගන්නවා සිංහලෙන්ම කියනවා නම් පාලක නරි හැත්ත හැමිනෙනවා..මුන් ටික හැදිගෑවිල ගියා නම් හරි..

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @NeluRathnayaka
    @NeluRathnayaka 4 месяца назад +1

    කොහොම උනත් ඔහුට ගැලපෙන නම තමයි දාලා තියෙන්නේ

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MerryMangali
    @MerryMangali 4 месяца назад +1

    🙏🙏❤️❤️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @KumariKumari-u8y
    @KumariKumari-u8y 4 месяца назад +1

    ඔබ තුමා කතාව

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @hemaranawaka90
    @hemaranawaka90 4 месяца назад +2

    Sampoorna Aththa Kathawa

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DiaMalidia
    @DiaMalidia 4 месяца назад +1

    ❤❤❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @virajmadusanka1905
    @virajmadusanka1905 4 месяца назад +1

    👍🙏🙏🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kanthesunetra3103
    @kanthesunetra3103 4 месяца назад +1

    Asarana.waennae.daruwo.😊

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @srilangka222
    @srilangka222 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @madushikawewal2372
    @madushikawewal2372 4 месяца назад +2

    මම නම් අනුමත කරන්නෙ නැ සර් දරුවෙක් ඉන්න අම්මෙක් තව මිනිහෙක් එක්ක යන එකට කොහොම හරි දුක් විදලා දරුවො හදාගෙන ජිවත් උනොත් දරුවොත් සුරක්ෂිතයි මමත් අවුරුදු 24න් මගෙ සැමියා මාවයි පුතාලා තුන් දෙනෙයි මවයි දාලා වෙන ගැනියක් අරන් ගියා මගෙ ගෙදර අය බලකලා මට වෙන කසාදයක් කරගන්න කියලා එත් මං මගෙ දරුවො හදාගෙන ජිවත් උනා රස්සවක් කරගෙන දැන් මගෙපුතාලා යොද පැටැව් වගෙ කවදාවත් පාරක් ගහලා නැ ආදරෙන් කිවාම හොදට කියන දේ අහනවා අම්මා කිවාම මැරෙයි බොරුවට ගැනියෙකුට ජිවත් වෙන්න මිනිහෙක් ඔනේ කියන්නෙ හැගිම් දැනිම් අමතක කලොත් දරුවො වෙනුවෙන් කැප උනොත් පුළුවන් ජිවත් වෙන්න

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @madushikawewal2372
      @madushikawewal2372 4 месяца назад

      @@chulaadikari ඇත්ත සර් කිවෙ මම මගෙ ජිව්තේ ගෙවුවෙ එහෙමයි මම මිනිස්සු හැගිම් පස්සෙන් ගිහින් එ ගන්න සතුට අර අහිංසක දරුවන් වන්දි ගෙවන්නෙ දරුවො පලි නැ දෙයියනේ එවට එයාලා අහිංසකයි මේ කුකුල් චමින්ද නම් අමු තිරිසන් මනුස්සයෙක් දරුවොනුනාම කාගෙත් දරුවා දරුවෙක් අම්මෙක් උනාම තමන්ගෙ දරුවට විතරක් නෙවෙයි පිට දරුවටත් අම්මෙක් වගෙ පෙන්න ඉන්න ඔනේ තාත්තා කෙනෙක් උනාමත් එවගෙ ඉන්න ඔනේ පුංචි මල් කැකුලකට එගෙම ගහන්න කොහොමද එ අත ඉස්සුනේ බත් කට කටක් කන්න එ අහිංසක පැටියා වැටිලා ආයෙ ලගට ආවා පපුව පුපුරනතරම් වෙදනවක් අපිටාඅවා කුසින් වදපු අම්මා කියනවා එයට හදාගන්න දෙන්නලු එහෙම හැදුවොත් මාසෙන් එ අහිං සකි මැරෙනවා ගුටිකාලා මෙවගෙ මිනිස්සු ජිව්තේ දක්වාම හිරගෙට නියම වෙන්න ඔනේ

  • @InduIndu-r1y
    @InduIndu-r1y 4 месяца назад +1

    👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SoysaGunarathna
    @SoysaGunarathna 4 месяца назад +1

    මම නමී හිතන්නේ අපේ රටෙ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ දෙවිධියකට...නිතියට ඉහලින් ඉන්න ඇයෝ බොහොම වැඩියි ...නිතිය පුබලයි කියලා දැනුනදි😊න.ඔය එකෙක් වත් නැති වෙනවා .
    😮

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kolithamendis2780
    @kolithamendis2780 4 месяца назад +1

    👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 месяца назад +1

    its true

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ranisenha1088
    @ranisenha1088 4 месяца назад +1

    Ou. Sir oba tumagi. Katawa. Sampurna. Athta. Bar 5 gani. Ariyoth. Iwarae. Horu. Wadewai. Paul .anatavae. Dusana. Wadevai. Mini .marum wadevai. Mirati. Inna. Nugath. Parlimith aka. Wadak. Nh. Sir

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sumanawathitsioli8265
    @sumanawathitsioli8265 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @anomakanthi634
    @anomakanthi634 4 месяца назад +1

    ඔය දේම ඉතින් පොලිසිය කිවේ දැන් ඌ පොලිසිය ඵක ඉවරයි ඵක නිතිය බලාගනියි ගැනු දැන ගන්න ඕන තමයි දැන් ඔව්ව වැඩක් නැ අනියම් යන උන්ට හොද පාඩම ක්

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @wethanagelatha5715
    @wethanagelatha5715 4 месяца назад +1

    🎉

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @anjalikafernando633
    @anjalikafernando633 4 месяца назад +1

    ඇත්තට නේද. ඔය කුකුල් චමින්ද වගේ අය. ඔය වගේ .ප්‍රස්න තියන පවුල් අපේ රටේතව කොච්චර ඇද්ද. එලියට ඒ තොර තුරු එන්නේ නැති නිසා . අපි දන්නේ නෑ. ඕවට ඔබ කියනව වගේ රටේ පාලකයත් වග කිව යුතුව තියනවා නේද

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samsonpalitha4351
    @samsonpalitha4351 4 месяца назад +1

    Oya bar Gamata genawata
    Hamamatsu wirudda wenna ona uncle

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 4 месяца назад +1

    😅😅😅මේක අහගෙන යනකොට ඒත් බැලුවා ඇයි පරක්කු ආණ්ඩුව ගාව ගන්න කියලා😅😅මේ ලෝකේ අරක්කු තියෙන එක නෙමෙයි ප්‍රශ්නෙ තැබෑරුම් තියෙන එක නෙමෙයි ප්‍රශ්නෙ. මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ නිකන් ඉඳගෙන කකා බිබී ඉන්න😅😅ඒක තැබෑරුම් වැහුවා කියලා විසඳෙන ප්‍රශ්නයක් නෙමෙයි😅😅 දැන් කුඩු බිස්නස් එක මේ රටේ ව්‍යාප්ත වුණේ කුඩු කඩ තිබිලද😅හැමදේකටම මැක්කෑ කතාව වගේ ආණ්ඩුවයි දේශපාලනේ ගාවගන්න එපා😅😅ඕගොල්ලොත් කාට හරි කඩේ යනවානේ😅😅ප්‍රශ්නෙ තියෙන්නේ ඔතන නෙමෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ නැහැදිච්චකම අවලංකම පිරිමින්ගේ තියෙන කම්මැලිකම ගෑණු වෙන මිනිස්සු එක්ක යන්නේ ඒකයි😅😅ඒක ආණ්ඩුවට හදන්න පුළුවන් දෙයක් නෙමෙයි මිනිස්සු විහින් සමාජ හදාගන්න ඕනි😢හැමදේකටම දැන් මැක්කෑ කතාව වගේ කෙලවර වෙන්නේ රාජපක්ෂලගෙන් එහෙමත් නැත්නම් ආණ්ඩුවෙන්. අනේ මන්දප්ප මේ රට කවද හැදෙයිද මේ මිනිස්සුන්ගේ ඔලු රස්සාවක් කරන්නේ නෑ. ගෙදරකට ඇති වැඩක් නෑ රටට ඇති වැඩක් නෑ. දරුවෙකුට ඇති වැඩක් නෑ. දරුවෝ කරන්නේ උන්ට ඕන දේ ගෙදරට වෙලා ෆෝන් එකෙන් රට හදන එක ඕවා ආණ්ඩුවට හදන්න බෑ උන් සමාජයත් එක්ක දෙමව්පියෝ දරුවන්ව හදන ක්‍රමේ😅😅මේ රටේ සමාජයම නීතියට බය නැති කලේ ඕගොල්ලොන නීතිඥවරු ටික මතකනෙ කුඩු අරගලේ කාලේ වැරදි කරනවා පිළිගන්නේ අප්පුඩි ගහලා උසාවිය ඉස්සරහ ලැජ්ජ නැතිකම ලොකුයි මහ මුදලිකමටත් වැඩිය😅😅මේ සෝසල් මීඩියාවේ මොන කෙහෙල් මල බැලුවත් මැක්කෑ කතා වගේ හැමදේම ඉවර වෙන්නේ ආණ්ඩුවෙන්😅😅නීතිඥවරු ටිකත් එකතු වෙලා ගෙනාපු අලුත් සිස්ටම් එකේ මෝඩ මීහරක් ටිකක් එකතු කරගෙන කුඩු අරගලයක් කලානේ. ඒකෙන් මොනවද උනේ?😢මේ රට කබලෙන් ලිපට දැම්මා😢😢 කතා කරන්න මහත්තයෝ ඔය ඔක්කොටම මුල ඔන්න ඕව😢කුලය වහල ගහන්න එපා එපා ඇත්ත කතා කරන්න😅😅ඇත්ත කතා කරන්න මේ රටේ තිබ්බ විෂබීජය මත්ද්‍රව්‍ය ඒක හතර වටෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අල්ලන්න විනාශ කරන්න හදනකොට ඕගොල්ලෝ ටික මොකද කළේ කුඩු බිස්නස් කාරයෝ ටිකත් එක්ක එකතු කරගෙන බොන එවුන්ට කුඩු ටිකක් දීලා අරගලයක් පටන් ගත්තා කන්න බොන්න දීලා ඒක නෙමෙයිද මහත්තය ඇත්ත හනික දිගට අරහට රාජපක්ෂලාට පොල් ගැහුවා. දෙනවා සොබා ධර්මයෙන් ඇති තරං දඩුවම් දැන් මුළු රටටම😢😢මිනිස්සු දුර දිග නොබලා කරන ගොංකං වල ප්‍රතිඵල තමා අද මුළු රටක්ම විඳවන්නේ😢😢කුකුල් චමින්දගේ කේස් එකත් කොහොමහරි ආණ්ඩුව පිටින් ගියා😅😅අනේ මේ මිනිස්සුන්ට කොහේ සංවිධාන වලින් ගෙවනවද දන්නෑ😅 සල්ලි පස්සේ දුවන ජාතියක් උනානේ😅😅අපේ රටට අපේ ජාතියට වෙච්ච දෙයක් නේද සල්ලි නිසා කෑදරකම නිසා😢😢මේ හැම කෙනෙක්ම කෑගහන්නෙ දඟලන්නේ තම තමන්ට ලැබෙන වාසි වලට ඊට එහා දෙයක් නෑ😢😢

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 месяца назад +1

    මහින්දයි රනිලුයි ඇතුළු පාර්ලිමේන්තුවෙ ඉන්න කම්බ හොරු සෙට් එකට කුකුල් චමින්දට කියලා බත් කවමු😂😂😂😂😂😂

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 4 месяца назад

      Mahinda nisa thamai ada ratama singhala bath kanne.. nathinam ubalata kannawenna demala bath

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 4 месяца назад

      @@sudathranasinghe1488 රජ කාලෙ රජ්ජුරුවො බොත දැම්මාම උගෙ පුක හෝදන්න එකෙක් ඉදලා තියෙනවා.අන්න වුන්ගෙ පරම්පාරාවෙන් පැවතගෙන එවුන් තවමත් අපේ රටේ ඉන්නවා....වදින තැන්වලට වැදියන් ඩෝන් ගාලා😅😅😅😅😅😅

  • @MaheshjanakaMaheshjanaka
    @MaheshjanakaMaheshjanaka 4 месяца назад +1

    ලංකාවෙම කුකුල් හමුදා ඉන්නවා ඒක රජයෙන් තමයි කුකුච්චම් ඉදලා බිහි කරලා තියෙන්නේ

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna 4 месяца назад +1

    ඒකට බොන්ඩ සල්ලි තියෙනවා කන්න නැතත්

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 4 месяца назад +1

    Masuran kathavak 🎉

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 4 месяца назад +1

    Kukul chamilalath innawa ona tharam oya balliyontath uparima daduwam denna ona

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 месяца назад +1

    සමහර අම්මලත් ඉන්නව දෘවන්ට වද දෙන

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True 😥😥😥

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samudyaadikari2228
    @samudyaadikari2228 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 4 месяца назад +1

    කුකුළ් කකුල් කඩන චමින්දල ඉන්නේ දියවන්නාවේ වේ මහත්තයෝ

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chandradasahherath1972
    @chandradasahherath1972 4 месяца назад +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 4 месяца назад +1

    ඔබතුමා තව කාරණාවක් ගැන කීවා.දරිද්‍රතාවය කියල කොහේ හරි ගෑණියෙක් හරි මිනිහෙක් එක්ක හරි බුදිය ගත්තම බඩගින්න පිපාසය සංසිදෙන්නෙ නැහැනෙ.
    පොඩි හරි රැකියාවක් කරනගෙන ඉපදිලා ඉන්න දරු පැටැව් ලොකු මහත් කරල සමාජයට හොඳ පුරවැසියෙක් බිහි කරන්න තමයි අම්මා තාත්තා හිතන්න ඕන.
    මේකෙ ඉන්න උන්ට තියෙන්නෙ වල්කම ඔලුවෙ ඉදල කකුල් දෙකට යනකම්.
    ඔබතුමා කියනව වගේ දේශපාලුවො කරන්නෙ මිනිස්සු මෝඩයො කරන එක.තව එකක් ලංකාවේ සිංහල මිනිස්සු අතර තමයි නොසන්දාල ගති ඉහලින්ම තියෙන්නෙ.පාරක යන්න බැහැ.තනියම ගැහැණියක් ගියොත් බලන්නෙ වල්කමට ගන්න.සමහර ගෑණුත් ඉන්නවා.මේ දෙකම වෙන්නෙ සිංහල මිනිස්සු අතර තමයි වැඩිපුරම.මිනිස්සු ඉන්නෙ කාමයෙන් වල්මත් වෙලා.
    ඔබතුමාට ස්තූතියි .......!

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sanjeewasampath670
    @sanjeewasampath670 4 месяца назад +1

    ඔය එකක් දරුවෙක් විතරයි බස් නැවතුම් පොළ වල් වල් දරුවො තියාගෙන හිගා කන එකත් නවත්වන්න දෙයක් කරන්න බැරිද රැ දොලාහට එකත් ළමයි අරගෙ එනවා හිගා කන්න ඒ ළමයි වෙනුවෙනුත් දෙයක් කරන්න

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ranising6476
    @ranising6476 4 месяца назад +1

    ඔයකතන්දරෙ කියන්න තිරිසන්නු කොහෙද ලමයින්ට ගහන්නෙ තිරිසන්නු ඵකමුතුයි

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kmarykmary9974
    @kmarykmary9974 4 месяца назад +1

    kathawalen..wedak.nehe.nethaya.hareyata.karanna..ethakota..oya.wage.karanna..bareweve

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Listen2154
    @Listen2154 4 месяца назад +1

    Kukul Mahinda Rajapaksha, Saha Kukul, Ranil, Aparadha karapu Thirisan pakayo.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samudyaadikari2228
    @samudyaadikari2228 4 месяца назад +1

    Itha honda pahadili kireemak

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 4 месяца назад +1

    Ane.ape.rate.gan.manussayo.hareyata.duk.vedenawa.

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      True…

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 месяца назад +1

    😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SuranjithJayakodi-iu1jd
    @SuranjithJayakodi-iu1jd 4 месяца назад +1

    A ne.huke

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nimalekanayake8717
    @nimalekanayake8717 4 месяца назад +1

    I

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 4 месяца назад +1

    Great Job 🎉🎉🎉

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @srilangka222
    @srilangka222 4 месяца назад +1

    ❤❤❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 4 месяца назад +1

    👍👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

    • @PereraPerera-r3p
      @PereraPerera-r3p 4 месяца назад

      ඔබතුමා කියන කතාව ඇත්ත තමයි මේ තිරිසනා වගේම තිරිසන් ගෑනුත් ඉන්නව අනේ හරිම දුකයි සමහර අය පොලිසිවලට දැනුම් දෙන්න නැතිවත් ඉන්නව කොහොම උනත් මේ චූටි මැනිකට ආදරේ කරන අම්මල තාත්තල දහස් ගානක් මේ වෙනකොට ඉන්නව ඒ මැනික දන්නෑ ඒක මම නිතර ඒ අහිංසක මල්කැකුල දිහා ජීවමාන දෙවිවරු බැලුව අනේ හැමදාම මැනිකව දෙවියන් රකීවා කිසිම දරුවකුට මෙවැනි දේ අහන්නවත් දකින්නවත් නොලැබේවා.ඒතරං දුකයි.

  • @MaheshjanakaMaheshjanaka
    @MaheshjanakaMaheshjanaka 4 месяца назад +1

    ලංකාවෙම කුකුල් හමුදා ඉන්නවා ඒක රජයෙන් තමයි කුකුච්චම් ඉදලා බිහි කරලා තියෙන්නේ

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chinthakamuhuppuarachchi8097
    @chinthakamuhuppuarachchi8097 4 месяца назад +1

    ❤❤❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AntonyFernando-p7o
    @AntonyFernando-p7o 4 месяца назад +1

    👍👍👍👍

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment 👍👍👍

  • @studywithdil-xe4zk
    @studywithdil-xe4zk 4 месяца назад +1

    ❤❤❤

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  4 месяца назад

      Thank you… Appreciate your comment ♥️♥️♥️