මේකේ රස නම් ඔයා විස්වාස කරන්නේ නෑ - පොල් කිරි අයිස් ක්‍රීම් 🤩 Coconut Ice Cream Recipe

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 1,5 тыс.

  • @Bandifull
    @Bandifull  2 года назад +425

    Thick Coconut cream 250ml
    Banana 5- 6
    sugars or honey 3 tsp
    පොල් ගෙඩියක පොල් කිරි
    කෙසෙල් ගෙඩි 6ක් පමණ
    සීනි හෝ පැණි
    කෙසෙල් කන්නේ නැති කෙනෙක්ට අබ, අලිපේර ආදේශ කයක් විදිහට ගන්න පුලුවන්

    • @denethheshan2822
      @denethheshan2822 2 года назад +20

      මේ ඔක චොකලට් විදියට හදන්න බැරිද

    • @IshkMuhammadh
      @IshkMuhammadh 2 года назад +8

      @@මිචෙල්ස්ටාක් අඹ

    • @imarshanitharaka3976
      @imarshanitharaka3976 2 года назад +10

      Thanks for great idea. I will add something more, you can use a transparent bag(use refregarator safe one) to refregerate coconut milk,then it will separate in to two layers, we can make a small hole at the bottom by using a pin,then thin milk will goes out first. We can separate condensed part easily.

    • @sudarshanikalupahana3942
      @sudarshanikalupahana3942 2 года назад +4

      Kliiiii

    • @safrassafras7604
      @safrassafras7604 2 года назад +2

      Akke 2 milk eka ganne nedada

  • @chinthakaherath7856
    @chinthakaherath7856 2 года назад +111

    මම අද හැදුවා අයිස්ක්‍රීම් ඒක.හරිම රසයි.අඩු වියදමින් රස,ගුන නියම කෑමක්.thanks අක්කේ.

    • @Bandifull
      @Bandifull  2 года назад +3

      Most welcome😃

    • @lochananishamini3003
      @lochananishamini3003 Год назад +1

      Uwgsiffjashfdjfksgsissjdhjahgjgjafghahhjagjjggghsksggjs❤❤❤❤❤❤❤❤❤❤❤❤gUwsuagssfssgsgshssiewosgkdjauwjwkkwyjigwwjuwiuksjishjkkhjyh

    • @SehaniSewmini-l1d
      @SehaniSewmini-l1d Год назад +2

      Wenila demmd oya

    • @ajithranasinhe4071
      @ajithranasinhe4071 9 месяцев назад +2

    • @MaitriPala
      @MaitriPala 9 месяцев назад

      ගොඩාක් රසයිද🎉

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 года назад +83

    ice cream පෙරෙතයන් වන මා වැනි අයට මේක නියමයි අක්කේ.
    ස්තුතියි.

  • @SasiruMalsika
    @SasiruMalsika 9 месяцев назад +3

    මමත් හැදුවා කෙසෙල් රහක් එනවා ගොඩක් රසයි ස්තූතියි

  • @padminiranasinghe3532
    @padminiranasinghe3532 2 года назад +5

    ඇත්තටම ගොඩක් හොඳයි මේවගේ දෙයක් කියලා දුන්න eka ....thanku

  • @shashikashashi-et2ww
    @shashikashashi-et2ww Год назад +15

    බන්ඩිපුල් ගැන නම් කියන්න වචන නෑ ඒ තරම් සුපිරි . අඩු වියදමෙන් රස කෑම හදාගන්න පුලුවන් . ඔයත් ලස්සනයි ඔයාගෙ වීඩියෝත් ලස්සනයි නංගී ❤️❤️❤️❤️ thank you රස රෙසිපි ගේනවට බන්ඩියෝ ❤️❤️

  • @beneetadilrukshi6505
    @beneetadilrukshi6505 Год назад +8

    නැන්දෙ අපි ඔයා කියපු රෙසිපි එකට අයිස් හැදුවා නියමයි රසට තිබුනා බොහොම ස්තූතියි ඔයාට ඒ වගේ දේවල් තව හදන්න ඔයාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @nethudasucreation8144
    @nethudasucreation8144 2 года назад +67

    අක්කි මං ඒක හැදුවා,, ගොඩක් රසට තිබුනා,,, 👍👌👌 ගොඩක් ස්තුතියි ඔයාට ❤🙏🕊️ තවත් මේ වගේ ලේසි රෙසිපි අරන් එන්න,, 🎀🎀 තෙරුවන් සරණයි 🙏🙏

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 2 года назад +4

    I made this ice cream ooh my god it's so delicious! It's very easy to prepaire as well. Really I ask from every body should be prepaire. Thanks dear your recipe.

  • @Reemalansari123
    @Reemalansari123 2 года назад +2

    ගොඩක් ස්තූතිය් .පලවෙනි පාරට මෙහෙම හදන්න පුලුවන් කියලා දන්නෙ

  • @hansineedesilva5690
    @hansineedesilva5690 2 года назад +26

    Wow🥰😍... Great Idea...Thank you so much akkiii...😋🥰

  • @SaumyaSandamali-gb2nk
    @SaumyaSandamali-gb2nk Месяц назад +1

    අපි. හැදුවා. හරි. රසයි 😊😊😊🎉🎉

  • @udeshikakarunarathna661
    @udeshikakarunarathna661 2 года назад +9

    ගොඩාක් ස්තුතියි 🙏💕👍💐 ඒවගේ ම 🍦 දැන් ගන්න බැරි නිසා මේවගේ ක්‍රමයක් ගොඩාක් වටිනවා 😘😘

  • @MadusihikaWejasinha-gc2pv
    @MadusihikaWejasinha-gc2pv Год назад +1

    මමත් මේ අයිස් ක්‍රීම් එක හැදුවා නියමයි අක්කි supper ... 💞

  • @prabathindika8450
    @prabathindika8450 2 года назад +26

    අපිත් හැදුවා හරිම රසයි 🤤🤤🤤🤤🤤

  • @thevasuthan7815
    @thevasuthan7815 2 года назад +17

    Akke mata අවුරුදු 11 යි මම හදන hama recipe ekakma oyage recipe oyage recipe hari ලේසි ...ඔයා සුරන්ගනාවියක් වගේ හරි ලස්සනයි 💗💗💗💗

    • @Bandifull
      @Bandifull  2 года назад

      Thank you so much nangi❤️

    • @chamodikasundya9947
      @chamodikasundya9947 2 года назад +1

      ඔව් මටත් අවුරුදු 11 මම අක්කි එක්ක එකතු වෙලා මේක හැදුවා...හරිම රසයි...thank you so much අක්කි

    • @thevasuthan7815
      @thevasuthan7815 2 года назад +1

      @@chamodikasundya9947 ඔයා කොහේ එක්කනෙද්ද අපි යාලුවෝනේ

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 месяца назад +1

      Mta 19 thama thaniyama uyala na 😂❤

  • @yehansawirangi5405
    @yehansawirangi5405 2 года назад +24

    මමත් හැදුවා අක්කි.. අඹයි,අන්නාසි දාලා 😍 හරිම රසයි අක්කි .... thank you so much 😘❤️ god bless you and all the best 😍❤️

    • @Bandifull
      @Bandifull  2 года назад +2

      Welcome & god bless you😊

    • @waruniayesha7179
      @waruniayesha7179 2 года назад +1

      Oya meka aththatam hduwada yaaluu.. matath hdalblann asai

    • @yehansawirangi5405
      @yehansawirangi5405 2 года назад +1

      @@waruniayesha7179 hmm ow attatama hduwa abai annasi dala hduwe harima rasai hadala blnn ❤️😍

    • @foodhub7482
      @foodhub7482 2 года назад +1

      Mage chanle ektth enn🙃

    • @umarathnayaka641
      @umarathnayaka641 2 года назад

      Annasi walin awlak නැද්ද

  • @nayanabasnayake8093
    @nayanabasnayake8093 2 года назад +2

    mn try cala🖤 aththatama meca maarama rasayi🥰
    thank you dear 🥰 oyge reciapez aththatama godac watinawa🖤
    keep going on dear♥️

  • @ayesha754
    @ayesha754 2 года назад +8

    Mamath haduwa akki harima rasai .
    Thank you so much 🍦🍦 🥰

  • @Kusum.1984
    @Kusum.1984 2 года назад +1

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට. ඔබට ..ජේසු පිහිටයි.

  • @nadeekapiyumalee9992
    @nadeekapiyumalee9992 2 года назад +3

    මමත් හැදුවා. ගෙදර තිබුන නිසා ප්ලම්ස්, රටකජුත් දැම්මා. හරිම රසයි.

  • @wggagurusinghe9617
    @wggagurusinghe9617 10 месяцев назад

    බොහොම ස්තුතියි මම හදල බැලුවා හරිම රසයි හරිම ලේසියි

  • @samadhiyashodara6455
    @samadhiyashodara6455 2 года назад +4

    Anee mn hoya hoya hitiya recipe ekak. Thnkuu so much akkaa..❤️❤️❤️

  • @hashinimasha1917
    @hashinimasha1917 Год назад

    අනේ...අදයි විඩියො එක දැක්කේ ..මාත් හදන්නම ඔනේ...කඩෙ තියන ලොකූ කලයක් තියා ගෙන කන රසකාරක ගොඩක් දාලා හදන 🍦 වලට වඩා ගුනාත්මක 🍦 එකක්.. superbbb ❤❤❤

  • @nathalijulen3297
    @nathalijulen3297 Год назад +4

    ශ්‍රී ලංකාවේ පොල් තිබෙන රටක් ඉතා වටිනා කෑමක් කුඩා දරුවන් ට වයසක අයටත් හොදයි ගුණයි ඉතා ස්තුතියි 🙏 ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඔබට ජය වේවා 🙏 🌹 ❤

  • @dilshanahangama8189
    @dilshanahangama8189 2 года назад +16

    මම අද හැදුවා හරිම රසට අවා thanks අක්කෙ🤗❤️ මම අක්කා අද දාපු චොක්ලට් අයිස් ක්‍රිම් එකත් හදලා බලනවා🤗

    • @rashminimesha7061
      @rashminimesha7061 2 года назад +1

      Oya haduwada Mona wage da Rasa

    • @Bandifull
      @Bandifull  2 года назад

      🤗😍

    • @sanduvideo2266
      @sanduvideo2266 2 года назад

      @@rashminimesha7061 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @Paragatha
    @Paragatha Год назад +5

    බොහොම ස්තූතියි... මේ වගේ සරල ක්‍රම තමයි ප්‍රායෝගික...

    • @Bandifull
      @Bandifull  Год назад +1

      ස්තුතියි ඔබටත්

  • @Bad_Girl_-y8h
    @Bad_Girl_-y8h Месяц назад

    අක්කි මම ඔයාගෙ වඩෙ හදලා කලා තියෙනවා,අබ අයිස්ක්‍රීම් හදලාත් තියෙනවා, කෙසෙල් අයිස්ක්‍රීම් හදලාත් තියෙනවා ❤❤❤❤❤❤

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 года назад +40

    Woww ඒක නම් නියමයි රසට ඇති . 😍❤️❤️

  • @AkilaInduwara-x6h
    @AkilaInduwara-x6h 4 месяца назад

    😮😮akki mamath හැදුවා හරිම rasai😊😊

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 года назад +39

    ස්තූති ඩාර්ලින් මන් ඔයාගේ ගොඩක් රෙසිපි හදලා තියනවා හරිම ලේසියි හදාගන්න.❤️❤️🥰🥰

  • @nalikakothalawala22
    @nalikakothalawala22 2 года назад +4

    ගොඩාක් ස්තූතියි..මේ කාලෙට හොදටම වටිනවා.

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 года назад +3

    Thanks මේ වගේ කාලෙක ලේසි recipe අරං එනවට

  • @smilewithkum
    @smilewithkum 2 года назад +2

    thanks අක්කා...මන් හැදුවා මේ ice cream එක....ගෙදර අය හරිම ආස උනා..

  • @anujayaweera2065
    @anujayaweera2065 2 года назад +5

    මාත් හදන්න අවශ්‍ය දේවල් හදලා (පොල් කිරි, කෙසෙල්) ෆ්‍රිජ් එකට දැම්මා. හෙට උදේට හදනවා. Mn oya hadapu godak dewal heduwa. Ada thama comment 1k damme dr. Thanks.

  • @RukshanChamika-k9x
    @RukshanChamika-k9x 3 месяца назад

    මාත් හැදුවා හරිම රසයි 😋❤️❤️

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 года назад +51

    අපි හැදුවා 😍 හැබැයි තාම ෆිජ් එකෙ.ඇත්තටම කීවොත් හදන ගමන්

    • @Bandifull
      @Bandifull  2 года назад +7

      😲😍

    • @rashminimesha7061
      @rashminimesha7061 2 года назад +2

      Apith hadna gammn

    • @kavindukaveesha215
      @kavindukaveesha215 2 года назад +3

      රසද?

    • @sanduvideo2266
      @sanduvideo2266 2 года назад

      @@rashminimesha7061 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකේ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා

    • @sitharadewmini3714
      @sitharadewmini3714 Год назад

      @@Bandifull akke kesel wenuwata gaslabu ganna puluvanda

  • @chaminikeshala8489
    @chaminikeshala8489 2 года назад +2

    මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මං දවස් 3ක්ම හැදුවා. හරිම රසයි. thank you.💖💖

    • @dishani7689
      @dishani7689 2 года назад

      Dr ඔයාලා හදපු එකේ කෙසෙල් රස ගොඩක් ආවද.මන් හදපු එකේ කෙසෙල් රස විතරයි කන්න බෑ

    • @chaminikeshala8489
      @chaminikeshala8489 2 года назад

      @@dishani7689 කෙසෙල් රස එනවා. ඒත් වැනිලා චුට්ටක් එහෙම දැම්මම ලොකුවට කෙසෙල් රසම ආවෙ නෑ. බබාලා ආසාවෙන් කෑවා.

    • @Bandifull
      @Bandifull  2 года назад

      😍

  • @dilueshi2734
    @dilueshi2734 2 года назад +11

    මමත් හැදුවා අලිගැටපේර දාලා හරිම රසයි.ස්තූති ඔයාට ❤

    • @Bandifull
      @Bandifull  2 года назад +2

      😍😍

    • @dilueshi2734
      @dilueshi2734 2 года назад

      Cream ekak wage hadune

    • @lawindichathurika3297
      @lawindichathurika3297 2 года назад

      දෙහි දානවද අලිගැටපේර වලටත්

    • @dilueshi2734
      @dilueshi2734 2 года назад

      @@lawindichathurika3297 ඔවු දැම්මා.අබුල් චුට්ටක් තිබුනම හොදයි

    • @lawindichathurika3297
      @lawindichathurika3297 2 года назад

      @@dilueshi2734 ♥️♥️

  • @mali-hs9gx
    @mali-hs9gx 2 года назад +1

    අක්කි මන් ඵ්ක හැදුවා රසම රසයි😍 thank you

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 2 года назад +43

    අදමයි දන්නේ පොල් වලින් අයිස්ක්‍රීම් හදන්න පුළුවන් කියලා. Thank

  • @inokaKumari-n1w
    @inokaKumari-n1w 2 месяца назад

    ගොඩක් හොඳයි thanks ❤

  • @artbro1358
    @artbro1358 2 года назад +30

    අයෙ කඩෙන් අයිස් ක්‍රීම් 🍦 ගේන්නෙ නෑ... මේ විදිහට හදල මරුනේ..😀😀😍

    • @DanulSenadeera
      @DanulSenadeera 2 года назад

      ඔයාල දැම්මෙ අබ ද කෙසෙල් ද අලිපේර ද 🥭🍌🍐

    • @Mano__music
      @Mano__music Год назад

      budusaranai

  • @ManjulaLakmali-f2r
    @ManjulaLakmali-f2r 3 месяца назад +1

    මරු ❤❤❤🎉🎉🎉😊

  • @derikjanakakumara7585
    @derikjanakakumara7585 2 года назад +4

    හරිම රසයි මමත් හැදුවා හරිම ලාබයි Thanks akka

  • @Dileepa2
    @Dileepa2 Месяц назад

    Man haduwa.German ek kenektath dunna,harima rasi.thank you❤❤❤

  • @nilunilu5049
    @nilunilu5049 2 года назад +60

    කොහොමද නංගී මෙහෙම හදන්න දැන ගත්තේ..ලොකු ගණන් දිලා අයිස් කන්න අමාරැයි හදලම රස කියන්නම්.. ස්තූතියි ඔයාට

  • @hmcmherath4229
    @hmcmherath4229 2 года назад +1

    හදලම බලලා කියන්නම්...vedio එක දැනුයි දැක්කේ ...

  • @sasidukavishka7928
    @sasidukavishka7928 Год назад +5

    මත් හැදුවා පට්ට🥰🥰

  • @AneetaSilva
    @AneetaSilva 7 месяцев назад

    මම හැදුවා හරිම රසයි❤😊

    • @Bandifull
      @Bandifull  7 месяцев назад

      Thank you❤️

  • @kalpanidilini9201
    @kalpanidilini9201 2 года назад +4

    මම අද මේ ice cream එක හැදුව හරිම රසයි 👍 .ඔබ තුමියට ගොඩක් ස්තූතියි .වියදම අඩු මේ වගේ රෙසපි කියල දෙන ඔබට 🙏

  • @akilathilakadeniya244
    @akilathilakadeniya244 2 года назад +1

    Waaaw mm me hadana gaman eka rasa patai thnx akki oyt

  • @siyathnimthaka
    @siyathnimthaka 2 года назад +4

    මම ඕක හැදුව අඹවලින් හැදුවේ ගොඩක් රසට ආවා thank you akki

  • @niroshisiriwardana5537
    @niroshisiriwardana5537 2 года назад

    අයිස්ක්‍රීම් එක මෙච්චර රසයි කියලා හිතුවෙ නැ හරිම රසයි මං හදලා රස බැලුවා

  • @shehara117
    @shehara117 Год назад +7

    ගොඩක් රසයි අයිස් ක්‍රීම් එක 💓💓😍😍😋😋😋

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 Год назад

    මෙිකෑම..සියල්ලම..සාර්තකයි..හොදයි..රසයි...තව.අලුත්.අලුත්.කෑම..හදන්න.ස්තුතියි.ඔබට

    • @Bandifull
      @Bandifull  Год назад

      ඔබටත් ගොඩක් ස්තුතියි

  • @samanthikaudayakumari8829
    @samanthikaudayakumari8829 2 года назад +6

    අපිත් හැදුවා හරිම රසයි.😍 🤩තවත් මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් ඒවා හදන්න. 😁

    • @Bandifull
      @Bandifull  2 года назад

      අනිවාර්යෙන් 😍

  • @mudithavkl5587
    @mudithavkl5587 2 года назад +1

    මමත් හෙදුවා ❤ හරිම රසයි 🤩
    මෙ වගෙ 🍦 රෙසෙපි ගොඩාක් ඔනෙ 😊
    ඔයාගෙ channel එකෙ විතරයි තෙරෙන විදිහට කියන්නෙ 😁 සමහර channel වල කියන දෙවල් මටනම් තෙරෙන්නෙ නෙ 🙄 මෙ කලෙ ice cream කන එකනම් හීනයක් 😒 thanks අපිත් එක්ක වගෙ රෙසෙපි share කර ගන්නවට 😊❤

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome 😍

  • @awanthimadumali9438
    @awanthimadumali9438 2 года назад +3

    අනේ හරිම ශෝයි ඒක නම්.හදලම බලල රස කියන්නම් .අපිට පොල් ගෙදර තියෙනවා.ඔයාගෙ තියෙන්නෙ හරිම ලෙසියෙන් හදන්න පුලුවන් කෑම .මන් ඊයේ තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.

    • @chamoda772
      @chamoda772 2 года назад +1

      කියන්න හොදද අනිවාරෙන්..ම..මට හිතෙනො තෙල් රහ ඇති කියල

    • @Bandifull
      @Bandifull  2 года назад

      😍😍

  • @amanirupika
    @amanirupika 2 месяца назад

    ත් හැදුවා හරිම රසයි❤❤❤😊

  • @Dr.Fasrina
    @Dr.Fasrina 2 года назад +4

    නියමයි 😍👌♥️ Thanks for Ur sharing

  • @mathishamathisha4521
    @mathishamathisha4521 10 месяцев назад +1

    හරිම රසයි අක්කෙ මෙවගෙ රෙසිපි අරන් එන්න බුදු සරණයි

  • @ureshamihirani7855
    @ureshamihirani7855 2 года назад +5

    Math hoya hoya hitiya video ekak...😘😘😘

  • @srilankancockerspanielfami6385
    @srilankancockerspanielfami6385 2 года назад +1

    ada haduwa. vanila y chocolate power 2kama damma.rasay.thank you

    • @Bandifull
      @Bandifull  5 месяцев назад

      ruclips.net/video/QHH8wpPf-UU/видео.htmlsi=ELCjFBS4eQXeqipY

  • @Supun_Sandaruwan.
    @Supun_Sandaruwan. 2 года назад +20

    අද හදනවා අක්කි තැන්කියූ 😘😘

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 2 года назад +1

    Thank you. I will try out. Good clear instructions.

  • @himalidealwis3335
    @himalidealwis3335 2 года назад +12

    Thanks for the vegan recepie. Definitely gonna try this out.

  • @t.d.gunerathna6899
    @t.d.gunerathna6899 2 года назад +2

    Api oka ona tharam kala thiyenawa ....ape amma owa hadala ice cream machibe 1ke danawa athaaota soya ice wage apita cones kanna puluwan....

  • @ravindusachith2224
    @ravindusachith2224 2 года назад +7

    ඒක නම් මාරයි හදලම බලන්න ඔනී... 😋😋

  • @sachiyah4083
    @sachiyah4083 2 года назад +2

    අනේ තෑන්ක්ස් අක්කි අනිවාරෙන්ම හදනවා ඔයාට fb එකට ෆොටෝඩ් දාන්නම් හදලා❤️❤️❤️

  • @Dhushii
    @Dhushii 2 года назад +3

    මං හැදුවා ..ඇත්තටම ගොඩාක් රසයි....😋🍧 Thank you sooo much Akkaa..!🥺❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +1

    නියමයි ලස්සනයි ස්තූතියි ඔයාට 🌟🌟🌟👍

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 2 года назад +22

    This is amazing dear..for sure I'm gonna make this 🥰🥰

  • @Fz_V2_Tik_Tok
    @Fz_V2_Tik_Tok 2 года назад +1

    Ane akki ara korean aya kana black noodles eka hadana vidiha dennako plz mn asama kemk oyage resipe marama rasai

    • @Bandifull
      @Bandifull  2 года назад

      හදමු thank you nangi❤️

    • @Fz_V2_Tik_Tok
      @Fz_V2_Tik_Tok 2 года назад

      Mn balagena innawa akkiyo

  • @shamadilukshani4687
    @shamadilukshani4687 2 года назад +6

    අක්කේ මම මේක හැදුවා රසට ආවා 🤗

  • @SasiniNimasha-ik9mb
    @SasiniNimasha-ik9mb Год назад

    Mamath me ice cream eka haduwa akki harima rasai . Thank you akki oyt ..

  • @indu9080
    @indu9080 2 года назад +4

    ඔන්න අක්කි මුලුන්ම බැලුවා අනිවාර්යයෙන් try karanawa ❤️🥰🥰

  • @danishkasumathirathna2589
    @danishkasumathirathna2589 Год назад +1

    mama akke heduwe ali geta pera walin patta rasai

  • @Catwalk.lk369
    @Catwalk.lk369 2 года назад +63

    Thank you akki 💕මට වයස 16 මන් උයන්න පුරුදු උනේ ඔයාගෙන් අක්කි❤️❤️

    • @Bandifull
      @Bandifull  2 года назад +11

      You're most welcome nangi❤️

    • @eshanhot9273
      @eshanhot9273 2 года назад +1

      Good luck 💛

    • @sanjumax
      @sanjumax 2 года назад +1

      😁

    • @sanduvideo2266
      @sanduvideo2266 2 года назад

      @@eshanhot9273 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @shohagamage8760
    @shohagamage8760 2 года назад +2

    thank u so much mama aniwaren meka hadanawa😋

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 года назад +117

    මේ අයිස් ක්‍රීම් එකේ රස butterscotch ice - cream එකේ රසට සමාන ඇති🤤💯
    Much love aiya and akki ✌️💝

  • @sumudupriyankara5197
    @sumudupriyankara5197 4 месяца назад

    රසයි..මාත් හැදුවා...👊

  • @zoyahettiarachchi3089
    @zoyahettiarachchi3089 2 года назад +3

    Akke api haduva kesel venuvata aba🥭 dala ice cream .... Marama rasai
    Thank you ❤️

  • @madushanifurniture
    @madushanifurniture 2 года назад +1

    Akkige kama harimarasayi. Ewagema oyage kama 💯shuwar.

  • @harshasenanayaka9751
    @harshasenanayaka9751 2 года назад +3

    🥺💗 අක්කගෙ recapi මාරම ලස්සනයි රසයි ලේසියි හදාගන්නත්🤩🥺💗

  • @praveennethsara3773
    @praveennethsara3773 11 месяцев назад

    thanks අක්කේ . තව රෙසිපි ගේන්න අක්කේ. 😚

  • @ashwathashu351
    @ashwathashu351 2 года назад +4

    I love da your voice and coconut iscrem resep 💐💐💐💐💐 love you akka iam sri lanka support forever 🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      Thank you so much😍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    ඉතාම වට්නවා නංගි නියමයි ඔන්න මමත් බැලුව හදන්නම් ස්තූතියි ඔයාට 🏵️🎂🏵️🎂🏵️🎂

    • @Bandifull
      @Bandifull  Год назад

      රසට තිබුනා ද🤗

  • @යෙනූටිශ්නි
    @යෙනූටිශ්නි 2 года назад +4

    අනේ ඒක මරු මාත් හදනො අද මේක බලම්❤️

  • @kumaradewadas-zi3jx
    @kumaradewadas-zi3jx Год назад +1

    I like it. My friends LOVE it thanks

  • @Nethaz_vlog
    @Nethaz_vlog 2 года назад +4

    මන් හැදුවා අක්කේ හරිම රසයි.🙈😘❤️ thank you so much 😊

  • @sall8582
    @sall8582 Год назад +1

    Godak stuti oyata. Ada kale lamainta ais ekak wat arandenna bari eke. Meka loku deyak

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි 😊❤️

  • @dinushikarasanjalee5085
    @dinushikarasanjalee5085 2 года назад +3

    ශා නියමයි අක්කි රස පාටයි 😍👍

  • @inokainoka382
    @inokainoka382 2 года назад +1

    Maru akke oyata godak pin me vage deval apata aragana enavata

  • @vadrcookingvlog
    @vadrcookingvlog 2 года назад +7

    Nice sharing sister

  • @amrithaaashiz4330
    @amrithaaashiz4330 2 года назад +1

    Today I'm going to make this recipe

  • @gradewicelk6699
    @gradewicelk6699 2 года назад +3

    හරිම සුන්දරයි....

  • @nimalimadhushani6491
    @nimalimadhushani6491 Год назад

    Thank you akkikoo apita meva kiyala denavata

  • @menakamadushani4211
    @menakamadushani4211 2 года назад +7

    මේක නම් හදන්නම් ඕනේ recipi එකක් බොහෝම ස්තූතියි සුද්දි බෝලේ..🥰🙏😍

  • @sasra4618
    @sasra4618 Год назад +1

    අනේ මාත් හැදුවා ඒක මාරම රසයී අක්කේ❤️‍