Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමා ගෙ දෑනාවත් කිරීම ඉතාමත්ම පැහැදිලියි ප්‍රසංසනීයයි එල කිරි 🙏🙏 මාලබේ 🙏
ඔබ තුමාට ස්තුති සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් කථා කලාට ආණ්ඩුවට සාමාන්‍ය ජනථාව ගැන හැගිම් නැ
මේ රජයට අපි චන්දේ දුන්නේ පොඩිමනිහගේ ආන්ඩුවක් කියලයි අපි පාර්තනා කරමු රජයට මෙහෙම වාහන ගේන්න අදහස් පහල වේවා කියල
අවුරුදු 7 ක් පරණ 🚗 ගෙන්වන්න දුන්නත් 2018 ජනවාරි ඒවා ගේන්න දෙන්නේ නහ අනිවාර්යයෙන්ම ! 2018 අප්‍රේල් වලින් පස්සේ නිස්පාදනය කරපූ ඒවා ගේන්න වෙන්නේ ! ලන්කාවේ වරායෙන් නිදහස් කරන දිනයේදී අවුරුදු 7 වඩා පරණ වෙන්න බහ අනිවාර්යයෙන්ම !
MINISSUNTA WADA MUNTA THAMAI ONA WELA THIYENNAI WAHANALANKAWATA GENWANDA. AI 2018 EAWA 2000 EAWA MEETA WADA LABAATHI NAI, MUN MEA KATADA KATHA KARANNAI?
මේ ආණ්ඩුවත් කරන්නේ කලින් උන් වගේම පොඩි මිනිහා මරන් කන එක තමයි. බලයට එන්න කියන ඒවා බලය ලැබුනම කරන්නේ නැහැ.
ආණ්ඩුවට අවශ්‍ය බදුයි සල්ලි කාරයින්ට අලූත් වාහන යක් ගැනිමටසැලස් විමයි කලු කඩ කාරයින් ගෙ වාහන වලට හොදම මිලක් දිම් පමනයි ?
2018 ගේන්න දෙන්නේ නෑනේ...
thwama hri thinduwak nah
@@LankaInvestor කොහොමත් 2018 ජනවාරි ඒවා ගේන්න බැහැ අනිවාර්යයෙන්ම ! ඒවා අවුරුදු 7 වඩා පරන යි අනිවාර්යයෙන්ම !
මචෝ පොඩි මිනිහා මමත් සල්ලි ලෑස්ති කරන් ඉන්නේ පලමූව බංකොලොත් කරපූ ලංකාව ගොඩ නගන්න ඕනෑමයි විපක්ෂයේ එකතු වෙලා මාලිමාව වට්ටන්න මයි යන්නෙ ඒ හින්දා මචෝ ඉවසාගෙන ඉමූ පසුව ගමූ මූලින්ම කලබල වෙන්න එපා ඉල්ලුම සැපයූම අනූව මිල ගනන් වෙනස් වෙන්න පුලූවන් මචං
❤️❤️❤️
වැඩක් නෑ ජනාධිපතිතුමා වාහන ගෙන්නන්නේ එයාගේ පන්තියේ අයට.
අනෙ ඔය කියන ගනමි වලට වාහන කො
ඔබතුමා ගෙ දෑනාවත් කිරීම ඉතාමත්ම පැහැදිලියි ප්‍රසංසනීයයි එල කිරි 🙏🙏 මාලබේ 🙏
ඔබ තුමාට ස්තුති සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් කථා කලාට ආණ්ඩුවට සාමාන්‍ය ජනථාව ගැන හැගිම් නැ
මේ රජයට අපි චන්දේ දුන්නේ පොඩිමනිහගේ ආන්ඩුවක් කියලයි අපි පාර්තනා කරමු රජයට මෙහෙම වාහන ගේන්න අදහස් පහල වේවා කියල
අවුරුදු 7 ක් පරණ 🚗 ගෙන්වන්න දුන්නත් 2018 ජනවාරි ඒවා ගේන්න දෙන්නේ නහ අනිවාර්යයෙන්ම ! 2018 අප්‍රේල් වලින් පස්සේ නිස්පාදනය කරපූ ඒවා ගේන්න වෙන්නේ ! ලන්කාවේ වරායෙන් නිදහස් කරන දිනයේදී අවුරුදු 7 වඩා පරණ වෙන්න බහ අනිවාර්යයෙන්ම !
MINISSUNTA WADA MUNTA THAMAI ONA WELA THIYENNAI WAHANA
LANKAWATA GENWANDA. AI 2018 EAWA 2000 EAWA MEETA WADA LABA
ATHI NAI, MUN MEA KATADA KATHA KARANNAI?