vitz car එකක් කෝටි දෙකහමාරයි ප්‍රායෝගික නැතිකමේ අවාසිය වාහන ගණන් හිලව් හරියටම දැනගන්න මේක අහන්න

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 114

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 5 дней назад +31

    පලාත් පාලන ජන්දෙන් සලකන්නම්.ටොප් එකට..වරෙව් ජ්න්දෙට..

    • @hansanachamika5079
      @hansanachamika5079 3 дня назад

      api nam denava.. vahana ganna balan chande dunne na.. apita oni public transport ekak

  • @SumuduSaranga-u5c
    @SumuduSaranga-u5c 4 дня назад +16

    සර් පුළුවන්නම් ගොඩක් පින් සිද්ධ වෙනවා මේ දේ කරලා දෙන්න සර් ජනාධිපතිතුමත් එක්ක කතා කරලා.මොකද අපිත් මැරෙන්න කලින් අපේ දෙමව්පියෝ වාහන එක එක්ක යන්න අපිටත් ආසයි.නැත්තං මේ ජීවිතේ ජීවත්වෙලා මොකටද.අපි හැමෝම මැරෙනවා නේද.

  • @hmsomething1553
    @hmsomething1553 4 дня назад +16

    අනිවාර්යෙන්ම පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලින් පරාද කළ යුතුමයි.

  • @PriyanthaHerath-e2f
    @PriyanthaHerath-e2f 4 дня назад +12

    පුලුවන්නම් ජනාධිපති මී හරකට ඕක පැහැදිලි කරන්න

  • @ahamadashaar1658
    @ahamadashaar1658 5 дней назад +16

    අපි චන්දය දුන්නා (මාලිමවට තිත )

    • @dayanath1000
      @dayanath1000 2 дня назад

      ජනතා වාදි ආන්ඩුවක්...😂

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 4 дня назад +10

    ලංකාවට හෙන ගැහුවා

  • @sooriyabandara3724
    @sooriyabandara3724 4 дня назад +13

    කතාව සම්පුරණ ඇත්ත නමුත් Npp එක ගැන ඊලගට එන ඡන්දයෙදි බලාගන්නම් ඔය කට්ටිය කලබල වෙන්න එපා මොකද ඔය අයට බලය තියෙද්දී නිහඩව ඉදලා දැන් කතාකරන්න එපා

    • @nadunanjana3147
      @nadunanjana3147 4 дня назад +2

      මෙයාලා බලයේ ඉද්දී මෙහෙම වාහන අර්බුදයක් තිබුනේ නැහැ...අනුර කුමාරට ජනපති වෙන්න උදව්,කරපු සමාගම්වල⁣ට වාසි වෙන තීන්දු අරගෙන. හාල් වපට කලෙත් ඒකමයි. මේ වෙලාවේ කරන්න තිබුනේ වසර 10 ක් පරන වාහන ලංකාවට ගෙන්වීමයි..

  • @vipulanuwan5210
    @vipulanuwan5210 4 дня назад +13

    ඔබ තුමා හරියටම පැහැදිලි කලා

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara 4 дня назад +6

    Good news thank u

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 5 дней назад +18

    අනෙ මහත්තය.ඕව කියන්න එපා මුන්ට තෙරෙන්නැ.මුන් අමු පිස්සො..නික්ං වචන අපත යනවා

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 5 дней назад +12

    මේ පාරත් අර මහ බැංකු හොරු ටික ජනාධිපති ඇල්ලුවා මුන් ඔක්කොම හොරු

  • @sawi-l3o
    @sawi-l3o 4 дня назад +8

    මුංට ආයි චන්දෙ දෙන්න එපා අප්‍රේල් වලදි

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 4 дня назад +7

    අපිට හින අපෙ හින විනස කරල දම්මා

  • @snma6976
    @snma6976 4 дня назад +8

    Brand new වාහන ගෙන්නන කොම්පැණි කාරයන්ගෙන් නිලධාරීන් ජරාව කාලා මේවා කරන්නේ. කොට ජීවිතේ පබයෙක් . ඊළග ඡන්දෙදි දෙන්නම් ඕවට.

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 5 дней назад +6

    මේ ඉන්න උන්ට තේරෙන්නෙ නෑ රටවල්වල ඉන්න අපි දන්නවා වාහනවල ගනන්

  • @hmsomething1553
    @hmsomething1553 4 дня назад +2

    ඔබතුමා රටේ ජනාධිපති උනානම් ඇත්තටම මම හිතන්නේ ව්‍යාපාර ගැන ලෝකයක් ගැන දන්න මනුස්සයෙක් රටේ නායකයෙක් වුණොත් ඒ රට හදන්න පුළුවන් රස්සාවක් නොකර පාරවල් දිගේ දුව දුව අනුන්ගේ ඇඳුම් ඇඳ ඇඳ ඉඳල රටක් කරන්න බෑ ඇත්තටම

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 4 дня назад +3

    මේ ආණ්ඩුවට වැඩ කළේ පොඩි මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ පොඩි මිනිස්සු .
    හැබැයි ආණ්ඩුව පොඩි මිනිස්සු ගැනවත් හිතන්නේ නැතුව පොඩිම වාහනයකටත් විශාල බද්දක් ගහලා .
    සීසී ධාරිතාව මත ගහන බද්ද පොඩිම වාහනයකටත් ලක්ෂ තිහ පැනලා .
    මේ ආණ්ඩුව පොඩි මිනිහා ගැනවත් හිතන්නැත්තං වෙන කවුද හිතන්නේ .
    ඉතාම කණගාටුදායකයි .
    මම නම් ඉන්දියාවට හරි ගිහිල්ලා පදිංචි වෙන්න තමයි කල්පනාව.

  • @damiththushara7324
    @damiththushara7324 2 дня назад +1

    බදු අඩු කල යුතුයි. අවුරුදු 10 ක් 15 ක් පරණ වාහන ගෙන්විය යුතුයි

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga7788 5 дней назад +14

    ඔබතුමාගේ යථාර්ථවාදී අදහස් දැකවීමට ස්තුතියි

  • @DilankaWasala
    @DilankaWasala 12 часов назад

    ජන්දේ ඉල්ලපන් බං ❤️❤️❤️🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵, ආදරේයි ගොඩක් ❤❤❤❤

  • @sujithchandima7295
    @sujithchandima7295 3 дня назад +1

    වාහන මිල අඩු කරන්නේ නැතුව තව බදු වැඩි කරොත් ආයේ චන්දෙ නැත අනුරට

  • @prasadpeiris2214
    @prasadpeiris2214 5 дней назад +5

    👍👍👍👍

  • @Rusiru..official
    @Rusiru..official 5 дней назад +14

    කනගාටූයි මාලිමාව මෙගොල්ලොත් කලු කඩ කාරයින්ගේ පැත්තෙ ?

  • @chandanakumara8490
    @chandanakumara8490 4 дня назад

    බොහොම ස්තුතියි, ඔබ තුමා අපි වගේ දුප්පත් මිනිස්සු ගැන හිතලා මේ කල මාධ්‍ය සාකච්ඡාට.

  • @kamalshantha1714
    @kamalshantha1714 5 дней назад +10

    2013 prius unregisteද එක මම ගත්තේ ලක්ෂ 40/-යි තොපිට ඔහොම වෙලා මදි කාලකන්නි හුල්ලලා මැරියල්ල තොපිට අන් විතරයි අඩු 😂😂😂😂😂😂😂😂

  • @hmsomething1553
    @hmsomething1553 4 дня назад +3

    පචයෝ පච කෙලියා ලොවෙත් නැතිවෙන්න අපේ සිභන ඔක්කොම නැති කලා.

  • @damiththushara7324
    @damiththushara7324 2 дня назад

    ❤❤❤

  • @SamanPriyantha-nm4ze
    @SamanPriyantha-nm4ze 4 дня назад

    Attha kathawa

  • @SashiniDilrukshi-s2q
    @SashiniDilrukshi-s2q 4 дня назад +2

    අවුරුදු 7 ක් පරනවහන ගෙන්න.

  • @RaviSenanayake-f8m
    @RaviSenanayake-f8m 3 дня назад

    කුහකොයෝ ඉන්නකං වාහන ගන්න වෙන්නේ නෑ.

  • @zulficarmowlana6837
    @zulficarmowlana6837 4 дня назад +6

    අනුර කුමාර නාගන්න හදන්නේ. බලය තියෙද්දී මොළය නැහැ. විපක්ෂයට යවන්න ඕනේ මොළය පෑ දෙන්න

  • @HansikaDishanayake
    @HansikaDishanayake 4 дня назад

    ඇත්තම කතාව හරිම සාධාරණයි. ලංකාවෙි පරණ වාහාන වල ගනන් බලන්න.ලක්ෂ 20 ගත්ත වාහානේ ලක්ෂ 80 මොන තරමි ආසාධාරණද?

  • @WRJFernando
    @WRJFernando 4 дня назад

    ❤❤❤❤❤

  • @greenco8201
    @greenco8201 4 дня назад +1

    පලාත් පාලන ජන්දෙන් සලකන්නම්.ටොප් එකට..npp ekata

  • @dayanath1000
    @dayanath1000 2 дня назад

    එහෙම වෙන එකක් නැ මොකද ජනතා වාදි ආන්ඩුවක්...😂

  • @damiththushara7324
    @damiththushara7324 2 дня назад

    මහ බැංකුවේ කුහක හැත්ත එක්ක මේක කරන්න බෑ. මුං ටිකත් එලවල දාන්න ඒකෙක් නෑනේ

  • @chandrasenarathna4186
    @chandrasenarathna4186 3 дня назад

    මාලිමාවේ අවසානය

  • @nalinfonseka5051
    @nalinfonseka5051 5 дней назад +1

    ❤❤❤💪💪💪💪👍👍

  • @AthulaKumara-e2r
    @AthulaKumara-e2r 3 дня назад

    වරෙන්කො චන්දෙ ඉල්ලන්

  • @VishwaJayawardana
    @VishwaJayawardana День назад

    පළාත් පාලන ඡන්දය එනවනේ දෙන්නන්

  • @DhanujayaYapabandara-t8v
    @DhanujayaYapabandara-t8v 2 дня назад

    අම්ම තාත්තා කෝටී ගනන් හම්බ කරපු පවුල් වල විතරයි වාහන ගන්ඩ පුලුවන්

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 4 дня назад +5

    Anura pabaya oka wedak ne

  • @manjulajagath8047
    @manjulajagath8047 4 дня назад

    පත්වුන සියලු පාලකයන් ජනතාවට කොකා පෙන්නුවා වාහනයක් කියන්නෙ ජනතාවගෙ හීනයක් ..බොරුව වැඩිකල් රජකරන්නෙ නෑ.

  • @jayanthaabeygunawardana7520
    @jayanthaabeygunawardana7520 3 дня назад

    වාහන ගෙන්වීම ගැන උපදෙස් ගන්නවනම් රොශාන්ල වගේ අයගෙන් උපදෙස් ගන්න.
    ඒ පිලිබදව හොදටම දන්න අය .මේක පාලකයො තේරුම් ගන්න.

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 5 дней назад +5

    රටේ මිනිස්සුන්ට යහපතක් වෙන්න නමි මේ රට ඉන්දියාව බාර ගන්න ඕන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා කැනඩාව අමෙරිකාවේ ප්‍රාන්තයක් කරගන්න කැමති කීව වගේ මෝදි අගමැතිතුමා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න කැමති වූ දවසක ලංකාවෙ මිනිස්සුන්ට මේ අපායෙන් ගැලවීමට පුලුවන් වේවි.එතෙක් දුක් විඳින වේවි.

    • @MadushaMadushapriyaka-sw3uq
      @MadushaMadushapriyaka-sw3uq 5 дней назад

      Sahathika athtga
      Apita kawada modhi wage kenek labeida danna

    • @MadushaMadushapriyaka-sw3uq
      @MadushaMadushapriyaka-sw3uq 5 дней назад

      Wahana thiya bike ekakwat ganna ba..dan aurudu 2k rata...munta henagahalat madine ane

    • @thimalchandika8879
      @thimalchandika8879 5 дней назад

      Ada suddangen nidahase wenna Oni kiyala thiyenne menna me andu katana unge seeyala meemuththane.ithin kohomada ratak hadanne.ada thamath Australia, New Zealand suddange paalane wenne.munta aththatama pissu.😂😂😂

  • @ifavlog577
    @ifavlog577 2 дня назад

    මේ ඔක්කොම ලීසින් මාෆියා කාරයෝ වෙඩියෙන් වේලුවේසන් දාල. දෙන් අඩුවට ගේන්න දේන්නේ.රජය බයකරනවා, කොන්ද තියන නායකයානම් බදු අඩුකරගන්නම ඕනේ. ඕකටය් චන්ද දුන්නේ😠

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 4 дня назад

    ඇමරිකාවට අවුරුදු 25ක් පරණ ඕස්ට්‍රේලියාවට අවුරුදු 15ක් පරණ එංගලන්තයට අවුරුදු 10ක් පරණ වාහන ජපානයෙන් පටවනවා කියන්නෙම අපිට අවුරුදු 3ක් පරණ වාහනයක් ගෙන්වන්ඩ දෙනවා කියන්නෙම් අපි කොයිතරම් උසස් ශ්‍රේෂ්ඨ ජාතියක්ද කියලා හිතෙනවා නේද ඔහොම යමු කෙලවෙනකල්ම ඔහොම යමු රටට කෙලවුනාම මිනිස්සුන්ට බදු ගහාන්ඩ එපා ලීසිං කම්පැණි වලින් ඉල්ලගමු මොකද කිසිම සැපක් නොවිදිනා මිනිස්සුන්ගෙන් මේ කෙලවුන මුදල බදු වශයෙන් ගන්ඩ දගලන්ඩ නං එපා

  • @janithrosa5823
    @janithrosa5823 4 дня назад

    Oba thuma kiyana kathawa hari madyama panthiye manussayekta wahanayak gnna be

  • @Upaliariyapala-mv1ce
    @Upaliariyapala-mv1ce 4 дня назад

    අනුර ජනාදිපතිතැමාට කයියනායක කියලා නමතිබිබෙ නිකන්ද

  • @arunaindika3358
    @arunaindika3358 4 дня назад

    චන්දේ හැදුවා වගේ තමයි ආයේ චන්දේ කඩන්නේ

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 4 дня назад

    Oya wahana prashnaya bohoma suluwata hithanawa ada samaje godak minissu. Habai mathaka thiyaganna godak tharuna lamai rata hara yannath aka hethuwak thama Meka. Oun pathana Lokaye jewath wenna bari vima. Meya danata nodanunata idiriyata hodin danewi.

  • @sawi-l3o
    @sawi-l3o 4 дня назад +1

    නලීන් හේවGay කියනව විට්ස් එකක් ලක්ස15ට දෙනව කියල දැං ඉතිං ලක්ස150ටවත් ගන්න හම්බෙන්නෑ.

  • @sandunsandun669
    @sandunsandun669 4 дня назад

    Anura api hemoma rewettuwa

  • @lahirudharshana2603
    @lahirudharshana2603 5 дней назад +2

    Mama malimawata chande dunna dan moda wenawa

  • @chithraliyanage-f5s
    @chithraliyanage-f5s 4 дня назад

    අනුර කුමාර කියපු එක දෙයක්වත් මිහිපිට කරේ නැ.අවු5 ඉවර වෙනකන් අපිට මේ දුතම තමා.රටේ මිනිස්සුන්ගේ නරකම කාලය මේ අපි ගෙවන්නේ.මොනවා කරන්නද

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 4 дня назад

    Math aurudu 25k vithars rata.marenna kalin car sihinayak thibba danatath eth me vidiyaya yaddi ganna ba apitath car ekak?

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 2 дня назад

    Hena gahanawa me kalakanni. Ahinsaka minissunge heena ekka sellan kalata. 😢😢😢

  • @nuwanlaksiri8174
    @nuwanlaksiri8174 3 минуты назад

    Hora kanna purudu wanna ona

  • @ravibon-ij3kx
    @ravibon-ij3kx 4 дня назад

    Eka atta chande dunna wahanayak ganna puluwan wei kiyala hithala eth mu pissu kalinawa

  • @Manga202
    @Manga202 5 дней назад +1

    Anura kebarayage atamirakapu eunata hodavade

  • @HerathHerath-gd3lw
    @HerathHerath-gd3lw 4 дня назад

    Thope dan au 5kata keyata hare vahanayak genavada. ❤ akd

  • @BrayanNamal
    @BrayanNamal 5 дней назад +2

    aye chande anurata nae.

  • @MaduDana-e9o
    @MaduDana-e9o 4 дня назад

    Vahana valata vada rate pasna tiyanava.harima vidihata anduva turana aran tiyanava.mum kiyana ava karoth aith polim vala tamai inna venne.

  • @priyanthipriyanthi4887
    @priyanthipriyanthi4887 4 дня назад

    Asadarana milata anubala dena anduwa 😢😢😢

  • @RanjiAbey
    @RanjiAbey 4 дня назад

    Hoda wade thopita malimawata palal karala dunnata … Dan ithin vits ekak laksha 100k dila ganilla.

  • @thimiraDS
    @thimiraDS 4 дня назад +1

    කව්ද බන් මුන්ට තාමත් මයික් අල්ලන්නෙ. යකො ලන්කාවෙ පාරවල් නෑ ඔහොම අඩුවට කාර් ඉම්පෝට් කරලා ලන්කාවෙ දුවන්න.

  • @maximusextreme5946
    @maximusextreme5946 4 дня назад

    ඇයි උබල අඩුවට දුන්නද කලින්, කලුකඩ මාෆියාව නවත්තන්න මොනාද කරේ, රට කාලා කාලා වාහන ගන්න නැතිම නරා

  • @rajithaprageeth8148
    @rajithaprageeth8148 4 дня назад

    Me para Anthimata anura janadipathi iwarai ilaga chanden

  • @royallanka9132
    @royallanka9132 4 дня назад

    Ubalath ratawal kala neda ban. Me thathwayata rata path karanna ubath waga kiyanna ona..

  • @nilukamorin5086
    @nilukamorin5086 3 дня назад

    මූට චන්දය දෙන්න තිබ්බේ

    • @arunasameera164
      @arunasameera164 22 часа назад

      Dunnanam gennanava npp vahal balkonta meva therenne na kalakanniyooo

  • @SampathBandara-t3c
    @SampathBandara-t3c 2 дня назад

    wahana parana wenta wenta ganan yanawa puduma ratak 😂😂😂😂😂

  • @SampathBandara-t3c
    @SampathBandara-t3c 2 дня назад

    me anduwa awe nettam api parana wahanayak wat gannawa

  • @ThusithKumara-n9t
    @ThusithKumara-n9t 5 дней назад

    😢

  • @patrickanthanies9774
    @patrickanthanies9774 4 дня назад

    Wahana Mila kruthima wadikirima pilibadawa anduwath samaga sakachcha Kala uthui palanya kirimata.

  • @chanakadeshppriya3250
    @chanakadeshppriya3250 4 дня назад

    Anurayata aii chande denna muu thani boruwa karanne...... thpi sadaranawidiyata wada karapallakoo....nodakin kari anduwa.... mage gedara chanda 12 ma obalata aii naaa.....

  • @arunasameera164
    @arunasameera164 22 часа назад

    Vadak naa npp vahallunta ova vadak na npp ekata kade yanne higannoooo aya mun elavanda sudanam veyauuuu vahaneka asa hithena hama ekama ekathuveyauuuuu...

  • @thusharakarunarathna3200
    @thusharakarunarathna3200 3 дня назад

    Ma gana janapate hetana ona marn menesu sapak vedena danna

  • @namaljayasundara5550
    @namaljayasundara5550 4 дня назад

    dan bana kiyanne.. bale inna kaale mona bambuwakda kale ohela.dan enawa methana raganna.Thopi kaapu nisa thamai yako apita ape hiina walata yanna mechchara amaaru.ubalata nan saapa wenawa.saapa wenawa apita , ratata karapu aparadeta

  • @amarawanninayaka7150
    @amarawanninayaka7150 4 дня назад

    Ae vaahama epa

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 4 дня назад

    Pala kariya boru kelinne nathiwa thope desapalanaya methanata genenna epa

  • @maheskajayasingha458
    @maheskajayasingha458 4 дня назад

    oyala karapu rata thama mahama wala thiyanna wal bila gagan nathuwa inna

  • @janakadiasdias5562
    @janakadiasdias5562 4 дня назад

    Lapaya paca kelenna 😂

  • @crazyworld5078
    @crazyworld5078 4 дня назад +1

    තමුසෙට ඕනෙ වාහන ගෙනත් සල්ලි හම්බකරන්න විතරයි. ජනාධිපති කෙනෙක්ට තව ගොඩක් විමසන්න ප්‍රශ්න තියෙනව.

  • @kapilsds7
    @kapilsds7 4 дня назад

    තරුණ තරුණියන්ට දැනට කරන්න තියෙන දේ කියක් හරි හම්බකරගන්න පුළුවන් වටපිටාවක් ලංකාව ඇතුලේ හදන එක.. නැත්නම් වාහන ගන්න පුළුවන්කමක් තියෙන හැම එකාම රටෙන් ගියාම තියෙන වාහනත් වැඩිවෙයි. ඉන්දියන් වාහන ගැන මෙතුමාට අමතක උනාද මන්දා. අනික මෙතුමාට අමතක වෙලා මුතුමන්ලගේ කාලෙදිම වදුරෝ ගෙවල් හදනවා වගේ අටවපු නීති තමයි මේ කියලා.

  • @MadushaMadushapriyaka-sw3uq
    @MadushaMadushapriyaka-sw3uq 5 дней назад

    Apit ahu una ewata

  • @LayanalSilva-dc2rq
    @LayanalSilva-dc2rq 4 дня назад +1

    Palayan ban boru nokiya

  • @MaduShanHewage-z1z
    @MaduShanHewage-z1z 4 дня назад

    ගෙන්වපු ගමන් අඩුවට දුන්නම second hand වාහන වලට මොකද වෙන්නෙ...
    එතකොට වාහන සේල් කරන අයට මොකද වෙන්නෙ.ඒ අය රටේ ජනතාව නෙමෙයි ද.
    වාහන වෙලඳපොල ක්‍රමානුකූලව තමයි අඩුවෙන්න ඕන...

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 4 дня назад +1

    පොඩි මිනිහා මොකටද වාහනයක් ගන්න ඕන. හැම එකාම වාහන අරන් ඊට පස්සෙ පාර block වුණාම යන්න ඕන තොගෙ ඔලුව උඩින් ද?

    • @dulasura762
      @dulasura762 4 дня назад

      Ane gon rajo koheda iskolay giye?

    • @Chaminda-u1i
      @Chaminda-u1i 4 дня назад

      Ai gimhan uba withrada wahanawal yann one,yako traffic walata hethuwa hama gamanakma වාහනවලින් yana eka, රාජකාරි walata yanna පුළුවන් විදිහට පොදු prawahanaya diunu karana ekai karanna one

    • @nilukamorin5086
      @nilukamorin5086 3 дня назад

      උඹෙඅම්මට කියලා වැඩක්නෑ

    • @damiththushara7324
      @damiththushara7324 2 дня назад

      අනේ පල යන්න

  • @Kumarasingharansingha
    @Kumarasingharansingha 4 дня назад

    👍👍👍