සමාගම් ගිණුම්කරණය 2020 A/L | Company Accounts 2020 A/L | Real Commerce

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 208

  • @harshadewa6955
    @harshadewa6955 2 года назад +41

    ගොඩක් ගොඩක් ගොඩාක් thank you අයියේ මේ කරන වැඩසටහනට 🥺❤️ ඔයාගෙ මුදල් ප්‍රවාහ එක vedio එකයි බැලුවේ clz එකේ හම්බුන Pepper එකේ මුදල් ප්‍රවාහ ගානට ඔක්කොම ලකුණු අවා 👊👩‍🎓 Thank you so much ❤️👩‍🎓🥺🤗 ඔයාගෙ එක vedio එකක්වත් mis කරන්නෑ ඔක්කොම බලනවා 🤗

    • @realcommerce5532
      @realcommerce5532  2 года назад +1

      Thank you soo much 😍🙏🏻🥺 it means a lot

  • @shanakasampath2558
    @shanakasampath2558 Год назад +9

    අයියගෙ විඩියො ගොඩක් උදව් උනා මට මම2022 AL acounting B 💪 thank you aiya🤟

  • @piyumimadhushani6564
    @piyumimadhushani6564 2 месяца назад +5

    Ayye gdk thank you. 2023 samagam ganath dnnko

  • @Nethuliynage
    @Nethuliynage 10 месяцев назад +2

    හොදට තේරුනා සර් හෙට exam කියල බැලුව මට බැරි ගැලපිලිත් දැන් පුලුවන්❤

  • @samma6617
    @samma6617 День назад

    ගොඩක් පිං සර්
    ❤🙏 සර්ගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕනි😊❤️

  • @pasindupramodh7569
    @pasindupramodh7569 13 дней назад +1

    හොඳට තේරෙනවා බොහොම පින් සර් ❤
    western province 2024 support paper eke gana hadana widiya video ekak gennako

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 2 года назад +10

    ගොඩක් ස්තුතියි සර්🙏 ඔක්කොම සමාගම් ගණන් ටික බැලුවා ☺️🙏

  • @chalukadilanjana20
    @chalukadilanjana20 2 года назад +4

    හොඳට තේරෙනවා සර්,ඔක්කොම සමාගම් ගනන් ටික බැලුවා ආය ආය බැලුවා විසි තිස් පාරක් බලලා ඇති දැන් බලන්න බලන්න ආස හිතෙනවා අයියා කියලා දෙද්දි හොඳට තේරෙනවා❤️❤️❤️🥺🥺

  • @anupamarasangi2972
    @anupamarasangi2972 2 года назад +6

    Thank you sir. Mn sampurnama blans karapu ekama samagam gana me. ❤️

  • @chalaninidusha4077
    @chalaninidusha4077 Год назад +2

    ගොඩක් පින් සර් ගණන් ටික ලස්සනට හදන්න කියා දෙනවට සුපිරියට තේරෙනව ඔක්කොම වීඩියො ටික බැලුව අද එක්සෑම් එක ගොඩ යන්න උදව් කලා ගොඩක්.... තැන්ක් යූ.. ඉස්සරහටත් මෙහෙම වීඩියො දාන්න ඒක ගොඩක් හොදයි❤🥰💖

  • @madaralap
    @madaralap Год назад +2

    hodata theruna teach karana widiya super.thank you so much

  • @rashmilaknika7490
    @rashmilaknika7490 Год назад +4

    Ane 2022 eka dannako please 😢❤

  • @IlKolla
    @IlKolla 28 дней назад

    හොඳට තේරෙනවා බොහොම ස්තුති සර් ❤

  • @Millie55533
    @Millie55533 Год назад +3

    බොහොම ස්තුති සර්.❤️බුදු සරණයි 🙏....2021 යි 2022 Al සමාගම් ගනන් දෙකත් දාන්න පුළුවන් ද 😊

  • @hirunichamika5177
    @hirunichamika5177 Месяц назад

    ගොඩක් පින් සිද්ද වෙනව සර්,හොදට තේරෙනවා❤

  • @dilumnethsara3217
    @dilumnethsara3217 2 года назад +4

    hodta theruna sir..Thank you so much❤️

  • @inokashamali8250
    @inokashamali8250 Год назад +2

    Thnx aiye kiyl den ewa gdk hodata therenw

  • @crick_49_8
    @crick_49_8 Месяц назад

    සර්ගෙ සමාගම් බලන්න කලින් මොනවත් හිතාගන්න බැරුව හිටියෙ සර්...ගොඩාක් ස්තූතියි.❤

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 2 года назад +4

    මේකනන් මට ලොකු උදව්වක් උනා Thanks Sir ❤️

  • @Dilux_bro
    @Dilux_bro 2 года назад +3

    Sir ge pahadili kirim hodatama therenawa

  • @NBandara
    @NBandara Год назад +2

    ඔයාට ගොඩාක් ස්තූතියි සහෝදරයා හැමෝම වෙනුවෙන් මේ කරන සේවය වෙනුවෙන්..දිගටම කරගෙන යන්න ඔයාට වරදින්නේ නෑ ජය වේවා ❤❤

  • @ShalaniKaushika
    @ShalaniKaushika Год назад

    Ane godakkkk හොඳයි hodatm therenw anthika piriwaya ganan ටිකක් අමාරුයි ewa ටිකක් kiyl dennako ane godakkkk p❤️🌻🤝

  • @anushajinasundara9809
    @anushajinasundara9809 2 месяца назад

    Thank u very much sir..sir gana hodata pahadiliwa explain karanwa❤❤❤ puluwannm digatama me wage acc videos dnna sir..godak watinawa❤❤🙏✨

  • @thivankakavishan4182
    @thivankakavishan4182 Год назад +1

    Thanks සර් .මෙ කරන දේට අපිට ලොකු උදව්වක්....❤

  • @mahimadewmina4625
    @mahimadewmina4625 Год назад +1

    Jivithe kavdaharis asven hambavenne inne sir kenek❤.kohama Hari gemak gaha ganne dagala unta patta vatinava

  • @easycraft24
    @easycraft24 4 месяца назад +1

    sir 2023 , 2022 ගනන් 2ත් හදන්නකෝ...😢😢🙏🙏🙏🙏

  • @senurarashmika7499
    @senurarashmika7499 2 года назад +2

    Godak thanks sir ❤🤩 keep it up ❤

  • @imayadayarathna5268
    @imayadayarathna5268 2 года назад +3

    Hodata therenawa sir godak pin 🙏❤️

  • @practicekolla2615
    @practicekolla2615 Год назад +1

    Gammk...සර්...❤

  • @TharushiPramodya-uw3zt
    @TharushiPramodya-uw3zt 6 месяцев назад

    Samajika mudal ganai, nishpadana podukarya ganat hadmukoo aiye.....😢❤

  • @TharushiPramodya-uw3zt
    @TharushiPramodya-uw3zt 6 месяцев назад

    Supiriyak thm....❤❤❤❤ godaak thnk you......😊❤🎉

  • @chathuminikumarashinghe8897
    @chathuminikumarashinghe8897 10 месяцев назад +1

    තැන්කිව් අයියේ. හොදට තේරුනා. ❤️❤️❤️❤️

  • @chathmafernando4680
    @chathmafernando4680 2 года назад +5

    Thank yhh Sir....🙏💗🙂

  • @ayesharashi2483
    @ayesharashi2483 Год назад +1

    Thnk you sir hodata thruna

  • @MW-fk6xz
    @MW-fk6xz 2 года назад +4

    ගොඩක් ස්තූතී සර්‍ර්...❤️❤️

  • @dammikaperera4925
    @dammikaperera4925 Год назад +1

    Kiyala dena ewa hodata therenawa sir.thank you 😍

  • @mahenchamuditha1310
    @mahenchamuditha1310 Год назад

    ගෙවිය යුතු පරිපාලන කියලා ආයේ වෙනම පරිපාලන වියදම් වලට එකතු කරන්නෙ නැද්ද

  • @Upink200
    @Upink200 Год назад +3

    Thank you sir hodata terunna💐🥰🤗

  • @amasri5851
    @amasri5851 2 года назад +4

    Thank you sir😊❤️

  • @kaveesha2753
    @kaveesha2753 2 года назад +2

    Thank you sir.hodata theruna😊♥️

  • @sachinadithya201
    @sachinadithya201 2 года назад +2

    Sir etakota provision for claim eke ituru wenwa neda 250k….ee amount eka da next year provision for claim hatiyata yanne sir?

    • @realcommerce5532
      @realcommerce5532  2 года назад +1

      Not exactly. Next year provision ekata yanna one current year gewapu actual amount eka.

    • @sachinadithya201
      @sachinadithya201 2 года назад +1

      @@realcommerce5532 thank u sir

  • @boshanihansi9460
    @boshanihansi9460 2 года назад +2

    Thank you very much sir✨️

  • @ShalukaMadushan-h5v
    @ShalukaMadushan-h5v 7 месяцев назад +1

    අයියේ ශේෂ පිරික්සුමේ තියන ගෙවිය යුතු පරිපාලන වියදම 300 පරිපාලන වියදම් යටතට දාන්නේ නැද්ද කියන්නකෝ ? 😢

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 2 года назад +3

    ස්තුතියි බුදු සරණයි සර්

    • @realcommerce5532
      @realcommerce5532  2 года назад

      ස්තූතියි. බුදුසරණයි 🙏🏻♥️

  • @preethimaranathunge9353
    @preethimaranathunge9353 2 года назад +7

    2021 A/L සමාගම් ප්‍රශ්නෙත් දෙන්නකෝ සර්..... සර් කියලා දෙනවා හොදට තේරෙනවා සර්...... බොහොම ස්තූතියි සර්...... 🙏

  • @roosterlanka
    @roosterlanka 2 года назад +3

    kamati num vadiputa danna dewaluth galapila adala num atara maga kiyanna wadi pura deyak dana gata wage etakota

    • @realcommerce5532
      @realcommerce5532  2 года назад +1

      Okay sure ♥️ eelaga video eke idan additional dewal kynnam

  • @thamaliii
    @thamaliii Год назад +1

    ගොඩාරියක් තැන්ක් යූ අයියේ ❤️

  • @sewwandiranasingha7210
    @sewwandiranasingha7210 Год назад +1

    Idam prathyagananaya කරද්දී labaya ho alabaya ganne prathyaganan agayen prathyagananaya karana dinata darana agaya adu krlne. Ohom niknm den ek newene

  • @Itz_wageesha
    @Itz_wageesha Год назад +1

    sir kalin gewu wandi prathipadana wathkamak nowi wagakimak wenne kohomada pahadili karannako

  • @dewmi3271
    @dewmi3271 2 года назад +4

    Plz ayya 2021 samagam gana hadannko ❤️🙏

  • @kevinanjana4171
    @kevinanjana4171 2 года назад +3

    thank you sir

  • @NimeshaRathnayaka-fe2xq
    @NimeshaRathnayaka-fe2xq Год назад

    2022 samagam gna hdla dennko sir

  • @_2Dmemes
    @_2Dmemes 2 года назад +1

    අයියෙ ආදයම් බදු ගෙවල තියෙන්නෙ 90යිනෙ. වර්ෂයට අදාල ප්‍රමාණය 70යිනෙ. ඉතින් ඉදිරියට කල ආදායම් බදු 80ක් වෙන්නෙ කොහොමද . අනෙ ටිකක් පැහැදිලි කරල දෙන්න කො

    • @realcommerce5532
      @realcommerce5532  Год назад +1

      Me aurudde adayam Badu wagakeema 650i me aurudda sadaha gewala thyena gana 730i 80k wadi pura gewala. Eka jangama wathkamak.
      33:51 ayeth ekaparak balanna ♥️

  • @denethsankalpa1913
    @denethsankalpa1913 2 года назад +5

    Thanks ❤️

  • @Hna294
    @Hna294 Месяц назад

    අයියෙ 24 exam එකට කලින් වීඩියෝ එකක් ඕනි

  • @akisharamanayaka
    @akisharamanayaka Год назад +1

    godaaak thanks aiye🙏❤

  • @SandunLakmal-v6n
    @SandunLakmal-v6n 2 месяца назад

    2023 samagam gana dannako ayye puluvannm

  • @chamikanandasena3669
    @chamikanandasena3669 2 года назад +6

    2018 එක නැද්ද සර්

  • @ishararathnayaka327
    @ishararathnayaka327 2 года назад +3

    Thanks sir godak

  • @ishararathnayaka327
    @ishararathnayaka327 2 года назад +2

    Aiye anith years vala tikath dannko

  • @tharidubro9414
    @tharidubro9414 7 месяцев назад

    අයියේ 2023 පෙපරේ ප්‍රශ්නයත් ඔනි

  • @HeshaniPremawardana
    @HeshaniPremawardana Год назад +1

    ගොඩාක් පිං🥺🫂

  • @ridmimadhushika8161
    @ridmimadhushika8161 Год назад

    2022 Al ekath dannko ayye ❤😊

  • @tharidubro9414
    @tharidubro9414 7 месяцев назад

    අයේ අයියේ mcq ටිකත් ඔනි

  • @sllivemusic255
    @sllivemusic255 Год назад +1

    Thank you aiye ❤️🙏

  • @kasunitharuka4416
    @kasunitharuka4416 2 года назад +2

    Thank you sir godak ♥️

  • @Kavishka_Heshan._
    @Kavishka_Heshan._ Год назад +2

    Thank you very much sir ! ❤️✨

  • @fly-with-manu
    @fly-with-manu 2 года назад +2

    2021th hadamuko sir

  • @shamaliepriyadarshani1614
    @shamaliepriyadarshani1614 2 года назад +2

    තෑන්ක්ස් 😌😍

  • @piyumiprabandika7703
    @piyumiprabandika7703 2 года назад +5

    Thank you🖤

  • @VAshvini-yi6js
    @VAshvini-yi6js Год назад

    2022 accounting paper.......

  • @urbroproduction3731
    @urbroproduction3731 2 года назад +2

    2021 සමාගම් ගානත් හදන්නකො සර්

  • @nelinkaadikari4955
    @nelinkaadikari4955 2 года назад +2

    Thanku aiye 😊❤️

  • @sunilkumara4155
    @sunilkumara4155 2 года назад +2

    2021 A/l peper eke keremuko

  • @IsuriUmasha-ow2gm
    @IsuriUmasha-ow2gm Год назад +2

    thank you🙏❤

  • @shenalranishka4173
    @shenalranishka4173 2 года назад +2

    2021 ndda ayye

  • @toonworld176
    @toonworld176 Год назад +1

    අයියේ 2021ගාන හදලා දාන්නකෝ අද හෙට 🥺❤️

  • @hansidulanjali223
    @hansidulanjali223 Год назад +1

    vii ඇයි වාරිකයෙන් පොලිය අඩු වෙන්නේ 🤔🤔

    • @realcommerce5532
      @realcommerce5532  Год назад

      Poliyath ekkane warikaya deela thyenne. Shudda warikaya hoyanna api poliya adu karanna one 🙏🏻♥️

  • @kasunvimukthisapu2326
    @kasunvimukthisapu2326 Год назад +1

    ම්ව් ෆොමට් එකෙනුත් හදන්න පුලුවන්ද සර්,මන් වෙන ෆොමට් එකක් ගැනනෙ දන්න්ව්

  • @isuruprabath8176
    @isuruprabath8176 Год назад

    18:36

  • @shahiniimalsha1700
    @shahiniimalsha1700 10 месяцев назад

    Thq so much ayye!!💗

  • @upeksha282
    @upeksha282 2 года назад +1

    2021 samaagam gaanath hadannko sir

  • @sisirakumara2061
    @sisirakumara2061 2 года назад +4

    ගොඩක් ස්තුතියි සර් ♥️

  • @ushithainduwara5836
    @ushithainduwara5836 2 года назад +1

    Thanks sir 💕💕

  • @bhanujayathilaka3447
    @bhanujayathilaka3447 2 года назад +1

    thanks ayye

  • @THARUSHI203
    @THARUSHI203 2 года назад +2

    Thank you ❤

  • @IzyCricket
    @IzyCricket 2 года назад +3

    ❤️

  • @prabodha-et4eu
    @prabodha-et4eu Год назад

    Thank you ayyee❤❤❤

  • @sansaladiwyanjali9059
    @sansaladiwyanjali9059 Год назад +1

    ❤🎉😊❤

  • @priyanthinirosha1131
    @priyanthinirosha1131 2 года назад +1

    thank you ayyaaaa 🙏🥺💓

  • @animalscare5020
    @animalscare5020 Год назад +2

    ❤🙏

  • @NethmiKaveesha-vh8wd
    @NethmiKaveesha-vh8wd Год назад

    thankuuuu sir

  • @dilinabandara5346
    @dilinabandara5346 2 года назад +3

    ❤️❤️

  • @randisithara763
    @randisithara763 2 года назад +1

    Thank youu ❤️

  • @supunmadawa1213
    @supunmadawa1213 Год назад +1

  • @rashmikaprabashana3651
    @rashmikaprabashana3651 2 года назад +1

    😊🖤❤🙏🙏

  • @suneralakmina1998
    @suneralakmina1998 2 года назад

    21nadda

  • @AshanNethmina-qf5gj
    @AshanNethmina-qf5gj 5 месяцев назад

  • @sachibandarigoda1268
    @sachibandarigoda1268 2 года назад +1

    2021 eka dennko sir🥺🥺

  • @gaw122
    @gaw122 2 года назад +4

    Thank you sir