Vector Network Analyzer එකක් කියන්නේ මොකක්ද

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 62

  • @dilshan1971
    @dilshan1971  4 дня назад +9

    සිංහල බෂාවෙන් ඇති උත්තර සහිත comments පමණක් සලකා බලන බව.. දැනුම් දීමට කැමැත්තෙමි.

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 4 часа назад

      ඔව්,මමත් හරි අගය කරන දෙයක්.මමත් සිංහල භාෂාවෙ වචන නම් සිංහල අකුරින් ම ලියනව. ඒ අතර ට ඉංග්‍රීසි වචනයක් ආවොත් එය ඉංග්‍රීසි අක්ෂරයෙන් ම ලියනව.හෙළකුරු app එක අක්‍රිය වෙච්ච වෙලාවට කොච්චර උවමනාවක් තිබුණත් ඒක හරියනකල් ම comment කිරීමෙන් වලකිනව.

  • @JayathNandana
    @JayathNandana 6 дней назад +7

    දිගු නිහැඬියාවකට පස්සේ ඔබ ආයෙත්මත් ඇවිදින් ! ජයවෙවා !

  • @JayathNandana
    @JayathNandana 6 дней назад +7

    ඔබ හැමදාමත් වගේ සංකීර්ණ දෙයක් අපූරුවට සරලව පැහැදිලි කරනවා එහෙම කරන්න පුළුවන් කට්ටිය අඩුයි

  • @rioinstitute8637
    @rioinstitute8637 2 дня назад +1

    ස්මිච්චාත් එකේ සෙන්ටර් එක විදිහටගොඩක් වෙලාවට 50 ohm ගන්න හේතු කිහිපයක් තියෙනවා
    1. විශේෂයෙන්ම ගොඩක් සිස්ටම් වල standard design එක කරලා තියෙන්නේ 50 ohm input or output එක්ක වැඩ කරන්න Network Analyser, Signal Genarator ,RF equipments
    2. ගොඩක්ම coaxial cabels වල attenuation standard එක විදිහට ගන්නෙත් 50 ohm
    හැබැයි හරියටම පනහ පාවිච්චි කරන්න ඕන කියලා එකක් නෑ
    අපිට ඕන නං සෙන්ටර් එක විදිහට එක යූස් කරන්නත් පුළුවන් මේ චාට් එක අනන්තයත් එක්ක පාවිච්චි වෙන නිසා හරියටම මූල ලක්ෂයක් කියලා එකක් නෑඅපේ අවශ්‍යතාවයට ගැලපෙන මූල ලක්ෂයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්එතනදි හොඳම ඔප්ෂන් එක වෙන්නේ එක පාවිච්චි කරන එක හැබැයි සම්මතයක් විදියට ගොඩක් තැන්වල පනහ පාවිච්චි වෙනවා
    හැබැයි වෙන වෙන අගයන් ඕන වෙන වෙලාවට එක පාවිච්චි කරොත් එහෙම ගුණාකාර විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ටීවී ක්වැක්සිකල් කේබල් වලට 75 පාවිච්චි වෙනවා audio cables වල 600 පාවිච්චි වෙනවා එතකොට අපිට genaral සෙන්ටර් එක එකක් වෙච්ච ස්මිත් චාට් යූස් කරන්න පුළුවන්
    තේරුනේ එහෙම තවම electronic engineering undergraduate මම ආසාම පැත්තක් සිංහලෙන් දැකපු හොදම චැනල් එක දිගටම කරගෙන යන්න RF පැත්ත ❤

  • @thilankathilankawickramasi9112
    @thilankathilankawickramasi9112 4 дня назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමා කරන මෙහෙවරට.ඉලෙක්ට්‍රොනික් කියන්නෙ හැමෝටම ගෝචර වෙන විශයක් නෙවෙයිනෙ.නමුුත් ඔය දැනුම අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමට ඉදිරිපත් වීම ඉතාම උසස් ක්‍රියාවක්.හදවතින්ම සුබ පතනව ඔබතුමාට.

  • @Knowledge_Hub5000
    @Knowledge_Hub5000 4 дня назад +3

    ඔබගෙ video's ඉතාම වටිනා සහ හැමදාම අළුත් දෙයක් ඉගෙන ගැනීමට තියෙනවා

  • @ShevonJay
    @ShevonJay 6 дней назад +5

    Smith chart එකේ center එක 50 ohm කියල ගන්නේ ගොඩක් RF application වල පාවිච්චි වෙන reflective power නැති system impedence එකට සමාන resistive value එක 50 ohm නිසා.
    ඒත් හැම application එකකම system impedence එක 50ohm නොවන නිසා ගොඩක් smith chart වල prime center eka 1.0 ලෙස ගන්නවා.
    එතකොට application eke system impedence එකේ අගයෙන් ගුණ කර resistive axis එකේ අගයන් ගන්න පුළුවන්. (උදා:- 75ohm application එකකදි prime center එක 75×1.0= 75ohm)

  • @ChathuraJayasundaraIMD
    @ChathuraJayasundaraIMD 5 дней назад +3

    Smith charts ගැන කියල දුන්නට බොහොම ස්තූති සර්. මං theory ටිකක් දැනන් හිටියට මොනාද මේ කියන්නේ කියල හරියට meter උනේ අද. Nyquist plots ගැනත් මේ වගේ සරලව කියල දෙන්න එන video එකකින්.

  • @chamindasuga8273
    @chamindasuga8273 2 дня назад +1

    Excellent explanation sir thank you very much.

  • @rajithilangasinghe1316
    @rajithilangasinghe1316 5 дней назад +2

    තමන් හදන්න බලාපොරොත්තු වෙන network එකේ target impedence එක 1.0 යි කියලා සලකනවා. එතකොට smith chart එකෙන් ආපස්සට ලැබෙන්නේ ඒ target impedence එකට *සාපේක්ෂ* උත්තර. මූල ලක්ෂ්‍යය සඳහා නිවැරදි අගය කියලා එකක් නෑ. (මගේ ළඟ මල්ටිමීටරයක් තියෙනවා 🙏)

  • @UmethAnuara
    @UmethAnuara 4 дня назад +1

    The center point of the Smith chart is taken to be 50Ω because it is common practice in many RF applications to assume that the system impedance without reflective power is 50Ω, and the resistive value is 50Ω.
    However, the system impedance is not 50Ω in all applications.
    Therefore, the prime center of most Smith charts is taken to be a normalized impedance of 1.0 because the system impedance (Z₀) can vary.
    If the system impedance is 75Ω, normalizing the Smith chart and bringing the prime center to 1.0 gives the impedance values ​​on the resistive axis:

  • @saduniwathsala
    @saduniwathsala 4 дня назад

    RF ගැන මෙලොදෙයක් දන්නේ නෑ හරියට. මේකෙන් පොඩි අවබෝධයක් අවා 👍👍👍👍❤❤❤❤

  • @chandeepaabhishek1074
    @chandeepaabhishek1074 5 дней назад +1

    සාමාන්‍යයෙන් 50 ohm ගන්නේ theoretical practical සිස්ටම් වල මේක 100% කියලා කියන්න බැහැ මොකද
    Cable manufacturing වලදී ම tolarance එකක් තියෙන්න පුළුවන් ඒවගේම
    Frequancy එක වෙනස් වෙන කොටත් මේ පොයින්ට් එක වෙනස් වෙන්න පුළුවන් තව connector losses, PCB trace irregularities, and stray inductance or capacitance කියන non idealities factors වලිනුත් origin point එකට බලපෑමක් තියනවා තව පාරිසරික සදකත් VNA එකේ calibration gatalu ත් මේ point එකේ accuracy එකට බලමක් ඇති කරනවා

  • @OshanDissanayaka-c7w
    @OshanDissanayaka-c7w 6 дней назад +3

    සාමාන්‍යෙන් coaxial cables වල impedance එක 50ohm නිසා. (ඒකියන්නේ සාමාන්‍යෙන් අපි measure කරන්න use කරන probes වල එහෙම coaxial cable වල impedance එක 50ohm or 75ohm, ඒකෙත් common 50) so impedance match වෙන impedance එකක් center reference එකට ගත්තම ලේසී. (දන්න විදියට) ☺

    • @induwaragabadage3158
      @induwaragabadage3158 5 дней назад +2

      ආ මල්ලි 😁 මේකෙත් ඉන්නවා වගේ 😁
      ගැම්මක් තමා කොල්ලො 💜️

  • @maxtax9272
    @maxtax9272 5 дней назад +1

    Smith chart එකේ center point එක 50Ω කියලා ගන්නේ ගොඩක් RF applications වල reflective power නැති system impedance එක resistive value එක 50Ω වීමේ සාමාන්‍ය සංකල්පය නිසා.
    නමුත්, හැම application එකකම system impedance එක 50Ω නොවේ.
    ඒ නිසා, ගොඩක් Smith chart වල prime center එක normalized impedance 1.0 ලෙස ගන්නේ system impedance එක (Z₀) වෙනස් විය හැකි නිසා.
    System impedance එක 75Ω නම්, Smith chart එක normalize කර prime center එක 1.0 බවට ගෙන ඒමෙන්, resistive axis එකේ impedance values ලැබෙනවා:
    Z_actual = Z₀ × normalized value
    (උදා: 75Ω application එකකට, 1.0 × 75Ω = 75Ω).
    මේ ක්‍රමය අනුගමනය කිරීමෙන්, වෙනස් වන system impedance values වලට අනුව Smith chart එක භාවිතා කළ හැක.

  • @bestvscreen6936
    @bestvscreen6936 5 дней назад +1

    A Vector Network Analyzer (VNA) is a precision test instrument used to characterize the frequency response of two-port networks. It measures the amplitude and phase of the input and output signals, providing crucial information about the performance of various components and systems.

  • @mithunudhara
    @mithunudhara 5 дней назад +1

    A Vector Network Analyzer (VNA) is a key tool for testing RF and microwave components by measuring their reflection, transmission, and impedance characteristics. It plays a crucial role in optimizing devices like antennas, filters, and amplifiers, enabling advancements in wireless technologies such as mobile, Wi-Fi, and satellite communications.

  • @tharangaelectronic
    @tharangaelectronic 5 дней назад

    @ShevonJay.....ගේ උත්තරයට මමත් එකයි ..
    ඔහු ලියන්නේ මේකයි ...
    Smith chart එකේ center එක 50 ohm කියල ගන්නේ ගොඩක් RF application වල පාවිච්චි වෙන reflective power නැති system impedence එකට සමාන resistive value එක 50 ohm නිසා.
    ඒත් හැම application එකකම system impedence එක 50ohm නොවන නිසා ගොඩක් smith chart වල prime center eka 1.0 ලෙස ගන්නවා.
    එතකොට application eke system impedence එකේ අගයෙන් ගුණ කර resistive axis එකේ අගයන් ගන්න පුළුවන්. (උදා:- 75ohm application එකකදි prime center එක 75×1.0= 75ohm)

  • @vishwajithabewardhana6964
    @vishwajithabewardhana6964 3 дня назад

    මන් ඉලෙක්ට්‍රොනික් පැත්තට ගොඩක් කැමතියි... මන් තව ඉලෙක්ට්‍රොනික් ගැන ඉගෙන ගන්නවා මට මල්ටි මීටර් එකක් නෑ.. ඒත් තිබුනොත් හුගාක් වටිනව..

  • @thusharat5241
    @thusharat5241 6 дней назад +2

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට.

  • @electronic555
    @electronic555 5 дней назад +1

    Ayamath vedio dammata isthuthi.vedio danakam balagena hithiye. Mewage sankirna dewal gana sinhalen vedio na

  • @milindajayamaha6563
    @milindajayamaha6563 5 дней назад +1

    Good job සර් ❤❤❤

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 5 дней назад +2

    Thanks sir ❤

  • @janithmadubhan8273
    @janithmadubhan8273 5 дней назад

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි සර්

  • @Shashika800
    @Shashika800 6 дней назад +1

    බොහොම ස්තූතියි මහත්මයා..

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 5 дней назад

    In radio engineering, we can use 50 Ohms as standard impedance for radio signals, but when its come to TV signals(analogue TVs), 75Ohm s is the optimal impedance for vedio equipments. By using that impedance, able to transmit vedios with lower signal loss and better vedio quality as well as the impact from noise is very less. Because of that, we can't always consider that 50Ohms as the optimal impedance in radio engineering domain.
    In some Schmidt charts, use relative impedance by considering that 50 ohms as normalized impedance. Instead of using that exact value, consider the ratio between the exact value and normalized impedance. 50/50 = 1. Above mentioned 75 become 1.5 because 75/50 = 1.5.

  • @RohanDeSaram-c9j
    @RohanDeSaram-c9j 4 дня назад

    How workout taken frequency interpolation

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 5 дней назад +1

    ස්තුතියි ඔබට.

  • @chanakasampath9138
    @chanakasampath9138 5 дней назад +1

    Thank you.

  • @sunilbandara8916
    @sunilbandara8916 6 дней назад +1

    sir vedio man nitharama balanava sir puluvannam udau karanna kamathi kenekgen matath udauvak karanna thanks

  • @Nimna1011
    @Nimna1011 5 дней назад +1

    50 ohms ගන්නෙ බොහොමයක් රේඩියෝ ෆ්‍රීකුඑන්සි කොම්පෝනන්ට්ස්,ඇන්ටනා කේබල් හදලා තියෙන්නේ ඒකට ගැලපෙන්න නිසා. කාර්‍යක්ශම තාවය වැඩි කරගන්න වගේම සිග්නල් ලොස් එක අඩු කරගන්න තමා එහෙම ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන්නේ.ඒක රීතියක් වගේ උනාට නීතියක් නෙමේ.
    සාමන්‍යෙන් ෆ්‍රීකුවෙන්සි ලොස්ස් එක අඩුවෙන් ඕන්නම් 75 ඕම්ස් හා හයි පවර් ඇප්ලිකේශන් වලට 25 ඕම්ස් වගේ පාවිච්චි කරන්න වෙනවා.ඒ වගේම කොම්පෝනන්ට්ස් ගලපන්න ගියාම වෙන පාඩුව නිසා 50 ඕම්ස් ස්ටෑන්ඩර්ඩ් එකෙන් පිට යනවා.උදාහරනයක් ලෙස ඇම්ප්ලිෆයර් එකක ඉන්පුට් ඉම්පිඩන්ස් එක 12 ඔම්ස් වගේ ආවම ඖට්පුට් ඉම්පිඩන්ස් එක 50 ඔම්ස් වලට ගන්න වෙනම කොම්පෝනන්ට්ස් වියදමක් යනවා.
    50 ඕම්ස් පැක්ටිකලි වාසි ස්ටෑන්ඩර්ඩ් එකක් උනාට ඒක හැමතිස්සෙම පිලිපැදිය යුතු නෑ.

  • @kasunmaduranga1443
    @kasunmaduranga1443 5 дней назад +1

    TRANSMITER |Z| = Antenna |Z| විය යුතුයි. එතකොට අපිට අවශය විදියට ඉම්පිඩන්ස් එක තියා ගන්න පුලුවන්. සම්මතයක් විදියට 50 OHMS බොහොමයක් TRANCIVER ඇත. ඉම්පිඩන්ස් සමාන වු විට SWR 1:1 වේ .එවිට උපරිම POWER එක TRANSMIT වේ. එම නිසා අපිට අවශ්‍ය ලෙස Z අගය තබා ගත හැක

  • @thilinasandaruwan2258
    @thilinasandaruwan2258 6 дней назад +1

    Thank you ❤❤❤

  • @sumedhasandakalum9587
    @sumedhasandakalum9587 6 дней назад +1

    Thank you sir ❤

  • @akilaawantha2203
    @akilaawantha2203 5 дней назад

    ♥️digatama keranna sir

  • @sunilbandara8916
    @sunilbandara8916 5 дней назад +1

    sir amplirier gana vedio 1k karanna

  • @drssound5273
    @drssound5273 5 дней назад +1

    👍👍👍

  • @thinkmake5276
    @thinkmake5276 5 дней назад +1

    Sir physical science dgree 1ta yana ekada honda nattnm moratuwa ndt electronic engineering yana ekada

    • @dilshan1971
      @dilshan1971  5 дней назад +2

      Career path දෙකක් එකක් ඉංගිනේරු වුර්තිය අනෙක විද්‍යාර්තයෙක්(academic )වීමට යන මග.. සල්ලි ගැන හිතන්න එපා. ආස දේ කරන්න සල්ලි පස්සෙන් එයි..

    • @thinkmake5276
      @thinkmake5276 5 дней назад +1

      @dilshan1971 podi cale idan electronic pissek aththama kiywnm puduma asawk thiyenne maths kalema electronic engineering karanna
      Eth e faculty yanna result madi eka nisa ndt yanan hithuwe

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 5 дней назад +1

    ⭐️

  • @yasanthasajith1116
    @yasanthasajith1116 5 дней назад +1

    අත්ත ලෝකයේදි frequency එක ඇතැම් සාදක මත වෙනස් වන නිසා (material, tolerance,....) එය 100% not true

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL 5 дней назад +1

  • @nilendraasith
    @nilendraasith 6 дней назад +1

    50ඕම් ගත්තත් සමහර උපකරණ නිෂ්පාදනයේදී ඒය වෙනස් විය හැක.

    • @nilendraasith
      @nilendraasith 6 дней назад

      උදාහරණයක් වශයෙන් 75ඕම් හෝ 300ඕම් අතර අගයක් ගැනීමට හැකි

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 6 дней назад +1

    ❤❤❤

  • @e.engineer
    @e.engineer День назад

    මට sir contact කරගන්න පුළුවන් විදිහක් දෙන්න පුලුවන්ද

  • @hasithabandaranayake
    @hasithabandaranayake 6 дней назад +1

    💙

  • @dhanuskalankathilaka
    @dhanuskalankathilaka 5 дней назад

    ,💯💐😊

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 5 дней назад +1

    ලොකු වැඩක් මේක

  • @roshanajith7516
    @roshanajith7516 5 дней назад

    මට මල්ටිමිටරයක් දෙන්න බැරිද මහත්තයා

  • @chamindasuga8273
    @chamindasuga8273 2 дня назад +1

    Excellent explanation sir thank you very much.

  • @madusank2424
    @madusank2424 5 дней назад +1

    බොහොම ස්තූතියි මහත්මයා..

  • @supundilshan4933
    @supundilshan4933 5 дней назад +1

    Thankyou sir😊

  • @madushanrangana7699
    @madushanrangana7699 5 дней назад +1

    ❤❤❤

  • @dilshantheekshana6025
    @dilshantheekshana6025 6 дней назад +1

    ❤ ❤

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 4 дня назад +1

    Thank you sir ❤

  • @peirissanath
    @peirissanath 5 дней назад +1

    ❤❤❤❤❤❤❤