You are a great teacher and an experienced engineer.I can see the depth of your knowledge when you explain theories. Keep up the great work! Also, I suggest you make a video in Sinhala about how to use application notes and the importance of referring to them.
Very good explanation explain the logic very well then very easy to understand . Please add more videos about other components and some design projects to familiar with electronic devices. It will be a very good step we very rarely find this type of explanations covering almost all the areas. Thank you for your effort for allocating your valuable time for this.
Sir, I have a requirement of design ce amplifier with 100 ohm output impedance and voltage gain of 25. Since the output impedance is very low, I faced some difficulties of selecting the transistor and finding Rc, Re values. Could you please give some advices!
If your Gain is 25, then Rc/Re = 25, Rc is approx the output impedance there for Re = 4 ohms, assuming a supply voltage of 12v and a Quiscent point of 7v, the collector current is (12-7)/100 = 5mA, assuming a beta of 100, the base current is 5ma/100= 0.05 ma You can calculate the R1 and R2 from the above info.
How do we design two stage direct couple transistor preamp with NF. How do we calculate output impedance ,input impedance? please explain that... (Remember: two stage)
සිංහලෙන් ඉලෙක්ට්‍රොනික් චැනල් තිබුනාට තියරිය හොඳින් දන්නා අයගේ චැනල් මම දැකලා නැහැ . රටක් විනාශ වෙන්නේ උගතුන් සද්ද නැතිව ඉන්න කොට නේ. ඒ නිසා ඔබ වගේ කෙනෙක්ගේ වීඩියෝ අත්‍යවශ්‍යයි.
අපිට ඉගෙන ගන්න කාලේ මෙහෙම උගන්වන්න උවමනාවෙන් දැනුම තියන අය හිටිය නම් අපිට තව ඉස්සරහට යන්න තිබුනා කියලා තේරෙනවා .දැන් වුනත් සිංහලෙන් මෙහෙම විස්තරයක් ලැබෙන එකට සතුටුයි.බොහොම පින්.
Thankyou
බොහෝම වටිනා ඉගැන්වීමක්. ස්තුතියි ගුරුතුමනි. බොහොම පිං 🙏
අපි ඉගෙන ගන්න කාලේ thewining equivalent circuit එකෙන් ඔය equation ටික අරගෙන එතනින් ඔය අගයන් calcluate කලා මිසක් ඔය තරම් data sheet අරගෙන පැහැදිලි කලේ නෑ. දැන් තමයි මේක හරියටම design කරන්න ඉගෙන ගත්තේ. Thankyou sir 🙏🙏
හරියට හරි. 🙏👍
@@dilshan197124rrrrrr4u kl😮😅
වටිනා දෙයක් ඉගෙන ගත්තා. මෙවැනි දේ ඉදිරියටත් බලාපොරොත්තු වෙමි
සර් ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි කාලය ධනය වැය කරල මෙහෙම දැනුම බෙදා දෙනවට
You are a great teacher and an experienced engineer.I can see the depth of your knowledge when you explain theories. Keep up the great work!
Also, I suggest you make a video in Sinhala about how to use application notes and the importance of referring to them.
ඉතා වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය ජයවේවා
අදත් යන්තම් දන්න දෙයක් වදින්නම ඉගෙන ගත්ත. මේවගෙ output impedense හොයාගන්න හැටිත් දැනගන්න කැමතියි.(8, 4 ohm speker තමයි මේ Amp එකට සුදුසු කියල කියන්නෙ).tnx sir
බොහොම ස්තූතියි සර්.. ඔබතුමාගෙ ඉගැන්වීම් ශෛලිය නිසා හොඳට තේරෙනවා..❤ පුළුවන්කමක් තියෙනවා නම් transistor ගැන තව වීඩීයෝ කරන්න. ඉගෙනගන්න අයට ගොඩක් වැදගත් වෙයි
ස්තුතියි, තව video දෙකකින් විතර input impedance, output impedance, bandwidth cover කරන්න බලාපොරොත්තු වෙනවා
Obathumage video 1kta ohoma sthuthi....designing wala thibuna....danum siduru godak purawa ganeemata awasthawa labuna....idiriyatath design sambanda video .....lava Dena lesa illa sitimi...
👌👍සුපිරියටම කියා දෙනවා. බොහොම ස්තුතියි..
ඔයාගේ මොන වීඩියෝ එකක් උනත් මාර වැදගත් 👍👍👍
smps wala filter circuit (kohomada calculate karanne kiyala)gana video ekak karanna kiyala request ekak danna kamati
Bohoma ස්තුතිය සර්🥰🥰
ඉතාම වටිනවා බොහොම ස්තුතියි සර්
නොදන්න අපැහැදිලි හුඟක් දේ ඉගෙනගත්තා... විශේෂයෙන්ම Negative feedback, Emitter bypass capacitor වගේ දේවල්..
ඉගෙන ගන්න ආසම විදිහ ❤
Sir music keyboard පරිපථ ගැන vedio akk karannako
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ...ස්තුතියි ....❤❤❤❤😊
Very good explanation explain the logic very well then very easy to understand . Please add more videos about other components and some design projects to familiar with electronic devices. It will be a very good step we very rarely find this type of explanations covering almost all the areas. Thank you for your effort for allocating your valuable time for this.
Excellent explanation brother 👍 👏 ❤❤❤
අැත්තටම ගොඩක් වටිනවා ..සිංහලේන් මේ වගේ විඩියොස් තියෙන එක😊😊😊
ගොඩක් වටිනවා...ඹබතුමා ඉගැන්වීමට දක්ෂයි... දිගටම කරන්න මේ වගේ වීඩියෝ...
🙏thankyou
❤ ඉතාම වැදගත් පාඩමක්
ඉතාම වටිනව .ස්තූතියි ....
watina video ekk sir bohoma sthuthi...
බොහොම ස්තූතියි sir ,🎉
ඉතාම වැදගත් පාඩමක්.
ස්තූතියි මහත්මයා .....සිප්නැන සඟරාවේ යෝකීම් බයර් මහතා ගේ පැහැදිළි කිරීම් මත යම් අවබෝධයක් ලද මුත් එහි හේතු ඵල සංසිද්ධීන්ගෙ යතාවත් බව ඔබෙන් දැකගතිමි. බෙහෙවින් ම තුති.
🙏
නියමට කියල දෙනවා🎉
ආදරණීය ඉලෙක්ට්රොනික තක්ෂිලාව
මාරම වටිනවා
ස්තුතියි
හුඟක් වටිනවා ගුරුතුමනි
Supiri ❤️👍
Our very own David L. Jones
😂Tks, honoured to be compared to Dave..
ගොඩක් ස්තුති Sir..
godak vadagath sir❤
🙏
I1 =10×IB kiyana eka small signal amp wala sammathayak lesa gannawada?
I1 වල අගයෙන් තමයි, amplifier එකේ input impedance එක තීරණය වෙන්නේ,.. I1 අඩු වෙන තරමට හොඳයි,, high input impedance amp එකක් වෙනවා නමුත් ib වත් දීගන්න බැරි උනොත් transistor එක cutoff region එකට යනවා ඒ නිසා I1= 10xIb කියන උපකල්පනය 99% හරි යනවා..
Thank you for sharing your knowledge
🙏
Thank you sar
excelent the way u teach this👌
Thankyou
34:26 ඔව් ඔව්. සුපිරි
Very excellent explanation
Great service
Thankyou
Thank you sir
Thank you for your vedio.👏
Sir... class D amplifier ගැනත් video ekk කරන්න පුළුවන් ද......
කරමු, පියවරෙන් පියවර යමු
Sir, I have a requirement of design ce amplifier with 100 ohm output impedance and voltage gain of 25. Since the output impedance is very low, I faced some difficulties of selecting the transistor and finding Rc, Re values. Could you please give some advices!
If your Gain is 25, then Rc/Re = 25,
Rc is approx the output impedance there for Re = 4 ohms, assuming a supply voltage of 12v and a Quiscent point of 7v, the collector current is (12-7)/100
= 5mA, assuming a beta of 100, the base current is 5ma/100= 0.05 ma
You can calculate the R1 and R2 from the above info.
Superbbb
good
❤❤❤❤❤
ස්තූතියි..!!!
❤❤❤❤❤❤❤👌👌👌
❤️
Thank you so much!!
👍👍👍
How do we design two stage direct couple transistor preamp with NF. How do we calculate output impedance ,input impedance? please explain that... (Remember: two stage)
We'll get to it eventually..
👍👍👍👍👍👍
👍👍👍
🔥❤️
❤🎉
🙏
Sir can you do a review of class d amplifier
Will do soon
ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ මේවනේ ..දැනුමින් පිරිපුන් මහත්මයෙක්
🙏Thankyou
thank you sir
👍❤️
Thank you sir
🙏