Input Impedance වෙනස් කෝණයකින්

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 49

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 11 месяцев назад +2

    තියරි කොච්චර අහල තිබ්බත්, ඒවගෙ ප්‍රායෝගික බව ටිකක් වත් තේරෙන්නෙ දැන්නෙ. නියමයි සර්, හැමදාමත් ගැඹුරැ දේවල් සරලව කියල දෙනව. ස්තූතියි ඔබට.

  • @mixguru9669
    @mixguru9669 9 месяцев назад +1

    ඉතාම ලස්සන උපමාවක් යොදාගෙන ආදාන සම්බාධනය සංකල්පය හොඳින් පැහැදිළි කර තිබුණා. සිංහල භාශාවෙන් මෙම දැනුම බෙදාගන්නා ඔබතුමාට ස්තුතියි. Linear කියන්නේ සිංහලෙන් රේඛීය සම්බන්ධයකට.

  • @dilangunawardhana
    @dilangunawardhana 6 месяцев назад +1

    සංකීර්ණයි. ඒත් වටිනා පාඩමක්. ස්තූතියි

  • @pathumprabath8450
    @pathumprabath8450 8 месяцев назад +1

    ගොඩාක් වටින පාඩම් මාලාවක්.❤️

  • @janithmadubhan8273
    @janithmadubhan8273 11 месяцев назад +1

    සර් අපි නොදන්න දැනුම් සම්භාරයක් කියල දුන්නට ඔබට බොහොම ස්තුතියි මෙම වීඩියෝ තේරුම් ගැනීමට අපගේ දැනුම මදි නමුත් සෑම වීඩියෝවක් ම බොහොම අර්ථවත් මේ සෑම දෙයක්ම කවදහරි අපිට තේරුම් ගැනීමට හැකි වේවි ඒ ඔබ නිසයි ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ සෑම වීඩියෝවක් ම නරඹා දැනුම ලබා ගැනීමට උත්සාහ කරන්න මේ සෑම දෙයක්ම සත්‍යයි. අපි මෙම වීඩියෝ බලා දැනුමෙන් පෝෂණය වීමට උත්සාහ කරමු. සර් අප හට තව තවත් දැනුම ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට බුදු සරණයි.

    • @dilshan1971
      @dilshan1971  11 месяцев назад

      ස්තුතියි ඔබේ වදන් වලට

  • @chanakasampath9138
    @chanakasampath9138 11 месяцев назад +2

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.Thank you.

  • @hareendraguruge1375
    @hareendraguruge1375 11 месяцев назад +2

    If I have seen further it is by standing on the shoulders of giants; a quote by Sir Isaac Newton. You are not just sharing knowledge, Excellent. Thank you very much. I learnt a lot.

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 11 месяцев назад +1

    Very excellent explanation & good job

  • @upulsanjaya
    @upulsanjaya 11 месяцев назад

    ඉතාම වටිනවා sir.. ඔබතුමා මේ වගේ ඇඩ්වාන්ස් electronic theory වීඩියෝ කරන්න, දිගටම කරගෙන යන්න එම ගොඩක් වටිනවා..❤

    • @dilshan1971
      @dilshan1971  11 месяцев назад +1

      Thankyou, මම උපරිම උත්සහ කරනවා

  • @buddhikatilakaratne4489
    @buddhikatilakaratne4489 11 месяцев назад +1

    Thanks sir. Great job

  • @hasithamihiranga799
    @hasithamihiranga799 11 месяцев назад +1

    👍👍👍

  • @PalithaAlahakoonDAP
    @PalithaAlahakoonDAP 11 месяцев назад

    Superb Godak wearadi wetahim , gatalu , Una than visaduna kalak thisse thibuna patalum Sahitha theory niwaradiwa Grhanyakirimata samath udaharanaya ithamath arthawath. > Very few people share their fixed ideas, concepts and knowledge with others. you are one of them. best wishes.

  • @akilasudesh8373
    @akilasudesh8373 11 месяцев назад +1

    Thank you sir

  • @nikolay9075
    @nikolay9075 11 месяцев назад +1

    ❤️❤️✌️

  • @krishanjayaratna5195
    @krishanjayaratna5195 11 месяцев назад +1

    very interesting ..

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn 11 месяцев назад +1

    Thank මමේ
    හෝදට තේරැනා❤

  • @nuwankuruppu6359
    @nuwankuruppu6359 11 месяцев назад +2

    full time two years electronic course ekak karalath kawadawath ahapu nethi wachana tikak ehuna thawa igana ganna asa hithuna eth den thenakata gihin igana ganna widhihak ne mehema ahapuwath nethi geburu dewal saralawa kiyala dena thenak thawa thiyenada hambeida kiyanna danneth ne dhigatama karanna sir budu saranai ❤

  • @mecengineeringlanka2695
    @mecengineeringlanka2695 7 месяцев назад

    What a marvelous explanation. Thank you for your more elaborative explanations.in addition to electronic other advices are also very important please share more and more videos I think this must be given to Engineering students also because they can understand very easily about basics

  • @sumedhasandakalum9587
    @sumedhasandakalum9587 11 месяцев назад +1

    THANK YOU LOT SIR 😍

  • @sameerachathurangawick
    @sameerachathurangawick 11 месяцев назад +1

    Super Keep it up !

  • @roshanlasantha7799
    @roshanlasantha7799 11 месяцев назад +1

    Online class ekak karanna puluwanda sir den physical class ekakata den yanna amarui

  • @induwaragabadage3158
    @induwaragabadage3158 11 месяцев назад +1

    👍

  • @dhanuskalankathilaka
    @dhanuskalankathilaka 11 месяцев назад +1

    Z💐💯

  • @Bravo-King
    @Bravo-King 11 месяцев назад +1

    👍💝💐

  • @Creatortech95
    @Creatortech95 11 месяцев назад +1

    ❤❤❤❤

  • @milandash-mg4gh
    @milandash-mg4gh 10 месяцев назад

    අපිට අවශ්‍ය circuit එකක් design කරගන්න පුලුවන් විදියක් ගැන එකක් කරන්නකො

    • @dilshan1971
      @dilshan1971  6 месяцев назад +1

      අපිට අවශ්‍ය ඕනෑම circuit එකක් design කර ගන්න පුළුවන් හැකියාව එනවා කියන්නේ electronics වල අඩුම ගානේ BSc level education එකක් වත් තියෙන්න ඕනේ.. එහෙම නැත්නම් මේ වගේ කෙටි videos, වෙනත් videos පොත් පත් පරිශීලනය.. සහ application note දහස් ගානක් කියවීම.. ප්‍රයෝගික පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කිරීම වගේ..දිගු කාලීන ගැඹුරු අද්‍යනයක් තියෙන්න ඕනේ..එක video එකකින් කරන්න අමාරුයි..

  • @idushandilitha9181
    @idushandilitha9181 11 месяцев назад

    Harmonic ගැන කියලා තිබුන වීඩියෝ එකක් තිබුනා නේද.. මට මතක නෑ ඒ මොන වීඩියෝ එකද කියලා මට හොයාගන්න බැරි උනා.. harmonic ගැන තිබුන වීඩියෝ එකේ නම මොකක්ද

    • @dilshan1971
      @dilshan1971  11 месяцев назад

      ruclips.net/video/urEqn4XAMRc/видео.htmlsi=WLtlDy9sIohHBWy3

  • @dinuthdamviru6304
    @dinuthdamviru6304 11 месяцев назад

    ගුරුතුමනි ට්‍රාන්සිස්ටර් බයසින් ගැන කොච්චර විඩියො තිබුනත් ඒව හරීයට ගෑලපීමක් නැ වගේ ඔබ තුමානට පුලුවන් නම් හරියටම පැහැදිලිව ට්‍රාන්සිස්ටර් බයසින් ගැන වීඩියොවක් කරන්නකෝ හරිටම ඇම්ප්ලිෆර් එකකට යොදා ගන්න විදිය ගැන

    • @dilshan1971
      @dilshan1971  11 месяцев назад

      ruclips.net/video/jeZi5ACrP6k/видео.htmlsi=2P7XL2O94i39o2a6

    • @dilshan1971
      @dilshan1971  11 месяцев назад

      මේක බලල හොඳින් තේරුම් අරගෙන පියවරෙන් පියවර යමු.

  • @jonsnow3513
    @jonsnow3513 6 месяцев назад

    sir keerthi sirge class giyada

    • @dilshan1971
      @dilshan1971  6 месяцев назад

      Keerthi? Surname eka mokakda..

    • @jonsnow3513
      @jonsnow3513 6 месяцев назад

      @@dilshan1971 dharmasiri

    • @dilshan1971
      @dilshan1971  6 месяцев назад +1

      නෑ මං ගිහිල්ල නෑ

  • @shalukaindunil5567
    @shalukaindunil5567 11 месяцев назад

    Electronic api නොදන්න , පැටලෙන දෙවල් ගොඩයි

    • @dilshan1971
      @dilshan1971  11 месяцев назад

      පොඩ්ඩ පොඩ්ඩ ලෙහා ගමු

  • @slweekendtravel9063
    @slweekendtravel9063 11 месяцев назад +2

    👍👍👍