යෝධ බලයක්...(වෘශ්චික)/නැගිටින්න... 2025..තෙක් ..🌈🌈🌈

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @NiluksantiNilu
    @NiluksantiNilu Год назад +6

    දැන් නමි එපාවෙලා ඉන්නේ කරදර කරදර විදවලා විදවලා එපාවෙලා ඔබ තුමාට පිං 🙏🙏🙏🙏

  • @singha6372
    @singha6372 Год назад +170

    විඳවලා විඳවලා හෙම්බත් වෙලා ඉන්නෙ . තවත් නම් බෑ දරාගෙන ඉන්න .ඉදිරි කලයවත් නිදහසක් සතුටක් ලැබේවා ලැබේවා 🙏.

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 2 года назад +17

    පළමුව ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.දෙවනුව ඔබ තුමා කියන එක කාරණයක් ස්ථිර කරනවා. අවුරුදු හැත්තෑ පහක දේශපාලනය කිසිවක් වුණේ නැහැ කියලා ඔප්පු කරන්න එක උදාහරණයක් පිටකොටුව ස්ටේෂන් එක.මීට අවුරුදු 30 කට පෙර ස්ටේෂන් එකට ගිය මම මෑත දවසකත් ගියා.වෙනස් වෙලා තිබුනේ එහෙට මෙහෙට ඇවිදින මිනිස්සු ටික විතරයි.පටන් ගැන්මේ සිට අග දක්වාම දක්වා ම විනාම වෙච්ච එදා තිබුණ එ තත්ත්වයෙන්ම ඉස්ටේෂම අදත් තිබුණා.වතුර ගලාගෙන යන පිළිවෙළක් නැති අන්ධකාර කාන්තා වැසිකිළිය,යුධ පිටියක් බඳු කැන්ටිම,අපිරිසිදු පොලොව වටපිටාව,දුගද හමන පිරිමි වැසිකිලිය,ජීවිතයෙන් කලකිරුණු හෙණ ගැහිච්ච මූණු සහිත සේවක පිරිස,පට්ට පරණ කෝච්චි පෙට්ටි,කිලිටු වූ කෝච්චි කෝච්චිවල අසුන් ,පොළොව, බිත්ති වහල,ගමනාන්තය දක්වාම කෝච්චි මාර්ගය දෙපස කැලෑව කිලිටු කුණු රොඩු අපිරිසිදුකම!අයියෝ saamy! මේ කාලකන්නි දේශපාලනය දැන්වත් වෙනස් කරපියව්.හැබැයි දේශපාලනඥයින්ගේ ගෙවල් යන වාහන ඇඳුම් පැලඳුම් රූප ස්වභාව,දේපල වතුපිටිවල නැගිටීම අති විශිෂ්ටයි මහජනතාවගේ පොදු ප්‍රවාහනය වන පිටකොටුව ස්ටේෂමට හෙන ගැහුවත්!

  • @swarnathilini9083
    @swarnathilini9083 Год назад +13

    හිතට ලොකු ශක්තියක් සතුටක් ලැබුනා ලග්නය ගැන ඇහුවම විදේශ ගතව ඉන්න අපිට ලොකුම ශක්තියක් ස්තුති හදවතින්ම ඔබ තුමාට ඉතාමත් පැහැදිලි කරලා කියලා දෙනවා කොහොමද මොකක්ද වෙන්නේ කියලා සුපිරිම විදියට ඔලුවට වදින්න පැහැදිලි කරලා දෙනවා ජය වේවා ඔබට බුදු සරණයි සර්

  • @sunilperera6056
    @sunilperera6056 Год назад +9

    ඔබ තුමාට බුදුසරනයි, හොද පැහැදිලි කිරිමක්

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 года назад +51

    ඇදුරුතුමනි, විශීෂ්ඨ විග්‍රහයක් ඉදිරිපත් කිරීම වටී.අපට වටී.ලෝකයට සත්‍ය වටහා දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @PadmaHirugalrathne-wk8fn
    @PadmaHirugalrathne-wk8fn Год назад +8

    ඔබතුමා දිනකදි කීවා වගේ දරාගෙන ඉවසීමෙන් යනවා..ගෙවන්න තියෙන දේ ගෙවී ඉවර වෙනවානෙ කියා සිතමින් සතුටෙන් දහම් කටයුතුවල හැකිවිදියට කල් ගෙවනවා🙏🙏🌺🌺🌺🙏🙏

  • @rasanthafernando4076
    @rasanthafernando4076 Год назад +17

    මම බලපු හොඳම වීඩියෝ එක. පැහැදිලිව කියල දුන්නා. මගේ විස්වාසයත් වැඩි වුනා. තිබුණු බයත් අඩු වුනා. බොහොම පින් ලැබෙන්න ඕන ඔබතුමාට.🙏🙏🙏

    • @priyankasepala5221
      @priyankasepala5221 Год назад +1

      අම්මෝ හුස්ම විතර ක් ඉතුරු උන මට හිතට මාර ෆිට් ,

  • @RenuKumari-kl3dl
    @RenuKumari-kl3dl Год назад +1

    බොහෝම පිං ඔබතුමාට හිතට හරිම සැහැල්ලුවක් දැනුනා මේ ටික අහනකොට තෙරුවන් සරණයි මහාත්තයා 🌷🙏🌷

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Год назад +6

    කාලෙකට පස්සෙ ඉතාමත් වැදගත්, වටිනා දේශනයක් අහන්න ලැබුනා. ඒ වගේම හරිම ලස්සන වචන,..... විශ්මිත ශනි, විශ්මිත චලිතයක, හරි ලස්සන වචන ටිකක් අහන්න පුලුවන් ඔබතුමාගේ දේශනයේදී. ඇත්තටම සෙනසුරු ග්‍රහයාටතිබුන බය අඩු උනා ඔබතුමාගේ දේශන අහන්න ගත්තට පස්සේ. හොඳ සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කිරීම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PadmaHirugalrathne-pg2bt
    @PadmaHirugalrathne-pg2bt Год назад +3

    මාස 9 ක්ම අහලා අදටත් අහන්න හිතුනා.එතරම් සතුටක්..ඔබතුමා කීවා වගේ ලැට් වලකින් ගොඩ ඒමක් වගේ අද දවසේ පටන් සියලුම වුශ්චික ලග්නය හිමියන්ට උදාවේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබතුමාටත් තෙරුවන් සරණින් ජයම වේවායි.ප්‍රාර්ථනා කරනවා🙏🙏🌺🌺🌺😍🙏🙏🌺🌺🌺

  • @anilperera486
    @anilperera486 Год назад +1

    Oba thumata bohoma pin saha sthuthiya. Bohoma pahadili upades deemath wurushchika lagna himiyanta ithamath wadagath.Oba thumata neerogi suwaya labewa. Budusaranai devipihitai.

  • @MalliekaMalli
    @MalliekaMalli 10 дней назад +1

    ඔබ.තුමාට...මේවා.පැහැදීලී.....කරාට...ස්තුතීයී...බුදූ..සරනයී..දේවී..පීහීටයී

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 Год назад +16

    හිතේ බර නිදහස් වුනා ....ඔබතුමාට ගොඩක් පින් ...බුදු සරණයි ..🙏🙏🙏

  • @yamunahemamali3390
    @yamunahemamali3390 Год назад +39

    විග්‍රහය නම් සුපිරියි.සර්..ලොකු ගැම්මක් ආවා සර්...මම විදේශ රටක ඉන්නෙ...ජීවිතේ හැමදාම නරක අහල හොද ඇහුවාම පට්ටම සතුටුයි

    • @sampathsomarathna5874
      @sampathsomarathna5874 Год назад

      ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා

    • @SmilingCakeSlice-cs3sg
      @SmilingCakeSlice-cs3sg 7 месяцев назад

      Puluwan tharam vidawala vidawala inne.idiri kalewath sathutin senasimen .geyak hadagena Inna thibbanam aethi

  • @sumudurandima7613
    @sumudurandima7613 Год назад +17

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබ තුමාට 🙏👍
    නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @samanthichathurani2467
    @samanthichathurani2467 Год назад +3

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි කාලෙකට පස්සෙ ජීවිතේ ගැන හරි විස්තරයක් දැන ගන්න පුලුවන් වීම ගැන සියලු දෙවියන්ගෙ පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏

  • @nayanikanthilatha5992
    @nayanikanthilatha5992 Год назад +5

    ඇදුරිතුමනි ඔබ තුමාට සුබ අලුත් අවුරැද්දක් වෙවා නිදුක් නිරෝගි යහපත් සුබ නව වසරක් වේවා මගේ ලග්නය ගැන කියපු දේවල් සතුටුයි මගෙ නය නිදහස් කර ගන්න ලකෂ10ක ලොතරැයි දිනුමක් ලැබේවා ලැබේවා ලැබේවා .මගේ ජිවිතේ පවා එපාවේලා ඉන්නෙ.දරැවෝ නිසා ඉවසනවා බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @kumuduniherath2843
    @kumuduniherath2843 Год назад +1

    තෙරුවන් සරණයි.... ඔබ තුමාට.... මෙච්චර කාලයක් විදවල enne එදිරි.... කළේවත් යහපතක් lebewa 🙏🙏🙏🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Год назад +3

    ස්තූතියි සර් හොද පැහැදිලි කිරීමක් ලොකු දැනුවත් වීමක් වුනා දීර්ඝයු වේවා තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න සතුටක් ඔබ වැනි දක්ශයෙක් හමුවීම ගැන

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Год назад +1

    Budusarani obathumata wurshchika lagnayata hemadama hodak na 2023 hodak ahanna labeema gena sathutui mama kuweit sita malani liyana arachchi 🇦🇪🌷🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Год назад +1

    ඔබ තුමාට ගොඩක් පින් දීර්ගායුශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @user-ss2eu8jk9n
    @user-ss2eu8jk9n 2 года назад +59

    අම්මෝ කාලෙකට පස්සෙ හොදක් ඇහුවෙ .ස්තූතියි ඔබතුමාට

    • @chamzbro
      @chamzbro Год назад

      😂

    • @pusparanasinha244
      @pusparanasinha244 Год назад

      P

    • @ranigalhena8763
      @ranigalhena8763 Год назад

      Harima honda daksha guru warayek.obage kathawa harima pahadilie.egena ganna Lamai wasanawantha.mamath dakunu palathe guruwariyak lesa sewaya kala.obata theruwan saranai.

    • @dndbandara5848
      @dndbandara5848 Год назад

      @@ranigalhena8763 obata. Gadak. Pin

  • @thilankakawmini1077
    @thilankakawmini1077 22 дня назад +1

    ඔබ තුමා හොද මනුස්සයෙක්හැසිරීමෙන් කථාවෙන් ඒ බව පේනවා

  • @susanthapriyajanaka3350
    @susanthapriyajanaka3350 Год назад +2

    Godak isthuthi oba thumata ammo puduma dukak winde mechchara kal ane mage kendare obathumata lawa bala ganna onii නිරෝගී සුව deergayusha ලැබේවා obathumata theruwansaranai පුදුම සැහැල්ලුවක් දැනුණේ e වචන ටික ahuwama ගොඩක් ගොඩක් ගොඩක් pin obathumata

  • @ravikodikara1410
    @ravikodikara1410 Год назад +3

    සුපිරි කතාව. ඔබගෙ මෙ ඉදිරිපත් කිරිම සහ විශ්ලෙශනය ඉතා විශිෂ්ඨ යි. මගෙ කෙන්ද්‍රයෙ මෙ වගෙ වෙනසක් වෙන බව කියලා තිබුනා. එය පින් 🙏

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 Год назад +5

    බොහොම ස්තුතියි ,පින් ඔබතුමාගෙ පැහැදිලි කිරීමට

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 года назад +13

    ඔබතුමා ඇතුළු පවුලේ සැමට ශුභ අළුත් අවිරැද්දක් වෙිවා ,බොහොම අගනා පැහැදිලි කිරීමක් , ඔබ තුමා පැවසූ පරිදි ජෝතිෂ්‍ය කඩ කාරයො ජනතාවගේ මනස අවුල් කරනවා, වෘශ්චික ලග්න හිමියකු වන මමද මනසින් වැටිලා හිටියෙ මෙවුන්ගෙ බයිලා අහලා, මොකද පසුගිය කාලයේ සෑහෙන කරදර බාධක වලට මැදිවෙලා හිටියෙ, ඔබ තුමා ට බොහොම පිං මනස සුවපත් කලාට, කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන වාසනාවන්ත කාලයක් උදාවෙිවා ඔබ තුමා ට ත්, තෙරැවන් සරණයි !!!

    • @vajiranimallika2180
      @vajiranimallika2180 Год назад

      Oba tumata bohomathma pin hithata sanasimak

    • @rasanthafernando4076
      @rasanthafernando4076 Год назад +1

      මම කමෙන්ට් කරන්න හිතපු දේ මෙයමයි. සුබ අනාගතයක්

  • @kusumherath1035
    @kusumherath1035 Год назад +2

    Thenks mahaththaya godak kalaking hodak kiwata theruwan

  • @susanthapriyajanaka3350
    @susanthapriyajanaka3350 Год назад +4

    ඔබතුමා ටත් 2023 වර්ෂය නිදුක් නිරෝගී සුවය ලැබේවා කරන කියන සියලු වැඩ සාර්ථක වේවා theruwansaranai

  • @tmgunawathi3741
    @tmgunawathi3741 Год назад +3

    ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායු දීර්ඝායුෂ ලැබේවා

  • @Topmotormarket1
    @Topmotormarket1 Год назад +4

    හොද පැහැදිලි කිරිමක් බුදුසරණයි

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 Год назад +53

    දැන් තමයි හිතට සැනසීමක් දැනුනෙ.ඔබතුමාට හුඟක් පිං ලැබේවා!

  • @malani4301
    @malani4301 Год назад +1

    ඔබතුමාට. බොහොම පින්.මම.සැහෙන්න.දුශ්කර. කාලයක්.ගෙව්වා. දැක්කමයි.ටිකක්.හරිගිහිල්ලා. තියනවා

  • @TheRaseeda
    @TheRaseeda 2 года назад +1

    Thank u Sir harima sathutui mn kendareth ewwa namuth mata harima sathutui me kiyapu dewal walata manasain watila hitiye hamadamanarakamai kiyanne rakiyaweth prashnamau mata hithsts loku balaporothuwak awa

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 Год назад +1

    ඇදුරැතුමනි මමත් වෘශ්චික ලග්නය ඇති කෙනෙක් මම ගොඩක් වැටිල ඉන්නේ ලෙඩ ගානේ හිටියා ⁣දැන් ටිනදිනක් සිට සුව තත්ත්වයට ඇවිත් ඉන්නේ ඔබතුමා කියපු කාරනා අහල මට හරිම සතුටුයි ඔබතුමාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ලැබේවා

  • @shamyathilakawardane1511
    @shamyathilakawardane1511 Год назад +2

    අහම්බෙන් මේ වීඩීයෝ එක දැක්කේ නියමයි

  • @kithsirisoysa2372
    @kithsirisoysa2372 Год назад +8

    ඔබතුමට බෙහෙම පින් නිසි විදිහට මෙය තෙරැම්කරදෙනවාට තෙරැවන් සරණයි මහත්තයා ☀

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 Год назад +1

    Appe athi hamadama apala tibune budusaranae oba thumata

  • @donachamila6651
    @donachamila6651 2 года назад +17

    උතුම් නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙන වාසනාවන්ත සුබම සුබ නවවසරක් වේවා ඔබතුමානන්ට ..හරිම හොදින් පැහැදිලි කරනවා...බුදුසරනයි 🙏🙏🙏

  • @සදහම්සිසිල-භ6ඪ

    ඇතිම වෙලා ඉන්නෙ මේ ජීවිතේ නම් අම්මපා මෙහෙමත් ලග්නයක් නම් කිසිම සැනසීමක් නෑ හොදක් අහන්නෙම නෑ නේ .ඉදිරියටවත් සැනසීමක් ලැබුනොත් හොදයි

  • @kandy-cn2tk
    @kandy-cn2tk Год назад +4

    ඉතාම පැහැදිලිය .තෙරුවන් සරණයි

  • @nishashankaudaya7745
    @nishashankaudaya7745 Год назад +1

    Bohoma pin oba thumata.godaak pehediliy.theruwan saranai.

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718 Год назад +1

    ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ප්‍රස්න පත්තරයක් වෙලා ජිවිතේ එපා වෙලා හිටියෙ දැන්වත් සැනසිමෙන් ඉන්න ලැබෙන වානම් ලොකු දෙයක්❤

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 3 месяца назад +1

    Ane mamah vinde nati dukak na, kalekata passe hodak ahanna labunae harima satutui padili kirima godak hodai obatumata godak pin deergayu labeva stthuti obatumata 🎉🎉🎉🎉🎉

  • @ruwanwikramasinghe7579
    @ruwanwikramasinghe7579 Год назад +1

    Goodk sathutui .godak videuwa mewachana ahewath sathutui .

  • @shehanshehan377
    @shehanshehan377 Год назад +1

    Mama sera ahawwa.
    Oba tumata pin...
    Mama Dan hari satutin ennea...magea lagneata wuschika hama dama hod naha.eath Dan hodai..budu sarani obatah pulea samatath.,

  • @dinunirosha558
    @dinunirosha558 Год назад +1

    Mate godak sathui thanks so much ow man naitinewa Iam success

  • @anuradhakalpani1589
    @anuradhakalpani1589 Год назад +2

    ස්තූතියි. ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.

  • @gaming-Tryh4rd
    @gaming-Tryh4rd Год назад +6

    හිත හැදෙන්න දිරි ගන්වන කතාවට බොහෝමත් ස්තූතී

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Год назад +1

    Patta dukak widinna mama inna pita rata idire kalaywat hoda nam loku dayak oba tumata budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanidaluwaththa7244
    @roshanidaluwaththa7244 Год назад +1

    බොහොම ස්තුතියි , හොද පැහැදිලි කිරීමක් ,අහගෙන ඉන්න ආස හිතෙන විග්‍රහයක්
    🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 Год назад +1

    Awankawama man godak garu karana supiri jothirwedithumrk ape upali sir godak pin obathumata obathumage paula deviyan rakadewa Godak adarei sir

  • @ckdwchandani3239
    @ckdwchandani3239 2 года назад +2

    Jeewitha kalayatama mage lagneta hindak ahuwa. Oba thumata godak pin. Hitha loku sahanayak. Jeewithe purana hama paththakinma watila.inna mata meya loku sahanayak.
    Obathumata pin. Theruwan saranai.obathumage wada katayuth kara ganeemata thwa thawath dayrya shakthiya labewa!!!!

  • @chanikakalani9371
    @chanikakalani9371 Год назад +8

    මේ අවුරුද්දෙ මුල් මාසෙ විතරටයි හොදින් හිටියෙ 2 මාසෙ ඉදලා අද වෙනතුරුත් කිසිම හොදක් නෑ තියෙන දේවලුත් නැති වුන එක විතරයි සර් වුනෙ.මගෙ ජිවිතෙට හෙන විතරයි ගැහුවෙ නැත්තෙ.මානසික සතුට මට නොලැබෙනම දෙයක්.මේ ජිවිතෙ ඇති කියලා හිතුන වාර අනන්තයි සර්.මේ කියන කිසිම හොදක් මට ලැබිල නෑ.හිතට සහනයක් ලබා දුන්නට සර්ට ගොඩක් පින්.ලබන අවුරුද්දෙවත් සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු ඇතුව ජීවත් වෙනව අද ඉදලා

    • @chathurika1239
      @chathurika1239 Год назад +1

      Hena nogahuwata hena gahuwa wage thamai

    • @chanikakalani9371
      @chanikakalani9371 Год назад +1

      @@chathurika1239 අනේ ඔව්

    • @bianahazal9476
      @bianahazal9476 Год назад

      මටත් එහෙමයි අනේ ඇති වෙලා මේ ජීවිතේ

    • @chanikakalani9371
      @chanikakalani9371 Год назад

      @@bianahazal9476 මොනව කරන්නද ගෙනාපු පව් තමා මේ

  • @gayanbuddhika6823
    @gayanbuddhika6823 Год назад +20

    මේ සර්ගෙ පන්ති යන්නපරක්කු වැඩී අපි..ඒ උනාට මේ විග්‍රහය දකිනකොට තේරෙනව කොහොම උගන්නනව ඇතිද කියල...පට්ට...නියමයි....දිගටම කරන් යන්න සර්

  • @lifelivefree8952
    @lifelivefree8952 Год назад +1

    Econ lessons patta athi, londeetama hidila inne dnnam hitata hondaii tnxxx sir

  • @delinidelini8332
    @delinidelini8332 Год назад +1

    Thank you oyata budu sarani wiswa the 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸

  • @shanthikumari229
    @shanthikumari229 Год назад +3

    හිටිය අම්මත් නැති වෙලා ජීවිතය එපා වෙලා හිටියේ.සතුටක් දැනුනා ඔබතුමාට ස්තුතියි .හරි ගියොත් හොදයි

  • @niramanirama5938
    @niramanirama5938 Год назад +1

    Theruwan saranai oba thumata 🙏 🙏🙏 dirgayu labewa .vedio eka balala watila hitiya man godak sathutata path una oba thumata godak godak pin

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Год назад +1

    දීර්ගායු වෙවා ඔබ තුමාට

  • @sameersanjeewabandara8714
    @sameersanjeewabandara8714 2 года назад +8

    ආයුබෝ වේවා ....ඔබ තුමාට

  • @charithviduranga6542
    @charithviduranga6542 Год назад +1

    Teruwan saranai oba thumata godak pin.

  • @fazminasharook9731
    @fazminasharook9731 Год назад

    Thank you sir.katiyage ek ek eva hahala.pissu hedila hitiye..godak sthuthe...den thama hare giye.

  • @nalikanalikaa
    @nalikanalikaa Год назад +1

    Hithathata lokushakthiyak dunnu sir obata bohoma sthuthi...❤❤❤ b.s mama wrshchika lagnaya..❤❤❤

  • @dilshamika7230
    @dilshamika7230 Год назад +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් පිං

  • @namalijayawardana2240
    @namalijayawardana2240 Год назад +4

    ඔබතුමට තෙරුවන් සරනයි මම වෘශ්චික පසුගිය කලයේ පුදුම කරදර ගොඩක හිටියේ බලමු

  • @indikajayasinga3851
    @indikajayasinga3851 Год назад +4

    මෙපමණ කාලෙකට මම දැකපු බලපු නියම ජෝතිශය පිළිබඳ නියම විග්‍රහයක් බුදු සරනයි

  • @dgssusilkumara1078
    @dgssusilkumara1078 Год назад +37

    කියන්න වචන නෑ ...ගොඩක් සතුටුයි මෙච්චර කල් ලග්න පලාපල ඇහැව්වා ඔබතුමා විතරයි සුභ උනත් අසුභ උනත්
    හරියට පැහැදිලි කලේ..ගොඩක් පින් ....බුදු සරණයි ...

  • @chandradewi5440
    @chandradewi5440 2 года назад +2

    I am waiting for that, thank you so much sir,God bless 🙏 you.from Singapore

  • @SLKajith
    @SLKajith Год назад +2

    ජය වේවා සර් ඇහුවත් සතුටින් විදවලා ඉන්නේ

  • @nisansalasandamali2522
    @nisansalasandamali2522 Год назад +1

    Theruwan saranai obathumatath obathumage සියලු katauthu සාර්ථක wewa

  • @gayakaru9901
    @gayakaru9901 Год назад +6

    හිතට මාර සතුටක් ❤
    ස්තූති ඔබ තුමාට !

  • @nayanikanthilatha5992
    @nayanikanthilatha5992 Год назад +15

    වැටෙන්න පූලුවන් උපරිම වැටිලා ඉන්නෙ.ගොඩාක් අසරන වෙලා ඉන්නේ නය වලින් නිදහස් වෙන්න ලැබේවා ලැබේවා ලැබේවා

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 3 месяца назад +1

    Mama kopamana karadaraavah passatagiye na yanne ediriyatamai man danagena hitiya mata kavada hari hoda kalak enanva kiyala budusaranai

  • @chamiyt355
    @chamiyt355 Год назад +2

    අනේ සාදු ඔබතුමාගේ වචන වලින් වැටිලා හිටපු මාව නැගිට්ට්වුවා.ඔබට උතුම් රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏

  • @sameeraherath5398
    @sameeraherath5398 Год назад +19

    ජය වේවා වෘශ්ථික ලග්න හිමියන්ට කාලේකට පස්සේ හරියන්න ගත්දේ කියන්න සන්තොසයි අද මම රැමේනියාවේ ඉන්නවා අවුරැදු 6ක් කට්ට කාලා ⁣🙏🙏🙏

  • @alexanderdavid1080
    @alexanderdavid1080 Год назад +2

    Thanks for the good

  • @RanjaniEkanayaka-my6xd
    @RanjaniEkanayaka-my6xd Год назад

    තවමත් විදවනවා සර් ට ගොඩක් පිං තේරුම් කර දුන්නට දැං හිත හරි හදාගන්ඩ පුලුවන්

  • @chathurathehan7931
    @chathurathehan7931 Год назад +6

    ජන්ම පත්‍ර පරීක්ෂාවක් කරගන්න සම්බන්ධ කරගන්නේ කොහොමද ?

  • @nayanapushpamali3940
    @nayanapushpamali3940 2 года назад +3

    සුහ අළුත් අවුරුද්දක් වේවා තෙරැවන් සරණයි

  • @sachababa3192
    @sachababa3192 Год назад +1

    තෙරුවන් සරනයි බලන බලන චැනල් එකේ හොදක් කියන්නෙම නැ ඉතට පොඩි සැනසිල්ලක් ආවා ඔබතුමාට තෙරුවන් සරනයි 👏👏👏👏👏

  • @malinikumari8051
    @malinikumari8051 Год назад +3

    ඉදිරි ගමනට ශක්තියක්

  • @sarangipriyadarshani37
    @sarangipriyadarshani37 Год назад +1

    ගොඩක් ස්තුතියි 🙏

  • @ruwanchamara7907
    @ruwanchamara7907 Год назад +3

    ස්තූතියි ඔබ තුමාට

  • @InoshaVirakon
    @InoshaVirakon Год назад +1

    Niyamai sir, oya danuma digatama labadenna

  • @rekareka5485
    @rekareka5485 Год назад +1

    ගොඩාක් pin ser ඔයාට මෙ ගොඩාක් duak වින්දා dan ටිකක් සතුටු

  • @gayanbuddhika2021
    @gayanbuddhika2021 Год назад +1

    niyama minihek...thanks sir

  • @W.i.d.fernanduW.i.d.fernandu
    @W.i.d.fernanduW.i.d.fernandu Год назад +1

    ගොඩාක් ස්තුති ඔබ thumata

  • @maryslanguageschool232
    @maryslanguageschool232 2 года назад +2

    Excellent. Nice Explanation. Tx

  • @binarisubasinghe1864
    @binarisubasinghe1864 2 года назад +9

    ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි !

  • @champaiddamalgoda9395
    @champaiddamalgoda9395 Год назад +1

    ස්තුතියි !!!!

  • @PrasadGamage-eq4bg
    @PrasadGamage-eq4bg Год назад

    තෙරුවන් සරණයි Sir සුවපත් වෙත්වා 🙏❤️❤️🙏

  • @sudukwt9100
    @sudukwt9100 2 года назад +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා සර්

  • @wengeweerasinghe7782
    @wengeweerasinghe7782 Год назад +1

    Super. I need to see Horoscope. How I send it with cash. Please mention a/c. N charges.

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 2 года назад +2

    ඔබතුමාට සුභ නව වසරක් වේවා

  • @jonmancini1572
    @jonmancini1572 Год назад +2

    I admire this guy very knowledgeable

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 Год назад +1

    Obathumage deshanawa bohoma watina deyak

  • @travelhk...1686
    @travelhk...1686 Год назад +1

    Sanaseemak dauna hithata budusaranai obathumata

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 Год назад +1

    Nithathinma Oba suwapath wewa!🙏🙏🙏