Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාත් වෘශ්චික කියපු හැම දේම හරි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාටත් තිසරණ සරණයි
මමත් වෘශ්චික..ඔබ තුමා හරියටම කියනවා..අද තමයි හරියටම ලග්නෙ හරියටම ඇහුවේ..හැම වචනයක්ම සත්තයි...ඔබට බුදූ සරයිණයි🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි හරියට ම හරි කිව්ව දෙ ව්ස්ව මාතාව ට ස්තුතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමා කියන දේවල් 100/ නෙමෙයි 100 ට 200 ක් ඇත්ත
සියලු දේ ඇත්ත .මටම කියනවා වගේ.බුදු සරණයි🙏
මාත් wushchika ඔබ තුමා කියන හැමදේම ඇත්ත ස්තුතියි විශ්ව මෑණියනි 🙏🙏🙏🙏🙏🌹🌹
ඔබ තුමා කියන දේ හරියටම හරි ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
මගේ දුව මේ ලක්නෙ ඇත්තමයි මේ සේරම සිදුඋනා කොයි වෙලෙත් මැරෙන කතාමයි කියන්නෙම කසාදෙත් එහෙමයි ඔබතුමා ඇත්තමයි හොදට කියනව ලක්න සේරටම මං බලනව අහනව බුදුසරණයි
සර් මේ කතාව නම් ඇත්තම ඇත්ත ඔබ ට තෙරුවන් සරණයි සර්
මමත් වෘශ්චික ලග්න හිමියෙක් මෙි කියපු හැමදේම ඇත්ත ඔබ තුමාට තෙරැවන් සරනයි
මේ ඇත්තෙන්ම මගේ ජිවිත ඇත්තම කතාව.ඔබතුමා හරියටම කිව්වා. ඔය කිව්ව දේවල් සිද්ද උනා.එක පරක් එල්ලුනා වාසනාවකට බේරුනා..අදටත් මා තනියම ජිවිතේ ගතකරන කේනෙක්..දවස් ගනන් බඩගින්නෙ ඉදලා තියනවා..අදටත් එ විදිහමයි 😔😔 ඔබතුමාට පින් 🙏🙏
මට දැන් අවුරුදු 42 යි.මම සිල්සමාදන් වෙන්න ගත්ත අවුරුදු දෙකක් තිස්සෙ ඒත් මහත්තය බනින්නෙ හිතාගන්න බැරි විදියට.මගේ මහත්තයත් ඔයි ලග්නෙමයි .මේ ජීවිතය මහදුකක් සියලුම දේ අනිත්‍යයි කියල දන්න නිසා පෙර පව් ගෙවේවා කියල ප්‍රාර්ථනා කරමින් ඉන්නව.මොනව උනත් ලෑලි පැලකට ආව මම දැන් කාබර හතරක අන්ග සම්පූර්ණ ගෙයක් හදල ත්‍රීවිල් එකයි බයික් දෙකක් අරන් හොද ගුන යහපත් දරුවෙක් හදල ලමය නිසා ඉවසීමෙන් පිනක් කරගෙන ඉන්නව...❤❤❤❤❤
අදනම් මගේ ජීවිතේ හරියාකාරවම කිවුවා ඔබතුමා සීයට දෙසීයක් හරි වෙච්ච දේවල් බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා
Mage.. Jivitha. Kanthawa. Me.kiuwa...godak.pin.❤❤❤
ඔබ කියපු දේවල් හරියටම හරි .දැනුත් පන්සලේ ඉදල ආවේ......❤❤❤
මගෙත් මෙහෙමයි .❤❤❤❤❤❤ මම අඩන්නෑ. අපි දිනන්න ලගයි❤❤❤❤❤❤ මේ මහත්තයට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා❤❤❤❤ සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා❤❤❤
මටත් හැමදාම උනේ කොච්චර හොද කලත් හිත රිද්දන් තනිඋනු එක විතරයි.. ඇත්තටම මගේ ජීවිත කතාව කිව්ව වගේ.. මාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත් වෘශ්චික ලග්නේ කෙනෙක්ට විතරයි වෙන්නැති එහෙම කෙනෙක් ලැබෙනවනම්.❤
මාත් වෘශ්චික ඔබතුමා කියපු හැම වචනයක් ම ඇත්ත තෙරුවන් සරනයි 🙏
ඔබතුමා කියපු දෙවල් ඔක්කොම. ඇත්ත ස්තුතියි ඔබ තුමා ට❤❤❤❤
මගෙ ජිවිත කථාව කොහොමද දන්නේ සත්තකින්ම ඇත්ත ගොඩක් පිං සිදුවේවා දීර්ගායු ලැබේවා ඔබට මෙය ඇසෙන්න සැලැස්සු විශ්වයට ගොඩක් ඉස්තුති ඉස්තුති ඉස්තුතියි
Obathumakiana. Siyallahariyatama. Hari obathumata budusaranai ❤❤❤❤💕🙏🙏🙏🙏💕💕💕💕 obathumata. Dirgausa pazhami❤❤❤❤
සම්පූර්න ඇත්ත ජීවිත කතාවම කිව්ව ඔබට පින් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
ස්තුතියි❤️ ස්තුතියි❤️ තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ඔබතුමාට
මෙ මගේ ජීවිත කතාව කිව්ව ඔබ තුමාට ගොඩක් පින්
obata nirogisuwaya dirgayusha labewa 🙏 Wishwa mathawage asirwadaya nowaduwamalabewaTheruwansaranai 🙏
ඇත්තමයි....ඇඩුනා..කියපු හැම දෙයක් ම ඇත්ත...❤❤❤
මේ ඔක්කොම ඇත්ත.මගේ ජිවිතේ සිදු උනා.මම ව්ශ්චික.
මෙතුමාගෙන් වෙලාව බලන්න...හොඳම හොඳයි✨✨✨✨💯 super 🙏🏻
ඔබතුමා කිව්ව දේවල් හරියටම හරි ඔබතුමාට බුදු සරණයි
ඔබතුමා කියපු හැමදේම ඇත්තතම ඇත්ත .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏
මගේ ජීවිත කතාව සර් ඇත්ත,
අමිමො ඇත්ත ඔබ තුමාට ස්තුතිය
Ane මහත්තයා bala හිටියා වගේම mage ජීවිතය gana කිව්වා ඔබ thumata ගොඩාක් pin ඔබ thumata ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය නිරතුරුවම ලැබේවා jesu පිහිටයි ❤❤❤
ස්තුතියි ඔබතුමන් ට,තෙරැවන්සරණයි
ඔබතුමාට ගොඩක් ස්තූතියි...
මමත් වෘශ්චික ලග්නයෙ ඔබ තුමා කියපු දෙවල්100ට200ක් ඇත්ත මහත්තයගෙන් බැනුම් අහන ගුටි කන වාර ඉවරයක් නෑ දැන් නම් ටික ටික අඩුවීගන යනවා දරුවො දෙන්න නිසා ඉවසනව
❤❤❤🎉🎉🎉මගේ ජීවිත කතාව වගේ ඔබ තුමාගේ කතාව ඇත්ත මගේ ජීවිතේ ප්‍රශ්න ආවා මැරෙන්න තරම් තාමත් මැරි මැරි ඉපදෙනවා මන් මට විතරයි විශ්වාස කරන්නේ තමන්ගේම කියන මිනිස්සු නිසා මන් ගොඩාක් අසරණ උනා නය බරින් හෙම්බත් වෙලා ඉන්නේ .ඔබ තුමාගේ මේ කතාවට ගොඩාක් පින් සින්ද වෙනවා 2025අවුරැද්ද මගේ ජීවිතේ සාර්ථක වේවා 🎉🎉🎉🎉🎉🎉ඔබ තුමාටත් ගොඩාක් පින් කරන කියන සෑම කටයුතුක්ම සාර්ථක වේවා දීර්ඝයුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
මහත්තයා මෙි කියන්නේ මගේ ජිවිත කතාව මහත්තයා ..හැමදේම බලන් හිටියා වගේ කියන්නේ....එකක්වත් වැරදි නෑ.....මෙි කියන්නේ මගේ කතාව...🙏🙏🙏🙏🙏🙏❤
ඔයාගෙ විතරක් නෙවේ ලමයා...මගෙත් මෙහෙම තමා..මට තේරෙන්නෙ නැත්තෙ මොන කරුමයක් කලාටද මෙහෙම වෙන්නෙ කියල...
Matath ❤
මට මෙි හැම දේම උනා තියෙනවා වෙනවා ..
🕊️
100 ට 1000 ඇත්තෙන්ම..
ඔබ කිදෙවල් ඇත මහත්තයා බුදු සරනයි
ඔයා.කියන.දෙ.හරි.අැත්තම.කතාව.බුදු.ඝරනයි🙏🙏🙏❤❤
ස්තුතියි බුදු සරණයි ඔබ තුමාට 🙏
ඔබ තුමා කියන්නෙ සත්‍යමයි. මමත් මෙ ලග්නය.ඔබ තුමාටත් විශ්ව මාතාවටත්. අනේක වාරයක් ස්තුති වේවා !
ඇත්තටම කියන්න වචන නැ මම කවදාවත් කවිරුවත් විස්වාස කරන්නේ නැ මෙි චැනල්වල කියන දේවල් නමුත් මෙි අහමිබෙන් අද බලන්න හිතුන අහන්න හිතුන විඩියෝඑකක් හමිබවුනේ ඇත්තටම මට මගේ ජිවිතේ සහතිකම ඇත්ත මෙි සමිපුරන විඩියෝඑකේ කියන කාවෙි ඇත්ත තියෙනවා බොහොම පින් මෙි වචනටික කිවිවට තවමත් මෙි වුශ්චික ලග්නයනමි පුදුම විදියට විදවන එකක් තවත් කොච්චර විදවන්න වෙයිද මන්දා තෙරුවන් සරනයි ඹබතුමාට
මේ කියන සියල්ල ඇත්ත.මගෙ අම්මා කිවුව දේ ඇහුවනම් මට අද මෙහෙම වෙන්නෙ නෑ.ඔබ තුමා කිවුව සියල්ල මට සිදු වුනා.ඔබ තුමා මටම කිවුවා වගෙ වුනා.
තේරුවන් සරනයි ඔබ තුමට 🙏🙏 . ඔබ මෙ කියන්නේ . මගෙ ඇතම ජිවිතයනේ දෙයියනේ හිතා ගන්නත් බැහැ .
Siyaluma wuchichika lagna himiyange siyalu apala duruwewa. Vishwa maniyanta sthuthi sthuthi sthuthi 🙏🙏🙏
හැම දේම ඇත්තම ඇත්ත සර් ඔබ ට ගොඩාක් පිං තෙරුවන් සරණයි සර් ට
කවිද මෙි..මෙි හැමදේම මට උනා..මෙි මටද කියන්නේ මම වෘශ්චික ලග්ගනය..හිමි කෙනෙක්...මෙි හැමදේම උනා මට.
මේ තමයි මගේ කතාව ඔබතුමාට මේ දෙවල් කොහොමද හරියටම කිවුවේ මේ කියන දුක්කම් කටුලු සියලු දෙවියක්ම ව්දගෙන ඉන්න මම
Every body thinks that. Your explanation is their own life experience.. thank you very much.
wow... aththamai kiuwe... thanks💐💐
Obathuma kiyanna ewa hariyata hari..❤ godak sthuthi.budusarani!!!
Obathuma balaganna hitiya waga maga jivitha kiyanawa.obathumata tharuwan saranai
Mama ahapu hodama lagna palapalaya, me hamadema hari,obathumata budusaranai,thawa thawath me dewal kireemata deergayusha labewa!!!!
Attama atta. Man teacher kenek.. Maath me lagne.. Ithin adatath heta gena wiswasen inne..
ඉදිරියටත් දිගටම මෙවනි දේවල් ඉදිරිපත් කරන්න.
100 ට ලක්ෂ වාරයක් ඇත්ත මේ සේරම මට වෙලා තියෙනව, ඒකයි අද තනියම ඉන්නෙ මට හරිම හිතට සැනසීමයි
මගේ ලොකු දුව වෘශ්චික ලග්නෙ ඔබතුමා කිව්ව සියලු දේ ඇත්ත දැන් මට මගෙ දුව මගෙ ලග නෑ එයාට හැමදාම කරදර හීනෙකින්වත් නොසිතූ දේවල් සිද්ද වෙලා ඉවරයි.2025 අවුරුද්දේවත් මගෙ දරුවගෙ සියලු කරදර සහ සිද්ද වූ නින්දා අපහාස සියල්ලෙන්ම නිදොස්වේවා!
ස්තුතියි ඔබ තුමා ට
සහතික ඇත්ත කතාව තෙරුවන් සරණයි ඔබ තුමාට
කියපු හෙම දෙයක්ම හරි ඔබ තුමාට තෙරුවන් සරණයි
මමත් වෘශ්චික, ඇත්තම ඇත්ත මටත් ඒ වගේම දේවල් සිදුවුනා, ඔබතුමාට බොහොම පින්..තෙරුවන් සරණයි...🎉🎉
Okkoma kiyapuwa hariyatama hari,budu saranai❤
Theruwan saranai. Ane mahaththaya. Melagnayahimi anith ayatanam Manda. Matanam prasna ewarayakne. Polpiththaka aga Mula paganawawagei.kawada senasillak labannadamanda.
අනිවාර්යයෙන් මේ කියන කතාව හරියට හරි 100/100
Kiyepuwa hari boetumate budu sarenai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි...
අනිවරේන් සර් කොල්ලෙක් වගේ මේ හැම දේම හරි සර් බලන් උන්නා වගේ ගොඩක් දෙවල් හරි සර් ❤❤❤❤
ඔබ තුමා හරියට හරිමයි.ඔබතුමාට තෙරුවන් සරනයි !
කිරි ගහට ඇන්න වගේ ඔබතුමා කිවු වදන් සියල්ලම ඇත්තයි කුඩා කල සිටම උරුම වූ සිද්ධි ඔබතුමා පැහැදිලි කලා ඔබතුමා චිරාත් කාලයක් වැජඹේවා.
Oba thuma mage jivitha kathawa kiyanawa hamdema aththa budusaranai oba thumata
කොහොමද ඔහොම කියන්නෙ බලන් හිටිය වගේම....මේ තනිකරම මගේ කතාව
Oya hamadama dawase laggna palapala Ahanna e kiyana vidiyata wedakaranna. Wara dunne👍👍
Good post jewetha hadaganna me tekkama athi budusarani oba thummata
Oba harder quwa.obata budusaranai.🙏🙏🙏🙏
Mage lagneth Oyakiyafu eaka thamai . Hariyata matama kiwwa wage. Oba thumata issthuthi . 👍🌟🌟🌟🌟👍
ඔබ තූමා කියන සෑම වචනයක්ම හරියටම හරි තෙරුවන් සරණයි
කිව හැමදේම හරි මොකුත්ම නැතිව ඉපදුන මට ජීවිතයේ ගොඩාක් දේවල් ලබා ගත්තා මගේ මහන්සියෙන් ..........❤ තෙරුන් සරනයි ඔබ තුමාට.......❤❤❤
Obathuma kiyanne mage jevitha kathawa.patan gaddima mata hithune mage kathawa Mai kiyala. Kamak ne. Viswa meniyanta sthuthii mata labadun siyaluma deta. Bohoma amaruwen allagena inne..godak pin daham karanawa MN.... Kawadama hari senasimak lebei kiyana viswasayen. Sthuthii oba thumata.. theruwan saranai🙏🙏🙏🙏
ඔබතුමාට බොහොමත් පිං....මේ මගේ ජීවිත කතාව මහත්තයො .....🙏🙏
සියල්ලම ඇත්ත ඔබට බුදුසරණයි
💯ඇත්ත ඔබතුමාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
obathuma kiyana ava okkoma aththa oba thumata theruvan saranai. 22:56 22:56
මගෙ ජීවිතේ ගැන හරියටම හරි ඔබතුමා කිව්වා. හැමදාමත් බලාපොරොත්තු වුනේ සතුට. ඒත් හැමදාම ලැබුනේ දුක, ජීවිතේ ගැන කලකිරීමක් විතරයි. ජීවිතේ එපාම වෙන වාර අනන්තයි. අතාරින්න බැරිම කමට අල්ලගෙන ඉන්නවා . ඔබතුමා කිව්වා වගේ හිත ඇතුලේ දුක තියාගෙන පිටට නොපෙනෙන්න ලස්සනට ඇදගෙන රැකියාවට යනවා , ජීවත් වෙනවා කදුලු හංගගෙන. ඒ හැමදේම වගේ ලබන 2025 අවුරුද්ද සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා. මොකද හෙට සිට පහන් තිර දල්වන එක ගැන මට අදම දැනගන්නත් ලැබුනා. ඒක මට දැනගන්න ලැබුනෙත් ඔබතුමා කිවූ පෙර පින් ශක්තිය නිසාම වෙන්නැති. ඇත්තටම හෙට ඉදන් ආයෙම ලොකු බලාපොරොත්තුවකින් මම් ආයෙම ජීවිතේ පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝව දැම්මට ඔබතුමාට ගොඩාක් පින්. ගොඩාක් 🙏 🙏🙏💐💐💐
මේ කියන හැමදේම මටම කියපුවා ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏 බුදුසරනයි
හැම.දේම.ඇත්ත.ඔබ.තුමාට.ස්තුතියි.විශ්ව.මාතාවට.ස්තුතියි
ඔබ කියන දෙ සම්පුර්ණ ඇත්ත 100 ට කොටියක් ඇත්ත සහොදරයා ස්තුතියි
Superb, absolutely true....
Kiyapu siyalu de athta ❤
Oba keyana De mama athwenda 100% 300 aththa habai agama wenas karanawa theya hethalawath na wennerh na thruwan saranai
Niduknirogee dergayusha labewa deerga vistharsyak karata bohoma pin sir 🪷🙏🩷🙏🙏🙏
මේ මගේ ජීවිත කතාවමයි 😔 ඔබතුමාට තෙරුවන් සරණයි !
හරියටම කිව්වා ❤
අනේ.දෙවියනේ..ඒකනමි ඇත්ත.මට.මෙි.හැමදේම .සිද්ද.වෙලා.තියනවා.දැනටත්.එහෙමිමයි..❤❤❤
Thank you ❤
Aththamai,ogak dewal,godak aya hithin atharinna patan aran thinne mama,me mage ganada manda😢😢😢😢😢
ස්තුතියි❤❤
Wow. Hema deyakma 100/💯 hari. . Newatha serayak Meka ahanawa. Denata inne rata. .
අනේ ඔබතුමා කොහොමද මේවා දැනගත්තේ හරියටම හරි එක වචනයක් වත් අයින් කරන්න නෑ ඒ තරම් දුකයි ජීවිතේ වෙච්ච නැති දෙයක් නෑ ඒත් තවත් ජීවත් වෙනවා මහත්මයා ,,
ඔබතුමාට බලන් ඉදිය වගේ සියලුම ලග්න ගැන කියන්න පුලුවන් ඊට අදාල හොද සහජ හැකියාවක් සහජ ඉවක් සහජ බුද්ධියක් පෙරසසරෙ පිං කුසල් එක්ක අරන් ඇවිත් තියනව එපමනක් නොවෙයි එම කුසලය සංවර්ධනකර ගැනීමේ හොද අදිෂ්ධානයක පිහිටලා කටයුතු කල නිසයි අදමෙතන ඔබතුමා යන ගමන දිනෙන් දින දියුණුවේවා ජයෙන් ජය ❤පරිස්සමින්❤ සතුටින් ඉන්න ඉතින්🙏 🙏 🙏 🙏 🙏
ඇත්තම ඇත්ත කියන්නේ....
Attatama.❤maga❤jiwetha.kathawaAhamma.kiyanawa.waga.obathumata.tharuwan.saranai.sahathika.atta
හරියට හිත කියෙව්වා වගේ.ඔයාට ජයක්ම වෙන්න ඕන.ඔයානම් වඩකරයෙක්ම තම
මාත් වෘශ්චික කියපු හැම දේම හරි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාටත් තිසරණ සරණයි
මමත් වෘශ්චික..ඔබ තුමා හරියටම කියනවා..අද තමයි හරියටම ලග්නෙ හරියටම ඇහුවේ..හැම වචනයක්ම සත්තයි...ඔබට බුදූ සරයිණයි🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි හරියට ම හරි කිව්ව දෙ ව්ස්ව මාතාව ට ස්තුතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමා කියන දේවල් 100/ නෙමෙයි 100 ට 200 ක් ඇත්ත
සියලු දේ ඇත්ත .මටම කියනවා වගේ.බුදු සරණයි🙏
මාත් wushchika ඔබ තුමා කියන හැමදේම ඇත්ත ස්තුතියි විශ්ව මෑණියනි 🙏🙏🙏🙏🙏🌹🌹
ඔබ තුමා කියන දේ හරියටම හරි ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
මගේ දුව මේ ලක්නෙ ඇත්තමයි මේ සේරම සිදුඋනා කොයි වෙලෙත් මැරෙන කතාමයි කියන්නෙම කසාදෙත් එහෙමයි ඔබතුමා ඇත්තමයි හොදට කියනව ලක්න සේරටම මං බලනව අහනව බුදුසරණයි
සර් මේ කතාව නම් ඇත්තම ඇත්ත
ඔබ ට තෙරුවන් සරණයි සර්
මමත් වෘශ්චික ලග්න හිමියෙක් මෙි කියපු හැමදේම ඇත්ත ඔබ තුමාට තෙරැවන් සරනයි
මේ ඇත්තෙන්ම මගේ ජිවිත ඇත්තම කතාව.ඔබතුමා හරියටම කිව්වා. ඔය කිව්ව දේවල් සිද්ද උනා.එක පරක් එල්ලුනා වාසනාවකට බේරුනා..අදටත් මා තනියම ජිවිතේ ගතකරන කේනෙක්..දවස් ගනන් බඩගින්නෙ ඉදලා තියනවා..අදටත් එ විදිහමයි 😔😔 ඔබතුමාට පින් 🙏🙏
මට දැන් අවුරුදු 42 යි.මම සිල්සමාදන් වෙන්න ගත්ත අවුරුදු දෙකක් තිස්සෙ ඒත් මහත්තය බනින්නෙ හිතාගන්න බැරි විදියට.මගේ මහත්තයත් ඔයි ලග්නෙමයි .මේ ජීවිතය මහදුකක් සියලුම දේ අනිත්‍යයි කියල දන්න නිසා පෙර පව් ගෙවේවා කියල ප්‍රාර්ථනා කරමින් ඉන්නව.මොනව උනත් ලෑලි පැලකට ආව මම දැන් කාබර හතරක අන්ග සම්පූර්ණ ගෙයක් හදල ත්‍රීවිල් එකයි බයික් දෙකක් අරන් හොද ගුන යහපත් දරුවෙක් හදල ලමය නිසා ඉවසීමෙන් පිනක් කරගෙන ඉන්නව...❤❤❤❤❤
අදනම් මගේ ජීවිතේ හරියාකාරවම කිවුවා ඔබතුමා සීයට දෙසීයක් හරි වෙච්ච දේවල් බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා
Mage.. Jivitha. Kanthawa. Me.kiuwa...godak.pin.❤❤❤
ඔබ කියපු දේවල් හරියටම හරි .දැනුත් පන්සලේ ඉදල ආවේ......❤❤❤
මගෙත් මෙහෙමයි .❤❤❤❤❤❤ මම අඩන්නෑ. අපි දිනන්න ලගයි❤❤❤❤❤❤ මේ මහත්තයට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා❤❤❤❤ සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා❤❤❤
මටත් හැමදාම උනේ කොච්චර හොද කලත් හිත රිද්දන් තනිඋනු එක විතරයි.. ඇත්තටම මගේ ජීවිත කතාව කිව්ව වගේ.. මාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත් වෘශ්චික ලග්නේ කෙනෙක්ට විතරයි වෙන්නැති එහෙම කෙනෙක් ලැබෙනවනම්.❤
මාත් වෘශ්චික ඔබතුමා කියපු හැම වචනයක් ම ඇත්ත තෙරුවන් සරනයි 🙏
ඔබතුමා කියපු දෙවල් ඔක්කොම. ඇත්ත ස්තුතියි ඔබ තුමා ට❤❤❤❤
මගෙ ජිවිත කථාව කොහොමද දන්නේ සත්තකින්ම ඇත්ත ගොඩක් පිං සිදුවේවා දීර්ගායු ලැබේවා ඔබට මෙය ඇසෙන්න සැලැස්සු විශ්වයට ගොඩක් ඉස්තුති ඉස්තුති ඉස්තුතියි
Obathumakiana. Siyallahariyatama. Hari obathumata budusaranai ❤❤❤❤💕🙏🙏🙏🙏💕💕💕💕 obathumata. Dirgausa pazhami❤❤❤❤
සම්පූර්න ඇත්ත ජීවිත කතාවම කිව්ව ඔබට පින් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
ස්තුතියි❤️ ස්තුතියි❤️ තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ඔබතුමාට
මෙ මගේ ජීවිත කතාව කිව්ව ඔබ තුමාට ගොඩක් පින්
obata nirogisuwaya dirgayusha labewa 🙏
Wishwa mathawage asirwadaya nowaduwamalabewa
Theruwansaranai 🙏
ඇත්තමයි....ඇඩුනා..කියපු හැම දෙයක් ම ඇත්ත...❤❤❤
මේ ඔක්කොම ඇත්ත.මගේ ජිවිතේ සිදු උනා.මම ව්ශ්චික.
මෙතුමාගෙන් වෙලාව බලන්න...හොඳම හොඳයි✨✨✨✨💯 super 🙏🏻
ඔබතුමා කිව්ව දේවල් හරියටම හරි ඔබතුමාට බුදු සරණයි
ඔබතුමා කියපු හැමදේම ඇත්තතම ඇත්ත .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏
මගේ ජීවිත කතාව සර් ඇත්ත,
අමිමො ඇත්ත ඔබ තුමාට ස්තුතිය
Ane මහත්තයා bala හිටියා වගේම mage ජීවිතය gana කිව්වා ඔබ thumata ගොඩාක් pin ඔබ thumata ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය නිරතුරුවම ලැබේවා jesu පිහිටයි ❤❤❤
ස්තුතියි ඔබතුමන් ට,තෙරැවන්සරණයි
ඔබතුමාට ගොඩක් ස්තූතියි...
මමත් වෘශ්චික ලග්නයෙ ඔබ තුමා කියපු දෙවල්100ට200ක් ඇත්ත මහත්තයගෙන් බැනුම් අහන ගුටි කන වාර ඉවරයක් නෑ දැන් නම් ටික ටික අඩුවීගන යනවා දරුවො දෙන්න නිසා ඉවසනව
❤❤❤🎉🎉🎉මගේ ජීවිත කතාව වගේ ඔබ තුමාගේ කතාව ඇත්ත මගේ ජීවිතේ ප්‍රශ්න ආවා මැරෙන්න තරම් තාමත් මැරි මැරි ඉපදෙනවා මන් මට විතරයි විශ්වාස කරන්නේ තමන්ගේම කියන මිනිස්සු නිසා මන් ගොඩාක් අසරණ උනා නය බරින් හෙම්බත් වෙලා ඉන්නේ .ඔබ තුමාගේ මේ කතාවට ගොඩාක් පින් සින්ද වෙනවා 2025අවුරැද්ද මගේ ජීවිතේ සාර්ථක වේවා 🎉🎉🎉🎉🎉🎉ඔබ තුමාටත් ගොඩාක් පින් කරන කියන සෑම කටයුතුක්ම සාර්ථක වේවා දීර්ඝයුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
මහත්තයා මෙි කියන්නේ මගේ ජිවිත කතාව මහත්තයා ..හැමදේම බලන් හිටියා වගේ කියන්නේ....එකක්වත් වැරදි නෑ.....මෙි කියන්නේ මගේ කතාව...🙏🙏🙏🙏🙏🙏❤
ඔයාගෙ විතරක් නෙවේ ලමයා...මගෙත් මෙහෙම තමා..මට තේරෙන්නෙ නැත්තෙ මොන කරුමයක් කලාටද මෙහෙම වෙන්නෙ කියල...
Matath ❤
මට මෙි හැම දේම උනා තියෙනවා වෙනවා ..
🕊️
100 ට 1000 ඇත්තෙන්ම..
ඔබ කිදෙවල් ඇත මහත්තයා බුදු සරනයි
ඔයා.කියන.දෙ.හරි.අැත්තම.කතාව.බුදු.ඝරනයි🙏🙏🙏❤❤
ස්තුතියි බුදු සරණයි ඔබ තුමාට 🙏
ඔබ තුමා කියන්නෙ සත්‍යමයි. මමත් මෙ ලග්නය.ඔබ තුමාටත් විශ්ව මාතාවටත්. අනේක වාරයක් ස්තුති වේවා !
ඇත්තටම කියන්න වචන නැ මම කවදාවත් කවිරුවත් විස්වාස කරන්නේ නැ මෙි චැනල්වල කියන දේවල් නමුත් මෙි අහමිබෙන් අද බලන්න හිතුන අහන්න හිතුන විඩියෝඑකක් හමිබවුනේ ඇත්තටම මට මගේ ජිවිතේ සහතිකම ඇත්ත මෙි සමිපුරන විඩියෝඑකේ කියන කාවෙි ඇත්ත තියෙනවා බොහොම පින් මෙි වචනටික කිවිවට තවමත් මෙි වුශ්චික ලග්නයනමි පුදුම විදියට විදවන එකක් තවත් කොච්චර විදවන්න වෙයිද මන්දා තෙරුවන් සරනයි ඹබතුමාට
මේ කියන සියල්ල ඇත්ත.මගෙ අම්මා කිවුව දේ ඇහුවනම් මට අද මෙහෙම වෙන්නෙ නෑ.ඔබ තුමා කිවුව සියල්ල මට සිදු වුනා.ඔබ තුමා මටම කිවුවා වගෙ වුනා.
තේරුවන් සරනයි ඔබ තුමට 🙏🙏 . ඔබ මෙ කියන්නේ . මගෙ ඇතම ජිවිතයනේ දෙයියනේ හිතා ගන්නත් බැහැ .
Siyaluma wuchichika lagna himiyange siyalu apala duruwewa. Vishwa maniyanta sthuthi sthuthi sthuthi 🙏🙏🙏
හැම දේම ඇත්තම ඇත්ත
සර් ඔබ ට ගොඩාක් පිං
තෙරුවන් සරණයි සර් ට
කවිද මෙි..මෙි හැමදේම මට උනා..මෙි මටද කියන්නේ මම වෘශ්චික ලග්ගනය..හිමි කෙනෙක්...මෙි හැමදේම උනා මට.
මේ තමයි මගේ කතාව ඔබතුමාට මේ දෙවල් කොහොමද හරියටම කිවුවේ මේ කියන දුක්කම් කටුලු සියලු දෙවියක්ම ව්දගෙන ඉන්න මම
Every body thinks that. Your explanation is their own life experience.. thank you very much.
wow... aththamai kiuwe... thanks💐💐
Obathuma kiyanna ewa hariyata hari..❤ godak sthuthi.budusarani!!!
Obathuma balaganna hitiya waga maga jivitha kiyanawa.obathumata tharuwan saranai
Mama ahapu hodama lagna palapalaya, me hamadema hari,obathumata budusaranai,thawa thawath me dewal kireemata deergayusha labewa!!!!
Attama atta. Man teacher kenek.. Maath me lagne.. Ithin adatath heta gena wiswasen inne..
ඉදිරියටත් දිගටම මෙවනි දේවල් ඉදිරිපත් කරන්න.
100 ට ලක්ෂ වාරයක් ඇත්ත මේ සේරම මට වෙලා තියෙනව, ඒකයි අද තනියම ඉන්නෙ මට හරිම හිතට සැනසීමයි
මගේ ලොකු දුව වෘශ්චික ලග්නෙ ඔබතුමා කිව්ව සියලු දේ ඇත්ත දැන් මට මගෙ දුව මගෙ ලග නෑ එයාට හැමදාම කරදර හීනෙකින්වත් නොසිතූ දේවල් සිද්ද වෙලා ඉවරයි.2025 අවුරුද්දේවත් මගෙ දරුවගෙ සියලු කරදර සහ සිද්ද වූ නින්දා අපහාස සියල්ලෙන්ම නිදොස්වේවා!
ස්තුතියි ඔබ තුමා ට
සහතික ඇත්ත කතාව තෙරුවන් සරණයි ඔබ තුමාට
කියපු හෙම දෙයක්ම හරි ඔබ තුමාට තෙරුවන් සරණයි
මමත් වෘශ්චික, ඇත්තම ඇත්ත මටත් ඒ වගේම දේවල් සිදුවුනා, ඔබතුමාට බොහොම පින්..තෙරුවන් සරණයි...🎉🎉
Okkoma kiyapuwa hariyatama hari,budu saranai❤
Theruwan saranai. Ane mahaththaya. Melagnayahimi anith ayatanam Manda. Matanam prasna ewarayakne. Polpiththaka aga Mula paganawawagei.kawada senasillak labannadamanda.
අනිවාර්යයෙන් මේ කියන කතාව හරියට හරි 100/100
Kiyepuwa hari boetumate budu sarenai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි...
අනිවරේන් සර් කොල්ලෙක් වගේ මේ හැම දේම හරි සර් බලන් උන්නා වගේ ගොඩක් දෙවල් හරි සර් ❤❤❤❤
ඔබ තුමා හරියට හරිමයි.ඔබතුමාට තෙරුවන් සරනයි !
කිරි ගහට ඇන්න වගේ ඔබතුමා කිවු වදන් සියල්ලම ඇත්තයි කුඩා කල සිටම උරුම වූ සිද්ධි ඔබතුමා පැහැදිලි කලා ඔබතුමා චිරාත් කාලයක් වැජඹේවා.
Oba thuma mage jivitha kathawa kiyanawa hamdema aththa budusaranai oba thumata
කොහොමද ඔහොම කියන්නෙ බලන් හිටිය වගේම....මේ තනිකරම මගේ කතාව
Oya hamadama dawase laggna palapala Ahanna e kiyana vidiyata wedakaranna. Wara dunne👍👍
Good post jewetha hadaganna me tekkama athi budusarani oba thummata
Oba harder quwa.obata budusaranai.🙏🙏🙏🙏
Mage lagneth Oyakiyafu eaka thamai . Hariyata matama kiwwa wage. Oba thumata issthuthi . 👍🌟🌟🌟🌟👍
ඔබ තූමා කියන සෑම වචනයක්ම හරියටම හරි තෙරුවන් සරණයි
කිව හැමදේම හරි මොකුත්ම නැතිව ඉපදුන මට ජීවිතයේ ගොඩාක් දේවල් ලබා ගත්තා මගේ මහන්සියෙන් ..........❤ තෙරුන් සරනයි ඔබ තුමාට.......❤❤❤
Obathuma kiyanne mage jevitha kathawa.patan gaddima mata hithune mage kathawa Mai kiyala. Kamak ne. Viswa meniyanta sthuthii mata labadun siyaluma deta. Bohoma amaruwen allagena inne..godak pin daham karanawa MN.... Kawadama hari senasimak lebei kiyana viswasayen. Sthuthii oba thumata.. theruwan saranai🙏🙏🙏🙏
ඔබතුමාට බොහොමත් පිං....මේ මගේ ජීවිත කතාව මහත්තයො .....🙏🙏
සියල්ලම ඇත්ත ඔබට බුදුසරණයි
💯ඇත්ත ඔබතුමාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
obathuma kiyana ava okkoma aththa oba thumata theruvan saranai. 22:56 22:56
මගෙ ජීවිතේ ගැන හරියටම හරි ඔබතුමා කිව්වා. හැමදාමත් බලාපොරොත්තු වුනේ සතුට. ඒත් හැමදාම ලැබුනේ දුක, ජීවිතේ ගැන කලකිරීමක් විතරයි. ජීවිතේ එපාම වෙන වාර අනන්තයි. අතාරින්න බැරිම කමට අල්ලගෙන ඉන්නවා . ඔබතුමා කිව්වා වගේ හිත ඇතුලේ දුක තියාගෙන පිටට නොපෙනෙන්න ලස්සනට ඇදගෙන රැකියාවට යනවා , ජීවත් වෙනවා කදුලු හංගගෙන. ඒ හැමදේම වගේ ලබන 2025 අවුරුද්ද සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා. මොකද හෙට සිට පහන් තිර දල්වන එක ගැන මට අදම දැනගන්නත් ලැබුනා. ඒක මට දැනගන්න ලැබුනෙත් ඔබතුමා කිවූ පෙර පින් ශක්තිය නිසාම වෙන්නැති. ඇත්තටම හෙට ඉදන් ආයෙම ලොකු බලාපොරොත්තුවකින් මම් ආයෙම ජීවිතේ පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝව දැම්මට ඔබතුමාට ගොඩාක් පින්. ගොඩාක් 🙏 🙏🙏💐💐💐
මේ කියන හැමදේම මටම කියපුවා ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏 බුදුසරනයි
හැම.දේම.ඇත්ත.ඔබ.තුමාට.ස්තුතියි.විශ්ව.මාතාවට.ස්තුතියි
ඔබ කියන දෙ සම්පුර්ණ ඇත්ත 100 ට කොටියක් ඇත්ත සහොදරයා ස්තුතියි
Superb, absolutely true....
Kiyapu siyalu de athta ❤
Oba keyana De mama athwenda 100% 300 aththa habai agama wenas karanawa theya hethalawath na wennerh na thruwan saranai
Niduknirogee dergayusha labewa deerga vistharsyak karata bohoma pin sir 🪷🙏🩷🙏🙏🙏
මේ මගේ ජීවිත කතාවමයි 😔 ඔබතුමාට තෙරුවන් සරණයි !
හරියටම කිව්වා ❤
අනේ.දෙවියනේ..ඒකනමි ඇත්ත.මට.මෙි.හැමදේම .සිද්ද.වෙලා.තියනවා.දැනටත්.එහෙමිමයි..❤❤❤
Thank you ❤
Aththamai,ogak dewal,godak aya hithin atharinna patan aran thinne mama,me mage ganada manda😢😢😢😢😢
ස්තුතියි❤❤
Wow. Hema deyakma 100/💯 hari.
. Newatha serayak Meka ahanawa. Denata inne rata. .
අනේ ඔබතුමා කොහොමද මේවා දැනගත්තේ හරියටම හරි එක වචනයක් වත් අයින් කරන්න නෑ ඒ තරම් දුකයි ජීවිතේ වෙච්ච නැති දෙයක් නෑ ඒත් තවත් ජීවත් වෙනවා මහත්මයා ,,
ඔබතුමාට බලන් ඉදිය වගේ සියලුම ලග්න ගැන කියන්න පුලුවන් ඊට අදාල හොද සහජ හැකියාවක් සහජ ඉවක් සහජ බුද්ධියක් පෙරසසරෙ පිං කුසල් එක්ක අරන් ඇවිත් තියනව එපමනක් නොවෙයි එම කුසලය සංවර්ධනකර ගැනීමේ හොද අදිෂ්ධානයක පිහිටලා කටයුතු කල නිසයි අදමෙතන ඔබතුමා යන ගමන දිනෙන් දින දියුණුවේවා ජයෙන් ජය ❤පරිස්සමින්❤ සතුටින් ඉන්න ඉතින්
🙏 🙏 🙏 🙏 🙏
ඇත්තම ඇත්ත කියන්නේ....
Attatama.❤maga❤jiwetha.kathawa
Ahamma.kiyanawa.waga.obathumata.tharuwan.saranai.sahathika.atta