Mis mis kiyapu detanam hithata loku senasimak awa .eth mis hemadama upan da idala duk winda.අදටත් duk widinawa.jiwath wenawata wada merenna hithuna wara ananthaiis
@SriDharaAstrology Yes that's true. But there are plants supporting such things. You can give predictions on them. Here I see all material world predictions.
මෙ වීඩියෝ එක බලන්න වාසනාව සළසා දීම වෙනුවෙන් මගේ ආදරණීය විස්ව මෑණියන්ට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ අම්මෙ හදවතින්ම ස්තුතියි මගේ අම්මෙ 🙏🙏🦋🦋❤️❤️
තෙරුවණ් සරණයි.
ධනාත්මක දේට එකෙන්ම කැමතියි.. කවුරු කීවත් මගේ ලග්නෙට මන් අහන්නේම ධනාත්මක දෙයක් කියන ඒව විතරයි. අනිත්වා discretion ඒකේ දාල තියෙන ඒවා නෙවෙයිනම්, ඕනම vedio මගින්ම cut කරනවා..❤
💜💜💜💜💜🤲🤲🤲🤲 3:59
තෙරුවණ් සරණයි.
ඒක ඇත්ත.මාත් එහෙමයි
මමත් කොහොමත් කොයි ලග්නෙ උනත් තමන්ගෙ අතේයි හැමදේම තියෙන්නෙ
ඔව් මිස් කියනවා හරි ලබන වසර මට ගොඩක් දේවල් ලැබෙන වසරක්..කියපු දේවල් හරි 💪❤🙏🙏🙏
@@pathumjayaprasad634 තෙරුවණ් සරණයි.
මෙ වීඩියෝ එක අප වෙත යොමු කිරීම නිසා මිස්ට ගොඩක් පින්, මිස්ගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙවා, 🙏🙏❤️🌹
තෙරුවණ් සරණයි.
24 නම් අනාතයි 25 බලමුකෝ කියන විදිහට පලාපල විස්තරය ස්තුතියි ඔබතුමියට🎉
තෙරුවණ් සරණයි.
මිස් කියන දේවල් හරි මම. දානත්මක සිතිවිලි හිතට ඇවිත් මම දෙයක් කරන්න හිතුවොත් ගෙදර දියුණු වෙන්න කරන දේවල් කරන්න හිතුවා හිතුනු දේවල් ගෙදර දියුණුවට දැන් වැඩ කරනවා
සතුටුයි.තෙරුවණ් සරණයි.
ගොඩක් පිං. කාලෙකට පස්සෙ තමයි හොඳක් ඇහුවේ
තෙරුවණ් සරණයි.
බොහොම ස්තූතියි 🙏 මිස් ධනාත්මක දේවල් වලට හිත හයිය වෙනවා.❤️
ගොඩාක් පින් ඔබතුමියට. තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම හිමි වේවා ! සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම සැලසේවා !
තෙරුවණ් සරණයි.
@@SriDharaAstrology තෙරුවන් සරණයි මිස්.🙏💚
කවදාවත් .බලාපොරොත්තු .ඉටූඋනේ.නෑ.2025.හොදයි .කිව්වම.හරිම .සතුටුයි ...ඔබ .තුමියට .ගොඩාක් .පින්
තෙරුවණ් සරණයි.
සැහෙන කාලෙකින් හොදක් ඇහුව ❤️
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
මමත් මේ ලග්නයේ..කවුරු කොහොම කීවත් මම හැම වෙලාවෙම ධනාත්මක . ❤❤❤
@@MaduDisanayaka-y2z තෙරුවණ් සරණයි.
දරුවන්ගේ යහපත තමයි දකින්න ඕන අනිත් සියලුම දේ දැනටමත් තියෙනවා 🙏🙏
තෙරුවණ් සරණයි.
ධනාත්මකව හැමදේම ලබා දෙන ඔබට පිං....... 🙏🙏 මේ සත්‍යයක්ම වේවා
තෙරුවණ් සරණයි.
ඇත්තටම සුබ දේවල් අහුවා මයි....සතුටුයි
තෙරුවණ් සරණයි.
කාලෙකින් හොදක් ඇහුවා දිස්නා අක්කේ. ඔයාට තෙරුවන් සරණයි අක්කේ.
@@upuljayawardana තෙරුවණ් සරණයි.
Kawadawath hodak nowunu ape lagnayata jayama wewa.
තෙරුවණ් සරණයි.
ඔව් මටත් ගොඩක් දේවල් හරි ස්තුතියි බුදු සරණයි 💕
තෙරුවණ් සරණයි.
ඔබතුමියට.මගෙ ආදරණීය ස්තුතියි ආදරෙයිහැමදාමත්🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
ඔබකීවදෙවල් හරියටමහරි මට ඉතාමත්වාසනා වන්තවසරකි.ඔබතුමියට ස්තුතිවෙවා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
ස්තුතියි ඔබ තුමියට .... බුදු සරණයි
@@priyanganimalkanthi454 තෙරුවණ් සරණයි.
බොහොම ස්තූතියි ඔබ තුමියට ❤
තෙරුවණ් සරණයි.
හරියටම හරි,අබන අවුරුද්දේ රට සංචාරයකට මග පෑදිලා තියනවා, මංගල යෝජනාත් හොයනවා මේ දිනවල, ඉගන ගන්න දේකට යොමුවෙන්න ඕනේ කියලාත් මේ ටිකේ කෝස් හොය හොය ඉන්නේ.
ජයවේවා.
🎉
ස්තුති ඔබ තුමියට 🙏🙏
තෙරුවණ් සරණයි.
ස්තුතියි ❤✨
තෙරුවණ් සරණයි.
Thankyou so mach godak dewal karanna hithana enna sathutui
තෙරුවණ් සරණයි.
ස්තුතියි ස්තුතියි ස්තුතියි ! ❤❤❤❤❤❤
@@ShamaniFernando තෙරුවණ් සරණයි.
2025 වර්ෂය ජයෙන් ජය වේවා. වෙනවා❤
තෙරුවණ් සරණයි.
ජිවිත කාලයම දුක් ගොඩක්
දැන් තමයි හොදම කාලය කියන සිතුවිල්ල ඇතිව හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ඇත්තටම 😢
කාලෙකින් 2025 හොදවෙයිනේද??වුෂ්ච්ක අනිවාර්ය ❤❤❤💥✨️👂
මිස් ඔයා කිව්ව දේවල් අසා මම හුඟක් සතුටු වුනා.ඔයාට හුඟක් පිං.
තෙරුවණ් සරණයි.
සුපිරි අවුරුද්දක් ❤❤❤❤
තෙරුවණ් සරණයි.
Thank you❤❤❤❤❤❤❤ budu saranai mis❤❤
තෙරුවණ් සරණයි.
ස්තුතියි ඔබ තුමියට,,,,,,,,,,,,,,,,,,,,,,,,,
තෙරුවණ් සරණයි.
මටත් මේ වෙනතුරු සහනයක් නැහැ . ඔබතුමිය කියන දේ අහලා සතුටුයි .
තෙරුවණ් සරණයි.
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
තෙරුවණ් සරණයි
Jaya vewa, theruwan saranai.
තෙරුවණ් සරණයි.
ස්තුතිය ඔබට 🙏🙏🙏
තෙරුවණ් සරණයි.
පින් මිස් 💙
තෙරුවණ් සරණයි.
Thank you very much
තෙරුවණ් සරණයි.
Obata sthuthi mahathmiya
තෙරුවණ් සරණයි.
ඔබටත් තෙරුවන් සරණයි
තෙරුවණ් සරණයි
Thank you thank you thank you so much mother universe thank you .
@@NiroshikaDharmalee තෙරුවණ් සරණයි.
Ciyalu wuschika lagna himiyange ciyalu pathum itu wewa
තෙරුවණ් සරණයි.
Thank you so much miss ! 🙇♂️🙇♂️
@@Himaa2515 තෙරුවණ් සරණයි.
Miss 2024 nam godak duk Wenda Dan nam athe waila theyanai nenda aphasa parsna godak una habae bayath na watainaith na hetha haiyaie thank you 🙏 miss
සතුටුයි ඔබ හිතන ආකාරය ගැන. හිතන ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Aniwaaryenma mamath ehemai miss windina duk nam apamanai oba thumiyata theruwan saranai
2025 Wath Mata job ekak hariyaida
😘😘😘happy happy.
තෙරුවණ් සරණයි.
Thank you mother universal ❤❤❤❤
තෙරුවණ් සරණයි.
Great video
තෙරුවණ් සරණයි.
Mis masa lagna himi ayakuta galapana bisnas akak kiyannako budu sarani!?🙏🏾🙏🏾
bohoma sthuthiyi❤
තෙරුවණ් සරණයි.
Obathumiyata sthuthi.
තෙරුවණ් සරණයි.
Thank you miss❤
තෙරුවණ් සරණයි.
Thanks oyata
තෙරුවණ් සරණයි.
🙏🙏🙏
තෙරුවණ් සරණයි.
Budusaranai
@@MangalaSenevirathna තෙරුවණ් සරණයි.
Budu saranai man hithan inna hema dayakma kiyauna
තෙරුවණ් සරණයි.
great 👍🙏🙏💐💐❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
තෙරුවණ් සරණයි.
theruwansaranai 🙏
තෙරුවණ් සරණයි
Budu saranae oba thumiyata
තෙරුවණ් සරණයි.
@SriDharaAstrology mes mata welawak balaganna oni kohomada sambanda wenni
🎉🎉🎉🎉🎉❤
තෙරුවණ් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
Dhanathmaka shakthin laba Dena wisheayata sthuthi
තෙරුවණ් සරණයි.
මිස් මීන ලග්නය ට 2025 කොහොමද කියලා video එකක් කරන්න 🙏😍
හෙට දින එම වීඩියෝව නිකුත් කරනවා.තෙරුවණ් සරණයි.
@SriDharaAstrology බොහොම ස්තුති !!!🌹🌿
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
තෙරුවණ් සරණයි.
Obata teruwan saranae
@@DiliniPriyanka-xr5nh තෙරුවණ් සරණයි.
Mage kuja 10....rakiyawata hodaida miss
ඉතාම හොදයි.තෙරුවණ් සරණයි.
Mis mis kiyapu detanam hithata loku senasimak awa .eth mis hemadama upan da idala duk winda.අදටත් duk widinawa.jiwath wenawata wada merenna hithuna wara ananthaiis
හත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Mis Mage ammage lagnaya wushchik.aniwarenma palapala.niwaradi kiyala matath hithenawa.hari giyoth aniwarenma call karalama kiyanawa missta.❤godak isthuthi godak hodata pahadili karanawa vidio eke.obatath godak views wadiwela subama suba anagathayakata hadawathinma suba pathanawa.❤❤❤❤
ස්තූතියි.ඔබට. තෙරුවණ් සරණයි.
ඔඩිසන්ට් ඔන්ලයින් එකක් එක හොද එකක්ද අනේ පින් මට කියන්න
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි.
Miss mage .kendare balava ganna ona
WhatsApp හරහා සේවය ලබාදිය හැකිය. තෙරුවණ් සරණයි.
Hama dukama balamu
තෙරුවණ් සරණයි.
මෙතුවක් කල් වින්දේ දුකක් පමණක් 2005 වසර වත් ඔබතුමිය පවසන දේවල් ඉෂ්ට වේයයි බලාපොරොත්තුවෙන් පසුවෙමි.
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ඇත්තමයි. මට ලග්නේ අහන්ඩ වත් හිතෙන්නෑ. ඒ තරම් ලග්නය අරහං. පුදුම දුකක් විදින්නේ.😢
විදෙස් රැකියා වලට යන්න වාසනාව තියෙනවද??
මැයි මාසයෙන් පසුව විදෙස් වාසනාව බලවත් වෙනවා.
❤😊
තෙරුවණ් සරණයි.
මේ ව්දියට උනොත් ඔබතුම්යට දැනුම් දෙන්නම්
තෙරුවණ් සරණයි.
♥️🥰🥰🙏🙏
තෙරුවණ් සරණයි.
Mis mama rata yanna hithan inna 2020 idan at bari una 2025 wat yanna puluwan wai nada.
අනිවාර්යයෙන්ම මැයි මාසයෙන් පසුව විදේශ වාසනාව බලවත් වෙනවා.තෙරුවණ් සරණයි.
මෙෂ ලක්නෙත් කියන්නකෝ❤️❤️❤️❤️
ඒ වීඩියෝව තමයි මුලින්ම නිකුත් කලේ.තෙරුවණ් සරණයි.
Ane mata kawadawath hodakwela ne karadaramai hemadama misBs
@@nimalchandrasiri8228 ඉදිරි කාලය අනිවාර්යයෙන්ම හොදයි කියල විශ්වාස කරන්න. ධනාත්මකව වර්ෂ ආරම්භ කරන්න. තෙරුවණ් සරණයි.
@SriDharaAstrology Thanks obatah subama wewa Bs
මම මට තේරෙන වයසේ ඉඳලා මට හරි යයි කියලා තාම බලාගෙන ඉන්නවා මට දැන් 60 th පහු වෙලා තාම එක තැන ගොඩක් උත්සාහ කල දියුණු වෙන්න නමුත් තාම නැහැ කේන්දර කියන්නේ බොරුවක් මගේ කේන්දරේ බැලුව අය කියන්නේ සියලු සැප සම්පත් හිමි අයෙක් කියලා නමුත් මට ලැබෙන්න තියෙන ඒවත් නොලැබි තියෙනව එ නිසා ඕවා පිළිගන්නේ nah
🥰😍
තෙරුවණ් සරණයි.
❤❤❤❤🙏🙏🙏🙏🥰🥰🥰🥰
තෙරුවණ් සරණයි.
Hodaykiyana onama deyak ahala sathutin inna hodak kitannath dewal ahanna EPA ahuwath danahisen pahala thiyanna obasamagesiyalu bathum ituweway pathami
තෙරුවණ් සරණයි.
Hema awuruddatama rathu paatane affaa😢
ඔබේ ලග්නයට සුභථල දෙන වර්ණය.
"Adareye" 2025' adareye miss.
තෙරුවණ් සරණයි.
කිසිම හොදක් වෙන්නෙම නැති ලක්නය 😅😅😅😅
Kawadawathma hodak une na mata. Danatath widawanawa. Eka dawasak sathutin inna ba. Mn marry karanna inneth wrushchika lagne kenek.eya nisa thamai mn godakma duk widinne. Duk widala widala mahansiyen padam karala. Korean exam paswela korea giya septhember wala. E gihillath sathutak na e boyta. Eyata karadara wadi. E nisa mamath inne godak dukin.kalakireemen
දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාවට ලක්කර එසේ වීමට හේතු නිවැරදිව හදුනාගන්න. තෙරුවණ් සරණයි.
1985.02.06 rathri 1.57am
Sthuthi obathumiyata
තෙරුවණ් සරණයි.
Always people talk about material thing what about religious side mind development etc
ධර්මානුකූල අවබෝධය නැති නිසාවෙන්මයි බෝහෝ පිරිසකට ජීවිතය තුල සියලුම පීඩා.නමුත් එම අවබෝධය කිසිවකුට පිරිනැමිය නොහැකියි එය තම තමන් විසින්ම උත්සාහයෙන් ලබාගත යුතු වෙනවා .
@SriDharaAstrology Yes that's true. But there are plants supporting such things. You can give predictions on them. Here I see all material world predictions.
Math uthsha karanawa eth ekama thana epa wela
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
බලමු..මෙච්චර කාලයක් හොරු කිව්ව කිසි දෙයක් හරි ගියේ නැහැ .ඔබ කියන දේ හරි යයිද බලමු.
මම පවසා ඇති කරුණු හරි යන්න ඔබ එම කරුණුවලට බුද්ධිමත්ව අවධානය යොමුකර නිවැරදි ක්‍රියාත්මක වීමකට යොමුවිය යුතුයි.තෙරුවණ් සරණයි.
හැමදාම hodai kiyanawa ath thama hodaknam une naha 2024.10.mase 11.mase wada karapu padiyawat nati una
අනේ මිස් මගේ බිරිඳ දැන් ඈත්වෙලා ඉන්නේ ඇය නැවත එකට ජීවත් වෙන්න පුළුවන්ද පිළිතුරුක් ලැබෙනකම් බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබ තුම්යට ස්තුතියි
මුලින්ම දුරස්වීමට හේතුව නිවැරදිව හදුනාගන්න. ඔබ නමි හේතුව ඔබ නිවැරදි වෙන්න. බිරිඳගෙන් සමාව ගන්න. ඇය නමි වැරදි ඇයට සමාව දෙන්න. අතීතය සියල්ල අමතක කර වර්තමානය හොදින් ජීවත්වීමට දෙදෙනා එක්ව කතිකා කර ගන්න. ඒ වගේම දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාවට ලක්කර නිවැරදිව කර්ම ශක්තිය හදුනාගෙන කටයුතු කිරීමත් ඉතාම වටිනවා.තෙරුවණ් සරණයි.
@SriDharaAstrology ස්තුතියි ඔබ තුම්යට පින්
ඕක තමයි වාසනාව තවවෙනමොනවද
Balaaprothtuwen sitimi❤❤❤😂😂😂
@@mudithdesilva5874 තෙරුවණ් සරණයි.
Hemadama duka senaseemak ne kisima dawasaka😢😢
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. ලබා දී ඇති පිලිවෙත් සිදුකරන්න. සියලුම දේ හොදින්ම සිදුවෙනවාමයි කියන ධනාත්මක චින්තනය ඇතිව නව වසරට ආරම්භයක් ගන්න.තෙරුවණ සරණයි.
තෙරුවණ් සරණයි.
Mata nam sethak naha
එහෙම හිතන කොට එහෙමම තමයි.වෙනස් විදිහකට ටිකක් ධනාත්මකව ජීවිතය දිහා බලන්න පුරුදු වෙන්න. කර්මයට යටත් නොවී සටන් කරන්න අසුභ කර්මය සමග.තෙරුවණ් සරණයි.
අනේ මිස් රැකියාවක් ලැබෙයිද මේ 2025 දී වෘශ්චික ලග්නයට 😔
ලැබෙයිද නෙවේ ලැබෙනවාමයි කියන විශ්වාසය ඇතිව ඒ සදහා උපරිමයෙන්ම උත්සාහ කරන්න. තෙරුවණ් සරණයි.
ආන්නසි වාවන්න තියෙනවා ඒනව
😢
තෙරුවණ් සරණයි.