May 10, 2024slfarmers|banana cultivating|කෙසෙල් වගාව💪❤️ singhala|

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024
  • හලෝ යාලුවනේ මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ කෙසෙල් වගාවක් කප්පදු කරන්න හේතු සහා ඒකෙන් ලැබෙන වාසි සම්බන්දව යි.කෙසෙල් වගාව සම්බන්ද සියලු තොරතුරු මගේ slfarmers චැනල් එකේ තියන්වා ඔයාලට බලන්න පුලුවන් ❤️
    Hello guys, in this video we are talking about the reasons for harvesting a banana plantation and its benefits. You can see all the information about banana cultivation on my slfarmers channel ❤️
    #slfarmers #agriculture #banana #singhala

Комментарии • 24

  • @wasanthamala3319
    @wasanthamala3319 7 дней назад +1

    ස්තුතියි ඔබ තුමාගේ දැනුවත් කිරීමට කෙසෙල් පැල කාප්පදු කිරීමෙන් කිරීමෙන් ගසේ උස අඩු වෙනද වා මහත්තයා. ස්තුතියි :

  • @ashanwijenayaka5590
    @ashanwijenayaka5590 6 месяцев назад +4

    Good video saho 👍👍👍👍❤❤

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 6 месяцев назад +2

    Jaya wewa brother ❤❤❤❤❤

    • @SLfarmers
      @SLfarmers  6 месяцев назад

      අපි දෙන්නටම 😁

  • @slvillageboy8622
    @slvillageboy8622 6 месяцев назад +6

    නැගෙනහිරට කැපුවම අව්ව උදේ ඉදලම වැටෙනවා . නැතිනම් කට් එකේ උස පැත්ත නිසා අර බොඩේ ඉහලට එන තැනට ඉර එලිය වැටෙන්න පරක්කු වෙනවා , ඉර එලිය උපරිම ප්‍රයෝජනය ගන්න නිසයි එහෙම කරන්නේ

    • @SLfarmers
      @SLfarmers  6 месяцев назад +1

      ස්තූතී සහෝ

  • @rachelperera4168
    @rachelperera4168 23 дня назад +1

    අයියෝ ... කෙසෙල් වලටත් දැන් පොහොර දානව ද ? බය නැතුව කාපු පලතුරක්...🤔🤔

  • @shehankumara5065
    @shehankumara5065 6 месяцев назад +2

    ❤❤❤

  • @KEWEEN287
    @KEWEEN287 6 месяцев назад +1

    Gas walata mula weyo innawa ekata mokda krnna ona

    • @SLfarmers
      @SLfarmers  6 месяцев назад

      රිජන්ට් එක හරි පනුකැට පොඩ්ඩක් හරි දාන්න

  • @mithirasamaranayake4638
    @mithirasamaranayake4638 6 месяцев назад +3

    Gas athara kochara paratharayak da aiye

    • @SLfarmers
      @SLfarmers  6 месяцев назад +2

      ඇබුල් ගස් දෙකක් අතර අඩි 8 පේලි දෙකක් අතර අඩි 9.මේක 10 /10 වෙනකන් ගන්න පුලුවනි.සීනි අලුකෙසෙලුත් එහෙමමයි.පුවාලු 6*6 ඉදන් 8*8 වෙනකන් පුලුවන්.පුවාලු 6*7 ගොඩක් හොදයි .තනි ගහනේ.හැබැයි දුරස් වෙන්න වෙන්න තනකොල වැවෙන එක වැඩිවෙනවා

    • @LahiruWanasingha
      @LahiruWanasingha 2 месяца назад

      Hitawanakotama kepuwoth mokada wenne aiye

    • @SLfarmers
      @SLfarmers  2 месяца назад

      පායන කාලෙක නම් වේලෙන්න බලනවා.වැහි කාලෙකනම් කුනුවෙන්න බලනවා.ඒත් සමහර් අය කපලා ඉන්දනවා.එව්ත් එහෙම කරන්න එපා

  • @kumaegodawela7506
    @kumaegodawela7506 9 дней назад

    පනු කැටවල විද්‍යාත්මකව භාවිතා කිරීම අවාසි මොනවාද ?

    • @SLfarmers
      @SLfarmers  9 дней назад

      ගොඩක් විසයි.

  • @shamalikumari1277
    @shamalikumari1277 5 месяцев назад

    ලෙඩ එන්නෙ නැද්ද

  • @manojchathuranga7584
    @manojchathuranga7584 4 месяца назад

    Aiya 4no dennako

  • @SajithNilantha-p3p
    @SajithNilantha-p3p 4 месяца назад

    පොහොර දාන්නෙ ග්‍රෑම් 250 එක වලකටද නැත්නම් වලවල් 3ටමද…?

    • @SLfarmers
      @SLfarmers  4 месяца назад

      වලවල් 3ටම

  • @MalshaTharushan
    @MalshaTharushan 4 месяца назад

    කෙසෙල් පොහොර ගනන්ද