@Malshi Pamuditha anika google search karanna oni nehe best football coach la club managers lage interview tikak balanna kawda all time best kiyala dena ganna puluwan
Opportunity cost isn't the cost of a future Opportunity. It's the next best alternative investment that you forgne, after you chosen the best investment.
@@trtvitor7730 mehemai u Netherlands, england, america oya wage rataka ekeknm mitiy eth argentina kiyanne south american ratak e ratawal wala avarage usawal ape avarage usawal wage.
Siyatha FM MORNING SHOW | ගරු ඇමතිතුමනී, පැය 10ක් කපනව ද? නැද්ද? 👉👉 ruclips.net/video/5_8e6_-6Tvc/видео.html
ආශුගෙ බල්ලගෙන් අහල වීඩියෝ එකක් කරමුද
උඹලා දෙන්නා තරම් පට්ට Entertaining ඩබලක් නම් ලංකාවෙ වෙන කිසිම චැනල් එකක් නෑ ♥️
ලොව එතෙක් මෙතෙක් මිහිවූ හොදම පාපන්දු ක්රීඩකයා ලියොනල් මෙසී...අනාගතයේ එම කිරුළ හිමි සුපිරි පාපන්දු ක්රීඩකයා එම්බප්පේ...💪❤
අද වෙනකන් පුරා අවුරැදු 6 කටාර් ලෝක කුසලානය වෙනුවෙන් වැඩකරන්න ලැබීම ගැන මම අවංකවම සතුටු වෙනව කටාර් ශේක් කියන්න පට්ටම හොද චරිතයක් ඒ වගේ නායකයෝ ඉන්නෙ මේ ලෝකේ ටික දෙනයි
Please describe more...like to know about incredible event planning
වැසිකිලි පිරිසිදු කාරාද
බොරු හිල😂
ඔව් මේක අදින්නෙ මේහේ ශේක්ලා විතරයි .(සිටුවරු).❤️❤️❤️❤️
@@nipunprebhat8039 ඉස්සරහට කොහොමත් අපේ උන්ට යන්න වේන ජොබ් තාමා ඔවා
Mbappe කියන්නේ ඊලග Football පුරාවෳර්තයක් වෙනවා ❤
අන්තිම කෑල්ල කීවෙ රෙනෝද සිල්වාට😂😂😂
😂
මටත් හිතුනා...🤣🤣
කටාර් එමීර් අල්තානි කියන්නේ හරිම හිත පිරිසුදු නායකයෙක්.. තමන්ගේ රටේ ලෝක කුසලානේ තියලා තමන්ගේ රට දෙපාරම පැරදිලත් , මෙච්චර වියදම් කරලත් , දැනට ලෝකේ හොදම ෆිෆා කප් එක පවත්වපු රට විදියට ඉතිහාසගත වෙනවා... කිසි ඉරිසියාවක්, කුහකකමක් නැතිව හරි ලස්සනට හිනාවෙලා ලෝගුව දාල කුසලානේ දෙනවා... මේ රටේ මිනිස්සු උනත් කිසි ඉරිසියාවක් නැතිව හරි ලස්සනට සතුටු වෙනවා මගේ ඇස් වලින් බලාගන්න වාසනාව මට ලැබුනා අපිත් dutyයක් කළ නිසා...
හැමෝටම මෙහෙම බෑ.. ඒත් හැමදේම තියන කටරි හරි නිරහංකාරයි, එයාලට ඉරිසියාවක් දැනෙන්න දෙයක් නෑ ... සමහරු ටිකක් අහංකාරයි ඒත් ගොඩක් හොදයි .. හරිම නීතිගරුකයි.
ඇත්තටම උපන් රටට වගේම හම්බකරන් කන රටටත් පට්ට ආදරෙයි ... මම මේ රට නිසා කොච්චර දේ කරගත්තද ලංකාවේ හිටියනම් කොහොම ඒ දේවල් කරන්නද ලක්ෂයක පඩියක් ගත්තත් බෑ....
ආදරෙයි මැරෙන තුරාවට කටාර් දේශයටත්.... මේ නිරහංකාර උතුම් මිනිසුන්ටත් ....
මන් ආසම පාපන්දු ක්රීඩකයා ලියනොල් මෙසී 😍
3:55 හරිම සංවේදි එතන ❤ මගේ අච්චිත් ඇතුළුව ගොඩක් ආච්චිලා හරිම පුදුමාකාරයි❤🥹
නියම මොහොතේ තමාව හඳුනා නොගතහොත් පසුතැවීම....අරා.❤
එම් බප්පෙගෙ ඒ මොරාල් එක සහ ප්රතිවාදීන් අතරින් යාම සුපිරියි.❤️❤️❤️🌹
ඒ කතාව මරුවට කිව්වා respect ඩබලට ❤️
අවුරුදු 09ක් වැඩ කරනවා football world cup matches එකක් බලන්න පුලුවන් උනා ඒකත් ජීවිතේ ලොකු වාසනාවක්🇶🇦🇶🇦🏆️🏆️🇦🇷🇦🇷🇱🇰❤
රේනෝ සිල්වාටත් පොඩි ටොක්කක් දුන්නද මන්දා
Sira
Leo 🐐👑 තව ලස්සන දෙයක් දැක්කා මම mbappe රටේ ජනාධිපති ආවා කියලාවත් විශෙෂවෙනසක් නැ. අපි වගේ රටවලට එවාගේ පොඩි දේවලින් ඉගන ගනන් ලොකු දෙයක් තියනවා
hm noticed that
ආච්චි අම්මා මන් තව ගෝල් එකක් ගත්තා 🙏🙏🥰🥰
ලියොනල් මෙසී...ඒක හරි....❤❤👍😁
අවසානයේ ගහපු හින්ට් එක මරු
🌞 එකෙනුත් හරියට දක්ෂයා අදුනගත්තේ නැද්ද මන්දා,,මරු ඩබල❤❤
ඊයේ සියත රේඩියෝව ඇහුනේ නැ.Morning Show එක අහන්න බැරි උනා.පැසි විතරයි අන්තිමට හිටියේ. කොහොම උනත් අද දෙන්නා ම ආවා.Thanks Aravinda and Achchariya
අන්තිම විනාඩි 2ka කිවුවේ පායන ඉරට, හරි දුකින් වගේ. Boss,ට එදා නැති වුන දේ ගැන....
ඇයි අප්පා... ඕම.. අඩවන්නේ🤩🤪
Thanx aro pasbaro.. 🥰🥰
Okkomath hari umbala dennage story ekath hari 👍👍👍👍
කතාවේ අන්තිමට හිරැ fm එකටත් හීනියට ටොක්කක් ඇන්නානේද😂😂
අවුරුදු 9දි කෙල්ල සෙට් කරගත්ත කොල්ලෙක් 😁🤭😂
වසරේ හොදම ක්රීඩකය සම්මාන 7ක් ගත්ත මෙසි
අම්මෝ අරා පැස් ඇවිල්ලා 🥰🥰
Mbappe was born in France. His father is from Cameroon.
වටිනවා අන්තිම වචන ටික
හිරු හදුනගත්ත නැති එක සියත හදුනගත්තා වගේ 😉
ඇත්ත මේ රටේ මිනිස්සුන්ට මගේ වටිනාකමක් තේරෙන්නේ නෑ 😒
G O A T 😍💚 leo messi 💚
Magulak kiyanawa😂😂
@@noobplayer8927 ai ehenm kauda bn
@Malshi Pamuditha ah ehamada sorry honde😂😂GOAT kiyanne mokadda
@Malshi Pamuditha thanks for u r information…. Api school yana kale indala football sellam karanne football gena apita kiyala denna awashya nehe🤫🤫🤫
@Malshi Pamuditha anika google search karanna oni nehe best football coach la club managers lage interview tikak balanna kawda all time best kiyala dena ganna puluwan
LeonalMessi❤❤❤
නියමායි ❤️
අන්තිම ටික තමයි හොඳම.
Wow siyatha
Akkage voice eka🖤
Love from uzbekistan😍
සියතේ ලොක්කට දැනෙන්න යමක් කිව්වාද? එහෙම හිතුනේ මට විතරද
Love form Brazil 🇧🇷
Waiting for this..!♥️
Oya humiti thiyana vidiya harima gon patai.kollo oya nimata explain karanawa .oya kellatai ape dos murei. Mewa balalawath wenas wenda balanna.
Thank you ❤ super ❤❤❤
Iye oya dennage hada nativa davasama hari na mama hituve mage radiyo eke varaddak kiyala vadata yannat parakku una chanel eka allalsma vena chanal ahanakota oyalava anukaranaya karanna giyata eyala paradai oyala nisa davasa satutin patan gannava oba depalata suba patum adarei budu saranai
Greet explanation just one clear up ,mbappe was born in Paris France check Wikipedia “ n then Messi always cross his fingers as Christian faith ❤. .
Opportunity cost isn't the cost of a future Opportunity. It's the next best alternative investment that you forgne, after you chosen the best investment.
Last motivation ❤😍
Ammo fatta
ම්බාපේ වර්ල්ඩ් කප් වල සුපිරි චරිතයක් තමා හැබැයි මට හිතෙන විදියට ම්බාපේට බැහැ මෙසී ගිය දුර යන්න වර්ථ්මාන ෆුට් බෝල් පට්ට ස්පීඩ් ඉදිරියෙදි තවත් වේගවත් වෙයි ඉදිරියේදි අවුරුදු 30 පැනපු පොරක්ට ජාතික කන්ඩායමක සෙල්ලම් කරන්නත් බැරිවෙයි කියලා මට හිතෙන්නේ මෙසී වසරේ හොදම ක්රිඩාකයගේ සම්මානය 5වතාවකට වැඩිය අර ගත්තා
7 parak
It's not five times,he won 7 times Balloon Di Ore⚽⚽⚽⚽⚽⚽⚽
G - greatest
O - of
A - all
T - time
GOAT OF MESSY 👑
❤️👍
අනිවාර්යයෙන් ලංකාවේ සුපුන් අබෙකොන්,ඩිලන්ත මාලගමුව වගෙ අයට හයියක් ලැබුනානම් එයාලා තවත් වැඩ පෙන්නලා ලොකෙ පුරා
I am also had duty on fifa World Cup 2022 in Qatar i am very happy about that
Cristiano Ronaldo neymar Jr. Lionel Messi king ⁰😘💙🤴🙏
Jiwithe lokuma wasanawak tibba Qatar edala me dewal dakinna ❤️
රෙනෝ....ඔයා වරදක් කළා මචං..
අන්තිම ටික එයාල දෙන්න එයාල දෙන්නටම කියා ගත්ත කලින් චැනලයට ඇනෙන්න 😆
මොනවා උනත් මෙසීව ගෙනවෙ බාසිලෝනා ක්රිඩාසමජය එයට හොඩකරන්න සල්ලි ඩුන්නෙ එයාල බාසිලෝනා ක්රිඩාසමජය නෙත්තාම් අද ලෝක පූජිත පාපන්දු ක්රිඩක ලයනල් මෙස්සි නෙතිවෙන්න ඉඩතිබ්බ🥲💙🇦🇷
බාප්පේඵඵඵඵඵඵ 🤣🤣🤣🤣🤣
බාප්පා 🔥
Mbappe ❤messi
බ්රසීලයේ 'රොමාරියෝ' තවත් දක්ෂයෙක්
❤️❤️❤️👍👍👍👍
Happy birthday mape❤🇫🇷
Beginning of Mbappe and Haaland rivalry!🔥❤
ඔබ. හරි ඔක්කොම තබ. මම. රස්සාව කරන්න කරමින් ඉන්නෙ යකඩ. ත්. සමඟ
හිරු fm එකට ඔයාව වටින් නැතිවුනා වගේ..
M bappa 😀
✌️❤️
Neymar වැඩ්ඩෙක්
❤️
දවසකට ඩොලර් 900ක් 💔
m බාප්පේ , මැසී කියලා ලොක්කට කියාගන්න ඕන ටික කියලා දැම්මා නේද අරවින්ද.. ලස්සනයි
ජයවේවා...
අන්තිමට කිව්වෙ..කාටද දන්නෙ නෑ ..🤤
Mbappe godak udin Messi ta wada
Thank you Prophet 😆😆😅😅
Eath messi Barcelona dala giya nada ?
කොල්ල ආච්චි ළඟද..
නැත්තම් කොල්ලගෙ ආච්චි මහගෙදරද.?
ඔන්න අයිස් ගමටම ඇවිල්ලලු.සීතල හැදේවි .
🙏🙏🙏
Messi ලොව හොඳම පාපන්දු ක්රීඩකයාට හිමි සම්මානය 7 වතාවක් දිනල තියනව මේ වෙනකොට
Ballon d'or trophy එක කියන්නෙ ඒකට
@@sasithmethsara6905දන්නවා
@@pasindusrisandaruwan1927 හරි බන් එල
Eka French magazine ekakin dena award 1k. FIFA nemei.
🌞 ගැනද අන්තිමේට කීවෙ🤔
Hiru eken oyala dennawa nathikaragaththawage neda😊😊
ලංකාවේ Football team එකක් තියනවද
Thibbath wc qualify wenna ehema amarui Anika competition wadii
Aka thamai matath une.( Lankawatath nethi una.) ??
Yakko, arch-chi hitiya-num team ekke, thawa goal ekkak bas-sanawaa. sure.
Engineer sangam enuth higa kanawa.. Engineer inne un igena gaththe anunge dewal run karannada🤔
අරා අයියා.. අන්තිමටික නං හිරු එකේ රෙනෝටත් වදින්නම ඒකක දුන්නනේද..
තද තද bro.. ආදලෙයි
10:59 වටිනම මිනිහා නැතිවෙලා තියනවා .....
වදින තැනකට වැදියන් කියලා කියපු එකක්ද?
අපේ ඉස්කෝල වලත් හිටියා messi ,mbappe,ronaldo වගේම sangakkara waner වගේ හොදටම cricket සෙල්ලං කරපු අපේ යාලුවෝ උන් පොඩිකාලේ ඉදන්ම ඒවට විතරක් මහන්සි වෙච්ච හොදටම ටැලන්ට් එක තියෙන අය ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ උන්ට උන් කරපු සෙල්ලමත් නෑ මුකුත් නෑ ඉතිං ඔයගොල්ලන් කියනවා දක්ශතාය අදුනගන්න කියලා ඉස්සරහට දවසක උන් උන්ගෙ ලමයින්ටත් කියයි සෙල්ලන් කරන්නෙපා පාඩම් කරන්න කියලා
Usa na kiwwata messith 169k usai e kiyanne 5'7
Eh apita bn😂😂. 5'7 kiyanne lankawe apita samanya usak wunata un ekka baladdi eka patta kotai.
@@trtvitor7730 mehemai u Netherlands, england, america oya wage rataka ekeknm mitiy eth argentina kiyanne south american ratak e ratawal wala avarage usawal ape avarage usawal wage.
Hariyata hiru eka wage neda
අන්තිම කැල්ල කිව්වෙ හිරු එකටද මන්දා
A cort aka danna King kanak
WASEEM.THAJUDEEN.
🐐 10 🇦🇷
Neymar my favorite
5k newei 7k hambuna
ahanna asi...
Amo amo anthima tika
නෑ නෑ...
එම්බල බාප්පේ...
Tom Brady also known as GOAT
Messi 169cm උසයි 🙄 ඒ කියන්නෙ අඩි 5යි අඟල් 6ටත් පොඩ්ඩක් වැඩී. යකෝ ලංකාව වගේ ඕක normal height එකනෙ.