Aggala | Ithurum bath aggala | අව්වෙ නොදා බත් වේලමු | ඉතුරුම් බත් අග්ගලා

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 265

  • @ksenevirathne6604
    @ksenevirathne6604 Год назад +11

    මම අදයි දැක්කේ.හරිම වටිනවා අපි එලියේ බත් වේලගන්න බැරිව හිටියේ මේ ක්‍රමය හොදයි.ඔයාහරිම සරලයි ඒකත් හිතට සතුටක් බොරු වැඩ නැහැ ස්තුතියි නංගී ඔයාට

    • @pureeyepe
      @pureeyepe  Год назад

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට

  • @pramilasurangani8906
    @pramilasurangani8906 Год назад +5

    ගොඩක් වටින වීඩියෝ එකක්..තෙරුවන් සරණයි ..තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න ඔබට හැකිවේවා..❤👍🥰

    • @pureeyepe
      @pureeyepe  Год назад

      ස්තුතියි තෙරුවන් සරනයි ඔබට 💐💐❤️

  • @lasanthijayasooriya9185
    @lasanthijayasooriya9185 Год назад +1

    වටිනා අදහසක්..👍❤️

  • @wimalasubasingha4484
    @wimalasubasingha4484 8 месяцев назад +2

    හොද වීඩියෝ එකක් බුදු සරනයි

  • @samuddrasenevirathna6862
    @samuddrasenevirathna6862 2 года назад +18

    මේ දවස්වල වැස්ස නිසා බත් අව්වේ වේලන්න බැරිව විසි කරනවා. ඒකට මේ විදිය හොඳම විසඳුමක් . හරිම පැහැදිලියි විදිහට කියලා දීලත් තියෙනවා. ගොඩාක් ස්තූතියි අක්කේ. තවත් මේ වගේ කෑම හදන්න කියලා දෙන්න

    • @chamikaliyana2666
      @chamikaliyana2666 2 года назад +1

      තවත් vidio danna idiriyata

    • @pureeyepe
      @pureeyepe  2 года назад +2

      හොදමයි

    • @pureeyepe
      @pureeyepe  2 года назад +1

      ඒකනම් ඇත්ත චූටි නංගියෝ... තෙරුවන් සරනයි

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 года назад +3

    අටසීය මගෙන්,,,ගැමි කතාව,ලස්සනයි ,,,👍🙏🙏🙏

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි 🙏💐

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 месяца назад

    ගොඩක් රසවත් පාටයි බොහොම ස්තුතියි.😋

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 года назад +17

    අද තමයි ඔයාගෙ වීඩියෝස් එක දැක්කෙ.ස්තූතියි ඔයාට.බුදු සරණයි 🙏🙏🙏

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි තෙරුවන් සරනයි

    • @roshitharoshitha8339
      @roshitharoshitha8339 2 года назад

      hadai akke mat asai bat අග්ගලා walata

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      @@roshitharoshitha8339 ස්තුතියි

  • @dimuthumuthudimuthumuthu3962
    @dimuthumuthudimuthumuthu3962 8 месяцев назад +2

    අපි කියන්නෙ මේවට බත්ගුලි කියල.හැබැයි මේ වගේ නෙවෙයි අපි හදන්නේ.වේලපුබත් බැදල කොටල පොල් සීනි දාල තේ පොඩ්ඩක් එහෙම දාලා අනල ගුලි හදනව.ඒත් මේ විදිහට ගොඩාක් හොදයිනෙ.හම් ගොඩාක් රස පාටයි.හදල කන්න ඕන අපිත්.ඔයාට බොහොම ස්තුතියි මේ දේවල් කියල දුන්නට.❤❤❤❤

  • @nimalroom3056
    @nimalroom3056 2 года назад +6

    ඔයා හොදම ගෘහනියක් හරිම වටනවා මැණික දරැවන්ට හොද අහාර වෙිලක් පාන් පටිවලට වැඞිය බුදුසරණයි තව අලුත් රෙසපි ගේන්න

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි. අලුත් වීඩියෝවලින් නැවත හමුවෙමු.

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 4 месяца назад

    හොඳ විඩියෝ එකක්.සුභ පතනවා.❤🎉❤🎉❤🎉❤🎉

  • @stellacosta9083
    @stellacosta9083 6 месяцев назад +1

    හරිම අගේ ලස්සන වෙඩක් අපට කිය ඩුන්න් ඔබට ගොඩක් ස්තුති

    • @pureeyepe
      @pureeyepe  5 месяцев назад

      ekata nam math asai duwe

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 Год назад +2

    Ada kale hatiyata godak watinawa.thanku

  • @sebbygamer1633
    @sebbygamer1633 Год назад +2

    Godak sthuthi hondata kiyala dunna theruwan saranai ❤

    • @pureeyepe
      @pureeyepe  Год назад

      sthuthi. theruwan saranai oyata

  • @isankagamage3683
    @isankagamage3683 2 года назад +3

    මාත් වෙලලා හදල තියෙනවා .දන්නැති අයට ගොඩක් වටිනවා.බුදුසරණයි.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔයාට

  • @annemaldeniya6799
    @annemaldeniya6799 2 года назад +9

    ගොඩක් isthoothi සහෝදරිය .
    ඔයාගෙ awyaaja සරල බවට man hari aasai. ඉදිරියට yanna සුබපැතුම් . ජයවේවා 💐💖

  • @asha6391
    @asha6391 Год назад +2

    Mn adai dakke oyage video, suba pathum❤️🌹

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Год назад +1

    Hodai❤❤

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam9119 6 месяцев назад +1

    බෝහෝම ස්තුතියි .ලස්සනට පැහැදිලි කරලා අග්ගලා හැදුවා. දුව අග්ගලා විතරක් නෙමෙයි ,තවත් කැම ජාති හදලා you tube දාන්න.
    ❤💐

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 2 года назад +1

    Niyamayii

  • @PNSperera
    @PNSperera 8 месяцев назад +1

    N.S.P..OYA HONDA GRUHANIYAK....👍👍💚

  • @wirajinibandara8512
    @wirajinibandara8512 2 года назад +4

    හරිම වටින වීඩියෝවක්...

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @PNSperera
    @PNSperera 8 месяцев назад +1

    N.S.P...BORU WADA NAA. ATHTHA ATHI HATIYENMA KALA... 👍💚JAYA WEWA....💚👍

  • @priyadarshanijhettiarachch7454

    thank you ...widiuowa lassanai

  • @SugandiRathnayaka-m8r
    @SugandiRathnayaka-m8r Месяц назад

    Thank you 💕 ❤❤❤❤

  • @lifehits1980
    @lifehits1980 2 года назад +1

    Harima shok watinawa.jayawewe

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි සුදු අක්කෙ ❤️

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Год назад +1

    ඔය ක්‍රමේ මමත් දන්නව ❤❤❤

  • @slbuy830
    @slbuy830 7 месяцев назад +1

    Adai video aka dakke hodai digatama karannako

  • @hansiaraliya5249
    @hansiaraliya5249 10 месяцев назад

    ගොඩාක් වටිනා වීඩියෝ වක්.මාත් මෙහෙම තමයි කරන්නේ,එළියේ සත්තු කන නිසා තමයි ඔහොම කරන්න පුරුදු උනේ.
    ස්තූතියි ඔයාට
    👍👍👍👍👍👍👍👍👍👍

  • @DulaniUdayangani
    @DulaniUdayangani 4 месяца назад

    Mamath awwe dala welanna akamathy masso wahana nisa lamaynta denna ba wage meka hoda adahasak thank you

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 2 года назад +7

    හරිම වටිනවා බොහොම ස්තූතියි 👍🌸🌸

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @seethampereraperera892
    @seethampereraperera892 2 года назад +2

    Obata budu saranai

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      Theruwan saranai yalu...

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 года назад +3

    අනේ හරි සෝක්‌ බුදුසරණයි සමට 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි. තෙරුවන් සරනයි

  • @kelaniangodanilanthi8170
    @kelaniangodanilanthi8170 7 месяцев назад

    Good ❤❤❤

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 2 года назад +2

    Thanks for your aggala recepi .and excellent.

  • @hasindukaushalya5963
    @hasindukaushalya5963 2 года назад +1

    Sthuthy akke.ada thamayi danagaththe.👌👌

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි නංගා

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +3

    ස්තුතියි ඔයාට බුදු සරණයි

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි . තිසරණ සරනයි ඔබට

  • @lakmalilakmil9781
    @lakmalilakmil9781 2 года назад +2

    බොහොම ස්තුතියි....❤❤❤❤

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 года назад +1

    Budu.saranai.oba.tumiyata

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      තෙරුවන් සරනයි ඔබට ස්තුතියි

  • @reyanaideas2366
    @reyanaideas2366 2 года назад +1

    Math hamadama visi kara.godak sthuthi

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ඔබ මගෙන් යමක් ඉගෙන ගත්ත නම් එයයි මගෙ සතුට ස්තුතියි

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 2 года назад +2

    තැනක්කියු,හරිම වටිනවා

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @nileeshachathurangika4453
    @nileeshachathurangika4453 Год назад

    bath badala kudu karagena shithakaranaye dan nethuwa kochchara kal thiyaganna puluwanda? theruwansaranai🙏

  • @CHATHU970
    @CHATHU970 2 года назад +2

    ඒක ගොඩක් වටිනවා 😊😊❤️

    • @pureeyepe
      @pureeyepe  2 года назад +1

      ස්තුතියි ❤️💐

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 2 года назад +2

    වටිනවා

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි යාලුවා...

  • @SUDDAYT135
    @SUDDAYT135 Год назад +1

    Yummy 😌😌😌😗😗😘

  • @flashideafi
    @flashideafi 2 года назад +1

    Nice work. You can share more.

  • @janakacathu2544
    @janakacathu2544 2 года назад

    Man nam baluwe mulinma chuty battichchige dangale me duppat ape samanya jiwitehitata laga wedi penchiye budusaranay

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ඒක නම් ඇත්ත.

  • @ashaprasadini1857
    @ashaprasadini1857 2 года назад +2

    Good luck

  • @ChitraKumari-dy2xm
    @ChitraKumari-dy2xm 6 месяцев назад

    Godakk vatinawa

  • @Kawshika563
    @Kawshika563 2 года назад +3

    නියමයි❤❤

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Wow

  • @danumadushan8421
    @danumadushan8421 2 года назад +1

    Apith bath auwe welaganna bari nisa visi karanawa saththu kana nisa apirisidu wenawane eth mehema welaganna puluwan kiyala hithuwe na godak watina video ekak dan inna ganu lamainta

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි.

  • @gayanichathurika8915
    @gayanichathurika8915 2 года назад +1

    Kiri samba halwala bathuth gaththa hakida.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      එකෙන්ම පුළුවන් යාලු

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 года назад

    Watina video wak bohoma istuti

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Год назад

    Oya ithuru bath tika kanna nathi bada ginnea inna satheakuta kanna denna

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 2 года назад +2

    හරිම වටිනව 🙏

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @chandraarachchige7097
    @chandraarachchige7097 2 года назад +4

    ගොඩක් ස්තුතියි !

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @thejakumari8251
    @thejakumari8251 2 года назад +6

    වැස්ස දවස්වලට ගොඩක් වෙලාවට බත් අහක යනවා. බොහොම ස්තූතියි... ❤️❤️❤️❤️

    • @pureeyepe
      @pureeyepe  2 года назад +1

      ස්තුතියි ඔබට

  • @pathirageperera9990
    @pathirageperera9990 2 года назад +2

    නියමයි

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @nadekadinushi4983
    @nadekadinushi4983 2 года назад +1

    බොහොම ස්තුතියි

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @buddikajayamini3970
    @buddikajayamini3970 2 года назад

    Mama kamathi ma gami kamata.math ohoma thamaimi. Mage athin hai una. Ada vanasa dana gaththa .ස්තුතියි .oya ta.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @jayakody6878
    @jayakody6878 2 года назад +2

    Thank you sister

  • @niranjalathushari7940
    @niranjalathushari7940 2 года назад +3

    බොහොම ස්තුති

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @dineshperis9888
    @dineshperis9888 2 года назад

    Hadala balamu👍👍

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      හදලා රස බල්ලා කමෙන් එකක් දාන්න.

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 2 года назад

    Anee ara chooti duuu😘😘😘

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      අපේ පොඩ්ඩි හරිම දගයි

  • @senasamarajith5324
    @senasamarajith5324 2 года назад

    Good

  • @kusumalathahewage925
    @kusumalathahewage925 2 года назад

    Mama adamai baluwe. Harima watinawa.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @rosietaherath9754
    @rosietaherath9754 2 года назад +1

    ස්තුතියි

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි 💐

  • @gamingkaviyt759
    @gamingkaviyt759 2 года назад +2

    අපේ දේ 🤩🤩🤩🤩🤩

  • @nandaniaruna8253
    @nandaniaruna8253 2 года назад +3

    ගොඩක් හොද යි ස්තුතියි

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට

  • @siharasewwandi2220
    @siharasewwandi2220 2 года назад +1

    හී හී අදමයි දැක්කේ 😊

  • @dilulife4456
    @dilulife4456 2 года назад +1

    Thanks you

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 года назад

    PATA PATA kema wenuwata owa thamai lamai wagema loku ayath Kanna ona, neththam cancer hospital yanna puluwan.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 года назад +4

    👍😍

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q Год назад

    🌺🌺🌺🌺🌺🌺💓💓💓

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 года назад +2

    Menna. Niyama. Gami. .kramaye. .daksha. amma. Kenek. Mokatada .biscut. ape. .gewal. .wala. .mewa. hadanawa. Kos. Atawalinuth. .Hadanawa. .hari .rasai .gunai.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට බෙහෙවින්

  • @sepaliheli9361
    @sepaliheli9361 2 года назад +1

    Niyamai harima watinawa 👍👍👍👍

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 года назад

    Ada thamai danatthe ohoma bath welanna godak ස්තුති

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @kithminikumari6163
    @kithminikumari6163 2 года назад +3

    බොහෝම ස්තුති .......❤️❤️❤️❤️

  • @srimathifernando5424
    @srimathifernando5424 2 года назад

    Watina video akak aluthen thamai dakke rate thiyena arthika prashna walata winsadum walatath me wage piri mass ganim watinawa oyalata budusaranai

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි තෙරුවන් සරනයි

  • @madushanipriyadarshanipriy3624
    @madushanipriyadarshanipriy3624 2 года назад

    Akke miris gale weli abarenawata mokadda karanne kiyala kiyannako

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      පාවිච්චි කරන්න එපා නංගා. ගල කුඩු ගලක් නිසයි එහෙම වෙන්නෙ. හොද කලු ගලක් හොයා ගන්න.

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 2 года назад

    Me aggala gestrites thiyana ayata hondai. Suwawenawa. Raththriyata kemata ganna.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      එහෙමද අනේ මම නම් දැනගෙන හිටියේ නෑ.ඒ පිලිබද දැනුවත් කල ඔබට බෙහෙවින් ස්තුතියි

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ❤️❤️❤️❤️

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 года назад +2

    බත් ගොඩාක් මම ගොනාට දානවා. දැන් හදන්නම්කො බත් ගුලි. ස්තුතියි ඔයාට 😋❤👍

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

    • @californiakitchen923
      @californiakitchen923 2 года назад

      ගොනාගෙ බත් සේරම අරන් අග්ගලා හදන්න එපා අනේ😊...ඌටත් ටිකක් දීලා හදන්න..නැත්තම් ගොනාටත් අග්ගලා එකක් ක් කවන්න.. 🤣
      මගෙත් ආසාම කෑමක්...

    • @pureeyepe
      @pureeyepe  2 года назад +2

      @@californiakitchen923 අවංකවම ගොනා පව් ..😂😂

  • @NirodaKavisara-i1k
    @NirodaKavisara-i1k 5 месяцев назад

    𝕋ℍ𝔸ℕ𝕂ℤ 𝕒𝕜𝕜𝕚💙💙

    • @pureeyepe
      @pureeyepe  5 месяцев назад

      ruclips.net/video/5R05jlcQ69c/видео.html

  • @funycat5134
    @funycat5134 2 года назад

    jaya wewa minuwangodin

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 года назад +1

    Yummy 😋😋😋🙂

  • @mr.gimhana9558
    @mr.gimhana9558 2 года назад

    ❤❤❤

  • @nilathimallika1788
    @nilathimallika1788 2 года назад

    ❤❤❤❤

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 года назад

    dannam.bath..velanavathiya...minesunta..lamaita.kanadennathna...hamadema.ahimane

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ඔව් ඒක නම් ඇත්ත.

  • @beautylife7389
    @beautylife7389 2 года назад

    Ane mm ada me chanel eka dekke. Harima watinawa. Boru sobana ne

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට බෙහෙවින්ම

  • @DLANKA-Agri
    @DLANKA-Agri 2 года назад +1

    හොදයි බොහොම ස්තූතියි...

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි 🙏

  • @ABOUT1K
    @ABOUT1K 2 года назад

    Mekata rathu bath ganna barida

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 2 года назад

    ❤️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 года назад +1

    🥰👍

  • @shaperera3204
    @shaperera3204 2 года назад

    ♥️

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 2 года назад

    Sathutin inna hamadama

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      තෙරුවන් සරනයි ඔබට

  • @sumanaherath4963
    @sumanaherath4963 Год назад

    Gami siriyawa orginsl.

  • @kavihomerecipes
    @kavihomerecipes 2 года назад +1

    තේ ☕ එකක් බොන ගමන් කන්න රසම රස අග්ගලා හැදුවා 🔥👌😋.බත් වේලන්න ඕනේ නෑ .පැණි ඕනේ නෑ ටික දවසක් තියාගෙන උනත් කන්න පුළුවන් මේ විදියට හැදුවොත් .කඩ කෑම වලට බොරුවට වියදම් නොකර ගෙදරදීම ලේසියෙන්ම ඉක්මනින්ම හදන්න පුළුවන් .මම හදපු විදිය 👇
    ruclips.net/video/Txzne9k1bb0/видео.html

  • @madukamuthukumarana7651
    @madukamuthukumarana7651 2 года назад

    Mama welanea ශීතකරණයෙ අවන් එකට දාලා වෙලගන්නවා

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ඒකත් ලේසියි

  • @thilinathissera7445
    @thilinathissera7445 2 года назад

    👍👍👍👍💯💯💯