Mage daruwooo arksha kara danma jesuni siyala karadara badaka duru kara danna mage daruwange gewal arksha kara danna jesuni isthuthi wewa pasansha wewa 🙏❤🙏❤
Adara Jesuni DewiyanWahansegen illa Sitinne Mge Daruwawa Siyalu Karadara Waling Araksha kara Denna Jesu Biliduni Oba Wahansege pihita Laba Duna Manawa AMEN AMEN AMEN 🙏🏻🙏🏻❤❤🌹🌹
ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේ දුවගේ හෘර්ද රෝග සුව වේවා 🙏🙏🙏🙏.. අමේන් 🙏🙏🙏🙏🙏
මගේ පුතා ඉන්න පීඩනය දුරු කල මැනව ආමීන්🙏
ජේසුනී පිහිට ඉල්ලාන්නාවු සියල්ලනටම පිහිට වුව මැනව ආමෙන්.🙏
Mata සහ මල්ලිට ලැබෙන්න තිබෙන සියලුම මුදල් ලැබෙන්න සලසා දෙන්න ජෙසුනි Amen
මගෙස්වමියා මගෙදරැවන් ඔබවහන්සේට බාර යිමගෙජේසුනි ප්‍ර්සන්සාවේවාආමේන්
මගේ ජේසු වහන්සේගේ පිහිටින් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා ආමේන් ❤❤
මගේන් මහත්තයා ගේත් දුක් කරදර නිමා වේවා ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජේසුනි මෙ දරැවන්ගේපියාගේ බෙබදුකම සදහටම නැතිකරදෙන්නදුක්විදින දරැවන් ජේසුපිහිටයි අාමෙන්
Suddawu Adara Jesu Biliduni Dewiyan whansege Namayen Surangawa Siyalu Karadara Waling Araksha Kara denna Jesu Pihitai AMEN AMEN AMEN 🙏🏻🙏🏻❤❤🌹🌹
මගේ දරුවගේ පවුල සමාදාන කරලා දෙන්න එයාලාගේ හිත් වල තියෙන තරහා නැති කරලා සමාදාන කළමැනව
ජේසුනී මට පිහිට වෙන්න සියලූම දුක් කරදර නීවේවා🙏🙏🙏🙏
🙏🙏🙏🎉jesuni .mawa naya baring mawa nidahas karnna❤❤❤❤
ජේසු ණි මගේ පුතා රොසන් එයා මානසික පීඩනය ඉවත් කර එයාට හිතේ සතුටින් නාවික හමුදා වේ රැකියා කරන්න ඔබ වහන්සේගේ අසිර්වද දුන මානව
විදෙස්ගතව සිටින මා හට රැකියාවක් ලබාගැනීමටත් එය ස්තීරකර ගැනීමටත් .
මාට දේවෙයන්වහන්සේගේ දේව අම්ම ගේ ..ආශිර්වාද ශක්තියක් ලැබේව.
සියලුකරදර දුන්වේදනා නිමාකර දුන මැනවී...🙏🙏🙏🙏🙏🙏🙏
ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ පව්ල සමඟි කරන්න... ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
jesupihitai jasuni apa nisa yahna kalamanawa amen amen🙏🌲🌹🙏
Jesupihitai jesuni apa නිසා yah na kalamanawa amen amen amen 🙏🙏🙏
Amen lord jesus🙏🙏🙏
ආමේන් 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
ජේසු පියානන් මගේ ලොකු පුතාට ඉඩමක්ගෙයක් ලබා දෙන්න පියානන් ආමෙන්
මට නය ගෙවාගන්න ලක්ශ 2ක මුදලක් ලබා දෙනු මැනවි මගේ ජේසු පියානෙනි ආමෙන්
මාගේ ලේලියට කූසට දරැවෙක් ලබා දුනමැනවඅාමෙන්
මගෙඅපලඋුරැවෙවා ,දරැවන්ගේඅපලඋරැවෙවා මහත්තයාඅරක්ෂාකරලාදෙන්න,විශ්ව මාතාවටඅනෙක්වාරයක් ,ස්තුතිය
Mage daruwooo arksha kara danma jesuni siyala karadara badaka duru kara danna mage daruwange gewal arksha kara danna jesuni isthuthi wewa pasansha wewa 🙏❤🙏❤
මේ වසර අවසානය ට පෙර මගේ සියලුම ණය ගෙවලා මට මිනිසුන්ට ලැජ්ජාව ක් නොවි ජිවත් වෙන්න ඉඩ හදලා දෙන්න
Piyanani mage jivithe ha apa siyalu denatama awassa siyaluma warappasada laba dunamanawa amen ❤❤❤
මගේ දියණියගේ අසනිපය සුවපත් කරදුන මැනවි දෙවි පියාණෙනි
ජේසු බිලිදුනී ඔබවහන්සේට ස්තුති ප්‍රශන්සා වේවා 🙏🙏🙏💓💓💓
ජෙසුනි මගේ කකුලෙ ආබාදය සුවකර දෙවා සොදේ ජෙසුපිහිටයි
අහෝ මාගේ ජේසුනී මාගේ දෙවි පියාණෙනි, දේව මෑණියනි ජුසේ මුනින්ද්‍රයෙනි, පිහිටවුව මැනවී මට මගේ ණය බරින් මාව නිදහස් කරන්න මාගේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මට පිහිට වෙන්න හලලූල්යා ස්තුති වේවා ප්‍රශංසාවේවා! ගෞරව වේවා නමස්කාර වේවා! ජේසු පිහිටයි ජේසු පිහිටයි ආමෙන්
Jesu bileduni oba wahanseta stuthi wewa prasansa wewa amen
Jesuni mata Hodha Raksawak laba denna mage Daruwanta Sepa sampat labadenna jesune mama saha mage sahodarain Nirogiwa tiyanna
Mage siyalu balaputhtu esta wewa❤❤❤j .p piyanane
Ane jesuni apiwa naya barin nidahas kalamanawa❤❤❤❤🙏🙏🙏🙏
මගේ දුවගේ මානසික පීඩාවන් ඉවත් කර සා/පෙල විභාගය ඉහලින් ම සමත් වෙන්න ආශිර්වාද කරන්න ,මගේ සිහිනයද ජය ගන්න ආශිර්වාද කරන්න ,ආමේන් ජේසු පියාණන් වහන්සේගේ නාමයට
ජේසුනි මට පිහිට වන්න අවරුදු 30 ක් මගේ සිත් වේදනා දන්නේ ඔබ වහන්සේම පමණි මගේ සිතට සැනසීම ලබාදෙන්න ජේසුනි ආමෙන්
ජේසු පියානනි මට උදවු කරන්න.🙏🙏🙏🙏🙏ආමේන්❤❤❤❤
Mage puthata rakiyawak labadenna jesune 🙏🙏🙏
Jesuni mata pihita vanna .jesuge namen devi piyanani mage mahaththyage math vathura pana kerema navatha denna.ohu karana anik varadda athe thiana mudal vaya kota vate inna minissu akka bona aka varaddak kiya ohuta danenath a varadda nathara kirematath asirvada karanna.jesuni mata pihita venna.aamen sthuthi veva gaurava veva mahimaya veva presansa veva.
O Lord i need to you help me I trust in you my Lord god al multi your father in heaven hallelujah amen
AdarA jesuni ma duk mahansiyen smba karagath rnabaranada milamudalda soragath aygen mata apasu labadenna. Ma ithamath bagapathwa illa sitimi. Amen
ආමෙන් ජේසු 🙏🙏🙏
ජෙසුනි මෙි ණය බරින් නිදහස් කර දෙන්න ආදර ජෙසුනි මෙි මානසික ශාරිරික වෙිදනාවලින් නිදහස් කර දෙන්න ජේසුනි
Amen Prays the Lord 🙏
Apiwa arksa කරන jesu babatha ස්තුති
මගේ දරුවන්ගෙ ප්‍රර්තනා ඉෂ්ට කරන්න ජෙසුනි😢මගේ පුතා සුධම් මල්සිරි පුතාට යහපත් ජිවිතයකට ආශිර්වාද කරන්න ජෙසුනි😢මගේ දරුවන්ගෙන් මගේත් නය වලින් නිදහස් කරන්න ජෙසුනි😢 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Man jeevithe vishwashama yakkchawa.man shakshi karayek may balagathu yakkchawen labuwa pihita nisa..
Paya 9k payen payata oppu karanda,
Obata adahanwth bari wei..
Kamathi kenek innawanam magen ahanda ..mama kiyanam e prarthiharayan..
Jesu biliduni oba wahanse gen labuwa pihita udesa mage jeevitha kalaya purama obata mama sthuthi karami amen 🙏 ♥️ ❤️
Jesus wansge nmayn
Devi piyaneni maga puthata rakywak lbanna Amen
Mage siyalu naya gevimata mudal lebewa jesus swaminge balawath nsmen
Ane mata ekmanin wiwahayak hariyanna... Hoda kenek labenna ekmanin...mage wiwahaya parakku wadie kiyala,matath ,mage Ammatath hamoma baninawa, Amma mama nisa nikarune banum ahanawa....Ane jesuni mata pihita wenu manawi... Mage thaththa jiwathun athara na... Pihita wenna kenek na... Mata ekmanin wiwahayak hari gassala denna... Mama Rangana madu hansi...maharagama, Mama buddagame kenek, ...matath pihita wenna🙏🙏🙏♥️♥️♥️
Dvynwansa ode wansata prsansa wewa mega ellima
Devi piyaneni oba wnsage nmyn jesu putha gan Mata satuta lbdna
lbadunu manwa Amen
Thankyou jeasus! Thankyou so much❤❤❤❤❤❤
Mage naya බේරාගන්න mata උදව් කරන්න jesuniii amen ❤❤❤
ජේසු පියානන් ගේ නාමයෙන් මට මෙි ඉන්න ගෙදරින් මාගෙ මම සෙයියා ගෙදරට යන්න අශිර්වාද කරන්න මට යාඥාකරන්න මෙ ඉන්න ගෙදරවෙලාවක් නැහැ මට පිහිට වු මැනව
ආදරනීය ජේසුස් වහන්සේ ගේ නාමයෙන් ආදරනීය දෙවි පියානනි මගේ සියලු ලෙඩ දුක් සුව අතට පත් කරන්න..❤❤❤
Jesu pehetai❤❤❤
Jesuni magee daruwanta ashirwaada karanna
Apa daru parapura reka gatha menawa jesu samidunnge namayen amen 🙏 ❤
Adara Jesuni DewiyanWahansegen illa Sitinne Mge Daruwawa Siyalu Karadara Waling Araksha kara Denna Jesu Biliduni Oba Wahansege pihita Laba Duna Manawa AMEN AMEN AMEN 🙏🏻🙏🏻❤❤🌹🌹
මගේ දුවට සුවය දෙන්න ජේසුනේ
සියලු දේට ස්තුති
❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️ Amen Amen Amen
Mata newasak sadagenee mata peyanane mata udaw kalamenawa mata satuting ena udaw kala menawa Amen
Amen Jeasu, amen Jeasu.a😭😭😭😭😭😭💙💙💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Mama rta inna rassaw wk nha
Evin puthata jesus wansge nmyn
Davi piynni Evin puthata pratnawa dnna Amen
Aho.jesuni.mage.puthage.paul.jivithe.sarthakawa.geni.yanna.pihìta.wenna.ame.jesu🎉🎉🎉🎉❤❤❤
ආමෙන් ❤️🙏🏼❤️🙏🏼❤️🙏🏼🌹🌹🌹
Mata රටකට යන්න උදව් කරන්න jesunii amen 🙏
Jesu pihitayi ❤️🌹
Amen 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පාස්පෝටි එක මට ලැබෙිිවා ලැබෙිිවා ලැබෙිිවා මම.දෙවියන්ට යාචිචාකර ඉල්ලා සිටිමි ආමෙන්
Amen 🙏🙏🙏🙏
Mage seyalu Naya baren mama nedahas kara mage malii denesh surawen math pan walking Galaga denna deveyanee amen amen
මට.මගෙ.ඉඩමක.ප්‍රස්නයක්.ඨියනව.සිස්ට.ඒකබේරගන්න.මට.මුදල්.ප්‍රස්නයක්.මට.ලොකුවටම.ඨියනව.ඒවෙනුවෙන්.යාජ්නා.කරන්න.සිස්ට.❤
ජීසුපිහිටයි.
මට ලබා දුන් සියළු දේට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමීනි ආමෙන්ආමෙන් ආමෙන්
❤🙏⛪⛪⛪🙏🙏Amen🙏🙏🙏
Amen Jesus ❤
Jesus.pihitai
මගේ ..දරු වන්නට ..යහපත් .වෙන්න ..වුදවු.වෙන්න ..මැනියනි
ආමේන්
MAGE PODI PUTHA LANKAWATA AEWITH AYAGE JIWITHAYA SARTHAKA KARA GATHATA JASUS WAHANSETA STHUTHIY ❤
Jasuni Matta dunu seyluma Datta estutey estutey
❤Amen❤❤❤
mage nayawalin mawa nidahas kara denna jesu pihitayi 🙏🙏🙏🙏
MaGE LOKU PUTHA BIMA NATHARA KALATA JASUS WAHANSETA STHUTHIY ❤
Sahodarayan niroge wewa
Thank u father
Mata maanasika nidahasa labaa denna
මගෙමහත්තයාගෙතරහානිවෙවා
ආමේන් ජේසු ❤
ආමෙන්
Mage.husbandawa.mage.pethtata.harawara.denna.amen
ආදර ජේසුනි ඔබගේ නාමයෙන් මගේ ස්වාමියාගෙන් කෝල් එකක් එන්න ඕනේ මගේ දරුවන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න ඕනේ ඔබට සියලු මහිමය වේවා❤❤❤❤❤❤❤
Jesuni abbapiýañanàñi mage ilĺìm itu kala mañawa ameñ
My Jesus help me to be better I am not well my children and my F members bless all the problem's I undergo daly help me amen
Amen jesu❤
ME LOKEMA DARUWAN SUWAPATH KALATA JASUS WAHANSETA STHUTHIY ❤
Mage daruwage pon Ansari k katha karanna jesu amen 🙏 🙌
ජෙසුනේ මගේ හිතට සැනසිල්ල දෙන්න මම අත ගසන කිසිම දෙයක් මට හරියන් නැහැ මගේ ජිවිතයට දුක් පමනයි මට සැනසිල්ල දෙන්න ජෙසුනේ ආමෙන්
Amen