Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Amen
ආමේන් ❤.
🙏
NIMALSHA DUWATA JESU PIHITAI
DIUNUWta PATH WEWA
සාතන් පුරාණයේදී ස්වර්ගයේ හිටපු කාලයේ දී ඔහුට හොඳ නරක ගැන අවබෝධයක් තිබ්බේ නැහැ, ඒ වගේම අඳුර ගැන සහ යක්ෂ ස්භාවය ගැන කිසිදු දැනුමක් තිබුනේ නැහැ, ඒ කාලයේදී යක්ෂ ආත්මයන් හිටියේ නැහැ, දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මවන විට ලුසිෆර් දෙවියන් වහන්සේට එරෙහි වුනා, එම නිසා සාතන් සහ ඔහුගේ සේනාව පොලොවට වැටුනා, එතකොට තමයි සාතන්ට හොඳ නරක ස්භාවය තෙරුණේ, එතකොට ආදම් එම ස්භාවයට ඇතුලත් වුනේ දෙවියන් වහන්සේගේ අණපණත් කඩ කිරීම නිසයි! හොඳ නරක ස්භාවය තේරුම් ගැනීම යක්ෂයාට අයිති එකක්, හොඳ නරක ස්භාවය අවබෝධය ආලෝකයේ ස්භාවයෙන් වෙන් වීමක්! සාතන් ආදම්ට කිව්වා ඔබ මේ ගසෙන් ගෙඩි කන දවසේදී ඔබේ ඇස් පැදී හොඳ නරක ගැන අවබෝධය ලැබෙනවා සහ දෙවියන් වහන්සේට සමාන වෙනවා කියල, ඒ වගේම සාතන් ඒවට කිව්වා මේ තහනම් ගසේ ගෙඩි කෑම ජීවනයයි කියල, ඒව සාතන්ට කිව්වා මම දන්නේ නැහැ කියල! ඇත්තටම සාතන් ආදම්ට කිව්වේ මහා විශාල බොරුවක්! ආදම් සහ ඒව දෙවියන් වහන්සේට සමාන ස්භාවයේ හිටපු සහ සදාකාලික ජීවනයේ හිටපු අය, නමුත් සාතන්ට ඇහුම්කම් දුන්න නිසා දේව සමාන කම නැති වෙලා සදාකාලික මරණය උරුම වුනා, මිනිසා විඳින දුක සහ මරණය සාතන්ට රැටවීමෙන් දේව අණ කඩ කිරීමේ ප්‍රතිඑලයක් නිසා පමණයි! (නිරයට වැටුනාම වෙනත් අවබෝධයක් නොමිලේ ලැබෙනවා ) මේ අහිමි වීම් සදාකාලික ස්භාවයට අයිති එකක්! ඒ නිසා ආදම් සහ ඒවටත් දැන් එම ස්භාවයේ සිටින ලොව සියලුම මිනිස් සංහතියටම දෙවියන් වහන්සේ සමග එකතු වෙන්න බැහැ, දෙවියන් වහන්සේගේ ස්භාවය එක්ක ස්භාවික මිනිසා අපරාධකරුවන් පමණයි, කවදාවත්ම ස්භාවික මිනිසා උසස් නැහැ, එම ස්භාවය සදාකාලිකවම වැටුනු එකක්! නමුත් මිනිසා ස්භාවිකව උසස් කරන්නේ යක්ෂයා! එය යක්ෂයාගේ තාවකාලිකව රැවටීමක් සහ සදාකාලික වංචාවක්! ඒ වගේම යක්ෂයා සමහර මිනිස්සුන්ට දයාව දක්වන්නේ අනෙකුත් බොහෝ මිනිස් ආත්මයන් වංචාවෙන් නිරයට ලබාගැනීම සඳහා පමණයි! මිනිසාට දෙවියන් වහන්සේ වෙතට එන්නට අවසර දීල තියෙන්නේ කුරුසේ ඇණ ගසනලද ජේසුස් මඟින් පමණයි වෙන කිසිම ක්‍රමයක් නැහැ මෙය දේව නියමක් මේ නියමය කඩන්න ස්වර්ගයට, පොලොවට, නිරයට කිසිම බලයක් නැහැ නමුත් දෙවියන් වහන්සේ ගැලවීම බලෙන් ලඟට ගෙනත් දෙන්නේ නැහැ, ජේසුස් කුරුසේ ඇණ ගැසීම කියල කියන්නේ මිනිසා යක්ෂයාගේ වහල්කමින් මිදීමේ මිලයටයි, ලෝකයේ ගැලවීම සම්පූර්ණ වෙන කාලයක් එනවා එතකොට ජේසුස් වහන්සේව කලින් අදහල සම්පූර්ණ ගැලවීම ලැබූ අයට ජේසු නාමය වෙනුවට වෙනත් නාමයක් ලැබෙනවා ඒ නාමය ලබන අවස්තාවේ ඒ නාමය ලබන අය ජේසුට සමාන වෙනවා, එතකොට ජේසුස් නාමය භාවිතා කළ යුගය අවසන් ඒ කාලය දැන් ගොඩාක් ආසන්නයි, සමහර විට අවුරුදු දාහක යුගය ආරම්භයට කලින් ඔසවා ගැනීමේ දී, අන්තක්‍රිස්තුස් මේ ලඟදී එළිදරව් වුනාම ඔහු ලොවටම කියන්නේ මේ ලෝකය සදාකාලික අමරණීය ලෝකයක් කියල එතකොට බොහෝ මිනිස්සු රැවටෙන්නේ මේ ලෝකය දිහා පමණක් බලල, ජේසුගේ දෙවන පැමිණීමේදී ඉහළ අහසේ පාරාදීසයක් විවෘත වෙන බව තවම බොහෝ මිනිස්සු දන්නේ නැහැ, ජේසු තුමා ස්භාවික මාංශයක් නෙමෙයි, උත්තාන වෙන ශරීරය කවදාවත්ම ස්භාවික මංශය නෙමෙයි එම ශරීරය දිව්‍යමය ස්භාවයක් බිත්ති අතරින් යන්න පුළුවන්, අන්තක්‍රිස්තුස්ගේ එළිදරව් වීම කොච්චර භ්‍යාණකයි ද කියනවානම් ඒ භ්‍යාණක කම වචයෙන් විස්තර කරන්න බැහැ,ඔහුගේ කටයුතු සම්පූර්ණයෙන්ම එකාධිපති ස්භාවයක්, මිනිස්සු නොදන්න විවිධ තරංග ස්භාවයන් විවිධ බලයන් බල ශක්තීන් භාවිතා කරනවා, අන්තක්‍රිස්තුස් ඉදිරියේ ඔරොත්තු දෙන්නේ ක්‍රිස්තියානි අයට පමණයි! අන්තක්‍රිස්තුස්ට පුළුවන් සැබෑ ක්‍රිස්තියානි අයට එරෙහිව අන්‍යගමීක අයව සහ සමහර ක්‍රිස්තියානි අයවත් පාවිච්චි කරන්න, අන්තක්‍රිස්තුස්ගේ කාලයේදී කාටවත්ම පහසුවෙන් ක්‍රිස්තියානි වෙන්න බැහැ, අන්තක්‍රිස්තුස් එළිදරව් වෙනකොට ඊශ්‍රායලය බොහෝ විට අවි දරන්නේ නැහැ ඔවුන් බොහෝ අය විස්වාස කරනවා සාදාකාලිකවම මේ ලෝකයේ යුද්ධ නෑ කියල නමුත් අන්තක්‍රිස්තුස් මේ අවස්තාව තමන්ගේ වාසියට හරවගෙන ඊශ්‍රායලය සහ ලොව කතෝලික අයව එක විනාඩියකින් හෝ පැයෙන් සදහටම තුරන්කරන්න පුළුවන් ආකාරයට ඉතාම භ්‍යාණක ඉතා රහසිගත සැලැස්මක් තනාගන්න පුළුවන්, ඔහු මහා කපටියෙක්! දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිබව යක්ෂයා දන්න නිසා බොහෝ කිතුනුවන් වගේ යක්ෂයා වගකීම් කිසිවක් පැහැර හරින්නේ නැහැ, කතෝලික සභාවට කොහොම හරි රිංගල පාප්තුමාට සහ සමහර කදිනල් වරුන්ට වුනත් සම්පූර්ණයෙන්ම ආරූඪ වේලා යක්ෂයාට පමණක් අවශ්‍ය සියලුම වැඩ කරවගන්නවා ඒ සඳහා සාතන්ට බලය තිබෙනවා, අන්තක්‍රිස්තුස් එළිදරව් වුනාම ප්‍රැන්සිස් පාප්තුමා සමග සමහර කාදිනල් වරු, බිෂොබ් වරු, කතෝලික පූජකයන් සමහර රටවල ජනාධිපති වරු ඔහුට නමස්කාර කරනවා.