Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
AKD ජනාධිපති වුනාම මේක අහන අය මේ කොනට 🥹❤
❤😮
අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දුන්නා. පුදුම සතුටක් දැනුනේ. ❤❤❤
චන්දෙ දාල ඇවිත් සින්දුව බලන අය කෝ ❤😢 2024.09.21 Akd ❤️ හෙට බැරි වුනත් තව අවුරුදු පහකට හරි මේ විදියට අල්ලන් ඉමු ❤️
👊
Ahanna,,hodamakalaya,,alaba,,aha🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Adarei❤❤
❤
චන්දේ දාලා ඇවිත් සින්දුව අහනවා..... මගේ රටට හොදක් වෙන්න ඕනා.....❤ මේ සින්දුව අහද්දිනම් ඇඩෙනවා.....😢
❤❤❤හරිම ආදරේ මේ සින්දුවට
❤❤❤❤❤
වෙන්න ඕන සියල්ල සිදු වෙමින් පවතී👍❤️.. මාලිමාවට ජයම❤️🥳
මම හිතුවේ මම විතරයි කියලා චංදේ දාලා ඇවිත් මේවගේ සිංදු අහන්නේ කියලා ....ජනතා නායකයාට හදවතින්ම සුභ පතමින් ගීතයක රස විදිනවා .මාලිමාවට කෝටි යක්...ජනතා රජයක් .
Ai mamath
අරාබියේ වහල් සේවයේ යෙදෙන අපිත් අහනවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
❤️👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අසාධාරණ ලෙස මරාදැමු සියලුම සහොදර සහොදරියන්ට හිස නමා ආචර කරනවා.🌹❤️
අනේ ඔව් 😢😢😢
Balla piyanoge shape were wejeweer panapitin pinch ure prema fasaya mesha pare ballekutat anata else male putano anawa paw kata tayage warnana kiyana 3:05
නන්දා මාලනි අපේ රටේ දක්ෂ ගායිකාවන් අතර. එතුමියට දිර්ඝ ආයුෂ ලැබේවා ..... ඒ වගේම අති ගරු අනුර කුමාර ජනාධිපති තුමනි ඔබ නිසාම නැවතත් මෙම ගීතය නැවත කරලියට පැමිණියාද මට සිතේ.... ජය ශ්‍රි....
අද 2024.09.23,මම අද දාන මේ කොමෙන්ට් එක මේ සින්දුව RUclips එකේ තියෙන තාක් කල් අවුරුදු ගානක් තියේවී, අද තමයි ලංකාවේ පලවෙනි ජනතාවගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දෙන දවස, එහෙම වෙන්න මේ සින්දුවත් දශක ගණනාවක් හේතු වුණා....❤
සතුටින්.ඉමු.මාලිමව.දිනල.ඉවරයිමාරම.සතිටුයි..ආදරෙයි.a.k.d.සහෝ.ආදරෙයි
රෝහණ මහත්තය හිටියනම් අද කොච්චර සතුටක් ඇත්ද😢. ජයවේවා sri Lanka
චන්දේ දාලා ඇවිත් අද සින්දුව අහන අය මේ කොනට AKD❤️🍃2024/11/14
චන්දෙ දාලත් අහනවා 😪💗💗💗💗💗
ඇය ට දීර්ඝායුෂ ❤❤❤❤❤❤මාලිමාව වට ජයග්‍රහණය
මගේ වයස දැන් 59 යි එදා ඉදලා මට ඇඩෙනවා . ඔබතුමියට නිදුක් නීරොගී සුවය දීර්ඝායුශ ලැබේවායි මෙත් සිතින් පතනවා.
අම්මේ මගේ අම්මා මට විතරයි එහෙත් අම්මේ ඔබ රටේම අම්මා සදාතනිකයි ඔබ 🙏🙏🙏🙏🙏💓
ඇටමිඳුලු දක්වා දැනෙන පදපෙළක් සුන්දර හඬක්♥️🥺
"අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්කුමට එරට අධිකරනය .නීතිය හා විනිසුරන්" ඇත්තටම මේක ඇහෙන කොට හරිම දුකක් ඇති වෙන්නෙ.අලුත් ලොවක් ගැන සිතීම වරදක් නම් කුමට එහි නීතිය 😢
කෝටි ගනන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන් 💗💗
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඇඩෙනවා....ඒ පද,හඬ,තනුව හැමදේම හරිම සංවේදී ❤❤❤
මෙව්වා ඇහුවාම එන moral එකට ඇඟේ හිරිගඩු පිපෙනවා ❤
ඇත්තටම මේ සිංදුව ඇහෙද්දි හරිම දුකයි 😭😭😭 අපේ දරුවන්ට යහපත් ජීවිතයක් භුක්ති විඳින්න හොද නායකයෙක් අපි හැමෝම. තොරා ගමු 👍💞💞💞 අනුර දිසානායක සහෝදරයාට ❌❌❌ දෙමු ජය වේවා මාලිමාව ට ♥️♥️♥️
මේ වගේ සින්දු අහලා දැන්වත් හැදියව්
නන්දා මාලනී අම්මාට බුදුසරණයි
ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි. සිරගෙයි මල මගෙ පුතුන්... ❤
අරගලයට පින් සිද්ධ වෙන්න මේ පරයන්ට අපට දැන් බනින්න පුළුවන්
අපි එ දේ කරා.. ජයවේවා අනුර කුමාර මැතිතුමනි 💪❤️
" පවන " ආයෙත් පටන් ගමු තහනම් කලාට අපිත් ආසයි අහන්න ඒ කාලෙ වෙච්ච දේවල් නන්දා මාලනියගේ හඩින් ❤
හරියටම අවුරුදු දෙකකට පස්සේ අද බලනකොට මාර සතුටක් දැනෙනවා. අපි දින්නා. විසි එක් වෙනිදා තිබ්බ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා දින්නා😢🥺❤️ සතුටු කඳුළු වෙනව දැන් ඇත්තටම..අවුරුදු 76 ක් කට්ට කාලා මෙ වසන්ත සමය එනකන් තමයි හැමෝම බලාගෙන හිටියේ දැන් හරි හැමෝම පක්ෂ පාට නවත්තලා එකට හිත ගමු සහෝදර සහෝදරියනි❤
අපි දිනුවා. අපේම එකෙක් අපි රජෙක් කලා.❤❤❤❤❤
එදා කීව අතිතය ගැන ඔබ තුමියට මාගේ ස්තූතිය
වර්තමානයේ හැදෙන දරුවන්ට මේවා ඇසීමට සැලැස්විය යුතුමය ❤
මේ සින්දුව මාර විදිහට ෆීල් වෙනවා.❤😢❤😮
ඔව්...මගේ පපුව මොනාද වෙනවා😢😢
ඇයට සුබ පතමි!ඉතාමත්ම අගනා ගීතයකි.ඇයගේ කටහඬ ගීත ඉතාම ලස්සනය.ඇයට දිගු ආසිරි පතමී!ස්තූතියි!❤🌹
2024 .11.18 අනුර කුමාර දිසානායක ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්න දවස.මගේ රටට බුදු සරණයි.තව අවුරුදු 5 කින් මේ කමන්ට් එක බලන කොට ලස්සන ශ්‍රී 🇱🇰 උදා වේවා
මේ ගීතය හා එයට එක උන අරගල බූමිකාව දකිද්විනම් හිතට මාරම ගැම්මක් එනවා ලංකාවේ කොල්ලො කෙල්ලො ගැන..ආදරෙයි මගේ රටට..❤❤❤
සහෝදරයා දිඋරුම් දෙද්දී ගමටම ඇහෙන්ට දානවා ❤❤
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේවා, හැමදාම ඔබ තුමිය ට ආදරෙයි🙏🌹
Api athare ipaduna minihek me rata baragattu dawase ahanagaman ❤
මේ සිංදුව ඇහෙද්දි හරිම දුකයි 😭 මම දැනට 100 සැරයක් විතර රස වින්දාය👍👍👍
අතීතයේ හැදුණු මෙවන් අසිරිමත් සිංදු යුග ගණනක් අපේ සිත්තුල රැව්දේවා...❤❤❤
මගේ රටට යහපතක් වේවා
තිත්ත ඇත්ත ඇති සැටියෙන්ම ගෙන හැර පෑමට කොන්ද පණ තිබුනු මිනිසුන්..💪❤️
Eththa kiyaddi me sindu thahaman kala...ekai une e kale eththa hanganna one nisa
දීර්ඝායුෂ මවුනි
අනේ අපේ අහිංසක බලාපොරොත්තුව ඉටු වේවා!!!
එදා.මාලනි මෑනියන්වගේ අපි හැමෝම හිතුවනමිිරටගැන.අදමෙිිරටටමෙහම කලක්න්නෙ නැ හොරැත් නැ දැන්ඉන්න.සමහර හරක්ටත්තාම තේරෙන්නෙ නැ
තාමත් කාලය තියේනවා
❤❤❤
ආදරණීය මාලනිය ආදරෙයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
මේක අහද්දි පපුව හිරිවැටෙනවා❤
අදයි එ දවස...අපගෙ මාතෘභූමියේ සැබෑ නිදහස වෙනුවෙන් මොලය කල්පනා කරලා ඔබෙ මනාපය යොදවන්න...මාතෘ භූමිය දියුනුවෙත්වා ❤ජයවේවා AKD ❤09/21 ❤
අපි දිනුවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤මගෙ කනට යකඩ ඇණයක් ගැහුවා,පෙස්ටස් පෙරෙරා.ඕකට හෙන ගහන්න ඕනා
මලිමවට ජය වෙවා ජයෙන් ජයම වෙවා❤❤❤❤🎉
එ සින්දුව ගෙදර කී සැරයක් ඇහුවද මන්දා ❤😢😢
ඇඩුනා යකෝ ඒකටනම් 😢😢😢
අහන අහන හැමවෙලාවකම මටත් ඇඩෙනවා....😢😢😢
😢😢😢Math😢😢😢
හිතටම වදිනවා voice එක😍💗
ඇත්තටම එතුමිය එදා ඒකීය ගීතය මොන තරම් අර්ථවද්ද
ලබන අවුරුදු 5 අපිට කිසි බයක් නෑ AKD ඉන්න කන් ❤❤❤🧭
Ammo patta ❤ NPP
Jaya වේවා ..❤
අනේ මගේ ලක් මව චිරාත් කාලයක් ජීවත් වේවා 🎉🎉❤❤
අපිත් සින්දුව අහනවා❤❤
AkD jaya wawaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😢😢😢 Mage Ratata Devi Pihitai. 🌹🌹🌹❤️❤️❤️ Aragalaya karapu hamotama ape uththamacharaya 🙏🙏🙏🙏
If thinking about a new world is a punishable offense, then why the court for that country😢... That's deep meaningfully ❤
🧭 ජය ❤
ජයවේවා
ALL OF HER SONGS ARE GREATEST MASTERPIECES. LOVE YOU. LONG LIFE DEAR MADAM.
Excellent singing 🎉🎉🎉❤❤❤ Oba thumiyata niduk neerogi deergausha Labewa Theruwan saranai🙏🙏🙏
මාත් අහන්නෙ මෙවගෙ සිංදු තමා
May God Rest in peace they're souls🎉🎉🎉🎉Our Heros 🎉🎉🎉🎉
ඒ දවස උදාඋනා
Mind blowing song ❤❤
Mame.balenwa.ei.mame.byane❤❤❤❤
Malimawata ජයවේවා mawbimata ජයවේවා
මාලිමාවට ජය❤❤
රට ගැන අපෙ දරුවෝ ගැන ආදරයක් සහ මොකක්දො බයක් එනවා හිතට. ඒක අහද්දී
Malemawata ජය ❤❤❤🇱🇰🚩🧭🙏👍💞
Very Excellent Song
Oba buduwewa
Those who listen to this after the parliament election 2024 ❤❤❤🎉🎉🎉🎉🎉🎉 those seeds died but today they bear fruits ❤❤❤
With tears and love to all patriot Sri Lankans
Well done boys 👦
2024.09.23 AKD diurum dila iwara unata passe me sinduwa ahanne. You tube tiyenakan me comment eka tiyei
චන්දේ නම් දෙන්න බැරි වුනා ඒත් අපරාදේ හිතෙනවා දැන්
Toxic song by a legendary musician. This Song is all about a "Notorious child who do not care law and ethics"
ජනාධිපති නම් කරාට පස්සේ මේක අහන්නේ... 🥺❤මගේ මවුබිම රැකේව 🌹
AKD oya ape hith wala pissuwak hode Dan nam mega ahaddi.. fav Nanda Malani madam ❤
🎉
මාලිමාවට ජයවේවා❤❤❤Npp ජයවේවා
Teruwan saranay oba tumiyata jaya wewa ❤❤❤
SAMAJA ASADARANE WENUWEN GEETHAYAKIN EDIRIPATH KIRIMATA THANKS.
Sinduwe gamme hatiyata pena muunu aul needa
88 89 maruna jatika werayo❤❤❤
71 කේ කැරැල්ල, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව,71' කේ මහ නඩුව,විජේවීර ඇතුළු පිරිසට ජීවිතාන්තය දක්වා සිරඬුවම් නියම කිරීම,මේ කාරණා හැම එකක්ම එක මිටට ඉදිරිපත් කරන අර්ථාන්විත ගීතයක්.
Gon gothhayo ඉවරයි mali mawata jaya❤
ළක්වාසීන් සැම අසිය යුතුම නමුත්, විද්‍යුත් මාධ්‍යවල නෑසෙන තරමේ මෙවැනි ගීතයක්, ඉදිරිපත්කිරීම ගැන බොහොම ස්තූතියි !වීඩියෝවට සිංග්ලිශ්වලින් ලියපු නම "යදමින් බණ්ඩා විලංගු ලා" කියලත් කියලත් කියවන්න පුළුවන් නේද ?අපේ මේ සිංහල ගීතය, ශ්‍රී ලාංකික බහුතරයකට, කෝකටත් නැතුව බැරි ඉංගිලිසියම භාවිතා නොකර අපේ සිංහල භාශාව පමණක්ම භාවිතකලා නම්, කොතරම් අගනේද ?පිටරට බහුතර දේ අගයකරමින්, අපේ දේවල් පහත්කරමින් කරන පරගැතිබවෙන් අපි මිදෙන්නේ කවදාද ?👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Mewage githa wala loku arthayak thiyenawa e githa rate palakayanta loku kane parak wage ekay e githa thahanam kare❤❤❤❤
Hope for the best!🤞AKD✌️✨✨2024 ✨✨ what a memorable year. 😊
මම ඉන්නවා
Congratulations president🎉
❤❤❤😂😂😂😂😂😂 adari amma
Djleo
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මාලිමාවට නියතජය
AKD ජනාධිපති වුනාම මේක අහන අය මේ කොනට 🥹❤
❤😮
අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දුන්නා. පුදුම සතුටක් දැනුනේ. ❤❤❤
චන්දෙ දාල ඇවිත් සින්දුව බලන අය කෝ ❤😢 2024.09.21 Akd ❤️ හෙට බැරි වුනත් තව අවුරුදු පහකට හරි මේ විදියට අල්ලන් ඉමු ❤️
👊
Ahanna,,hodamakalaya,,alaba,,aha🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Adarei❤❤
❤
චන්දේ දාලා ඇවිත් සින්දුව අහනවා..... මගේ රටට හොදක් වෙන්න ඕනා.....❤ මේ සින්දුව අහද්දිනම් ඇඩෙනවා.....😢
❤❤❤හරිම ආදරේ මේ සින්දුවට
❤❤❤❤❤
වෙන්න ඕන සියල්ල සිදු වෙමින් පවතී👍❤️.. මාලිමාවට ජයම❤️🥳
මම හිතුවේ මම විතරයි කියලා චංදේ දාලා ඇවිත් මේවගේ සිංදු අහන්නේ කියලා ....ජනතා නායකයාට හදවතින්ම සුභ පතමින් ගීතයක රස විදිනවා .මාලිමාවට කෝටි යක්...ජනතා රජයක් .
Ai mamath
අරාබියේ වහල් සේවයේ යෙදෙන අපිත් අහනවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
❤️👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අසාධාරණ ලෙස මරාදැමු සියලුම සහොදර සහොදරියන්ට හිස නමා ආචර කරනවා.🌹❤️
අනේ ඔව් 😢😢😢
Balla piyanoge shape were wejeweer panapitin pinch ure prema fasaya mesha pare ballekutat anata else male putano anawa paw kata tayage warnana kiyana 3:05
නන්දා මාලනි අපේ රටේ දක්ෂ ගායිකාවන් අතර. එතුමියට දිර්ඝ ආයුෂ ලැබේවා ..... ඒ වගේම අති ගරු අනුර කුමාර ජනාධිපති තුමනි ඔබ නිසාම නැවතත් මෙම ගීතය නැවත කරලියට පැමිණියාද මට සිතේ.... ජය ශ්‍රි....
අද 2024.09.23,
මම අද දාන මේ කොමෙන්ට් එක මේ සින්දුව RUclips එකේ තියෙන තාක් කල් අවුරුදු ගානක් තියේවී, අද තමයි ලංකාවේ පලවෙනි ජනතාවගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දෙන දවස, එහෙම වෙන්න මේ සින්දුවත් දශක ගණනාවක් හේතු වුණා....❤
සතුටින්.ඉමු.මාලිමව.දිනල.ඉවරයිමාරම.සතිටුයි..ආදරෙයි.a.k.d.සහෝ.ආදරෙයි
රෝහණ මහත්තය හිටියනම් අද කොච්චර සතුටක් ඇත්ද😢. ජයවේවා sri Lanka
චන්දේ දාලා ඇවිත් අද සින්දුව අහන අය මේ කොනට AKD❤️🍃
2024/11/14
චන්දෙ දාලත් අහනවා 😪💗💗💗💗💗
ඇය ට දීර්ඝායුෂ ❤❤❤❤❤❤මාලිමාව වට ජයග්‍රහණය
මගේ වයස දැන් 59 යි එදා ඉදලා මට ඇඩෙනවා . ඔබතුමියට නිදුක් නීරොගී සුවය දීර්ඝායුශ ලැබේවායි මෙත් සිතින් පතනවා.
අම්මේ මගේ අම්මා මට විතරයි එහෙත් අම්මේ ඔබ රටේම අම්මා සදාතනිකයි ඔබ 🙏🙏🙏🙏🙏💓
ඇටමිඳුලු දක්වා දැනෙන පදපෙළක් සුන්දර හඬක්♥️🥺
"අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය .නීතිය හා විනිසුරන්" ඇත්තටම මේක ඇහෙන කොට හරිම දුකක් ඇති වෙන්නෙ.අලුත් ලොවක් ගැන සිතීම වරදක් නම් කුමට එහි නීතිය 😢
කෝටි ගනන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන් 💗💗
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඇඩෙනවා....ඒ පද,හඬ,තනුව හැමදේම හරිම සංවේදී ❤❤❤
මෙව්වා ඇහුවාම එන moral එකට ඇඟේ හිරිගඩු පිපෙනවා ❤
ඇත්තටම මේ සිංදුව ඇහෙද්දි හරිම දුකයි 😭😭😭 අපේ දරුවන්ට යහපත් ජීවිතයක් භුක්ති විඳින්න හොද නායකයෙක් අපි හැමෝම. තොරා ගමු 👍💞💞💞 අනුර දිසානායක සහෝදරයාට ❌❌❌ දෙමු ජය වේවා මාලිමාව ට ♥️♥️♥️
මේ වගේ සින්දු අහලා දැන්වත් හැදියව්
නන්දා මාලනී අම්මාට බුදුසරණයි
ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි. සිරගෙයි මල මගෙ පුතුන්... ❤
අරගලයට පින් සිද්ධ වෙන්න මේ පරයන්ට අපට දැන් බනින්න පුළුවන්
අපි එ දේ කරා.. ජයවේවා අනුර කුමාර මැතිතුමනි 💪❤️
" පවන " ආයෙත් පටන් ගමු තහනම් කලාට අපිත් ආසයි අහන්න ඒ කාලෙ වෙච්ච දේවල් නන්දා මාලනියගේ හඩින් ❤
හරියටම අවුරුදු දෙකකට පස්සේ අද බලනකොට මාර සතුටක් දැනෙනවා. අපි දින්නා. විසි එක් වෙනිදා තිබ්බ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා දින්නා😢🥺❤️ සතුටු කඳුළු වෙනව දැන් ඇත්තටම..අවුරුදු 76 ක් කට්ට කාලා මෙ වසන්ත සමය එනකන් තමයි හැමෝම බලාගෙන හිටියේ දැන් හරි හැමෝම පක්ෂ පාට නවත්තලා එකට හිත ගමු සහෝදර සහෝදරියනි❤
අපි දිනුවා. අපේම එකෙක් අපි රජෙක් කලා.❤❤❤❤❤
එදා කීව අතිතය ගැන ඔබ තුමියට මාගේ ස්තූතිය
වර්තමානයේ හැදෙන දරුවන්ට මේවා ඇසීමට සැලැස්විය යුතුමය ❤
මේ සින්දුව මාර විදිහට ෆීල් වෙනවා.❤😢❤😮
ඔව්...මගේ පපුව මොනාද වෙනවා😢😢
ඇයට සුබ පතමි!
ඉතාමත්ම අගනා ගීතයකි.
ඇයගේ කටහඬ ගීත ඉතාම ලස්සනය.
ඇයට දිගු ආසිරි පතමී!
ස්තූතියි!❤🌹
2024 .11.18 අනුර කුමාර දිසානායක ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්න දවස.මගේ රටට බුදු සරණයි.තව අවුරුදු 5 කින් මේ කමන්ට් එක බලන කොට ලස්සන ශ්‍රී 🇱🇰 උදා වේවා
මේ ගීතය හා එයට එක උන අරගල බූමිකාව දකිද්විනම් හිතට මාරම ගැම්මක් එනවා ලංකාවේ කොල්ලො කෙල්ලො ගැන..ආදරෙයි මගේ රටට..❤❤❤
සහෝදරයා දිඋරුම් දෙද්දී ගමටම ඇහෙන්ට දානවා ❤❤
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේවා, හැමදාම ඔබ තුමිය ට ආදරෙයි🙏🌹
Api athare ipaduna minihek me rata baragattu dawase ahanagaman ❤
මේ සිංදුව ඇහෙද්දි හරිම දුකයි 😭 මම දැනට 100 සැරයක් විතර රස වින්දාය👍👍👍
අතීතයේ හැදුණු මෙවන් අසිරිමත් සිංදු යුග ගණනක් අපේ සිත්තුල රැව්දේවා...❤❤❤
මගේ රටට යහපතක් වේවා
තිත්ත ඇත්ත ඇති සැටියෙන්ම ගෙන හැර පෑමට කොන්ද පණ තිබුනු මිනිසුන්..💪❤️
Eththa kiyaddi me sindu thahaman kala...ekai une e kale eththa hanganna one nisa
දීර්ඝායුෂ මවුනි
අනේ අපේ අහිංසක බලාපොරොත්තුව ඉටු වේවා!!!
එදා.මාලනි මෑනියන්වගේ අපි හැමෝම හිතුවනමිිරටගැන.අදමෙිිරටටමෙහම කලක්න්නෙ නැ හොරැත් නැ දැන්ඉන්න.සමහර හරක්ටත්තාම තේරෙන්නෙ නැ
තාමත් කාලය තියේනවා
❤❤❤
ආදරණීය මාලනිය ආදරෙයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
මේක අහද්දි පපුව හිරිවැටෙනවා❤
අදයි එ දවස...අපගෙ මාතෘභූමියේ සැබෑ නිදහස වෙනුවෙන් මොලය කල්පනා කරලා ඔබෙ මනාපය යොදවන්න...
මාතෘ භූමිය දියුනුවෙත්වා ❤
ජයවේවා AKD ❤
09/21 ❤
අපි දිනුවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤
මගෙ කනට යකඩ ඇණයක් ගැහුවා,
පෙස්ටස් පෙරෙරා.
ඕකට හෙන ගහන්න ඕනා
මලිමවට ජය වෙවා ජයෙන් ජයම වෙවා❤❤❤❤🎉
එ සින්දුව ගෙදර කී සැරයක් ඇහුවද මන්දා ❤😢😢
ඇඩුනා යකෝ ඒකටනම් 😢😢😢
අහන අහන හැමවෙලාවකම මටත් ඇඩෙනවා....😢😢😢
😢😢😢Math😢😢😢
හිතටම වදිනවා voice එක😍💗
ඇත්තටම එතුමිය එදා ඒකීය ගීතය මොන තරම් අර්ථවද්ද
ලබන අවුරුදු 5 අපිට කිසි බයක් නෑ AKD ඉන්න කන් ❤❤❤🧭
Ammo patta ❤ NPP
Jaya වේවා ..❤
අනේ මගේ ලක් මව චිරාත් කාලයක් ජීවත් වේවා 🎉🎉❤❤
අපිත් සින්දුව අහනවා❤❤
AkD jaya wawaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😢😢😢 Mage Ratata Devi Pihitai. 🌹🌹🌹❤️❤️❤️ Aragalaya karapu hamotama ape uththamacharaya 🙏🙏🙏🙏
If thinking about a new world is a punishable offense, then why the court for that country😢... That's deep meaningfully ❤
🧭 ජය ❤
ජයවේවා
ALL OF HER SONGS ARE GREATEST MASTERPIECES. LOVE YOU. LONG LIFE DEAR MADAM.
Excellent singing 🎉🎉🎉❤❤❤ Oba thumiyata niduk neerogi deergausha Labewa Theruwan saranai🙏🙏🙏
මාත් අහන්නෙ මෙවගෙ සිංදු තමා
May God Rest in peace they're souls🎉🎉🎉🎉Our Heros 🎉🎉🎉🎉
ඒ දවස උදාඋනා
Mind blowing song ❤❤
Mame.balenwa.ei.mame.byane❤❤❤❤
Malimawata ජයවේවා mawbimata ජයවේවා
මාලිමාවට ජය❤❤
රට ගැන අපෙ දරුවෝ ගැන ආදරයක් සහ මොකක්දො බයක් එනවා හිතට. ඒක අහද්දී
Malemawata ජය ❤❤❤🇱🇰🚩🧭🙏👍💞
Very Excellent Song
Oba buduwewa
Those who listen to this after the parliament election 2024 ❤❤❤🎉🎉🎉🎉🎉🎉 those seeds died but today they bear fruits ❤❤❤
With tears and love to all patriot Sri Lankans
Well done boys 👦
2024.09.23 AKD diurum dila iwara unata passe me sinduwa ahanne. You tube tiyenakan me comment eka tiyei
චන්දේ නම් දෙන්න බැරි වුනා ඒත් අපරාදේ හිතෙනවා දැන්
Toxic song by a legendary musician. This Song is all about a "Notorious child who do not care law and ethics"
ජනාධිපති නම් කරාට පස්සේ මේක අහන්නේ... 🥺❤මගේ මවුබිම රැකේව 🌹
AKD oya ape hith wala pissuwak hode Dan nam mega ahaddi.. fav Nanda Malani madam ❤
🎉
මාලිමාවට ජයවේවා❤❤❤
Npp ජයවේවා
Teruwan saranay oba tumiyata jaya wewa ❤❤❤
SAMAJA ASADARANE WENUWEN GEETHAYAKIN EDIRIPATH KIRIMATA THANKS.
Sinduwe gamme hatiyata pena muunu aul needa
88 89 maruna jatika werayo❤❤❤
71 කේ කැරැල්ල,
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව,
71' කේ මහ නඩුව,
විජේවීර ඇතුළු පිරිසට ජීවිතාන්තය දක්වා සිරඬුවම් නියම කිරීම,
මේ කාරණා හැම එකක්ම එක මිටට ඉදිරිපත් කරන අර්ථාන්විත ගීතයක්.
Gon gothhayo ඉවරයි mali mawata jaya❤
ළක්වාසීන් සැම අසිය යුතුම නමුත්, විද්‍යුත් මාධ්‍යවල නෑසෙන තරමේ මෙවැනි ගීතයක්, ඉදිරිපත්කිරීම ගැන බොහොම ස්තූතියි !
වීඩියෝවට සිංග්ලිශ්වලින් ලියපු නම "යදමින් බණ්ඩා විලංගු ලා" කියලත් කියලත් කියවන්න පුළුවන් නේද ?
අපේ මේ සිංහල ගීතය, ශ්‍රී ලාංකික බහුතරයකට, කෝකටත් නැතුව බැරි ඉංගිලිසියම භාවිතා නොකර අපේ සිංහල භාශාව පමණක්ම භාවිතකලා නම්, කොතරම් අගනේද ?
පිටරට බහුතර දේ අගයකරමින්, අපේ දේවල් පහත්කරමින් කරන පරගැතිබවෙන් අපි මිදෙන්නේ කවදාද ?
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Mewage githa wala loku arthayak thiyenawa e githa rate palakayanta loku kane parak wage ekay e githa thahanam kare❤❤❤❤
Hope for the best!🤞AKD✌️
✨✨2024 ✨✨ what a memorable year. 😊