Oya Hari. Mara hageemak e sinduwe thiyenne. Amuthu hageemak... Man issarath kiwwa 88/89 marapu buddhimathunge aduwa nisa me rata mehama wenawa kiyala. Eyala Ada hitiya nam kochchara sathutu Wei da. Hadawathinma adarei. Daruwanta hodata uganwanna ona. Ethakota ayet ehema wenne na ape ratata
Thanks from the bottom of a human heart To Dr. Sunil Ariyaratne and Nightingale of SriLanka Dr. Nanda Malani for such a combination that will live forever in this beautiful island that is ruined by racist corrupted murderous criminal politicians!!!
Mata mathakai, 88/89 kale. Mata 9 yrs. Withara athi. My home town is weligama. When I going to school, I saw some bodys burnning with tyres. Schools closing time to time. Unlucky I'm not in Sri Lanka vote for JVP.
මෙවැනි ගීත 😢අසන අවුරුදු 17 බාල මා වැනි තවත් උන් සිටී ද ? ❤
Great
සතුටුයි..ගීතයක් රසවිඳින්න වයස අදාලම නෑ. මෙවන් වටිනා අර්ථවත් .ගීතවලට ඇති කැමැත්ත හා,රසවින්දනයයි වැදගත්..
හිත කීරිගැහිලා යන ගීතයක්.මම නන්දා මිස්සෙ සහ මේ නංගිගෙ ගායනයත් ඇහුවා.ඇත්තටම කෑගහලා අඬන්නමයි හිතෙන්නෙ ඒ මැරුණූ විජේවීර දයාබර සහෝදරයා සහ මේ දක්වාවිප්ලවය වෙනුවෙන් දිවි පිදු හැම සහෝදරයෙක්ටම උත්තමාචාරය මගේ.පාදඩ බලාධිකාරි මිනිස් වෙස් ගත් තිරිසනුන් කොතරම් වද දුන්නද ඒ ආදරණීය මිනිසුන්ට.හෙටින් පසු මේ රටට අපිට සමස්ත සමාජයටම අළුත් නායකයෙක් බිහිවෙනවාමයි.අනුර සහෝදරයා ඔබට පපුව ඇතුලෙන්න ජයම පතනවා.
ANIWARYEN
Oya Hari. Mara hageemak e sinduwe thiyenne. Amuthu hageemak...
Man issarath kiwwa 88/89 marapu buddhimathunge aduwa nisa me rata mehama wenawa kiyala. Eyala Ada hitiya nam kochchara sathutu Wei da.
Hadawathinma adarei.
Daruwanta hodata uganwanna ona. Ethakota ayet ehema wenne na ape ratata
ඔයා හරි සවෝදරයා ඒ දේ අපි ඔක්කොම එකතුවෙලා කරා අපි දිනුවා එහෙනම් රෝහන විජේවීර සවෝදරයා කොහේදිහරි ඈතක ඉදන් අපි දිහා බලාගෙන ඉන්නව ඇති 🥺🥺🥺🥺❤❤❤❤
Dinna bn dinna ❤
කියන්න ඕන ටික උබ කියලා තියෙනවා සහෝදරයා ❤
මගේ චන්දේ වෙනස් කලේ මේ සිංදුව ❤
මේ දවස් වල තහනම් කර තිබු ගීත එළිය ඇවිත් .. නන්දා මාලනියගෙ.. හරිම දුක හිතුනා..
❤
තව එක ඡන්දයකින් මේ විරුවන් බලාපොරොත්තු වු යුගය බිහිවෙයි. නැත්නම් ආයෙත් අපත රැලකට රට ආයෙත් යයි
විජේවීරගේ දරු පවුලට ගෙයක් නොබින්න එවුන්ගෙන් ලොකු බලාපොරොත්තුවක් තියාගන්ඩ එපා
❤❤❤❤❤❤
මමත් ඒ කාලේ යන්න හිටපු එකෙක්. ඒත් මොකක් හරි වාසනාවක් තිබ්බා මට ජීවත් වෙන්න... දශක හතරකට පස්සේ මම ඒ වෙනස , ඒ පෙරලිය මාගේ ඇස් වලින්ම දැක්කා. දැන් මට නිදහසින් මැරෙන්න පුළුවන්.... මේ පරිවර්තනය කාලේ 1965 පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මයි. මගේ විප්ලවීය ආචාරය ඔහුටයි...
😍🥰
යාන්තමට ඇහුණත් හිත කීරිගැහිලා යන ගීත ❤❤අද (21/09/2024) ගෙදරින් එළියට බහින්න කලින් එක පාරක් අහලා යන්න ඕනෙ කියලා හිතුනා. 😊
දැනුත් අහනව..❤❤
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස්කඳු යට රහසේ
මිහිකත කම්පා වී
ගුගුරා දෙස් දෙවී......
පිඩිතභාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි..
පිළිම නෙලා නැති ...........
මිලමුදලට යස ඉසුරට ලොභ බැඳ
අවි ගැටුනේ නැත උන්
රනබිම් මැද.
භිෂන දුෂන රජ වු දෙරණක
සුබසෙත සලකා මළොය උන් සැම
පිළිම නෙලා නැති ..............
thankss
❤
❤❤❤❤❤
❤❤❤
❤️
අන්තරෙ 88/89 කාලේ සහ ඉටකලින් මියගිය සොයුරන් ගැන කියන ලස්සන සින්දුවක්. ත්‍රිමාවිතන මහතා,වෙනුර මහත්වරු 😢😢😢
💖💖
Mahathwaru newe sahodara waru
1987 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාරථි නම් ගිත ප්රසංගයේට මා විසින් සංගිතවත් කල ගිතයක්...
විරසුරිය පද්මසිරි විරු..
සොයුරනේ දිවිදුන් එදා...
ඔබේ නාමෙන් පන ලබාගෙන සටන් වදිනෙමු අපි සදා...
අයුක්තියෙ රුදු අවි නසන්නට.
හෙලු ලේ සරසවි බිමේ...
උරා බි තව සුවහසක් මල්
පිපේ නව ලොව හෙට දිනේ..
හමන මදනල වියරු වැටිලා..
ඔබේ ගියයි ගයන්නේ...
පිපෙන මල්වල තුරුලතා මත..
ඔබේ සුවඳයි හමන්නේ....
😢😢😢😢😢😢😢😢😢
🎉😂🎉🎉🎉🎉🎉🎉😂🎉😅😂😅😅😅😂😂😂🙄H da@@charithmeegama
අපිට 89 වසරේ A/L විභාගේ ලියන්න බැරි වුණා. මේ සින්දුව අහන හැම වාරයක් පාසාම හදවතට සිහින් රිදුමක් දැනෙන අතර හරිම වේදනාවක් දැනෙනවා අවුරුදු 35 ක් අපි රට වැසියෝ හැටියට මෙනාවද කලේ කියලා. මෙයට පෙර විජලවයි කර මියැදුන සහෝදර සහෝදරියන් ප්‍රාර්ථනා කරපු රට අපට ලැබෙමින් පවතිනවා❤️
මේක ඇහෙනකොට ඇඬෙනවා ඇයි කියන්න දන්නෑ.
ආයේ රට වෙනුවෙන් කෑගහන්න දවසක් ආවොත් ඒ දවසේ එතැන මුලම ඉන්න මිනිහා මම වෙයි. ❤
පුදුමාකාර දුකක් වේදනාවක් ඇති වෙනවා .දස දහස් ගනන් තරුණ ජීවිත .ඔවුන්ගේ අරමුණු ඉටු කිරීමට අපි මේ මොහොතේ පෙල ගැසෙමු.ආදරෙයි ❤❤ඒ මිය ගිය සහෝදරයන්ට
රෝහන විජේවීරයන් මා අදටත් අදහන විරුවෙක් .....❤
88/89 අපේ මිනිස්සු අද අපිට රටක් හදන්න තමයි මියගියේ
අනිවාර්යයෙන් ම
ලස්සනම ගැයුමක්
ඇහැට කඳුලක් එන අහන හැම වතාවකම
ඔයා ඒක පුදුම ලස්සන ට ගයනවා
Aniwarayenma😢
මම දවසට කිහිප වතාවක් ම අහන ගීතයක්
මෙච්චර කාලයක් අපි අන්ද වෙලා ඉදලා තියෙන්නේ කියලා හිතද්දි අපි ගැනම අපිට ම ලැජ්ජයි. ඇත්ත ජය ගන්නවා කවදා හරි❤❤❤ජය වේවා මාලිමාවට❤❤
තවමත් අන්ධ පිරිසක් ඉන්නවා මෙවා තේරුම් ගන්න බැරි මචං ... එකයි දුක
රෝහණ සහෝදරයා ඔබේ දැක්ම අප සතුයි.තව ටික කාලයයි.
සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරපු එච් එම් ජයවර්ධන මහතාගේ සංගීතයෙන් රස ගැන්වුණ විශාරද නන්දා මාලිනියගේ හැගුමබර ගීත අතරින් තවත් එක් ලස්සන ගීතයක්. මැයත් හරි අපූරුවට එය ගායනා කරනවා. සුබ පැතුම් දුව. 👏👏👏♥️❤️♥️🙏🙏🙏
සදා සමරමු සොහොයුරෝ🌹🌹
❤❤❤❤
🙏💖💖😰😰😰😰
හරිම ලස්සනයි කටහඩ 💚
විශිෂ්ට ගායනයක්....උනුසුම් සුබ පැතුම්..........🎉
අද 2024 සැප්තැම්බර් 17,
තව දින හතරකින් නව යුගයට පායන අලුත් ඉර දකින්න
"සැමරුම් නැති විරුවන්" කූර මරණයට පත්වූයේ මොන තරම් මරණීය වේදානවක් දරාගෙදැයි අනුමා කරන්න බැරි තරම්.
ඔවුන් සදා අමරණීයයි... ❤
දූෂිත පාලනයට එරෙහිව සටන්වැද මියගිය රණවිරුවනි ඔබලාට නිවන් සුව ලැබේවා 🙏
😭😭😭😭😭😭මෙි ගීතය ඇහෙන ඇහෙනයක් පාසා ඉවසාගත නොහැකි.😭😭😭😭😭😭
😢😢😢😢😭 දුකයි ඇත්ත ට ඉක්මනින් උනා ද කියලා හිතෙනවා 😔 මොලෙන් මිනි මරු ආණ්ඩු ව පෙරලන්න තිබුනා ද කියලා හිතෙන්නේ නැද්ද , හිට්ලර් යුදෙව්වන් මරා ගත්තා වගෙ අපෙ එ අයියලා මිනි මරු පාලන ආණ්ඩු විසින් මාරා ගත්තා , ඇබ්බැහි ඊශ්‍රායල් යුදෙව්වන් ජය ගත්තා , අපි මෙ රට මාලිමාව ආණ්ඩුව ක් යට තෙ ජය ගමු මගෙ ජන්ද දුන්නේ මිනි මරු හොරුන්ට 😞😞අපෙ පවුලම ජන්ද ය මාලිමාවට ❤
@@Dprasanna1430 ඒ කාලේ ඉපදිලාවත් නැති මට වුනත් මහා දුකක් දැනෙන්නේ ඒ අතීතයට, ඒ තරුණ තරුණියන්ගේ මෙහෙවර යන්තමින් හරි බුක්ති විදිනව අද අපි ඔවුන්ගේ රුධිරය මතින්.
❤❤❤
කවදාවත් දකින්න නොලැබෙන, සුව විදින්න නොලැබෙන ලෝකයක් වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ තරුණ, වටිනා, උගත් ජීව්ත කැප කලහ..❤️
සදා සමරමු සොහොයුරේ
කොච්චර ඇහුවත් දැනෙන වේදනාව අඩු වෙන්නෙ නෑ 😢
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්...
සැමරුම් දින නැති විරුවන් පිරිසක්...
සැතපෙන බව පස් කඳු යට රහසේ...
මිහිකත කම්පා වී...
ගුගුරා දෙස් දේවී...
පීඩිත භාවය හිස පාගන විට...
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග...
කියාදෙමින් ඒ විරුවන්
මියැදුනි...
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි...
මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ...
අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද...
භීෂණ දූෂණ රජ වූ දෙරණක...
සුභ සෙත සළකා මලෝය උන් සැම...
රටේ අනාගත අඳුරු යුගය කල්තියා දැනගත් ඔවූහූ එය වෙනස් කිරීම වෙනුවෙන් හඬ නැගූහ...
රට වෙනුවෙන් ඔවුන්ගේ අවසන් හුස්ම පොද රාජ්‍ය අනුග්‍රහය ලත් අළුගෝසුවන් විසින් දුන් අපමණ වූ දුක් වේදනා හිරිහැර මැද වාතලයට මුසුකළහ...
ඔවුන් එදා දුටු, සියල්ලන්ට ම යහපත් වූ රටක සිහිනය සැබෑ කිරීමට ඔවුන්ගේ ම එකෙක් පත් වී ඇත...
විරුවනි, ඔබ සැම අද ජීවත්ව සිටියේ නම් කොතරම් සතුටු වනු ඇත් ද....?
රටේ අනාගතය වෙනුවෙන් දිවිදුන් ඔබ සැමට ජාතියේ විප්ලවීය උත්තමාචාරය...
🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඇයි මේ සින්දු මිනිසුන් අතරට ගියේ නැත්තේ
ඔය සිංදු කාලයක් තහනම් වෙලා තිබුණා media වලට. තාමත් නන්දා මාලනියන්ගේ තහනම් උන album තියෙනවා
මෙ සින්දු අහද්දි මාර වෙදනයි.එයලට ඔනෙ උන දවස ලගදිම උදා වෙයි. 🧭❤️
අනුන් විඳින / දුක් දොම්නස් ගැන වෙහෙසී උන් වෙනුවෙන් දිවිදුන් සෙනෙහෙ මිතුරන් / මිනිස්සුන් සිහි වෙනවා.... මා බේරුවේ නීතිඥ ප්‍රින්ස් ගුණසේකර.... මා පියා මා ගෙනැවිත් ඔහුට බාර දුන්නා.... රටින් පිට කරා මා කලකට... සරසවි ඇදුරු කමත් / සිත් තිබු ප්‍රේමයත්... එතනින් ඉවර උනා... ඒ කෙල්ල දැන් කොහේද.... අද අපි මුදල් මැද අතරමං වෙලා වියපත් වෙමින්........සුන්දර ගායනයක් ඔබ වගේම..
යුතුකම කලා 2024/09/21❤ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා ඔබගේ මේන්ම මියගිය සැවේගේම ආත්ම වලට යුක්ත්ය ඉෂ්ට වේවා ❤
❤
ඔවුහු ඔබට අසීම්තව ප්‍රේම කලහ 😢❤
මේ සිංදුව අහන හැම වාරෙකම කියාගන්න බැරි වේදනාව ක් හිත අස්සේ කෑගහනවා.😢😢
දිවි පිදූ සියලුම විරුවන් හට ලියවුණු ලස්සන ගීතයක් 🥺❤️❤️
කී පාරක් ඇහුවද කියලා මතක නැහැ.ඒ තරම් මතකය අතීතයට අරගෙන යනවා.අපි වෙනුවෙන් දිවි පිදු සියලුම සහොදරයන්හට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤❤
2022 ඔකමයි වෙන්නෙ social මිඩියා තිබුනෙ නැත්නම් 😢
ජීවිත පරිත්‍යාගයෙන් දූෂිතයන්ට හා දූෂිත පාලනයට එරෙහිව නැගී සිටි ලක්මවගේ සැබෑ ම වීර දූ පුතුන් අපේ හදවත් තුළ සදා අමරණියයි....
කාලීන සෝචණිය ගිතය.තෙරුම තෙරුම් යනකොට අපි හතර ගාතෙන් වැටිලා😢
සුපිරි හසිනි අක්කේ,කියන්න වචන නෑ දැනට 05පාරක් ව්තර ඇහුවා...❤️👌
පීඩිත භාවය හිස පාගනවිට
සමාධි සුවයෙන් නොසිටිය යුතු බව
කියා දෙමින් ඒ විරුවන් මියැදුණි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුණි..😭😭
ඇස් වලට කදුලු එන්නෙ මටවත් නොදැනිම.. 🥹
එදා ඔවුන් දිවි පිදුවේ මෙදා අපිව රජ කරවන්නය . නමක් ගමක් නොදන්නා නමුදු ඔවුන් සදා ලෝක පුජිත වේ .❤
අපි දිනුවා විරුවනි😢 කොහෙ ඉදන් හරි අද බලන් ඇති❤️
හදවතට දැනෙන සින්දුවක්...❤❤❤❤❤❤❤❤❤
අද වගේ දවසක ඔබලා සිටියා නම් 😢😢😢😢😢😢😢😢
පට්ට voice ❤
ඉතිහාසය නිතරම ලියවුනේ ජයග්‍රහණය කරවුන්ට අවැසි ලෙසටයි. නමුත් 2024 වෙන විට තත්වය වෙනස් වී ඇත. වේගයෙන් තොරතුරු සම්ප්‍රේශනය වන අද වනවිට මෙම විරුවන්ගේ ජයග්‍රහණය ඉතාම ආසන්නයට පැමිණ ඇත. එදා දිවිපිදූවන් ස්වර්ගයේ සිට ආශීර්වාද කරමින් ඇත. අද 2024/සැප් 15 තව දින 6කින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි ❤
ඇස්වලට කදුලු එනවා මේ සිංදුව අහාද්දි❤️🩹
2024/09/21 අද දවස අවසන් වෙනවිට රටේ අනාගතය තීරණය වෙලා තියෙයි..අපෙ දරුවන්ගෙ අනාගතය දෙකෝටියක් ජනතාවගෙ පුංච් කතිරයකින් වෙනස් වේවි.. පීඩිත පංතියට ජය වේවා..
මේවා තමයි සුපිරි ගයනයක්👍👍🔥🔥❤❤
Oba mema geethaya gayana kireemama ආඩම්බරයක්
අහන වාරයක් ගානේ පපුව කීරි ගැහෙන ඇසට කදුලු නැගෙන ගීතයක්..
මාරම ලස්සනක් බුදු සරණයි
ඒ උත්තමයා,රෝහණ විජේවීර කියන ඒ උදාර මිනිසාගේ පුතා අද කා වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න අපට ප්‍රශ්නයක්.
ඒ පුතා කරපු කිසිම කතාවක් මටනම් දැනුනේවත් නැහැ. ඔහුට මේ ගැන හැඟීමක්වත් ඇතැයි හිතෙන්නේ නැ
@@liyuanhang3713 ohu hadi wadune dushithayo laga
"ඔවුන් අපව මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත."
Ears that did not hear then have heard today...❤
Thanks from the bottom of a human heart
To Dr. Sunil Ariyaratne and Nightingale of SriLanka Dr. Nanda Malani for such a combination that will live forever in this beautiful island that is ruined by racist corrupted murderous criminal politicians!!!
මම නම් මෙ සින්දුව ඇහුවේ කැම්පස් ඉන්නකාලේ...අදත් එදත් සින්දුවට ආසයි...වැලලෙන්නැ අමුතු විදිහට රටට කොහොමත් මම ආදරෙයි...මාත්‍රා වැඩසටහන එදාම බැලුව උවිදුට ආදරෙයි..
පපුව කකියනවා අහන්න බෑ😢
මේවා මාත්‍රා නෙමෙයි අදි මාත්‍රා....😥😥😥
මේ ගීත තහනම් වූ හේතුව කිමැයි මා නොදනිමි.. එහෙත් තහනම් කළ උන් තහනම් කලේ උන්ට තේරුමක් රසාස්වාදයක් නොව පිටකොන්දක් පවා නොමැති නිසා බව දනිමි
හරිම ලස්සනයි ♥️❤️❤️❤️❤️
Harima lassana geethayak hitha virahawata duk unath me geethaya harima agey 3denatama suba pathum gayanaya ahgey ❤🎉
විශ්වවිද්‍යාල ජීවිතය මතක් වනවා මෙන්ම අදටත් හිතකීරිගැහෙන ගීතයක්..සදා සමරමු විරුසොයුරෝ🥺
විශාරද නන්දා මාලිනිය වගෙම ලස්සනයි…ඒ තිත්ත ඇත්ත හදවතට එක්කරන්නේ වේදනාවක්…ඒ දිවිදුන් විරුවන් වෙනුවෙන් අපට කල හැකි වන්නේ නිවැරදි දිශාන්තයට රට ගෙන යාම සදහා මහත් වෙහෙසක් ගන්නා නව රජයේ දිගු ගමන ඉදිරි මැතිවරනයේදි සාක්ශාත් කිරිම පමනි 🙏
හරියටම හරි.
අපි සැවොම එක්වෙමු.
අපි විතරක් නෙවෙයි, ඒ සියලු විරුවනුත් මේ වාසනාවන්ත නව රජයට අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා ඇති 🙏🙏🙏
සුපිරියි හංසනී Aunty 🎉❤❤
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවි 🥹🥹🥹🥹🥹🥹🥹🥹 අහන අහන වාරක්.වාරක් ගානේ හිත කීරී ගැහෙනවා 😞😞🥹🥹🥹
😢😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔Rohana wijeweera 💔💔💔 සදා අමරණීය හඩ.............💔💔💔💔💔💔💔💔
කොච්චර ඇහුවත් මයිල් කෙලින් වෙන සිංදු
Bohoma pin lassana gayanaya sahodariya hugak adarei oba thuimiyata Budu saranai ❤🙏
Mata mathakai, 88/89 kale. Mata 9 yrs. Withara athi. My home town is weligama. When I going to school, I saw some bodys burnning with tyres. Schools closing time to time. Unlucky I'm not in Sri Lanka vote for JVP.
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත.. ❤️
පපුව හිර වෙනව මේ සිංදුව අහද්දි..😢😢😢
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ❤😢🙏💐
අපි ඒක කලා..
ඔවුන් මේ වෙනුවෙන් කොච්චර කැප කිරීම් කලාද දෙයියනේ🙏🙏🙏
දස වද බන්දනයන්ට ලක්වි...පනපිටින් පොලොවේ මිහිදන් වු..පන පිරින් ටයර් සෑයේ අවසන් ගමන් ගිය විරුවනි...ඔබ මිය ගියද ඔබ නැගූ හඩ කිසිදා මියයන්නේ නැත ...
අම්මෝ ඒකනම් මරු...❤❤
මරු
ජයවේවා Malimawata Npp ජයවේවා ජනතාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ජයවේවා අපි ඔබ සමගයි සැමදාම ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සුනිල් ආරියරත්න සර් පුදුම ලස්සනට වචන ලියල නන්දා මාලනී මැඩම්ගෙ හඩත් රෝහන සර්ගේ සංගීත යත් කියන්න වචන නෑ❤❤❤❤❤
Brings back the old history infront of our eyes even though we r not born yet those days
Me ape uncle kenek.hitha honda manussayek tikk biwwata. Api podi kale apita godak mathaka ithiri karapu kenek. Inna thanaka hondin inna labewa...
හරිම දුකක් danne .may gethya atram ලස්සනඉ.
දුව ලස්සනට keynwa.
God Bless you
WHAT a wonderful song REALLY can't imagine
නන්දා මාලනී මහත්මියගේ ගීතය මීට පෙර ඇයගේ හඩින් රස විදලා තිබුනත් මේ මෑතකදී මුහුනු පොතේ දැකපු රෝහන විජේවීර මහතාගේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ වීඩියෝ පටයක් මෙම ගීතයෙන් සංගීතවත් කරලා තිබුනා.ඇත්තටම හදවතටම දැනුනා මේ ගීතය.එදා ඉදන් නිතරම අහන ප්‍රියතම ගීතයක් වුනා මේ ගීතය.😢❤
හරිම දුකයි, මේ ගීතය අහද්දි 😔
කන හරහා මොලයට❤️
අර්ථවත් ලස්සන ගායනයක්
ඒ විරුවන් අද කොතැනක හෝ සිට සතුටු වෙනවා ඇති.. අවුරුදු ගණනක් රජ කළ ජරා දූෂිත මිනීමරු දේශපාලනය අවසන් වූ නිසා.. ඔවුන්ගේ වටිනා ජීවිත හුදෙක් පස් කඳු වලට යට වුයේ නැත.. ඔවුන්ගේ රුව අප නෙත නොගැටුනත්, අප සිත් තුළ ඔවුන් කිසිදාක නොමියෙනු ඇත...❤😭
උන්ගේ රැවවත් අප නෙත් නොගැටුනි.......
හදවත අඩියෙන්ම කෑ ගහල අඩනවා. යලි ඉපදුන එදා විරුවන් මේ සමාජය වෙනස් කලා . එකෙකු නසන කල දනිවු සුවහසක් යලි උප දිනබව. එදා මියගිය උන් යලි ඉපිද ඇත දෙවන පරපුර ලෙස
මිහිකත කම්පා වී...
ගුගුරා දෙස් දේවී... 🥺🤏🖤
තාත්තගෙ නම්බුව කාපු පාප පුතෙක් ගෙනාවෙ ඇයි ඔතනට.
හදවතට දැනෙන්නම ඒ සින්දුව කියනව. ගොඩක් පින්.
පුහු චරිත ගේන්නුවෙ කවුද.
කැප් එක දාගත්තට විජේවීර වෙන්න බෑ .
Eya jvp viruddaida
@@Photo_doctor ඔව් තාත්තාගේ නමත් කනවා
හරියම ලස්සනයි ගායනය.❤
අති විශිෂ්ට ගායනයක්❤
Aththatama me wage geetha walata like comment wedi wenna oni e tharam lassani ahan inna be adenawa hari rahata gayana karanwa
Woow superb voice ❤️
උවිදු ලැජ්ජවෙන්න ඔනෙ
සත්‍ය කවමදාකවත් යටපත් කරන්න බෑ, 71 ඉදන් වර්මානය වෙනකන් ක්‍රියාකාරිව හරි හිතෙ කැකැරෙන උවමනාවෙන් මේ රට ලස්සන රටක් කරන්න උත්සහ කරපු හැමොටම අදරෙයී, පුද්ගලික වාසි නැතුව මේ රටටයී මිනිස්සුන්ටයී හරියනවා දැකලා මැරෙන්න මටත් මාරම අසාවක් තියෙන්නේ,
හරිම ලස්සනයි නංගී ඔයා ලස්සනට කියනවා
මියුරැපුතෙ මමත් හරි ආසයිඑදාවගේම අදත්❤❤
පවන ...ඇල්බම්..එකේ song
එකක් නේද
Nehe yathra album eke
Harima lassanai duwa oyage gayanaya
wow niyamai geuma
හිත කීරි ගැහිලා යනවා 😢😢😢මේ සින්දුව ඇහෙද්දි. . . .