ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා aunty. හරිම වැදගත් video akak. Appreciate your good work. And im waiting for the next tips video. Love to hear your voice and the speeches අම්මා ❤️
Wow. Thank you so much aunty. Hamadama sini dnne nathuwa bonn try krla thiyenawa eth hodatama thiththai. Eth wena ratawala wala aya hodtaa ehema bonakota puduma hithuna. Dn thamai ekata hethuwa therune.. 💕
Very nicely explained. Yes it is an art. I really like your ways. I learned many things from you. I try to copy you. Very neat, methodical and respectful. We can follow you with dignity. Thanks
Aunty.... really thank you. This is really helped for me. I really appreciate your work. Do me small favour. Pl do a video for how to making proper plain coffee. Thank you so much
Greetings and best wishes from India. Madam, what's the brand name tea that you are using in the recipe. Pls put the brand name in your description box. We don't know singalam, we all in Tamil Nadu. Tamil and English only we know. So pls don't mind. I don't have any mobile. After purchase one truly subscribe your video. Thank you.
මේ තරම් වෙලාවක් අරගෙන ඔබ තුමියගෙ වටිනා කාලය වැය
කරල ඉතාම පැහැදිලිව විස්තර කරල දුන්නට බොහොම ස්තුතියි.
හරිම වැදගත් මේ වීඩියෝ එක.
👍👌
හැම දේම නොදන්න කෙනෙක්ට වුනත් ගොඩක් ප්‍රයෝජනවත් ... ගොඩක් පින්.. හැම දේම කියල දෙනවට...
තේ එකේ රසටත් වඩා ඒ සදහා පිලියෙල වෙන ආකාරය හා පිලිවෙල ඉතාම වැදගත්.අපි හුග දෙනෙක් ඒ ගැන හිතන්නෙවත් නැතිව තමයි තේ හදන්නෙ.ඔබතුමියට බොහොමත්ම ස්තුතියි.
Miss Anoma i like u all program
Thak you so much
I allwase c folow u
හරිම පිරිසිදු විදියට කියල දෙනවා. හරිම වටිනවා 💙💙
කෝප්ප ගැන ඉගෙනගත්තු සෙට් එක like එකක් දාන්න
අද තමයි තේ එකක් හදන්න ඉගන ගත්තේ ඔබතුමියට ගොඩාක් පින්
ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා aunty. හරිම වැදගත් video akak. Appreciate your good work. And im waiting for the next tips video. Love to hear your voice and the speeches අම්මා ❤️
ඔයාගේ තේ දැක්කම ඇත්තටම තේ බොන්න හිතෙනවා. පැහැදිලිව තේ හදන විදිය කියලා දුන්නා.. ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏🏾❤️
අද තමයි අම්මා මං හැබෑම රස තේ එකක් හදාගෙන බිවිවෙ.මං රැකියාව කරන්නේ South Korea වල.පිට රටවල වැඩ කරන අපි වගේ අයට ඔයා අම්මා කෙනෙක්.බුදු සරණයි!
Ekanm sahathika atha akka
ගොඩාක් ස්තුතියි අනෝමා Aunty....👍
ගොඩක් දේවල් තේ ගැන ඉගෙන ගත්තා ඔබට ස්තුතියි කිරි තේ රසට හදත හැටි විඩියෝවකින් දැනුවත් කරන්න
Matat tibuna lokuma problem akak tamai tea aka k hariyata titta natuwa hadaganna aka,thanks anoma aunty,love u.
Thanks aunty. This is great.
Dan puduma rasai mama miss kiyaladunna widiyata okkom the haduw puduma Sunday widda theka bonne godak pin thank you so much mis
තේ ගැන නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා. ගොඩාක් ස්තූතියි ඔබට...
aththemma godak watinawa. thank you soo much
☕ තේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ගොඩක් ස්තූතියි Aunty..
Mam I used to see this vedio and before this I got hard to prepare a proper plain tea and now it became easy thank you so much
mn me widiyata plane tea eka heduwa.aththatama sugar nethuwa bonna puluwan.thank you Mrs. Anoma.
Wow. Thank you so much aunty. Hamadama sini dnne nathuwa bonn try krla thiyenawa eth hodatama thiththai. Eth wena ratawala wala aya hodtaa ehema bonakota puduma hithuna. Dn thamai ekata hethuwa therune.. 💕
Thanks anoma akke.mata rasata kiri the hadanna baruwa hitiye .dan asawen rasata the hadala bonawa.
Thank you very much aunty.. most awaited video❤️❤️ and plz make a milk tea also..
Thank You Aunty බුදු සරනයි 🙏
Thanks a lot Aunty Anoma ❤
Pls aunty tell how to make a milk tea..,......thanx a lot for this video
☕ තේ ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thanx aunty ........
Thanks a lot 💖
Thank you❤❤❤
Thank you Aunty 😇😇
Thank you aunty.....
Thank you so much miss goodbless you and famliy😊
Thanks Aunti
Very nicely explained. Yes it is an art. I really like your ways. I learned many things from you. I try to copy you. Very neat, methodical and respectful. We can follow you with dignity. Thanks
Aunty.... really thank you. This is really helped for me. I really appreciate your work. Do me small favour. Pl do a video for how to making proper plain coffee. Thank you so much
Great video, thank you so much Aunty. Learnt a lot x
Ada tamai tea ekaka rasata biuve
Thx anoma. Golden tipes ganath kiyanna bila tiyenawa hari rasi e gana danne n naha
Thank you aunty
UP Country ...Middle Country ...Low Contry ...kalapa( Zone) Atar th .
Tastes ..Venais
..Vatinaa Video 1k ...Thanks ..Miss Anoma ....
Thanks!
really intresting to watch this ,
Tks
Thank you aunty you are beautiful
Though we are born in our beautiful country SRI LANKA , never knew all these things in detail about our TEA. Thank you so much to you ANOMA!!!
uyanna igena ganna oni. namuth piliwelakata ha pirisiduwa. a hamadema igena gatte man oba thumiyagen miss. thanks.
Thanks aunty
Thank you Anoma.
thanks
Aunty Mata kiyanna puluwanda bubble tea walata Dana tapioca pearls lankawe ganna thanak. Budusaranai.
thank you sooooooo mach 👍👍👍
Miss athtm theka rasai ma lipe thiyala godakk wala thiyala thibba kisim thekola rasak arena mama pawichi karanneth hodam thekola ekk misst godakk pin medawal kiyala danawat
Loving Aunt....your voice very beautiful...
So true aunty..drinking tea z also an art..so luvly tea pot aunty.u deserve it auntyo.😗
This is good for boys. How to make plain tea.
Godak sthuti oba tumiyata..
Godak de igena gatta
Professional
from where did you buy the tea timer
Really really good video ma'am
ගැම්මක්
super
Mrs Anoma can you please show us how to make egg boats and swan for kids B’Day
Budusaranai .
super..aunty.....
Godak hoda watena video ekak akka
From where can we buy tea timers
Thx a lot been here from 24k subs
Oyanam Hari hodai oyata budu s
Dilma tea hodaida
Ane athtama mamath mage hobby ekak vidiyata tea pots collect karana kenek mama Rohini
So worth aunty☕
godak stuti. Me danuma apata laba dunnata
Greetings and best wishes from India. Madam, what's the brand name tea that you are using in the recipe. Pls put the brand name in your description box. We don't know singalam, we all in Tamil Nadu. Tamil and English only we know. So pls don't mind. I don't have any mobile. After purchase one truly subscribe your video. Thank you.
❤
❤❤❤
Aunty.එතකොට තේ කීපයක් හදනකොටත් මේක වෙනස් වෙනවද? අපි එකපාරට ගොඩක් අයට හදනවානේ එකවරම .?🤔🤔🤔
මටත් එ පස්නෙ අහන්න තියෙන්නේ ගොඩකට කෝමද හදන්නෙ
Thnz auntyoo
ඉතිං ඇන්ටි චුටිටක් අනවශ්‍ය කතා අඩු උනානමි අපේ ඩෙිටා ඉතිරි කර ගන්න තිබුනා
Timer thiya thiya the hadanawa ape amma dekkoth kanata dekk ghla eliyata dai mwa😑
army stew ekak hadannako
love u anty
තේ 6,7 එක පාර හදා ගන්නේ කොහොමද
තෙ එකක් හදන්න තෙ කුඩු ගැම් කියක් ගන්නවද?
තෙ එකකට නම් තෙ කුඩු තෙ හැන්දක් ඇති හලො
Me oyage the hadanna wenama badu tikak one rupial dahak wath yanawa oya kiyana widihata
😍😍😍😍😍
mata oba thumiyawa contact karaganna ona.karunu kipayk denaganna
Vinadi 27k තේ hadala
eka para tea 10k witara hadaganna widiya kiyanna kooooooooooo.thx
අනෙ ඇන්ටි කියන්නකො ඉක්මනට උනුවතුර එකත් ඇල් උනා😈
Explanation is good but vedio is to long.
අපොයි විස්තර අඩු කරලා කිව්වා නම් හොඳයි
Godak Hoda Wadak
අනේ ඇයි ඔයාගේ විධියො නැත්තේ ඔයාට හැපි නිවුව්ය විධියො දාන්න උයන විධියො
Mrs. Anoma, in most of your videos we cannot heir what you say .appreciate if you could look into that matter
wear hearing aids pls.
thank you anoma u have spent ur valuable time to explain this.
i made ur butter schotch pudding its yummi.
පිස්සු ගෑනියෙක්
Ane me kama hadanawa nam kama hadanna nagila punchila gana kiyanna epa
ගූ ඊයා හැටි කැත
Eeeeeeee
දිවිය පුරා සාමෙන් සතුටින් ඉන්න
ගරාවැටීමෙන් මව්බිම රැකගන්න
පුණ්‍යකර්මයට ඔබ දායකවෙන්න
නාගානන්ද මැතිඳුට ඡන්දය දෙන්න
yako the hadanna danne nathi eunuth innawane
තෙ එකක් හදන්න නම් දන්නවා හලො.ඒත් වැඩිහිටියෙක්ගෙ අත්දැකිම් ජිව්තෙ ට ගොඩාක් වට්නවා 😊
Auntie English pls I cant understand Sinhala
මගුල තේ එක හදනවට වඩා කතා කරනවා 27minutes to make a bloody tea the husband must be cursing