|How to make Hoppers| ආප්ප හදන්න CHEF ගෙන් ඉගෙනගමු••••HOME COOKING ..Travel with chef

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 2,5 тыс.

  • @sumithathukorala2285
    @sumithathukorala2285 3 года назад +375

    අපෙ අම්මා , anoma kitchen එයාලා ගෙ චැනල් හොඳයි ළමයි නලවන්න.සම්පූර්ණ බයිලයක් නේ ගහන්නේ. ඔබතුමා හරි ම පැහැදිලිව ට ලස්සනට කියලා දුන්නා. අහගෙන ඉන්නත් ආසයි. බොහොම ස්තූතියි.

    • @madhubhashinikumarasiri7096
      @madhubhashinikumarasiri7096 2 года назад +17

      😂😂 ඇත්තටම

    • @wasanthasrimathi6608
      @wasanthasrimathi6608 2 года назад +38

      Ekak balala anikata DOS kiyanne epa Hana Elena hondade ganna

    • @Dream_Chases
      @Dream_Chases 2 года назад +16

      පැහැදිලිව ලස්සනට අහගත්තට හදල බැලුවද...

    • @serenawaldorf3320
      @serenawaldorf3320 2 года назад +17

      Oyata keyak dunnada ape ammata dos keyanna .ape ammata kettu venna bay katavath

    • @wasanthasrimathi6608
      @wasanthasrimathi6608 2 года назад +23

      Ape Amma kiyanne Honda guruwariyak Kanata amathara danuma bedanawa

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +6

    හරිම හරි විදිහට පහසුවෙන් ඉක්මනින් කියා දුන්නා ට ගොඩක් පින් ඔබට තෙරුවන් සරනයි .👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 4 года назад +14

    අප්ප හදගන්න අවුරුදු ගානක් ඉගෙන ගත්තා කවදාවත් හදගන්න බැරි උනා ,,අප්ප හදගන්න හිතන එක අමතක කරලා හිටියා ,ඔබ තුමාගේ රෙසපිය මම බැලූවා සහා කියලා දෙන ව්දියට මම අනිවාර්යයෙන් try කරනවා ,ඔබ තුමාට ගොඩක් ස්තුතිය කියලා දෙනවා හොදටම ,,නියම සුපිරිම චෙප් කෙනෙක් ඔබ තුමා තෙරුවන් සරනයි ,

  • @malwijesinghe
    @malwijesinghe 2 года назад +4

    ආප්ප ආසම කෑමක්. ගොඩක් අවස්ථාවල හදල වැරදුනා. ඒත් මේ වීඩියෝ එකෙන් පස්සෙ හොදට ආප්ප හදනව. නිතරම පහසුවෙන්. ස්තුතියි සහ පිං රසවත් ආහාරයක් නියමාකාරව හදන්න කියල දුන්නට.

  • @rajithanilusha5443
    @rajithanilusha5443 3 месяца назад +1

    අපි අද මේ වීඩියෝ එක බලාගෙන පලවෙනි වතාවට ආප්ප හැදුවා සුපිරියටම හැදුවා කඩේ ඒවා වගේමයි මේ කියලා⁣ දුන්න විදිහටමයි කලේ ඒ විදිහටම ආවා. ස්තූතී❤❤

  • @surangikawshalya2896
    @surangikawshalya2896 Год назад +7

    අනවශ්‍ය වැල්වටාරම් නැතිව ගොඩක් පැහැදිලි ව කියලා දුන්න . හැමෝට ම හොඳ ට තේරෙන විදියට .ගොඩක් ස්තුති චෙෆ් .👍👍👍

  • @TravelsWithRuwa
    @TravelsWithRuwa Год назад +4

    සුපිරි. හරිම සරලයි, ගුරු මුස්ටියක් නැතුවම කියලා දුන්නා Thanks chef. 👍♥️👏

  • @udaniharshni4299
    @udaniharshni4299 4 года назад +12

    ඔබතුමා කියපු විදියට හැදුවා හොදටම ආවා ස්තුතියි .හරියටම කියලා දුන්නාට ස්තුතියි .ඔබට තෙරුවන්සරනයි ජය වේවා

  • @ff-xx3vk
    @ff-xx3vk Год назад +4

    මමත් හැදුවා. කඩේ ආප්ප වගේ. නියමයි. Thanks...

  • @madhunilamahewa4539
    @madhunilamahewa4539 11 месяцев назад +2

    මාත් අද ආප්ප හදන ගමන්... චෙෆ් කිව්වා වගේම ලස්සනට ආප්ප හැදුනා.. ගොඩාක් ස්තූතියි..❤

  • @bhagyagamage7545
    @bhagyagamage7545 2 года назад +2

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.බොහෝම හොඳට තිබුණා ,මාත් හැදුවා.ඕවා විතරක් නෙමෙයි මං ගොඩාක් දේවල් හැදුවා මාලුපාන්, පීසා, රෙඩ් වෙල්වට කේක් වගේ ගොඩාක් දේවල් ඔබ තුමාට පින් සිද්ද වෙන්න

  • @kSL96
    @kSL96 Год назад +3

    මමත් හරි කැමති chef 🧑‍🍳 කෙනෙක් ඔබතුමා පිටරට ඉන්න අපිට නොදන්න recipes කියල දෙනවට බොහොම ස්තූතියි❤

  • @lakmalirathnayake9135
    @lakmalirathnayake9135 3 года назад +3

    කෑම හදන youtubes ල ගෙන් මම ආසම චෙෆ් ගෙ වීඩියෝ වලට, සද්දෙ පොඩ්ඩක් අඩු උනාට, කියල දෙන දේ අවශ්‍යම නීට් එකට කියල දෙනවා, ගොඩාආආආආආක් ස්තුති,👍👍👍💐💐💐💐

  • @sashiihapangama6002
    @sashiihapangama6002 4 года назад +40

    Chef කියල දෙන විදියට හදන කෑම ඔක්කොම හරියටම ලස්සනට හැදුන☺️

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 Год назад +2

    මේ විදියට මාත් හරියටම ආප්ප හදාගත්තා. දැන් තමයි කාල ඉවර උනේ. බොහොම ස්තූතියි ❤

  • @oshanidesilva3526
    @oshanidesilva3526 Год назад +1

    මමත් හැදුවා....😍😍😍ඒක නියමෙටම ආව..වාටිය හොදට ක්‍රිස්පියට ආව❤ ස්තූතී ඔබතුමාට සරලව හොදට කියල දෙනව.

  • @anushadewage9483
    @anushadewage9483 4 года назад +13

    හොදින් ඇහුණා බොහොම ස්තුති පැහැදිලිව කියලා දුන්නට 👍👍👍👍

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 2 года назад +14

    Chef කියලා දීලා තියන විදියට හදන ආප්ප් කිසිම විඩිහට වරදින්නෙ නෑ .thank you very much chef .❤️❤️❤️❤️❤️❤️☀️

    • @K.J.Jayanthi
      @K.J.Jayanthi 10 месяцев назад

      Kiyala දෙන හටි හොඳ යි

  • @sanngall7462
    @sanngall7462 2 года назад +6

    Chef කියන විදිහට හැදුවා. හරියටම ආවා 🔥ඒ වගේම හරිම රසයි. Thank you so much 🙂😋 🙏

  • @raviniaberathna2846
    @raviniaberathna2846 6 месяцев назад +2

    අනේ chef ගොඩක් ස්තූතියි.... ❤
    Recipe එක අති සාර්ථකයි ...🙏🙏🙏

  • @prasadchaminda2463
    @prasadchaminda2463 Год назад +2

    බොහොම ස්තුති අපි කියපු විදියටම හැදුවා සුපිරියටම ආවා කොරියාවේ සේවය කරන අපි ඔබතුමා සරලව කියලාදෙන නිසා රසට කෑම හදල කනවා

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 года назад +3

    Chef bonsoir ඇත්තම කියනවානම් මගෙ ජිවිතය පලමු වතාවට මෙි ආප්ප හදන හැටි දැන ගත්තේ Chef හොද පරිස්සමෙන් පැහැදිලි කරනනිසා හොදට ඉගෙන ගන්නවා උයන්න ⁣මුලු හදවතින්ම ස්තුති Chef this video waching out of Srilanka merci beaucoup

  • @ItsukaTravel
    @ItsukaTravel Год назад +3

    වල්බයිලා නෑ වැඩගත් දේවල්
    ටික නියමට කියලා දෙනවා!! Thank you 🙏

  • @wajirabuddhika4991
    @wajirabuddhika4991 3 года назад +3

    හරිම පැහැදිලිව කියල දෙනව ස්තුතියි බුදුසරණයි 👍👍👍❤️

  • @duleekachathurani493
    @duleekachathurani493 3 месяца назад +1

    ඇත්තටම අද තමයි හරියටම ආප්පයක් හදාගත්තේ?තේරෙන විදිහට කියලා දුන්න ඔබතුමාට බොහෝම ස්තූතියි.

  • @priyanthirenuka2965
    @priyanthirenuka2965 3 года назад +2

    මමත් අද හැදුවා ආප්ප ඔබ කියලා දුන්න විදියට හොදටම ආවා👍 බොහොම ස්තූතියි...

  • @devikasilva6143
    @devikasilva6143 7 месяцев назад +8

    මමත් පලවෙනි පාරට වෙන වීඩියෝ එකක් බලල හැදුව..මුලු බැටර් එකම අහක දාන්න උනා..චෙෆ් ගෙ වීඩියෝ එක බලල හැදුව,සුපිරියටම ආව...👍ස්තූතියි ඔබට 🙏

    • @TravelWithChef
      @TravelWithChef  7 месяцев назад

      Thank your valuable feedback ❤️

  • @anomaepa5756
    @anomaepa5756 3 года назад +3

    Bohomathma ස්තූතියි . Obathumiyata. හොඳටම පැහැදිලි ව කියලා දුන්නා

  • @janithaperera8971
    @janithaperera8971 4 года назад +8

    Wow, හරිම ලස්සනයි, ඒ ආප්ප. තාච්චියේ හැඩයටම ආප්ප ඇවිල්ලා.ගොඩක් ස්තුතියි ඔබට

  • @chan7207
    @chan7207 3 года назад +2

    Thanks chef 🧡🧡කීව විදිහටම හැදුවා ඒ වගේම ලස්සනට රසට ආවා .හැමදාම ආප්ප හදද්දී වැරදෙනවා.ඔයා හොදට කියලා දුන්න හින්දා වැරදුනේ නෑ.මං ජීවත් වෙන්නෙ වෙන රටක ඒ හින්දා මේ විදිහට හරිම ලේසියි 🤩🤩

  • @upalikananke8974
    @upalikananke8974 25 дней назад

    ඔබ තුමාගෙ ව්ග්‍රහය හරිම ලස්සන්‍යි පැහැදිලියි..හෙටම හදලා බලනවා..ගොඩක් ස්තුතියි..තෙරුවන් සරනයි.

  • @srimathisamarakone8535
    @srimathisamarakone8535 4 года назад +22

    ආප්ප හදන විඩියො පනහක් විතර බැලුව .සුපිරියටම කියල දුන්නෙ ඔයා I madeoppers and it came out ell.As Sri Katha said he gave all the tips. Thank you chef.

    • @TravelWithChef
      @TravelWithChef  4 года назад +1

      Appreciate your honest comment .thank you

  • @teenasalwa4421
    @teenasalwa4421 4 года назад +5

    ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා මේ වීඩියෝ එකෙන් ආප්ප හරියටම හදන හැටි ස්තූතියි ඔබට 👍👍👍💪💪💪💪💪💪😍😋

  • @amajayadevi9180
    @amajayadevi9180 4 года назад +4

    Super ........
    මාත් හැදුවා chef ගේ recipe එකට.
    හරිම ලස්සනට ආප්ප ටික ආව.
    Thank u soo much chef...

  • @yasaparagahathota589
    @yasaparagahathota589 2 года назад +2

    මේ ආප්ප recipe එක ඉතාම හොඳයි . බොහොමත්ම පින් . තෙරුවන් සරණයි

  • @ajithsanjeewa
    @ajithsanjeewa 8 месяцев назад +2

    ආපහදන වීඩියෝ ගොඩක් බැලුවා බැලුවා. නමුත් chef කියලා දීපු විදිය තමයි හරියටම හරි ගියේ.හරිම ලේසි හරිම පහසුයි ආප්ප හරියටම ලස්සනට හැදෙනවා👍👍

  • @anjusenanayake2605
    @anjusenanayake2605 2 года назад +13

    අපේ අම්මා,අනෝමා කිචන් කැලේ😂හරිම පැහැදිලි විදියට කියල දුන්නා.ස්තූතියි චෙෆ්🙏🙏

  • @rukshanvloges1224
    @rukshanvloges1224 4 года назад +86

    ආප්ප හදන විඩියො පනහක් විතර බැලුව .සුපිරියටම කියල දුන්නෙ ඔයා

    • @TravelWithChef
      @TravelWithChef  4 года назад +9

      ඔබගේ අවංක අදහසට ස්තුතියි

    • @sacheejayasingha9513
      @sacheejayasingha9513 4 года назад +5

      Lĺll

    • @shaniperera1877
      @shaniperera1877 4 года назад +8

      සහතික ඇත්ත srikantha, මමත් එකඟයි ඔයාගෙ comment එකට, ☝️

    • @nishanthasilva4372
      @nishanthasilva4372 4 года назад +3

      අනිවාර්යයෙන්ම

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 года назад +5

      මම දාන්න ආපු comment එක වෙන කෙනෙක් දාලා

  • @mediniliyanage6166
    @mediniliyanage6166 3 года назад +4

    අද දින මමද මේ විදියට ආප්ප හැදුවා. ඉතා හොඳින් ආප්ප හදන්න පුළුවන් වුණා. බොහෝ සෙයින් ස්තූතියි ඔබතුමාට.

    • @TravelWithChef
      @TravelWithChef  3 года назад

      Thank you

    • @lakmalsandaruwan7616
      @lakmalsandaruwan7616 2 года назад

      කඩෙ තියන ඉදි ආප්ප පිටි කියන එකෙන් හදන්න පුලුවන් ද

  • @anjusenanayake2605
    @anjusenanayake2605 3 года назад +2

    කවුරුත් නොදන්න රහස් කියා නොදී ඔබතුමා ඉතාම සරලව නිහතමානීව කියා දුන්නා ආප්ප හදන හැටි.අහගෙන ඉන්න ආසයි.

  • @nilminiashoka5558
    @nilminiashoka5558 Год назад +1

    අද හැදුවා. රසටම ආවා. ගලවගන්න අමාරු උනෙත් නෑ. ස්තුතියි ඔබට

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 года назад +4

    නියමා..යි.අද තමයි හරියටම ආප්ප හදන හැටි ඉගෙන ගත්තෙ.තෑන්ක්ස් ඔයාට

  • @mahindarajakaruna7872
    @mahindarajakaruna7872 4 года назад +16

    ඇස් වහක් කටවහක් නෑ.. මෙන්න සුපිරි කුක් කෙනෙක්. ඉතාමත්ම හොදින් කියල දුන්නා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @oshiniimesha7738
    @oshiniimesha7738 4 года назад +25

    හරිම විදිහට කියලා දෙනවා. කිසිදු රහසක් නැතිව ගොඩක් වටිනවා ඔබ තුමාගෙ විඩියොඑක

  • @sandunijayarathna3914
    @sandunijayarathna3914 6 месяцев назад +1

    Thank you chef . Oyaage recipe eka hodatama hodai . Mama haduwa..rasata wagema lassanata hadaa ganna puluwan una. Gedara ayath hodai keewa ..❤❤

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 2 года назад +1

    Wowwwww Chef🙏🙏🙏🙏 හිස නමා ආචාර කරමි ඉතා පහසුවෙන් හදන්න කියලා දුන්නා ගොඩාක් වටිනා video එකක් 👍😊😇🥰

  • @singhaderana6861
    @singhaderana6861 3 года назад +7

    වැල්වටාරම් නෑ..සුපිරියටම අවශ්‍ය දේ කියලා දුන්නා ..ස්තුතීයි chef 👍

    • @singhapremadasa5002
      @singhapremadasa5002 2 года назад +1

      තාච්චිව පදම්කරගගැනීම පිලිබඳ දැනගැනීමට කැමතියි.

  • @nilushimahawatta6977
    @nilushimahawatta6977 7 месяцев назад +5

    පිට රට ඉන්න අපිට ආප්ප කියන දේ හීනයක් වෙලා තිබුනෙ. කොටපු පිටි, පොල් වතුර, සහ නැවුම් පොල් කිරි නැතුව ආප්ප හදන්න අමාරැයි කියල හිතන් හිටපු මට , නියම රසට හරිම විදියට ආප්ප හදන්න කියල දුන්නා… බොහෙම ස්තූතියි

  • @ruthfernando1692
    @ruthfernando1692 3 года назад +7

    I found the best way to make hoppers for the first time. Thanks chef.

  • @iroshasadamali740
    @iroshasadamali740 Год назад +1

    ගොඩක් වටිනවා.පැහැදිලිව සරලව. කියලා දුන්නා.. තෑන්ක් යූ චෙෆ් ❤

  • @nilaweidi9307
    @nilaweidi9307 3 года назад +4

    Mamath hadala baluwa super thanks 👍👏🍾🥂

  • @senekagoonewardene3552
    @senekagoonewardene3552 4 года назад +12

    Thank you so much .The best demonstration I have seen

  • @udenidesaram5304
    @udenidesaram5304 4 года назад +7

    Very good recipe I tried and came out exactly the same way. Thank you so much.

  • @udesh99
    @udesh99 Год назад +1

    ආප්ප නියමෙටම ආවා….ගොඩක් ස්තුතියි වීඩියෝ එකට…

  • @seetharajarathne359
    @seetharajarathne359 3 года назад +1

    හරිම සතුටුයි. ඔබ තුමා පැහැදිලිව කීව විදියට හදන්න හිතෙනවා. Budusaranai

  • @chandanistephen9632
    @chandanistephen9632 4 года назад +7

    Excellent work 👏you make me hungry 😋 thanks for sharing this video.

  • @chamodikajeevani1652
    @chamodikajeevani1652 4 года назад +6

    Thank you chef sir...hodt awaaaa😋😋❤

  • @harshineewijesinghe6339
    @harshineewijesinghe6339 4 года назад +7

    Instructions were very clear. Thank you .

  • @Cobra385
    @Cobra385 Год назад +1

    ශෝට් ඇන් සුවිට්.. 👌👌👌
    Tanks you so chef❤

  • @mdrpriyankawijayasiri2008
    @mdrpriyankawijayasiri2008 5 месяцев назад +1

    සුපිරියටම කියා දෙනවා👍
    Thank u

  • @shaniperera1877
    @shaniperera1877 4 года назад +14

    හරිම පැහැදිලිව කියලා දුන්නා ,ගොඩක් වටිනවා vid එක ,බොහොම ස්තුති 🙏🇱🇰 හරිම රසවත් ඇති ආප්ප , මමත් හදනවා ,

  • @chandanaperera4767
    @chandanaperera4767 3 года назад +7

    This recipe is perfect! Never have made such good looking hoppers. Thank you for sharing and teaching, specially for us that are not able to buy.

  • @kylyalison25
    @kylyalison25 2 года назад +3

    I made it❤
    Came up really well
    Thank u so much

  • @pattivan4334
    @pattivan4334 9 месяцев назад +2

    Hi. Thank you for sharing your knowledge, rarely heard of these days. I tried your method and it is spot on perfect. Please continue sharing, your knowledge will live on. May God bless you. 🙏

  • @nirashagurusingha8095
    @nirashagurusingha8095 3 года назад +1

    Aappa hadana tachchiya khmda toragnne?samaharu kiyanawa hema tachchiyama gelawen ne kyla.aapa hadan kalin kala yuthu deyak tynwda tachchiyata?

  • @sudarikahansamalie7079
    @sudarikahansamalie7079 4 года назад +11

    Best ever method i have ever seen in youtube.this is my mom and my way also

  • @prezwick8378
    @prezwick8378 3 года назад +3

    great class of hoppers ,very easy and simply explain,thks

  • @manosmusic1348
    @manosmusic1348 3 года назад +10

    We have tried several recipes from RUclips but yours works the best! We used 250g flour and the hoppers came out exactly as shown in your video. Many thanks for your easy-to-follow instructions! Best wishes from the USA!

  • @WasanthiDammalage-h8t
    @WasanthiDammalage-h8t Год назад +1

    හරිම පැහැදිළියි බොහෝම ස්තූතියි ස්තුතියි🙏🙏

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 2 года назад +1

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා හරිම සරලයි ඔබතුමාට ස්තුතියි

  • @samanthafernando4196
    @samanthafernando4196 3 года назад +4

    For years I tryed to get the correct recep, but was not lucky. Thanks so much for the correct recepe.

  • @kT2015N
    @kT2015N 3 года назад +5

    Chef I made hoppers yesterday following your receipe. It came out very well. Thanks again

  • @nishakumarirathnayaka1028
    @nishakumarirathnayaka1028 4 года назад +6

    Thank you very much chef
    I made hopers and its really nice n yummy .love this recipe

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 года назад +2

    ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි

  • @deepikacramer8228
    @deepikacramer8228 Год назад +1

    Wooooow niyamatama harividihata hamadama kiyala dunnata godaaak tks.

  • @daughterofuniverse7241
    @daughterofuniverse7241 3 года назад +6

    I made it !
    Came out perfectly and it was so easy to get the hoppers off the pan .

    • @niroshpeiris8627
      @niroshpeiris8627 Год назад

      Yes me too . After trying so many recipes this was a super successful attempt

  • @thilinipremaratne2931
    @thilinipremaratne2931 4 года назад +7

    Yes.That is perfect. Thank you so much.

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg 3 года назад +4

    හරිම ලස්සනයි . ගොඩක් ස්තුතියි

  • @welcomemadi
    @welcomemadi 3 года назад +1

    අපි මේ විධියට ආප්ප හැදුවා. රසට වගේම ලස්සනටත් ආවා. කැඩෙනනෙ නැතුව ආප්ප හදපු පළවෙනි වතාව. ඔයාගෙ chicken curry එකත් හරි රසයි වගේම ලේසියි. බොහොම ස්තූතියි, recipe එකට.

  • @jagathwikramaarachchi4678
    @jagathwikramaarachchi4678 2 года назад +2

    හරීම ලේසීයෙන් ආප්ප හදන විදිහක්...ස්තුතීයී

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 4 года назад +4

    Nice, Excellent instructions, will try soon.

  • @yasminehettiarachchi7160
    @yasminehettiarachchi7160 4 года назад +8

    Followed your recipe.Came out so well. Thank you

  • @manoriruhunuhewa6428
    @manoriruhunuhewa6428 3 года назад +1

    ගොඩක් ස්තුතියි රෙසපි එකට මම try කරා හොදට ආප්ප ටික ආවා හරිම රසයි.

  • @susigmage7354
    @susigmage7354 3 года назад +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට. මම ඕස්ට්‍රේලියාවෙ ඉන්න ඔබේ චැනලය නරබන රසිකාවියක්. කීප සැරයක්ම ආප්ප රෙසපි වලින් ආප්ප හැදුව. ආප්ප හොදට ආවෙ නෑ. අද ඔබ තුමාගේ රෙසපියට අනුව ආප්ප හරියටම ලස්සනට හැදුවා. හොදට පිපිලා වාටිකර වෙලා ආප්ප හොදට ගැලවුනා. හරිම සරලව ඉතා පැහැදිලිව ඔබේ දැනුම අප අතර බෙදා ගත්තාට නොවක් තුති.
    මම මීට ඉහතදී ඔබේ රෙසපියකට මාලු පාන් හැදුවා. හරිම ලස්සනට ආවා. ඔබතුමාට දීර්ගායුශ!

    • @TravelWithChef
      @TravelWithChef  3 года назад

      බොහෝම ස්තුතියි දැනුවත් කලාට 👍

    • @dawn3trfontaine805
      @dawn3trfontaine805 5 месяцев назад

      Thanks

  • @nimalidealmeida3402
    @nimalidealmeida3402 4 года назад +7

    Very clearly organised perfect ever hoppers video I being watched. Thanks chef . 😊

  • @liyanageritajannet2866
    @liyanageritajannet2866 4 года назад +6

    Normally I can cook very well, but I learnt to prepare Hoppers very well from you. Thank you very much .

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 3 года назад +3

    Wowwww Chef excellent highly appreciate your concern and great thought very easy and simple way you taught us to make it thank you so much please take care and stay safe May Almighty bless you 🙏🤲👍😊

  • @Swarna-w2v
    @Swarna-w2v 4 дня назад

    අාප්ප හදන්න හරියට ම කියලා දුන්න chef ඔබ තුමාට ස්තූතියි

  • @kuma6855
    @kuma6855 3 года назад +2

    හරිම පැහැදිලි කියලා දීපු විදිය. ගොඩාක් ස්තුතියි

  • @t9mrorn81
    @t9mrorn81 4 года назад +9

    ගොඩක් පින් පෙහෙදිලි කරාට

    • @nelumperera2659
      @nelumperera2659 3 года назад

      චෙfප් ගෙ හඩ ඇහෙනවා මදි.

  • @niranjalakrishok5759
    @niranjalakrishok5759 4 года назад +6

    Thank you So much chef regards from New Zealand 🙏🏻

  • @normaperera7499
    @normaperera7499 4 года назад +5

    So very nice aapa. I think this is best method, best aapa recipe. Thank you. 👍

  • @dammikarawila8032
    @dammikarawila8032 8 месяцев назад +1

    I like very much your cooking
    Iearn many Baking and cooking .
    Thank you very much
    Great everything .🙏🙏🙏

  • @chamindajayalath6695
    @chamindajayalath6695 Год назад +2

    ඇත්තට ඔබගෙ පැහැදිලි කිරිම හරිම වටිනවා ගොඩක් චැනල් තියෙන්නේ සල්ලි හොයන්න මොනව හරි පාන් පිටි වලින් හදලා

  • @rukshanvloges1224
    @rukshanvloges1224 4 года назад +11

    ඔයා කියාදෙන විදිය හොදට තෙරෙනව

  • @suchinthaamarasingha4387
    @suchinthaamarasingha4387 4 года назад +5

    I followed each and every instructions you said Chef. And I made hoppers very successfully this time. Thank you so much. Keep up the good work. Good luck Chef....

  • @nalayaninamanather3729
    @nalayaninamanather3729 3 года назад +4

    Yummy my favourite recipe thank you bro

  • @Craftsarefu
    @Craftsarefu Год назад +2

    හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි 🌹🙏

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 3 года назад +1

    Thank you so much.මම අද මේ විදිහට ආප්ප හැදුවා.ඉතාම රසට, ලස්සනට හදන්න පුළුවන් වුණා.අඩුම තරමින් තාච්චිය පදම් කිරීමටවත් අවශ්‍ය වුණේ නැහැ.

  • @lkdkumarage2987
    @lkdkumarage2987 3 года назад +7

    චෙෆ්ට ගෝඩාක් ස්තූතියි 🙏 , හැමෝගෙම රෙසිපි වලට ආප්ප හැදුව...ඒත් ඔබේ මඟපෙන්වීම හරියටම හරි...දැන් අපිත් හරිම රසට ආප්ප කනව...ඒ වගේම පැටිස් හරියටම හදාගන්නව...ඔබට තෙරුවන් සරණයි! ❤️❤️🖤