හොරු රජ වුණා ජනතාව බලු වුණා - ධර්මසිරි බණ්ඩරණායක

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 231

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 5 лет назад +33

    ඔබ තුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත හොරු රජවුණා ඡන්දෙ දීපු මිනිස්සු බලු වුණා මිනිස්සු හැමදාම රැවටුනා මින් ඉදිරියටත් රැවටෙනවා ....

  • @santhasantha7166
    @santhasantha7166 3 года назад +4

    ඔබ තුමා කියපු සියලුම දේ ඉතා නිවරදි අපේ රටෙි වල්මත් වු පිරිස වැඩි බොරුව රජවෙලා මුන් බහුතරයක්ම ඉනා බෙිත් කැවිල වගේ පේන විදිවට

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 5 лет назад +23

    මෙතුමා කියන කතාව සහතික ඇත්ත . ප්‍රභාකරන් සත්‍ය වශයෙන්ම දමිල පිඩිත ජනතාව වෙනුවෙන් යුද්ධ කලේ. අවුරුදු 30ක් අනුන් වෙනුවෙන් යුද්ධ කරපු එකා හොරෙක් නෙවෙයි . ඇත්ත වශයෙන්ම ජනතා වාදියෙක්. එත් අපේ උන් කරේ මොකක්ද...? යුද්ධය වෙනුවෙන් ජීවිතයම කැප කරපු අපේම උන් ට සැලකුවේ කොහොමද...? අපේ උන් කුලල් කා ගත්තා. එක හරියටම ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මඟුල් වගේ. අපේ උන් කුලල් කා ගනිත්දී අලුත් ත්‍රස්තවාදයක් බිහි උනා අපේ රට කරවන උන්ට හොරෙන්....ඒ නිසා ශ්‍රී ලංකික ජනතාවගේ ආරක්ෂාව බින්දුවටම බැස්සා. ඒ ගැන හොයන්න බලන්න මෙරට කරවන සහ කරවපු එකෙක්වත් හිතුවෙත් නැහැ බැලුවෙත් නැහැ . උන් වැඩ කරේ තමන් ගොඩ යන ක්‍රමයක් ගැන හිතන්න සහ තම තමන්ගේ ආත්මාර්ථකාමී ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන එක ගැනයි. අන්තිමට බලනකොට මේ රට කරවපු සහ කරන උන් ගොඩ උන්ව ගොඩ දාන්න ගිය අපි අංගොඩ . මුන් අපිට ඉතුරු කරලා තියෙන එකම තැන එතනයි ..... නොදකින් මේ පාදඩ දේශ පාලක හැත්ත . අපි එකතු වී මුන් සියලුම දෙනා මේ රටින් පිටුවහල් කිරීම පටන් ගනිමු ඉතාමත්ම ඉක්මනට......!!!
    දැන් එයට කාලයයි , කාලය පැමිණ ඇත ...............................................

    • @vidam9067
      @vidam9067 5 лет назад +2

      උඹත් ප්‍රභාකරන් වගේ පාරට බැහැලු සටන් කරපන් කියව ඉන්නේ නැතුව.

    • @wood-u8q
      @wood-u8q 5 лет назад +1

      ප්‍රබාකරන් ජාතියට ආදරේනම් ඇයි ලමා සොල්දාදුවො හැදුවෙ උන් මැරිලා වැටෙද්දි තමුන්ගෙ උන් පිටරටවල ඉගෙනගත්තෙ අපේ සිහලයගෙ හැටිමයි තමුන්ගෙ උන් මොනදේ කලත් පාච්චල් කරනවා සුසුද්දා හොදයි දෙමල අය බෝම්බගහලා මීනී මැරුවත් හොදයි තම්බිත් හොදයි බෝම්බ ගහනවනෙ ඒක නවත්තන උන් වැරදී ලේ කලවන් උනාම ඔහොම තමා ලබන ආත්මෙ ප්‍රබාකරන් සහරාන් ඉන්නතැනකම ඔබ ඉපදේවා !!!!!!!!!

    • @muraliveliah8249
      @muraliveliah8249 3 года назад

      You have analysed it correctly,it can't be said any better than this." It's easier to fool the people than to convince them they have been fooled". Mark Twain

  • @vijaiananda7039
    @vijaiananda7039 3 года назад +3

    ලොකු මාමේ.ඔබ පැහැදිලි මනසින්..දුන්න අදහස් සත්‍යයකි.ඔබ වැනි හිතක් තිබෙන අය.බොහොම අඩුයි.ඔබ මහා ජනයා හට ඇත්ත කියන්න ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා,,,,,,,

  • @chandanawasantha9541
    @chandanawasantha9541 3 года назад +3

    මේ වගේ බුද්ධිමත් කලාකරුවන්ගේ සේවය වඩා ත් අවශ්‍යම මොහොතක් මේක ❤👍🏼👍🏼

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 5 лет назад +7

    දැන් ඉන්න සේරම නයි විස පිරැන මිනිස්සු කාට කොයි වෙලාවෙ දශ්ට කරයිද කියන්න බැහැ රටක් ගැන හිතයිද තමන්ගෙ දරුවො මරනවා දෙමවුපියන් මහමග දානවා

    • @vijaiananda7039
      @vijaiananda7039 3 года назад

      EA wunata nago Budda darmaya balawath.uthsahakaramu.visa nasana OSU powanna

  • @ruvaniperera4303
    @ruvaniperera4303 5 лет назад +11

    ඔබ හරියට හරි. හැබැයි මේ රටේ ජනතාවට ඕවා තේරුම් ගන්න බුද්ධියක් නෑ. ඔබ තුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.

  • @sugathlal6028
    @sugathlal6028 5 лет назад +6

    ඇත්තටම ඔබගේ කලාව මෙහෙය විම තුළ ( චිත්‍රපට හරහා විශේෂයෙන් වෙිදිකා නාට්‍ය හරහා ) ඔබ ජනතාව අවදි කලා සුන්දර වටපිටාවක් ගොඩ නැගුවා ..නමුත් රට පාලනය කරපු මිනිසුන් ඔබගේ දැක්ම තේරුම් ගත්තේ නැහැ .. එය මුළු සමස්ථයෙම විනාශයි...😥😥😥

  • @calistafernando1713
    @calistafernando1713 5 лет назад +17

    ඇත්ම ඇත්තයි හරි දේට
    තැනක් නෑ

  • @edsumanarathna8450
    @edsumanarathna8450 3 года назад +1

    සෑබෑ දැක්ම සැබෑ මිනිසා පාගාදැමූ නරුමයින්ගේ දේශය

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 7 месяцев назад +1

    රටට මෙහෙම උනෙ unpය බල්ලෙ බැන්ද බන්ඩාරනායක බල්ලෙ ඇරිය

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 года назад +1

    🙏❤🌹👍👍

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 3 года назад +1

    Brilliantly explained....pure truth is that....hats off Sir...

  • @shobishobi8763
    @shobishobi8763 5 лет назад +3

    You are exactly correct

  • @mohameedemithiyas7821
    @mohameedemithiyas7821 4 года назад +1

    ඔබ හරි

  • @thinkwell1470
    @thinkwell1470 5 лет назад +10

    Obathumage kathawa 100ta 100k hari godak pin

  • @BB-ij7mf
    @BB-ij7mf 5 лет назад +2

    Wow great ,well said sir .

  • @kudusilva9498
    @kudusilva9498 5 лет назад +34

    හොරු රජ වුණා. හොර රජු ඇඳුම් නැතිව නටන්න ගත්ත​. උගෙ පස්සෙන් ආවඩන්න ජන කන් දරාවක් හෙලුවෙන් වනන්න ගත්තා. සිංහලයා බලු උනා.

    • @Chrisanthie
      @Chrisanthie 5 лет назад +3

      රජා දන්නෙ නෑ තමා හෙළුවෙන් කියල.
      පස්සෙන් ආවඩන උන්ට පේන්නෙත් නෑ රජා හෙළුවෙන් කියල.

    • @martinluther2911
      @martinluther2911 5 лет назад +1

      තව පොඩි කාරණයක් එකතු කරන්නම්..
      සිංහයා බලුවී ප්‍රජාව මස්තබාල්දු වීමට විශේෂයෙන්ම පෞද්ගලික ජනමාධ්‍ය fm හා Tv ටික වගකියන්න ඕන. ඕවයේ අයිතිකාරයන්ට හෙණ හත ගහන්න ඕන. රටේ සභ්‍යත්වය පහලට දමා පංචකාමය අවුලුවා පුරවැසියන් මන්දබුද්ධිකයින් කලාට..
      මෙහි එක් නිර්මාතෘ කනෙක් (සිරසේ) පපුව පැලිලා අකාලයේ මිය ගියා..
      හරිනම් එවුන්ගෙ වලවල් වලටත් හෙණ ගහන්න ඕන...

  • @Zero-sj8qh
    @Zero-sj8qh 5 лет назад +56

    පිස්සෙක් රජ වුනා! අපි ඒකට උදව් වුනා!

    • @piyarathnepeiris7348
      @piyarathnepeiris7348 5 лет назад +4

      මහාත්තයෝ ඔබ උදවුකලේ මිනිසෙකුට නමුත් එයා පිස්සෙක් උනාට ඔයාට කරන්න දෙයක් නැහැ,ස්තුතියි

    • @Zero-sj8qh
      @Zero-sj8qh 5 лет назад +4

      @@piyarathnepeiris7348 අපි නම් කලින්ම දැනන් උන්නා. අන්තිමට රටට කෙල උනා. දැන් රෙදි නැතිව බයිල ගගනවා.

    • @martinluther2911
      @martinluther2911 5 лет назад +2

      යුද්ධය දිගට ගියා
      අපි රජෙක් පත්කලා..
      යුද්ධය දිනූ ඔහු
      ඇතිකරයි අප සිතූ...
      නීති යුක්තිය
      දමා බල්ලට
      අමුම අමු හොරෙක් වුනා..
      හොරු අල්ලන්න ආ
      හුටං හා පුංචා සූත්තර
      අමුම අමු මහ දවල්...
      මහම මහ බැංකුව බින්දා..
      වැටත් නියරත් ගොයම් කා නම්
      කාට කියනද ඒ අමාරුව....

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 лет назад

      Obata bs

    • @mujumdar7336
      @mujumdar7336 5 лет назад +3

      කොටියාට , සහරාන්ලාට කඩේ ගිය ටොයියෝ , කොල පනුවෝ, පා.ච හක්ගෙඩියො, එන්.ජී.ඕ කාක්කො පරාජයෙන් වියරු වෑටි රට විනාශ කර හෝ බලයට පෑමිනීමට දගලනවා . මුන්ගෙ හෑට හතර ප්‍රෝඩාවන්ට, කෙප්ප වලට, කුමන්ත්‍රණවලට වලට හසුවී ආයෙත් රට වල පල්ලට , කොටි කටට,ඈද දාන්න එපා. වහබ්වාදීන්ගේ දOගෙඩියට ලක්මාතාව පාවා දෙන්න එපා.

  • @donsarath2862
    @donsarath2862 5 лет назад +8

    Mr: Bandaranayake , you are excellent.I'm very much interested about your speech.

  • @sandrasili9464
    @sandrasili9464 5 лет назад +2

    ස්තුතියි

  • @m0hamedrizvin38
    @m0hamedrizvin38 3 года назад +1

    You are perfectly alright

  • @smsdingo3664
    @smsdingo3664 5 лет назад +5

    You are Correct Sir

  • @martinluther2911
    @martinluther2911 5 лет назад +5

    නාගා සමග එක්වී තව දුරටත් නාගමු.
    තනි පුද්ගල වන්දනාව ජේ.ආර්. ගේ සිට මහින්ද පසුකර හිටං ලගින් නතරවී තවමත් පාඩමක් ඉගෙන නැත..
    තවත් විධායයෙක් ගැනයි විශ්වාසය..
    සමූහයක බුද්ධ් ශක්ත‍යේ නිවැරදි තාව, බලය හා තනි මිනිහෙක් ගේ බූරූ තීරණ රටකට කලහැකි විනාශයේ තරම කොතෙක්ද යන්න "හිටං" ගෙන්වත් තවම පාඩමක් ඉගෙන නැති මෝඩයන්..
    තවත් අලුත් එකෙකුගේ කට කයිවාරු විශ්වාස කරන්න තරම් මන්දබුද්ධිකද ඈ....
    මේ විධායක බලය බෝධිසත්වයකුට හෝ පැවරිය නොයුතුයි..

    • @rasithsaman2253
      @rasithsaman2253 5 лет назад

      Dear sir. I think you don't understand what nagananda talks. Listen to very carefully. Then talk. This is your country. Think cleaver. Have a good day sir.

    • @martinluther2911
      @martinluther2911 5 лет назад

      @@rasithsaman2253
      Mr, Saman my reply is late..
      Sorry about.
      I can't believe this presidential system..
      Mr, Nagaanandha also same.
      Specially srilankans are can't believe under the political power. Nagaanandha is one of them.
      This system want to change... But it can't only a one person...
      His ideas only dream.
      our peoples are idiot and selfish.

  • @NimanthaDias
    @NimanthaDias 5 лет назад +10

    okkoma horu, appiriyai !

  • @calistafernando1713
    @calistafernando1713 5 лет назад +32

    ඔබ මෙරටෙ පබූවරයෙක් ඔබට මෙරටෙ වෙලා තිබෙන විනාශය දැනෙනවා වගේම අනිකුත් අයට ඇයි නොතේරෙන්නෙ

  • @samarasingh3065
    @samarasingh3065 5 лет назад +5

    Obatumata dirgausa parattana karami budusaranai💕👍🇱🇰🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 3 года назад +3

    ඔබ තුමා කතා කරන්න atha ..👌👌🌹🌹

  • @shashiperera5615
    @shashiperera5615 5 лет назад +29

    කොසොල් රජු දැක්ක සිහිනය සැබෑ වුනා. මහ සංංඝ රත්නයත් එකට හවුල් වුනා. සජිත් වගේ පින්වන්තයෙක් මෙ කාලයට සුදුසු නෑ. පවුකාරයන්ට රට භාරදී අපිත් පාඩුවෙ ඉන්න ඕනේ.......

  • @SVith-jg3iv
    @SVith-jg3iv 5 лет назад +9

    Great. You are fully correct. Our professionals doctors, engineers, politicians, clergies, monks and lawyers are crook then rest is their followers. We love our mother land though we live in developed world. Sad but true. Good on you! Long live!

    • @Chrisanthie
      @Chrisanthie 5 лет назад +1

      Those who love the motherland the most, live in the developed world.

    • @SVith-jg3iv
      @SVith-jg3iv 5 лет назад

      @@Chrisanthie
      Thinking to go back.

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 3 года назад +1

    J. V.. P. Ekata chandaya denna

  • @ronanjayalath3616
    @ronanjayalath3616 3 года назад +1

    නාකි හැත්ත මැරුණම් හොඳයි කරෝනා වත් හැදෙන් නැ පල්හොරුන්ට

  • @smelova1
    @smelova1 5 лет назад +18

    එක මත් එක කාලයක අරුම පුදුම දූපතක් තිබින. එයි විසින්නේ ඛෞද්ධයෝ කියා ගන්නා සිංහයෙකුන් ජාතක වූ ජාතියකි. වරෙක එහි සුනාමියක් ඇතිවිය. සමූහයක් මැරී විනාශවී ගියක් එහි වාසනාව රජකරන එකාට හිමිවිය. ඒ රටේ වැඩ සිටිනවා කියන දෙවිවරුත් ශීලවන්ත හොරුන්ට මිණීමරුවන්ට, කුඩ්ඩන්ට කුපාඩියන්ට ආදරය කරති. සමන් කියන දෙවියන් ඒ දෙවියන්ට අයිති ඝාංටාරයක් දුප්පතෙකුටදෝ තෑගි දුනි. කන්ඳ දෙවියෝත් රත්‍රං කිලෝ 38 ක් දුප්පත් පවුලකටදෝ තෑගි දුනි. මේ දෙවිවරු අතර ඩේසි වැනි පිටරට නම් ඇති දෙවිවරුද සිටිති. මැනික් ගෝනිගනන් දුප්පතුන්ට තෑගිදුනි. 85% වැඩිය එදා වේල අමාරුවෙන් කන්ට සොයාගන්නා, මිලියනයක් දරුවන් බඩ ගින්නේ සිටියත් ඇමතියෙක් මිලදී ගන්ට මිලියන 300 ක් විසිකල හැකි පොහොසතුන් සිටින රටේ දෙවිවරුන්ගේ බැලීමක් අවශ්‍ය නැත. ඔවුන් ඉතා සතුටින් කාර් රේස් බලමින් විනෝද වෙමින් ජීවත් වෙති.

    • @hemaranawaka90
      @hemaranawaka90 5 лет назад +2

      Niyameta kiyala thiyenawa agaya karami

    • @mujumdar7336
      @mujumdar7336 5 лет назад

      කොටියාට , සහරාන්ලාට කඩේ ගිය ටොයියෝ , කොල පනුවෝ, පා.ච හක්ගෙඩියො, එන්.ජී.ඕ කාක්කො පරාජයෙන් වියරු වෑටි රට විනාශ කර හෝ බලයට පෑමිනීමට දගලනවා . මුන්ගෙ හෑට හතර ප්‍රෝඩාවන්ට, කෙප්ප වලට, කුමන්ත්‍රණවලට වලට හසුවී ආයෙත් රට වල පල්ලට , කොටි කටට,ඈද දාන්න එපා. වහබ්වාදීන්ගේ දOගෙඩියට ලක්මාතාව පාවා දෙන්න එපා.

    • @smelova1
      @smelova1 5 лет назад +3

      @@mujumdar7336කවුද මිනිහෝ සුනාමි අනාථයන්ට කෑමට දුන් මුදල් හොරාකා, ඒවා කොටියන්ට තෑගි දුන්නේ. තව උන්ට රට සල්ලිත් දුන්නා නැව් ගන්ට. කවුද සහරාන්ලාට හා බුදුහාමුදුරුවෝ මිණීමස් කෑව කියූ රසීක්ට පඩි නඩි කිරිපැණි දුන්නේ?

    • @mujumdar7336
      @mujumdar7336 5 лет назад

      @@smelova1ඕයි . අවුරුදු 30ක්ම තම රට ලේවලින් නෑහෑවූ ත්‍රස්ත්වාදීයාට හෙවත් ම්ලෙච්ච ,මිනීමරු කොටියාට කන්න දුන්න නායකයින් හිටිය එකම රට ශ්‍රි ලOකාව බව නොදන්න පොන්නයා. ජේ.ආර් , ප්‍රේමදාස, චන්ද්‍රිකා ඈතුලු සියල්ලම එය කලා . මහින්දත් එය කලා ඔවුන් ත්‍රස්තවාදීන් වුවත් ශ්‍රි ලාOකිකයින් නිසා. සිවිල් ජනතාව වෙත සෑපයූ ඒ ආහාර කොල්ල කෑවේ ටොයියන්ගේ බාප්පා වෙලුපිල්ලේ පිරිභාකරන් මහ කොටියා . කොටියාගෙ මුලතිව් මාලිගාවේ ආරක්ශක බන්කර් පවා තනා තිබුනේ එම හාල් මිටි වලින්. ගොන් හරකො මොලේ අමාරුවක් නම් ඒකට බෙහෙත් ගනින්, ඔක්කොටොම ඉස්සෙල්ලා.
      යු.එන්.පි හෑත්ත කොටියාට ආහාර විතරද සෑපයූයේ. නෑහෑ,
      ප්‍රේමයා කොටියාට ටී-56 ගිනි අවී 50,000 හා ඊට උන්ඩ ලක්ශ ගනනක් කොටියාගේ ගෙදරවන මුලතිව් වලටම ලොරි වලින් පටවා ගෙන ගොස් භාර දුන්නා.
      ඒ දුන්න අවි ආයුධ වලින් සින්හලයින් කී දහසක් පිරුභාකරන් විසින් මරා දමන්න ඈද්ද????
      නිකම් මේ පච කෙලලා පීචO වෙන්න එපා.

    • @smelova1
      @smelova1 5 лет назад

      @@mujumdar7336 "සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා" එය එදාටත් අදටත් ඔබ වැනි එවුන් නිසා හරිය සුදුසුය

  • @slimsheydy8850
    @slimsheydy8850 5 лет назад +8

    Well said.so true

  • @shiromananayakkara1098
    @shiromananayakkara1098 5 лет назад +4

    True

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 5 лет назад +32

    නමුත් රජ උනත් කලකම් පල දෙනවාමයා

    • @garywilson1467
      @garywilson1467 5 лет назад

      balaagena hitapan.

    • @amalinisansala9724
      @amalinisansala9724 5 лет назад

      Kumari Kumari kalakam paladenna ounta nemai ounta chande dunna ayata..?

    • @vijaiananda7039
      @vijaiananda7039 3 года назад

      I love you Kumari.hitha denawanam.oya mge

    • @vijaiananda7039
      @vijaiananda7039 3 года назад

      @@amalinisansala9724 Modi paladenna one oya wage modiyanta

  • @sislbandara8891
    @sislbandara8891 5 лет назад +7

    Me kathawa sathyai oba thumata sthuthi.

  • @modarawana1754
    @modarawana1754 5 лет назад +15

    """"කියලා වැඩක් නැත""""""දුක හා කදුල ... පමනක් ... ඉතිරි.,
    වී ඇත"""""'"'

  • @mallikaperera605
    @mallikaperera605 3 года назад +1

    Okkma horu kallakanni

  • @sajithavidurangafernando9717
    @sajithavidurangafernando9717 5 лет назад +3

    Jaya sri.

  • @itsmeik4337
    @itsmeik4337 5 лет назад +5

    රට ගොඩ නගන්න නම් 'අපි මිනිස්සු ' සංකල්පය අංක 1.

  • @thavinbandara3028
    @thavinbandara3028 2 года назад +1

    Ada obage kathawa aththa wela

  • @roshensilva8315
    @roshensilva8315 5 лет назад +20

    පිස්සො රජ කලා ජනමාධ්‍ය සහා ජනතාව ????

  • @sudathperera3726
    @sudathperera3726 5 лет назад +38

    ගරු මහත්මයාණෙනි,
    නාගානන්ඩ මහතා සමඟ එක් වෙමු!
    ජය නියතයි!

    • @ThilinaRajinda
      @ThilinaRajinda 5 лет назад +4

      @Sudath Perera
      , බබ්බුව තමයි... ඉඟුරු දිදී මිරිස් අරන් තවම ඉවර නැද්ද?? තව මදිද??

    • @ThilinaRajinda
      @ThilinaRajinda 5 лет назад

      @ You are nothing in front of me to judge me when I'm speaking truth. "Perception is reality to the one in the experience."

    • @kandystaysafe
      @kandystaysafe 5 лет назад

      kisima dawsaka ekwenna epaaaaa

    • @anushajayasinghe3537
      @anushajayasinghe3537 5 лет назад

      jaliya senaratne moda minihek

    • @anushajayasinghe3537
      @anushajayasinghe3537 5 лет назад

      nagananda mokekda kiyala denwath therenawada.manda

  • @hard_talk1281
    @hard_talk1281 5 лет назад +2

    One by one... all the cases against the billionaire family and the thieves will be thrown away. Please be ready applaud!!
    In the meantime... Please protect your children from the drug mafia.
    Thank you for voting very intelligently.

  • @alfaalfa6804
    @alfaalfa6804 5 лет назад +7

    One day will be a good day for us, every dog has a day

  • @tamarawijerathne1964
    @tamarawijerathne1964 5 лет назад +2

    Hareyata hare

  • @zareenathurna7199
    @zareenathurna7199 5 лет назад +2

    Eththa oba thuma hari chande kadanna karapu deyak horu jaya gaththa

  • @robinsonsivasami3602
    @robinsonsivasami3602 5 лет назад +2

    Good v good

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 5 лет назад +12

    ඔන්න නැවතත් neela කාස හොරු දූෂිතයෝ මිනීමැරුwo රජ una

    • @mujumdar7336
      @mujumdar7336 5 лет назад

      කොටියාට , සහරාන්ලාට කඩේ ගිය ටොයියෝ , කොල පනුවෝ, පා.ච හක්ගෙඩියො, එන්.ජී.ඕ කාක්කො පරාජයෙන් වියරු වෑටි රට විනාශ කර හෝ බලයට පෑමිනීමට දගලනවා . මුන්ගෙ හෑට හතර ප්‍රෝඩාවන්ට, කෙප්ප වලට, කුමන්ත්‍රණවලට වලට හසුවී ආයෙත් රට වල පල්ලට , කොටි කටට,ඈද දාන්න එපා. වහබ්වාදීන්ගේ දOගෙඩියට ලක්මාතාව පාවා දෙන්න එපා.

  • @ja-dj8zl
    @ja-dj8zl 5 лет назад +10

    නාගානන්ඩ මහතා සමඟ එක් වෙමු!
    ජය නියතයි!

  • @wijayalanka9962
    @wijayalanka9962 5 лет назад +2

    oba wage minisunge aduwaki thibenne obata dheergayu

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 5 лет назад +1

    Anna niyama kathawa...me wage Olu gedi tikak thibuna nam ratama goda..supiri kiyaman...

  • @calistafernando1713
    @calistafernando1713 5 лет назад +21

    මට මතකයි ඒ කාලෙ ඔබගේ නාටියක් ආවාම මොනතරමි තුටින්ද මිනිසුන් ඒක බලන්න යනනෙ කෝ දැන් නාටය කලාව

  • @ireshanamali3142
    @ireshanamali3142 2 года назад

    ජංගි......අරගලයේ....දඩබිම...

  • @manikerenuka6015
    @manikerenuka6015 5 лет назад +16

    කවුද හිතුවෙ සිරා පිස්සු කෙලියි කියල

    • @malaniranasinghe5067
      @malaniranasinghe5067 5 лет назад +2

      Nagata

    • @manikerenuka6015
      @manikerenuka6015 5 лет назад +1

      @@malaniranasinghe5067 බලමු

    • @jaybird839
      @jaybird839 5 лет назад +1

      bahutharaya hithanne nethuwa theerana gaththa nisa thamai api windawanne...
      gethi kama nethi kara ganna

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 7 месяцев назад

    69ලකෂයෙ එකෙක් පිස්සු කෙලිනව

  • @roselanka9004
    @roselanka9004 5 лет назад +4

    ලංකාවේ බත් කන හරක් ඉන්නකම් ලංකාව හදන්න බෑ

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 4 месяца назад

    Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa AKDta Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @littlelion9979
    @littlelion9979 5 лет назад +2

    Obathuma hari.Lakwesiyage awasanawa.

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 лет назад +5

    Me rate minissu tharam moda janathawak loke koi ratakawath na mr Dharmasiri..

    • @garywilson1467
      @garywilson1467 5 лет назад

      ekane yahapalanayak genawe !

    • @dilipjanaka9844
      @dilipjanaka9844 5 лет назад

      gary wilson yahapalane genawe,kalin palane thibunu waradi nisane,apahu ona une gotabhaya illana nisa,minissu hama welema wenasak balaporothu wenawa,eth me palane apahu amathikam dunneth ara waha palane hitapu minissunta epa unu ewntamane

    • @garywilson1467
      @garywilson1467 5 лет назад

      @@dilipjanaka9844 ekata aluth mathiwaranayak thibiya uthuyi. ethek inna ponnayoma thamayi ganna wenne, therenne nadda eka ?

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 лет назад +4

    obathuma samaga ma ekanga wemi.

  • @calistafernando1713
    @calistafernando1713 5 лет назад +5

    රට අවුරුදු 71 ආපස්සට ගිය එකට අපිත් වගකියන්න ඕනා මොකද වරින් වර මෙ හොරුරැලට කතිරෙ ගැසුවාට දැන් ඉවරයි නාගානන්දට කතිරෙ ගහ ල උබ ල ඔක්කොම එලෝනවා

  • @udayasiriperera4762
    @udayasiriperera4762 5 лет назад

    Maha sangaratnaya lokuwatama udaw kala....

  • @nimalrathnayaka3337
    @nimalrathnayaka3337 5 лет назад +3

    Agei Bohomathma

  • @smithcare9137
    @smithcare9137 5 лет назад +1

    EXACTLY TRUE
    THE. PEOPLE IN
    SRI LANKA SHOULD
    UNDERSTAND THIS
    TRUTH. AND TO BUILD A GOOD COUNTRY "RACISM"
    MUST BE COMPLETELY ERADICATED.
    WHEN THE GOVERNMENT IS INEFFICIENT IT COULD NOT BE DONE.

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 5 лет назад +3

    Athtama katavak!!!

  • @smantismanti8790
    @smantismanti8790 5 лет назад +2

    👍👍👍👍👍

  • @mr.thinkpracticle9596
    @mr.thinkpracticle9596 5 лет назад +3

    😍😍😍😍😍😍👌

  • @AjithKumaraTube
    @AjithKumaraTube 5 лет назад +9

    රට වලපල්ලට යැවූ බුද්ධිමත් යැයි කියාගන්නා කතාවෙයි දක්‍ෂ තිරිසනුන්.....

  • @ritafernando5049
    @ritafernando5049 5 лет назад +2

    👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏

  • @affanashara3809
    @affanashara3809 2 года назад

    Oba tumata niduk nirogi suwaya labewa

  • @georgepeter8016
    @georgepeter8016 5 лет назад +11

    නාගානන්ද මහතා තමයි අසරණයාගෙ එකම ගැලවුම් කාරයා. ධර්මසිරි මහතා 0701440500 අමතා ඔහු සමඟ සම්බන්ධ විය යුතුයි.

  • @prasannajayakody9701
    @prasannajayakody9701 3 года назад

    Dr.Dharmasiri bandaranayaka.where is he today?

  • @asankajayasundara6175
    @asankajayasundara6175 5 лет назад

    දැං හැකිතාක් දුරට හොඳ අතට හැරෙයි...

  • @nalakafernando7068
    @nalakafernando7068 5 лет назад

    Oba hari Dharmasiri ayya,...30 auruddhak yuddhaya thibunu rata Mahindha bera gaththalu...eith ohutatath beri una rata dhiyunu rala rate neethiya hariyata rekena vidhihata rata paalanaya karanna aurudhu 10k wath. Raniltai Sirisena tath beri una...Balamu nawa Janapathi tawath karanna puluwan wei dha kiyala...

  • @wimalsilva5098
    @wimalsilva5098 5 лет назад +4

    Awurudu 71kma palakayo rata winasha karala unge weradi wahaganna kale Janathawa beda wen kirimata uthsaha kirima .. Janatahwa unta newatha rewatenne nehe. Janatahwa den buddimath..

  • @braveheart5696
    @braveheart5696 5 лет назад +2

    Thawa maasa kipayakin therei rangey. Gobba Gothrika wahallunta karapu dey watahenakota Mey rata sampurnayenma walapallata gihin. Ayey ithin goda ganda no chance. Meka Somalia /Zimbabwe level ekata watenawa aniwaryayi

  • @sandafernando9209
    @sandafernando9209 5 лет назад +1

    Obathumage prakashaya sampurna aththa. Ape sahayogaya nagananda kodithuwakku mahatma tai. Oba thumaath eta sahayogaya denamen illami.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 5 лет назад +3

    Horu rahjakalay mooda sinhalaya.
    Kalaa kaarayanta
    Arnduwa salakannay naa.

  • @limarc1985
    @limarc1985 5 лет назад +4

    This is the true picture of SriLanka. When you wanted food they changed the name of the country when you wanted education they made Singhelese official language. So that they could keep general public ignorant. That of course they did pretty well. English education was only for the rich and just see all politicians' children where they have their education. I read moron Sirisena's son had a degree in a British university. They fought for independence just to rob the country and as a result of that only 001% of people have a good life and they are politicians and their henchmen.
    Of course it would have been a lot better under English.
    My question is do you need 70 years to understand it?
    You may have one excuse that is there wasn't someone honest to vote for or you never knew how the other countries poorer than Srilanka became prosperous.
    Now there is one man who has come forward to save the country and its citizens. Therefore there are no excuses anymore. The unique solution to the problem is one and only NAGANANDA.

  • @h.m.cravindhabandara5729
    @h.m.cravindhabandara5729 5 лет назад +2

    යකො ජනාධිපතිකම අහොසි කරලා තමිබියි දෙමලුයි තොගෙ කටෙ අතුල්ලද්දි තොට තෙරෙයි

  • @nayanaathukorala1729
    @nayanaathukorala1729 5 лет назад +1

    Odatuma kiyana aka aththma aththa

  • @mervindesilva5212
    @mervindesilva5212 5 лет назад +2

    Mee sakkili deesapalanee tiyenakam horuma tama raja karanne .kohomada kiuwee dusanaya karapu ballanwaa ain karanawa kiyalaaa weerawansayata tanaturu dunnaa .hora passport hadapuu ekataa .eton okada dusanaya nati karanawa kiyanne

    • @mujumdar7336
      @mujumdar7336 5 лет назад

      කොටියාට , සහරාන්ලාට කඩේ ගිය ටොයියෝ , කොල පනුවෝ, පා.ච හක්ගෙඩියො, එන්.ජී.ඕ කාක්කො පරාජයෙන් වියරු වෑටි රට විනාශ කර හෝ බලයට පෑමිනීමට දගලනවා . මුන්ගෙ හෑට හතර ප්‍රෝඩාවන්ට, කෙප්ප වලට, කුමන්ත්‍රණවලට වලට හසුවී ආයෙත් රට වල පල්ලට , කොටි කටට,ඈද දාන්න එපා. වහබ්වාදීන්ගේ දOගෙඩියට ලක්මාතාව පාවා දෙන්න එපා.

  • @shanathjayasooriya7666
    @shanathjayasooriya7666 5 лет назад +3

    විශේෂයි
    අපේ රටේ නීතියේ ආධිපත්‍ය නැවත බලගැන්වීම සඳහා ස්වාධීන සන්විධායෙකු ලෙස කටයුතු කරන ලෙස 2020 ජනාධිපති අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රීලාංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටියි .
    ඔබගේ සාමාජිකත්වය සඳහා ,
    1. නම
    2. ලිපිනය
    3. දිස්ත්‍රික්කය
    4. දුරකථන අංකය
    5 පවුල් ඒකකයේ චන්ද ප්‍රමාණය
    6. ඔබට දැනුවත් කල හැකි ප්‍රමාණය
    sha/gm/88888888/ඔබට ඇමතිය යුතු නම යොදා 0701440500 විනිවිද පදනම ට SMS කරන්න

  • @disnakanthi4627
    @disnakanthi4627 5 лет назад +2

    2020 maha suli kunatuwak wela Naga athulu set eka enawa

  • @harsha4303
    @harsha4303 5 лет назад +2

    will bring NAGA >>>>all together

  • @kantyalkanty4927
    @kantyalkanty4927 5 лет назад +3

    Prabakarnkiyana.mswddata.suduhunugnnaap

  • @ljayasekara5338
    @ljayasekara5338 5 лет назад +1

    මේ යකා පිස්සෙක් තේරුමක් නැති කතා කියනවා අනේ ඉතින් මොනව කරන්නද මේ වගේ පිස්සොත් ජීවත් වෙන්න ඕන නේද? මේ පැරදුනු හිතේ අමාරුවට කියන දේවල් ගණන් ගන්න එපා...

  • @medagedarapriyanka6526
    @medagedarapriyanka6526 5 лет назад +7

    Api kamathi nagananda kodithuwakku pathkaraganna

  • @sunilsilva8574
    @sunilsilva8574 5 лет назад +1

    අනෙ...පලයන්..බල්ලො...යන්න
    තොපි...අද...පරේ..යන්නෙ..එ
    මිනිස්සු...නිසා...කල...ගුන...දන්නෙ
    නැති...බල්ලො

  • @mnjhf
    @mnjhf 5 лет назад

    bohoma kanaganui

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 3 года назад

    Me kramaya wenskaranna obathuma peramunaganna

  • @hkhk8028
    @hkhk8028 5 лет назад +5

    අනේ පලයන් බල්ලෝ දැන් තමයි කතාව යුද්දය තිබෙන කලේ ඇද යට දැන් කයිවාරැව

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 5 лет назад

      කාළකන්නිය. තෝ ජාතක උනේ බල්ලෙකුටල? අපි නාගානන්ද කොඩිතුවක්කු මහතා සමගින් ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයට සහයෝගය දෙනව

  • @nimalkandambi579
    @nimalkandambi579 5 лет назад

    NARIYEKUTH OHOMA,KIWWALU EKALE, HABAI OOKELINARIYEK, simple fox kenek, kadagannabarithana, midithitthai,kiwwa, midiwela,vinasha karanna,MAHA KESPALENA,THRKA DAMMENAHA, HABAI ,OONAROYEK, AATHE,,,,OBATHUMA ???,

  • @vajirarathnaweera3842
    @vajirarathnaweera3842 5 лет назад +3

    Naganandha mathata chandaya deemata pelagasu

  • @zongmobile5521
    @zongmobile5521 4 года назад

    Hariyata hari meka boruwak koti ganan deela manthrila ganna bari una gaththa molakarayek salli walata jil mart kenek salliwalata.Mahindage karmaya pala denna kalin salli walata thanna manna laba gaththa.muhunu walin okkoma kiyawuna mind reading.Mara anthima adiye mun 9amaricawata moda sinhalainwa path 8karana dawasa wadi athaka na.lankawata aba saranai.

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 лет назад +2

    nagananda gana obe mathya kumakda ohou kinne monawaday ahanna.sthuthiy.

  • @malikapoi7585
    @malikapoi7585 5 лет назад

    Obathumaa gae kathaava aththa thaththata aath matanam loku visvaasayak thiyanava apae nava janadhipathithuma agana a thumaa ratata yahapathak.karaavi

  • @timedragon2973
    @timedragon2973 5 лет назад

    Uncle oyage paata kannadi 2k galawala balanna tawath unp ekata kadee yanne nathuwa pohora tikak hari free aragena govithanak karaganna!! Gotabaya mahaththaya okkoma wada karai balagena inna