Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආණ්ඩුව එමිල්ට සම්මාන දුන්න කියල තමයි කට කතා හදල තීබුණෙ. හර්ෂණට එමිල්ට සම්මානය පිරිනමන්නට සිදු වුනා. මේක ආණ්ඩුව කරපු වැඩක් නෙවෙයි. හර්ෂණ ඇත්තටම දැනගෙන හිටියෙත් නෑ සංවිධායකයෝ තමුං අතීන් එමිල්ට සම්මානයක් පිරි නමන්න සූදානම් කරල තිබුණ කියල. ඔහුට උත්සවයට නොයා ඉන්නත් තිබුණ බව ඇත්ත. ඇමතිවරයා හැටියට තමා යටතේ තියෙන ආයතනයක උත්සවයක් නිසා හර්ෂණ ට උත්සවයට යන්න යුතු කමකුත් තිබුණා. සම්මානය පිරිනැමීමේ කටයුත්ත ප්‍රතික්ෂේප කරනව නං ඊට තීබුණේ තත්පර කීපයක සුලු මොහොතක් බවයි හර්ෂණ කියල තිබුණේ. කොහොම වුනත් මාලිමාවට තමයි ඔක්කොම නින්දා අපහාස චෝදනා නෝක්කාඩු හරියට ඔක්කොම කුණු බේරුවල් බොක්කටම කිව්ව වගේ. හර්ෂණ මොන වැල් බයිල ගැහුවත් වැඩක් නෑ උත්සවයට යන්න විනාඩි දහයකට කලින් හෝ මොනවද කෙරෙන්නෙ කියල හොයල බැලුවෙ නැති එක වරදක්. මොකද බන්ධනාගාරය කියන්නෙ සුවිශේෂ තැනක්. එතැන තියෙන රාජකාරී නොවන අවශේෂ වැඩකට යනකොට තමයි හොයල විමසා බලන්නම ඕනැ. එමිල් තවම චූදිතයෙක් පමණක් නොවෙයි. කොහොම වුනත් මාලිමාවට අංචි අදින්න ම බලං ඉන්න එවුන් සහ සමහරවිට එමිල්ද ඇතුලු යම් කල්ලියක් වෙනත් යටි අරමුණක් ඇතිව හිතාමතාම මේ සම්මාන හුටපටේ සැලසුම් කරාද කියලත් බරපතල සැකයක් තියෙනව.
මොනවකලත් අදිකරන ඇමතිතුමා මොලොය පාවිච්චි කරල නැහැ.ලොකු දෙයක් වගේ ඒක කරල ඇත්තේ.
ලංකාවට.යහපතක් .වෙිවි
A k d president god bless👍💐👍💐👍💪💐👍💪💪💪
රනිල් මෙහෙම ගියානම් රට විකුණන්න..දැන් චීනයේ කොටසක් ලංකාවට අරන් එයි.....
අදිකරන ඇමති වැරිදියි
ලමාහෙවාමහතට අපේ සුබපැතුම්
වැඩේ වැරැද්ක්නම් නිවැරදි කරන්නේ කෙසේද?
The Chinese and Sri Lankan meeting is the golden meeting of our country's history. I wished all the best N P.P.
ගම කනවා
මෙහෙමත් අනාගැනිල්ලක්. !
මේව හොද පාඩම් ආරදනා පිලි ගන්න හැබැයි මොනවද එතන සිද්ද වෙන්නෙ කියල හිතල බලන්න.කාපාලුවොත් එක්ක මිනීමරුවොත් එක්ක මොන ගනුදෙනුද???අධිකරනය බාරව ඉන්න අයට ඔයවගෙ දැනුමක් නැත්නම් පඹයොනෙ😢😢
Redi ille.
Eya nodanne nam eya adikarana amethi kamata sudusu heha 😢😢😢😢😢😢
NPP statesmanship is great! We are proud of you!
Dear. Harshana oba meeta wada wimasilimath wiya yuthuwa etha. Ese nomethi nam obada prathigamee nanayakkara family ekatama ayath wanu etha. Janapathi thumage awadhanayata yomuwewa. Nidahasata karunu janathawa apeksha nokarathi
Npp eke lokko akd wa natikaranaws😂
Harshana aRajakaruna you can go home now. Don't do damage to NPP.
Harshana baba!! Mae wage kalakanninta ohomath namennawada…vililajjai Harshana Rajakaruna gana… AKD VINASHA KARANNA APA BAN MAE WAGE DEKAI PANAHE WEDA KARALA…😮
MEWA. DAKINA. K OTA. PSUGEYA. KALE. COMES. GAHPU. EWAN TA. HODTMA AWUL. ATE.
හර්ෂණ සුර සැප ගන්නද ඔතනට ගියේ
API BSLUWE NAHA ME WAHLU WAGE BORU NOKIYA INNALA ,LAPAYA KALEN PANAPU KULU HARAKEK WAGE , ME MINISSUNTA YAKO KAWDA RESPECT KARANNE LANKAWE THOPI WAHL YOU TUBE KARAYO BORU NEWS DALA LAPAYALAWA SATISFY KARAMAWA 😁😁 HUUUUU HUUUUUU HUUUUU RATE MINISSUNTA KIYANNE MUNGE BORU AHALA RAWATENNA EPA PACHA PACHA NEWS ME ,ANURA MOKEKDA KALEN PANAPU KULU HARAKA WAGE DAKKAMA LAJJAI APE RATATA WASA LAJJAWAK ME WAGE MINISSU
තොපිට පිස්සු තමන්ගේ රට වෙනුවෙන් හිතන්නේ නැහැ
ආණ්ඩුව එමිල්ට සම්මාන දුන්න කියල තමයි කට කතා හදල තීබුණෙ. හර්ෂණට එමිල්ට සම්මානය පිරිනමන්නට සිදු වුනා. මේක ආණ්ඩුව කරපු වැඩක් නෙවෙයි. හර්ෂණ ඇත්තටම දැනගෙන හිටියෙත් නෑ සංවිධායකයෝ තමුං අතීන් එමිල්ට සම්මානයක් පිරි නමන්න සූදානම් කරල තිබුණ කියල. ඔහුට උත්සවයට නොයා ඉන්නත් තිබුණ බව ඇත්ත. ඇමතිවරයා හැටියට තමා යටතේ තියෙන ආයතනයක උත්සවයක් නිසා හර්ෂණ ට උත්සවයට යන්න යුතු කමකුත් තිබුණා. සම්මානය පිරිනැමීමේ කටයුත්ත ප්‍රතික්ෂේප කරනව නං ඊට තීබුණේ තත්පර කීපයක සුලු මොහොතක් බවයි හර්ෂණ කියල තිබුණේ. කොහොම වුනත් මාලිමාවට තමයි ඔක්කොම නින්දා අපහාස චෝදනා නෝක්කාඩු හරියට ඔක්කොම කුණු බේරුවල් බොක්කටම කිව්ව වගේ. හර්ෂණ මොන වැල් බයිල ගැහුවත් වැඩක් නෑ උත්සවයට යන්න විනාඩි දහයකට කලින් හෝ මොනවද කෙරෙන්නෙ කියල හොයල බැලුවෙ නැති එක වරදක්. මොකද බන්ධනාගාරය කියන්නෙ සුවිශේෂ තැනක්. එතැන තියෙන රාජකාරී නොවන අවශේෂ වැඩකට යනකොට තමයි හොයල විමසා බලන්නම ඕනැ. එමිල් තවම චූදිතයෙක් පමණක් නොවෙයි. කොහොම වුනත් මාලිමාවට අංචි අදින්න ම බලං ඉන්න එවුන් සහ සමහරවිට එමිල්ද ඇතුලු යම් කල්ලියක් වෙනත් යටි අරමුණක් ඇතිව හිතාමතාම මේ සම්මාන හුටපටේ සැලසුම් කරාද කියලත් බරපතල සැකයක් තියෙනව.
මොනවකලත් අදිකරන ඇමතිතුමා මොලොය පාවිච්චි කරල නැහැ.ලොකු දෙයක් වගේ ඒක කරල ඇත්තේ.
ලංකාවට.යහපතක් .වෙිවි
A k d president god bless👍💐👍💐👍💪💐👍💪💪💪
රනිල් මෙහෙම ගියානම් රට විකුණන්න..දැන් චීනයේ කොටසක් ලංකාවට අරන් එයි.....
අදිකරන ඇමති වැරිදියි
ලමාහෙවාමහතට අපේ සුබපැතුම්
වැඩේ වැරැද්ක්නම් නිවැරදි කරන්නේ කෙසේද?
The Chinese and Sri Lankan meeting is the golden meeting of our country's history. I wished all the best N P.P.
ගම කනවා
මෙහෙමත් අනාගැනිල්ලක්. !
මේව හොද පාඩම් ආරදනා පිලි ගන්න හැබැයි මොනවද එතන සිද්ද වෙන්නෙ කියල හිතල බලන්න.
කාපාලුවොත් එක්ක මිනීමරුවොත් එක්ක මොන ගනුදෙනුද???
අධිකරනය බාරව ඉන්න අයට ඔයවගෙ දැනුමක් නැත්නම් පඹයොනෙ😢😢