Tamil naduwe me minissunta salakanne komath nidase jeewath wenda be me minissunta srilankawa godak hondai e giyoth me minissunwa refugee detention camp wala danawa meka mama dekapu deyak 😂😂😂😂😂😂😂😂😂
I am here in the States for the last 40yrs. Your videos are the ONLY documentaries that show the heart and soul of Sri-Lanka. Here I am thousands of miles away enjoying watching and learning about the country of my birth. Thank you young man. Blessings
කොහෙන් සජෙස්ට් උනාද මන්ද අහම්බෙන් ක්ලික් උනෙ පිට රටවල් වල camping videos බලද්දි .ඊයෙ ඉදන් sologe video ටිකමයි බැලුවෙ . Addict උනා මේකට . Congratulations and god bless . God safe you brother . Love u so much.❤
It's heartwarming to see how you connect with the communities and share their stories with such empathy and respect...we can see the sacrifices you've made to document these areas and the stories of the people living there... Your dedication to raising awareness is commendable...Your videos shed light on the resilience and beauty of these communities. I hope your efforts lead to positive change and support for those in need...🥺❤🩹
Commendable indeed. I am hooked on his and MS' videos. These boys from what I have read are university students or atleast MS. This guy has sacrificed a lucrative career as far as i know to teach rural children if i am not wrong. Back in our days we didn't have the resources to travel like this I wish only wish God gives back 20 yrs of my life to do what you do and try to change the world. Keep hiking son, hike hard. I bow my head to you guys.
I as a armed service personal (retd) have been on duty in many up country estates & seen the difference of their lives compaird to our normal people.They live a life with just the bare nessities.But the video shown is something even I havent experienced & very enlighting, even to a person like me.These Estate PDs & SDs live a very comfortable life with all facicilities as I have cordinated during our duties, unrest periods.These estates make large profits as its shown in revenue satics but grudge to pay the rs.1700/= to the workers.Our government should take a stern step.I really enjoyed the video & beautiful drone footage keep it up son & all the best in your videos.Ps. its nice if the location is given in your videos,onec or twice.thks.
in 1976 I was a trainee superintendent. according to experience after they obtained theirs wagers or salary they don't report for duty about three or more days. After finishing money they come for work and obtain their weekly food ration on loan basis. during said three or four days production is lesser and wastage is also there. hence the higher official of the company don't give education to the girls n boys and always try to maintain the pooverty among the works. සිංහල people don't like to labourer work. hence සුද්දා ඉන්දියාවෙන් දමිළ කම්කරුවන් ගෙනාවා. ලමයින් ඉගෙන ගත්තහම වත්තට කම්කරුවන් කෝ. ඉදිරියට කම්කරුවන් හිගයක් ඒවි.
ලෝකයෙන් ඈත්වෙලා තියෙන සැඟවුණු ලෝක හොයාගෙන යන ගමන් මට දැන් හරියට හුරුපුරුදු වෙලා, ඒ තැන් වල තියෙන සොබාදහමේ සුන්දරත්වය වගේම ලෝකයෙන් ඈත්වුණු මිනිසුන්ගේ ජීවිත කතා හොයන එක ඇබ්බැහියක්ම වෙලා ඉතින් නැවතුණු තැනින් හුදෙකලා කඳවුරු රාත්‍රියක පහසත් සමග පසුදා උදෑසනම මම පිටත් උනේ ලංකාවේ අඩි 7000ක් උසින් පිහිටි කඳු මුදුනක දිවි ගෙවන හරි අපූරු ගම්මානයක් හොයාගෙන, මේ කතාව ඇතුලේ කියන්න දේවල් ගොඩක් තියෙනවා අන්තිම තත්පරේ වෙනකන් මේක නරඹන්න ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි , හැමදේම වචන නොකර රූපරාමු නරඹන්න ඉඩ හරිමින් මම නවතින්නම්
මම - Solo Hiker
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U
💚🌻
ඒ මිනිස්සු එක්ක ගත්ත D short එක පට්ට👌❤😊
❤solo දැන් පිස්සු වක්
ජය ජය
🍃💚
මිනිසුන්ගේ සැබෑ හදවත හඳුනන සැබෑම සංචාරකයා ❤❤ ආදරෙයි මල්ලි ඔයාට
ආදරෙයි ❤💙🍃
@@Ceylonsolohiker ඉස්කෝලේ ළමයි ගානයි,කීය වසරට වෙනකම් තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද,දන්න වෙන කෙනෙක් හරි කමක් නෑ
Ethakota tripal hiker wenawa😂😂😂😂 ne
සොඳුරු වීඩියෝ එකක්. මේක බැලුවහම මාව නැවත අතීතයට ගියා. අපි සබරගමුව කැම්පස් ඉන්න කාලේ (1997-2000) මේ පාර දිගේ Horton Plains වලට දෙපාරක් ගිහිල්ලා තියෙනවා. බදුල්ල ප්‍රධාන පාරෙන් Nanperial Estate එකට හැරෙන තැන ඉඳලා පයින් Worlds End එක ලඟට එන්න පැය 6 ක් වගේ යනවා. ආයෙත් එනකොට රෑ වෙන හින්දා පයින් Ohiyata ගිහිල්ලා Train එකෙන් Haputale ට එනවා. එතන ඉඳලා Belihuloya ට බස් එකේ එනවා. ඔය පාර දිගේ ඇවිදන් යනකොට එන feeling එක මාරයි ❤️. වෙනම ලෝකයකට ගියා වගේ. ඔය කඳු දකින කොට හදවත පෑරෙන අත්දැකීමකුත් තියෙනවා. ඔය පැත්තට සුලඟ සහිත පායන කාලයක් එනවා. හුලං එන්නේ සද්දෙත් එක්ක. අනේ ඉතින් ඒ කාලෙට කව්රු හරි ඔය කඳු වලට ගිනි තියෙනවා. රෑට බැලුවහම පේන්නේ පහන් වැටියක් දල්වලා වගේ. ගස් පිච්චෙන ගඳ හුස්මට එකතු වෙනවා. උදේට නැගිටලා බැලුවහම මුලු කන්දම අලු වෙලා 😢. ඔය කඳු වල තණ බිම් වගේ පේන්නේ කාලයක් තිස්සේ එහෙම ගිනිතියපු තැන්. අතරින් පතර හානි නොවූ වන ගහන තියෙනවා. මේ විස්මිත පරිසර පද්ධතිය අපේ ජීවිත වගේම රැකගත යුතුයි. මේ වතුවල මිනිස්සුන්ගේ ජීවිත නම් එදා වගේම තමයි. අලුතෙන් ලැබිලා තියෙන්නේ Electricity ව්තරයි.
ස්තුතියි Solo Hiker👍 මාව අතීතයට යැව්වාට ❤️.
වෙනස් වෙනවනම් එහෙ ගොඩක් දේවල් තියෙනවා අයියා ❤❤
අපිත් සබරගමුව සරසවියේ ඉන්න කාලේ ගියපු සුන්දර ගමනක්... මේ තරම් හොදට පාර තිබුණේ නැහැ කොට උඩිනුත් බස් එක ගියා.....
දිනේශ් අයියයි ,මංසරන්නයි,සොලො හයිකයි තුන්දෙනාම සෙට් වෙලා video එකක් ගෙනවට කැමති කට්ටිය කෝ 🍃🍂😌♥️.... සොලොටයි ,මංසරන්නාටයි දිනෙශ් අයියටයි කියමුද ....❤️
මම ලෑස්තියි ❤💙🍃😊
@@Ceylonsolohiker ඉදුනිල් අයියටත් කියන්න එහෙනම් 😌
The sailorth samaga
නියම අදහසක් හොදේ 🎉🎉
Agree ❤
අහම්බෙන් හම්බවුන ජීවිතේ දැකපු ලස්සනම වීඩියෝ එකක්❤
ස්තූතියි ❤🍃💙
ඒ මනුස්සයන්ට හරියට පඩියක් වත් දෙනවනම්...ලොකු පිනක්.රටට ආදායමක් ගෙන මනුස්සයන්ට ඔයිට වඩා සලකන්න ඔනෙ.බලන්න ඔනෙ.ඔයාටත් ගොඩාක් ස්තුතියි ඔය වගෙ තැන්වලට මෙහෙම හරි අපිව ගෙනියනවට...🙏🙏🙏.හැම තැනකදිම පරිස්සමට.බුදුසරනයි..💐💐💐
බුදුසරණයි 💙🍃❤
තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන නිදහසේ ජීවත් වෙන මිනිස්සු මොනව උනත් ඒ අය සතුටින් ඉන්නවා😍
❤🍃💙
මේ අයගේ ඉතිහාසය හරිම වේදනා කාරියි.අවුරුදු දෙසීයකට ප්‍රතම ඉන්දියාවේ කටුක ගම්මානවල ජීවත්වූ මිනිසුන් ව සුදු පාලකයන් විසින් ගම් වටලලා බලෙන්ම අත්වලට මාංචු දානව.ඒ මාංචු කුට්ටම ගලවන්නෙ මේ වත්තට ඇවිල්ල.ඒ අයගේ ඉතිහාසය හරිම වේදනා කාරියි.තවත්ම ජීවිත ඒ විදිහමයි.මේව මොනතරම් අපරාදද.මේ තත්වය වෙනස් විය යුතුයි.තොන්ඩමන්ලා බිලයන පතියන්.හරිම දුකයි මේ අය ගැන.ඔයා සංවේදී දරුවෙක්.ස්තූතියි පුතේ ඔයාට.
Me rate inna ema purawesiyekma nayagethi me minissunta .kochchara videsa vinimaya hambakarala deela ethida
Very nice video Thanks Solo share with us.
ඒ ගමේ අය ලඟටම හොයාගෙන ගිහින්, ඒ අයගෙ කතාව අප ඉදිරියට ගෙනත්, අපටත් හිතන්න යමක් ඉතිරි කරනවා. ඇත්තටම ඔයා කරන මේ සේවය හදවතින්ම අගය කරනවා මල්ලී. පරෙස්සමින්, දෙවි පිහිටයි ඔයාට.
තෙරුවන් සරණයි අක්කා ❤💙🍃
උදව්වක් කරන්න විදිහක් නැති එක ලොකු ප්‍රශ්න යක් නේද
ana kollo parissamin ciyalu davi phitai mamanam palamu watawata ma baluwamai oyalata godak pin
බලන අපිට පට්ට උනාට ඒ පැත්තෙ ජීවත්වෙන මිනිස්සු ගෙවන්නෙ කටුක ජීවිත..😢😢😢
ඔව්
පුදුම තරම් ලස්සනට ජීවිතේ විදිනවා අයියා.
ඇත්තටම අයියගේ මේ වීඩියෝ එක නිසා මට ගොඩක් ආසයි මම වෛද්‍යවරියක් වෙලා පලවෙනි අවුරුද්දෙම මේ ගමට ගිහින් පුදුවන් තරම් මේ මිනිසුන්ට උපකාර කරන්න..
ස්තූතියි අයියේ මේ සුන්දර ගම්මානයේ තනි උනා මොහොතකට...💚🍃
උබ වගේ හිතන උන් හරීම අඩුයි සහෝදරයා මේ රටේම ඉදගෙන මේ රට ගොඩදාන්න ඕන කියන් මිනිසුන් අතේ ඇගිලි ගානට මාත් එහෙම මනුස්සයෙක් වෙච්ච එක ගැන මාරම සතුටුයි අපි මේ විදිහටම මේ මිනිස්සු නගා සිටවමු ජය වේවා
සබරගමුවේ ඉන්න අපිටත් ඉතිම් ආඩම්බරයි.සබරගමුව කොහොමත් ලස්සනයි අෑ..කොහොම උනත් අයියෙ කොහේ කොතන උනත් අඩුවක් තියනවමයි.සල්ලි,යාන වාහන,ඉඩකඩම් ,කෑම බීම ,සුවපහසුව හැමදේම තියන මිනිස්සු ළඟ සමහරවිට ඒ මිනිස්සු හොයන මානසික නිදහස ,සතුට නැතිවෙන්න පුළුවන් .හරියට කෑමක් බීමක් නැතුව ගොඩාක්ම දුෂ්කරතා එක්ක ජීවත් වෙන මේ නැග්රක් ගමේ අහිංසක මිනිස්සු ළඟ අර සල්ලි තියන මිනිස්සු ළඟ නැති මානසික නිදහස ,සතුට තියෙන්න පුළුවන් .ජීවිතේ කියන්නෙ ඒ හැමදේකම සංකලනයක්නෙ අයියෙ ..හැමදාම කියනවා වගේම කරන කියන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .පරිස්සමට අයියෙ .බුදු සරණයි .🍃💚
තෙරුවන් සරණයි නංගි ❤💙🍃
අනිවාර්යයෙන් එ හැම මනුස්සයාම දුකින් ඉන්න්නැ කොහොමත් අනිවා මානසික නිදහස සතුට නගරේ ඉන්න අපිට වඩා එ මිනිස්සුන්ට උපරිමෙන් ඇති❤
@@kdgimhank
අනිවාර්යයෙන්ම .🤍
ඇත්තටම අපේ රට හිතා ගන්න බැරි තරම් කොච්චර ලස්සනද කියලා හරියටම තෙරුනේ solo hiker ගේ videos බැලුවට පස්සේ..❤
🍃💙❤😊
ඇයි මං සරන්නා❤❤❤❤
මේ ගමේ ඉන්න මිනිස්සුන්ට උදව්වක් කරන්න පුළුවන් නම් වටිනවා.වෙනදා වගේ ම අදත් video එක සුපිරි ...ජය වේවා... අයියෙ❤🔥👍
ස්තූතියි නංගි ❤💙🍃
ජීවිතේ විඳින්න කියාදෙන ,කියාදුන්න සොඳුරු මිනිසෙක් 😊❤ අනිත් කෙනා මං සරන්නා 😊❤ ඉගෙන ගන්න වයසේ ඉන්න අපි වගේ අයට ඔයාලා දෙන්නා හොඳම motivation එකක් 💯💖
❤🍃💙
24:45 පොඩි කාලෙ ආසාවෙන් බලපු ''හෙයිඩි'' ෆිල්ම් එක මතක් උනා මේ දරුවගෙ කතාව ඇහුවම🥺🥺. අයියත් බලල තියේ නේද ඒ ෆිල්ම් එක❤❤.
අනේ ඇත්තටම ලංකාව කොච්චර ලස්සනද සමහර දේවල් පිටතින් ලස්සනයි වගේ පෙනුනට ඇතුලේ ජිවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නැති වෙන්න පුලුවන් ඒ මිනිස්සුන්ගේ හිනාව අවංක හිනාව ඒ ලමයිගේ අනාගත බලාපොරොත්තු හීන කොච්චර නම් බොද වෙනවද අනේ මටත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ දුක හිතුනා ඒ ලමයිට උදවුවක් කරන්න පුලුවන් නම් අපි හැමෝටම එකතු වෙලා මමත් ඒ වෙනුවෙන් උදවු කරනවා ❤❤ @solo hiker මේ වගේ දේවල් වලට අපි හැමෝම එකතු වෙලා පිහිටක් වෙමු
ඇත්ත මහජන ආණ්ඩුවක් ආවොත් විතරක් තැන වගේම ජීවිතත් ලස්සන වෙයි මේ රටේ මිනිස්සුන්ගෙ ❤
😑😑
මහජන ආන්ඩු????????😢😮😅😅
@@ranjithkumara78 ඇයි ?
ONLY HOPE NPP❤❤❤❤❤❤❤
ඒ කොළ පාට...💚💚 කොයිතරම් travel කරන අය හිටියත් ඔයා තමයි best traveler...
😊❤💙🍃
මේ රට රැකගන්න පුළුවන් නම් පට්ටම සුන්දරත්වයක් තීන්නෙ...දවසක අනිවාර්යයෙන් යන්න ඕනෙ කියල හිතුන තැනක් 🥺❤️🍃🇱🇰
💙🍃❤
මල්ලි මන් නම් දැක්කෙ අදයි අපෙ රටෙ මෙහෙම තැනක් තියෙන බව.ඔයාට බොහොමයක් පින්.අහිංසක මිනිසුන්ට පුන්චි සතුටක් දැන්න ඇතී.රටෙ පාලනය කොහෙද තියෙන්නේ කියලා පේනවානෙ උන් අදික ලෙස සැප විදිද්දි මෙ මිනිසුන්ට අඩුම තරමෙ මාසයක් ජිවත් වෙන්න වැටුපක් දෙනවා නම්.අපි ආත්ම ගානක මැරිලා උපන්නත් මේ ජරා පාලකයන් ඉන්නකම් මේක තමා.ඔබට තෙරුවන් සරනයි ❤❤
ඒ ජීවිත වලට දවසක හරියන්නම ඕනි. ඇත්තටම ඔයාගෙ මේ වීඩියෝ එක අවසාන වෙනකොට මගෙ ඇස් වලට කදුලු ආව ඒ වගේම අපේ රට පාලනය කරපු කරන මිනිස්සු ගැන වයිරයක් ඇතිවෙන්නෙ.
😢❤🍃💙
මේ vedio එක බලන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ අයියේ.. bakers bend එකට ගියාට ගමට යන්න පුලුවන් වුනේ නෑ අපිට.. ගමේ ලස්සන වගේම ඒ දුක්බර කතාව අයියගෙ vedio එකෙන් අපි ගියා වගේම දකින්න පුලුවන් වුනා..💚 බුදුසරණයි. පරිස්සමින් අයියේ.❤️🌼
බුදුසරණයි නංගි ❤💙🍃
කියන්න වචන නෑ,හරි දුකයි.
මේවගේ දෙවල් අපිට පෙන්වන්න තවත් ශක්තිය ලැබේවා 🙏
අපි නොදැකපු අපේ රටේ ගොඩක් තැන් තියෙනවා මේ වීඩියෝ එක දැම්මාට ගොඩක් පින් ඒ පැත්තේ ජීවත් වෙන අය හරි දුකින් එයාලට බුදු සරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏
අපිට සුන්දර උනාට....ඒ මිනිස්නු කොච්චර දුකක්ද විදින්නේ....හිත රිදුනා ඒ කතාවලට
😢❤🍃
"අපේ රට කොයි තරම් ලස්සනද " කොයි තරම් දියුණුවක් දකින්න පුලුවන් රටක්ද , ඇත්තටම ඔයා හරි අපූරුවට හැමදේම හරි ලස්සනට අපිට පෙන්නවා කියන නොකියන හැම රෑප රාමුවක් ඇතුලෙම හිතන්න යමක් ඉතිරි කරනවා 😍😍කවදාහරි දවසක හරියන්න ඔනී ජිවිත එයාලගේ මහන්සියට සාධාරණයක් ඉටු වෙන්න ඔනී ජිවිත ඇත්තට ම. සොබාදහමේ ලස්සන ම සැගවුනු සුන්දර ලෝකයක් 😍😍💙
🍃❤💙
ඔයා යන තැන් හරිම ලස්ස්නයි ... එ වගෙම වටිනව ඔයා මේ මිනිස්සු එක්ක කතා කරල ඒ මිනිසු ගෙවන ජිවිතය ලොකෙට පෙන්නන එක💗👍
ස්තූතියි 💙❤
හරිම දුෂ්කර ජිවිත ගෙවන අහිංසක මිනිස්සු ...ගොඩාක් හොඳ video එකක්.
මේ පරිසරයේ තියෙන ලස්සන කියන්න වචන නෑ.. හැබැයි ඒ පරිසරයේ ලස්සන වගේ ඒහේ ජිවත්වෙන මිනිස්සුන්ගේ ජිවිතේත් ගොඩක් ලස්සන උණා නම් ඒ මිනිස්සුත් නිදහස් ජිවියක් ගත කරනවා ... 💚🌻🥺
ඔව් 😢
ruclips.net/video/L-DLYe0Mn-w/видео.htmlsi=qt7Nn6K_6MGdngNn
ඔයා වැදගත්ම කරැණු 3 ක් මතු කළා මේ වීඩියෝ එකෙන්. එකක් අපේ මව්බිම දිව්‍ය ලෝකයක් වගේ. ඔව් ඒක සම්පූර්ණ ඇත්ත. ඊලග එක ඒ දිව්‍ය ලෝකයේ ලස්සනම තැන් වල පවා ජීවත් වන අපේම සහෝදර ජනතාවගේ ජීවිත වල දුක්ඛිත එහෙත් වැඩිය එළියට නොපෙනෙන පැත්ත.ඒ හෙලිදරව් වීම් සිත කම්පා කරවන සුලුයි. අනෙක් විශේෂ කාරණාව තමයි මේව නිවැරදි විය යුතුයි...සිස්ටම් එක වෙනස් විය යුතුයි කියන ඔයාගේ පරිනත අදහස. අන්න ඒ තුන් වන අදහස නිසයි ඔයාට කොම්න්ට් එකක් දාන්න හිතුනෙ මල්ලි. ඔයා හරි. ඔයා කිව්ව වගේ අපි කාට හරි මේ වගේ අහිංසක මිනිස්සුන්ට සතියක් දෙකක් මාසයක් හරි කැම බීම වගේ දේවල් දෙන්න පුලුවන් වෙයි. ඒත් ඊට පස්සෙ...ආයෙත් ඒ මිනිස්සු ඒ වලේමයි. අනික අර කියපු ඉස්පිරිතාල පහසුකම් වගේ යටිතල පහසුකම්. එවැනි දේවල් තනියම කරන්න බෑ. කරන්න පුලුවන් සල්ලි කාරයො ලංකාවෙ ඇති. උං කරන්නෙ නෑ බං. උඹල අපේ වගේ උංගෙ හිත් උණුවෙන්නෙ නෑ. උං හිරි වැටිල. ඒවගෙනුත් හම්බ කරනව.උණුවෙනව නම් හොර බෙහෙත් ගෙන්නල ඒවයින් හම්බ කරල ගෑනිට දරැවන්ට කන්න බොන්න දෙයිදද රටක සව්ඛ්‍ය ඇමති. දුප්පත් කම උන්ට ඉල්ලමක්. ඒ කියන්නෙ අපේ හුගක් දේ අපි නොදැනම දේශපාලනිකයි. ඒ නිසා මිනිස්සු දුප්පත් කරල උං පෝසත් වෙච්ච සියලු හොරැ සමග ඒ කුණු මජර සිස්ටම් එකත් වෙනස් කරමු ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරමු මල්ලී. හැකි උපරිමෙන් මගේ නම් අදහස. ඒකයි යුගයේ මෙහෙවර. ඔය සත්‍ය ඔයා ඔහොම රටේ ලෝකෙ සංචාරය කරන නිසා අවබෝධයෙන්ම දන්නව. ඒත් නොදන්න හුගක් අයත් ඉන්නව.
අපේ රට මොන තරම් ලස්සන ද.ස්භාව දහම වගේම ලස්සන හදවත් එක්කම.❤️.ඩ්‍රෝන ශොට් ටික මාර ලස්සනයි ❤️.
ස්තූතියි ❤🍃💙
අයියේ මම මගේ රටට පොඩි කාලේ ඉදන්ම අදරේයි ඒත් බලන්න මේච්චර ලස්සන රටකට වෙලා තියෙන දේ😭😭 මේ දේශපාලුවො මේ රටත් කාල මේකෙ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජිවිත අමුවෙන්ම කලා ඉවරයි😢😢මට හරිම දුකයි අයියේ😢😢😢 මේක හරිගස්සන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව😅😅❤❤
මේ අයට මොනාහරි උදව් කරන්න පුලුවන් විදියක් හැදෙනවානම්.ආර්ථිකය හදාගන්න පුලුවන් විදියට ..දරුවන්ගේ ආනාගතය මීට වඩා ලස්සන වෙයි.හැමදාම එකම තැන ඒ ජිවිත.අපිට ඕන මේ වගේ නිදහසේ ජීවිතයක්..ඒත් ඒ ජීවිතේ තියෙන අය දුකින්..🥺 මෙයාලා කරන සේවයට සදාරන මුදලක් ලැබෙන්නම ඕන.එ ටිකම ඇති වෙන මොකුත් ඕන නෑ.
ඔව් 😢💙🍃❤
ළස්සනයි, හරිම සුන්දර video එකක්, මේවා බලන්න/විදින්න පුරුදු වෙන වටිනා තරුණ කැළක් බිහිවේවි, අපේ දරුවෝ විනාශ වෙන එක අඩුවේවි.
දරුවෝ.. ඔයාට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා
හැමදේකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා..ඉතින් මිනිස්සු ඒ නරක අමතක කරලා හොඳ විතරක් ඉස්සරහට අරන් යනවා, "කවදහරි දවසක්" කියන ලස්සන බලාපොරොත්තුව ඇතුව.❤️🌷...ඒ දවස තව තවත් ඉක්මනට එයාලගේ දොරකොඩ ළඟට එන්නම ඕන...🙏💚💙
ඔව් එයාලා බලාපොරොත්තුවෙන් ඉන්නේ
මොන තරම් අගහිග කම් තිබුනත් මම නම් ගොඩක් ආසයි මේ වගේ පළාතකට බොහොම ස්තුතියි මේ වගේ සුන්දර තැනක් පෙන්නුවට ❤️❤️❤️
නිදානයක් උඩ හිගාකන ජාතියක් කියන කතාව සහතික ඇත්ත සංචාරක කර්මාන්තය අතින් No 1 රට දියුනු කරන්න බලදාරීන්‍ට උවමනාවක් නෑ.සල්ලි හම්බකරන් නිකන් ඉන්නවා.😢
අනිවාර්යයෙන් අපේ රට තරම් ලස්සන රටක් තවනෑ. ඒකට වගකිවයුත්තෝ ගැන කතා කරලා වැඩක් නෑ. මේ රටේ දේශ....##** තමා රට විනාශ කරේ. අපේ රටේ තියෙන සම්පත දියුනු කරානම් වෙන රට වල්වල ට, අපි කඩේ යන්ට ඕනි නෑ.
😢😢
ඔව් එක ඇත්ත
මේ ලස්සන රට විනාශ කළේ දේශපාලුවො තමයි..
@@jagathlokuliyana468 කවුද උන්ව පත්කරලා යැව්වෙ
හරිම ලස්සනයි හරිම සුන්දර පරිසරයක් පරිස්සමින් යන්න ෙබා් ෙහා්ම ස්තුතියි ෙතරුවන් සරණයි
ඔයාගෙ videos කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නැ අයියෙ 💚
මානසික නිදහසට හොඳම බෙහෙතක් තමයි travel කරන එක 😊❤
ලංකාවෙ මෙවගෙ තැන් තව කොච්චර ඇතිද අනෙ 🍃
මාත් කැමති මෙවගෙ දවසක travel කරන්න 👣
Thank you අයියෙ මෙහෙම videos අපිට අරන් එනවාට ☺️
පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියෙ
❤🍃💙
24:28 අනේ ශොක් දුවෙක් මෙයාලව it පැත්තෙන් උඩට අරගෙන online වැඩ කරන්න පුලුවන් තත්වෙට ගත්තනම් එයාලා තවත් සතුටින්❤. මට බලාපොරොත්තුවක් තියනවා ඔය වගේ ගමකට ගිහින් එ වගේ වැඩක් එහේ ඉදන්ම පටන් ගන්න😊
මේ දෙමළ මිනිස්සුන්ව ආපහු තමිල්නාඩුවට යවා ඔවුන්ගේ ජනතාව එක්ක සතුටින් ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න රජය ක්‍රියා කළ යුතුයි. ඉස්සර තමිල්නාඩුව දියුණු නැති නිසා රැකියා සොයාගෙන මොවුන් ආවේ. දැන් තමිල්නාඩුවේ රැකියා ඕන තරම් තියෙනවා .🙏
අනිවාර්යයෙන් .
ඇත්තටම කළ යුතුයි. ලංකාවේ ඉතාම සුන්දර පළාත් මේවා. කාලකණ්ණි සුද්දෝ සිංහලයින්ව එලවලා මේ ඉඩම් අල්ලාගෙන තියෙන්නේ.
Tamil naduwe me minissunta salakanne komath nidase jeewath wenda be me minissunta srilankawa godak hondai e giyoth me minissunwa refugee detention camp wala danawa meka mama dekapu deyak 😂😂😂😂😂😂😂😂😂
මීට කලින් වීඩියෝ වල දැනුන සැනසීම මේකෙන් දැනුනට අන්තිම ටික මාර දුකයි.
මම හිතන්නේ වත්තෙ ලොකු උන් ඒ මිනිස්සු න්ට උදව් කරනවට කැමති වෙන එකක් නැහැ.වත්තෙ වැඩට මිනිස්සු නැති වෙනව ලමයි ඉගෙන ගත්තම. ඒ උනාට කොහොම හරි උදව්වක් කරන්න.
මේ මිනිස්සු ලමයි ට කොහොම උගන්වන්න වියදම් හොයාගන්නවද කියල හිතාගන්න බෑ
සුන්දරත්වය පිරුණු තැනක කුමන හෝ අඩුපාඩුක් තියෙනවා.ඒ කොච්චර අඩුපාඩු තිබුණත් මිනිස්සු සතුටින් නිදහසේ ඉන්නවා.
ඇත්තමයි මටත් ඒ ගමේ ඉන්න තිබුණනම් කියලා හිතුනා.........යන තැන පරිස්සමෙන් යන්න......තවත් ලස්සන දේ අරන් එන්න.බලන් ඉන්නවා......බුදු සරණයි.....🌿🍃💚💚
බුදුසරණයි
E aya nidahase neve jeewath venne ....
19:26 නැ එයා ඔහේ ඉන්න හිතන්නේ❤ එ මිනිස්සුන් ඇත්තටම සතුටින් ආර්තික පශ්න තිබ්බත්.... ❤
ලංකාවේ හොදම හයිකර් ඔයා තමයි සෝලෝ...❤
දවසක ඒ මිනිස්සුන්ට හරියන්න ඕනෙ ❤❤
ජීවිතේ මහන්සි වෙලා ඒ ගමන යන හැමෝටම තෙරුවන් සරණයි.
මම කවදාහරි පොඩි ළමයි වෙනුවෙන් වැඩක් කරනව .මන් මහන්සි වෙලා ඉගෙනගන්න එක හේතුවක් ඒක.අධ්‍යාපනය දෙන්න පුළුවන්නම් දියුණුව එතනයි .
ආදරෙයි හැමදාම නිම්නවල සැරිසරන ඒ සොදුරු මිනිසාට🌟💙.GOD BLESS .
ඒ පරිසරය තුළ තියෙන සුන්දරත්වය කියන්න වචන නැ ඇත්තටම 💚🍃 ඒත් ඒ අහිංසක මිනිස්සු ගැන දුක හිතුනා..😢 ඔයාට මේ වගේ සුන්දර තැන් හොයාගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ
❤💙🍃
මෙික සුපිරි වැඩක් මල්ලි...අපි නොදන්නා කොච්චර දේවල් මෙි සුන්දර රටෙි තියෙනවද...මෙි වගේ වීඩියෝ එකකින් හරි නොදන්නා මිනිස්සුන්ට දැනගන්න ලැබීමම ගොඩක් පිං...ඔබට...🌺👍🌺❤️❤️
පුතා ඇත්තටම මේ වීඩියෝ එක ගැන ස්තුති කරන්න වචන මදි
ඉතින් අදහස් දැක්වීම ටිකක් පරිස්සමට ඉවසීමෙන් ඉදිරියට යන්න ඕන ඔබ අපේ රටේ හැටි දන්නවනෙ😃
ඕක බලන්න යන මිනිසුන් ගේ මුදල් එකතු කරලත් පුළුවන් ඇති ඒ මිනිස්සු න්ට යම් පහසුකම් දෙන්න.
ඒ පාලක මහත් යල ඊළඟ භවය ගැන මොනවත් දන්නෙ නැ ඊළඟට වතු නිවාස එයාලගෙ නිවහන වෙවි☺
සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් ශක්තිය දැයේ දරුවන් ට ලැබේ වා!
ජයවේවා!
ඔව් ඒකනම් ඇත්ත 😢
ඇත්තමයි මේ අපේ රටේද කියලත් හිතුනා. ලොකු දුකක් ඒ අහිංසක මිනිස්සු ගැන දැනුනෙ. අවංක අසරණ මිනිස්සු. ඔයාටත් ගොඩක් පින් මේවා පෙන්නුවට 🙏
🍃❤💙
Great job👍
දැන් හැමෝම රට ඇතැරලා යන්න හදනකොට මේ රට ගැන ආදරයක් ඇතිවෙන විදියට විඩියෝ එකකින් හරි රට ගැන ආඩම්බරයක් ඇතිවෙන විදියට කටයුතු කරන එක ඔයාට ගොඩක් පිං ඒ මිනිස්සු විදින ඒ දුක එක මොහොතකට හරි නැති කරලා ඒ අහින්සක මිනිස්සුන්ගේ මුනට හිනාවක් ගේන එක මොනතරන් පිනක්ද ඔයාට ගොඩක් පින් මේ කරන දේට....
God bless u
Budu saranai හැමෝටම❤
අයියේ ඔය වගේ දුෂ්කර ගම්මානයකට යනකොට අපිට ඒ කට්ටියට උදව්වක් කරන්න බැරිද... පොඩි අදහසක් එහෙම ඔයා යනකොට අපි කට්ටිය කීයක් හරි එකතුකරල හරි නැත්තම් මොනව හරි අරන් යන්න දෙන්නම්... අයියට back up support එකක් දෙන්නත් පුලුවන් බඩුබාහිරාදිය අරන් යනවනම්.... මොකද අපි සෙට් එක යද්දීත් මොනව මොනව හරි අරන් යන්ව ඔය වගෙ පැති වලින් යද්දී දීලා යනව එ පවුල් වලට .... try ekak denna ❤
Yes❤❤❤❤❤❤
ඔව් මල්ලි ඔබ අපිව නැග්රැක් වලටගෙන ගියාට බොහොම ස්තුතියි .පරිසරය කෙතරම් සුන්දරද .....ඒත් ඒ ජනතාව විදින දුක කෙතරම්ද....මේවාට පිලිතුරැ ඇත මේ පර දෙශපාලුවෝ එලවිය යුතුයි .ජන දුක හදුනන අය පත්කරමු👍👍❤❤
"දුශ්කරම තැන් ලස්සනයි"🍃🌼
ජීවිතේ කටුකයි 💔
15:34 ඔහේ. මිනිස්සු ඔහේ ඉන්න හෙතුව මාන්සකික නිදහස සහා ඔය ලස්සන තමා.
පරිසරය ඉතාම ලස්සනයි , එයාලට ඒක විඳින්න බැරි තරම් ජීවිතය දුක් බරයි.😢අහිංසක මිනිස්සු.
😢😢
අන්තිම වචනටික අදවතිම්ම ආපුව ඒ හැගීම ලන්කාවේ ලෝකයේ මිනිස්සුන්ට ඇතිඋනානම් ඔය ජීවිතත් සුන්දරයි 👍එහෙම දැනීමක් ඇති පාලකයෙක් බිහිවේවා👍
😢❤💙🍃
Travel vlogs කරන RUclipsrs ලා ගෙන් මන් ආසම traveler කෙනෙක්....❤😊
.
අපිට ඒ සංචාරය සුන්දර උනත්,එහේ ඉන්න මිනිස්සු පව්...පුදුම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ ඒ අය 😢
ඔව් මල්ලි
කදුලෙන් ඉපදි කදුලෙන්ම මියයන අදුරු ජීවිත ගෙවන ඉතාමත් අහින්සක දුප්පත් අසරණ මිනිසුන් මල්ලි පුළුවන්නම් බඩුමලුටිකක් ගිහින් ඒ මිනිසුන්ට දෙන්නබලන්න ඉපදෙන ආත්මයක් ගානෙ ඒ පින නොවඩුව ලැබෙනවා වත්තට යන්න අවසර ගන්න පොලීසියෙ සහය හරි ගන්න බලන හැමෝම උදව්කරන්න කියා මම ඉල්ලා සිටිනවා (පවුල් 36 )
කුරුල්ලෙක් මොනතරම් ලස්සනට ලෝකය දකිනවා ඇතිද❤
💙❤🍃
මිනිස්සුන්ට පෙන පාටට සත්තුන්ට පෙන්නෙ නැ😶❤️
එත් ඌට මේ සුන්දරත්වය වෙනසක් නැතුව ඇති
I am here in the States for the last 40yrs. Your videos are the ONLY documentaries that show the heart and soul of Sri-Lanka. Here I am thousands of miles away enjoying watching and learning about the country of my birth. Thank you young man. Blessings
කොච්චර බැලුවත් එපා වෙන්නෑ ......ඇබ්බැහි වෙලා ...හිතට දැනෙන සනීපය වචනෙන් කියන්න තේරෙන්නෑ අප්පා ....පිස්සුවක් අයියේ ඔයා ...🌼
💙❤🍃😊
Mn ada thamyi ayiyage video ekak baluwe. Pattama ලස්සනයි.
Jayen jayama wevaaa!
Jesu pihityi! Aththtama lassana gamak. E මිනිස්සුන්ට hoda anagathyk labenna kiyala prarthana karanawa.
මන් කැමතිම hiker තමා soloo.
💙❤🍃😊
Hoda hadawathak ethi kollek thawath me wage gammana balanna yanna shakthiya lebewa oyata
Niyamaii Aiyee තවත් මේ වගේ ලස්සන තැන් හොයන් ලස්සන ගමනක් යමූ🖤✨
කොහෙද හලො ගිහින් හිටියෙ හරි ලස්සන ගමනක් ගිහින් තියනව ඇත්තටම ඉවසිල්ලෙන් වැඩෙ කල්ල තියනව
BEST TRAVEL 💚 රටේ ජනතාවගේ දුක, සැප, අභිවුර්ධිය වෙනුවෙන් කැප වූ ජාතික රජයක් බිහි කරමු. 🧭 ජයවේවා !!!
🥺📈❤මටත් දැන් සොලො හිකර් සොදුරු විඩිඔ පෙල බලලා පිස්සුවක් ඇති කරා...අපිට බලන්න නැති දේවල් පෙන්න්නවට thnk you so much.
තව විඩිඔ කරන්න හම්බෙන්න 🥺❤️📈
අපේ රට ගොඩක් ලස්සනයි ආඩම්බරයි අපේ රට ගැන හැබැයි පසුතැවීමක් එක්ක දුකයි ඒ ඒ පලාත්වල මිනිස්සු ගැන අපිට සුන්දර නිවාඩුවක් සංචාරයක් වෙන ඒ පරිසරය එයාලට ගොඩක් කටුක අත්දැකීමක්. THANK YOU solo hiker මේ දේවල් අපිට පෙන්නනවට 🌿🇱🇰
🍃❤💙
කෙටියෙන් කිවුවොත් පුතා මේ ගැන පට්ටයි.නියමයි.අැස් වලට කඳුලක් නාවනම් එ්ක පුදුමයක්.ඔයාට බොහොම ස්තූතියි මේ ගමනට අපිවත් එක්ක ගියාට🙏❤
💙❤🍃
නොන්පෙරිල් ලස්සන වගේම තමා ඔය මිනිස්සුන්ගේ කතාව ගොඩක් දුශ්කරයි..දැන් ටිකක්වත් පාර හොදයි..මීට අවුරුදු ගානකට කලින් ඔහොමවත් ඔය පාරේ යන්න බෑ....ඒ උනාට සබරගමු පලාතේ සංචාරක ආකර්ෂණීය බව වැඩිම ප්‍රදේශය මේ...ඔය පැත්තෙන් හොර්ටන් තැන්නට පහසුවෙන් යන්න පුලුවන්(දැන් මාර්ගය වහලා).ඇල්ල වගේ දියුනු කරන්න පුලුවන් පැත්තක්...ඒත් බලදාරින්ගේ කිසි වැඩපිලිවෙලක් නැති නිසා නිදානයක් උඩ හිගා කනවා...
Bus eke kochra durata yanna puluwan da
නොන්පෙරිල් ස්කෝලේ ගාවට බස් ඵක යනවා@@donmudit2257
ඇත්තටම ලංකාව කියන්නේ සුන්දර ලස්සන රටක් අපි පිටරටක ජීවත් වෙනවා ඒ උනාට ලංකාවට ආවම තියෙන ඒ සුන්දරත්වය ලෝකෙ කොහේවත් නෑ. රස්සාවක් කරල සල්ලි හම්බ කරන්න ඕන නිසා රටවල් වල ගියාට මේ වගේ තැන් වලට ගිහිල්ලා වීඩියෝ දාන එකත් ලොකු පිනක් දන් නැති අයට දැනගන්නත්
ලංකාවේ අපි නොදන්න සුන්දර තැන් කොච්චරක් තියෙනවද..❤ඒ වගේම මේ වගෙ නොදියුනු ගම්මානවල ජීවත් වෙන අසරණ මිනිසුන් කොච්චර ඇතිද😢
😢😢
පුදුමාකාර සුන්දරත්වයක්. ලස්සනක් ස්තුතියි ඔබ සියලු දෙනාටම ❤️🙏
9:01 කකුල් දෙක හිරිවැටුනා 😮
අනේ දිව්‍යලෝකයක් වගේ හරිම ලස්සනයි මේ සුන්දර සොබාදහම් මාතාව. සුබ පතනවා අයියේ මේ වගේ විඩීයෝස් තව ගේන්න සොබාදහමත් එක්කම හෙමදාම ඉන්න වරදින්නෙේ නෑ කවදාවත්❤
🍃❤💙😊
ඇත්තටම මිහිපිට තියෙන දිව්‍ය ලෝකයක්.. 😮 ඒත් එහේ ජීවත් වෙන මිනිස්සුන්ටත් ඒක දිව්‍යලෝකයක් උනා නම්. ❤
ලෝකය දකින්න ඉඩක් නැති ඒ අහිංසක හිත් වලට ලෝකය දකින්න ඉඩ හසරක් හදලා දෙන්න පුලුවන් නම් කොච්චර හොඳයි ද😢 😔❤
අපේ රට කොයි තරම් ලස්සනද🥺 අයියට ගොඩක් ස්තූතියි,පින් අපට ලගා වෙන්නවත් බැරි සමහර තැන් අපට පෙන්නනවට. මගේ රට මෙච්චර ලස්සනද කියලා දැනගත්තේ ඔයාගෙන් අයියේ. කවදාම හරි ඔයා වගේ ඇවිවින්න ආසයි නිදහසේ❤️🍃
💙❤🍃
හරිම දුකක් වගේ 🥺🥺🥺
එතන ඉදපු මිනිස්සු..... ගැණු ළමයි අදින ඇදුමක් වත් නෑ වගේ දකිද්දීම පෙනුන 😢
🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
🇱🇰👍🏾👍🏾SRI LANKA IS
BEST COUNTRY IN
THE WORLD 🇱🇰🇱🇰👍🏾
කොච්චර ට්‍රැවල් වීඩියෝ තිබුනත් ඔයාගෙම වීඩියෝ බලන්නමයි හිතෙන්නේ ඔයා විදින එක අපිටත් දැනෙනවා ඒ හැගීම ගොඩාක් ස්තුතියි ඔයාට❤️🙏
කොහෙන් සජෙස්ට් උනාද මන්ද අහම්බෙන් ක්ලික් උනෙ පිට රටවල් වල camping videos බලද්දි .ඊයෙ ඉදන් sologe video ටිකමයි බැලුවෙ . Addict උනා මේකට . Congratulations and god bless . God safe you brother . Love u so much.❤
බොහොම ස්තූතියි ❤🍃💙
ඒ සොභාදහමේ අනූනත්වයට සරිලන ජීවිත හැඩගැස්මක් මේ ජනතාවට කවදා ලැබේවිදෝ?? ඒ වගකීම අපි සැම අතේම තිබෙන දෙයක්....ප්‍රණාමය ඔබට මෙවන් රසමුසු හැදෑරිය යුතු දෑ අපිට ආදරෙන් පිරිනැමුමට ....🙏🌼🦋🌤
It's heartwarming to see how you connect with the communities and share their stories with such empathy and respect...we can see the sacrifices you've made to document these areas and the stories of the people living there... Your dedication to raising awareness is commendable...Your videos shed light on the resilience and beauty of these communities. I hope your efforts lead to positive change and support for those in need...🥺❤🩹
Thank u so much for ur comment ❤💙🍃
Commendable indeed. I am hooked on his and MS' videos. These boys from what I have read are university students or atleast MS. This guy has sacrificed a lucrative career as far as i know to teach rural children if i am not wrong. Back in our days we didn't have the resources to travel like this I wish only wish God gives back 20 yrs of my life to do what you do and try to change the world. Keep hiking son, hike hard. I bow my head to you guys.
@Harry Jayawardena
@Stassania
@Stassen
Unbelievable 😮
I as a armed service personal (retd) have been on duty in many up country estates & seen the difference of their lives compaird to our normal people.They live a life with just the bare nessities.But the video shown is something even I havent experienced & very enlighting, even to a person like me.These Estate PDs & SDs live a very comfortable life with all facicilities as I have cordinated during our duties, unrest periods.These estates make large profits as its shown in revenue satics but grudge to pay the rs.1700/= to the workers.Our government should take a stern step.I really enjoyed the video & beautiful drone footage keep it up son & all the best in your videos.Ps. its nice if the location is given in your videos,onec or twice.thks.
ලස්සන ගමක්..එත් එ මිනිස්සු දකිද්දිත් දුකයි..අපි ඉන්න විදිහ එක්ක බලද්දි එ මිනිස්සු කොහොමද ඔච්චර උහුලන් ඉන්නෙ කියලා ? ආදරේයි solo hiker .
ගණන්කාර solo hiker😙❤️
2023 rivition කොල්ලෙක්😜💗🌻
වැඩ වැඩ
@@Ceylonsolohiker Hee🙃❤️🔥
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U
වංගුවෙ හිටි සෙට් එක ඔයාව අදුරගත්තද දැක්ක සැනින් 😇
ඔව්
හරිම ලස්සන දර්ශනීය පරිසරය ඔයාට ගොඩක් thanks මල්ලි අපිට බලන්න video එකක් dammata 🇱🇰 ලංකාවේ ලස්සන hitha ගන්න be පුදුම ලස්සනයි මල්ලි..බුදු saranai ඔයාට..ලස්සන ගමනක්....
මාත් ලගදිම යනවා මෙහෙම උදවු කරන්න. තාම 19යි.🧠💸🥺
අපිත් ගියා දැන් සති තුනකට විතර කලින් අපෙන් එක බයික් එකකට 500යි ගත්තෙ කාර් වලට ඒම 1000යි කිව්වා. යද්දි ගිය එක බයික් එකක ඇණයක් ඇනිලා පැච් එකක් ගියා පහල ගේට්ටුව ගාව ඉදන් කිලෝ මීටර 6ක් වගේ උඩදි රෝදෙ ගලෝලා ආපහු පඹහින්න ටවුමට ගිහින් හදන් ආවා එක බයික් එකක.ඒ බයික් එක කැඩිලා ඉද්දි පොඩි කොල්ලො දෙන්නෙක් කඩේට ගිහින් ගෙදර යනවා නැවතිලා අපිත් එක්කත් හිනා වෙලා කතා කලා.ඉතින් ඒ මිනිස්සු හදිස්සියකට කඩේට යන්නත් එච්චර දුරක් යන්න ඕනි.කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන් තැනක් උනත් කොච්චර දුකක් විඳිනවද ඒ මිනිස්සු. ඒත් මේ වීඩියෝ එකේ අර පොඩි කෙල්ලගෙ හිනාව කොච්චර අහිංසක සතුටුදායක හිනාවක්ද? කොළඹ හිටියට වඩා ඒ නිදහස සතුට කොහොම දැනෙනවා ඇතිද? මාරයි මෙහෙමත් මිනිස්සු ජීවත් වෙනවා. අපිත් බේකර්ස් බෙන්ඩ් ලගට යද්දි 3 වගේ උනා. ආපහු එද්දිත් බයික් එකේ ඒ රෝදෙම පැච් එකක් ගියා 5ට විතර මගදි. ආපහු පහලට ගිහින් හදාගෙන එලියට එද්දි 7.30 විතර උනා.අම්මෝ ඒකත් මාරම අත්දැකීමක්. අයියගෙ වීඩියෝ එක බලද්දි ආපහු මතක් උනා සිද්ධිය 😅. නියමයි අයියෙ මේ වීඩියෝ එකත් ගැම්මක් හැමදාම වගේ. පරිස්සමෙන් තෙරුවන් සරණයි ❤🥰🍃
in 1976 I was a trainee superintendent. according to experience after they obtained theirs wagers or salary they don't report for duty about three or more days. After finishing money they come for work and obtain their weekly food ration on loan basis. during said three or four days production is lesser and wastage is also there. hence the higher official of the company don't give education to the girls n boys and always try to maintain the pooverty among the works. සිංහල people don't like to labourer work. hence සුද්දා ඉන්දියාවෙන් දමිළ කම්කරුවන් ගෙනාවා. ලමයින් ඉගෙන ගත්තහම වත්තට කම්කරුවන් කෝ. ඉදිරියට කම්කරුවන් හිගයක් ඒවි.
මම දැක්ක තවත් ලස්සන විඩියෝ එකක් ඒත් කටුක ජීවිත පව් ඒ මිනිස්සු තෙරුවන්සරණයි
ලස්සනයි අයියේ ❤️
මම ලංකාව ගැන දැකපු ලස්සනම වීඩියෝ එකක් මේක...මේ ලංකාවෙද කියල හිතුනා....ඒ වගේම ඒ ලස්සන අතරින් ජීවිතේ හොයන මිනිස්සුන්ගෙ කටුක ජීවිත කතාව මොහොතකට අපේ කරගත්තම දැනෙන අපහසුතාවය කියාගන්න බැරිතරම්...ඒත් ඒ මිනිස්සු ඒ ජීවිතය අත් නොහැර ජීවත් වෙනවා...අපිට වගේම ඒ මිනිසුන්ටත් හීන ඇති.😢
Sapthakanya kanda rawumak yanna enna bada ayiye