Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනගි තිහස්වර සහ යාළුවා ඉන්න තැනට පැමිණ අනගිගේ සැකය තහවුරු වෙයි. තිහස්වර සහ යාහළුවා දකපු අනගි එතනට වී හොදටම අඩන්න විය. අනගිගේ යාළුවා කොච්චරවත් එය එහෙම දෙයක් නෙවෙයි කීවත් අනගි ඒ සැකය වැරදි නැති බව පිළි නොගනී. මේ අතරේ අනගි ළගට ආ තිහස්වරට බැන එතනින් එලව දමයි. කාමරයට වී අඩන අනගි ළගට යන ඇමෙන්ඩා අනගිව විහිළුවට ගනී.. ඒ බෝනික්කාව පෙන්නමින් අනගිව විහිළුවට ගනී. මේ අතරේ බෝනික්කාව පහළට විසි කරන අතර අනගිද එය ගැනීම පහළට ඇද වැටෙනවත් සමග තිහස්වර අතින් අල්ලාගෙන බේරා ගනී. අද සංසාරීණී තුළින් කුමක් සිදුවේද?
😊😊😊😊
❤❤❤
❤❤❤❤❤❤❤
Shen niyama tenin allagena tiyenneshakya meka rameshta kiyai mewa gena
IsuruMalith
ඉස්සර ඇබ්බැහි වෙලා බලපු කතාව දැන් පුරැද්දට බලන්නෙ 😢😢😢
ඩ්‍රාම එකේ ඔක්කෝටම පිස්සු බලන අපිටත් පිස්සු 😂😂
Sahathika aththa ඒත් බලනවා
එකනන් ඇත්ත
මම වගේ අනගිගෙ බබාව නැති කරපු දා ඉදලා මේ කතාව බලපු නැති අය ඉන්නවද?අද ආවේ මොකද තත්වෙ බලන්න
මමත් එහෙමයි අද මෙ ටිකක බලන්න ආවෙ
Ow
Ane ow
mmma balnne na coment blnawa vitrai
Same
Hiru tv අහිංසක ඉල්ලීමක් අනේ කතාව බලන්න පුලුවන් විදිහට පෙන්නන්නකො plzzz...😢ඇත්තටම මේ කතාව බලද්දි හැමදාම සැහෙන්න දුක හිතෙනවා කතාවක් බව ඇත්ත... එ උනාට ඔහොම කතාව ගෙනියන්න එපා... හැමදාම මන් අනිත් අයගෙ comment බලනවා. 100ක් තිබ්බොත් 50ක්ම තියෙන්නෙ දුක හිතෙන විදිහට කතාව ගෙනියන්න එපා කියලා... තව දෙයක් කියන්නම්... මං ඉස්සර වෙලාම බලන්නෙ මේ කතාව ඇයි කතාව ඉවර වෙනකොටම දුක හිතෙන නිසා ඊට පස්සෙ පාට කුරුල්ලො බලනවා හිතට සතුටක් එන්න... සංසාරිණි කාතාව හැමෝම බලන්න ආස හිතෙන විදිහට ඉස්සරහ episode ටික පෙන්නන්න...❤😢
ඔව් අනේ
Wena wada nadda ithin 😂
එකනම් ඇත්ත
Ane ow epa venava puruddata balanava misak asavak ne den
Aththatama ane dan balanna hithennema na
දැන්නම් අනගියි තිහස්වරයි ලස්සනට හිනා වෙලා ඉන්න දවසක් දකින්නත් ආසයි ❤❤
ඉස්සරහට එයි බලන්නකො
එක්නේ
අනේ මේ ඇනකොන්ඩා ඉක්මනින් කතාවෙන් අයින් කරන්න කෝ.
appo ou mn kmti na a ankondita
Ou appa
නිදුක්.නිරොගි.සුවය.ලැබේවා.දළදා.සමිදු.පිහිටයි
හැමදාම සංසාරිණ ෆෝන් එකෙන් බලන සෙටි එක කො❤
Gedr wena weda ndd 😂
ඉන්නවෝ
මත්😊
Me too
රියල් පැතුම් ඉන්න නිසා කමෙට් හරි වැටෙනවා😂 ඒක වෙනම ආතල් එකක් 😂
බලනවට වඩා ඉක්මන්ට skip කරන්න වෙලා....
අනේ වෙනදා වගේ තිහස්වරයි අනගි දෙන්නා තියෙන ප්‍රශ්නේ කතා කරගෙන විසද ගන්නකෝ නැත්තම් අපිට කතාව බලන එක එපාවෙයි අනේ
මේ කතාව අද ඉදන් නැගිට්ට ගමන් උදේ පාන්දර බලන්නේ නෑ අද ඉදන්. අනගි දැන් එන්න එන්න මුසලයි. Koi වෙලෙත් අඩනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම තිහස්වර එක්ක නැත්නම් එයාගේ අම්මා එක්ක කතා කරන්න ඕන.
ඇයි මේ ගැහැනුන් වැරදි හිතේ හංගගෙන දුක් විදින්නෙ කෙලින්ම ඇහුවනම් ඉවරනෙ
රියල් පැතුමව කතාවට දාලා ඇමැන්ඩව කතාවෙන් අයින් කරන්න බැරිත
ඇමැන්ඩාට තමා ඇත්තටම පිස්සු
අනගි❤ තිහස්වර සතුටින් තියන්නකො.
👍👍අපිතමා පොන් එකෙන් බලන්නේ...අනගි හොඳින් ඉන්න කෝ
Sansarini
තිහස්වරයි අනගියි ආයෙත් සතුටින් තියන්නකො 😢💔💔
අනිත් අයට දිගින් දිගටම කරදර ඇති කරලා සතුටු වෙන ඇමැන්ඩට තමයි ඇත්තටම පිස්සු
වර්ණ අහිංසකයෙක් වුණාට විහිලුවක්. මන්ත්‍රීවරියකට ගැලපෙනවද එහෙම ඩයල් එකක්.
දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ.වර්නවවත් බැන්දෙ නැත්තන් තුශිගේ හැමදෙම ඉවරයිනෙ
ඕව් පොඩි එකෙක් බැදගත්තා වගේ😢
Nogalapunata lamayata thaththak onane
මේ අනගි මල හෝන්තුව මේ වගේ ඉද්දී ඔනෙම එකෙක්ට එපා වෙනවා
Ow😂
අනගිගේ චරිතේ ඕනවටත් වඩා බොළඳ කරලා. බබෙක් නැතිවෙන එක දරාගන්න අමාරුයි තමයි. ඒත් ගැහැනියක් ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕන. මේ කතාවෙන් සමාජෙට දෙන්නේ වැරදි ආදර්ශ විතරමයි.
ශේන් අමෝදිට පණ ඇරලා ආදරෙයි ❤❤❤❤❤
කාළයක් ආසාවෙන් බලපු නාට්‍යයක්. දැන් බලද්දී නාට්‍යය ලියන එකාගෙ අම්මව මතක් වෙනවා
ඒක නම් ඇත්ත😂
මුල හොද උනාහම අග මෙහෙමයි කියලා නොදන්නවා නෙවෙයිනේ දැන් හැම චැනල් එකක්ම ඔහොමයි මොන කුණු ගොඩක් හරි දානවා 😅
හ්ම්ම් ඇත්ත😅
මගෙ අමිමා icu එකෙ, ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢
ඒඑ බන් දෙන් කොච්චර කාලයක් වෙනෝද ,hemdem icu eked bn amma ,oy hebei ek kathawak wat maga arin ne nee seram ek digt balanawa ,duk nethi wen wen athi shoi puthek ammt inne
Mekata pissu @@upekshani9478
මේ කතාව බලන්න ගත්ත දවසෙ ඉදන් අම්මා ICU එකේ...හැබැයි කතා ටික නම් මග අරින්නේ නැ..බලලා කමෙන්ට් 10ක් විතර දානවා
ඒක නම් ඇත්ත 😅😂😂
@@shyamikanadirani1611icu eke iddi eyata vadakuth thiyenna epai 😂
අනිගිගේ ළමයා නැතිකරාට පස්සේ මෙික බලන එක අත අැරියාඑත් අද අවෙි මෝකද වෙින්නේ කියලා බන්න
😂😂Ub bln nh kiyla kthawa nthr wen nh hu
කැනි මඩල ගිනි ගද්දි ටික ටිකඅපි අපෙන් දුර ගිහින් තිබුනා..බැදුනු අතැගිලි බිදුනු සිත්වලඔහේ තනියම සුසුම්ලෑවා..බිදින්නම බැරි වෙන්න බැදි පෙමමුදුව පමනක් අතේ රදවා..එකම කුලගෙය බෙදාගෙන අපි ලෝකයට අබුසැමියො වූවා..💔💔
Wow eka lassanai😍. Me kathawatama galapenawa
අනගි thihaswara wage ❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
ඊය මට පන්නන්න බැ මුව මැණික මැණික කියා කියා
මේ රියල් පැතුමා සාපයක් වෙලා ඉන්නේ
😅
අනගි wage genu ඔහොම හැසිරෙන gaththama miniha kohomath wens wenawa😮
මේ වගේ පිස්සු බොළඳ ගෑණු කසද බැන්දම කොල්ලගෙ ජීවිතය ම විනශයි..
Aka athta jeevita ATI veem Nathi veem hamadama daraganna purudu vanna oni
අනගි.හැම වෙලේම තිහස්වර සැක කර කර විකාර අහනවා.කෙලින්ම ඒ ඩොක්ටර් ගැන කීවානම් තිහස්වර කියයි කවුද කියලා
අනගිට පිස්සුද නැතිද කියලා විතරක් කියන්නකෝ එක වේලාවට හොදට ඉන්නවා අනිත් වෙලාවට පිස්සු නැතිනම් මේක බලන අපිට පිස්සුද😊
දැන් කතාව යන්නෙ අනිත් පැත්තට ආදිත්‍යගෙ මිනීමැරුවා හොයන්නෙ නෑ Cid එක වෙන කවුද හොයනවා,තිහස්වරයි අනගි සතුටින් හිටිය ඒ දෙන්නත් රණ්ඩු ඇමන්ඩා විතරක් ආතල් එකේ ඉන්නවා😂😂,මන් හිතුවෙ තිහස්වරයි අනගි ඉදල ඉදලා බදින කොට ඊට පස්සෙ සතුටින් ඉදීවි කියලා කොහෙද විකාර😅😂😂😂😂😂😂
ශේන් රහල්ව දියවන්නා යවමුකො ප්ලීස්.... 😂😅😂😅
Riyalpathum කියන එකා පිස්සන් කොටු යවමුද😂😂
Sapayak 😂
මත😊
@@ruchiraswarnamala4630 oo bn
@@riyalpathuma5454 ඕ bota😊
ඇමැන්ඩා සෙට් කරමු😂 හරි කරදරයක් වෙලානේ
අනගි පවු ඇලන් අනගි ගැන හොයන්නේ නැහැ වගේඔච්චර parsnnayak ඉන්නකෙිට අම්මෙක් විදිහට අනගි ලගින් ඉන්න එපැයි
දවසින් දවසම එපා වෙනව 🤮
ගුරුකම් නිසා ඇමැන්ඩා සතුටින් 😂💔
අද commrnts ව්තරක් බැලුවා
ආදර කතා... විනාශ වෙලා😢😢 අයියෝ...
වර්නයා එක්ක ලේසී වෙන්නේ නෑ සුසියට😂😂😂😂
මේ කතාවට හොද කියනකොට පිස්සු නටනවා වැඩී
මුන් ඕනෙම කතාවක් චොර කරනවා😊
අ න ගී.. අනේ. ම න් දා
රියල් පැතුමගේ comment 16 😒😒
මහරහම පිලික රොහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනාට සුව වෙිවා.
දැන් නම් ඇත්තටම මේ කතාව එපා වෙලා අප්පා...
cid ලොක්කට හෙට අනිද්දාට පන යන්න ලගයි
මට නම් මෙ සoසාරිනී කතවෙ පේන්ට බැරි රහස් පොලිසිය 😂😂😂😢
Geethma lassanata a charitheta panapowanawa ❤️❤️
රෙද්ද තමයි.කතාවම මූසලයි මෝඩගෑනි නිසා
@@madhushanikariyawasam3847ඉතින් අනේ අනගිගෙ චරිතෙ script එකේ තියෙන විදිහට නේ කරන්නෙ ගීත්මා අක්කා මොනා කරන්නද ඒකට
අනගි පිස්සු හෝන්තුවක්
ඇත්ත.මූසලකම විතරයි කතාවට වුනත්
මේ කතාව ලියන්නෙ ඇමැන්ඩ වෙන්න බැරිද 🤣🤣🤣
😂😂
😂😂😂😂😂😂
Thihaswarage sahodaraya kyl awe anna eya liynne
මත් බලන්නෙ පොන් එකෙන් තමා යාලු❤😊👍
යකො ඔහොම ඇමන්ඩාට බයින්න බයින්න එකි තවත් එවාම කරයි 🥲 ඇමන්ඩට හොද කියමු කතව ලස්සනට බලන්න ඔනෙ නම් 😫❤️
Amandata banala wadak nha script writerta oney vidiyata kathawa liyanne
අනගි මල හෝන්තුවක්
අනගිට ඇයි බැරි තිහස්වර එක්ක එයාගෙ ප්‍රශ්නය කතා කරන්න
CID වේසිට නං හොදම වැඩේ...
Mama okita ariya.oki attatama Patta wesiyak😏😎
ඇමැන්ඩානම් අනේමන්දා 😑😑
දැන් අනගිව කතාවෙන් අයින් කරානම් ඉවරයි.අඬවැඩියාව ඉවරයක් නෑ හරිම මූසයි කතාවම.මෝඩ ගෑනි. අනිත් හැමවෙලාවෙම ඒකිය සිහිය තියෙනවා මිනිහා ලඟට එද්දි විතරක් සිහිය විකල්වෙනවා. ගොබ්බ කතා.
අනගිට නම් ඇත්තටම පිස්සු. තිහස්වර හොද වැඩියි
Anagimai Paul jeevita.nati karaganna
මටනම් හිතෙන්නේ තුශි ඇත්තටම ප්‍රෙග්නට්❤
අනගිනම් දැං විකාරයක්
මේ පිස්සු ගැනි නිසා සාරංගට ඇත්තටම පිස්සු හැදෙනවා.
Siravata
දැන් නිකම් අර හින්දි ඩේලි ඩ්‍රාම වගේ එපා වෙලා තියෙන්නේ දැන්නම් මේ කතාව
මේ කතාව දැන් විකාරයක් වෙලා... අයෙ බලන්නෙ නෑ. එක්කො ඉවර කරන්නයි මේ කතාව..
ඇමන්ඩා එලෙව්වානම් ඔක්කොම හරි.හැපින්නක් තියාගෙන තිහස්වරගෙ ගෙදර 😢😢
මමත් දරැවෙක් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාදය කරන්න..
අවදානෙද ඉල්ලන්නෙ බං🤣🤣අපි අවදානෙ දීලා තියෙන්නෙ කියල හිතා ගනිම් බං කමෙන්ට් දාලා වැලලෙන්න එපා බං.🤣
දෙයියන්ගේ පිහිටයි ❣️
එ ගමන අම්මා මහරගමෙන් ඇවිත් වගේ වෙන ක්‍රමයක් හොයාගෙන ලයික් හිගාකන්න😂😂😂😂
@@TharushiMadubashini-jo2zzඅමමේ හා බලන බලන කතාවේ අම්මා මහරගම ඉන්නවා කිවා දැන් ළමයි හදනඅරං
@@salanisamira5824 ඌටයි උගේ Comments වලට Like කරන උන්ටයි (🙏) මේවගේ රිප්ලයි දාන උන්ටත් සිරාවටම එක සමානව Track 🤣🤣🤣 මු නම් ලංකාවේ RUclips වලට සාපයක් 🤮🤮🤮😡😡
අපි හැම දාම ෆෝන් එකෙන් බලන්නේ
බනිනවා බලනවා😂💔👏
Anagi. Thihaswara therum ganna. Es. Dakina hama. Dema. Viswasa. Karanna. Epa❤❤❤
ආදරේ = වහ ❤ = ☠
අපො අනගි එපා වෙනවා ඔහොම හැම දෙටම නහෙන් අඩන්න ගියොත් ගැනු එපා වෙනවා මිනිහට උනත් යකෙක් වගෙ ඉන්න ඔනෙ ගැනියෙක් උනාම හැම දෙටම අඩාගෙන ඉන්නෙ
Attatama ma wage දේවල් ape රටෙත් unanam mara happy ...
මේ amanda ව කතාවෙන් ඉවත් කරන්න baridhe??? යකෝ මෙට්චර නපුරුකමක්? කතාවත් එපා වෙනව.
ඇමැන්ඩවහේ කරන්න නමි අලි පයියතමයඅ යවන්න වෙන්නෙ එහෙම නොකළොත් තිහස් වරටබෙිරෙන්න බැරිවෙයි
රියල් පැතුමා බ්ලොක් කරපම්කො හිරු 😡
මට වගේ මේ කතාව එපා වුන අය තවත් ඉන්නවා
දැන් නම් කතාව එපා වෙනවා
Paw appa anagi thihaswarage kalin tibba mahaloku adare kooo den ...minissu omamai...Manussayekta attama adarenam oma krnna bee ....😢
❤❤anagi pav ane thihasvara karana vada nisa❤❤
අනිත් අයට දිගින් දිගටම කරදර ඇති කරලා සතුටු වෙන ඇමැන්ඩට තමයි ඇත්තටම පිස්සු කැමති අය කෝ..❤
Iye thihaswara Bera gaththa thena idan ne lassana then maga arinawa
ඇත්ත
බලන අපිටත් පිස්සු බං ....අනගි නම් විකාරයි...😔😔
මෙ කතාවට මොකද කරලා තියෙන්නෙ බලන්නත් හිතෙන්නැ🥺🥺🥺🥺
ඉද හිට බලන්නෙ මම් විතරයි ද
මම සව්දියෙ ඉදන් බලනවා
මේ අනගිත් දැන් එන්න එන්නම විකාරයක් වෙනවා මොනවද මේ සිද්ද වෙන්නෙ දැන්නම් මේ කතාව එන්න එන්නම එපා වෙනව
මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම වැරදිලා..ඒක ඇත්ත
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂💔
අනගියි තිහස්වරයි පවු
ඔව් මෙය කතාව එපා වෙලා අනගිගෙ බබා නැති උන් දවසෙ ඉදන්
Api❤❤❤❤
මෙක බලලා කවදා හරි අපිටත් මානසික ලෙඩක් හැදෙයිද දන්නේ නෑ😂
අනේ මන්ද මේ කතාව නම් දැන් එපා වෙලා...එහෙන් අනගියි,තිහස්වරයි තරහ වෙලා...ශේන් අමෝධි නැතුව පිස්සෙක් වෙලා...තුශීලගෙත් ප්‍රශ්න...ඒ මදිවට ඇමැන්ඩා තවත් ගිනි දෙනවා😕
මිත්‍රවරුණී...අලූත් මැලිබන් ක්‍රිම්කැක්‍රර් එක කෑවද.........😅
Ayi ekama aya godak comment daanne, epa wenawa comment section ekath ekka. Hama ekakama ekayi 🤔
රියල් පැතුමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ලු ඉන්නෙ.😅

කැනි මඩල ගිනි ගද්දි ටික ටික
අපි අපෙන් දුර ගිහින් තිබුනා..
බැදුනු අතැගිලි බිදුනු සිත්වල
ඔහේ තනියම සුසුම්ලෑවා..
බිදින්නම බැරි වෙන්න බැදි පෙම
මුදුව පමනක් අතේ රදවා..
එකම කුලගෙය බෙදාගෙන අපි
ලෝකයට අබුසැමියො වූවා..💔💔
Wow eka lassanai😍. Me kathawatama galapenawa
අනගි thihaswara wage ❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
ඊය මට පන්නන්න බැ මුව මැණික මැණික කියා කියා
මේ රියල් පැතුමා සාපයක් වෙලා ඉන්නේ
😅
අනගි wage genu ඔහොම හැසිරෙන gaththama miniha kohomath wens wenawa😮
මේ වගේ පිස්සු බොළඳ ගෑණු කසද බැන්දම කොල්ලගෙ ජීවිතය ම විනශයි..
Aka athta jeevita ATI veem Nathi veem hamadama daraganna purudu vanna oni
අනගි.හැම වෙලේම තිහස්වර සැක කර කර විකාර අහනවා.කෙලින්ම ඒ ඩොක්ටර් ගැන කීවානම් තිහස්වර කියයි කවුද කියලා
අනගිට පිස්සුද නැතිද කියලා විතරක් කියන්නකෝ එක වේලාවට හොදට ඉන්නවා අනිත් වෙලාවට පිස්සු නැතිනම් මේක බලන අපිට පිස්සුද😊
දැන් කතාව යන්නෙ අනිත් පැත්තට ආදිත්‍යගෙ මිනීමැරුවා හොයන්නෙ නෑ Cid එක වෙන කවුද හොයනවා,තිහස්වරයි අනගි සතුටින් හිටිය ඒ දෙන්නත් රණ්ඩු ඇමන්ඩා විතරක් ආතල් එකේ ඉන්නවා😂😂,මන් හිතුවෙ තිහස්වරයි අනගි ඉදල ඉදලා බදින කොට ඊට පස්සෙ සතුටින් ඉදීවි කියලා කොහෙද විකාර😅😂😂😂😂😂😂
ශේන් රහල්ව දියවන්නා යවමුකො ප්ලීස්.... 😂😅😂😅
Riyalpathum කියන එකා පිස්සන් කොටු යවමුද😂😂
Sapayak 😂
මත😊
@@ruchiraswarnamala4630 oo bn
@@riyalpathuma5454 ඕ bota😊
ඇමැන්ඩා සෙට් කරමු😂 හරි කරදරයක් වෙලානේ
අනගි පවු
ඇලන් අනගි ගැන හොයන්නේ නැහැ වගේ
ඔච්චර parsnnayak ඉන්නකෙිට අම්මෙක් විදිහට අනගි ලගින් ඉන්න එපැයි
දවසින් දවසම එපා වෙනව 🤮
ගුරුකම් නිසා ඇමැන්ඩා සතුටින් 😂💔
අද commrnts ව්තරක් බැලුවා
ආදර කතා... විනාශ වෙලා😢😢 අයියෝ...
වර්නයා එක්ක ලේසී වෙන්නේ නෑ සුසියට😂😂😂😂
මේ කතාවට හොද කියනකොට පිස්සු නටනවා වැඩී
මුන් ඕනෙම කතාවක් චොර කරනවා😊
අ න ගී.. අනේ. ම න් දා
රියල් පැතුමගේ comment 16 😒😒
මහරහම පිලික රොහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනාට සුව වෙිවා.
දැන් නම් ඇත්තටම මේ කතාව එපා වෙලා අප්පා...
cid ලොක්කට හෙට අනිද්දාට පන යන්න ලගයි
මට නම් මෙ සoසාරිනී කතවෙ පේන්ට බැරි රහස් පොලිසිය 😂😂😂😢
Geethma lassanata a charitheta panapowanawa ❤️❤️
රෙද්ද තමයි.කතාවම මූසලයි මෝඩගෑනි නිසා
@@madhushanikariyawasam3847ඉතින් අනේ අනගිගෙ චරිතෙ script එකේ තියෙන විදිහට නේ කරන්නෙ ගීත්මා අක්කා මොනා කරන්නද ඒකට
අනගි පිස්සු හෝන්තුවක්
ඇත්ත.මූසලකම විතරයි කතාවට වුනත්
මේ කතාව ලියන්නෙ ඇමැන්ඩ වෙන්න බැරිද 🤣🤣🤣
😂😂
😂😂😂😂😂😂
Thihaswarage sahodaraya kyl awe anna eya liynne
මත් බලන්නෙ පොන් එකෙන් තමා යාලු❤😊👍
යකො ඔහොම ඇමන්ඩාට බයින්න බයින්න එකි තවත් එවාම කරයි 🥲 ඇමන්ඩට හොද කියමු කතව ලස්සනට බලන්න ඔනෙ නම් 😫❤️
Amandata banala wadak nha script writerta oney vidiyata kathawa liyanne
අනගි මල හෝන්තුවක්
අනගිට ඇයි බැරි තිහස්වර එක්ක එයාගෙ ප්‍රශ්නය කතා කරන්න
CID වේසිට නං හොදම වැඩේ...
Mama okita ariya.oki attatama Patta wesiyak😏😎
ඇමැන්ඩානම් අනේමන්දා 😑😑
දැන් අනගිව කතාවෙන් අයින් කරානම් ඉවරයි.අඬවැඩියාව ඉවරයක් නෑ හරිම මූසයි කතාවම.මෝඩ ගෑනි. අනිත් හැමවෙලාවෙම ඒකිය සිහිය තියෙනවා මිනිහා ලඟට එද්දි විතරක් සිහිය විකල්වෙනවා. ගොබ්බ කතා.
අනගිට නම් ඇත්තටම පිස්සු. තිහස්වර හොද වැඩියි
Anagimai Paul jeevita.nati karaganna
මටනම් හිතෙන්නේ තුශි ඇත්තටම ප්‍රෙග්නට්❤
අනගිනම් දැං විකාරයක්
මේ පිස්සු ගැනි නිසා සාරංගට ඇත්තටම පිස්සු හැදෙනවා.
Siravata
දැන් නිකම් අර හින්දි ඩේලි ඩ්‍රාම වගේ එපා වෙලා තියෙන්නේ දැන්නම් මේ කතාව
මේ කතාව දැන් විකාරයක් වෙලා... අයෙ බලන්නෙ නෑ. එක්කො ඉවර කරන්නයි මේ කතාව..
ඇමන්ඩා එලෙව්වානම් ඔක්කොම හරි.හැපින්නක් තියාගෙන තිහස්වරගෙ ගෙදර 😢😢
මමත් දරැවෙක් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාදය කරන්න..
අවදානෙද ඉල්ලන්නෙ බං🤣🤣අපි අවදානෙ දීලා තියෙන්නෙ කියල හිතා ගනිම් බං කමෙන්ට් දාලා වැලලෙන්න එපා බං.🤣
දෙයියන්ගේ පිහිටයි ❣️
එ ගමන අම්මා මහරගමෙන් ඇවිත් වගේ වෙන ක්‍රමයක් හොයාගෙන ලයික් හිගාකන්න😂😂😂😂
@@TharushiMadubashini-jo2zzඅමමේ හා බලන බලන කතාවේ අම්මා මහරගම ඉන්නවා කිවා දැන් ළමයි හදනඅරං
@@salanisamira5824 ඌටයි උගේ Comments වලට Like කරන උන්ටයි (🙏) මේවගේ රිප්ලයි දාන උන්ටත් සිරාවටම එක සමානව Track 🤣🤣🤣 මු නම් ලංකාවේ RUclips වලට සාපයක් 🤮🤮🤮😡😡
අපි හැම දාම ෆෝන් එකෙන් බලන්නේ
බනිනවා බලනවා😂💔👏
Anagi. Thihaswara therum ganna. Es. Dakina hama. Dema. Viswasa. Karanna. Epa❤❤❤
ආදරේ = වහ
❤ = ☠