Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා ස්වභාව දහම විදින අපූරුව.හරීම ආසයි ඒ අත්දැකීම් බලනකොට .මමත් මොහොතකට ඒ වැහි බිදු වල සිසිලස වින්දා .....සරළ ජීවිතය ...සැනසීමක්මයි.❤❤❤
සතිමත් බව නිවැරදිව පුහුණුවීම පටන් ගත්තෙ අක්කා නිසයි...ගොඩක් ස්තූති අක්කේ ❤
ආයෙත් ඉක්මනට එන්න මේ වගේ වටිනා අදහස් අරගෙන .රෝස මල් ටික නම් සුපිරි .❤❤❤❤❤
වර්තමානය තුල මනසින් දකිමින් කරන ලබන කටයුතු සාර්ථකව නිවැරදි ව කරගන්න පුලුවන් . නමුත් බාහිරින් ඇතිවන දේවල් වලට මනස යනවිට කාලය වැඩිපුර ගෙවෙන වගේම කරන කටයුතුවල නිවරද තාවය නැතිව යන ගතිය සමහර විට වෙනව . ඔබතුමියගේ උපදෙස් තමයි මට වටිනාකමක් දුන්නේ . මම උත්සාහය ගන්නව. තෙරැවන් සරණින් සියලු කටයුතු සාර්ථක වෙිවා .
පොද වැස්සට ආස උනාට අපිට නම් ලොකුම වැසි දෙනවා මේ මොහොතෙත්.❤️❤️
මට ගොඩාක් උදව් වෙනවා ඔයාගෙ මේ videos පුතේ..බොහෝම ස්තූතියි ❤
බුදු සරණයි!
Thank you so much my dear Miss..❤
Saralakama godak hodai hitata Barak ne oya nodannawa unata oyage vedio clips walin Api auto slow living walata huru wenawa ane Manda eka hari pudumai thanks ❤❤❤
Thank you so much akke 💖🙏 Theruwan saranai oyata 🙏💖💖💐
Oyage voise ekata mage hitha hariyat nivenava. Mama oyage vidiyos nitharama balanne danaganma vitharak neme katahadath mihiri nisa aththamai mama kiyanne. Mama kàmathi thava kalaya dikvenavanam thank you iresha duva
බොහෝම වටිනා අදහස් .හොදටම වහිනවා.ඉතින් ඔයාගෙ කෝපි එක දැක්කම මටත් කෝපි එකක් බොන්න හිතුනා .තෙරුවන් සරණයි.❤❤❤❤
Good video, thank u
Thank you very much .
thanks miss ❤
ලස්සන රෝස මල් .❤❤🎉
Thank you ❤
ඔබටත් subama suba dawasak❤
💐💐💐💐
❤
🌝🌟✨
❤❤❤❤
❤❤❤❤❤
අක්කා ඔයගෙ online workshop එකේ ඊලග අලුත් session එක කවදා වෙනකොට ද පටන් ගන්නේ. මට පලවෙනි එකට සම්බන්ධ වෙන්න බැරි උනා.
කොහෙද පුතේ මේ ඇවිදින කැලේ
Thanks ❤
❤❤
❤❤❤
ඔයා ස්වභාව දහම විදින අපූරුව.හරීම ආසයි ඒ අත්දැකීම් බලනකොට .මමත් මොහොතකට ඒ වැහි බිදු වල සිසිලස වින්දා .....සරළ ජීවිතය ...සැනසීමක්මයි.❤❤❤
සතිමත් බව නිවැරදිව පුහුණුවීම පටන් ගත්තෙ අක්කා නිසයි...ගොඩක් ස්තූති අක්කේ ❤
ආයෙත් ඉක්මනට එන්න මේ වගේ වටිනා අදහස් අරගෙන .රෝස මල් ටික නම් සුපිරි .❤❤❤❤❤
වර්තමානය තුල මනසින් දකිමින් කරන ලබන කටයුතු සාර්ථකව නිවැරදි ව කරගන්න පුලුවන් . නමුත් බාහිරින් ඇතිවන දේවල් වලට මනස යනවිට කාලය වැඩිපුර ගෙවෙන වගේම කරන කටයුතුවල නිවරද තාවය නැතිව යන ගතිය සමහර විට වෙනව . ඔබතුමියගේ උපදෙස් තමයි මට වටිනාකමක් දුන්නේ . මම උත්සාහය ගන්නව. තෙරැවන් සරණින් සියලු කටයුතු සාර්ථක වෙිවා .
පොද වැස්සට ආස උනාට අපිට නම් ලොකුම වැසි දෙනවා මේ මොහොතෙත්.
❤️❤️