මළ ගෙදරදී පොලුවලින් ගසා මැරුවාට 6ක් පෝරකයට සංවේදී දර්ශන සහිතයි

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 759

  • @menuratraindriver5411
    @menuratraindriver5411 2 дня назад +633

    බස්නාහිර පළාත් මහාධිකරණයට අපගේ උත්තමාචාරය❤️වැරදි කරා නම් දඩුවම් දිය යුතුමයි...

    • @ErandaPushpakumara-jz6ux
      @ErandaPushpakumara-jz6ux 2 дня назад +12

      අනිවර්යෙම්ම ඇත්ත මත් එකගය😢😂😂

    • @MadhuDasanayaka
      @MadhuDasanayaka 2 дня назад +10

      ඒක ඇත්ත

    • @samanthikumari2375
      @samanthikumari2375 День назад +2

      Aniwaryen. Kalakanni. Biuwama. Bade. Candi. Den Kala warellakooo

    • @Sghgdgh
      @Sghgdgh День назад +1

      Me wellawa poddak sanwega wenna

    • @neetharohinig3317
      @neetharohinig3317 День назад +7

      ඒත් ලංකාවෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නෑනෙ, ටික කාලෙකින් සමාව දෙනව. මිනිස්සු දැන් වැරදි කටන්නබය නැත්තෙ ඒකයි

  • @sewwandiks880
    @sewwandiks880 2 дня назад +426

    මහාධිකරණයට හිස නමා ආචාර කරනවා
    ⁣රට හදන්න නම් මෙය මෙසේ සිදු විය යුතුමයි.ජයවොවා.❤

  • @sarathfernando9397
    @sarathfernando9397 2 дня назад +462

    එදා මුන් ඒ මාරාපු කාගේ හරි පවුලේ අයත් අඩන්ඩ ඇති නේද .

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 2 дня назад +326

    ටිකක් ඉවසුවා නමි හැමොිම සතුටින්

    • @dilmikachalani7722
      @dilmikachalani7722 День назад +8

      ඔහොම ඉවසන්න ගිය නිසා තමයි මේ රටට මෙච්චරම විනාස වෙලා තියෙන්නෙ මෙයාලාගෙනුත් ඔය විදිහටම ජීවිතේ යදින්න ඇති මීට අවුරුදු 8 කට කලියෙන් ඒ මැරුන අයත්.රටක් හැදෙන්න නම් ආයේ මේ වගේ වැරදි නොකර ඉන්න නම් මේ වගේ දඩුවම් දෙන්න ඕනි නැත්තම් ලන්කාව වගේ රටක් හැදෙන්නෙ නෑ

    • @domlans681
      @domlans681 День назад

      @@dilmikachalani7722 ඒක තමා මේ කියල තියෙන්නෙ ඔයා වැරදියට තේරුං අරං තියෙන්නෙ

    • @CodeWithDasun
      @CodeWithDasun День назад

      ​@@dilmikachalani7722සිංහල තේරෙන්නෑ තිද 😅

  • @ThusharaAlwis-zv8zg
    @ThusharaAlwis-zv8zg 2 дня назад +446

    හයක් එකතුවෙලා එකෙකුට ගහනකොට නම් චණ්ඩි වගේ ඉන්න ඇති..

    • @helnakumar7022
      @helnakumar7022 День назад +4

      Aniwaryen bro dannam garadi wage athi pakayala

    • @sahirasanjudesilva8748
      @sahirasanjudesilva8748 День назад +12

      ඔව් දැන් බලු වෙලා 😅

    • @fashiongirl0404
      @fashiongirl0404 День назад +12

      8ක්. දෙන්නෙත් නඩුව අතරවාරෙ මැරිලා

    • @arunajayasinghe5368
      @arunajayasinghe5368 День назад +2

      Dan Natta pu_e gahagena... Nayda.. Ratay Anek aunrath hadenna me say viya yuthui... 👍

    • @KathikaRathnayake
      @KathikaRathnayake 20 часов назад +2

      Aniwa.yukthiya ituwuna marunu kenata

  • @rukmangamage7464
    @rukmangamage7464 2 дня назад +306

    කරන කලට පව් මීරිය මී සේ...
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq День назад +110

    නියමයි අපේ උත්තරීතර අධිකරණයට හිස නමා අචාර කරමි .මුන්ට මෙි දඩුවම ලබා දිය යුතුයි .

  • @Indraniherathherathpathiranage
    @Indraniherathherathpathiranage 2 дня назад +254

    ඔය වේදනාව එදා ඒ පවුලත් දරන්න ඇති හැම මොහොතකම ඉවසීම ගන්න පුරුදු වෙන්න.

  • @HaminePodih
    @HaminePodih 2 дня назад +337

    මැරනූ මිනිස්සු න්ගේ අයත් ඔහොම අඩන්න ඇති නේ..මර්ද්දී ඒ මිනිස්සු කොච්චර වෙදනාවක් විදින්න ඇති ද ..

    • @RasikaAmarawickrama
      @RasikaAmarawickrama День назад +4

      අනීවර්‍යෙන්ම😢

    • @sanjusara3751
      @sanjusara3751 День назад +1

      අනිවාර්යයෙන්

    • @FILMlanthe-f2i
      @FILMlanthe-f2i День назад +3

      හොද වැඩෙි.ගහල මරද්දි හිතන්න නැතිව ඇති අපිට මෙහෙම වෙයි කියල.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 дня назад +150

    මෙවන් අපරාද මේ රටේ නැවත කිසිදා අැති නොවීමට නිසි දඬුවම් ලබා දුන් උත්තරීතර ශ්‍රේස්ඨාධි කරණයට හිස නමා අාචාර කරමි 🙏🙏🙏

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 2 дня назад +173

    හැම අපරාධ කරුවෙකුටම.මෙවැනි දඩුවමි .අනිවාර්යෙන් දිය යුතයි.නිසි දඩුවමි නොලැබීමෙන්.තව තවත් අපරාධකරුවන් බිහි විම වැලකිය නොහැක.එම නිසා.තරාතිරමක් නෙතකා සැමටම එක හා සමානව දඩුවමි ලබා දිය යුතයි

  • @TheBreathoftheEarth
    @TheBreathoftheEarth День назад +118

    ලබා දුන් තීන්දුවට මහාඅධිකරණයට හිස නමා ආචාර කරමි. ඉදිරියේදී වැරදි වලට දඩුවම් ඉතා දරුණු විය යුතුයි. ඒ වාගෙම මාර්ග නීති කඩ කරන්නන්ට දඩ මුදල් 10 ගුණයකින් වැඩි කල යුතුයි.. නීත්‍යානුකූල, විනයානුකූල, අනෙකාට ගරු කරන සමාජයක් බිහි වෙන්නෙ එවිටයි. 🙏🙏

    • @gihandanushka2942
      @gihandanushka2942 День назад

      හා කරන්නම් . උබ කිවුවානේ කරන්නම්

    • @TheBreathoftheEarth
      @TheBreathoftheEarth День назад +4

      @gihandanushka2942 උබ වද නොවී ඉදපං. උසාවිය ඒ ගැන බලාගනී.

    • @shanepereraedu
      @shanepereraedu День назад +2

      ඇත්ත නීති අලුත් වෙන්න ඕනෙ. අපරාධ නීති වලට දඬුවම් තාම පරණයි

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 День назад +2

      අනිවාර්යයෙන් නීති තව වැඩිය ගේන්න ඕනාමරාගන්න එකේ ඉවරයක් නෑ

  • @LalKwt
    @LalKwt 2 дня назад +143

    ජීවිතේට කවුද ආදරේ නැත්තේ. මිනිස්සු මරන වුන්ට දෙන දඩුවමේ හැටිවත් බලලා මිනිමරන්න හිතන උන් හැදෙනවනම් හොදයි.

    • @suwarnamallika164
      @suwarnamallika164 День назад

      බුදුන්ගේ ධර්මය බොරු නෑ දිට්ඨ ධර්ම කර්මය කොයි මොහොතේ හරි පලදෙනවා. හත් දෙනෙක් එක්කෙනෙකුට ගහනකොට ඒ දරු පවුලත් අඬනවා මේක තමයි සොබාදහම

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 День назад +17

    මිය ගිය කෙනාට යුක්තිය ඉටු වී තිබෙනවා. මේවා හරිම සංවේදී දර්ශන.

  • @Funfact6767
    @Funfact6767 2 дня назад +107

    එල්ලුම් ගහ තියෙන්න ඕන වැරදි කරන්න මිනිස්සු බය වෙන්න ඕන.ස්තී දූශන අපරාධ අඩු වෙයි.හැබැයි හරි කෙනා යන්න ඕන.කොච්චර අහින්සක ළමයි ගැහැනු දුක් විදලා මැරෙන්නෙ ඇදද මේ රටේ. මිනීමරණ එක සෙල්ලම් වෙලා මේ රටේ.

    • @shanepereraedu
      @shanepereraedu День назад

      එල්ලුම් ගහ කියන්නෙ හොඳ වැඩක් නෙමෙයි. බලයෙ ඉන්න උන්ට ඕනෙ ඕනෙ හැටියට වැරදි වැරදි කාරයන්ව එල්ලල කට වහන්න කියාපු tool එකක්. නීතිය බල්ලට නොයන ආණ්ඩු එන්නෙ කල්පෙකට එකයි. හැබැයි එහෙම නොවෙන ආණ්ඩු නම් ඕනෙ තරම් එනව 👌

  • @nihalfernando1881
    @nihalfernando1881 2 дня назад +107

    අපරාදයක් කලානම් විදවන්න ඕනි

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 День назад +54

    නඩු තීන්දුව අහපුවහම කලිසමේ බඩ යන්න ඇති අරුන් හය දෙනාට.හොද වැඩේ

    • @amarakumariherath4635
      @amarakumariherath4635 День назад +1

      දැන් නඩු තීන්දු සැරයි ..නිදොස් කොට නිදහස් නෑ වගේ

    • @Wmpm5477
      @Wmpm5477 День назад

      ​@@amarakumariherath4635ඉස්සර මරණ දඬුවම තිබ්බද නෑ නේද

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv День назад +53

    චන්ඩි හිතන් හිටියට උන්ට ඉහලින් කව්රුවත් නෑ කියල හැමෝටම ඉහලින් නීතිය ඉන්නව බලාගෙන.

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 2 дня назад +63

    ඕනෑම කෙනෙකුට දැනෙන්නෙ තමන්ට වෙද්දී විතරයි. එදා ඔය ඇඩිල්ල අඬලා ඒ කෙනා බේරගත්තා නම් අද ඔය විදිහට අඬන්න වෙන්නේ නෑනේ

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt День назад +2

      ඒක නම් ඇත්ත

    • @Photo_doctor
      @Photo_doctor 16 часов назад

      මොකක්ද ඒ කලින් උන් කරල තියෙන සිද්ධිය

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 14 часов назад

      @@Photo_doctor එක මනුස්සයෙක්ව මරල හය දෙනෙක් එකතු වෙලා

  • @maalalwis7652
    @maalalwis7652 2 дня назад +61

    නියමයි නියමයි .ඔහොම තමයි වෙන්න ඕන.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 дня назад +34

    යුක්තියේ දෙවඟනට පණ ඇවිත්❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 День назад +33

    ස්‍තුති වේවා ගරු අධිකරණයට ❤️🙏

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 День назад +9

    මේවා හොද පාඩම් ...අනුන්ගේ ජීවිත නැති කිරීම මදුරුවන් තැලීම සේ සරළයි කියා සිතන්නන්ට...අවසානයේ තම තමන්ගේ අහිංසක දරුවන් දුක් විදීවී...සමාජයේ අපහාස විදීවි..අපරාධ කිරීම මින් මතුවට අවම වේවා යයි ප්‍රාර්ථනා කරමි...

  • @nandanawithanage5840
    @nandanawithanage5840 2 дня назад +38

    මේවා හැමෝටම හොඳ පාඩම්

  • @YasmithaWijesingha
    @YasmithaWijesingha День назад +22

    නියමයි අන්න එහෙම නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ රට හදන්න

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 2 дня назад +58

    හොද වැඩේ

  • @anushkafernando8758
    @anushkafernando8758 День назад +17

    නීතිය තව තද කර උතුමයි එවිට රටේ අපරාධකරුවන් නැති වන්නේ ....
    ගරු අධිකරණයට මගේ අචාරය 👏👏

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 День назад +32

    මේ වගේ හැමෝටම නීතිය එක උනානම් මරු

  • @disnaw992
    @disnaw992 2 дня назад +29

    මරණය වේදනාව හැමෝටම පොදු බව දැන් වත් තේරුම්ගත යුතුය.

  • @Track____zeezer
    @Track____zeezer День назад +21

    මහධිකරණයට හිස නමා ගරු කරමි

  • @rohithasilva3809
    @rohithasilva3809 День назад +4

    හොද වැඩේ. මිනීමරුවන්ට ළමා හා කාන්තා දුෂකයින්ට අනිවාර්යෙන්ම දියයුතු දඩුවම ඕක තමයි

  • @RanjaniKumari-o9o
    @RanjaniKumari-o9o 2 дня назад +28

    අනිවාර්යයෙන් .ඔහොම.කරන්න.ඔනෙ.මුන්.හැමොම්.හිතගෙන.ඉන්නෙ.නිතිය.උන්ගෙ.කියලා.

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 2 дня назад +19

    රටක් නීති.ගරැකව හදන්න මේ වගේ දඩුවම් දිය යුතුයි

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 дня назад +13

    අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @Wasanthaperera-zv6yq
    @Wasanthaperera-zv6yq День назад +15

    මුං ඒ මනුස්සයව මැරුවාම එයාට එයාගෙ පවුල්වල අයට කොහොම වේදනාවක් දැනෙන්න ඇතිද වරදක් කලානම් එය සාක්ෂි සහිතව ඔප්පු උනානම් අනිවාර්‍යයෙන්ම උන්ට දඬුවම් දිය යුතුමයි

  • @dilanislg62
    @dilanislg62 2 дня назад +17

    වැරදි කාරයන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙන්න ඕන ,,
    මැරුන අයට සාදාරණයක් වෙන්න ඕන නේ,,ඒක තමයි කියන්නේ හැම දේකටම හදිසි වෙන්න හොද නැහැ කියලා ...

    • @wperera5841
      @wperera5841 День назад +2

      (මරපු අයට) නෙවෙයි, මැරැණු අයගේ පාර්ශවයට කියලා නිවැරදි විය යුතුයි.

    • @dilanislg62
      @dilanislg62 День назад

      @wperera5841 ඇත්තනේ,,වැරදියට ලියලා ,ස්තුති ඔබට 🙏

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 2 дня назад +37

    . මේ වගේම මේ රටට මත්කුඩු ගෙන්නන එවුන්ටයි සුළු හෝ මහා පරි මාන්නයෙන් බිස්නස් කරන එවුන්වයි අල්ලලා මරලම දාන්න ඕනි සියළුම මිනි මරුවන්වයි ස්ත්‍රී දුසකයින්වයී අනිවාර්යෙන්ම මරලම දාන්න ඕනි ඔයවගේ අපරාද මේ රටේ වෙන්නෙ නැතුවම යන්න එතකොට තමයි මේ රටේ සියළුම අපරාද නැති වෙන්නෙ

  • @Hansamali.724
    @Hansamali.724 День назад +8

    ඉවසීමක් නැතිකම තමා.අපරාදේ ජීවිත ....කර්මය පස්සෙන් එනවා .ධර්මය සත්ත්‍යයි

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 дня назад +20

    මැරැන අයගෙ පවුල් වලට මොන තරමි දුකක් අැත්ද මුන් ජිවත් වෙනවනෙ මොකද අඩන්නෙ

  • @AjithKodithuwakku-eo6uk
    @AjithKodithuwakku-eo6uk День назад +5

    වරදක් කලොත්.දඩුවම් දිය යුතුය .සියලු දෙනාට මරණ දඩුවම දීම ගැන මම සතුටු වෙනවා .

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 дня назад +17

    Niyama දඬුවම දුන්නේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rukmanegodawththa
    @Rukmanegodawththa 2 дня назад +18

    නීතිය ක්‍රියාත්මක කරන්න හැමෝටම හරියට මේවගේ

  • @ManojMadushanka-wf9xg
    @ManojMadushanka-wf9xg День назад +14

    ඉවසන්න අමාරුම වෙලාවට ඉවසන එක තමයි සියලු දෙනා කළ යූත්තේ.

  • @anahawage5947
    @anahawage5947 14 часов назад +1

    නියමයි රටේ නීතිය මේ විදියටම හැමදාම තිබිය යුතුයි වැරදි නොවෙන්න නම් දැඩි දඩුවම් දිය යුතු වේ 🙏🏻

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 15 часов назад +1

    එදා ඒ පව්ල් වල අයටත් එලෙසම දැනුනා ..අදිකරනයට 👍👍👍🔥🔥🔥💪💪

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 2 дня назад +33

    අපරාධය ක් කරන්න කලින් හිතන්න ඕන...

  • @DedunuDineshwari
    @DedunuDineshwari День назад +2

    හොද වැඩේ.හොරා කාපු දේශපලුවන්ටත් දෙන්න ඕන මෙහෙම දඩුවම්

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j День назад +1

    අධිකරණයට බොහොමයක් ඉස්තුති වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම ගැන ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 День назад +2

    නියමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට හිසනමා ආචාරය

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 17 часов назад +1

    මැරුන මිනිස්සුන්ගේ ගෙවල් වල අයට දැනුන දුකම දැනෙනවා නේද????හොද වැඩේ...

  • @rakithnandana4772
    @rakithnandana4772 День назад +1

    මේ අවස්ථාව සන්වේදී උනාට මෙවැනි වරද කරුවන්ට මෙවැනි දඩුවම් ලැබිය යුතුමයි... රටක ජනතාව මෙවැනි අපරාද සිදුකිරීමට ඒ ජනතාව තුලම බියක් ඇතිවන්නේ එවිටයි...

  • @Journeywithsuppa
    @Journeywithsuppa 2 дня назад +12

    ගහනකොට චන්ඩි.... ඉවසන්න තිබ්බා....😢😢😢

  • @dewshangayanka4855
    @dewshangayanka4855 День назад +1

    හොද පාඩමක්...ඔන්න ඔහොමය් දඩුවම් දෙන්න ඕන....රටේ අනිත් උන් මේව බලල හැදෙන්න ඕන....

  • @Sanu19455
    @Sanu19455 2 дня назад +21

    අරාබියේ නම් මේ හුරතල් නෑ.

    • @skipper2594
      @skipper2594 День назад +2

      me arabiya neme asiyawa, asiyawe minissunta peradiga aagam ekka labunu sadacharayak thiyanawa, e widiyata wada una nam athi arabi neethi denna meka arabi ratak nemene

  • @rohanpeiris5437
    @rohanpeiris5437 12 часов назад

    ෂු මාර සංවේදීයි වීඩියෝ එක හොදට පැහැදිලිවම පෙනුනා

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 2 дня назад +11

    අපරාදයට දඩුවම් චන්ඩින්ට අත්වන ඉරණම

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 13 часов назад +1

    මිය ගිය කෙනා ත් වේදනාව විදලා මැරුණා නම් ඒ අපරාදේ කරපු උන්ටත් ඒ දඩුවම් ම දෙන්න ඕනේ අරාබි රටවල් වගේ නිතිය හරියට ක්‍රියාත්මක කරන එකට‍ රෙස්පෙක්ට් 👍

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 День назад +1

    ගරු අධිකරණයට ජාතියේම ප්‍රණාමය,,,මාතෘභූමියට ජය වේවා❤

  • @AbdulAzan-g5b
    @AbdulAzan-g5b День назад +1

    නියමයි මෙහෙම තමයි වෙන්ඩ ඕනේ❤❤❤

  • @gayanraj65
    @gayanraj65 День назад +2

    සාදු සාදු සාදු... දැන්වත් රටේ නීතියක් ක්‍රියාත්මක වෙන එක ලොකු දෙයක්

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 2 дня назад +11

    Great Disison

  • @jeewanthimadumali-lp6oi
    @jeewanthimadumali-lp6oi 17 часов назад +1

    හැම මනුස්සයෙක්ටම ජීව්තේ වටිනවා ..මුලින් හිතන්න තිබුනා

  • @saneeradeshan2261
    @saneeradeshan2261 2 дня назад +13

    තමන් දන්නවා තමන්ව දැන් මරනවා කියලා. කොහොමද ඒ ෆීලින් එක. කෙරුවනන් ගෙවන්නම ඕනා.

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 День назад +8

    කරන කලට පව් මිහිරිය මීසේ ගෙවන කලට දුක් දැඩිවෙයි ගිනිසේ

  • @rohanranawaka5755
    @rohanranawaka5755 День назад +3

    මරණ දඩුවම දීල විතරක් මදි ක්‍රියාත්මක කරන්න ඕන. අඩුගානේ මිනීමැරුම් වලටවත්

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 День назад +2

    හොදම අධිකරණ තින්දුව

  • @successgain3737
    @successgain3737 2 дня назад +9

    මැරුණ මිනිහා සමහර විට ආපහු කොහෙ හරි කෝටිපති පවුලක ඉපදිලා සැප විඳ විඳ මේක බලාගෙනත් ඇති. මුන් විඳවන්න පටන් ගන්නවා

  • @niranjalapushpakanthi1693
    @niranjalapushpakanthi1693 День назад +5

    ජීවිතය අහිමි වූ පුද්ගලයාගේ සමීපතමයන් එදා කොච්චර අඩන්න ඇති ද?😢

  • @KomaryZaina
    @KomaryZaina 16 часов назад

    අනිවාර්යෙන් එහෙම කලොත් රට hadanna පුළුවන් ජයවේවා අපේ මන්ත්‍රී තුමාට

  • @kasunkalhara4186
    @kasunkalhara4186 День назад +4

    නීතිය කාටත් සමාන විය යුතුය.👍👍👍👍👍👍.me වේදනාව aeda a මිනිසුන්ට දැනෙන්න aethi.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 8 часов назад

    අධිකරණයට බෙහෙවින් ස්තුති

  • @PrasadPrasad-er2gc
    @PrasadPrasad-er2gc 2 дня назад +5

    අන්‍තිමට විදවන්නෙ ගෑණුයි,දරුවොයි

  • @pradipnilantha5092
    @pradipnilantha5092 7 часов назад

    ගරු අධිකරණය ස්තුතියි

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 дня назад +5

    මැරැන අයගෙ පවුල් වලට කියන්නේ දානයක් දෙන්න හෙට දෙවියන් බලල මැරැන කෙනා දිහා

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 17 часов назад

    හොදම.වැඩේ.වැඩ්ඩො කියලා හිතන්.ඉන්න උන්ට.උන.ගැනෙන්න.😊😊😊😊😊😊😊😊😊

  • @OshanLakshitha-2024
    @OshanLakshitha-2024 День назад +1

    මට නම් සතුටුයි. එල්ලුම් ගහත් ක්‍රියාත්මක උනා නම් තවත් සතුටුයි.❤

  • @RanjaniRathnayake-u3x
    @RanjaniRathnayake-u3x День назад +2

    නිතරම අප ඉවසිමෙන් කටයුතුකළයුතුමයි දැන් කාටවත් බෙිරන්ඩ බැහැ අප එය තේරැමි ගතයුතුයි හය දෙනෙක් ගහනකොට එක්කෙකෙක් හරි කිවානමි නවත්වන්න කියලා අද මෙි සිදුනොවි ඉන්න තිබුනානේද කාටත් මෙිවායින් හොද පාඩමි පමණක් අය මළගෙවල් වල යන්නෙම බොන්න බලාගෙන පවි පවි කළයුතුදෙයක් නොමැ ත

  • @rajeewa1618
    @rajeewa1618 День назад

    සාක්ෂි ⁣හොයල විත්තියට එරෙහි කරුණු වාර්තා කරපු දක්ෂ විමර්ශකයන්ට තමයි ස්තූතිය..

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 дня назад +10

    පෝරකේ කිව්වා ට කෝ ලංකාවේ පෝරකේ එල්ලුම් ගහ.

    • @Thunderlyp
      @Thunderlyp 2 дня назад +4

      දැකලා නැද්ද

  • @shanepereraedu
    @shanepereraedu День назад +2

    පාස්කු ප්‍රහාරෙට ඝෝඨාවයි මහින්දවයි අරගෙන යද්දි ශිරන්තියි අනෝමයි අඬන විදිහයි තාජු ඩීන් ඝාතනේට නාමල්ව අරන් යද්දි ලිමිනි අඬන එක රටේ මිනිස්සුන්ට කණට music වගේ තියෙයි ❤️☺️👌🔥

  • @pemasuriyabandara5289
    @pemasuriyabandara5289 День назад

    හොද වැඩේ.පලදෙනවා කවදාහරි.පවුලක් අනාත කරලා.හය දෙනෙක් එකෙකුටගහලා.මරන්න තිබ්බේ ඔවුන් ගල් ගහලා.අධ්කරනයට අපේ හිස නමා උත්තමාචාරය.

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt День назад

    නියමයි. රටෙ. ගොඩක්. අපරාධ. වෙනව. සාධාරණ. තීන්දු.

  • @Chandrika-c5u
    @Chandrika-c5u 18 часов назад

    ඉස්තුති නඩුකාර තුමනි ❤️🙏

  • @SriLanka-n5p
    @SriLanka-n5p День назад

    අසාධාරණයට විරුද්ධව නීතිය හරියට කල ඔබ තුමන්ලාට අපේ හදපිරි ප්‍රණාමය එක්කෙනෙක් ජීවිතෙන් යනකල් හයදෙනෙක් වද දෙනවෙලේ මොන වේදනාවක්‌ උහුලන්න ඇතිද අද ඔය අම්මලා අඩනවා වගේ ඒ අම්මලටත් මොනවා හිතෙනවා ඇතිද ඉදිරියටවත් මෙවන් දේවල් අහන්න දකින්න නොලැබේවා 🙏ස්තුතියි

  • @nimalkumara346
    @nimalkumara346 День назад

    ❤❤🎉🎉🎉 සුපිරි එහෙම කරපු එක හොඳයි 🎉🎉🎉🎉

  • @KomaliKomali-b6k
    @KomaliKomali-b6k День назад

    Garu adikaranayata isa nama acharakaramu mehama karana kota ayath owa wenne nha nithiyata bayawenawa niyamai niyama niyama jayawewa ❤❤❤❤❤

  • @Peiris-b2m
    @Peiris-b2m День назад +1

    Ape rate yahapatha .nithiya .sadaranaya. yukthiya. Itu vimata patan aran ❤ siduviya yuthu de siduwemin PAJATHI. Viya yuththedha eyayi❤ malimawa harima disawa pennanawa atharaman unu api wage asaranayata.❤ Hadawathinma adareyi janadipathi thumani obata dhirgayu weewa ❤❤❤❤❤🙏🌈🌄

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 День назад

    Niyami👍👍👍
    Sathu maranawath mewaga nithiya ganna pin 🙏🙏🙏

  • @Surangika123-o4r
    @Surangika123-o4r 2 дня назад +3

    වැරදි කලා නම් දඩුවම අනිවාර්ය යි.

  • @dilshanimapatuna-ff8hn
    @dilshanimapatuna-ff8hn День назад

    Labunu tenduduwata adikaranayata thanks godak

  • @hawageasokamalkanthi9248
    @hawageasokamalkanthi9248 5 часов назад

    Niyama sadarana tinduwak laba dunna oba tuma niyama virayak mawa hoda padam hamaotama❤❤

  • @dilshanimapatuna-ff8hn
    @dilshanimapatuna-ff8hn День назад

    Niyamaei garu adi karanayata jaya wewa

  • @h_i_m8836
    @h_i_m8836 День назад +1

    කොයි ලොව යන්නේ මරනින් පස්සේ.....
    කල පව් එනවා.....අපි පසු පස්සේ........🙏❤️

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 дня назад +3

    Ada adala wadak naha apitath dukai eth anith daruwange amma latath kopamana dukak d’antenna adda oya wage dewalin Dan padamak egena ganna ewasima nathi una nisa jeewitha kiyakda siyaluma denatama padamak weva budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏🥲

  • @wasanakumari4363
    @wasanakumari4363 День назад

    ගරු අදිකරණ යට 🎉🎉❤❤❤👍👍👍👍👍👍

  • @Mahawanshaya269
    @Mahawanshaya269 День назад

    හරිම වටින නඩු තීන්දුවක්

  • @sithyalkamya1253
    @sithyalkamya1253 12 часов назад

    හොද වැඩේ මිනිහ මරුවන්ට

  • @nishanthakumara2998
    @nishanthakumara2998 День назад +1

    මුං මරපු මනුෂ්‍යයගේ ගෙදර මිනිස්සු ,එදා ඔයිට වඩා අඩන්න ඇති ..හිතක් පපුවක් නැති මිනිස්සුන්ට ඔහොම වෙන්න ඕනෑ ...නීතිය ක්‍රියාත්මක කිරිමට උත්තමාචාරය ..🙏

    • @hansiperera-cf8qw
      @hansiperera-cf8qw День назад

      ow emadiwata eyalata mun sehenna tharjanaya kara .

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 День назад

    සුපිරි මෙයයි විය යුත්තේ

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 19 часов назад

    Super ela..praa ballo...manussayo maranna