දානේ ගෙදරට මගුල් ගෙදරට නියමෙට ගැලපෙන රට කජු නූඩ්ල්ස් බැදුම Ratakaju nudls baduma by💕SL Kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 153

  • @SLKitchen
    @SLKitchen  11 месяцев назад +25

    කෑලි මිරිස් ටික තෙලේ බැදලා ඒටික බැදපු අනෙක් සියළු දේ සමග කලවම් කරනවා එම කොටස වීඩියෝ වෙලා නෑ

    • @ammaamma3871
      @ammaamma3871 10 месяцев назад +3

      Fg

    • @WsyMonika
      @WsyMonika 5 месяцев назад +1

      Nudlas kadannanatiw badalabalanna ahamalaci 2:54

  • @LeninMakos-hs4oh
    @LeninMakos-hs4oh 10 месяцев назад +7

    කෑවට අද තමයි හදනවා දැක්කේ 👍👍👍👍👍

  • @wmnimal
    @wmnimal 2 года назад +22

    අනිවාර්යෙන්ම මේක හදනවා. ඔයා හදන හැම දෙයක්ම රසයි. මං කාලයක් තිස්සේ හොය හොය හිටපු රෙසපිය.

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 4 месяца назад +1

    මම දැන් හැදුවා රසට ආවා .බොහෝම ස්තුතියි ඔයාට

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 9 месяцев назад +1

    හෙට මට පංසලට පේරැ දානෙ අවුරැද්දෙ 14ඒක හදනව ඔයාට ගොඩක් ස්තුතියි කියල දුන්නට

  • @DhammikaWijesingha-i5d
    @DhammikaWijesingha-i5d 6 месяцев назад +1

    අපිත් හදලා බලන්නම් ගොඩක් ස්තුතියි

  • @anomamapa8718
    @anomamapa8718 11 месяцев назад +4

    Apita nam aluth deyak Thank you SL kitchen

  • @Pulmethlonitha-e8z
    @Pulmethlonitha-e8z 11 месяцев назад +2

    මාත් හැදුවා හරිම රසයි

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +5

    අළුත් දෙයක් නූඩ්ලස් වලින් රටකජු සමග. නියමයිනේ. හෙට හදනවා

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 4 месяца назад

    බොහොම ස්තුතියි ඔයාට තෙරැවන් සරනයි මමත් හදල බලනවා

  • @subashiniperera2881
    @subashiniperera2881 Год назад

    මම දැන් හැදුවා, මම වියළි මිදි ටිකකුත් මිශ්‍ර කර. රසයි.

  • @padmawickrema4597
    @padmawickrema4597 2 года назад +7

    දුවට බොහොම ස්තුතියි. මම හදල බලන්නම්. දාණයකටත් හරියට වටිනවා. මේකටම කජු ටිකකුත් බැදල කලවම් කරහම තවත් රසවත් වෙයි නේද? දුවට බොහොම පින්. තෙරුවන් සරණයි!!!

  • @kanthikanthi358
    @kanthikanthi358 11 месяцев назад +1

    අපි හදන්නෙත්ඔහොම තමා ...ගොඩක්ම ස්තූතියි

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Месяц назад

    ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා ඔය ප්‍රමාන මම නොදැන හිටියේ.😊😊😊

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 6 месяцев назад +2

    Hada balanna onee. Bohoma sthuthii . Budu saranae ...🙏🙏🙏❤️❤️❤️💐💐

  • @anushashanthi2180
    @anushashanthi2180 2 года назад +4

    ගොඩක් පින් ඔබට

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +3

    තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ඔයාට මේ කියල දුන්න රෙසපියට සුවපත් දිවියක් වේවා

  • @Nature99368
    @Nature99368 2 месяца назад +1

    Mama haduwa. Hodata awa...dn me ayema mn oyge video eka balala hadanna hadanne...mge gdr kattiya ena nisa. Thank you akka❤

  • @HashaniGanga-so3yt
    @HashaniGanga-so3yt Месяц назад

    ස්තුතියි ඔයාටත් බුදු සරනයි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +4

    ඇත්තටම ගෙදරට අමුත්තෙක් ආවම කෑම මේසයට ගතියක් තියනව.ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @jayanthiperera9111
    @jayanthiperera9111 11 месяцев назад +3

    ❤බොහෝම ස්තුතිය

  • @NiroGallage-lu7nb
    @NiroGallage-lu7nb 9 месяцев назад

    බොහොම ස්තුතියි 🙋🙋🙋

  • @RenukaDias-n1j
    @RenukaDias-n1j Месяц назад

    Thankyou Mis ❤🎉

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 года назад +1

    මෙකනම්හදනවා👍👍💛

  • @dineshachandrasena8363
    @dineshachandrasena8363 10 месяцев назад

    Thanks dr, pregnunt amma kenekta kanna asai kiwwa, hadana vidiha danan hitite na❤❤

  • @vinodhdesilva410
    @vinodhdesilva410 11 месяцев назад +1

    Thanks duwa❤

  • @indraniyapa5809
    @indraniyapa5809 2 года назад +2

    ඉතාම හොඳ වීඩියෝවක් . ඔබට බොහොමත්ම ස්තූතියි .

  • @AnushaKumariLiyanage-sr7fy
    @AnushaKumariLiyanage-sr7fy Год назад

    Mn heduwa harima rasai thank u oya ta

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 4 месяца назад

    ස්තුතියි දුව ❤

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 6 месяцев назад

    ගොඩක් ස්තුති

  • @Nature99368
    @Nature99368 8 месяцев назад

    Thank you . Ada mama haduwa.. niyamai ❤

  • @malikanimasha1222
    @malikanimasha1222 Год назад

    Math heduwa harima rasai❤

  • @dimuthusadaruwan7452
    @dimuthusadaruwan7452 2 года назад

    Wooooow niyamai aka 👍👍

  • @susanskitchen2230
    @susanskitchen2230 2 года назад

    1st comment eka magen...niyamayi....

  • @verundikajayasinghe693
    @verundikajayasinghe693 7 месяцев назад

    ගොඩක් ස්තූතියි❤❤🎉

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 года назад +2

    Wooow

  • @NimeshAkalanka-vy1wc
    @NimeshAkalanka-vy1wc 6 месяцев назад +2

    Akke ratakaju.badum.swayan.rakiyawak.lesa.karanawanam.cup.akak.kiyata.wageda.welada.polata.danne.kiyanawada

    • @SLKitchen
      @SLKitchen  6 месяцев назад

      නංගා ඔයා දාන ද්‍රව්‍ය වල මිල ගනන් ලියා ගන්න ඔයා ඉස්සෙල්ල 100 g ගානේ අරන් බලන්න හදලා ඒකට ය්න වියද්ම බලන්න කප් කීයක් පුරවන්න පුලුවන්ද කියල බලන්න ගිය වියදම කප් ගානෙන් බෙදන්න ඒතකොට එක කප් එකකට යන වියදම හොයා ගන්න පුලුවන් ඊට පස්සේ ඔයාගේ ලාබය ඒ කප් එකකට එකතු කරන්න ඔයා මුලින් ලාබය පොඩි ගානක් එකතු කරන්න එතකොට ඔයාට ඔයාගේ නිෂ්පාදනය ට පාරිභෝගික පිරිස් එකතු කරගන්න පුලුවන්

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 Год назад +1

    Thank you dear ❤❤❤❤

  • @ThasilaDimalka
    @ThasilaDimalka 11 месяцев назад +1

    ස්තූතියි

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 11 месяцев назад +1

    Dnnawa nam kata wahgan enna

  • @nipuniabeysekara237
    @nipuniabeysekara237 Год назад +3

    මේ ගත්ත ප්‍රමාණ වලින් හදලා ඉවර වෙද්දි ග්‍රෑම් කීයක් තියද අක්කෙ

  • @PriyadarshaniThilaka
    @PriyadarshaniThilaka 9 месяцев назад

    Thankyou somuch ❤❤❤❤

  • @verundikajayasinghe693
    @verundikajayasinghe693 7 месяцев назад

    අපි ත් හැදුවා 😅

  • @nollyramosmmlso6039
    @nollyramosmmlso6039 8 месяцев назад

    Done fullwatch

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 3 месяца назад

    Oya hathuvothi matathi keuanna

  • @senithikusalya7578
    @senithikusalya7578 Год назад

    Thank you so much 🥰

  • @senithikusalya7578
    @senithikusalya7578 Год назад +1

    😊❤️

  • @aseladanushka677
    @aseladanushka677 Год назад +1

    ❤😊

  • @Heshan-io8mf
    @Heshan-io8mf Год назад +1

    👍

  • @ajithdon4229
    @ajithdon4229 11 месяцев назад

    👍😄👌❤

  • @Mathushan.dhanushka2392
    @Mathushan.dhanushka2392 10 месяцев назад

    IAM Tamil ❤

  • @madhavi9725
    @madhavi9725 2 года назад +1

    Fridge eke thiyanne nathuwa kochchara kal thiyanna puluwanda akke..

    • @SLKitchen
      @SLKitchen  2 года назад

      හුලන් වදින්නෙ නැතිව බෝතලකට දාලා තිබ්බහම සතී දෙකක් විතර තියා ගන්න පුලුවන්

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 2 года назад +1

    Niyami duwa

  • @madugeethika9051
    @madugeethika9051 Год назад

    Kirala ganna thiyena nolddels hodaida meka hadanna

  • @mallikamendis1430
    @mallikamendis1430 2 года назад

    Shaaaa harimi rasayi neda mamath hadanawa mam Melbourn edala thank u👍☺️

  • @sumudusewwandi505
    @sumudusewwandi505 2 года назад +1

    Aniwaryenm math hadanawa akke..oyage recipe kawadawath weradila nee.. thkx oyataa ❤️

  • @entertainmentnewsvideo574
    @entertainmentnewsvideo574 2 года назад

    Good

  • @kumarigamage5383
    @kumarigamage5383 2 года назад

    Super

  • @anthuriyamflowerhut5264
    @anthuriyamflowerhut5264 2 года назад

    ගින්දර සුපිරි 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @nayanaKumari-k6i
    @nayanaKumari-k6i 8 месяцев назад +3

    150 දෙනෙකුට දානෙකට ඕන රෙසිපි එක දෙන්න පුලුවන් ද

    • @SLKitchen
      @SLKitchen  8 месяцев назад +1

      750g ගානේ වගෙ ගන්න

  • @jsshostel5269
    @jsshostel5269 2 года назад

    Thank you ☺️

  • @entertainmentnewsvideo574
    @entertainmentnewsvideo574 2 года назад +1

    Rasai

  • @imashanuwandi9208
    @imashanuwandi9208 9 месяцев назад

    Noodles ara kelin thiyana noodles eka use karanna barida okata?

    • @SLKitchen
      @SLKitchen  9 месяцев назад

      ඒක ට වඩා මේ නූඩ්ල්ස් එක රසයි ඒවගේම ලස්සනයි නේද

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 3 месяца назад

    Mathi aasaue

  • @JagathGunasekara-e7h
    @JagathGunasekara-e7h 8 месяцев назад

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 Год назад

    Hadala balannam kala thibunata hadala na danuwath kalata thanks❤❤ budu saranai

  • @granjani929
    @granjani929 11 месяцев назад

    ❤❤❤❤❤❤❤🎉

  • @athulabandara-vf7yl
    @athulabandara-vf7yl Год назад

    Supar supar

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 3 месяца назад

    Polata thammothi mathi a ava hothee

  • @pathmarathnayaka3768
    @pathmarathnayaka3768 Год назад

    ❤😊👏👏😘

  • @dimuthunisansala2025
    @dimuthunisansala2025 Год назад +3

    බැදපු කෑලි මිරිස් කොහොමද එකතු කරන්නේ

    • @SLKitchen
      @SLKitchen  Год назад

      අවසානෙදි එකතු කරන්න

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 7 месяцев назад

    Kali miris ko damme nadda dakkewath nane

  • @sisiralathachandrasekara9138
    @sisiralathachandrasekara9138 2 года назад +1

    යකඩ gotta කට දාලම baddanan ganna lasi

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 3 месяца назад

    Suukiri

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 Год назад

    කෑලි මිරිස් බැදපු එකට මොකද කලේ dear

  • @IndraniAbeysundara
    @IndraniAbeysundara 2 месяца назад

    අපි නුඩිලස් පැක්එකපිටින්ම බදින්නෙඑතකොට කරවෙන්නැ

  • @sanduninimsara1204
    @sanduninimsara1204 Год назад

    Meksta sos dmmoth kohomada

    • @SLKitchen
      @SLKitchen  Год назад

      එතකොට පෙගෙනවා නේද

  • @kusumdias5070
    @kusumdias5070 2 года назад

    මෙයට අනිවාර්යයෙන්ම සීනී ටිකක් එකතු කරන්න සියඹලා ඉස්ම ටිකක් එකතු කරන්න.

    • @SLKitchen
      @SLKitchen  2 года назад

      ස්තුතියි ඔයාට ❤❤

    • @kusumdias5070
      @kusumdias5070 2 года назад

      @@SLKitchen thank you.සීනී ටිකක් බොහෝ කෑම වලට එකතු කලාම එහි තියන කටුක රස නැති වෙනවා.මම ජීවත්වෙන්නේ පැරිස් නුවර. ඔබේ කටයුතු වලට සියලු දිරිය ලැබේවා.

  • @shanukaeranda
    @shanukaeranda 8 месяцев назад

    50 කට පමණ අවශ්‍ය ප්‍රමාණයන් දාන්න පුලුවන් ද... ?

    • @SLKitchen
      @SLKitchen  8 месяцев назад

      මන් දීලා තියෙන ප්‍රමාණය වැඩි කරල ගන්න

  • @sandyadewundarage4478
    @sandyadewundarage4478 Год назад +1

    අමු රටකජුද ගන්නෙ

    • @SLKitchen
      @SLKitchen  Год назад

      ඔව් ඒවාබැදල ගන්න්

  • @piyumikodikara4362
    @piyumikodikara4362 Год назад

    සූදලූනු දැන්මම කල් තියා ගන්න පුළුවන් ද.

  • @noorfarhana1712
    @noorfarhana1712 2 года назад

    Kelimiris Danna amathaka unada? Ayio?

  • @wmnimal
    @wmnimal 2 года назад +2

    Oya seethala palathaka inna patai.

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq Год назад +1

    බැදපු කෑලි මිරිස්වලට මොකද කෙරැවේ

  • @ISW0416
    @ISW0416 Год назад +1

    නුඩ්ල්ස් gram කියද

  • @entertainmentnewsvideo574
    @entertainmentnewsvideo574 2 года назад

    Very good

  • @shasha1398
    @shasha1398 2 года назад +9

    බැදපු
    මිරිස් දානව පෙන්නුවේ නෑනේ.

  • @buddhikamadini704
    @buddhikamadini704 2 года назад +2

    Kaali miris walata mokada kalee

  • @KumuduniWasantha
    @KumuduniWasantha Месяц назад

    අමු රට කජු ද බැදපූ ඒවාද

    • @SLKitchen
      @SLKitchen  Месяц назад

      අමු රටකජූ ගන්න

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 8 месяцев назад

    කෝ මිරිස් කුඩු

  • @sriyanijagodaarachchi745
    @sriyanijagodaarachchi745 9 месяцев назад

    ඔයා දැන ගත්තට අපි දන්නෙ නෑනේ..කටපියාග්ගෙන ඉන්න..

  • @lakmalijayalath587
    @lakmalijayalath587 Год назад

    👍👍👍math heduwa

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 3 месяца назад

    Aa aa matathi oonaa

  • @Dragon19394
    @Dragon19394 Год назад

    Mekata පපඩම් dala hodayidaa

    • @SLKitchen
      @SLKitchen  Год назад

      පපඩම් දානවා නම් කන්න ගන්න වෙලාවට බැදලා දාගන්න නැත්තන් පපඩම් පෙගෙනවනේ කල් තියා ගන්න බෑ

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 2 года назад +1

    රටකජු අමු ඒවද නැතිනමි ⁣රොිස්ටි කරපුවද?

    • @SLKitchen
      @SLKitchen  2 года назад +1

      අමු රටකජු තෙලේ බැදලා ගන්න

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    ඔකටම ලොකු ලුණු ගෙඩියක් බැදලා දැම්මොත් හොදයිද

  • @pavanisepalika749
    @pavanisepalika749 2 года назад

    රටකජු පොතු අරින්නේ නැතුව නේද දාන්න ඕනේ

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Год назад

    මක්කම කියල කෑලි මිරිස් වලට උනේ මොකක්ද කියල දැම්මේ නෑ.අප් සෙට් නේද.

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 года назад +1

    දූව මේකට පපඩම් දැන්මොත්හොදයිද

    • @SLKitchen
      @SLKitchen  2 года назад

      පපඩම් දැම්මොත් ටික දවසක් තියා ගන්න බැහැ දවසකින් වගේ ඉවර කරනවනම් පපඩම් දැම්මට කමක් නෑ හුලන් වදින්නේ නැතිවෙන්න අසුරලා තියා ගන්න

  • @wicksinghe1291
    @wicksinghe1291 10 месяцев назад

    පරන දේවල් අලුත් විදිහට දානව.. කොරෝන කාලෙ අපි ඕව කලා