උත්සව කෑම මේසයට නැතුවම බැරි මිශ්ර බැදුම - Episode 1004 - Fried Onion Mixture for Festive season
HTML-код
- Опубликовано: 12 янв 2025
- Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
අනේ මන් හරි ආසාවෙන් හිටියෙ මෙ බැදුම හදන්න .කියල දුන්නට ආන්ටිට බොහොම ස්තුතී. මන් ආන්ටිගෙ විඩියො ලගදි බලන්න ගත්තෙ හරිම ආදරයෙන් කියලා දෙනවා දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා උයන පිහන එවා විතරක් නෙවෙයි ජිවිතේට ගොඩක් වටින දේවල් ආන්ටි කියලා දෙනවා.බොහොම ස්තුති ආන්ටි ! ගොඩාක් පින්!
හරිම සරලව ලස්සනට පැහැදිලි කරන ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..
Lll"lllllll
aà
කෑම හදන හැටි කියල දීල කෑම වල ගුණ අගුණත් කියල දුන්නා ට බොහොම ස්තුතියි
ස්තුතියි ගොඩාක්ම කෑමවර්ග හදනහැටි ලස්සනට කියලා දෙනවා.
Dear Anoma. Thank you for the appetising mixture. I will also make it. God Bless you & family. Lots of love ❤❤❤❤
ආයුබෝ වේවා
බොහොම ස්තූතියි ඔබතුමියට රසවත් ලෙස බැදුම හදාගන්න කියලා දුන්නා වගේම එහි අනතුරුදායක බව ද කියලා දුන්නා නැවතත් මම ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා අපේ තරුණ දුවා දරුවන්ට මෙය හොඳ අවවාදයක් ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා
හරිම වටිනා වීඩියෝ එකක් ඉස්තූතී ඔබතුමියට🙏🌹❤
මම මේකටම මැගී නූඩ්ල්ස්,කතුරුමුරුංගා කොලත් මේ විදියටම බැදලා දානවා.
Thanks a lot Anoma, I always go through your recipes.
හරි.මාත් ඒව දානව.
Thanks
Thanks Anoma u explain very well I will make this soon my children will love it may God bless u.
මම ඕකට අර කෑලිමිරිස් දාල කලවම් කරන වෙලාවට සීනි ටිකකුත් දානව.
ලිපෙන් අයින් කරල දෙහි ඉස්මත් දානව.
ඒමත් ට්රයි කරල බලන්න.දැවිල්ල,පැනිරස,ඇඹුල්,ලුනු රස සේරම එකට එනව.
Aunty anoma .oyge programe okkoma mama balnawa.oba thumiyta dirgausha ලැබේවා
ස්තූතියි මිස්... දීර්ඝායුෂ වේවා ...!!!
Puduma tharam lassanata pehediliwa saha priyamanapawa idiripath karanawa oya. Aththatama oba thumiya apita mila kala noheki sampathak. Obata theruwan saranai !!
Oyage viedo mama balanawa mama ein godak kama hadala thiyenawa itath wadiye oba thumiyage nihstha manikama mama godak agaya karanawa thanks
Thank you. I’m going to make this for Thanksgiving dinner this Thursday! 💐👌💜🇺🇸
😮 ගොඩාක් ස්තුති මිස් ,දැක්කම කන්න හිතෙනවා
Thank you madam for giving us ideas of cooking.
Thanks for your lovely resaprace.
Very good miss l like lm making for Christmas thanks
Thanks dear you are so sweet love your recipes so much
Thank U so much for ur so useful video 🙏
Great...essential recipe .
Thanks💖
Adai dakke bohoma ස්තුති
Thank you 🌷 😊 💓
අනෝමා මිස්ගෙ කැම හදන රෙසිපි බලනව සුපිරි බුදු සරණයි
Thank you very much.
❤️❤️❤️🌹🌹🌹
Budu saranai. Oba thumiyata lassanai. Hinawak😂 dirgau wewa❤❤❤
My mother usually makes this mixed fried recipe...!!🥰Thanks Mrs.Anoma...!💐💗💕
Ŕŕ
මමත් අනිවාර්යයෙන් හදනවා
Thank you so much ❤️
ගොඩක් ස්තුතියි
Dawasaka kiyala denna wenasma rasakata pol sambolayak hadana widiya......
Thank you so much Anoma. Love the way you cook everything.🙏🏾🙏🏾🙏🏾💝
Thank you aunty I love this
Thank you dear
Thank you so much
Most awaited Vedio ❤❤
Thank you aunty
Great,👍💝💝 norble triple jem bless you..
THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. 🙏🙏🙏
Anoma aunty oyage program mage wife harima asawen balanawa. Eya oyage kathawa ta adarei. Eya gedarin kohewath yanne nathi kenek. A nisama paule kenek ekka innawa wage danenna eya oyage program nithara nithara balanawa sadden dagena.
Thanks Anoma for this recipe. I will make this in small quantity and not store this as this would definitely attract my sons and they will go for it daily😅🥰
මෙයට කරපින්ච් වෙනුවට
කතුරුමුරුන්ග කොල දනවා
ඔයා ගෙ recipe ගොඩ ක්..රසවත්
I am
not that
Young
Eya lassanata piliwalata wada karanawata godak kemathi kenek. Oya adaren duwala puthala ta kiyala katha karaddi eya ahagena inne eyata katha karanawa wage. Mata kiyanawa Anoma aunty mawa dannawa nam mata katha karai neda maj.... Eya oyatath program ekatath godaaak adarei. Eyata call karana onema kenek ta oyage channel eka balanna eke thibuna kema gana eya kiyanawa man ahan innawa. Godaak thank you aunty amma kenek wage oya adaren program eka karanawata. Mage wife ta sathuta genawata thank you so much
Thanks akka ♥️♥️♥️🌹🌹🌹
Thank you anoma
Dakiddiellagana kanna hitanawa anomamis budu saranai
මම ආසම බැදුමක් තමයි අද කියලා දුන්නේ..,,
Thanks
Thank you Anoma ❤
Budu saranai thanks
thank you miss
Thanks SO much
Thank you so much untie 😘😘😘😘😘😘😘
What kind of oil you are using?
Thanks Anoma
අනොමා මිස් මම ඔයාගකැම හරිකැමති ඔයාටගොඩාක්ස්තුති
👍👍👍👍good resipy Aunty....
මේ වගේ බැදුමක් අපේ ගෙදර නම් උපරිම තියන්නෙ දවස් 3 😊
Ape nam dawas thunak vath thiyenne na
බොහොම ස්තුතියි ආන්ටි ,වැව් මාලු රෙසිපි එකක් කියලා දෙනවාද ආන්ටි ,තෙරුවන් සරණයි !
Air frayer eke hadanna barida aunti lunu ehema
It's very useful when we go outside. It can be also gifted who lives in abroad. It's very tasty if we put fried potatoes without “papadam”
Thank you aunty😍😍
Harima adage obathumiyata
Apita kitchen items ganna widiya kiyala dennako
Good morning 🌞 aunty thank u aunty 😍
බොහොම ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏
Thank you
Airfryer ඵකේ මේක හදාගන්න පුලුවන්ද. Oil නැතිව
Godak vatinaa kamak🙏😃👍
සුදුළුෑණු එකතු කරොත් සවුත්තු වෙයිද
දවස් කීයක් විතර තියා ගන්න පුලුවන්ද ආන්ටි
ළූනු air fryer එකේ බැදලා හරි යන්නේ නැද්ද ?
👍👍👍good morning
Aunty පැණි බූන්දි හදන විදිය කියල දෙන්නකෝ☺️ next video එකට
අනෝම ආන්ටි ඒව හදයි කියලනම් හිතන්න අමාරුයි හැබැයි.
සීනි,පිටි,තෙල් තුනම වැඩිපුර තියන කෑමක්නෙ බූන්දි. අනෝම ආන්ටි ඒවගේ කෑම වලට දැන් ටිකක් ආස නෑ වගේ.
❤️❤️❤️❤️❤️❤️❤️
👍
🙏🙏🙏
🌷🌷🌷
රසයි Aunty❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
👍👍👍👍👍👍👍
👊👊👊❤️
සුදු ලූනු දාන්නැද්ද මිස්
ශවර්මා හදන්න කියාදෙන්න
👍💜🙏
Isthuthi
මේකටම ගොටුකොළ ටිකකුත් බැදලා දාගන්න පුළුවන් නම් තවත් රස තියෙයි නේද ආන්ටි ? 🙂👍😋
Thanks Anoma long life Budu saranai !!!
ර සයි
Palaweni comment aka magan anoma miss
Aunty දෙහි දාන්න ඕන නැද්ද..
Thank you so much
Thank you ❤
Thank you
❤❤❤❤❤
👍❤️❤️🌹🌹
💐🙏❤️
Thank you 💐
Thank you ❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
Thank you.