පීනස | Dr DR

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 289

  • @ringtone7007
    @ringtone7007 2 года назад +18

    මැඩම්ගේ හැම වීඩියෝ වක්ම බොහොම වැදගත් ගොඩාක් ස්තුති 😊

  • @Tharu7536
    @Tharu7536 7 месяцев назад +4

    අකලට හිසකෙස් සුදු වීම නවත්වා ගැනීම සදහා කල හැකි ප්‍රතිකාර පිළිබදවත් vedio එකක් අවශ්‍යයි .
    Thank you doctr

  • @wajirabandaragaspe7190
    @wajirabandaragaspe7190 2 года назад +4

    Thanks doctor මටත් පීනස් තියෙනවා.. ලොකු දෙයක් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන එක

  • @manjulawickramasinghe5233
    @manjulawickramasinghe5233 2 года назад +61

    මේ ළඟකදි මට කිවිසුම් යන එක වැඩි වෙලා, රතුළූණු ගෙඩි 4ක් 5ක් නිකං ම සුද්ද කරලා දිනපතා උදේ කෑමෙන්, ඒ ප්‍රශ්නේ අඩු කරගන්න පුළුවන් උනා. side effect අඩු ක්‍රමයක්.

    • @mohomadsamras5814
      @mohomadsamras5814 2 года назад +10

      සිද්ධාලේප පීනස් තෛලය නිවැරදිව පාවිච්චි කරන්න නිට්ටාවටම සුව වෙනවා අත්දැකීමෙන් කියන්නෙ.මටත් ඔය ලෙඩේ හැදුනා.. දැන් හොඳටම හොඳයි.. ඉංග්‍රීසි බෙහෙත් වලට කවදාක්වත් සනීප වුනේ නෑ මට.. මම ගොඩක් වතාවක් බෙහෙත් කළා. year 2 behet kaka. assrtakai.

    • @Melora564
      @Melora564 2 года назад +1

      @@mohomadsamras5814 කීයද ඒක

    • @mohomadsamras5814
      @mohomadsamras5814 2 года назад

      @@Melora564 ඒ දවස්වල බෝතලයක් රුපියල් 70ක් පමණ වුණා. බෝතල් අටක් පමණ පාවිච්චි කළා. ඒ කොලේ තියෙන විදිහටම නිවැරදිව පාවිච්චි කරන්න. ආයෙ කවදාවත් හැදෙන්නේ නැහැ.අවුරුදු 15ට පෙර මම පාවිච්චි කලේ එම බෙහෙත. තව වෙනතුරු ලෙඩේ හැදුනෙ නැහැ.

    • @mohomadsamras5814
      @mohomadsamras5814 2 года назад

      @Fernando NA...කිසිදු අතුරු ආබාධයක් එන්නේ නැහැ. පෙට්ටිය ඇතුලේ තියෙන කොළයට අනුවම වැඩ කරන්න.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 10 месяцев назад +2

      අැත්තටම.ඔයාට.සිද්ධාලේප.පිනස්.තෙලයෙන්්.සුවයක්.ලැබුනද.මම.මැද.පෙරදිග.වැඩ.කරන්නේ.පුදුම.දුකක්.විදින්නේ.මේ.ලෙඩෙන්.බෙහෙත්.වලට.අඩු.වුනේ.නැ

  • @Nuwan_Hegoda
    @Nuwan_Hegoda 2 года назад +3

    පීනස ගැන අහපු හොඳම විග්‍රහය 👍Thanks

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen 2 года назад +4

    හුඟක් වටිනා මං ඉල්ලපු වීඩියෝ එකක් ☺මං ඉල්ලපූ වීඩියෝස් ඔක්කොම කරලා තියෙනවා ඩොක්ටර් thank you so muchආදරයි ගොඩක්

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      Facebook එකෙ ඔය නම බලන්න පිනස් රොගය නිට්ටාවටම සුව කරගන්න පුලුවන්

  • @caminikumari6447
    @caminikumari6447 2 года назад +6

    ඩොක්ට මටත් කිහමුහුම් යනවා පන්දරට දැන්.වෙස්සට ආයේ හැදුනා හොදවෙලා තිබිලා.ඩොක්ට පැහැදිලිව කියලා දෙනවා හැම දේම ..මන් ආදරෙයි ඩොක්ටට....thenk you...

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 2 года назад +35

    නිවන් දකින්නට මෙකී පින හේතු ‍වේවා

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 2 года назад +23

    අකලට හිසකෙස් සුදු වීම සදහා කළයුතු ප්‍රතිකාර මොනවද කියා දැනුවත් කරන්න පුළුවන් ද ඔබතුමියට

  • @arunashantha434
    @arunashantha434 2 года назад +3

    වටිනා වැඩසටහනක් ඔබතුමියට බොහොම ස්තුතියි

  • @teampendragon
    @teampendragon 2 года назад +2

    ඇස් පෙනීම වර්ධනය සහ ඇස් ආරක්ෂා කිරීම ගැනත් වීඩියෝ එකක් දාන්න ඩොක්ට🌷

  • @sheronperera954
    @sheronperera954 2 года назад +9

    Interesting topic dr ❤️

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      SandinirogaOil සංඝානන්ද හිමිගේ සන්ධි නිරෝගා පංචකර්ම තෛලය.

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      ඔය නම facebook එකේ බලන්න.. මමත් පිනස් රොගය නිසා අවු:17ක් දුක් වින්දා .. දැන් හොදටම හොදයි ... එක පාරයි බෙහෙත් කරේ... එක දවසින් සෙම බැග් එකක්ම අයින් කරා..

  • @shehendiraj8292
    @shehendiraj8292 2 года назад +4

    Doctor නිව්මොනියා රොගය ගැන වීඩියෝ එකක් කරන්නකො...සම්පූර්ණයෙන් රෝග ලක්ශන,හැදුණු කෙනෙක් පරිස්සම් වෙන්න ඕනේ විදිහ...පිං සිද්ද වෙයි...🙏

  • @annesrimathi3431
    @annesrimathi3431 2 года назад +5

    ඔයාට ගොඩක්ම ස්තූතියි Doctor. මමත් ගොඩක් කාලයක් දුක් විඳිනවා මේ පීනස නිසා.දැන් Operation කරන තත්වෙටම උග්‍ර වෙලා තියෙන්නෙ 😔😔😔

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +36

    Dr.DR ඔබතුමිය හිරු medical centre කරා නේද.ඔබතුමියට ගොඩක් ස්තූතියි අපිව දැනුම්වත් කරන නිසා.ඔබතුමිය දැකීමත් හරිම ප්‍රසන්නයි.හරි ලස්සනයි ඔබතුමිය 🥰

  • @sahanviduranga6169
    @sahanviduranga6169 Год назад +1

    Very helpful madam..... Thank you❤🤧🙂

  • @indikaperera9598
    @indikaperera9598 Год назад +1

    Thahk you doctor

  • @channawijesekara8327
    @channawijesekara8327 2 года назад +6

    Dr අද ලස්සනයි 🥰🥰

  • @sandarurandima1529
    @sandarurandima1529 2 года назад +1

    Thank you doctor.matath oka harima wadayak .ශීතල කෑමක් ,බීමක් ගන්න බෑ.ශීතල වතුරින් නාන්න බෑ.

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 года назад

    Valuble topic doctor wish your all the best. May god bless

  • @maheshadilani9264
    @maheshadilani9264 2 года назад

    Thank you doctor ...godak watinawa vedio eka 🙏🙏🙏

  • @shancool3676
    @shancool3676 Год назад

    Very Urgent and important 💝👍

  • @kasunv6402
    @kasunv6402 2 года назад +21

    අකලට හිස කෙස් සුදුවීම ගැන පොඩ්ඩක් කියන්නකෝ doctor..

  • @erandiwelage7937
    @erandiwelage7937 2 года назад +3

    thank you ma'am ❤️

  • @vindi1309
    @vindi1309 2 года назад +2

    Thank you very much doctor

  • @ciaoapi
    @ciaoapi 2 года назад +5

    වෙනදා වගේම හරිම වැදගත් doctor .Thank you . 👏👏👏👏👏👍👍👍👍🙏

    • @nilanisilani6647
      @nilanisilani6647 2 года назад

      Doctor ai nahsyen nitema kivisum yanvita le yanne

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 2 года назад +12

    මම බලාපොරොත්තුවෙන් සිටිය වැඩසටහනක් ඩොක්ටර් මටත් උදේට සහ රාත්‍රී කාලයේ අදක ලෙස කිවිසුම් යනවා පීනස පිලිබද තව වැඩසටහනක් කරන්න ඩොක්ටර්

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +3

      SandinirogaOil සංඝානන්ද හිමිගේ සන්ධි නිරෝගා පංචකර්ම තෛලය.

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +2

      Facebook එකේ ඔය නම බලන්න පිනස් රොගය නිට්ටාවටම සුවකරගන්න පුලුවන්

    • @dilakshishani65
      @dilakshishani65 2 года назад +2

      @@deshanjeewantha6978 ganna thiyenne koheda?..fb na

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      @@dilakshishani65 facebook එකේ ඔය තියෙන්නෙ විදියට ම නම ටයිප් කරන්න..

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      @@dilakshishani65 නැත්තම් මට whatsapp mg එකක් දන්න number- එක ඇති .

  • @tharakamadushan4707
    @tharakamadushan4707 Год назад

    Mis pinasayata hisakes reula sudu wenawada...

  • @ravindrakelum3801
    @ravindrakelum3801 2 года назад +1

    ගොඩාක් ස්තුතියි Doctor....
    🌺💗🌹♥️🥀🌷💖🙏

  • @dinushikasapumanage7421
    @dinushikasapumanage7421 Год назад +1

    dr... cetrozin wage drug ekak nitarama use kalot mokada wenne me ledeta

  • @antonvanderwall811
    @antonvanderwall811 2 года назад +1

    Excellent explanation.

  • @JayaniDilrukshi-gv2qn
    @JayaniDilrukshi-gv2qn Год назад +1

    Nasayen le enavada pinaseta

  • @smniluka1923
    @smniluka1923 2 года назад +3

    මගෙත් කොන්ඩෙ සුදු වෙනවා .මොනාද කරන්න ඕන කියන්න කො ඩොක්ටර් ...

  • @rasikaperera2726
    @rasikaperera2726 Год назад

    ස්තුතිය !!!

  • @chamithjayalal6760
    @chamithjayalal6760 2 года назад

    Godak watinawa oba tumiyage wadasatahan

  • @ludeeshaanjalee2472
    @ludeeshaanjalee2472 Год назад +1

    බෙහෙත් ඇලජික් තියන කෙනෙක්ට මොනවද කරන්න පුලුවන්? Test walin hoyaganna puluwan da allergic beheth ?

  • @rashanihimasha3103
    @rashanihimasha3103 2 года назад +2

    Mata avuruddakatath vedi meka hedila beheth puluvan tharam gaththa bivva eth thama adu une ne .miss 😔 mata therenne mona karannada kiyala . Kochchara beheth bivvath thama lede ehemmamai .english beheth bivva eth adu ne.sinhala beheth bivva masa dekak eth aduvak ne.thama isssra vagemai miss 😔 mokadda mn karanna oni

  • @Sithaniwanasenasuma
    @Sithaniwanasenasuma 2 года назад +1

    Thank you doctor ❤️❤️ doctor dekkat passe matath doctor kenek wenn asa hithuna den e wenuwen study karanw thank you soo much

  • @madhuscrafthome4758
    @madhuscrafthome4758 Год назад

    Doctor sadahan karna akrayta eweni roga lakshana nopennwa pinsa pawatinn puluwand

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 года назад +1

    Thank you so much ❤️❤️❤️

  • @MMm-tj9wz
    @MMm-tj9wz 6 месяцев назад

    PinasayTa kasssa enawafa nasayen rosapata diyarayak yanawada Mata ehama tiyenawa

  • @Asanka212
    @Asanka212 2 года назад +2

    Aswalin kandulu enawata behethak thiyenawada docter

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      SandinirogaOil සංඝානන්ද හිමිගේ සන්ධි නිරෝගා පංචකර්ම තෛලය.

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      Facebook බලන්න.

  • @THEJA2
    @THEJA2 2 года назад +4

    මේ දවස්වල වටින වීඩියෝ එකක්

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      SandinirogaOil සංඝානන්ද හිමිගේ සන්ධි නිරෝගා පංචකර්ම තෛලය.

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      ඔය නම facebook එකේ බලන්න පිනස් රොගය නිට්ටාවටම සුවකරගන්න පුලුවන්

  • @sumudutaranga9556
    @sumudutaranga9556 6 месяцев назад

    ❤godak watinawa ❤❤

  • @geethanikumari3991
    @geethanikumari3991 2 года назад +2

    Thank you mam💓

  • @nipunadeshan6192
    @nipunadeshan6192 2 года назад +5

    Doctor තරුණ කාලෙදිම කොණ්ඩය සුදු වෙන්නෙ ඇයි. එක අඩු කරගන්න තියෙන විසදුම් ගෙන උපදෙස් ටිකක් දෙන්න පුලුවන් ද

  • @ThiseniDihansaDisanayaka-ku7oq
    @ThiseniDihansaDisanayaka-ku7oq 11 месяцев назад +2

    මම පිටරටක ජීවිත් වෙන කෙනෙක් .මගේ නාසය ඇතුලත නිතරම තුවාල වී ලේ එනවා.

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 года назад

    Doctor hisa kesh thenin thena idenneth pinesetada......

  • @antonjeradmilroy141
    @antonjeradmilroy141 Год назад

    Karanna pulwan prthikara gana ai kiyanne naththe...????

  • @universalexplorers9335
    @universalexplorers9335 Год назад

    Thank you 🖤

  • @shamalimaduka2981
    @shamalimaduka2981 2 года назад +1

    හරිම වැදගත්

  • @GihanKarunarathna-x6i
    @GihanKarunarathna-x6i Год назад

    Madam mt napu gaman aga kasanawa ekata hethuwa mokadda unu wathuren nawoth wadiya na ekata mokada karanne

  • @nirushoppingstore467
    @nirushoppingstore467 2 года назад

    Valuable topic 👍👍👍👍💐💐💐

  • @krish_1995
    @krish_1995 2 года назад

    Thank you so much doctor ...

  • @WadugedraC
    @WadugedraC 6 месяцев назад

    Thankiu❤

  • @ITravelA
    @ITravelA 2 года назад

    Thanks 🙏

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 2 года назад +3

    Dr mata pinase thiyenawa.. e nisama nahaya uda kalu irak ewith thiyenawa... eka khmd nethi kara ganne?? Cream ekak kiyanna puluwanda ??

  • @GamingDila26
    @GamingDila26 Год назад +1

    ඩොක්ටර් මට වයස 19 මන් අවුරුදු 12 ඉදන් වගේ ඔලුවෙ එකෙක ඩයි ගැවා හෙනා ගැවා එකෙක කිරිමි ගැවා දැන් කොන්ඩෙ සුදු වෙලා කොන්ඩෙ යනවා ඩොක්ටර් මොකද කරන්නෙ කියන්නකො ඩොක්ටර් 🙏🙏🙏

  • @asharasavinde8372
    @asharasavinde8372 2 года назад

    Godak pin dr oba tumiyata 🙏🙏

  • @dilshannayanajith865
    @dilshannayanajith865 2 года назад

    Thanks a lot doctor💖

  • @amayakumarasinghe1498
    @amayakumarasinghe1498 2 года назад +2

    Dr matath pinasa thathwaya tiyanawa.dn kondaya sudu wenna patan aran.kondaya sudu wena ekata wisadumak kiyanna .

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      SandinirogaOil සංඝානන්ද හිමිගේ සන්ධි නිරෝගා පංචකර්ම තෛලය.

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      ඔය නම facebook එකේ බලන්න.. මමත් පිනස් රොගය නිසා අවු:17ක් දුක් වින්දා මං සිංහල බෙහෙත් කරේ.. එක පාරයි කරෙ.. දැන් හොදටම හොදයි ... එක දවසින්, එවෙලෙම සෙම බැග් ගනන් අයින් කරා..

    • @kameshgeethanjana8585
      @kameshgeethanjana8585 2 года назад

      @@deshanjeewantha6978 dear oya kohomada hoda karagatte? Mata kiyanako

  • @dinukabogahadeniya8895
    @dinukabogahadeniya8895 Год назад

    Ane dr mage konde sudu wenna patan aran mata mekata karanna puluwan deyak kiyannako

  • @sujeewawithanage5330
    @sujeewawithanage5330 2 года назад +11

    හිසකෙස් සම්බන්ධව බෙහෙත් ගන්න හොද ඩොක්ටර් කෙනෙක් කියන්නකෝ ඩොක්ටර්

  • @sajikashashi7050
    @sajikashashi7050 2 года назад +1

    Thank you doctor ❤️❤️❤️

  • @ajithillanasinghe3387
    @ajithillanasinghe3387 2 года назад +1

    Doctor mage pite panuwak yanawa wage wedanawak danenewa.eka gadak wada wadi welawata thama wadiyan dannene,Meka ledakda,poddak keyannako

  • @manojsuranga1468
    @manojsuranga1468 2 года назад

    So Beautiful Doctor ❤️❤️❤️👍👍👍

  • @liyanaprasangika5300
    @liyanaprasangika5300 11 месяцев назад

    Doctor nasayen lee emath mekata hethwakda

  • @ChandanaThamel-gs9zk
    @ChandanaThamel-gs9zk 3 месяца назад

    Doc beath keynnako ganna .

  • @abeyrathna4634
    @abeyrathna4634 2 года назад

    Mata masa4k withara gada suwada danenna eksta mokadda karanna puluwan kiynnako dokta

  • @ishadibuwani4896
    @ishadibuwani4896 2 года назад

    Pinasayata konde idenawada doctor

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 года назад

    සුවපත් වේවා බුදු සරණය්

  • @clarencefernando3968
    @clarencefernando3968 2 года назад +1

    Thanks.Very informative.

  • @heshanigayathri5537
    @heshanigayathri5537 2 года назад +12

    Dr.DR මම 2023 O/L ,මැඩම් මට පීනසය තියෙනවා....ඒ නිසා මට පාන්දරට නැගිටින්න ඕනේ පාඩම් කරන්න...ඒත් මට නැගිටින්න අමාරුයි මේ පීනස් ගතිය හින්දා ..මැඩම් මට මගේ පාඩම් වැඩ ටික කරගන්නත්..ඒ වගේම මේ පීනසය අඩු කරගන්නත් පාන්දරට නැගිටින්න පුළුවන් වෙන විදිහේ ක්‍රම ටිකක් කියන්න පුළුවන් ද?????

  • @indikajude3954
    @indikajude3954 2 года назад

    Thank u doctor 🙏

  • @nayanaminadasun7473
    @nayanaminadasun7473 2 года назад

    How to contact Miss? Know there are some questions. Please help me...

  • @hansi4712
    @hansi4712 2 года назад +1

    Thank you madam 😌😌😌

    • @chandanakumara3227
      @chandanakumara3227 2 года назад

      හංසි පිනසද ඔයාට

    • @hansi4712
      @hansi4712 2 года назад

      @@chandanakumara3227 ow 😂

    • @chandanakumara3227
      @chandanakumara3227 2 года назад

      @@hansi4712අනේ හංසි vehiluwata කීවේ ඔයා කොහෙද

    • @chandanakumara3227
      @chandanakumara3227 2 года назад

      @@hansi4712 හංසි පොඩ්ඩක් msg කරනවද

    • @chandanakumara3227
      @chandanakumara3227 2 года назад

      @@hansi4712 කෝ ඔයා වීදාද

  • @sureshsanthaka2579
    @sureshsanthaka2579 2 года назад

    Madam ,
    How can I get appointment.

  • @gayansameera9319
    @gayansameera9319 2 года назад +2

    ma ratawalwala kalakata patta dukak widinna kandat baha. danuwat kalata istuti

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      SandinirogaOil සංඝානන්ද හිමිගේ සන්ධි නිරෝගා පංචකර්ම තෛලය.

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      Facebook බලන්න ඔය නම.. නිට්ටාවටම සුව කරගන්න පුලුවන්

  • @straight4423
    @straight4423 2 года назад

    All the video produced by you are very useful and standout one of the best, and as Sri Lankans we are so grateful. Thanks Dr

  • @RamKumar-zq1xx
    @RamKumar-zq1xx 2 года назад

    Thanks Dr 😊

  • @aselakumara1521
    @aselakumara1521 11 месяцев назад

    Pinasa vadi unama konde edenavada

  • @ashasewwandi1040
    @ashasewwandi1040 2 года назад

    Dr,mt obathumiyagen danaganna tiyenva,pinasa sbandayen newei,ane mt pilithurak denna ,dr, mithuri pethi pavichchi karanakota apt daruvek ona unama pethi kard eke onama thanakadi nathara karanna puluvanda

  • @geesajay7250
    @geesajay7250 2 года назад +1

    මානසික රෝග ගැනත් කියල දෙන්නකෝ.......plz

  • @iduvaradinuvara3705
    @iduvaradinuvara3705 2 года назад

    Thank you doctor

  • @nirmalaediriweera8971
    @nirmalaediriweera8971 Месяц назад

    පිනස් රෝගය නිට්ටාවට සුව කරන්න පුලුවන්ද

  • @DhanushkaMadhuranga-n6y
    @DhanushkaMadhuranga-n6y 5 месяцев назад

    Miss hathiyata swiming karana eka hondaida.....

  • @m.wisurichamodya9135
    @m.wisurichamodya9135 2 года назад

    Doctor mage ath kakul godk sudui ethe mage Muna kalu wela mata issara idan sema tiyanwa oluwe sema tiyankota Muna kalu wenavada .mokada ekata karana poluwan deyak Kiyana

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 6 месяцев назад

    Mis mage puthata dan masa namayai ispirithalen beheth deparak genawa eth wathura wage hotu diyara galanawa. E ai mis

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Год назад

    BUDU saranai doctor

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 года назад +1

    සීන් පෙත්ත දවසක් ඇර දවසක් බොනවා එහෙනම් බොන්න හොදයිද මට ඒකට උත්තරයක් දෙන්නකෝ ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා නාන්න බෑ සීතල බොන්නන් බෑ හැම වීඩියෝ එකක් ම බලනවා

    • @anushalakmali3862
      @anushalakmali3862 Год назад

      සීන් කියලා කියන්නෙ citrizinc ද

  • @pramodyanimsara185
    @pramodyanimsara185 2 года назад

    Thanks❤️

  • @vihangaprasanna6691
    @vihangaprasanna6691 6 месяцев назад

    Mis ada wada karan wela mage nahayen le giya godak aida dane na e

  • @forheart6768
    @forheart6768 2 года назад +14

    පීනස තමයි එපාම කරපු දේ 😔😔😔

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +1

      SandinirogaOil සංඝානන්ද හිමිගේ සන්ධි නිරෝගා පංචකර්ම තෛලය.

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +2

      ඔය නම facebook එකේ බලන්න මමත් අවු:17ක් පිනස් රොගය නිසා දුක් වින්දා ..දැන් මට හොදටම හොදයි ..මං කරේ සිංහල බෙහෙත් .එක පාරයි කරෙත්.. හමුදුරුවො නමක් බෙහෙත් කරන්නෙ ... ඒ මොහොතේම සෙම බැග් ගනන් අයින් කරනවා..

    • @janakapadmakumara5686
      @janakapadmakumara5686 2 года назад +1

      @@deshanjeewantha6978 me hamuduruwo koheda inne...math godak duk widinawa saho me karuma lede nisa

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 года назад +3

      @@janakapadmakumara5686 හමුදුරුවන්ට හරියටම ඉන්න තැනක් නැ.. හමුදුරුවො කැලැවල් වල භාවනා කටයුතු කරමින් තමයි වැඩ වසය කරන්නෙ... හමුදුරුවට කොල් එකක් දෙන්න.. ඔය මං එවලා තියෙන විදිය්ස්ට fb ,හරි youtube බලන්න හමුදුරුවන්ගේ video ගොඩක් තියෙයි... පිනස් රොගය එවෙලෙම හොද කරනවා.. සෙම බැග් ගනන් අයින් කරන්නෙ... හමුදුරුවන්ගේ phone number- එකත් තියෙයි. ඔයාම බලන්නකො කොහොමද හමුදුරුවන්ගේ වැඩ කියලා.. මමත් පට්ට දුකක් වින්දේ.. ජොබ් එකක්වත් කරගන්න බැරුව... කොහොම හරි බෙහෙත් කරගන්න... බුදුසරණයි

  • @sandarinosharica6591
    @sandarinosharica6591 Год назад

    Dokta ae mama wada karanne kuwet eke oba tumata kiyapu hamadema mata teyanawa mata pins teyanawanam pamaceyakin behet aran gonna mona bahada aran bonna one kiyannako ona tumata godak pin

  • @Dulamadu12
    @Dulamadu12 9 месяцев назад +10

    නහය කසනවා ඉන්න බැ. හොටු ගලනවා. ඉවසන්න බැරිව මේක බලන මම😢😢

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha2101 2 года назад

    Nittawatma suwa karnna puluwnda madam

  • @shiranjanitha5044
    @shiranjanitha5044 2 года назад

    Thanks

  • @hasithagunarathne6303
    @hasithagunarathne6303 2 года назад

    Hisakes sudu wenna balapnwda doctor. pinasa

  • @bagyasewwandi3356
    @bagyasewwandi3356 2 года назад

    mn daruwek labenna inne.. mata me rogaya godak tiyenwa mata hoda behtak keyannko

  • @sansalarathnayaka3545
    @sansalarathnayaka3545 2 года назад +2

    වෛද්‍ය තුමියනි ගැටලුවක් නිවැරදි කර ගැනීමට අවශ්‍යයි පාවිච්චි කරන බොඩී ලෝශන් එකට විටමින් සී පෙත්තක් මික්ස් කරලා පාවිච්චි කරන එක හොදයි ද ?