Lassana Atheethayak - ලස්සන අතීතයක් ( slow + reverb )

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 339

  • @_Dew_music_
    @_Dew_music_  5 месяцев назад +139

    Lyrics -
    පිරුණාට කඳුලක්
    නොදැනීම දෑසේ
    ඔබ ආයෙ ආයේ සිහිවෙලා
    තිබුණාට රිදුමක්
    ලෝකයට රහසේ
    සඟවාන ඉන්නම් තනිවෙලා
    මා පිදූ ආදරේ
    හෙටත් මේ හදවතේ..
    මෙහෙම තියේවී ගියාට වෙන්වී
    ඔබ නොකියා සැඟවී
    ලස්සන අතීතයක්
    අමතක වෙන්නෑ කවදාවත්
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත්
    ලස්සන අතීතයක්
    අමතක වෙන්නෑ කවදාවත්
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත්
    පියමැන්න කාලේ දැවටී ළඟින්
    නොහැරෙන්න ආවේ කිසිදා මගින්
    මුමුණාපු තාලේ සවනට හෙමින්
    ඔය හිතට එන්නේ නැතුවද ඉතින්
    මා පිදූ ආදරේ
    හෙටත් මේ හදවතේ..
    මෙහෙම තියේවී ගියාට වෙන්වී
    ඔබ නොකියා සැඟවී
    ලස්සන අතීතයක්
    අමතක වෙන්නෑ කවදාවත්
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත්
    ලස්සන අතීතයක්
    අමතක වෙන්නෑ කවදාවත්
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත්
    හැමදේම දෛවේ මත පවරමින්
    ඔබ දුන්නු හීනේ බොඳ කරලමින්
    මා අතැරදැමුවේ නොසිතූ ලෙසින්
    කෙලෙසින්ද මැකුවේ මතකය හිතින්
    මා පිදූ ආදරේ
    හෙටත් මේ හදවතේ..
    මෙහෙම තියේවී ගියාට වෙන්වී
    ඔබ නොකියා සැඟවී
    ලස්සන අතීතයක්
    අමතක වෙන්නෑ කවදාවත්
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත්
    ලස්සන අතීතයක්
    අමතක වෙන්නෑ කවදාවත්
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත්...

  • @Anurapremadasa-i6h
    @Anurapremadasa-i6h 3 месяца назад +357

    මට මෙවා අහද්දි හිතෙනවා මම නම් හරි වාසනාවන්තයි . මොකද මම ආදරයෙන් පැරදිලා නෑ.මොකද මට ඉන්නේ තනි හිතක් තියෙන කොල්ලෙක්.එයා මම දුකින් ඉද්දි එයාගේ සතුට පැත්තක දාලා මාව සනසන්න එන්නෙ.මගෙන් ඇති තරම් කොල්ලො කැමත්ත අහලා තියෙනවා .එත් මම දන්නවා එයා මට ආදරය කරනවා වගේ කිසි කෙනෙකුට මට ආදරය කරන්න බෑ.එ වගේ ම මම එයාට ආදරය කරනවා වගේ කාටවත් බැහැ එයාට ආදරය කරන්න.මොකද මම. එ ආදරයට හරි ලොබයි .කිසි කෙනෙක්ට දෙන්න.මම ප්‍රාර්ථනා කරනවා මෙතන ආදරය පැරදිලා ඉන්න කෙල්ලෝන්ට වගේ ම කොල්ලන්ටත් එහෙම ආදරයක් ලැබෙන්න කියලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐🌷💖💖💖💖💝😍🌹🥀

  • @NadishaSenanayaka
    @NadishaSenanayaka 2 месяца назад +44

    🙂 අහිමි උ එයාට තමත් අදරෙයි ............. 🥺🥺🥺🥺

  • @NethminiPerera-ri2jj
    @NethminiPerera-ri2jj 4 месяца назад +99

    හිමි වුනු හැම හමුවීමක්ම අහිමි නොවේවා.🤕😭❤

  • @anurarathna8626
    @anurarathna8626 Месяц назад +57

    බුටි කාපු අපි සින්දු අහමු ❤😢

  • @IsuriGamage-cf8wp
    @IsuriGamage-cf8wp 3 месяца назад +75

    ලස්සන ....අතිතයක් අපි හැමොටම තියෙනවා ...කොච්චර දුර හිටියත්....🥺🥺🥺🥺🥺🥺

  • @Nadeeka-v2d
    @Nadeeka-v2d 2 месяца назад +71

    හිතට දැනුන අයගේ පොඩි වෙනසක් උනත් දරා ගන්න හරි අමරුයි😢

  • @KavinduSadaruwan-q9x
    @KavinduSadaruwan-q9x 3 месяца назад +29

    කොහොම අමතක කරන්න ද ඔයාව ලස්සන අතීතයක් අමතක වෙන්නැ කවදවත් හිත නුඹ ගවයි හැමදාමත් තියෙවි❤ විනු😔❤

  • @Immortal_MF
    @Immortal_MF 4 месяца назад +48

    • @_Dew_music_
      @_Dew_music_  4 месяца назад +2

      @@Immortal_MF ❤️‍🩹

  • @PalithaRathnayaka-s1j
    @PalithaRathnayaka-s1j Месяц назад +6

    අනේ ලස්සනයි තව එකක්❤❤❤

    • @_Dew_music_
      @_Dew_music_  Месяц назад

      @@PalithaRathnayaka-s1j dennam 🤍

  • @IrasaIrasa-l3q
    @IrasaIrasa-l3q 3 месяца назад +9

    ලස්සන අතීතයක් අමතක වෙන්නැ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත්😊😊❤❤

  • @ChathuraMadushanka-ks5bb
    @ChathuraMadushanka-ks5bb 4 месяца назад +40

    කිසිමදාක මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න එපා...!🙂
    ඒ තරම් මාරන්තික දෙයක්
    මේ ලෝකේ තවත් නෑ...! 🙂💔🥀🍂🍃

    • @IrasaIrasa-l3q
      @IrasaIrasa-l3q 2 месяца назад

      එකනම් ඇත්ත මට උනා වගෙ 🥺💗🥲

    • @LayaniKumari
      @LayaniKumari 2 месяца назад

      Sira bn😒💔

    • @HasiniSenawirathne
      @HasiniSenawirathne Месяц назад

      ම්ම් මන් කරගත්ත ලොකුම වැරැද්දක් 😢😢😢

    • @saliyapriyadarshana2521
      @saliyapriyadarshana2521 Месяц назад +1

      𝕄𝕞 𝕞𝕒𝕥𝕙 𝕜𝕒𝕣𝕒𝕘𝕒𝕥𝕙𝕥𝕙𝕒 𝕝𝕠𝕜𝕦 𝕨𝕒𝕣𝕒𝕕𝕕𝕒𝕜

    • @Abee.gaming-r3h
      @Abee.gaming-r3h 4 дня назад

      Aththa kiyala kiyannath dhukai

  • @NimanthiDushanya
    @NimanthiDushanya 27 дней назад +9

    හිතට දැනෙන්න ආදරේ කරන කොල්ලන් හොයාගන්න හරිම අමාරුයි😢😢😢😢❤❤❤

  • @manelKumari-k3s
    @manelKumari-k3s 2 месяца назад +28

    එයා ආවට වඩා ඉක්මනට ගියා අදටත් හිතා ගන්න බැ එයා ගියා කියලා .🥺♥️♥️

  • @DinushaDilshani-gv7ew
    @DinushaDilshani-gv7ew 2 месяца назад +28

    මිනිස්සු හරි ම පව් ආදරෙ නිසා විදවද්දි අපිට තිබුනා ආදරෙ නොකර ඉන්න ඒම උනා නම් අද මෙම වෙන්නෙ නැ

  • @IrasaIrasa-l3q
    @IrasaIrasa-l3q 2 месяца назад +11

    මා අතැර දැමුවෙ නොසිතු ලෙසින් කෙලෙසින්ද මැකුවෙ මතකය සිතින්......(A)🥺🥺😒💗

  • @gayya..1616
    @gayya..1616 2 месяца назад +8

    ලස්සන අතීතයක්‌ අමතක වෙන්නෑ කවදාවත්.... ❤️🥺

  • @NirantharaPiyumangi
    @NirantharaPiyumangi Месяц назад +7

    •|😊අනිවාරෙන් හිත් එක්ක මිනිස්සු සෙල්ලම් කරනවා....!!🖤💐🍃💌

  • @LalithSanjeewa-i5q
    @LalithSanjeewa-i5q 4 месяца назад +8

    ❤❤ මෙ song එක කියන අයියට ගොඩක් tanks you ❤❤

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 22 дня назад +6

    මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ🥺💔💔
    මෙහෙම තියේවී ගියාට වෙන්වී 😔😔💔💔
    ඔබ නොකියා සැගවී........😔😔😔😔😔💔💔

  • @Nethmisathsaraninethu
    @Nethmisathsaraninethu 3 месяца назад +6

    ලස්සන අතීතයක් ..
    අමතක වෙන්නෑ කවදාවත් 🥺💔
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත් 🥺❤

    • @_Dew_music_
      @_Dew_music_  3 месяца назад

      @@Nethmisathsaraninethu 🥺💗

  • @BADBOY-et7re
    @BADBOY-et7re Месяц назад +6

    ඔලුවට වදිනවා නෑ ආයේ කියලා වැඩක් නෑ 💪🥺❤️

  • @rajapakshapriyanka7289
    @rajapakshapriyanka7289 21 день назад +6

    මේ ලෝකේ කොච්චර නම් කට්ටිය ඇතිද තමන් කැමතිම කෙනා හිමිවෙලාත් අහිමි වෙලා ඒ කෙනා ආයී කතා කරනකන් බලන් ඉන්න 😢ඉතිම් එයා කවදාවත්ම කතා නොකලත් අපේ හිතේ උඩින්ම හැමදාම ඉන්නේ එයා ❤

  • @IndikaKumara-tr3wd
    @IndikaKumara-tr3wd 4 месяца назад +14

    Oba අයේ අයේ සිහි වෙලා❤

  • @LochiGirl0320
    @LochiGirl0320 4 дня назад +2

    ලස්සන අතීතයක් ඒක 🥺💔

  • @chamudichamudiinduruwage
    @chamudichamudiinduruwage 23 дня назад +4

    ලස්සන athithayak thibunaa matath e අතීතය mge moda තීරණ nisai mta අහිමි වුණේ e අතීතයට ආදරෙයි හැමදාමත්

  • @IshariSadaruwani-rb1yx
    @IshariSadaruwani-rb1yx 5 месяцев назад +94

    💔🥺ලස්සන අතීතයක්.. අමතක වෙන්නේ නෑ කවදාවත්... කොච්චර දුර උන්නත් හිත නුබ ගවයි හැමදාමත් 😔

  • @viralsong-e1d
    @viralsong-e1d 10 дней назад +3

    මිනිස්සු කොච්චර එක හිතක් මත්තෙම නැහිල පිස්සෙක් වගෙ විදව විදව ඉන්න😢💥

  • @Chamithashehan-s5k
    @Chamithashehan-s5k 3 месяца назад +5

    කොච්චර දුර උන්නත්
    හිත නුබ ගාවයි හැමදාමත් ❤🌷

  • @lahirudinesh8251
    @lahirudinesh8251 3 месяца назад +12

    අතීතයන් එක්ක තාම ජිවත් වෙනවා😔😔😔😔😔😔

  • @PiyumiNisansala-sr1ls
    @PiyumiNisansala-sr1ls 3 месяца назад +5

    හිත නුබ ගාවයි හැමදාමත් ❤

  • @Priyangai-le1vp
    @Priyangai-le1vp 3 месяца назад +13

    ඒ අතිතය ආයෙ එනවනම්😢

  • @MethuniNethma
    @MethuniNethma 3 месяца назад +14

    හිමි වෙන්නෙ නෑ කියලා දැන දැනමත් ඒ ලස්සන ඇස් දෙකට තාම ආදරෙයි 😔

    • @_Dew_music_
      @_Dew_music_  3 месяца назад

      😢❤️‍🩹

    • @ChamindaRathnayaka-yn1pv
      @ChamindaRathnayaka-yn1pv 2 месяца назад

      Mamath 😂😂😂

    • @EshanGawesha-c7p
      @EshanGawesha-c7p 2 месяца назад

      Adarekiyanne patta hegimak😊 e adareekka sellam karana minissunt😢 kawadawat adare karanna behe ekaii ettaa❤😊

  • @AyanthaTharuka
    @AyanthaTharuka 2 месяца назад +6

    පියමැන්න කාලේ දැවටි ලගින්..🥺😔

  • @nawanjanatharushi3656
    @nawanjanatharushi3656 2 месяца назад +8

    එයා තමයි මගෙ ලස්සන අතිතෙ ඉන්න තැනක සතුටින් ඉන්න සුදු❤💔😪

  • @MihanSharuka
    @MihanSharuka 2 месяца назад +18

    එයා අයෙ. එන්නැ කියලා 😢 හිතුනම 😫

  • @Ranga-o1c
    @Ranga-o1c 3 месяца назад +14

    කොචචරදුර වුන්න්ත් හිතනුබගව හැමදාමත්💝😥😔💝

  • @pramukapraboda4580
    @pramukapraboda4580 28 дней назад +4

    හිතට දැනුන ආදරෙ නැති උනාම මිනිස්සු කොමත් පිස්සො වෙනවා 🙂❤

  • @Sewmini0219
    @Sewmini0219 2 месяца назад +5

    "ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්..!❤️‍🩹"

  • @ThiliniKumari-go3wu
    @ThiliniKumari-go3wu 3 месяца назад +5

    Nice song 😫💗

  • @NethmaUmeshi
    @NethmaUmeshi Месяц назад +5

    🥺 ai echchr lgin idlth oy giye raththrne 🥺

  • @Vickyboy-v6n
    @Vickyboy-v6n 5 месяцев назад +19

    මා පිදු ආදරේ හෙටත් මේ හදවතේ
    මෙහෙම තියේවි ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී😊💔✨..........

    • @_Dew_music_
      @_Dew_music_  5 месяцев назад +1

      ලස්සන අතීතයක්... අමතක වෙන්නෑ කවදාවත් 🥺❤️

    • @chaniduyasith6024
      @chaniduyasith6024 4 месяца назад +1

      Patta😊😊

  • @LuckyBarbecue-oy4qq
    @LuckyBarbecue-oy4qq 2 месяца назад +3

    ලස්සන අතිතයක්🥺🥺
    අමතක වෙන්නැ කවදාවත්❤❤

  • @TharukaPramod
    @TharukaPramod 17 дней назад

    හරිම ලස්සනයි ❤😢

  • @NethmiBagya-s7k
    @NethmiBagya-s7k 2 месяца назад +3

    Lassanai suddo❤❤

    • @_Dew_music_
      @_Dew_music_  2 месяца назад +1

      @@NethmiBagya-s7k thanks sis💗

  • @chalithamaduwantha6505
    @chalithamaduwantha6505 Месяц назад +4

    🍃ලස්සන අතීතයක් තිබුණු හැමෝටම සුභ අනාගතයක් ❤🥰🖤❕

  • @danush4874
    @danush4874 23 дня назад +3

    මටත්හරියමන්ලස්සනඅතිතයක්තිබිබනමි😢

  • @ChamindaRathnayaka-yn1pv
    @ChamindaRathnayaka-yn1pv 2 месяца назад +5

    ලස්සන අතීතයක් අමතක වෙන්නැ.කවදාවත් එත්.ඔයාට අමතක උනා [v]❤😢😢😢😂😂😂😂😂😂😂😂😂

  • @ThisaraTheekshana-xp4zw
    @ThisaraTheekshana-xp4zw 5 месяцев назад +10

    fv😻 good luck bro carry on

  • @samanthisenadheera1242
    @samanthisenadheera1242 2 месяца назад +7

    Hithara danuna aya kisimakenekta ahimo wenna epa 🙂🥀💔

  • @AnuhasIresha
    @AnuhasIresha Месяц назад +3

    මතක් කරාන්න ඔනා තාත්තව මට බැරිම භාෂාව කාන්තාව 🥀🥀

  • @kumarajayasingha7000
    @kumarajayasingha7000 Месяц назад +3

    මාපිදු අාදරේ හෙතක් වෙ අාදරේ ❤❤❤❤

  • @හිතුවක්කාරි-ඩ1ඛ
    @හිතුවක්කාරි-ඩ1ඛ 5 месяцев назад +4

    ආදරෙයි ❤❤

  • @Hansitecher
    @Hansitecher 3 месяца назад +3

    ලස්සන අතිතයක් අමතක වෙන්නෑ කවදාවත්@a💔🙂

  • @VihangaHarshani
    @VihangaHarshani 3 месяца назад +2

    Adareyi R ❤

  • @AshaanSandeepa
    @AshaanSandeepa Месяц назад +4

    එයා අාවා ඉක්මනින් ම ගියා😭😭😭😭

  • @jiwanthikaweesha7783
    @jiwanthikaweesha7783 2 месяца назад +4

    ලස්සන අතීතයක් 🙂❤️‍🩹🥀

    • @_Dew_music_
      @_Dew_music_  2 месяца назад

      @@jiwanthikaweesha7783 අමතක වෙන්නෑ කවදාවත් 🙂❤️

    • @jiwanthikaweesha7783
      @jiwanthikaweesha7783 Месяц назад

      අනේ 🥺❤️‍🩹​@@_Dew_music_

  • @AnuraSachinthaka-z1o
    @AnuraSachinthaka-z1o 2 месяца назад +2

    ඒ අතීතය ආයෙ එනවනම්

  • @OshanManujitha
    @OshanManujitha 4 месяца назад +2

    Man oyata hari adarei ayye mage suddh❤😢

  • @TharakaPrasanna-m4y
    @TharakaPrasanna-m4y 2 месяца назад +2

    ලස්සන අතීතයක් 🥺

  • @Dilhanikumarasinhe
    @Dilhanikumarasinhe 2 месяца назад +2

    ඒ අතිතය ආයේ එනවානම් .😭😭😭😭😭😭😭😭😭

  • @ThilinaMadushan-v8m
    @ThilinaMadushan-v8m 3 месяца назад +2

    ලස්සන අතිතයක අමතක වෙන්නෑ කවදාවත් ...........😓❤️‍🩹✊

  • @SithumNawanjanaARMYBts
    @SithumNawanjanaARMYBts 2 месяца назад +3

    හිත කොහොමත් කෙල්ලගාව 😭🥹 මට මතක් වෙනවා 💜️

  • @SamithSamith-g5t
    @SamithSamith-g5t 3 месяца назад +3

    හිමි උනාත් නැත්තාත් එ ආදරෙ තාම එහෙම්මායි....🥺💔

  • @MarasingheKarunathilke
    @MarasingheKarunathilke 2 месяца назад +2

    මම හරි වාසනාවන්තයි ආදරේදී❤❤❤

  • @IsuruRandima-hl5wx
    @IsuruRandima-hl5wx 3 месяца назад +2

    ලස්සන අතීතයක්

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 5 месяцев назад +7

    Lassana athithyak amthak wen n kawa dawth❤😢💔

  • @senethgaveesha8922
    @senethgaveesha8922 Месяц назад +1

    හිමි වෙන්නෙ නෑ කියලා දැන දැනමත් ඒ හිනාවට මම ආදරෙය් හැමදාමත් 😓❤️‍🩹

  • @nethminiweerarsthna3680
    @nethminiweerarsthna3680 9 дней назад

    මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ මේහේම තියේවි ගියාට වේන්වී ඔබ නොකියා සැගවී...🤗

  • @nirmalmadusha-s4l
    @nirmalmadusha-s4l Месяц назад +1

    maru

  • @VihangaHarshani
    @VihangaHarshani 3 месяца назад +1

    Adareyi R❤

  • @RukshanNadika
    @RukshanNadika 19 дней назад

    lassana athithayak
    amathaka wen nh kawadawath😊💔

  • @MenakaKumari-h6z
    @MenakaKumari-h6z 19 дней назад

    එයා නැති උනාට තාම අදරෙයි 💔

  • @chanakaroshan8589
    @chanakaroshan8589 2 месяца назад +1

    lassana athithayak amathaka venna kavadavatah😢❤❤

  • @ErangaSubashini-z8i
    @ErangaSubashini-z8i 3 месяца назад +3

    Oya vitharai one sudu (Ivan mallindu ) oya mage pana❤❤

  • @DuleeshaSamith
    @DuleeshaSamith 4 месяца назад +3

    එයාව අද මගෙන් ඈතට ගියා වෙන කෙනෙක් ලගට සතුටින් ඉන්න මැනික කා ලගට ගියත් අනික සමාජේ ගැන දැනගෙන ජිවත් වෙන්න එච්චරයි 😣❤

    • @_Dew_music_
      @_Dew_music_  4 месяца назад

      @@DuleeshaSamith ado🙂❤️‍🩹

  • @rushirawalpola1381
    @rushirawalpola1381 5 месяцев назад +12

    ❤😔🌹

  • @WasanthaKumara-v7f
    @WasanthaKumara-v7f 27 дней назад +1

    Mage hetatt haduna me senduwa ahala randeka ❤

  • @LaksaKaSu
    @LaksaKaSu 5 месяцев назад +7

    ආදරෙයි 😔❤️‍🩹💍

  • @vishwamadhushan2338
    @vishwamadhushan2338 15 дней назад

    Pirunata kaqulak nodanima ❤❤

  • @DimuthuChathuranga-xm4dq
    @DimuthuChathuranga-xm4dq 4 месяца назад +1

    Mn asama sinduva❤❤😢😢

  • @PrasathSudarshana
    @PrasathSudarshana 9 дней назад

    Man godak adarei mage panat

  • @niroshansampath-n2f
    @niroshansampath-n2f 3 месяца назад +3

    E athithe amathaka wenna e athithe aya anawanam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤😂😍😅

  • @NadeekadilrukshiNadee
    @NadeekadilrukshiNadee 3 месяца назад +2

    Lassana athithyak❤

  • @DedunuHimansala-104
    @DedunuHimansala-104 6 дней назад

    මා පිදූ ආදරේ❤

  • @NadeeshaSubasinghe-n3n
    @NadeeshaSubasinghe-n3n 2 месяца назад +1

    Piyamenna kale dewati lagin.......noherenna awe kisida magin............❤❤😔

  • @AchalaDilrukshi-j4t
    @AchalaDilrukshi-j4t 3 месяца назад +3

    Oyata mn godaaariyak adarai manika ( Nimesha ayya ❤) ♥️♥️💕 koshara duraka hitiyt oya mage witari manika ❤💝💔😘🥰❣️

  • @SunjeewaniWeerasooriya
    @SunjeewaniWeerasooriya 5 месяцев назад +5

    ❤❤

  • @KaweeshaWeerarathna
    @KaweeshaWeerarathna 2 месяца назад +1

    Lassana atheethayak amathaka wen na kawadawath...kochchara dura unnath hitha nuba gawai hamadamath❤❤❤❤❤🫂🫂🫂🫂🫂

  • @kumarasilva4955
    @kumarasilva4955 16 дней назад

    අදරෙන් ගොඩක් පැරදුන කෙනෙක් මම😢

  • @RedmiNew-y7n
    @RedmiNew-y7n 20 дней назад

    අපි තනිකඩයි නේ 😔

  • @KalanaPiyumal-y9w
    @KalanaPiyumal-y9w 8 дней назад +1

    ❤❤ 😢😢

  • @RasikaPriyangani-w8d
    @RasikaPriyangani-w8d 4 месяца назад +1

    ඒය දැන් වෙන කෙනෙක්ගේ මගේ මුලු ජිවිතේම එයා.....ඒයා ලගට යන්න මට බැ දැන් එයත් එක්ක ගෙවපු දවස් තරම් ලස්සන කාලයක් ආයේ මගේ ජිවිතේට කවදාවත් එන එකක් නැ.......😢😊

    • @_Dew_music_
      @_Dew_music_  4 месяца назад

      @@RasikaPriyangani-w8d 🙂❤️‍🩹

  • @SariniRasara
    @SariniRasara 3 месяца назад +1

    Hebe karaganna beri una hari lassana athithayak api hemotama tibuna ......☹🥺

    • @_Dew_music_
      @_Dew_music_  3 месяца назад

      @@SariniRasara hmm ♥️

  • @RashmikaVinod-u3e
    @RashmikaVinod-u3e 18 часов назад

    ❤❤❤❤❤❤❤

  • @sithum2024
    @sithum2024 26 дней назад

    🙂🥰💙

  • @HarshaniMadhumali-y1s
    @HarshaniMadhumali-y1s 3 месяца назад +1

    🥺♥️

  • @ArunaShantha-y7m
    @ArunaShantha-y7m 10 дней назад

    Dukata mt maawama ep wela dn😢😢

  • @Chalukyanethuli
    @Chalukyanethuli 5 месяцев назад +3

    ❤❤❤❤😢😢

  • @sajithdilshan8818
    @sajithdilshan8818 3 месяца назад

    අවන්ක වීමත් එක්තරා දුකක් 🖤🦋🤌