"සර් ට පුළුවන්ද මගේ මල්ලිව තර්ස්ටන් එකට ගන්න?"

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 1,9 тыс.

  • @charinduliyanage9224
    @charinduliyanage9224 Год назад +1584

    කිසිම ලොකුකමක් නැතිව එලෙස ක්‍රියාකල විදුහල්පති ඇතුලු ගුරුවරුන් මේ රටටම ආදර්ශයක්

    • @malanieupasakage7372
      @malanieupasakage7372 Год назад +2

      තෙරුවන්ගේම සරණයි පුතේ ඔයාටත් ඇදුරුමඩුල්ලටත්

    • @DDMunasigha
      @DDMunasigha 11 месяцев назад

      👍🙏🙏🙏🙏🌹❤️

    • @ranukionara9755
      @ranukionara9755 11 месяцев назад

      🙏

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 6 месяцев назад

      Manushakama uthuragiya gunwath widuhalpathithuma athulu guru mandalayata ❤ Godak pin. Randiya puthata sasare kisima dinaka mewan akal wiyowak nowewa.!!!

    • @dhammikahettiarachchige7953
      @dhammikahettiarachchige7953 6 месяцев назад

      Mewage viduhalpathiwaru guruwaru jathiyata sampathak obathumannlage daruwoth sada wejabewa mea uthu pin belen yahapath demawpiyanhe daruwo thamai viduhalpathithuma athulu guruwaru guru devivaru kiyanne meawan uthumanta 🙏🙏🙏💐

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +245

    මමත් ඇතුලුව මේ රෝගයෙන් දුක් විදින පුන්චි මල් කැකුලු අපි හැමෝම ඉක්මනින්ම සනීප වෙලා අනෙ තව කාටවත් මෙ ලේඩේ හැදෙන්න එපා..සනීප වෙල අවුරුද්දක් වෙලත් මනසින් තවත් මන් දුක් විදිනවා..අනෙ බුදු හාමුදුරුවනේ මෙ දුක පුන්චි අපිට තියා ලොකු කෙනෙක්ටවත් දෙන්න එපා...මගෙ පාසලෙ හැමෝමවත් මතක් උනා..මන් වැටිච්ච වෙලේ මගෙ ගුරුවරු , මගෙ යාලුවො මන් ලගින් හැමදාම හිටියා..අදරෙයි මගෙ රත්නපුර පෑබෝටුව මහා විදුහලට ❤️🙏

    • @emnd4540
      @emnd4540 11 месяцев назад +10

      Dan kohomada oyata? Ikman suwaya prarthana karanawa 🙏🙏🙏🙏🙏

    • @sigmavision1m
      @sigmavision1m 11 месяцев назад +3

      ikman suwaya labewa

    • @Saheli_Sharanya_
      @Saheli_Sharanya_ 11 месяцев назад +3

      Get well soon ❤

    • @padmavithana5319
      @padmavithana5319 10 месяцев назад +4

      තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා !!

    • @deszhstreaming
      @deszhstreaming 10 месяцев назад +3

      ඉක්මනින් සුවපත් වෙත්වා....💐 තෙරුවන් සරණයි....❤️❤

  • @lakshi1654
    @lakshi1654 Год назад +684

    "එයා අයියා කෙනෙක් නෙවෙයි දෙවියෙක්" ඒ වචන ටික පපුව පලාගෙන ගියා. එයා යන්න ගියේ මල්ලිට හොද අනාගතයක් හදලා දීලා. නිවන් සුව පුතේ. 🙏🙏

  • @malmi7918
    @malmi7918 Год назад +105

    "එයා අයියා කෙනෙක් නෙමෙයි දෙවියෙක්..."
    ඒ වචන ටික 🥺🙏❤️

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 Год назад +693

    ඇස් දෙකට ඉනුව කදුලු නවත්තගන්න බැරිවුනා....නිවන් සුව ලැබේවා පුංචි පුතේ ඔබට....එසේම පාසල් මාතාව සහ ගුරු මෑණිවරුන් පියවරුන් රටට ආඩම්බරයක් ...ආදර්ශයක් ....බුදුසරණයි

    • @manawadudg2491
      @manawadudg2491 Год назад +14

      මාහට කීමට ඇත්තේද .මෙයයි 💕

  • @dilankamadhushan6393
    @dilankamadhushan6393 Год назад +81

    ඒ පිනම ඇති පුතේ ඔයාට විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලූම දෙනාට ගොඩාක් පිං❤️❤️❤️❤️😥😥😥

  • @ridmakawshal3998
    @ridmakawshal3998 Год назад +1375

    මේ වගේ විදුහල්පති කෙනෙක් ගුරුවරුන් ඉන්න පාසලක් 😮 අහන්නත් සතුටුයි ලංකාවෙ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා ❤

    • @danajaneekarunaratne4274
      @danajaneekarunaratne4274 Год назад +2

      ❤️❤️

    • @sasanthass7989
      @sasanthass7989 Год назад +6

      Excellent ❤️❤️🇯🇵

    • @indika4497
      @indika4497 Год назад +3

      සත්තකින්ම

    • @samanthaaruna1257
      @samanthaaruna1257 Год назад

      Guru deviwaru randiya numbata niwan suwa

    • @wrostpower
      @wrostpower Год назад +14

      ලංකාවෙ ගොඩක් ඉන්නෙ මේ වගේ මිනිස්සු තමයි හැබැයි රටේ තියන මාද්‍ය වල හැම වෙලේම යන්නෙ මිනිස්සු කරන වැරදි විතරයි. මොකද ඒව තමයි ගොඩක් මිනිස්සුන්ට ඒ නාලිකා වලට ඇදගන්නෙ. ඒ නිසාම දැන් ටික ටික රටේ මිනිස්සුන්ගෙ ආකල්පත් වැරදි විදියට හැඩගැහෙනව. ඒත් තාමත් මේ රටේ මනුශ්‍යත්වය කියන එක උපරිමයෙන් තියන රටක්. තව ටික කාලෙකින්නම් එහෙම නැතිවෙයි හැබැයි💔

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Год назад +49

    අපිත් කොළඹ පාසල්වල ඉගෙනගත්ත අය නෙවෙයි..ඒ අයියගෙ අහිංසක බලාපොරොත්තුවනෙ..😍 මේ කරපු දේට නම් හැම පාසලකින්ම තර්ස්ටන් ව්දුහලටම ගෞරවය ලැබෙනවා ...Respect 👏👏🤦🙏 ඒ පවුලේ අයගෙන් මොනම ගාස්තුවක්වත් අය නොකරගන්න අධ්‍යාපන ලබන තෙක් ...❤️❤️

  • @Ash-cl7hu
    @Ash-cl7hu Год назад +675

    අද කාලේ news වල පෙන්නපු සමහර නපුරු ගුරුවරු විදිහලපතිවරුන් අතරේ මේ වගේ ගුරුවරුත් ලබන්න පිං කරන්න ඕනි🥺♥️

    • @renukamudalige1259
      @renukamudalige1259 Год назад +7

      හරිම දුකයි ඔහුගේ ආශාව ඉටු කළාට බෝහෝම පින් විදුහල්පතිතුමාට ඔබට නිවන් සුව ලැබේවා පුතේ

  • @srilankasamaje9933
    @srilankasamaje9933 Год назад +41

    තමන්ගේ මල්ලිට...හරි පාර පෙන්නලා එයා යන්නම ගියා ...නිවන් සුව රන්දිය respect ❤️❤️🙏🤘

  • @nuwanadikari4603
    @nuwanadikari4603 Год назад +359

    මුලින්ම පුතාට කවදාවත් මෙි වගේ අකල් මරණයක් උරුම වෙන්න එපා කියලා පතනවා.ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා පංතිභාර ගුරුතුමිය ඇතුළු සියලුම ගුරුතුවරුන් මුලු රටටම ආදර්ශයක් .

  • @annpriyanka5554
    @annpriyanka5554 10 месяцев назад +9

    ඒ දරුවා මේ ලෝකේ දාල යන්න ඉසෙල්ලා එයාගේ හිත සතුටින් තිබ්බ හැමෝටම පින්. ලබන කිසිම ආත්මයක මේ වගේ අකල් මරණ වලට මුණ දෙන්න එපා මගේ පුතේ. 🙏🙏🙏🙏🙏

  • @wijepalamaliyaddage8844
    @wijepalamaliyaddage8844 Год назад +676

    මෙවැනි ගුරුවරුන් රටට ආදර්ශ්‍යයක් වේවා

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. Год назад +123

    නිවන්සුව වස්තුවේ ...💔😥🙏 අයියගේ හීන හැබෑකරන්න ලැබේවා මේ ඉස්කෝලේ යන චූටි පුතාටත්...😘🌼

  • @niroshibandara6674
    @niroshibandara6674 Год назад +358

    අධ්‍යාපන චාරිකාවට ගිය බස් රථය අනතුරට ලක්වුණු වෙලාවෙ තර්ස්ටන් පුතාලා ආරක්ෂා වුණේ මේ වගේ උතුම් මිනිසුන් ඉන්න පාසලක් වීම නිසා බව එදා අනතුර හේතුවෙන් පාසලට හා දරුවන්ට දොස් කිව්ව සියලුම දෙනා තේරුම් ගතයුතුයි.. එයයි විශ්ව ශක්තිය....

    • @silviakanthi9773
      @silviakanthi9773 Год назад +2

      💪💪💪💪💪💪💪💪🔥🔥🔥

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo Год назад +3

      ❤❤❤❤

    • @amandanethsarani
      @amandanethsarani Год назад +1

    • @seethakumari8387
      @seethakumari8387 Год назад

      @@silviakanthi9773 මටත් නෙදැනී කදුළු වැටුනා.මතුබවයක ඔබට නිරෝගීව දීර්ගායුශ ලැබේවා

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 Год назад

      Ee.baseka.aran.giya.ballaa.nisaa.miyagiya.ayaa.ubata. amathaka.unaekath.weshweyee. asirwadayeda.kiyapan

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 Год назад +27

    මට අවුරුදු හතළිහක් මගේ ජීවිතේ සංවේදීම වුණු දවස අද තමයි ඔබ සියලු දෙනාටම අනේකවාරයක් පින් ....දෙවිවරු මෙන් ගුරුවරු

  • @nishunish1338
    @nishunish1338 Год назад +384

    මම තාමත් අඩනවා මේක දැකලා . පිලිකාවනම් ජරා ලෙඩක් 😓😓
    අනෙ ඒ ලෙඩේ නිට්ටාවට සුව වෙන්න බෙහෙතක් හොයාගන්නවනම්. රෙස්පෙක්ට් තර්ස්ටන් ❤️❤️❤️❤️

  • @indu3992
    @indu3992 Год назад +35

    ලෙඩක් හැදුනහම කොච්චර අසරණ වෙනවාද අපේ මිනිසුන් .ඇත්තටම හිතකට සතුටක් දීම මහම මහ පිනක්.ඔබලා මිහිපිට දෙවිවරු .

  • @renukahewage1606
    @renukahewage1606 Год назад +262

    මේ වගේ ගුරුවරු රටටම ආදර්ශයක් ඇත්තටම respect

    • @indika4497
      @indika4497 Год назад +2

      සත්තකින්ම

  • @sujaya2005
    @sujaya2005 Год назад +43

    තර්ස්ටන්වරයෙකු වීම සම්බන්ධයෙන් සෑහෙන ආඩම්බරයි 🥺❤️

  • @A.D.C477
    @A.D.C477 Год назад +141

    හරිම දුකයි ඒ වීඩියෝ එක බලනකොටත්..හොද ආත්මයක් ලැබිලා හොද තැනක අනිවාර්යයෙන්ම ඒ දරුවා ඇති..ජීවිතය කියන්නේ මේක තමයි..උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා 💐 තෙරුවණ් සරණයි👏👏💐

  • @redcat9932
    @redcat9932 Год назад +13

    නැණ ආලෝකය දෙන විදුහල් මව
    අප සුමගය සේවනය සැමදා
    එහි අප උගනිමු - නැණයෙන් පිබිදෙමු
    විනයෙන් සැරසෙමු - අප මව් බිම සඳහා
    බස රස කැරුමට - රැස එඩි වැඩුමට
    දෙස ඔසවනුවට - කැපවී හැම විට
    ලක් දිව නම් දැරු තර්ස්ටන් විදුහල
    සිසුවන් අප නිති දිරි වඩමු…..
    දිරි වඩමු….❤🙏🇦🇲️️🌍

  • @priyapeirisip3853
    @priyapeirisip3853 Год назад +165

    පුදුම දක්ෂ,ධෛර්යයවන්ත දරුවෙක්...සොහොයුරාට දෙවියෙක් සත්තකින්ම....ඒ දරුවා වෙනුවෙන් කැපවුනු ගුරුතුමිය,විදුහල්පතිතුමා වගේම පාසලම රටටම ආදර්ශයක්.ඇස්දෙකට කඳුළක් ගෙනාව කතාවක් 😢😢😢පුතේ ඔයාට නිවන්සුව !!!!

  • @ajanthakalyani3653
    @ajanthakalyani3653 Год назад +23

    පුතේ ඔයාට හැකි ඉක්මන් ආත්මයකදී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න ලැබේවා!!! එතෙක් සසරෙහි උපදින කිසිම ආත්ම භාවයකදී මෙවන් දුකක් නොම වේවා!!! අප විශ්වයේ සියළුම සතුන් නිරෝගී වේවා!!! සුවපත් වේවා!!!

  • @kaveeshavithana9225
    @kaveeshavithana9225 Год назад +79

    තර්ස්ටන් වරයෙක් විදිහට ගොඩක් ආඩම්බරයි මේ ක්‍රියාව සම්බන්ධව. 🇷🇴💞

    • @Rose-xo8mx
      @Rose-xo8mx Год назад +1

      Thersturn waraya🤣🤣

    • @meshyh
      @meshyh 11 месяцев назад +1

      mokaaa? mona waraya? 😂

  • @ridmadilhari
    @ridmadilhari Год назад +21

    ඇත්තටම ආඩම්බරයි මෙවැනි හදවතක් ඇති විදුහල්පතිවරු සිටිම. පුතේ ඔබට නිවන් සුව . උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරණ සිදු නොවේවා.

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 Год назад +132

    හොද මිනිස්සු තවමත් ඉන්නවා ...ඔබට නිවන්සුව පුතා..🙏🙏🙏💐💐💐❤❤

  • @chanithusl5071
    @chanithusl5071 Год назад +12

    වැටුපට වැඩ කරන ගුරුවරු ඉන්න රටක මේ සර්ලා teachersලට respect ❤️🎉️

  • @surangajinasoma9006
    @surangajinasoma9006 Год назад +90

    ලෙඩ වුනාම පවුලෙ අයටත් අමතක වෙන් කාලෙක අත් නොහැර අවසාන ය දක්වාම රැදෙමින් ,ආදරය කරමින් පාසලක් ලෙස මේ දරුවාට දුන්නාවු සෙනෙහස මුලු ලන්කාවටම ආදර්ශයක් .

  • @jacjayakodi7538
    @jacjayakodi7538 Год назад +30

    තර්ස්ටන් විද්‍යාලය ගැන වෙන පලතක වෙලත් අපිටත් ගොඩක් අඩම්බරයි...❤️❤️❤️

  • @samanthiherathherath1984
    @samanthiherathherath1984 Год назад +145

    අනේ පුංචි මල් කැකුලු වලට මේ වගේ අකල් මරන කවදාවත් ම වෙන්න එපා දෙවියනේ.නිවන් සුව ලැබේවා මගෙ රත්තරන් පුතේ.😢මේ වගේ ගුරුවරු රටට සම්පතක් ❤

  • @truth2649
    @truth2649 Год назад +15

    අනේ දරාගන්න බැරි දුකක්..තර්ස්ටන් විදුහලම කරගත්ත මහාම පිනක්
    රන්දිය පුතාට උතුම් නිවන් සුව ලැබේවා.

  • @damayanthidamayanthi3044
    @damayanthidamayanthi3044 Год назад +196

    තර්ස්ටන් ව්දුහල්පති තුමාටත් ගුරුතුමියටත් මෙවැනි උතුම් ක්‍රියාවකට අනුමැතිය දුන් ලේකම් තුමාටත් අපේ මුලු මහාත් සමාජයේ ම ආදරය ගෞරවය පුද කරම්

  • @upuludekumara5331
    @upuludekumara5331 Год назад +13

    මෙවැනි ජනප්‍රිය පාසැලක මෙවැනි විදුහල්පති වරයෙක් වගේම මෙවන් බොහොම උතුම් ගුණ ගරුක ගුරුවරුන් වගේම ගුරුවරියන් සිටීම රටේ හැම පාසැලකටම ආදර්ශයක් වගේම අභිමානයක්. මේ පින්වත් ගුණවත් උතුම් දේ කළ ඔබ සැමට උතුම් වු සම්මා සම්බුදු සරණයි. ඒ දරුවාට මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නැවත නොවේවා. ඔහුට උතුම් වු නිවන් සම්පත් ලැබේවා.

  • @madhunisansala4095
    @madhunisansala4095 Год назад +45

    පපුව පිච්චිලා යන්න තරම් දුකයි.ඒ පුංචි හිත සතුටු කල විදුහල්පති තුමා ,ගුරුවරු ,දරුවන් ,දෙමාපියන් ඇත්තටම දෙවිවරු .

  • @miraclelife1650
    @miraclelife1650 Год назад +16

    මේ වගේ විදුහල්පති කෙනෙක්, මේ වගේ ගුරුවරු ඇත්තටම මුළු රටට ම ආදර්ශයක්... නිවන් සුව ලැබේවා පුතේ.

  • @himalidilhani1724
    @himalidilhani1724 Год назад +75

    උතුම් මිනිසුන් රටට දායාද කල තර්ස්ටන් විදු මාතාවට මෙවෙනි උදාර පින්කම් කිරීමට තවතාවත් අවස්ථාව උදා වේවා!!!... මේ වෙනුවෙන් කැප උන හැමෝටම ගොඩක් පින් 🙏🙏🙏

  • @Bhagya323
    @Bhagya323 Год назад +17

    ආයි කවදාවත් ඒ මල්ලියට මේ වගේ අකල් මරණයක් සිද්ද වෙන්න එපා....නිවන් සුව මල්ලියෝ.. 💔🥺 ඒ වගේම ඒවගේ ගුරුවරු රටට ලොකු ආදර්ශයක්... ❤️ ඇත්තටම ඇඩුන මේක බලල.... "එයා අයියෙක් නෙවේ දෙවියෙක්" 🥺❤️

  • @nayanadie5305
    @nayanadie5305 Год назад +117

    මෙහෙම ගුරුවරුන් සිටීම වාසනාවක්. තෙරුවන් සරණයි සියළු දෙනාටම .

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk Год назад +8

    🙏🙏රත්තරන් පුතේ පෙර අකුසලයකට හෝ යම් පවකට ඔබට මේ ජීවිත ගමනෙන් යන්න උනා ට යලි කිසි ආත්ම බවයක ඔබට මෙවැනි විපතක් නොවේවා. ඔබගේ කලාත්මක දක්ශතා තව තව වැඩිදියුණු වේවා. මේ දෙවිවරු වන් ගුරුවරුන් ට මෙන්ම විදුහල්පති ඇතුලු රජයේ හිතේ තෙතමනයක් සහිත සියලු නිලධාරී ඔබලා මේ රටෙ සැබෑම මුතු මැණික් වේ.. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි !!🙏🙏🙏

  • @shadow-ru7pv
    @shadow-ru7pv Год назад +21

    "එයා අයියා කෙනෙක් නෙමේ දෙවියෙක්" ඇත්තමයි මල්ලියෝ🙂❤️

  • @prasannawimalasiri3054
    @prasannawimalasiri3054 Год назад +9

    තක්සලාවේ සියලු හදවත් මෙත් දායාගුණ වපුරලා ..... උතුම් යහගුණ මතින් පියවර තැබිය යුතුබව ප‍ෙන්නුවා .....
    මෙවන් කළියුග යන්හි වියරුව වෙසෙන දුදනන් පසකලා.....සැබෑ උත්තම උතුම් ඔබ සැම හදවතින් නමදිමි සදා........🙏

  • @aselasrikantha1333
    @aselasrikantha1333 Год назад +2022

    මේ Video බලද්දී ඇඬුනෙ මට විතරද? 😭

    • @rathugamagemadurawala3536
      @rathugamagemadurawala3536 Год назад +14

      Mamath aduwa ane

    • @madutharanga7654
      @madutharanga7654 Год назад

      @n.imanthadesilva9700 උඹේ ෆොටෝ එක වෙනස් කරපන් .... දත් බෙහෙත් දැන්වීමට තරම් හිනා වීගෙන අඬනවා කියලා දැන්මට එහෙම හිතෙන්නේම නෑ ..... බුදුසරණයි ....!

    • @madutharanga7654
      @madutharanga7654 Год назад +29

      ඔව් .... පිළිකාව ගැන , ඒක වළක්වා ගැණීම ගැන කතාවක් ඇත්තේම නෑ .... වසරකට ළමයි 220 ක් මැරෙනවා .... ලංකාවේ ළමා මරණයක් ගැන කතා කරන්න නම් .... ඒ ළමයා .... සිංහල බෞද්ධ දුක්පත් නූගත් පිරිමි යෙක් අතින් දූෂණය වෙලා මැරෙන්න ඕන .... නැත්නම් වසරකට 220 ක් පිළිකාවෙන් පමණක් මැරෙන කොට නිහඬව ඉඳීද ....? පිළිකා කාරක වෙළඳ දැන්වීම් නැවැත්තුවොත් පාඩුයිනේ .... බුදුසරණයි ....!

    • @kumarikarunanayake1481
      @kumarikarunanayake1481 Год назад +11

      Harima dukai pute nivan suva oya ta devi varu vage pasele guruvaru

    • @praveenarathnayake9240
      @praveenarathnayake9240 Год назад +5

      Mth🥺

  • @palikasenarathne8154
    @palikasenarathne8154 10 месяцев назад +12

    මේ තමයි දරුවන්ට කැපවීමෙන් උගන්වන ගුරුවරු ❤❤❤❤

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 Год назад +15

    ගමට වැඩිය නගරෙ මනුස්සකම තියනව කොහොමත්. මතු ආත්මවල මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා,සසර කෙලවර නිවන් සුව ලැබේවා!

  • @sujithniroshana406
    @sujithniroshana406 Год назад +5

    දරුවන් ගේ අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි දරුවන් ගේ දුක් හදුනන, දරුවන් ගේ අශාවන් ඉටු කරන මෙවැනි උතුමි ගුරු දෙවිවරු ලො වටම සම්පතක්.
    මේ ලොව හැර ගිය පුංචි පුතාටත් නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @madhurangapathirana8554
    @madhurangapathirana8554 Год назад +34

    විදුහල්පතිතුමා මනුෂ්‍යත්වය උපරිම දන්නා කෙනෙක්, ජිවත්ව ඉද්දි එ ලමයට කරන්න පුළුවන් උපරිම දෙ කරලා දුන්නා, හරිම නිහතමානී විදුහල්පති කෙනෙක්, ආඩම්බරයයි....

  • @kawindarajapaksha2400
    @kawindarajapaksha2400 11 месяцев назад +3

    ආදර්ශමත් ගුරුවරුන් සහ විදුහල්පතිවරයෙක් මේ වගේ සංවේදි අවස්ථාවක එකමුතු වෙලා කටයුතු කරන ආකාරය ඇත්තටම ⁣ශ්‍රේෂ්ඨයි ❤😊

  • @ASDReaction
    @ASDReaction Год назад +158

    මේ වගේ ධනාත්ම පුවත් වාර්තාකරණයක් අපි සැමදා අද දෙරණෙන් බලාපොරොත්තු වනවා 😍

    • @Rose-xo8mx
      @Rose-xo8mx Год назад +1

      😂

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Год назад +1

      @@Rose-xo8mx හැම රෙද්දටම හිනා උණ උඹල වගේ මරිමොන්ගල් අබ්බගාත ජීවිත තමයි අදටත් රටට බරක් වෙන්නෙ සහ මතුවටත් රටට බරක් වෙන්නේ... 🙂

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Год назад +7

    අපේ රටේ මිනිසුන්ගේ කරුනාවන්ත කම ඉතාම්ත් ඉහලයි.. අපේ රටේ සියලූම පාසල්වලට සහ ගුරුවරියන් ගුරුවරියන් සියලූම දෙනාට ආදර්ශයක්. අපේ සියලූම දූ දරුවන් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා නීරෝගී වේවා

  • @koekloeren3797
    @koekloeren3797 Год назад +108

    නිවන් දක්නා ජාති දක්වා උපදින හැම භවයක දීම ලෙඩක් දුකක් අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏

  • @shanakadilshan7081
    @shanakadilshan7081 Год назад +15

    හැම පාසලක්ම මේ වගේ වෙනවනම්, එක් එක් ආදරණීය මල් කැකුළු වෙනුවෙන් හැමෝමම මේ වගේ හොයලා බලනවානම් ලංකාවත් ලස්සනම රටක් වේවී💛

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 Год назад +7

    මුළු ඇඟම හිරිවැටිලා ගියා මෙහෙම ගුරුවරුන් හා විදුහල්පති කෙනෙක් ලංකාවෙ හිටියද හිතුන ඔබල රටට වාසනාවක් විදුහල්පති තුමා හා පන්තිභාර නවෝද්‍යා ටීචර්ට අපේ උත්තමාචාරය

  • @disnafernando4149
    @disnafernando4149 Год назад +8

    අනේ!!!!!! මට ඇඩුනා දෙවියනේ!!!!😢😢😢😢😢😢😢 විදුහල්පතිතුමා ඇතුළු ගුරු මෑණිවරුන්ට බොහොමත්ම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @woshinthadinoj3875
    @woshinthadinoj3875 Год назад +84

    නැවත උපන් ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏🥺
    Respect thurstan🙏

  • @believe-535
    @believe-535 11 месяцев назад +3

    ආඩම්බරයකි ඔබ තර්ස්ටන්.... ඔබ කල මෙ මහා ආශිර්වාදනීය ක්‍රියාව සදා බැබලේවා....

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 Год назад +36

    පුතාට නිවන් සුව ලැබේවා !🙏🙏🙏තර්ස්ටන් විද්‍යාලයේ ගරු විදුහල්පති තුමා,පුතාගේ පංති භාර ගුරුතුමිය ඇතුලු එම විද්‍යාලයේ සියළුම අනිකුත් ගුරු මඩුල්ලට හා කාර්‍ය මංඩලයේ සියළුම දෙනාට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Год назад +5

    විදුහල් පතිතුමාටත්.ගුරුතුමියයටත්...අනෙකුත්සියලුම.නිලධාරීන් .තුමන්ලාටත් ගොඩක් පිංසිද්ද වෙනවා ස්තුතියි බුදුසරණයි ..මියගිය .රන්දික.පුතුට.නිවන්සුව ලැබේවා .

  • @shiromanie2259
    @shiromanie2259 Год назад +34

    අනේ පුතෙ ඔයාගෙ දෙවියන්ට නිවන් සුව පතනවා, එවගේම පාසැලට විශාල ස්තුතියක්. චුටි පුතා හොඳින් ඉගෙන ගෙන අයියා ප්‍රාර්ථනාව ඉටු කරන්න පුතේ. 😢😢😢😥

  • @janaraniseelanatha9110
    @janaraniseelanatha9110 Год назад +5

    මෙවැනි සිදුවීමක් දැකීම හා ඇසීම හරිම සංවේදීතාවයක්, නමුත් මල්ලිගෙ අනාගතය ආලෝකමත් කළ අයියට නිවන් සුව ලැබේවා මෙවැනි පාසල් විදුහල්පතිතුමා , ගුරුවරුන්ට ප්‍රශංසා කරනවා ඇගයීම් ව ලක් කළ යුතුයි.. සැබෑ අධ්‍යාපනයේ ගුණාත්මක අගය මෙයයි

  • @sumithhemantha3614
    @sumithhemantha3614 Год назад +60

    මෙවැනි ගුරුවරු පිලිබදව අහන්න ලැබීමත් සතුටක්❤

  • @WasanaDoni
    @WasanaDoni Год назад +35

    ගොඩාක් දුක හිතෙන කතාවක්,,😢😢 තර්ස්ටන් විද්‍යාලයේ ගුරු දෙවිවරු රටටම ආදර්ෂයක් වේවා..ඒ පුංචි පුතාට නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @anojad7275
    @anojad7275 Год назад +34

    😢😢😢😢 ඔව් ඒ පවුලෙ අයටත් තර්ස්ටන් එක දිව්‍ය ලෝකයක් කියලා දැනේවි.. රන්දිය පුතේ අපි හැමෝම උපතේදීම උප්පැන්න සහතිකය සේම මරන සහතිකයද ලියාගෙන එන්නේ ...එහි දිනය විතරක් හිස්තැනක් තිබේ... පුතේ ඔබට නිර්වානගාමී තැනකම ඉපදී මරනය ජයගන්නට හැකිවේවා..

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk Год назад +2

    💐💐ලන්කාවෙ කණ්ඩායමේ හිටිය මහෙල ජයවර්ධන ගේ සහෝදරයත් පාසැල් කාලෙ ඔහුට නැති උණ පිලිකාවක් නිසා. ඒ නැති උණ අය්යා හිටියා viva tv Advert එකකත් මට අද වගේ මතකයි.. පල්වෙනි බෝලෙට මෙහෙම ගහනව දෙවෙනි බෝලෙට මෙහෙම ගහනව කියන වචන එක්කම.. 🙏🙏🙏💐💐💐

  • @rachithaweerasekara7202
    @rachithaweerasekara7202 Год назад +70

    මේ වගේ ගුරුවරු සෑමතැනකම බිහිවේවා.......!

  • @digana3126
    @digana3126 Год назад

    හරිම ආදර්ශමත් විදුහල්පති තුමෙක් ගුරුවරුන් සහ සිසු දරුවන් සිටින පාසලක් . ඒවගෙම තම සහෝදරයා ගැනත් බැලුව පින්වන්ත දරුවෙක්. ඒ දරුවට නිර්වාන සුවය ප්‍රාර්ථනා කරනවා . විදුහල්පති තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏

  • @lasi..lusi...pomanariyan.
    @lasi..lusi...pomanariyan. Год назад +42

    මේ වගේ ගුරැවරැ අද කාලේ අඩුයි.පින් ගොඩක්.

  • @revo_island
    @revo_island Год назад +13

    මෙවැනි ගුරුවරු , විදුහල්පති වරුන් බොහොම අඩුයි... ඔහු වෙනුවෙන් කළ සියලුම දේට පින්🙏🙏

  • @hirunidinelka7896
    @hirunidinelka7896 Год назад +55

    මෙවැනි පන්ති භාර , ගුරුතුමියක්,විදුහල් පති තුමෙක් ලද පාසලක් වාසනාවන් රටකට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenimanjula2315
    @udenimanjula2315 3 месяца назад

    ඇත්තටම ගොඩක් සංවේදී උනා ගුරු මන්ඩලයටත් බුදු සරණයි

  • @Lifeissimple697
    @Lifeissimple697 Год назад +61

    විදුහල්පති තුමාට ජාතියේ ප්‍රණාමය. 🙏🙏🙏 මෙවැනි දුක් කරදර මිහි මත කිසිදු කෙනෙකුට ඇති නොවේවා. අකල් මරණ අහන්න සිදු නොවේවා. නිතර නිතර තුණුරුවන් ගුණ සිහි කරගනිමින් සියලු දෙනාටම සෙත් වේවා.

  • @isharagayathri3541
    @isharagayathri3541 Год назад

    දහමෙ පිනට ලැබුන ගුරුදෙව් වරු ලමයව දහමෙ යවන්න හැකි යහමගටම අර්න් කියල සම්පුර්න පොස්ට් එකක් දැක්ක ඇස්වල කදුලු ආව 🙏🙏🙏🙏 ටීච ඒ වචනයත් කීවානම්. අද දෙව්ලොව ඉන්නව්ද මගෙ පුතේ ඉක්මනින්ම කරමය අවසන් කර සියලුම පූජාවන් කර අවසන් ගමන් ගිය අප නිවන පතන්නට ඕන නෑ ඉක්මන් බවයකම එය සිදුවේවි 🙏🙏🙏

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 Год назад +217

    තර්ස්ටන් විදුහලේ ආදිසිසුවෙක් වීම පිලිබදව
    පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නේ🙏🙏🙏🙏🙏

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 Год назад +5

    අහිංසක දරුවෙක් ගෙ අවසාන ඉල්ලීම ඉෂ්ට කළ විදුහල් පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ඒ සිසු දරුවන්ටත් අපගේ ආදරය ප්‍රණාමය හිමිවෙනවා .මෙවැනි විදුහල් පතිවරු රටට ආදර්ශයක් .

  • @niroshansachith4608
    @niroshansachith4608 Год назад +6

    නිවන් සුව ලැබේවා පුතාට ..එ වගේම පුතාගේ අසාවන් බලාපොරොත්තු ඉටුකර දුන් සියලුම දෙනාටම ගොඩාක් පින්...බුදු සරණයි ...!!

  • @nimalperera4801
    @nimalperera4801 10 месяцев назад

    නවෝද්‍යා පෙරේරා ගුරු මවුනි, විදුහල්පති තුමණි , තස්ටන් විදුහලේ දරුවණි ඔබ සැම " බෝදිසත්ව ගුනාංග " පිරි උතුම් පිරිස්කි .
    දරුවන්ට " පුතා " යනුවෙන් ඇමතීම , වසර 25 පමන ගුරු සේවයේසිටි මම ඉතා අගය කරමි. දැනට ජීවිතේ 70 වෙනි දසකය පසුකරමින් සිටින මට තවම ගෝලයින් විසාල සංකයාවක් දිනපතා " වට්ස්අප් " මගින් හමුවනවා. " රන්දිය පුතුට නිව්න්සුව ලැබේවා ! " - ඔස්ට්‍රේලියා -

  • @travelweekly07
    @travelweekly07 Год назад +40

    රටටම ආදර්ශයක්..!
    පුතාට උතුම් නිවන් සුව අත්වේවා..!

  • @omeshaliyanage7929
    @omeshaliyanage7929 Год назад

    ඇත්තටම ඉතා අගය කළ යුතුයි මෙවැනි කාර්යන්...විදුහල්පති තුමනි ඔබ වැනි මානුෂිය හැඟීම් ඇති මිනිසුන් තමයි අපේ රටට වර්තමානයේ අවැසි ව ඇත්තේ...තව තවත්මෙවැනි දේ කිරිමට අවැසි ශක්තිය තුනුරැවන්ගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා යි පතමි ..❤️🙏

  • @anakalifernando8151
    @anakalifernando8151 Год назад +105

    මේ වගේ අයියා කෙනෙක් ලබන්න ඒ මල්ලිත් හරිම වාසනාවන්තයි. තවත් අතකින් මේ වගේ අයියා කෙනෙක් අහිමි වෙන්න ඒ මල්ලි අවාසනාවන්තයි😔

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 Год назад +2

      මට මතකයි මායි මල්ලියි ශිෂ්‍යත්වෙ පාස්වෙලා අයිය ඉන්න ඉස්කෝලෙට යන්ඩ ඉන්නකොට එයා අපිට කිව්ව අපේ ඉස්කෝලෙ සර්ල මිස්ල වසයි එන්ඩ එපා කියල​.එතකොට එයා හිටියෙත් 9 වසරෙ.ඒ චරිතෙ තාමත් එහෙමම තමා.අපි හොඳ නිසා මම යවන සල්ලිත් අම්මගෙන් එයා වියදම් කරන්ඩ අරගෙන ගෙදරට වෙලා නිකන් ඉන්නව​.ඇත්තටම පින තියෙන්ඩ ඕනෙ මේ වගේ සහෝදරයො ලැබෙන්ඩත්.

  • @shiromidissa4900
    @shiromidissa4900 Год назад +1

    සැබෑම විදුහල්පති කෙනෙක්, සැබෑම ගුරුවරුන් , සැබෑම මිතුරන්,, සැබෑම පාසලක් වගෙම සැබෑම ආදරයක් කරුනාවක් ලබන්න පුතෙ නුබ සැබෑම වාසනාවන්තයෙක්. ජිවිත ගමන නිමා කලත් ඔබ හිතන්න බොහොදෙ ඉතිරි කරලා..... නිවන් සුව ලැබේවා පුතෙ

  • @nilushaimbulagoda8803
    @nilushaimbulagoda8803 Год назад +6

    ඔබ වැනි විදුහල් පති තුමෙක් රටටම ආදර්ශයක් එමෙන්ම රන්දිල් පුතාගේ පංතිභාර ගුරුමෑණියනුත් සෑම පාසලකම ඉන්න ගුරුමෑණිවරුන්ට,ගුරු පියවරුන්ට ආදර්ශයකි .තර්ස්ටන් විදුහලටත් විදුහල්පති තුමා ඇතුළු කාර්ය මන්ඩලයේ සැමටත් දරුවන්ටත් බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා !

  • @DharshanaDubai
    @DharshanaDubai 6 месяцев назад

    පන්තියේ ගුරුතුමනි ඔබ‍ට පින්... මේ වගේ ගුරුවරු රටට දෙවිවරු... මේ වගේ ගුරුවරු හැදුව දෙමව්පියෝ උතුම්

  • @sandiyakusum8433
    @sandiyakusum8433 Год назад +4

    රන්දිර්ට සතුටින් ජිවන ගමන නිමාකරන්න උදවි කල තර්ස්ටන් විදුහලේ සියලුම ගුරැභවතුන්ටත් සිසුදරැවන්ටත් අනේක වාරයක් පින්

  • @isurutharanga9018
    @isurutharanga9018 Год назад +3

    මෙිි දරුවාට නිවන් සුව ලැබේවා.උපන් නූපන් කිසිම දරැවෙකුට ලෙඩක් දුකක් කරදරයක් ඇති නොවෙිීවා. සියලුම දරැවන් ආරක්ෂා වෙිීවා. නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා. බුදු සරණයි.............

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 Год назад +123

    ඉක්මන් භවයක කෙටිකාලයකින් සුඛ සහිත ප්‍රතිපදාවකින් නිවන් සුව අවබෝධ වේවා පුතුට .නිවන් දකින ජාති දක්වා අකල් මරනයකට ලෙඩ දුක් වලට ගොදුරු නොවේවා

  • @dulangadiwyanjali
    @dulangadiwyanjali Год назад

    මේ video 1 බලද්දී මාරම දුකයි. ඒ පුතා තමන්ගෙ මල්ලි ගැනත් හිතුවා .දැන් ඒ පුංචි පුතාට තියෙන්නෙ අයියගෙ ආත්ම ගරුත්වය රැකගෙන ජීවිතේ ඉදිරියට ගෙන යාමයි.රන්දීර් පුතේ ඔයාට අමාමහ නිවන්සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @roshanroshan4503
    @roshanroshan4503 Год назад +20

    දෙමාපියන් වගේම තමයි ගුරැ පියානන් හොඳ ගුනවත් නැනවත් හොඳ පුතෙක් මෙවන් අකල් මරන ඉලග ආත්මයක අත් නොවේවා නිවන් සුව ලබේවා පුතේ

  • @littleangel1555
    @littleangel1555 Год назад

    😢😢😢😢😢😢😢😢😢අනේ චුටි මල්ලියො ඔයාට නිවන්සුව ලැබේවා..🙏.ඒ උතුම් විදුහල්පතිතුමා සහ ගුරුවරු කළ කැපවීමට 🙏උතුම් පාසලක් උතුම් ගුරුවරු ලැබිමද පෙර පිනක්.ලෝකේ තියන පින්බරම පාසල❤️❤️❤️😘😘😘ඒ පාසලේන් බිහිවෙන හැම දරුවෙක්ම මේ විදුහල්පති සේම කරුණාවෙන් පිරුණු හිත් ඇත්තෝ වේවා..🙏

  • @armadushika9152
    @armadushika9152 Год назад +7

    නිවන් සුව ලැබේවා පුතාට ඔයාගෙ මල්ලිගෙ අධ්‍යාපන කටයුතු ගොඩාක් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට උදව් කරපු හැමෝටම සහ ඔයාගෙ දෙමව්පියන්ට ත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා බුදු සරණයි හැමෝටම

  • @ruwanmadhusanka-di3od
    @ruwanmadhusanka-di3od 11 месяцев назад

    ගොඩාක් සතුටුයි මේ වගේ දෙයක් අහන්න ලැබුන එකටත්, මේ විදුහල්පති තුමා ඇතුලු සියලුම දෙනා ගැන පුදුම ආඩම්බරයි.. මෙවන් ගුරැවරැන් ,විදුහල්පති තුමන්ලා මේ බූමීයේ තව තවත් පහල වේවා.. ඒ වගේම පුතා ඔයාටත් නිවන් සුව ලැබේවා ..

  • @kingav-ch8cu
    @kingav-ch8cu Год назад +20

    ,,,මට ඇත්තටම ඇඬුණා ඒ පුවත ඇහුණු වෙලාවෙදි💔😓😓මල්ලි වූ ඔයාටත් නිවන් සුව

  • @wsfashion5989
    @wsfashion5989 Год назад

    හැමෝට ලොකු ආදර්ශයක් .ඉන්නකම් බොරු මහන්තත්ව කම් තියගෙන රංඩු කරන මිනිස්සු අතරේ මැරැනාම ගුන වයන මිනිස්සු අතරේ .ජිවත්ව සිටියදි ගුන වයන මෙවන් ගුරැ මව්වරුන් කොච්චර රටට ආදර්ශයක් ද?මෙවැනි ගුරුවරුන් මෙවැනි අම්මා වරැන් තවත් මේ රටට ලැබේවා .දැකලා වත් නැත් අහලා විතරක් තියෙන ත්‍රස්ටන් ආදරෙයි ❤❤❤❤❤❤

  • @anji775
    @anji775 Год назад +21

    🥺ඔයා සනීපෙන් හිටියනම් පුතේ මේ ලෝකෙට ලොකූ වැඩ්ඩෙක් වෙයි ඒත් පුතේ හොද මිනිස්සුමයි මේ ලෝකෙන් ඉක්මනට යන්නේ... උපදින උපදින ජාතිවල කිසිම ආත්මෙක ඔය වගේ නපුරු ලෙඩක් අකල්මරනයක් නොම වේවා කිසීම කෙනෙක්ට

  • @gangamunasinghe3747
    @gangamunasinghe3747 Год назад +1

    රන්දිය පුතුට කිසිදු භවයදි අකල් මරණයක් සිදු නොවේවා අජරාමර නිවන් සුව ඉක්මනින්ම ලැබේවා .තර්ස්ටන් විදුහලේ ගුරු දෙවියන් දේවතාවියන් හට සියලුම දෙනාට සිප්සතර බෙදා දීමට ශක්තිය දහිරිය හා තෙරුවන් සරණ ලැබේවා !රන්දිය පුතාගේ මලනුවන්ට ඉගෙනුම තුළින් ඉදිරියට යැමට සියලුම ශක්තිය දහිරිය ලැබේවා !

  • @aruniwickramarathne4712
    @aruniwickramarathne4712 Год назад +10

    රටේ හැම දරුවෙක්ටම මෙවැනි විදුහල්පති තුමෙක් හා මෙවැනි ගුරු මණ්ඩලයක් ලැබේවා ........වාසනාවන්.....🙏🙏🙏දීර්ඝායු වේවා ඔබ සැමට🙏🙏💓

  • @ukpower
    @ukpower 10 месяцев назад +2

    ස්තූතියි තස්ටන් ගුරු මඩුල්ලට මගේ සහෝදර පාසලට❤

  • @chandraalwis3874
    @chandraalwis3874 Год назад +63

    හොද මිනිස්සු තවම ඉන්නව 😢😢😢🙏🙏🙏

  • @devikathotawatte8479
    @devikathotawatte8479 Год назад +1

    මෙ තමයි ගුරු දෙවිවරුන්.පුතේ ඔයාට මෙවන් විපතක් මතු සසරේදි නොමවේවා.මල්ලි හොදට ඉගෙනගෙන අයියා ගේ බලාපොරොත්තු ඉටු කරන්න .බුදු සරණයි හැමට

  • @user-tw7sq4vq8m
    @user-tw7sq4vq8m Год назад +140

    අනේ ගොඩාඩාක් දුකයි..මොහොතකට හුස්ම නැවතුනා වගේ උනා😭

    • @shish1154
      @shish1154 Год назад +1

      අනිවාරෙන් මටත් එහෙම තමයි.

  • @achee4673
    @achee4673 Год назад +2

    කදුලු උනන එක නවත්වගන්න බැරි උනා. 🥺🥺අද කාලෙ බිම් අගලටත් මරාගන්න සහෝදරයො දැක්කම ඒ සහෝදරකම කොච්චර වටිනවද කියල හිතුන. පුංචි පුතේ හොදට ඉගෙන ගෙන අයියට හැබෑ කරගන්න බැරි උන එයාගෙ හිතේ තිබුන හීනෙ හැබෑකරන්න. බුදුසරණයි 🙏