So much hatred and poor knowledge highlighted in this video! This boy is a gem to this country compared to some guys because he is very talented,educated and also down to earth! On top of all that he tolerated how disrespected he was publicly.. Hats off to this boy.. Keep shinning ✨
නූගත් කම රටට පෙන්නන්න උත්සහ කරන පුද්ගලයන් සමඟ උගත් කෙනෙකු මෙි අවස්ථාවේ මුහුණ දෙන ආකාරය මඟින්,මෙම interview එක බලන කෙනෙක් ට, ජීවිතයේ මෙවැනි අවස්ථාවකදී බුද්ධිමත්ව සහ ඉවසීමෙන් මුහුණ දෙන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න පුලුවන් හොඳ ආදර්ශයක් ....👍👍👍👌
14.12
ඔව් අනිවාරෙන්ම
අක්ක කියලත් කිව්වා ..ඉෂාර ලස්සනට professional විදියට උත්තර දෙනවා .උගත් අය interview කරන්න උගත් හැදිච්ච අය දාන්න
ඇත්තෙන්ම
@@soni581 ඒකනම් ඇත්ත..ඔය කිව්ව කතාව හරි.උගත් අය interview කරන්න උගත් අය දාන්න.
ඉශාර සර්ව චාටර් කරන්න ගිහින් නිවේදිකාවම චාටර් උනා 😁 හොද වැඩේ නිවෙදිකාවට 🤣🤣🤣🤣
දෙවෙනි ඉනිම නිසා ඉශාර අයියා ජනප්‍රිය උනා නෙවෙයි ගෑනියෙ..
ඉෂාර අයියා නිසා දෙවෙනි ඉනිම ජනප්‍රිය වුනා..ඒක තමයි ඇත්ත❤️
Eeka aththa. Epa wela thibba teledrama ekk. Redeesh nisa dn repeat blnw
Damn truth ♥️🔥
ඒකනම් ඇත්ත
Eka eththa apith dewani inima balana eka nawaththala thibbe.Ishara aiya katha wata ekathi una nisa thama ahapu balanna gaththe❤️🔥
@@nawodasathsarani7899 ඇත්තමයි මටත් දෙවෙනි ඉනිම පෙන්නන්න බැරුව හිටියේ ඉශාර අයියා ආවට පස්සේ තමා.දැන් ආසාවෙන් බලන්නේ ඉශාර අයියා අයින් කරොත් ආයිත් බලන එක නවත්තනවා🙂❤
Look එක හින්දම එයට ඔච්චර කැමති වෙන්නෙ නැ.ඉශාර අයියාගේ මුලු චරිතෙටම කැමති ප්‍රෙක්ශකයෝ අපි.
රදීශ් ව අයින් කරොත් දෙවෙනි ඉනිම බලන්නැති කට්ටිය like කරමුද..👍👍👍👍
aniwaren
Aniwaryen
Apoo man nam balanne meya nisamayi meya ayin karoth dewani inima balannema na
Matath epawenawa ane
thota pissuda ganiye,deweni inimath kathawakda,jeevithe kiyanne mokadda kiyala therum ganna onanam itn ake giya sahodaraya,thanamalwila kollek balapiya.ahase pawena kathawala inna polowe paya gahapu nathi kenek wenna apa
හොඳ කොල්ලෙක් 🔥 20:04 දෙවෙනි ඉනිමෙ පරණ සෙට් එක නිසයි එයාටත් අවස්ථාව ලැබුණේ කියනවා.Respect කොල්ලා💪🏼 උඩින් පාත් උනු සීනිබෝලෙ වගේ නෙවේ😆
පිස්සු ප්‍රෂ්න ආහානවා.රදිෂ් කියන්නේ ගොඩක් හොඳ චරිතයක් .👍👍
අපහාස මඩ ඉරිසියාකාරයෝ නැති තැනක් නැ නේ ඒවයින් තමයි මිනිස්සු තවත් ශක්තිමත් වෙන්නේ ඉශාර අයියා වට්ටන්න බෑ ලේසියෙන් ඉශාර අයියාගේ ඉවසීම එයාලගේ ෆැන්ස්ලා විදියට අපිටත් තියෙන් ඔනේ නේ ❤👌
ඉෂාර නැත්නම් දෙවැනි ඉනිම අපි බලන්නැ. රෂිලි 💕💕💕💕
ඉෂාර කියන්නේ හොඳ ආදර්ෂමත් චරිතයක් 👍👍👍👍
Ammo ou....danatath balanne radeeshge kotasa witharai
පල ඇති රුකටනෙ මිනිස්සු ගල් ගහන්නෙ.....
හොදට හිතලා තීරණ ගන්න..
All the best Ishara.. 🤟
රදීශ් ට ත් ආදරෙයි අපි ❤ රූපෙන් වගේම හදවතිනුත් ලස්සන කොල්ලෙක් ඒකනේ අපි මෙච්චර ඉශාර අයියා ට කැමති ❤️🔥🔥
ඇයි දෙයියනේ මේ presenter ඉශාර අය්යාත් එක්ක ගේමෙන් වගේම කතා කරන්නේ . පිස්සුද කොහෙද ? ඉශාර අය්යේ ඔයා තමා අපේ role model එක . ඔය නූගත් අය කියන ඒවා සත පහකට ගනන් ගන්න එපා. මන් දකින විදිහට ඔයා දිනල ඉවරයි . දැන් ඉතින් කට්ටිය පුලුවන් තරම් කකුලෙන් අදින්න හදයි . ඔය ඉන්න විදිහටම strong වෙලාම ඉන්න . ❤️
අනේ ඔව්.. අයියේ ඔයා දෙරණේ වැඩ විතරක් කරන්න එපා.. ඔයා කලාකරුවෙක්.. ඔයාට අයිතිය ක් තියනවා ඕන නිර්මාණය කට දායක වෙන්න. මුන් හදන්නේ පුලුවන් තරම් ඔයාව අසරණ කරලා වැරදි කාරයෙක් කරලා ඔයාගෙන් හීන් නූලෙන් මුන්ගේ චැනල් එක ගොඩ දාගන්න .. මුන්ට මතක නෑ කවුරුත් නොබලපු දෙවැනි ඉනිම බලන්නේ ඔයා නිසා කියලා ... ශික් හරිම කැතයි ගෑනියෙක් වෙලත් මේ producer කියාගත්තු කෙනා කතාකරපු විදිහ... මොනවා උනත් උගත්කමට එහා බුද්ධිමත් කම පෙනුනා ඉශාර අයියා ගේ.. ඔයිට වඩා මඩ ගහවි ඔයාට.. එකට ඉන්න මිනිස්සු තමා වල කපන්නේ... හොඳ අවදානෙන් මේ ගමන යන්න .. නැත්තං මුන්ගේ ඔක්කොම කුනු ඔයාට කියලා හෝදගන්න බලන් ඉන්නේ මුං.. පේනවානේ රවීන් ට වෙලා තියන දේ.. ඔයාට එහෙම වෙන්න දෙන් එපා.. දැක්කනේ කතා කරපු විදියම අර ගෑනු කෙනා..
උගත් බුද්ධිමත් කොල්ලෙක් විදිහට නම කැත කරගන්නේ නැතුව ඉස්සරහටම යන්න සුබ පතනවා.. 😍😍😍
ඔයා කවුරු මොන කිවත් ඉශාර අයියා අද වෙනකොට ලාංකවෙ ජනප්‍රිය චරිතයක් වෙලා ඉවරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ අක්කේ ඔයාගේ මූණෙන්ම අපිට ඊර්ෂ්‍යාව පේනවා ඒකනේ කෙනෙක්ව එච්චර අපහසුතාවයට පත් කරන්නේ.....ඔයාට අක්කේ ලොකු ලොකු තනතුරු පට්ටම් ඇති ඒමයි කියලා ලොකු ටෝක් දෙන්න එපා 👎👎👎ඉෂාර අයියගේ නිහතමානීකමට ගරු කරනවා අයියේ....🙏🙏🙏🙏🙏💖💖💖
මෙච්චර ඉරිසියවක්,මොන ganuda මන්දා,හරියට මාරෙන් නැ වගේ තමා irisiyawe පැලෙන්නේ🤮🤮
මොනවද මේ අහන ප්‍රශ්න
#shavindi nethmika සිරාවට එහෙම නිකන් චාටර් කරන්න ඕනේ නෑනේ,ඒක එයාගේ කැමැත්තනේ,ලොකු සීන් ඒ ගෑණිගේ😠😡
Eka atta.ugathkami nugathkami athra venasa hodta penva.
ඒක ඇත්ත..තමන්ට කැමති channel එකක වැඩ කරන්න ඇයි බැරි ...පිස්සු මේ lady ta..ඉෂාර ඔබගේ කටයුතු සාර්ථක වෙයි අනිවාර්යයෙන් ..
නූගත්කම සහ උගත්කම අතර වෙනස මනාව දැකගත හැක.
ඒකනම් aththa.... E wage ප්‍රශ්න ahaddith තරහ ගන්නේ නැතිව balance 1 බුද්ධිමත්ව උත්තර දෙන්න iwaseemath තියනවා hondatama ඉෂාර sir....
මෝඩ ගෑනියෙක්
ඇත්තෙන්ම..
Ou attamai
That is true
එක දෙයක් නම් හොඳටම තේරෙනවා. ඉෂාන් කියන්නේ පොළවේ පය ගහලා ඉන්න කොල්ලෙක්.
සමහර නළුවෝ වගේ 'මං පොර' කියලා හිතාගෙන කතා කරන්නේ නෑ.
මේ කොල්ලගෙ බුද්ධිමත් කම තමයි ඒ.
ආදරෙයි ගොඩක් ♥️♥️♥️
ඉශාර අයියේ ඔයාට අපි ඉන්නවා හැමදාම ලස්සනය ගමනක් යමු බුදුසරණයි 🙏❤🔥
ඔයා නිසා කතාව බලනවා පුතෙ
මල්ලි ඔයා කොහෙවත් කොටු වෙන්න එපා ලංකාවේ කැමති චැනල් එකක වැඩකරන්න නිදහස තියෙනවා. හොද නිර්මාණ ලැබෙන විට නිදහස් කැමැත්ත අනුව දක්ෂතා පෙන්වන්න .
Me ගෑනිට පිස්සුද කොහෙද 😂යකෝ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නගෙන තියෙන්නේ රණ්ඩු වෙන්නද 😂මහා නූගත් ගෑනියෙක් 😂💔ඉෂාරගේ ඉවසීම නිසා හොදයි 😂💔
මේ ගෑනිට මක් වෙලාද..ශික් .හරියට්ම නිවේදනය කරගන්න් බැයි නම් පලයන්කො වෙම එකෙක්ට දීල ඕම චාටර් කරන්මෙ උගත් මිනිස්සුන්ව..😑😑
ඔයා දෙවනි ඉනිමට ආපු හින්දා තමා දෙවනි ඉනිම බලන්න ගත්තේ
දෙවනි ඉනිම බැලුවෙත් ඉශාර අයියා ආව නිසා එයා ගියොත් ඉතින් අපිත් ආයේ නොබල නිකන් ඉන්නවා 😎
Ane ow aiye..oya ynna epa 😝😭
Ane man oyage kotas witharai asawen balane ane oya dewani inimen ainwela giyoth mata dukai😭😭😭😭😭😭😭
අනේ ඔව් අනේ යන්න එපා ඔයා නිසා දෙවනි ඉනිම බලන්නේ.😘🥰❤️
Ekanam ethta. Mama balanneth ne 😡
අනිවා....මාත් එකගයි........😊💪
පෙනුම නළුකම විතරක් නෙමෙයි උගත් වැදගත්කමත් පිරුණු වාසනාවන්ත කෙනෙක් රදීෂ්...තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා..බුදු සරණයි!!!
රදීශ් කියන චරිතෙට වගේම ඉශාර මදුශාන්ටත් අපි ආදරේ ❤️ රදීශ්වනම් යවන්න එපා දෙවනි ඉනිමෙන්😒
අනේ ඔව්
අනේ ඔව්
ඔව් ඔව්.👍👍
Ow ow
ඔව් අනේ
රදීශ් අයියා ඔයා හින්දා ඕකිගෙ මූනත් තහඩුව බේරිලා තියනවා ඔයා හරිම සංයමයෙන් කතා කරනවා ඒක ගැන ආඩම්බරයි👌👌👌
Oba sarthakai puthe
සුබා මේ program එක කරලා බලාපොරොත්තු වෙන්න ඇත්තේ ඉශාරව චාටර් කරන්න ඒත් වුනේ සුබා ගේ නූගත් කම ප්‍රදර්ශනය වීම
ඒක ඇත්ත
අනේ අයියේ ඔයා දෙරණේ වැඩ විතරක් කරන්න එපා.. ඔයා කලාකරුවෙක්.. ඔයාට අයිතිය ක් තියනවා ඕන නිර්මාණය කට දායක වෙන්න. මුන් හදන්නේ පුලුවන් තරම් ඔයාව අසරණ කරලා වැරදි කාරයෙක් කරලා ඔයාගෙන් හීන් නූලෙන් මුන්ගේ චැනල් එක ගොඩ දාගන්න .. මුන්ට මතක නෑ කවුරුත් නොබලපු දෙවැනි ඉනිම බලන්නේ ඔයා නිසා කියලා ... ශික් හරිම කැතයි ගෑනියෙක් වෙලත් මේ producer කියාගත්තු කෙනා කතාකරපු විදිහ... මොනවා උනත් උගත්කමට එහා බුද්ධිමත් කම පෙනුනා ඉශාර අයියා ගේ.. ඔයිට වඩා මඩ ගහවි ඔයාට.. එකට ඉන්න මිනිස්සු තමා වල කපන්නේ... හොඳ අවදානෙන් මේ ගමන යන්න .. නැත්තං මුන්ගේ ඔක්කොම කුනු ඔයාට කියලා හෝදගන්න බලන් ඉන්නේ මුං.. පේනවානේ රවීන් ට වෙලා තියන දේ.. ඔයාට එහෙම වෙන්න දෙන් එපා.. දැක්කනේ කතා කරපු විදියම අර ගෑනු කෙනා..
උගත් බුද්ධිමත් කොල්ලෙක් විදිහට නම කැත කරගන්නේ නැතුව ඉස්සරහටම යන්න සුබ පතනවා.. 😍😍😍
atta 🤣🤣
ඒක ඇත්ත.සුභාගෙ නූගත්කම ප්‍රදර්ශනය උනා.
@@ishunayanathara4703 ek ඇත්ත
අයියෝ පටන් ගද්දිම එපා කරවනවා මේ නිවේදිකාව අහන දේවල් .. 😒 උන දේවල් වෙලා ඉවරනේ .
කියලා වැඩක් නෑ .මෙයාලා අතින් වැරදි වෙන්නෙ නෑ වගේ තමා අනිත් මිනිස්සු එක්ක කතා කරන්නෙ😒
me ganige pusiya unui wela hujja berenwa wage penne.. sure ganika balliyak
නිවේදකයෙක් හෝ නිවේදිකාවක් කියන්නේ ඍජුව කතා කරන්න පුලුවන් කෙනෙක්. සුබා කෙලින් කතා කලත් එයා ඉෂාර මදුශාන් කියන චරිතය යම් අයුරකින් විවේචනයට ලක් කරනවා. එය ඉෂාරගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන අතර ඉන් හෙලා දකින්නේ සුබාගේ චරිතයේ ඇති අවිනිශ්චිත බවයි.
ඍජුව කතා කරන්න ඕනි nonsense නෙවෙයි
නාලිකා අතර තියන අවුල් වලට ඉෂාර අයියව සම්බන්ධ කර ගන්න එපා සුබා අක්කේ.....ඔයාගේ ලොකුකම තියන් පාඩුවේ ඉන්න
ඊරිසියාව
Eya nm pattm irisiyawa
අන්න එකයි ශික් මේ ගැනි අප්පිරියයි
මොනා උනත් ඉශාර කියන්නෙ සුපිරිම චරිතයක්.... 💓😍 නිවෙදිකාව මේ මොනාද කියවන්නෙ ......ඉරිසියාව
පැහැදිලි ඊර්ෂ්‍යාව
@@shavindinethmika5660 ow
අනේ අයියේ ඔයා දෙරණේ වැඩ විතරක් කරන්න එපා.. ඔයා කලාකරුවෙක්.. ඔයාට අයිතිය ක් තියනවා ඕන නිර්මාණය කට දායක වෙන්න. මුන් හදන්නේ පුලුවන් තරම් ඔයාව අසරණ කරලා වැරදි කාරයෙක් කරලා ඔයාගෙන් හීන් නූලෙන් මුන්ගේ චැනල් එක ගොඩ දාගන්න .. මුන්ට මතක නෑ කවුරුත් නොබලපු දෙවැනි ඉනිම බලන්නේ ඔයා නිසා කියලා ... ශික් හරිම කැතයි ගෑනියෙක් වෙලත් මේ producer කියාගත්තු කෙනා කතාකරපු විදිහ... මොනවා උනත් උගත්කමට එහා බුද්ධිමත් කම පෙනුනා ඉශාර අයියා ගේ.. ඔයිට වඩා මඩ ගහවි ඔයාට.. එකට ඉන්න මිනිස්සු තමා වල කපන්නේ... හොඳ අවදානෙන් මේ ගමන යන්න .. නැත්තං මුන්ගේ ඔක්කොම කුනු ඔයාට කියලා හෝදගන්න බලන් ඉන්නේ මුං.. පේනවානේ රවීන් ට වෙලා තියන දේ.. ඔයාට එහෙම වෙන්න දෙන් එපා.. දැක්කනේ කතා කරපු විදියම අර ගෑනු කෙනා..
උගත් බුද්ධිමත් කොල්ලෙක් විදිහට නම කැත කරගන්නේ නැතුව ඉස්සරහටම යන්න සුබ පතනවා.. 😍😍😍
බලන්නකො අපෙ අයියගෙ ඉවසීම😍
@@ishunayanathara4703 අනිවාර්යයෙන් ..ඉතා දක්ශ කලාකරුවන් ගේ ගමන නතර කරගෙන ඉන්නෙ මේ channels..අපි දෙවෙනි ඉනිම බලන්නේ ත් ඉෂාර නිසා .තෙරුවන් සරණයි ..තමන්ගේ තැන තියාගෙන ඉදිරියට යන්න..වහල් වෙන්න එපා මොන channel එකකට වත්..
ඉශාර sir..ගොඩක් ගරු කරන හරි ආදරනීය ගුරුවරයෙක්....ඔයා මේ ප්‍රොග්‍රැම් එකෙදි ඔයාගෙ උගත් කම වගෙම බුද්දිමත් කමින් ගොඩක් ලස්සනට මේ ප්‍රොග්‍රැම් එකෙදි මුහුනදුන්නා sir..♥️ respect sir♥️
රදීශ් කියන චරිතය හින්දා තමයි දෙවෙනි ඉනිම බලන්නෙ ❤️
අනිවාර්යයෙන්ම
Ow hri nm derana ishara ta thanks krnna ona deweni inima up krla gtte eya awata passe
Ow aththa...apith ehemai...kalin nm deweni inima epaa wela thibbe
🔥🔥🔥💪
ඔව් අනේ රදීශ්ව ❤️නම් දෙවෙනි ඉනිමෙන් අයින් කරන්න එපා ....❤️❤️
මේ මොන හුචක්කුවක්ද මේකි😄 මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.. ඉශාර හරිම බුද්ධිමත් ලමයෙක්..😍
Ow
මුලින්ම ඉශාර සර්ගේ අම්මා තාත්තට පින් දෙන්න ඕනේ මෙච්චර ඉවසීමක් තියෙන පුතෙක් හැදුවට.මන් වගේ ගියානම් මේකි වලේ මන් හිරේ 😡😡
එ අක්කට තින අමාරුව😡 අයියට කවූරු නැතත් අපි ඉන්නවා හරිද❣️❣️❣️❣️❣️❣️❣️
ඉශාර අයියේ ඔයා එක්ක අපි ඉන්නවා හැමදාම ❤ ආදරෙයි අයියේ 🔥 ජීවිතේ මෙච්චර දුර අපු ඔයාට සාර්ථකව අනිවාර්යයෙන්ම ඉතිරි ටිකත් පුලුවන් රංගනය පැත්තෙන් ඉදිරියටම යමූ අපි ඉන්නවා 🔥🔥👌
මහ ඊරිසියකාර ගෑනියෙක්නෙ.උගත් කමයි නූගත් කමයි අතර වෙනස හොදටම පේනවා මෙතනින්
මේ වගේ ගොන් ඉබ්බියො ඉන්නකන් වැදගත් අයටවත් පාඩුවේ ඉන්න නෑ... 😂😂😂 අපහාස කරන්න හැදුවේ ඉශාරට ඒත් මේක බලන අය දැන් අපසාහ කරන්නේ සුබා ඔයාට😅
දෙවනි ඉනිම බල්න්න හේතුවක් තියෙනවනම් ඒ ඉශාර අයියා නිසා විතරමයි එයා නැත්නම් අපිත් ආයේ බලන් නෑ ඉතින්🙏
Oww
Ow
Anivarenm
Ow aniwaren
මොන නාලිකාවට ගියත් දක්ශයා ඉදිරියටම යනවමයි..
weldone aiyeee..
❤❤🥰🥰🥰🥰❤❤
අනිවා ❤️
ඔහොම තමයි අපේ රටේ සමහර මිනිසු හොද දෙයක උනත් මොකක් හරි ඇදයක් කියන්න බලන් ඉන්නේ... ඔය ඉරිසිය වට කියන කතා. ගනන් ගන්න එපා ඒකනිසා... අපිනම් ඔය මහා ලොකු දෙවැනි ඉන්නම බලන්නේ නෑ .. එක දකිදිත් කේන්ති යනවා කලිනම්... දැන් නම් ඔය ඉන්න නිසාමයි බලන්නේ.. එත් ඔයාගේ කොටස් විතරයි.. ඒකනිසා ඔය එකක් මිනිසුගේ කතා වලට කවදාවත් වෙටෙන්න එපා.. ඔය දෙන් ඇවිත් තියනවා වගේ හොද ගමනක් ඉස්සරහටත් යන්න... ඔයට එක පුලුවන් අනිවර්යෙන්ම..👍👍👍👍👍👌
බුදුසරණයි...
Qp
අනේ ඔව්. අයියේ ඔයා දෙරණේ වැඩ විතරක් කරන්න එපා.. ඔයා කලාකරුවෙක්.. ඔයාට අයිතිය ක් තියනවා ඕන නිර්මාණය කට දායක වෙන්න. මුන් හදන්නේ පුලුවන් තරම් ඔයාව අසරණ කරලා වැරදි කාරයෙක් කරලා ඔයාගෙන් හීන් නූලෙන් මුන්ගේ චැනල් එක ගොඩ දාගන්න .. මුන්ට මතක නෑ කවුරුත් නොබලපු දෙවැනි ඉනිම බලන්නේ ඔයා නිසා කියලා ... ශික් හරිම කැතයි ගෑනියෙක් වෙලත් මේ producer කියාගත්තු කෙනා කතාකරපු විදිහ... මොනවා උනත් උගත්කමට එහා බුද්ධිමත් කම පෙනුනා ඉශාර අයියා ගේ.. ඔයිට වඩා මඩ ගහවි ඔයාට.. එකට ඉන්න මිනිස්සු තමා වල කපන්නේ... හොඳ අවදානෙන් මේ ගමන යන්න .. නැත්තං මුන්ගේ ඔක්කොම කුනු ඔයාට කියලා හෝදගන්න බලන් ඉන්නේ මුං.. පේනවානේ රවීන් ට වෙලා තියන දේ.. ඔයාට එහෙම වෙන්න දෙන් එපා.. දැක්කනේ කතා කරපු විදියම අර ගෑනු කෙනා..
උගත් බුද්ධිමත් කොල්ලෙක් විදිහට නම කැත කරගන්නේ නැතුව ඉස්සරහටම යන්න සුබ පතනවා.. 😍😍😍
සුභාගේ නූගත්කම හා ඉශාරගෙ උගත්කම පෙන්වන අපූරු සංධිස්ථානයක්.නිවේදිකාවකගේ සහ ගුරුවරයෙකුගේ ඇති පරස්පරතාවය මනාව පිළිඹිබු වෙන තැනක්.සුභ පතනවා ඉශාරට මේ සියලු දේ මැඩගෙන ඉදිරියට යන්න.
දෙවෙනි ඉනිමෙ රදීශ්ට වගේම ඉශාර අයියටත් ගොඩක් ආදරෙයි ❤ අනිත් හැමෝටමත් ගොඩක් ආදරෙයි ❤❤
ඉශාර හරිම බුද්ධිමත්.. උගත් කෙනෙක් නිවේදිකාව නම් බුද්ධිමත්කමින් අඩුයි වගේ පේන්නෙ කතා කරන විදියෙන්
උගත්කම හා නූගත්කම අතර ගැස්ම වැඩසටහනක් ❤️
එප වෙල තිබ්බ දෙවෙනි ආය බලන්න ගත්තේ..ඉශාර අය්ය නිසා..අපේ රශ්ලි couple එක හරිම ලස්සනයි ...එයාව කතාවෙන් යැව්වොත් ජීවිතෙට ඔය මගුල ආය බලන්නෑ..😑😑😑😑
මෙ ගෑනී ප්‍රශන අහල ඒවට උත්තර දුන්නම මර්කටින්ලු. පුදුම තරහක් එන්නෙ මෙක බලද්දි. පවු රදීශ් අයිය. අපහසුතාවය්ට පත් කරනව මේකි
ඒක තමයි...අනික ...අහන ප්‍රශ්න බලන්නකෝ...
ඔව් සුබා ගොනී
Pissu holmanak..
ඔව් .....ඊර්ෂ්‍යාව 😏
සුබෝධට ඉස්සර ඉදන්ම ආස නෑ.. හැබැයි මේ interview එක බැලුවට පස්සේ එපා වුනා.. 🥴 නූගත්කම එලියට දානවා ඉවරයක් නැතුව. මේකොල්ලා මාර ලස්සනට වචන ගලපගෙන ඒ වගෙන් ලස්සනට බේරෙනවා.. best of luck ඉශාර අයියා. ❤️
මේ ගෑනිට ලූස්ද 😑 .... මහ පිස්සු හොල්මනක් ...😑😑 තනිකර ඕකිගේ ඉරිසියාව...... මොනා උනත් ඉෂාර අයියා හොදට හිතලා බලලා උත්තර දෙනවා ...👍
මේ ගෑනිට තියෙන්නෙ පුදුම අමාරුවක්...😒
Personal තරහ ක් thygena ,බොරුවට හිනා වෙලා interview krnwa ...pissu ganiyek 😂😏 ...කොහොම unth ඉෂාර ayyat good luck 🌺 Devani inime mn asama character ekh වෙලා ❤️😊
😏😌🤭
ගොඩක් ආසාවෙන් පුතේ දෙවෙනි ඉනිමේ රදීස් චරිතය බලන්නේ...ජය ශ්‍රී යහපතක්ම වේවා ඔයාට.. තෙරුවන් සරණයි 🙏🙏🙏❤️💜💙
බුදු සරනයි පුතා ඉදිරි කටයුතු සාර්ථක වෙවා !💓💓💓💓💓
නිවේදිකාව ගොඩක් ඉරිසියා කරනවා .නිවේදිකාවගේ හැසිරීම අන්තිමයි. ඇත්තටම අප්පිරියයි මේ හැසිරීම.
කරන කියන හැමදේම සාර්ථක වේවා බුදුසරණයි අයියේ❤❤️
උගත් කෙනෙක් හා නූගත් කෙනෙක් අතර වෙනස
මේ කථා ව ඇත්ත
sirawata🤢🤮
ඉශාර ඔය ගෑනි කියන දේවල් ගනන් ගන්න එපා.ඒ ගෑනි කියන දේ ඒකි වත් දන්නේ නෑ.ඒකී අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ ඉශාර.ඒවා ට උත්තර දුන්නාම කියනවා,හැම දේම මාකට් කරනවා කියලා.ඒකි නම් මොනවා හරි මාකට් කරලා ද දන්නේ නෑ ඔතන ඉන්නේ.
Mooda prasna🙄🙄
රෙද්ද උස්සලා තමයි
🤣🤣🤣
@@cricketLovely-u4o යකො😂😂😂
මං ඔතන හිටියනං එක්කො ඇඬෙනව..නැත්තං ඔය නිවේදිකාවට ගහනව😂
සිරාවට ලගක හිටියන්ම් ඇත්තමයි ගහනවා
මේ ගෑනිට පුදුම ඊරිසියාවක් තියෙන්නෙ
එකනේ
ඒකනේ
ඇත්ත
අනේ රදීශ්වනම් යවන්න එපා..දෙවෙනි ඉනිමට දැන් රදීශ් නැතුව බෑ..👍👍👍
නොදකින් මේ නිවේදිකාවොද බන්. ..කෙනෙක්ගෙ හිත රිදෙන්න කතා කරන්න කලින් දෙපාරක් හිතපන් ගෑනියේ..
ane eknm aththa.......
Ow
දෙරණ හොදයි කියල අහ ගන්න මෙයා නටන නැටිල්ල 😂
🤟😂😂
😂😂😂😂hmmm
පිස්සු නැත්තම් හොදයි 😂
😂😂😂
Appo eksnam aththa
දෙවෙනි ඉනිමේ රගපානවා කියලා ඔච්චර බාල්දු වෙන්න ඕනිද අනේ🤨 .මට ඔහොම වුනානම් තියා ගනින් දෙවෙනි ඉනිම කියලා සුබාට හොද එකක් කියලා එනවා😆😆😅🤣😂🙃
Ammo eka 😂😂
Eka nam aththa
අපෝ කව්ද අනේ මෙයාව නිවේදිකාවක් කලේ 🤢 මුලු interview එකම එපා කරවනවා😏
ඔක්කොටම කලින් ඔය නිවේදිකාව අයින් කරන්න ඕන💔😒😒නැත්තන් එයාට කියන සිංහල තේරුම් ගන්න බැරිනිසා බලන් ඉන්න අපිට විකාරයක් වෙනවා💔😒😑😶😕
ඔව් අනේ දෙරණ channel එකම එපා කරවනවා
අපහාස අවලාද වලින් තමයි මිනිස්සු නැගිටින්නේ.....හිටියටත් වඩා හොදට වැඩ කරන්න පුළුවන් වෙනවා....වැරැද්දක් වුණා කියලා හිතුන නිසානේ දන්නා නිසානේ වැරැද්ද නිවැරැදි කර ගන්න ආවේ එයා ඒකට ඉඩ ලැබුනේ නැනේ ඉතින් ඒකට ඉෂාර අයියා මොනා කරන්නද ඔයාලත් ඉඩ දුන්නේ නෑනේ ඒකට.....එයාගේ නිහතමානීකම නිසා එයා ආවේ 🙏🙏🙏🙏🙏🙏🙏
නිවේදිකාව ඉරිසියාවෙන් කතා කරනවා වගේ පේන්නෙ මට විතරද 😑
මටත්
Ow..ish aiya hoda kenek
එකනමි ඇත්ත පැහැදි ඉර්ෂියාවක්,එයාට තියෙනවා වගේ,
Ow irisiyawa
Mtth
අමෝ අමෝ මෙයාගේ ඉරිසියාව.. 😅😅😅.. උගත් කම හා නූගත් කම අතර සටන.. 😂😂
Mona wesiyakda me nugat kama pennanr
පිස්සු ගැනියෙක්ද කොහෙද😂😂 ඔයාව කව්ද ගනන් ගන්නෙ😂 ඔච්චර ඉරිසියා කරන්න එපා 😂😂 ඒ අයියා හොද කෙනෙක් 😊😊 පට්ට ආදරෙයි එයාට 🤗🤗
ඉශාර අයියා දැක්කත් හිත පිරෙන චරිතයක් 😍😍😍😍😍
අම්මපා!😍
Hmm
Hm..
Ani waren
ඉෂාර මොන නාලිකාවේ අවුරුදු කුමාරයා වුණත් එකයිනේ 😂🤙 මට පේන්නේ අර නිවේදනය කරන අක්කාට පොඩි පෞද්ගලික තරහක් තියෙනවා වගේ ඉෂාර අයියාත් එක්ක ❤️🤙
මේ ගෑණි දෙරණෙ වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් ඔය ගෑණි ගොඩක් අයගෙ වැඩ අවුල් කරාදෙවනි ඉනිමත් විනාස කරා.හම්මො ගිනි බෝම්බෙ ඉශාර පරිස්සමමින් ඔය ඇන්ටි උඩ දාල බිමටම අත අරිනවා..මට නම් ඕක පේන්න බෑ දෙරණටම මූසලයි..🤢
හරියට පලිගන්න ගැහැණියෙක්.කපන්නමයි හදන්නේ .හරිම අප්‍රසන්නයි .
උගත්කම vs නූගත්කම
ඒක තමා topic එක☝
රදිශ්ව අයින් කරොත් අපි දෙවැනි ඉනිම බලන්නැ
Aniwaaa
මමත්
මම ගොඩක් ගරු කරන,ගොඩක් ආදරය කරන නිහතමානී චරිතයක් තමයි ඉෂාර අයියා❤ අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි❤😍 මේ නිවේදිකාව නම් එපා වෙනවා😑 මෝඩ ප්‍රශ්න අහන්නෙ😑😑😑
මේ නිවේදිකාවට ඇත්තටම පිස්සුද
ඉෂාරා අයියා ජනප්‍රිය වුණේ එයාට තියන ලස්සනටයි , උගත්කමටයි , ටැලන්ට් එකටයි මිසක් වෙන එව්ව්ට නෙවෙයි. මේ වගේ හොඳ අයගේ චරිතෙ කන්න එපා ගොන් ප්‍රශ්න අහලා.
ඉෂාර ඉන්නෙ සුබාගේ හොම්බට 2ක් දීගන්න බැරුව කියලා මට විතරද හිතෙන්නේ😁
Matath hithenooo
Mathat hithuna..😂
ඉවසීම කෙතරම් දුරට ප්‍රගුන වෙලාද කියලා මේ program එකෙන්ම පේනවා #Radheesh 🌝♥️
♥️♥️
ඉශාරට ප්‍රමෝට් කරන්න මේකට එන්න ඕනී නෑ කොහොමත් රටම දන්නවා එයා
ඒක ඇත්ත…
Eka thama
නාලිකා අතර ඝට්ටන වලට රදීශ් ව පටලන එක වැරදියි....ස්ව අභිමතයට අනුව තීරණ ගන්න එයාට පුළුවන් වෙන්න ඕනි.....නිවේදිකාව ප්‍රශ්න ත් අහලා උත්තර ත් දෙන එක නම් අප්‍රසන්න යි..
අන්න ඒකයි
සිරා කතාව
ඔය පිස්සු ගැනි හරියට දෙරණ අයිතිකාරයා වගේ නේ මේ පිස්සි ඉරිසියවට කියන්නේ ගන්න් ගන්ඩ එපා කොල්ලෝ 🔥🔥
වේසා බැල්ලී......තො මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ල්ම
තමන් කැමති දෙයක් කරන්න තමන්ට අයිතිය තියෙනවා ....මේ ගෑනිට තව චැනල් එකකින් වැඩි ගානක් දිලා එන්න කිව්වොත් නොයා ඉදී..අනේ ගොන් ගෑණි
ඔව් අනේ ගොන් නේන්නම්
කෙටි කාලෙකින් පුදුම විදිහට ජනප්‍රිය වුණු කෙනෙක් අයියේ ඔයා. ඔයාට තියන මල්ටි ටැලන්ට් එක නිසායි අයියේ ඔයාට මෙච්චර ජනප්‍රියත්වයක් , ආදරයක් ලැබෙන්නේ. ඔයාගේ ෆෑන්ස්ලා විදිහට අපිට ඔයා මොන නාලිකාවෙන්ද ආවේ කියන එක අදාළම නැහැ.
අනේ ඔව්.. අයියේ ඔයා දෙරණේ වැඩ විතරක් කරන්න එපා.. ඔයා කලාකරුවෙක්.. ඔයාට අයිතිය ක් තියනවා ඕන නිර්මාණය කට දායක වෙන්න. මුන් හදන්නේ පුලුවන් තරම් ඔයාව අසරණ කරලා වැරදි කාරයෙක් කරලා ඔයාගෙන් හීන් නූලෙන් මුන්ගේ චැනල් එක ගොඩ දාගන්න .. මුන්ට මතක නෑ කවුරුත් නොබලපු දෙවැනි ඉනිම බලන්නේ ඔයා නිසා කියලා ... ශික් හරිම කැතයි ගෑනියෙක් වෙලත් මේ producer කියාගත්තු කෙනා කතාකරපු විදිහ... මොනවා උනත් උගත්කමට එහා බුද්ධිමත් කම පෙනුනා ඉශාර අයියා ගේ.. ඔයිට වඩා මඩ ගහවි ඔයාට.. එකට ඉන්න මිනිස්සු තමා වල කපන්නේ... හොඳ අවදානෙන් මේ ගමන යන්න .. නැත්තං මුන්ගේ ඔක්කොම කුනු ඔයාට කියලා හෝදගන්න බලන් ඉන්නේ මුං.. පේනවානේ රවීන් ට වෙලා තියන දේ.. ඔයාට එහෙම වෙන්න දෙන් එපා.. දැක්කනේ කතා කරපු විදියම අර ගෑනු කෙනා..
උගත් බුද්ධිමත් කොල්ලෙක් විදිහට නම කැත කරගන්නේ නැතුව ඉස්සරහටම යන්න සුබ පතනවා.. 😍😍😍
@@ishunayanathara4703 කවුරු ගැන ද මේ කියන්නෙ කියලා කියන්න පුළුවන් ද...🙄
ඉශාර අයියා හින්දා බැලුවෙ💪 presenter නම් අන්තිමයි🤮🤮🤮🤮
අයේ දෙවෙනි ඉනිම බලන්නේ ඔයා නිසා ඔයා නැත්තම් අපි ඒක පේන පැත්ත පලාතෙවත් යන්නෙ නෑ. ඔයා popular උනේ ඔයාගෙ ඔය ගතිගුනයි උගත්කමයි එක්ක තියෙන රූපෙ නිසා. කොච්චර act කරත් හැමෝම ඔයා වගේ නෑනෙ ඔයා ඒ අය අතරෙ unique කෙනෙක් . අපි හැමදාම ඔයා එක්ක . ❤️
So much hatred and poor knowledge highlighted in this video! This boy is a gem to this country compared to some guys because he is very talented,educated and also down to earth! On top of all that he tolerated how disrespected he was publicly.. Hats off to this boy.. Keep shinning ✨
මම ආදර්ශයට ගන්නෙ අයියෙ ඔයාව... ඔයා වගෙ දවසක ලොකු තැනකට මම එනවා✏️📖️✏️📖️❤️
මෙහෙමයි කලාකරුවන් කියන්නෙ දෙරනට අයිති වස්තුවක් නෙවෙයි. පොදු වස්තුවක්. අපිත් දෙරනට ආදරෙයි. ඒත් සුභා අක්කි ඔයා ඔය කතා කරන විදිය ...🤔👈👈
Yes...apahasutaweta path karala එයාගෙ ප්‍රශ්න විසදනව් වගේ..සුභා අක්කෙ කැතයි මේ අහන ප්‍රශ්න නම් 🤧
@@sanduniwanniarachchi6696 ow nangi eka aththatama waradi
මේ ගෑනිට නන් පිස්සු ...රදීෂ් අයියට අපි ගොඩාක් ආදරෙයි ...
එපා වෙලා තිබුණ දෙවෙනි ඉනිම ආයෙමත් බලන්නේ ඔයා නිසා අයියේ..ඔයා දෙවෙනි ඉනිමෙන් අයින් කරොත් ආයෙමත් එක බලන්නේ නැ. ආදරෙයි අයියේ..ඔයා ගොඩක් හොද කෙනෙක් ..පරිස්සමෙන් ...බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
උගත්කම සහ නූගත්කම මනාව පැහැදිලි වේ
උගත් කෙනෙක් ඉශාර කියන්නේ... විකාර ප්‍රශ්න අහන්න එපා... දෙවෙනි ඉනිම බලන්නෙත් රදීශ් හින්දා.. නාලිකා වැඩක් නැහැ.. හැකියාවයි වැදගත් ❤️👍
ඉෂාරව දෙවෙනි ඉනිමෙන් අයින් කරන්න එපා
Mecchere handsome buddimath ugath Nihathamani good personality akak thiyena kollek ape rata duppath daruwo wenuwen loku sewayak kerana kollek hithin wattanne kuhaka vidihe Interview akak prasne Nalikawa ape ape bambuwak katha keranewa mea gahaniya 😂uthsha wanthaya kohemath jaya gannewa Good Luck 🍀👍🏼 Ishara 👍🏼👏🏾♥️
ඉගෙන ගත්ත බුද්ධි මත් මනුස්සයෙක් එක රාමුවක කොටු කරන්නෙප . ක්ෂේත්‍ර යට ඉගෙන ගත්ත මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න.වැරදුනා කියල පොඩි තැනක් ඇල්ලන් නටනවා.නැත්නම් පාර්ලිමේන්තු වෙන වගෙ O/l වත් පාස් නැති අය නටවයි උඩ තියන්
පුදුම ඉවසීමකින් කතා කරනවා 😌 ආසම චරිතයක් ❤️
සුබා කටුස්සි 🤢
Suba, Ishara is a well-educated & well-mannered gentleman. & as well as heis a popular teacher. Pls respect him.
මිස් මම කොහේටවත් නෑ ඒත් දෙවෙනි ඉනිම කියන්නේ මේ මුලුලේකෙම ඉන්න ලාංකිකයින්ගේ හදවත්වලට දැනිච්ච කතාවක්. කෙසේ වූවත් යම් විදියකින් හෝ රදීෂ් කියන චරිතය දෙවෙනි ඉනිමෙන් ඉවත් කොලොත් අතීශයෙන් ඔහුට කරන මහා අසාදාරනයක්.. ඔය ඒ අක්ක එහෙම කිවුවට දෙරණ කිසිදාක එවැනි තීරණ ගන්නේ නෑ කියන විශ්වාස අපිට තියෙනවා. ඔබට කියන්න ඕන උනේ සුබා මිස් ගැන වැරදි වැටහීමක් ගන්න එපා ඒ කියපු ආකාරයේ සිදිවීමක් වෙලා තියෙනවා නේද වැඩසටහන පවත්වාගෙන යන නිවේදිකාවට ඒ අවස්තාවේ අහන්න පුලුවන්නේද? ඔබ තුමිය එම වඩසටහන කරගෙන ගියානම් ඔබත් එම ප්‍රශ්නය අහවි. ඒවට කෝප නොවන්න සන්සුන් වෙන්න අපි බලමු ඉදිරියේදි කුමක් වේවිද කියල. රදීෂ්ට එහෙම නොවේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු, විදේශගතව සිටින මා ..........
ඔච්චරටම දෙරණ promote කරගන්න ඕන්නම් board එකක් කරේ එල්ලගෙන පාරේ ඇවිදින්නකෝ ඔයා.. 😂😂😂 ඊයා සුබෝධා... අප්පිරියයි ඔයා... 🤢
නූගත් කෙනෙක් ප්‍රශ්න කරන බුද්ධිමත් කෙනෙක් උත්තර දෙන අවස්ථාවක්...
මේ ගෑනි මොනවද මේ අහන්නෙ,දැන් ඉෂාරට නිදහසක් නැද්ද එයා කැමති තැනක වැඩ කරන්න,මේ වගෙ ගොන් ගෑනු නිවේදනයට මොනවට අරන්ද,මොන උගත්කමකට කතා කරනවද,ඉෂාර කියන්නෙ හැම අතින්ම දක්ෂ කෙනෙක්