රවීන් .. හිමාලි කිව්වා වගේ හැම අතකින්ම ඉහළින්ම ඉන්න කෙනෙක් ❤️ ඒ ගතිගුණ ඒ දක්ෂතාවය තමයි මේ තරම් ඉහළින්ම පැවැත්මට හේතුව. You are the best Raween , so proud of you !
First of all I would like to thank the channel C for this beautiful moment with Himali. Congratulations Himali. Wish u all the best on your future endeavours. God bless you.❤️❤️
නිමාලි oya hoda actress කෙනෙක් .oya praweena දක්ෂ නිළියක් ..oya පරිපූර්ණ charithanga නිළියක් ..a නිසා dan oya දෙවැනි ඉණිමෙන් ewath වෙන්න ..dan ඔයාට eka ගැලපෙන්නේ na..එකම රාමුවක කොටු වෙන්න epa.api nam දෙවැනි ඉනිම බලන eka nawaththala dan one year වෙනවා .moawa wenada danne na..oyage place eka තියාගෙන ain wenna ..its good for your career
Nice to hear the interview with Channel C,I like Dewani Inima and the way you and Raween are acting the role,From the begining i have followed all your teledramas you have acted, Congratulations for receiving the the Raigam Tele Award,Wish you all the very best
රංගනයේ රවීන්ට මෙවන් නිළියකගේ ගුරැහරැකම් ලැබීම ඔහුගේ වාසනාවක්. සුභපතනවා හිමාලි මහත්මියටත් රවීන්ටත්.තුරුණුවන් සරණයි!
රවීන්ට ලැබුණු ජනප්‍රිය නලුවා සම්මානයට වඩා වටිනා සම්මානනීය අගැයීමක් හිමාලිගෙන් ලැබුන.💕💕
සත්තකින්ම 👍
උදේනි අම්මා යන්නම් එපා.ඇත්තමයි දෙවනි ඉනිම ඔයා තමයි හොදම අනේ්. අනුහස් ,අවන්ත,ලිහිණි.ඔයාලත් නියමයි...හොදට රගපානවා.බුදුසරණයි .
රවීන් .. හිමාලි කිව්වා වගේ හැම අතකින්ම ඉහළින්ම ඉන්න කෙනෙක් ❤️ ඒ ගතිගුණ ඒ දක්ෂතාවය තමයි මේ තරම් ඉහළින්ම පැවැත්මට හේතුව. You are the best Raween , so proud of you !
හිමාලි ඔබ ඉතාම දක්ෂ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් නිහතමානි චරිතයක් ඔබට ජය
ඇය නර්තනයටත් දක්ශ යි.හිරු මෙගා ස්ටාර් එකෙ ඒවා දැක්කා.
ඒ වගෙම ගායනයත්
Plw😅😊😢jj prabathkumarasinghe5060
❤ආදරෙයි හිමාලිට හොඳ නිළියක්
ඇත්තටම මං ආසම චරිතයක් ... (උදේනි ආනන්ද සහෝදර බැදීම රටට ආදර්ශයක්
ඉතා දක්ෂ නිලියක්. හොඳ චරිත රගපානවා. සුභ පැතුම් ඉදිරි අනාගතයට!❤️
අයින්. වෙන්ඩ. නම්. එපා. උදේනි. එහෙම. උනොත්. කතාව. වැඩක්. නෑ
හිමාලී කියන්නේ අති විසිස්ට සම්මානනීය චරිතයක්.රවීන් කනිෂ්කට මෙවන් කෙනෙක් සමග සම්බන්ධ විම වාසනාවක්.රවීන්ටත් ඉහලටම යන්න පුලුවන්.දෙදෙනාගේම චරිතයන් අති විසිස්ටයි.දෙදෙනාටම සුබ පතනවා 🙏❤❤❤
අනේ ඇත්තටම හරිම අහිංසක චරිතයක්.. දෙවෙනි ඉනිම ලස්සන වෙන්න නම් උදේනි අම්මා ඉන්නම ඕනෑ..අපි ගොඩක් ආදරෙයි උදේනි අම්මේ.. අනුහස් අයියත් ගොඩක් පින් කරලා තියෙන්න ඕන උදේනි අම්මා එක්ක රගපාන්න.. බුදු සරණයි උදේනි අම්මා
මම කැමතිම නිළියක් ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
udeni yanna nam apa apo kathawe wadak nathi wenawa
හිමාළි බොහොම නිහතමානීව කතා කරන්නෙ..ඒක හැමෝටම පිහිටන්නෙ නැහැ ..❤️
රවීන් ge programme එකක් ඕනෙ Channel C .. We are waiting !
හිමාලි සයුරංගි නිහතමානී නිළියක් ❤️❤❤️🌹❤️❤
අනේ ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ජයවේවා පරිස්සමෙන් බුදු සරණයි .......👉❤👈.......
උදේනි අම්මා අයින්වෙන්නනම් එපා ආසම චරිතයක ඔආඉන්නෙ ගොඩක් ආදරෙයි ඔයාගෙ චරිතෙට ඒ වගේම අනෙකුත් අයටත් එහෙමයි හැමොටමත් බුදුසරනයි
To
ආසම අහිංසක නිළියක්
බොරු ආටෝප නැති.. පොළෙවෙ පය ගහලා සිටින කෙනෙක්. හදවතින්ම සුභ පැතුම්
ඔබට 🙏❤️
ආසම.නලුවෙක්්.රවින්
Mamath asama charitha dekak udeni oyatath Ravintath subha pethum ❤❤❤
දෙවැනි ඉනිම මන් ආසම කතාවක් .මගෙ ප්‍රියතම කට්ටිය ධර්මප්‍රිය ඩයස් රවීන් කනිෂ්ක (අනුහස් ) හිමාලි සයුරන්ගි(උදේනි )බුදු සරනයි .පරිස්සමෙන් ඉන්න හමෝම .
හිමාලි සයුරංගි..මං ආසම නිලියක් .ආසම නිවේදිකාවක්. ආදරෙයි .❤❤❤❤❤
Man ගොඩක් asama චරිතයක් ...suba අනාගතයක් ..❤️
ඇත්තටම රව්න්ට ලැබුනුකුසලානයට වාඩා සහතිකයක් අපේ ,උදේනි අමිමාගේන් ලැබුනා ඇත්තටම ගොඩක් ආඩමිබරයි
හරිම දක්ෂ,ලස්සනම නිළියක් ..💕
මම ආසම නිළිය ඇත්තටම හරිම ආදරණිය විදිහට කතාව උනත් හරිම පැහැදිලිව යි..ජයෙන් ජයම වේවා උදේනි ඔයාගෙ චරිතයට හරිම ආසයි..අනුහස්ට ලිහිණියා ව බද්දන්න හාද
🌹🌹🌹🌹🌹🌹
😂😂😂
බුදු සරණයි ❤️❤️❤️🌷🌷🌷🌹🌹🌹💗💗💗💕💕👍👍👍😙😙😙
ඇත්තටම හිමාලි අක්කෙ, ඔයාගෙ රංගනය නම් අති විශිෂ්ඨයි . අපි හරිම ආසාවෙන් බලන්නෙ දෙවෙනි ඉනිම නාට්‍ය . ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තියනව අක්කෙ ඔයාට, දෙවෙනි ඉනිම කවද ඉවර උනත් කමක් නෑ අක්ක දිගටම චරිතයේ රැදී සිටින්න . මොකද අක්ක ගියොත් දෙවෙනි ඉනිම බලන්න හිතෙන්නෙත් නෑ මටනම්. ඉතින් දිගටම රැදී සිටින්න, ආදරෙයි හැමදාමත් . තෙරුවන් සරණයි අක්කෙ ඔයාට . ඒ වගේම ගොඩක් ස්තුතියි channel C ඔයාලටත්. 👉👉💕💕💕💕💕💕👈👈
First of all I would like to thank the channel C for this beautiful moment with Himali. Congratulations Himali. Wish u all the best on your future endeavours. God bless you.❤️❤️
අනුහසට දෙන ඔවදන් ගොඩාක් වැදගත්
අම්මා කෙනෙක්ගෙන් පූතකුට කියන්න සරීලන විදිහට කියාදෙනවා
වුදේනී ඔබව දෙවනී ඉනීමේ කතාව බාවිතර අපි ගත්තේ 2017-2-6 තමයී
පටන් ගැනීම
අනුහස්ගේ,උදේනි අම්මා,,අපි ගොඩක් ආස චරිතයක්,,දෙවනි ඉනිමේ,,,අම්මාගේ,, මුලු ජිවිතේම උනේ පුතා,,,❤❤
Oyata mama harima asai, oya hodata ragapanawa, a wagema oya Hari lassani, udnaige caritaya niyamai
මම නම් අක්කිට ඉස්සෙල්ලාම ආස උනේ සොඳුරු සිතැත්ති එකෙන්.
උදෙනි අම්මා .කන්න මොකුත් නෑ .ම්ට මයික් 🤗🤗🤗🤗
උදෙනි අම්මා ආදරෙයි අපි හැමදාම
ආදරේ යි ඔයාට අම්මගේ චරිතය හොදින් කරනවා මාත් අඩනවා ඔයාගේ චරිතේට.
මම කැමති නිළියක් ලස්සනයි harema නිහතමානී කමක් penne මම harema ආදරෙයි හැමදාම බලාගෙන බලාගෙන යනවා දෙවැනි ඇනීමේ බලනවා udenita,බුදුසරණ මම කුවේට්
බුදු සරණයි ඔයාට හිමාලි
Asama charithayak himali sayurangi❤🔥udeni amma ananda uncle 🔥
ආදරෙයි 👍❤️❤️
Adarai himali lassanai budusaranai😘😘
Mama akke oyata adarei ain venna
Epa budu saranai akke.
Udeni amma..adarei ane a charitheta..oya loku sadaranayak karanwa a charitheta.😘😘😘😘😘❤❤❤❤❤
උදෙනි අමිමා ගොඩාක් ආදරෙයි
🙏🙏
ඔබට ජය
හිමාලි මහත්මියට තුණුරුවන්ගේ පිහිටයි
අනේ උදෙනි අම්මා කියන තැනකට වදින්නම් යන්න නම් එපා දෙවැනි ඉනිමෙන්
🤣🤣😂😂😂😂😂😂😂😂
උදේනි වගේම පූර්ණිමාට ත් ගොඩක් ආදරෙයි . තෙරුවන් සරණයි සුපිංබර අනාගතයක් වේවා ඔබට...
හරිම ලස්සන අදහසක්
අනේ හැමෝම ඔය විදිහට හිතන්න
පුරුදු උනානම්
උදේනි මම ගොඩක් ආදරේ කරන චරිතයක් අනිවාර්යෙන් දෙවෙනි ඉනිම බලනවා යූටියුබ් එකෙන් කුවේට් ඉදන්
Udani amma....adarai api
Asawen.hamadama.deweniEnima.balanawa.oyala.dennatama.budusarani.mma.lebanon🌷🌷🌷❤❤❤
වැදගත් කේනේක් අදරෙයි ගොඩාක්
අතිදක්ෂ නිහතමානී චරිතාංග නිළියක් ..
❤️
Udeni මමත් ඔයාව දුටිවෙත් දෙවැනි ඉණිමං වලින් ලස්සනයි 🌹
නිමාලි oya hoda actress කෙනෙක් .oya praweena දක්ෂ නිළියක් ..oya පරිපූර්ණ charithanga නිළියක් ..a නිසා dan oya දෙවැනි ඉණිමෙන් ewath වෙන්න ..dan ඔයාට eka ගැලපෙන්නේ na..එකම රාමුවක කොටු වෙන්න epa.api nam දෙවැනි ඉනිම බලන eka nawaththala dan one year වෙනවා .moawa wenada danne na..oyage place eka තියාගෙන ain wenna ..its good for your career
ඔයා ල වගෙ හිමාලි කුහක් නෑ .
ඒකයි ඇත්ත
@@fairy3560mamath දෙවැනි ඉනිම හොඳට balapu කෙනෙක් ..dan nam බලන්නේ na..awa හොඳයි oyala wage අයට .. මෙතන mama himali කුහක කියලා na..man kare himaliwa අගය කරපු eka .දෙවැනි ඉනිම wage ewa වලින් wenne ඇයගේ talent එකට දක්ෂ තාවයට හානියක් wena eka...man asa karana දක්ෂ නිළියක් ..
ඇත්තටම ඔයාගෙ රංගනය ගැන කියන්න වචන නෑ .ආදර්ශමත් අම්මෙක් පුතෙක්
Good Morning Udeni congratulations your all life
නිහතමානී චරිතයක් ...😘😘👌👌👌👌
උදේනිට මමනම් ආසායි
Budu saranai asaiii godak api oyata
ජය වෙිවා මල්ලි
උදේනි.චරිතය.හරිම.ලස්සනයි ..හරිම.ආඩම්බරයි .නිහතමානි .රංගන.ශිල්පිනියක්.❤❤❤
Nice to hear the interview with Channel C,I like Dewani Inima and the way you and Raween are acting the role,From the begining i have followed all your teledramas you have acted, Congratulations for receiving the the Raigam Tele Award,Wish you all the very best
උදේනි n ආනන්ද තමයි හොදට ම act කරන්නෙ
Harima hoda charithayak.... love you ❤️
අප්පො දෙවිනි ඉනිමෙන් අයින් වෙන්න එපා 🌹🌹🌹
සෑහෙන්න දේවල් දැන ගත්තා ❤️
අනේ උදේනි අම්මා...අයින් වෙන්න එපා 😖😖
මගෙ සුභ පැතුම් හිමාලී මම අසාම නිලිය ඔයා
හිමාලි කියන්නෙ මම ගොඩක් kamathi කෙනෙක් ඔයාගෙ සියලුම කටයුතු සරවප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා parthana කරනවා තෙරුවන් සරනයි ❤️😘🙏
Yes Udeni, Don’t leave “ Deweni Inima.”
Adarei udeni amma oyage lassna b.s.
Udeni...amma
Oya wediya makeup danna epa. Ethkota oyage lassana aduwenawa. Oyage රඟපෑමට man ගොඩාක් ආදරෙයි
හැරීම හොඳ නිළියක් .
Api attatama oyata adarei api asawen tama deweni enima balanne good lak
Himai all the best budusarani keep the same quality never change
Nice acting good jobgod bless💥💥💥💥💥💥💥
ලස්සනයි himali......tekak puja wage.....lassana wela....😘
හිමාලි මොකෝ ඔයා මොකද ඔය රෝස පවුඩර් නාලා ජපනා වගේ ඒ මදිවට කමුල් දෙක රතු 🙆👽☠️💀👻🙆🖤💣💜
Udeni akke oya ahttatama godak lassanai godak hodai .mama oyata suba patanawa .budusaranai ❤️❤️❤️❤️
උදේනි අම්මට සුබ පැතුම්
Oya harima ලස්සනයි api ආදරෙයි
😊 👍
Api hamoge adaraniya katavak devani
Inima adarei hamotama lassanai❤❤
උදේනි යන්න එපා
Godak lassanai udeni adari godak oyata
උදෙනි අමිමා අපි ආදරෙයි ඔයාට ඔයා නිසාම කතාව බලනවා.තෙරුවන් සරනයි ....
Harima lassana chaam lassana nangi kenek oya. Oyata saha deweni inime hemotama suba pathanawa. Mama kuwait wala inna akka kenek. Bs
Ane udeni amma oya nisa api balanne .hamotama wada api oyatay,lihinitay adarey .kiyana thanakata wadinnam ayn wenna epooooo.❤❤❤👍😍😍😍👍👍👍❤❤❤❤😍😍😍
දුප්පත් කම ඉවසීමෙන් දිරිය දියනියක් රටට ආදර්ශයක් මම දරැවන් නැති විවාහකයන්ගේන් එක්කනෙක් සිදු නාට්‍යයේ දුක දැනන තැනක්
මම කැමතිම නිලියක් සුබගමන් ඔයාට
ආදරයි
මමත් හරිම ආසයි. හිමාලි ..ඔයාට ..බුදුසරනයි
Love u udeni ammaaaaaaa❤❤❤❤❤
මන් ගොඩක් කැමති ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි හිමාලි.. නොහොත්.. උදේනි අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
God bless you
Attatama udeni oya hari ahinsaka kenek kiyala hodata penava mam asama niliyak oyata suba patanava adarei 💓💓💓
නැනල දෙන්නට මම හරිම ආදරෙයි
Setieka godak lassanaiii udenith lassanai........
♥️♥️👍👍👍
Harima asa charithayak.pahadiliwama sanwarai.niruwatha pennala nathth sinamawe ekawage janapriyai 💜️💜️
සෝහෝයුරිය.ඔයාට.ගොඩක්.ආදරේයි