අපි ජෙහාන්ව මරන්න තීරණය කෙරුවා ! ktube | katipe machan - 06 | Lakmal Dharmarathne

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 199

  • @iklj1
    @iklj1 3 года назад +55

    මිත්‍යාව කියන්නේ ආර්ට් එකක්.....
    ගහන්න බැරි එකාට පොලක් ගහනවා වගේ...ඒක මරු ලකා....😍😍

  • @dinithaj
    @dinithaj 3 года назад +78

    කූඹියෝ 2 අනිවාරයෙන්ම ඕන අපි මේ ඇගිලි ගැන ගැන ඉන්නේ ඒක එනකන්. කූඹියෝ එක අපිව අතරමං කරලා අපිට ලොකු කුතුහලයක් ඇති කරානම් season 2 දෙන්න🙈❤️

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 10 месяцев назад +12

    ලක්මාල් මහත්තයෝ වෙන මුකුත් එපා කෝඹියෝ 2 අනිවාර්යයෙන්ම ඕනෙ.දැන් තියන මල් චීත්ත ටෙලිඩ්‍රාම හැදිගෑවිලා යන්න කූඹියෝ 2 කරන්න.

  • @navodmadanayaka6962
    @navodmadanayaka6962 Год назад +10

    කූඹියෝ 2 ඕනේ....❤️ ඒ ජෙහාන් ඒ ප්‍රියන්තම එක්ක..

  • @amilaudayanga7788
    @amilaudayanga7788 2 года назад +48

    ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කුඹියෝ කියන්නේ මාස්ටර් පීස් එකාක්❤❤❤

  • @harshabuddika7275
    @harshabuddika7275 3 года назад +36

    කූඹියෝ 2ක් ගහපන් අරුන් වයසට යයි නාකි උනාමද පටන් ගන්නේ .ඉන්න උන් නැතුව වෙන අය නම් දාන්න එපා.බලන්නෙත් නෑ වෙන උන් දැම්මොත්

    • @naturehouse9156
      @naturehouse9156 2 года назад +3

      ade ub kiyaddi thamai bn eka oluwata awe. wena un dammoth nam gathiya yanawa.

  • @A.D.C477
    @A.D.C477 26 дней назад +1

    කූඹියෝ සහ මී මැස්සා තමයි බලපු ලස්සනම, නාට්‍යය 2 ක..කොච්චර බැළුවාත් එපා වෙන්නේ නැහැ ❤❤..

  • @sanjeewa530
    @sanjeewa530 2 месяца назад +3

    ජීවිතේට බලපු හොඳම ටෙලිය...කවදාවත් මෙහෙම එක නාට්‍යයකට ඇබ්බැහි වෙලා නෑ ... ඉවරවුණ දවසෙ ඉදල හැම අවුරුද්දකට දෙපාරක් බලනව 2024ත් ඉවරවේගෙන එන්නෙ ..ඒත් තාමත් බලනව...මට ආසයි ආයි බලන්න ❤❤...
    කොච්චර බැලුවත් අලුත් නොදැක්ක දෙයක් දකිනවා...ආදරෙයි ලක්මාල් ❤

  • @sethumranditha7293
    @sethumranditha7293 3 года назад +13

    ජෙහාන් ,ප්‍රියන්ත Kubiyo 2 eke th අනිවාර්යයෙන් ඉන්න ඔනා.......❤️❤️👌💪💪

  • @SandruwanKumara-oo3zi
    @SandruwanKumara-oo3zi Год назад +13

    මම 16 පාරක් බලලා තියෙනවා
    ජීවිතය සමහර අවස්ථා වල සමහර කොටස් ආය ආය බලනවා.. යේක මරු

  • @chanukajayanga176
    @chanukajayanga176 3 года назад +71

    ජීවිතේ ගැන මීට වඩා හොද අවබෝධයක් වර්තමානයේ ඉන්න භික්ෂූවකටත් නැ කියලායි මට හිතෙන්නේ...වෙනස්ම කතාවක්...හැදෙන්න පුලුවන් පැය 1/2 ක්...

  • @rehandeen1
    @rehandeen1 3 года назад +27

    "දෙඩුම් ශිල්පී" අඩෝ ඒක මරු......🤣🤣🤣🤣👏👏👏👏👏🙏🙏🙏🙏

  • @roshanfernando2264
    @roshanfernando2264 3 года назад +11

    ජීවිතේ ගැන හිතන විදිහ හරිම කිට්ටුයි

  • @viridunalin
    @viridunalin 3 года назад +19

    තව ටිකක් තිබ්බනම්❤️❤️❤️❤️

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 года назад +17

    නියම මචං වරයෙක් තමයි ඉතින් ❤

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 12 дней назад

    ජෙහාන් කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකාගාරය ආදරයෙන් වැළඳගත්ත වෙනස්ම විදිහෙ con artist කෙනෙක්. ඒ චරිතය තුළින් සමාජය හරි විදිහට දැනුවත් කරන්න ලොකු වැඩ කොටසක් කරන්න තිබුණා.
    ලකාගෙන් ඉල්ලනවා ආයෙත් පාරක් ඒ ගැන හිතල බලන්න කියල.

  • @worldofbimal8172
    @worldofbimal8172 3 года назад +11

    "පොලිටිකලි තරහ වෙන්න බෑ. 👍👍 ඒ මනුස්සයා හදන්න ඔනී මට" වෙන්නම ඔනී දෙයක්

  • @chandanideepika3893
    @chandanideepika3893 3 года назад +7

    ඔව් අපේ පුරුදු අපිව ඇති කරනවා වගේම අපිට හොරෙං අපිව නැති කරනවා.....ඔබ හරි

  • @udarasampath6066
    @udarasampath6066 3 года назад +13

    සුපිරි චරිතයක් තමා ඉතින් 😀❤❤❤

  • @nissankapush
    @nissankapush 3 года назад +10

    මේක බලන්නම ඕනි interview එකක්

  • @maheshiwasana3303
    @maheshiwasana3303 3 года назад +12

    මොකා මැරුවත් ජෙහාන්වයි ප්‍රියන්තයි මරන්න එපා...පීස්

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 3 года назад +8

    එ interview එක වෙනම ආතල් එකක්.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 4 месяца назад +5

    ජෙහාන් මැරුවොත් අපි සාක්කි දෙනවා..ලකාව හිරේ යවන්න😌

  • @pavithrahemanthi2494
    @pavithrahemanthi2494 3 года назад +5

    නියම ..

  • @tharakaruwinda2254
    @tharakaruwinda2254 Год назад +6

    මේ 2023 september අවුරුදු 4ක් ඉන්න එකා පැනල ගිහින්

  • @Never.life4
    @Never.life4 3 года назад +29

    Seoson 2 දෙන්න ඕන්නෑ...අන්තිම episode එකවත් අඩුගානෙ තව විනාඩි පහක් ඇද්දනම්.🖐️🙂💔
    පුලුවම් නම් අපෙ කමෙන්ට් බල ල අන්තිම episode එක දාන්න.

  • @weerabandulabandula977
    @weerabandulabandula977 3 года назад +3

    meka awasayamaa interviw ekak niyamai

  • @BinanceKavinda-gm2no
    @BinanceKavinda-gm2no Месяц назад +3

    2024/11/02 Any one watching ?

  • @lock7516
    @lock7516 3 года назад +13

    අනේ පටන් ගනින් අය්යෙ .කූබියෝ 2 😥

  • @buddikacool8318
    @buddikacool8318 3 года назад +1

    Meegalewe hitapu manussayek weema harima sathutak.nanda teacher ge loku putha.

  • @jackbro7232
    @jackbro7232 Месяц назад +1

    ඇත්තටම ලකා ට ගොඩක් ස්තුතියි වෙනවා. කූඹියෝ කියන්නේ ඉදිරියට බලාපොරොත්තු තියාගෙන බලන්න පුලුවන් කතාවක් නෙවෙයි. කොටසෙන් කොටස අලුත් ගේමක් හැදුන කතාවක්. හැම අවුරුද්දක් පාසාම බලන කතාවක්. ජෙහාන් youtube සාකච්ඡාවක් අතරදි කිව්වා 2025 මාර්තු වෙනකොට කූඹියෝ 2 බලන්න පුලුවන් කියලා. ආසාවෙන් ඉඳිමු.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 года назад +2

    ඒකනම් මරු සාකච්ඡාවක්

  • @viridunalin
    @viridunalin 3 года назад +14

    නියමයි අයියා මචං ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @demikaduloshan6951
    @demikaduloshan6951 3 года назад +169

    ජෙහාන්ව මැරුව නම් මහත්තයෝ ඔයාට වෙන්නෙ ආතර් කොනන් ඩොයිල්ට වෙච්ච එකේ අනිත් එක...🖐️😁

  • @smith4591
    @smith4591 2 года назад +1

    ලකයි මායි ඉන්නේ එකම අයිඩියෝලොජි එකේ. මාත් එකපාරයි ඡන්දේ දාලා තියෙන්නේ. හැබැයි ඒ වකවානුවේ උන සිදුවීමක් නිසා ආය ඡන්දේ දාන්නේ නෑ කියන තීරණයකට ආවා. හැබැයි දේශපාලන විචාරය කරනවා, ඔපීනියන් දෙනවා. මම ඡන්දේ දාන්න යන්නේ නෑ. කොටින්ම කියනවා නම් දේශපාලනේ කියන කක්කා බාල්දියට මගේ අත දාන්නේ නෑ. හැබැයි කවුරු හරි ඒ දේ කරන්න ඕනි නිසා මම අනික් අයව පොලඹවනවා වගේ දෙයක් තමා කරන්නේ.

  • @sanjayatennakoon
    @sanjayatennakoon 3 года назад +3

    මරු එකක්...

  • @testuser3165
    @testuser3165 3 года назад +12

    ලකා අය්ය මෙච්චර කලක් interviews වලදී නිකං මං පොර scene එකේ උත්තර දුන්නා, මේකේ නම් ඇනගත්තා. එකකට දෙන උත්තරේ දෙවැනි එකෙන් අනාගෙන polititians වගේ වටේ යනවා. Btw koombiyo was an amazing drama in srilanka. And ketipe you are a champ!!

  • @gllanka1447
    @gllanka1447 3 года назад +8

    අපි බලාපොරොත්තු තියාගෙන හිටිය මෙ කතාව අද දායි හෙට දායි කියලා ස්තූතියි 💐

  • @sethumranditha7293
    @sethumranditha7293 3 года назад +2

    Kubiyo 2 අනිවාර්යයෙන් one ❤️❤️💜️💜️👌

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 Год назад

    👍oba nam mama dutu අපූරුම පුද්ගලයෙක්

  • @brianjoseph1899
    @brianjoseph1899 3 года назад +5

    මේක සුපිරියක්!

  • @asinthanuwan6790
    @asinthanuwan6790 3 года назад +5

    ඒක මාර තිංකිං එකක් ❤

  • @kaveeshawanigasekara8601
    @kaveeshawanigasekara8601 3 года назад +9

    කූඹියෝ දෙක දෙන්නෙ නැත්තං 1 නවත්වන්න තිබ්බනෙ කුතුහලයක් නැතුව ඔයාලට කුබියෝ 2 දෙන්නම වෙනවා නැත්තං එක අඩ සඳක් වගේ.

  • @kumarfernando267
    @kumarfernando267 3 года назад +4

    Kubio thamai ona apita 👌

  • @Chathulive
    @Chathulive 3 года назад +9

    කැටිපේ අයියා. ජෙහාන් ප්‍රනාන්දුත් ගෙන්නමු නේ.

  • @cdbp2691
    @cdbp2691 3 года назад +3

    ලකා අයියා එක්ක මාස දෙකකට සැරයක් වගේ එපියක් කරන්න පුලුවන්නම් මරු 👌😍

  • @mihiranweerasooriya9819
    @mihiranweerasooriya9819 3 года назад +6

    වැඩ්ඩෝ ❤️

  • @virajgodakanda3049
    @virajgodakanda3049 Год назад +2

    ගෝටා ගෝ හෝම් උනේ...කොහොමද ලක්මාල් ඔයාගෙ අනාගත දැකීම අප්සැට් උනේ....

  • @bulathwalagekushmichalithd2607
    @bulathwalagekushmichalithd2607 3 года назад +42

    "මම මැරෙන තාක්කල් ඒ හැම script එකකම දමිතයගෙ නම තියෙයි" ❤️

    • @ireenj6593
      @ireenj6593 3 года назад

      @Erick Sawyer @Dalton Torin nice try scammers lol

  • @malakahewawitharana2256
    @malakahewawitharana2256 3 года назад +2

    jehan broth hitiyanam maru....

  • @mallawarachchirajewa7950
    @mallawarachchirajewa7950 3 года назад +34

    කැටිපෙ අයියා මට හිතෙන්නෙ සමාජ දේශපාලනයක් හදන්න ඔනෙ අපේ රටේ ඒකට ඔබතුමා ට ලොකු දෙයක් කරන්න පුලුවන්

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 года назад +11

    කැටපෙ අයියේ අපි ඔබ සමගයි සහෝදරයා මේ කාලකණ්ණි දේශපාලනයෙන් මේරට බේරගන්න

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 года назад +3

    ජයවේවා 🙏❤🙏

  • @premonline2653
    @premonline2653 3 года назад +3

    කෙට් නිහඩතාවකින් පසුව...නැවතක්..බලාපොරොත්තුවෙන් හිටියේ

  • @TheSampathatfriendly
    @TheSampathatfriendly 3 года назад +3

    ado ela ela

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 года назад +5

    Koombiyo 2 ooneeee❤️❤️❤️

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 года назад +13

    ලකා මරැ, මේ openion වලින් ආතල් තමා ගන්නෙ, වලාකුලු, යකඩ, බෝල්ට් ඇන 😅😅🤣

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 года назад +4

    ඒක හරි. මුලින්ම කිව්වා අන්තිමට කියන්ඩ තිබ්බ එක. තේරෙන එකාට දැන් මේක බැලුවත් එකයි නැතත් එකයි. තමන් කවුද කියල හොයාගත්තු දාට මේ දිවිල්ල ඉවරයි. ධර්මය ඒකයි.

  • @nawodweerasinghe7585
    @nawodweerasinghe7585 3 года назад +5

    හිතනව නම් ලකා තමයි❤️

  • @msgreshan
    @msgreshan 3 года назад +1

    Meka patta

  • @Filmlokka-zv6cu
    @Filmlokka-zv6cu 2 месяца назад +3

    අවුරුදු 3කින් බැලුව 😎

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 3 года назад +8

    අපි නිකන් sick එකේ වගේ ඉන්නෙ , ෆ්ට්ට ආදරෙයි ඩයලොග් වලට, බලන්න දෙයක් නෑ කුණු තියන්නෙ ටෙලිනාට්‍ය කියලා

  • @maheshKumara-x9b
    @maheshKumara-x9b 6 месяцев назад +2

    මට හිතාගන්න බැරි ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ හොදම script එකක් නිර්මාණය කරලා ඒක මෙහෙම නෙමෙ අර විදිහට කරන්න හිටියේ.අවසානය අහඹුවක් වගේ කතා කියන්නේ.තිබ්බ හොදම අවසානය මෙකනේ.මෙච්චර හොද සූක්ෂම ගේම් කාරයෙක් නිර්මාණය කරලා ඌව මරන්නේ කොහොමද.ඇත්තටම එහෙනම් ජෙහාන් ගේම් කාරයෙක් වෙන් නෑනේ.මොකද ඌ අවසානෙට මේ වගේ එකක් එකක් වෙන්න වුනත් පුලුවන් කියලා ඒකටත් ප්ලෑන් එකක් තියෙන්න ඕනනේ.නැත්තන් කෝ ජෙහාන් කියන චරිතේ මුල ඉදන් තිබ්බ කැපෑසිටි එක.ඕක නෙමෙද හොදම අවසානේ🤔

  • @DD05ENTERTAINMENT
    @DD05ENTERTAINMENT 3 месяца назад

    Lakmalge 2 interview ekata den kale hari...😊

  • @gllanka1447
    @gllanka1447 3 года назад +7

    නිහතමානී මිනිසෙක් 🙏

  • @A.D.C477
    @A.D.C477 26 дней назад

    2024/11/18 ❤ අර අවුරුදු 3/4 කින් එනවා කියලා බලාපොරොත්තු උන නායකයා නෙමෙයිද දැන් මේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ 🙈🙈

  • @SubhashiniSuseema
    @SubhashiniSuseema Месяц назад

    මිනිස්සු අවුරුදු ගානක ඉදන් තාම කුඹීයො 2 ඉල්ලනවා 2024 අද තාමත් නැනෙ දෙන්න දෙන්න කුඹියො 2ඔනීමයී❤

  • @kasuntb
    @kasuntb 3 года назад +6

    කූඹියෝ 2 ඕනෙද??.. කූඹියේ කියන්නෙ ටෙලියක් නෙමෙයි. ඒක මේ අහල පහල අපේම උං සෙට් එකකට වෙච්ච පට්ට සිද්දියක්. අපිට ලඟම දෙයක්.ඒකයි කතාව ඉවර වෙනකොට wow කියල කියවුනේ.ඒ wow එක මට සදාකාලිකයි.කූඹියෝ කියන්නෙ කූඹියෝ. මට අනුව අායි 2ක් ඕනෙනෑ. මේකත් බොලිවුඩ් නොවෙනවනං මං කැමතී.

    • @sdgsenujadilmith5609
      @sdgsenujadilmith5609 Год назад

      ඕක ගොඩක් අය තේරුන් ගන්නෑ ඒකයි අව්ල.🙂

  • @SumithRaweendra
    @SumithRaweendra 2 месяца назад

    Mama සිංහල films saha drama ගැන කළ කිරීමක් තියෙන්නෙ. A අදහසට laka ලස්සන kane පාරක් gehuwwa kumbiyo හරහා.

  • @niroshanajayalath47
    @niroshanajayalath47 3 года назад +9

    ගල්ගමුවේ අපිට ආඩම්බරක්..❤️

    • @tdkaiz1178
      @tdkaiz1178 3 года назад +1

      මොකක්ද බං ඒ අමුතු ආඩම්බරේ

    • @notsure6238
      @notsure6238 3 года назад +3

      @@tdkaiz1178 dakunu ratewagemanasika leddu ne ban inne lankawe 🤣

  • @promindxplore
    @promindxplore 4 месяца назад +1

    දැන් කියන්න පුළුවන් වෙයිද දන්නෑ අර නොකිය හිටපු ලක්මාල්ගෙ උත්තරය... ගෝටාභය එන්න ඕන ඇයි කිව්වෙ කියල...දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් ලියාගෙන යන්න මේ වෙනකොටත් පිලිතුරු දීල නම් 🎉🎉🎉 ස්තූතියි

  • @robeats3411
    @robeats3411 3 месяца назад

    කුම්ඹියෝ නතර කරපු තැනින් පටන් ගමු💯😘😘😘🔥🔥🔥

  • @hasithalakmal1955
    @hasithalakmal1955 3 года назад +2

    ධර්මරත්න 🤟💪

  • @slgemar9968
    @slgemar9968 3 года назад +2

    Patta

  • @MareProductions
    @MareProductions 11 месяцев назад +1

    අවුරුදු 2කට පස්සේ දැන් මොකද හිතෙන්නේ...

  • @surejvimukthi7731
    @surejvimukthi7731 2 месяца назад

    මං මේක බලන්නෙ 2024,ලකා අයිය කිව්ව එක වෙලා ඉවර උනායින් පස්සෙ මේක බලපු එක වෙනම්ම ආතල් එකක්.

  • @hardinsciver5930
    @hardinsciver5930 3 года назад +1

    Yako koombiyo genen ikmanata koheda hitiye😂😍😍😍

  • @ayeshsanjana-ew5ok
    @ayeshsanjana-ew5ok 10 месяцев назад +2

    Kubiyo laka ekka aye kathawak karanna 2019kiyapu thawa aurudu 4n kathakarapu mathrukawa gana

  • @radhikasharinga2773
    @radhikasharinga2773 3 года назад +5

    ආදරේයි මචං ❤

  • @හේශාන්පෙරේරා
    @හේශාන්පෙරේරා 3 года назад +1

    පට්ට කතාවක්

  • @shameeragayan8177
    @shameeragayan8177 2 месяца назад +1

    අවෘරුදු 3 කින් ඇත්ත උනා නේ😊

  • @tst8926
    @tst8926 3 года назад +21

    ඇත්තටම දමිතට මොකද වුනේ?🙄

  • @kavindugimhan95
    @kavindugimhan95 3 года назад +1

    koombiyo 2 oniii affa

  • @අම්බලම-ඥ6ණ
    @අම්බලම-ඥ6ණ 3 года назад +3

    👌

  • @peginbristol4905
    @peginbristol4905 2 месяца назад

    LAKA..... dan katha karamu ne Presidential election, 2024 gana

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 3 года назад +4

    Katipe ayyage widabara bawak sankirnabawak mune thiyanawa.., lakanam thatte wage tama sahalluwen dilisi dilisi adaren ipademin adaren maremin inna bawa penawa..,
    Mekata ganu paranayak enne kawadda?
    Iniya sadachare nati kole wahala kathakaran nati “gahaniyakata” kalaya wen karanna..,

  • @bimaldan8380
    @bimaldan8380 3 года назад +4

    🔥🔥🔥🔥🔥👍👍🙏

  • @rashmikamalshan8189
    @rashmikamalshan8189 3 года назад +2

    Jehan kiynne Lakama thamai

  • @Pahan_Dulaksha
    @Pahan_Dulaksha 3 года назад +4

    කූබියො 2 ඔනෙමයි 🤧

  • @rameshdhanushka1896
    @rameshdhanushka1896 3 года назад

    20 අන්තිම 🍃

  • @tharakah9597
    @tharakah9597 3 года назад +7

    දමිත තාම සික්‍රිප්ට් ලියනවා කැලෑවක වතුර පාරක් ළග ගරාවැටුනු බිල්ඩිමකට වෙලා.

    • @npp-4883
      @npp-4883 3 года назад

      Really ?

    • @tharakah9597
      @tharakah9597 3 года назад +3

      @@npp-4883 No. I'm just imagining

    • @ethman03
      @ethman03 3 года назад

      @@tharakah9597 f 😂

    • @peginbristol4905
      @peginbristol4905 2 месяца назад

      He is no whete to be seen!!!!

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 2 года назад +6

    ජෙහාන් නැත්තං අපි kubiyo බලන්නේ නෑ.බලන උන්ටත් එපා කියනවා.උන්ගේ ෆෝන් ටීවී විනාශ කරනවා.පැත්තක ඉන්න අපි හොරු,මිනීමරුවෝ නොකර ජෙහාන් එක්කම කතාව ඕනි.😏😏🥰

  • @Isuru-q5x
    @Isuru-q5x Год назад

    ලස්සනයි ජෙහාන් මරන්න් ඵපා

  • @Govigammanya
    @Govigammanya 3 года назад +3

    7.30 පස්සේ අදත් බස් නෑ

  • @Chathulive
    @Chathulive 3 года назад +4

    ලකා නම් යකා ❤️‍🔥.. " කූඹියෝ" කියන්නෙ වෙනම ආතල් එකක්.. ❤️‍🔥

  • @Skeli19
    @Skeli19 2 года назад

    Laka as a Annites proud of you machan👏👏

  • @IsuruSampath-d4o
    @IsuruSampath-d4o 9 месяцев назад +1

    කුඹියෝ දෙක ඔනී

  • @kumarfernando267
    @kumarfernando267 3 года назад +4

    👌👌👌👌👌👍👍👍❤️

  • @bw-blackandwhite1963
    @bw-blackandwhite1963 3 месяца назад +1

    කූඹියෝ 2 එකක් නැත.
    හේතුව .
    කූඹියෝ කතාවෙ රදාපවතින්නෙම අවසානයක් නැති කුතුහලය මත පමණක්ම වන නිසා.
    මේ කතාව බැලුව 50% වැඩිය මේ කතාවේ දෙවන කොටස හිතන්න පුලුවන්.
    මේක කතාවක් නෙවෙයි පුහුණුවක්.
    මගේ පුද්ගලික ඉල්ලීම දෙවන කොටසක් ලියලා මේ පුහුණුව ඉවර කරන්නත් එපා.🙏
    2014/09/10.

  • @AyeshaAyesha-fu6nr
    @AyeshaAyesha-fu6nr 3 года назад

    Aiye නාමල් jayashinha gennako