Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් වටිනව
පින්වත් ස්වාමින් වහන්සේ ඇතුලු ව්ද් වත්මන්ඩලය සහ සියත නාලිකාවට ගොඩක් ස්තූති,ගොඩක් පින් මෙවැනි වැඩ සටහන් වලින් අපේ හෙලයන් දැනුවත් කරනවට මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබ සැමට තිසරණ සරණයි...🙏🇱🇰☀️💐
EKANAYAKA Tamannaa okay 2020🇱🇰💍🤝🏻🎯💘
good
බොහොම පිං.. පලවෙනි කොටසෙ ඉඳල අද අන්තිම කොටස එකදිගට බැලුව.. අපි නොදන්න දේවල් කොච්චරක් තියෙනවද... පොතක් බැලුව වාගෙ.. තාමරසී නෝන ඇවිදින පුස්තකාලයක්. ඒවගෙම හෙළ අත්බේත්, සූර්‍ය වන්දනාව. හරිම ආඩම්බරයි සියත මේ කරන්නෙ පුන්‍යකර්මයක්.. මුල දවසෙ ඉඳල අද වෙනකම් සම්බන්ධ උනසියලු දෙනාටම නිදුක් නීරෝගී වේවා .. දීර්ඝායු වේවා .. ඉදිරියටත් තව තවත් අපේ අතීතය අපි ලගට ගේන්න ශක්තිය ලැබේවා කියල මම මුලුහදවතින්ම ආශිර්වාද කරමි...🙏💕💐
Bohoma. Pin. Labewa,. Ape. HHamuduruwan. Etulu. Oba. SemataApi. Nodanna. De. Bohomayai. Namo. Buddhay
I
ඉතා වැදගත් කරුනු කාරනා ගම්මානයේ නාමයෙන් ද අපේ ඉතිහාසය සහ්‍යත්වයන් ඉතා පහසුවෙන් හදුනා ගත්ත පුලුවන් යක්කලමුල්ල වැනි ගම් ඒ වගේම පූජ ගල්ලෙන කන්ද කොඩි ගල කන්ද ඇයි මේ ස්තාන ගවෙශනය නොකරන්නෙ පුරාවිද්‍යා කොමසාරිස් දේපාර්තමෙන්තුවෙන්
ස්තූතියි වැදගත් වැඩසටහනක්.සැමදෙනාටම බුදුසරණයි ,දීර්ගායුෂ ලැබේවා .!
මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා සම්බන්ධ කරගැනීම ඉතාමත්ම වටිනවා.. එතුමා මෙම විද්වත් මණ්ඩලයේ සිටිම මෙම කරුණු වඩාත් තහවුරු වීමට සහ වටිනාකමක් එකතු වීමට හේතු වෙනවා.. අපගේ ගෞරවය ඔබ නාලිකාවට සහ විද්වත් මඩුල්ලේ අතිපූජ්‍ය ස්වාමින් වහන්සේට මහාචාර්ය තුමාට සහ නීතිඥ මහත්මියට පුද කර සිටිමු.
Dan watahenawa api yakkayan.apwa metharam durak genawa ,gayan sadaruwan mahaththayatath bohoma pin.Obama siyalu denatama sthuthi.
May the Noble Triple Gem bless to you all with good health and protection always!
අනිවාර්යෙන් දේශීය වෙදකමෙන් ඕනෑම ලෙඩක් හොදකරන්න පුළුවන්. ඒත් අවාසනාවට ගොඩාක් මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ ක්ෂණික නුල්ඩ්ස් වගේ ලෙඩ හොද නොව්නත් ලෙඩ තාවකාලිකව යටපත් කරන බටහිර sideiffect ගොඩක් තියෙන බෙහෙත් වලට. අපේ පිනට අපේ මුතුන් මිත්තෝ අපිට පුරුදු කරපු දේශීය තුනපහ ( ගම්මිරිස්, කහ, සුදුලුනු, කරපිංචා, ඉගුරු, ගොරක, සුදුරු, මාදුරු, කොත්තමල්ලි, කුරුදු, එනසාල් ..... )මේවා නැතුව අපිට බත් කන්න බැරිතරමට අපිට පුරුද්දක් කරවපු අපේ මුතුන් මිත්තෝන්ට ජාති ජාතිත් පින්. මේ තුනපහ නිර්මාණය කරලා තියෙන්නේ තනිකරම ඕනෑම virus එකකට විරුද්දව ශක්තිමත් ප්‍රබල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අපේ ශරීරයේ නිර්මාණය කරන්නයි. ඒ වගේම මිනිසුන්ගේ ආහාර දාමයේ නැති සියලුම මස් මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්නත් අපි හැමෝම මිනිසුන් විදියට තීරණය කල යුතුයි. අපට අපගේ මස් කපාගෙන ආහාරයට ගන්න පුලුවන්ද ???සියලුම සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය සොබාදහමට අනුකුල පරිදි සිදුවීමට අපි ඉඩ ලබාදෙනතෙක් අපි කොතරම් ආරක්‍ෂිත උපායමාර්ග ගත්තත් සොබාදහම ඉදිරියේ අපි අනාරක්ෂිතයි. සියලුමදෙනා මස් මාංශ අවශ්ශනම් තමන්ගේ මස් කපාගෙන ඕනෑම විදියකට උයලා කන්න.එතකොට සත්වයන් විදින්නාවූ දුකත් මරණ බියත් හොදින් සියලුදෙනාටම වැටහෙනු ඇත. රට පුරා දේශීය වෙදකම ගොඩනගන්න රටේ වගකිවයුතු media එකක් විදියට ප්‍රචාරයක් කරන්න පුලුවන්නම් ගොඩක් පින්
හැම ගමකම හේළ වෙද මැදුරක් හැදුවොත් නැවත අපිට එ උරුමය එ සුවය ලබාගන්න පුලුවන් වෙවි. බුදුසරණයි දෙව්පිහිටයි.උත්සහා කරමු අපි
We are those parents who didn't study history . Now only we learn from these kind of programs.
අඩම්බරයි අපි ගැන බොහොම පිං බුදුසරණයි දෙව්පිහිටයි.
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අතීතය සහ අපේ හෙල අභිමානය ගැන දැනගන්නට තිබෙන එකම වැඩසටහන ...ඔබ සැමට තෙරුවන් සරණයි ..
Pro. Raj somadewa මහතා සම්බන්ධ කර ගැනීම සහ ඔහුගෙ පැහැදිලි කිරීම ගැන කියන්න වචනෙ නැහැ.. එතුමාට වැළලී ගිය ඉතිහාස නැවැතත් සාක්ෂි ඇතුව ඔප්පු කිරීමට හැකිවේවා.. සියලු දෙවි පිහිට ලැබේවා.. අනිත් සම්පත් දායකයනයට එසේම වේවා..
Water scarcity will be a big problem in future. Children should be taught about this.
දළදා සමිදු පිහිටයි සැමට මගේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලෑබේවා 🙏🙏🙏🙏
Ape gayan aiya nethi me wadasatahana balanna hithennewat me .aththatama ko gayan aiya netthe
තෙරැවන් සරණයි
ඡසහස්සා හෙමවතා,යක්ඛා නානත්තවණ්ණිනො;ඉද්ධිමන්තො ජුතීමන්තො, වණ්ණවන්තො යසස්සිනො;මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.‘‘සාතාගිරා තිසහස්සා, යක්ඛා නානත්තවණ්ණිනො;ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.(මහා සමය සූත්‍රය )සාතාගිර හො හේමවත යනු එක් පුද්ලගයෙකු ද? සාතා + ගිර = සාතාගිරි පර්වතවාසීවූහිමවත ආශ්‍රිව වසන්නාවූ (ශ්‍රි පාදය ආශ්‍රිතව)යම් ප්‍රදේශයක වාසය කරන මිනිසුන් සමුහයක් යකුන් වේ.
True
🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸💐💐💐💐💐🌹🌹🌹🥀🥀🌺🌺🌺🌺🌻🌻🌻🌻
Taruwan saranai ..jaya sri 🇱🇰
Me wada satahana eka hamogema danuma aran tharuna parapurata sambanda wenna kothanahari center ekek dala mewa practically karala penna ona mewa ugannala adyathmika tharuna parapuarak hadanna apith ekathu wenawa mama yoga teacher kenek mage danumath denawa avith
🙏🙏🙏🙏wawa..dalada samidu pihitai siyalu danata ♥️♥️budusarani
Mahacharyathumage pahadili kirim ahagena inna asai. Athumawa digatama aradana karanna programme akata.. Thamarashi missuth ape hamuduruwoth ithamath hodin pahadili kirimak Kara. Oba samatath siyatha TV obath budusaranai..
👍👍👍
🙏🙏🙏
අපෙ ජතියෙ අපෙ උරුමය යිදිරියට ගෙනෙන ඔබ වහන්සෙ ඇතුලු ඔබ සියලුම දෙනට හර්දයන්ගම ඉස්තුතිය
gotabhaya rajapakshe janadhipathi thuman naga wanshikayek kiyana kathawa aththakda?
Ape puravidyanyin saha ithihasanyin me pilibandawa unandu weemayi ratema awashyathawaya .. mokada ewenide piligathaheki mattamakin samajagatha wanne owun idhiripath wunoth pamanayi. Meya ape kalayata pamanak nowe idiri yugayatath awashya karunak nisa owun ge idirilathweema yuga mehewarak I. Eyin behera weema jathika aparadhayaki.
ape aththammala kiyanawa lamaine polawata baradeela avidinna epa kiyala
සමහරවිට ඔය ඉතිහාසය නිවැරදි දනොවේ.දඉන්දියන් ඉතිහාසයේත් නැතිඉතිහාසය ක් පවසන්නට නොවෙත්වා .🔑
කෝ කන්දෙගම මහත්මයා😐
වැ ඩ කට ඇ ති ද්ය අ ක් සො ය න ව අ න ම් මීට න ර ක අ ද
ගොඩක් වටිනව
පින්වත් ස්වාමින් වහන්සේ ඇතුලු ව්ද් වත්මන්ඩලය සහ සියත නාලිකාවට ගොඩක් ස්තූති,ගොඩක් පින් මෙවැනි වැඩ සටහන් වලින් අපේ හෙලයන් දැනුවත් කරනවට මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබ සැමට තිසරණ සරණයි...🙏🇱🇰☀️💐
EKANAYAKA Tamannaa okay 2020🇱🇰💍🤝🏻🎯💘
good
බොහොම පිං.. පලවෙනි කොටසෙ ඉඳල අද අන්තිම කොටස එකදිගට බැලුව.. අපි නොදන්න දේවල් කොච්චරක් තියෙනවද... පොතක් බැලුව වාගෙ.. තාමරසී නෝන ඇවිදින පුස්තකාලයක්. ඒවගෙම හෙළ අත්බේත්, සූර්‍ය වන්දනාව. හරිම ආඩම්බරයි සියත මේ කරන්නෙ පුන්‍යකර්මයක්.. මුල දවසෙ ඉඳල අද වෙනකම් සම්බන්ධ උන
සියලු දෙනාටම නිදුක් නීරෝගී වේවා .. දීර්ඝායු වේවා .. ඉදිරියටත් තව තවත් අපේ අතීතය අපි ලගට ගේන්න ශක්තිය ලැබේවා කියල මම මුලුහදවතින්ම ආශිර්වාද කරමි...🙏💕💐
Bohoma. Pin. Labewa,. Ape. HHamuduruwan. Etulu. Oba. Semata
Api. Nodanna. De. Bohomayai. Namo. Buddhay
I
ඉතා වැදගත් කරුනු කාරනා ගම්මානයේ නාමයෙන් ද අපේ ඉතිහාසය සහ්‍යත්වයන් ඉතා පහසුවෙන් හදුනා ගත්ත පුලුවන්
යක්කලමුල්ල වැනි ගම්
ඒ වගේම පූජ ගල්ලෙන කන්ද කොඩි ගල කන්ද ඇයි මේ ස්තාන ගවෙශනය නොකරන්නෙ පුරාවිද්‍යා කොමසාරිස් දේපාර්තමෙන්තුවෙන්
ස්තූතියි වැදගත් වැඩසටහනක්.සැමදෙනාටම බුදුසරණයි ,දීර්ගායුෂ ලැබේවා .!
මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා සම්බන්ධ කරගැනීම ඉතාමත්ම වටිනවා.. එතුමා මෙම විද්වත් මණ්ඩලයේ සිටිම මෙම කරුණු වඩාත් තහවුරු වීමට සහ වටිනාකමක් එකතු වීමට හේතු වෙනවා.. අපගේ ගෞරවය ඔබ නාලිකාවට සහ විද්වත් මඩුල්ලේ අතිපූජ්‍ය ස්වාමින් වහන්සේට මහාචාර්ය තුමාට සහ නීතිඥ මහත්මියට පුද කර සිටිමු.
Dan watahenawa api yakkayan.apwa metharam durak genawa ,gayan sadaruwan mahaththayatath bohoma pin.Obama siyalu denatama sthuthi.
May the Noble Triple Gem bless to you all with good health and protection always!
අනිවාර්යෙන් දේශීය වෙදකමෙන් ඕනෑම ලෙඩක් හොදකරන්න පුළුවන්. ඒත් අවාසනාවට ගොඩාක් මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ ක්ෂණික නුල්ඩ්ස් වගේ ලෙඩ හොද නොව්නත් ලෙඩ තාවකාලිකව යටපත් කරන බටහිර sideiffect ගොඩක් තියෙන බෙහෙත් වලට. අපේ පිනට අපේ මුතුන් මිත්තෝ අපිට පුරුදු කරපු දේශීය තුනපහ ( ගම්මිරිස්, කහ, සුදුලුනු, කරපිංචා, ඉගුරු, ගොරක, සුදුරු, මාදුරු, කොත්තමල්ලි, කුරුදු, එනසාල් ..... )මේවා නැතුව අපිට බත් කන්න බැරිතරමට අපිට පුරුද්දක් කරවපු අපේ මුතුන් මිත්තෝන්ට ජාති ජාතිත් පින්. මේ තුනපහ නිර්මාණය කරලා තියෙන්නේ තනිකරම ඕනෑම virus එකකට විරුද්දව ශක්තිමත් ප්‍රබල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අපේ ශරීරයේ නිර්මාණය කරන්නයි. ඒ වගේම මිනිසුන්ගේ ආහාර දාමයේ නැති සියලුම මස් මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්නත් අපි හැමෝම මිනිසුන් විදියට තීරණය කල යුතුයි. අපට අපගේ මස් කපාගෙන ආහාරයට ගන්න පුලුවන්ද ???සියලුම සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය සොබාදහමට අනුකුල පරිදි සිදුවීමට අපි ඉඩ ලබාදෙනතෙක් අපි කොතරම් ආරක්‍ෂිත උපායමාර්ග ගත්තත් සොබාදහම ඉදිරියේ අපි අනාරක්ෂිතයි. සියලුමදෙනා මස් මාංශ අවශ්ශනම් තමන්ගේ මස් කපාගෙන ඕනෑම විදියකට උයලා කන්න.එතකොට සත්වයන් විදින්නාවූ දුකත් මරණ බියත් හොදින් සියලුදෙනාටම වැටහෙනු ඇත. රට පුරා දේශීය වෙදකම ගොඩනගන්න රටේ වගකිවයුතු media එකක් විදියට ප්‍රචාරයක් කරන්න පුලුවන්නම් ගොඩක් පින්
හැම ගමකම හේළ වෙද මැදුරක් හැදුවොත් නැවත අපිට එ උරුමය එ සුවය ලබාගන්න පුලුවන් වෙවි. බුදුසරණයි දෙව්පිහිටයි.උත්සහා කරමු අපි
We are those parents who didn't study history . Now only we learn from these kind of programs.
අඩම්බරයි අපි ගැන බොහොම පිං බුදුසරණයි දෙව්පිහිටයි.
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අතීතය සහ අපේ හෙල අභිමානය ගැන දැනගන්නට තිබෙන එකම වැඩසටහන ...ඔබ සැමට තෙරුවන් සරණයි ..
Pro. Raj somadewa මහතා සම්බන්ධ කර ගැනීම සහ ඔහුගෙ පැහැදිලි කිරීම ගැන කියන්න වචනෙ නැහැ.. එතුමාට වැළලී ගිය ඉතිහාස නැවැතත් සාක්ෂි ඇතුව ඔප්පු කිරීමට හැකිවේවා.. සියලු දෙවි පිහිට ලැබේවා.. අනිත් සම්පත් දායකයනයට එසේම වේවා..
Water scarcity will be a big problem in future. Children should be taught about this.
දළදා සමිදු පිහිටයි සැමට
මගේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලෑබේවා 🙏🙏🙏🙏
Ape gayan aiya nethi me wadasatahana balanna hithennewat me .aththatama ko gayan aiya netthe
තෙරැවන් සරණයි
ඡසහස්සා හෙමවතා,
යක්ඛා නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතීමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං,
භික්ඛූනං සමිතිං වනං.
‘‘සාතාගිරා තිසහස්සා, යක්ඛා නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
(මහා සමය සූත්‍රය )
සාතාගිර හො හේමවත යනු එක් පුද්ලගයෙකු ද?
සාතා + ගිර = සාතාගිරි පර්වතවාසීවූ
හිමවත ආශ්‍රිව වසන්නාවූ (ශ්‍රි පාදය ආශ්‍රිතව)
යම් ප්‍රදේශයක වාසය කරන මිනිසුන් සමුහයක් යකුන් වේ.
True
🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸💐💐💐💐💐🌹🌹🌹🥀🥀🌺🌺🌺🌺🌻🌻🌻🌻
Taruwan saranai ..jaya sri 🇱🇰
Me wada satahana eka hamogema danuma aran tharuna parapurata sambanda wenna kothanahari center ekek dala mewa practically karala penna ona mewa ugannala adyathmika tharuna parapuarak hadanna apith ekathu wenawa mama yoga teacher kenek mage danumath denawa avith
🙏🙏🙏🙏wawa..dalada samidu pihitai siyalu danata ♥️♥️budusarani
Mahacharyathumage pahadili kirim ahagena inna asai. Athumawa digatama aradana karanna programme akata.. Thamarashi missuth ape hamuduruwoth ithamath hodin pahadili kirimak Kara. Oba samatath siyatha TV obath budusaranai..
👍👍👍
🙏🙏🙏
අපෙ ජතියෙ අපෙ උරුමය යිදිරියට ගෙනෙන ඔබ වහන්සෙ ඇතුලු ඔබ සියලුම දෙනට හර්දයන්ගම ඉස්තුතිය
gotabhaya rajapakshe janadhipathi thuman naga wanshikayek kiyana kathawa aththakda?
Ape puravidyanyin saha ithihasanyin me pilibandawa unandu weemayi ratema awashyathawaya .. mokada ewenide piligathaheki mattamakin samajagatha wanne owun idhiripath wunoth pamanayi. Meya ape kalayata pamanak nowe idiri yugayatath awashya karunak nisa owun ge idirilathweema yuga mehewarak I. Eyin behera weema jathika aparadhayaki.
ape aththammala kiyanawa lamaine polawata baradeela avidinna epa kiyala
සමහරවිට ඔය ඉතිහාසය නිවැරදි ද
නොවේ.ද
ඉන්දියන් ඉතිහාසයේත් නැති
ඉතිහාසය ක් පවසන්නට නොවෙත්වා .🔑