30 - රාවණ යුගයෙහි භූගත ඉදිකිරීම් වල නටඹුන් සොයා මහපොළොව යටට - Expedition

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 853

  • @sitharabuddhini
    @sitharabuddhini 4 года назад +101

    මෙච්චර අඩි ගානක් ගිහිල්ලත් ඔක්සිජන් කිසිම අඩුවක් නැතුව සැපයෙන එකත් හරිම ආශ්චර්යක්❤️ මේ දේවල් තව තවත් හොයාගෙන අපිට පෙන්නන්න ඔබලට ජය.

    • @buddikaprasanna5659
      @buddikaprasanna5659 Год назад +6

      Koitharan thakshanayakde ..anee mewa kadala vinasha karanna epa me ape urumaya

    • @lilagunawardhana8712
      @lilagunawardhana8712 Год назад

      ​@@buddikaprasanna56591:53

    • @Tik_Tok_fan-s9
      @Tik_Tok_fan-s9 Месяц назад

      I’m 17:12 17:12 17:13 out there 17:15 17:15 17:15 o 17:15 17:18 o 17:21 17:21 ono 17:22 o 17:22 o. oono 17. A a m m o ds😊:32 17:32 non 17:32 17:32 17:33 17:33 17:33 17:33 17:34 17:34 onono onoonomono is my my first onnnm. Onononono. Onononono ononon. Onoonomono onnnm. Onon 17:46 17:46 17:46 17:46 o 17:46 onononon 17:49 17:49 o 17:49 17:49 17:49 on 17:50 17:50 ono onon 17:52 onois I I I onon and the ono

  • @nilminijayathilaka1564
    @nilminijayathilaka1564 2 года назад +15

    ඔබතුමාට බොහොම පින් මේවා බලද්දී මගේ් ඇගේ ලේ ධාතුව නලියනවා අපේ අතීත හෙල මුතුන් මිත්තන්ගේ ගුණ කදම්භය සිහිවෙනවා විටෙක බොහොම සතුටුයි විටෙක බොහොම වේදනාවක් ඇතිවේ ඔබ තුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි යහපතක් ම වේවා පුතේ

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m Год назад +4

    මාර ආඩම්බරයක් හිතට එන්නේ මේ කොමට් දකිද්දි නියම හෙලජාන වලට විතරයි මෙව බලන්න හොයන්න හිතෙන්නේ දිර්ගායුවෙවා සියලු දෙනාටම

  • @mdchandana2233
    @mdchandana2233 11 месяцев назад +2

    ඔබ තුමාගේ විඩියො හරිම වැදගත් දේවල් මේවා තමයි පෙන්නන් ඔින බුදුසරනි පරිස්සමට වැඩ කර ගන්න බුදුසරනයි

  • @dulanipalamakumbura2449
    @dulanipalamakumbura2449 4 года назад +23

    ඔබගේ මේ උත්සාහයට මම ගෞරව කරමි. මගේ රටේ ඉතිහාසයට මම මහත්සේ ඇලුම් කරන නිසාවෙන් එම ඉතිහාසය දැනගැනීමේ පිපාසයෙන් පෙලෙන මා හට මෙම විස්තර මහත් අස්වැසිල්ලක් ගෙනදේ. ඔබ සද්භාවයෙන් කරන මේ කටයුත්තට දේව ආශිර්වාදය ලැබෙනවා සත්තයි

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 лет назад +166

    මහා රාවණා අප්පච්ගෙ සත්‍යාවර්ජණය...!!! ගයාන් අයියේ මේක පූර්ව ජන්මයන් වල අපි කල පින් නිසාම අපේ දෙනෙතින් දකින්නට අපට පුලුවන් වෙලා... ජන්මයෙන් ජන්මය අපි පෙරුම්පුරාණ එන්න ඇති අපේ උතුම් රාවණා අප්පච්ගෙ සත්‍ය දකින්න... ඔයාට පිං දෙනව ගයාන් අයියෙ අපට මේ දේවල් මෙහෙම පෙන්වන නිසා වගේම තවත් ගිරි දුර්ග තරණය කරන්න මහා රාවණා අප්පච්ගෙ පිහිට ශක්තිය ආරක්ෂාව ආනුභාවය ලැබේවා... ලැබේවා ....!!!

    • @oshanekanayake4495
      @oshanekanayake4495 5 лет назад +7

      නියත වශයෙන්ම මිත්‍රයා . රාවණ අප්පච්චිගෙ පිහිටයි ! 💟✨🔥👑👑☸☸☸☸

    • @lakshan1296
      @lakshan1296 5 лет назад +3

      බුදු සරනයි ගයාන් අයියේ

    • @thusithaaruna3338
      @thusithaaruna3338 4 года назад +2

      ගයාන් අයිය ඹබ කරන දේට ගොඩක් පින් මේ දේ තමයි අපේ රටට ඕන රාවන දේශයක් යලි ගොඩ නැගි්මට ඔබට ඉක්මනින්් හැකි වේවා

  • @dhanushdarshana4755
    @dhanushdarshana4755 5 лет назад +25

    රවනා රජූ කල සිටි හෙලදිව විරුවෙක් අයියේ ඔයා.රටට අභිමානයක්.ඒ මතක ආවර්ජනයට ස්තූතියි.

  • @alankarasrilanka9997
    @alankarasrilanka9997 4 года назад +13

    අපේ රටේ ඉතිහාසයේ පෙර නොඇසූ තොරතුරු ගෙනහැර දැක්වීම සම්බන්ධයෙන් ඔබ තුමා ට සිව්හෙළයේ උත්තමාචාරය!!!!

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 лет назад +66

    මේ කිසිම තැනක නමක් තියා ඉගියක්වත් දෙන්න එපා කියලා මං ඉල්ලනවා.. මේ දේවල් විනශ වෙයි. සැගවිලා තිබෙන තරමට ආරක්ශා වෙයි.
    මේවා දැක්කාම හිතාගන්නවත් බෑ.. රාවණා ශිෂ්ටාචාරය නෑ කියන අයට මේවා දැක්කාම හිතෙන්නෙවත් නැද්ද කවුද මේවා හැදුවේ කියලවත්..?
    ගයාන් අයියා මේ කරන උදාර මෙහෙවරට ගොඩක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 года назад

      Oba thumata kisidu karadara yak nowewa mamath harima kemathiy rawana lthihadayata

  • @sahan.2757
    @sahan.2757 5 лет назад +83

    අපෙ වැලලිලා යන, යවන්න හදන, මේ හෙළ ඉතිහාසයට නැවත ජිවය දෙන්න ඔබතුමා මේ කරන සෙවාව අමිලයි.
    ජය ශ්‍රි ඔබට.🙏🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 лет назад +88

    අම්මෝ ඒ කාලයේ හරි අපුරුවට අපේ රජුන් මෙහි ඇවිද යන්න ඇති නේද අභිමානයෙන්".. හරිම සතුටුයි.. බොරුව වෙනුවට සැබෑ සත්‍ය පෙන්වා දුන් ඔබතුමාට ඇතුළු සියල්ලංටම සූර්ය දෙව් රාවණ් අප්පච්චි පිහිටයි!..🙏

    • @kasunchinthaka5712
      @kasunchinthaka5712 2 года назад +1

      Aniwaryen

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      ඔය .මොන රාවණ රජු ගැන ද ?
      රාවණ පරපුරේ ඉසි රජුන් 1 6 න් 1 2 ක් රාවණ නමින්
      රජ කළා , ලංකාවෙ !
      ලෝක සම්මතය අනුව
      යම් න ම ක් ඉස්සෙල්ලා ම මෑ යෙදුණු අයට ම හ හෝ ම හා
      යෙදෙන නිසා ,
      මහා රාවණ යනු මෙත් මහ බෝසතුන්ගෙ ඒ බවයට ය් !
      තම පියා වූ විශ්රවස් මුනි රජුගෙ වැඩිමල් පුත් වය්ශ්රවණ
      ඉසි රජු පරදවා ඔහු අග නුවර වූ සීගිරියේ සිට ය්
      මහා රාවණ රජ කළෙ !
      සීතා සිර කර සීතාට හිර වෑ අදිරජය ත්
      මෙහෙසියන් හය දෙන ත්
      අත් හැර විබීසණට අදිරජය ගන්ට ගිවිසා රභසේ මෑ
      මව හා පියා සමඟ දණ්ඩකාරණ්යයට වෙස්වළාගෙන ගිහිල්ලා එහි දී නා ර ද මු නි තුමා ණ න් ව හ න් සේ ගේ
      පෙළැඹුමෙන් නැවතත් බාවනා කර දැහැන් ලබා ,
      වාල්මිකී ඉසි ලෙසින් රාමායණය කාව්‍යය පැබැඳුවෙ
      දසිස් විරුද නමින් හිටි
      අ තී සුපරසිදු රාවණ ඉ සි රජු ය් !!!

    • @renurathnayaka3126
      @renurathnayaka3126 2 года назад +2

      @@harisaraharisara7828 හා, පොත් වල තියෙනවනම් ඔය විදියට ඔයා හරි , ස්තුතියි අවවාදයට ,,

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 года назад +3

    අනිවාර්යයෙන් ඔබ ගමන් කරන්නෙ නිවැරදි මාර්ගයේ..කවුරු කොහොම කිවුවත් අවුරුදු දාහාස් ගානක් පැරනි නිසා ගල් කඩා වැටී මාර්ගය අවහිර වෙලා....ඇත්තටම අපේ මේ හෙල දේශයේ මේ වගේ තැන් තිබෙනවා කියලා අපි දැන ගන්නෙ ඔබ නිසා...ඔබ තුමා පරිස්සමෙන් ඉදිරියටත් මේ දේවල් මේ අයුරින්ම කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @techshow8129
    @techshow8129 5 лет назад +30

    කිසිම ලාභ ප්‍රයොජනයකින් තොරව මේ සිදු කරන උතුම් කාර්යය මම මගේ හදවතින්ම අගය කරමි.ඔබට ඇතුලු පිරිසට සම්මා සම්බුදු සරනයි!!!

  • @WimukthiDissanayake
    @WimukthiDissanayake Год назад +2

    අද අපිට රුපවාහිනිය බලද්දී දකින්නට ලැබෙන හෙලුවෙන් නටන කතා වලට වඩා මෙ දෙවල් පෙන්නවානම් අනාගත පරපුර ඉතිහාසය කියන එක හොඳට ඉගෙන ගනි .මෙ දෙවල් තමා අවශ්‍ය .ඔබ තුමාට දිර්ඝායුෂ

  • @kavinduLakshan11
    @kavinduLakshan11 5 лет назад +58

    විනාඩි 20ක් මදි මේවගේ ඒවට... පැයක් හරි කමක් නෑ දාන්න.. අපි බලනවා..👍👍 ඊලග එකත් ඉක්මනට දාන්න ...ජය...🙏❤️

  • @mindblastproductions2449
    @mindblastproductions2449 4 года назад +14

    මේවා බලද්දි කියන්න තේරෙන්නෙ නැති අමුතු හැගීමක් දැනෙනවා.... මට ඉතිහාසය ඉගන ගන්න අාසාවක් අවා අයියේ... දිගටම කරන්න.. බුදුසරණයි...

  • @sujithpriyadarshana2235
    @sujithpriyadarshana2235 5 лет назад +75

    පිස්සු හැදෙනවා බොලව් ඇගේ හිරිගඩු පිපෙනවා🔥🔥🔥🙏🙏🙏❤️❤️❤️මගෙ මව්බිමට තුනුරුවන් සරණයි❤️❤️🙏🙏

  • @krishanthisenarathna4797
    @krishanthisenarathna4797 5 лет назад +13

    හෙල ජාතිය සැමදා දිනේවා.සත්‍ය ඉතිහාසය හෙලිදරවි කරමින් ඔබ තුමන් දරන මෙම දැවැන්ත සටනට ඔබට ජය . එය බෙි ගමනට පාරමිතාවක්ම වෙිවා.🙏🙏👍🙏👍

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 года назад +14

    තෙරුවන් සරනයි ඔබතුමාට ත් අනික් පිරිසටත් දීර්ඝායුෂ ලැබේවා හැමදේම සාර්ථක වේවා 🙏🙏🙏

  • @JPromo
    @JPromo 5 лет назад +7

    මෙවැනි තොරතුරු ලබා දෙනවාට ගොඩාක් ස්තූතියි සහෝදරයා!!! හොද දේවල් කරන අයට දෙන සහයෝගය ගොඩාක් අඩුයි .. ඒක මමත් අත් විදිනවා... මෙ වගේ තොරතුරු බෙදනවට කැමතිබය ලයික් එක්ක් දාන්න..

  • @kanchanasadamali96
    @kanchanasadamali96 4 года назад +4

    අපේ ඇත්තම ඉතිහාසය කොයි තරම් අබිමානනීය එකක්ද කියල හිතෙනවා..දැන් ගරා වටුනත් ඉස්සර අපූරුවට තියෙන්න ඇති.පුදුම හිතෙනවා අපේ රාවණා රජුගේ කාලෙ දැනටත් හිතා ගන්න බැරි අපුරු තාක්ෂණයක් තිබිල තියෙනවා..අපේ සැබෑම ඉතිහාසය සොයා යාමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා ... !

  • @nisaladesilva6113
    @nisaladesilva6113 5 лет назад +19

    මල්ලි ඔබේ නිර්භීත කම ගැන ආඩම්බරයි,,තමුන්ගේ ජීවිතයට වඩා හෙල බිමට ඔබ ආදරෙයි ,,ඔබට තෙරුවන් සරනයි ,,,පරිස්සමෙන් අති දුශ්කර ගමනක්,,

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 5 лет назад +205

    කෙලින් කතා කරන.යන්න ඕන තැනට ගිහින් හරියටම එතැන පෙන්වන.ඔබ හොඳ හඩ පෞරුෂයක් සහ පෞරුෂයක් සහිත රටක් වටිනා නියම හෙල බොදුනුවැකි.ඔබට සදා ජය

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 4 года назад +3

    හෙළයේ අභීතභාවයට පණ දෙන්නට අපගේ ඒ ආත්මගත රාවණ බැඳීම් පිළිබඳව ආවර්ජනය කරගන්නට මේ ඔබ යන ගමන විශිෂ්ඨයි.
    ඒ යුගයේ උන් අධ්‍යාත්මයන් අද අපි අතර ඕනෑතරම් ඇති. මේ රූප රාමු දැකීමෙන් අපිට අපේ ඒ භූගත පෙර ආත්මයන් ආයේ සිහිවෙනවා.. ඒක දැනෙනවා ගයාන් අයියේ..
    ඉතිං රාවණයන්ගේ යළි සම්ප්‍රාප්තිය වෙනුවෙන් එයට එකතු වෙන්නට යන අපි ඔබ සියළු දෙනා අධ්‍යාත්මයෙන් පෝශණය වෙමු..
    ස්වභාදහම පරිසරය සුද්ධ කරමින් පවතී.
    රාවණයන් පැමිණිය යුතු කාලය එලැඹෙමින් පවතී..
    අපේ ඒ භවය වෙනුවෙන් සූදානම් වෙමු.
    වර්ථමානයේ ජීවත්වන, ඒ අභිමානවත් අතීතයේ හුන් මිනිසුන්ට තමන් කවුදැයි මතක් කර දීමට, අප එදා උන් ස්ථානයන් පෙන්වා සිහිකැඳවීමට ස්වභාදහමෙන් එවූ රාවණ සේනාවේ තවත් එක් ප්‍රභූ අයෙක් නුඹ.. ශ්‍රේෂ්ඨ ඔත්තුකරුවෙක්.
    ජය !

  • @sandyachathu4174
    @sandyachathu4174 5 лет назад +25

    ඒ කාලේ භූගත මාලිගාවක් වෙන්න ඇති හිතෙනවා ලස්සනට තියෙන්න ඇති ගයාන් අය්යා ඔබ හරිම නිහතමානී පුද්ගලයෙක් ඔබට ජය!!

  • @slanuproductions5547
    @slanuproductions5547 Год назад +2

    ඔබ රාවණා රජු වෙනුවෙන්ම ඒ උරුමයන් රැක ගන්න ආපු මහ වටින චරිතයක්.. ඔබත් හරි වෙනස් චරිතයක් බව වැටහෙනවා.. හරි ආඩම්බරයි මට. බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..❣️🙏❣️

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 10 месяцев назад +1

    ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න නිදුක් නිරොගි සුව අත් වේවා

  • @chetla1111
    @chetla1111 3 года назад +2

    Thawath dairya shakthiya lebewa ape ithihasaya helikara dekweemata.budu saranai.devi pihitai.

  • @channabandara2504
    @channabandara2504 5 лет назад +33

    මම දන්න අයගෙන් ගයාන් සර් තමා හරිම දේ මිනිස්සුන්ට දෙන්නෙ....ජය වේවා...❤️❤️❤️

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 5 лет назад +151

    පාර්ලිමේන්තුවේ 225 ගෙනල්ලා ගුහාව ඇතුලට එක්කන් ගිහින් ගයාන් අයියා එලියට ඇවිත් ඔය ගුහාව වහලා දාන්න. 225 බිලි පූජාව.

  • @renurenu4780
    @renurenu4780 4 года назад +6

    මේ උමං මාර්ග ලංකාව පුරාම දුවල තියෙන්න ඇති කියල දැන්නම් ගොඩක් විශ්වාසයි.

  • @lionelranasinghe4945
    @lionelranasinghe4945 11 месяцев назад +1

    අපේ නිවැරදි ඉතිහාසය. සොයා දීමට ගන්නා උත්සාහය
    හරි අගෙයි තෙරුවන් සරණයි

  • @nilubandara4948
    @nilubandara4948 5 лет назад +3

    ස්තූතියි විරුවාණෙනි.රාවණා යුගයේ සත්‍ය තුලින් ලොව මවිත වෙන .ලොව කලඹවන ..තතු මතින් අදුර දුරුකරවන දිනය ලංවෙන තුරු ඔබට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සමග ජය.

  • @nethu225
    @nethu225 2 месяца назад

    ඔබ‍ තුමාට ගොඩක් ඉස්තුති මේ දේවල් පේන්නවට මේවා අපිට දකින්න ආසයි අපේ රාවණ රජුගේ දේවල්

  • @iranidilhara5476
    @iranidilhara5476 5 лет назад +39

    නින්දා කරත් එයට සැලෙන්නේ නැතිව නොබියව මේ කරන සේවයට ඔබට සැමදා ජයම වේවා.තවතවත් අප දැනුවත් කරනමෙන් ඉලිලා සිටිමි.මෙක අපේ හෙළ ඉතිහාසය අපේ අභිමානය. තව විඩියෝ දාන්න අයියේ.බුදූ සරණයි

  • @kumarad1648
    @kumarad1648 5 лет назад +28

    ගයාන් මහතා ඇතුළු කන්ඩායමට තෙරුවන් සරණයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන තියෙන්නේ කලකිරීමකි.

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 4 года назад +5

    ජිවිත අවධානමක් ගැන නොසිතා ඔබ මේ කරන කැප කිරි්මට කියන්න වචන නැ ,⁣මේ දේවල් මෙහෙම හරි බලන්න සැලැස්සුවාට ඔබට ගොඩක් පිං,,අපි ඉන්නවා ඔබ සමග,,,ඔබට ජය!!!

  • @Ravisri113
    @Ravisri113 5 лет назад +7

    සිංහල ජාතිය වෙනුවෙන් ඔබ කරන මෙහෙයට ගොඩක් පිං.... සිංහල බෞද්ධ සංස්කෘතියකට ජය...❤️🙏🙏🙏🙏

  • @akzliyandoo3888
    @akzliyandoo3888 5 лет назад +1

    ඔබ තුමා රාජ් සෝමදේව මහතාත් සමග මෙවැනි ස්ථාන පිළිබඳ සකචචාවක් / පර්යේෂණයක් අරබන්න උත්සහයක් ගන්නවනන් ඉතාමත් වටිනවා. මොකද ඔව්න් සතුව තාක්ෂණික දැනුම පවන්තිනවා . ඒ වගේම එතුමත් රාවණ ඉතිහාසය ගැන සොයන ඉතාම ස්වල්ප පුරා විද්යග්නයන්ගෙන් කෙනෙක් . එවැනි විදිමත් ගවේෂණයකින් රාවණ ඉතිහාසය විද්‍යාත්මක සාක්ෂි හැමදේටම ඉල්ලන බොහෝ පිරිසකට පිළිගැනීමට හැකි මට්ටමකට පත් කර හැකි . 🙏

  • @kasunTV
    @kasunTV 5 лет назад +13

    ගයාන් සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏අපේ සිංහල ජාතිය රැක ගන්න වෙර දරන ඔබට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏

  • @swarnalathalankesara4773
    @swarnalathalankesara4773 4 года назад +4

    අනේ ඔය යන ගමනේ අපේ රාවනා නිරිදුන් හමු වේවා ඔබලා සියලු දෙනටම තෙරුවන් සරණයි

  • @LasinduNawanjana
    @LasinduNawanjana Год назад +3

    රාවණාට ජය යක්ඛයන්ට ජය

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 5 лет назад +6

    ඔබ තුමාට තුණුරුවන් සරණ ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඉතිහාසය සොයා යන මේ අති දුෂ්කර ගමනේදී ඔබ තුමාට තව තවත් දෛර්‍ය ශක්තිය ලැබේවා වෙහෙස මහන්සිය නොදැනේවා

  • @ravinduthennakoon
    @ravinduthennakoon 5 лет назад +3

    ස්වස්ථි සිද්ධම්... ඉපැරණි හෙළයේ, යක්ඛ සුරු විරු කම් අතීතාවර්ජනයකට වෙර දරන ඔබ ඇතුළු පිරිස සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා.

  • @madushanfernando85
    @madushanfernando85 4 года назад +25

    ගයාන් අයියේ මටත් ආසයි ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. මේ දේවල් දකිනකොට ඇගේ ලේ කකියනවා අයියේ.

  • @sunilsenevirathne9619
    @sunilsenevirathne9619 4 года назад +2

    ගයාන් සොයුර ඔබට සම්මාසම්බුදු සරණයි.
    දීර්‍ඝායුෂ ලැබේවා.

  • @banukamahesh3348
    @banukamahesh3348 4 года назад +2

    ඔබතුමාටත් ඔබගේ කණ්ඩායමටත් තෙරුවන් සරණයි.
    මහා රාවණ පිහිටයි.
    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @madushankahalpandeniya3781
    @madushankahalpandeniya3781 4 года назад +3

    අපේ හෙලය එලියට එනවට මුලු ලොකයම බයයි සහෝ..මොකද අපි කාටවත් බය නැති ජාතියක්........අපි බුදු බනට විතරක් හීලෑ උන යක්කු...අපේ හෙලය එලියට ගන්න...ඔබට ජය...........යක්කයන්ට ජය.........හෙලයට ජය.............

  • @kokilaharshani199
    @kokilaharshani199 4 года назад +2

    අපි ට හොඳ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා.ඒත් ඒ ඉතිහාසය වලලන්න අපේ සමහරු ම උත්සාහ කරනවා.
    යක්කයන් ට ජය !
    සිව් හෙළය ට ජය !
    ඔබ තුමාට ත් ජය !

  • @hasithadahamsara9217
    @hasithadahamsara9217 5 лет назад +6

    ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තූතියි අපට නොපෙනෙන දේ හෙලි කිරීම් ගැන හැම වෙලේම අදහස් පල නොකලත් වීඩියෝ බලල හෙල ඉතිහාසය දැන ගන්නව
    ස්වස්ථි සිද්ධම් ❤️🙏❤️☸️❤️🙏

  • @asithajayawardana
    @asithajayawardana 5 лет назад +4

    ගයාන් අයියේ.ඔයාගේ වගෙම අපෙත් ප්‍රාර්ථනාව සිංහලයා ඉක්මනට අායෙත් නැසිය නොහැකි ලෙස බලවත්ව නැගී සිටින දවස ඉක්මනට උදාකරන්න.එ වෙනුවෙන් ඔබ කරන මෙහෙයට ගොඩක් ස්තූතියි
    *හෙල පොළව සදා දිනේවා...!*

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 5 лет назад +5

    ගයාන් අයියේ ඔයාලට කිසිම කරදරයක් බාදකයක් නොවෙන්න අපි ප්‍රාර්ථනා කරනවා.. අපේ රටේ ඉතිහාසය පෙන්නන්න ඔයාල කරන කැපවීම ලොකු මෙහෙවරක්... මෙහෙවර කියන වචනෙ මදී ... සතුටුයි ගොඩක්. ඔයාල එක්ක මේ දේවල් හොයන්න බලන්න එකෙන්ම කැමති ගයාන් අයියේ... ඕනම වෙලාවකදි කතාකරන්න.... ඔයාලට සියලු දෙවියන්ගෙ පිහිටයි... ඉදිරියටම යන්න . ජය වේවා.. බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 5 лет назад +22

    සමහර මෝඩ පන්ඩිත වැඩසටහන් වලට වඩා ඉතාමත් වැදගත් ශාස්ත්‍රීය ආකාරයට කරන වැඩසටහනක්.

  • @iranidilhara5476
    @iranidilhara5476 5 лет назад +27

    ඔයාට ගොඩක් පිං.අපට මේ දෙන දැනුම ගොඩක් වටිනවා. ඔබතුමා මේ දේවල් කියනකොට මේ ඉතිහාසය ගැන දැනගන්න ලොකු උනන්දුවක් උවමනාවක් තියනවා.

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 5 лет назад +5

    ගයාන් අයීයේ ඔබ නිසා අප හට සියසින් මෙවගේ වටිනා දේවල් දැක ගැනිමට වසනාවක් ඔබට අනේක වාරයක් පිං.

  • @lalicm6298
    @lalicm6298 5 лет назад +3

    හෙළයින් ගෙ හෙළ උරුමයන් පිළිබඳව දැනුවත් කරන ඔබට ගොඩක් පින් ... තෙරුවන් සරණයි ඔබට සහ සහභාගි වුන සියලු දෙනාටම !!!

  • @dimanthakandegedara5807
    @dimanthakandegedara5807 4 года назад +7

    තවත් මේ වගේ අපේ සැබෑ ඉතිහාසය.. අපේ යක්කයින්ගෙ උරුමය එලියට ගේන්න ඔබ තුමාට ශක්තිය ලැබ්‍වා..!!!

  • @ravindralal3920
    @ravindralal3920 9 месяцев назад

    Meya sakra Devi Panita Maha Rajuge Naga Lokawalin Ekak Viya Hakiya..Naga Salakuna Nagalokaya pennum karana Lanchanayawe.!!Oba samata Budusarana Pathami ...!!! Maha Rawana Rajuda Sakkra Deviyeki...!!! OYALA Desapalanayata Enna Suba Ha Jayawewa,!!!❤🎉🎉🎉🎉🎉

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna6601 Год назад

    Parissamin, ඔබතුමාට සහ කණ්ඩායමට බුදුසරණයි❤

  • @jsarath7929
    @jsarath7929 5 лет назад +15

    ගයාන් ඔබ මෙ කරන කර්තව්‍යයට කොහොම ස්තුති කරන්නද කියලා තෙරෙන්නෙ නැ ඔබ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m Год назад

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා ඔබ කරන මෙහෙය කියා නිමකරන්න බැ

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 3 года назад

    තෙරුවන් සරණයි !
    දීර්ඝායුෂ ලැබේවා !

  • @Cey360
    @Cey360 5 лет назад +3

    මහා රවණ පිහිට අාරක්ෂාවයි ඔබට අැස් දෙකට මෙිහෙම දකින්න ලැබිමම මහා ලොකු පිනක් එ් මාර්ගය සලසා දුන් ඔබ ගයාන් අයියේ ඔබට බොහෝම පිං දිර්ගායු ලැබෙිවා

  • @gaweshaka7268
    @gaweshaka7268 5 лет назад +1

    කැමරාවත් අරගෙන සුපිරි ගේමක් දෙනවා. ගයාන් අයියා ඇතුළු ඔබ කණ්ඩායමේ සියළුම දෙනාට බුදු සරණයි !

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 года назад +1

    අපෙ ඇස් වසනවයි මෙවැනි දෙ බලන්න ළැබුනු එක ඔබට බොහෝම පින් ලැබේවා අපෙ මර්තුබුමිය දෙවියන් අරක්ෂා කර දෙන්න ඔන

  • @athapaththudammika6295
    @athapaththudammika6295 5 лет назад +1

    ඔබතුමාට ගොඩාක් පින් මේ දේවල් දකින්න සැලසීම.සියලු දෙවියන්ගේ පිහිටයි අරක්සාවයි ඔබතුමාට සහ ඔබගේ කැමරා කරුටත් තෙරුවන් සරණයි පරිස්සමින්

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 года назад

    Obata thunuruwange asirwadaya lebewa.parissamen putha.bohoma pin mewani than deka bala genimata awasthawa labadima gena. Budusaranai

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 года назад +5

    තෙරුවන් සරණයි ඔබලට !
    බොරුවෙන් රැවටෙන අපි වගේ අයට ඇත්ත දේ ⁣මෙි විදියට පේනලා තෙරුන් කරලා දුන්නට . ගොඩාක් පිං තැන කින්න එපා ඔතනත් ගිහින් රාවණා රජතුමාගේ නිදන් සොයයි තන්හාවෙන් පෙලෙන ම්නිස්සු .
    ඔයාලට බුදුන්ගේම පිහිටයි !

  • @Tharuindusarani
    @Tharuindusarani Год назад

    ඔබ නියම හෙළයෙක්. දේව ආශිර්වාදය ලැබේවා .ඔබට ජය ❤

  • @rashi7788
    @rashi7788 4 года назад +3

    නියමයි , අපිත් කැමතියි වැළලුනු ඉතිහාසය දැනගන්න, ඔබට ජය....... තෙරුවන් සරණයි

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 месяцев назад

    Niyamai thena Horu tika dala wahansa.. aeth paw karayo demmoth ochchara piri sidu thanakata aekath sapaya wei .. ...Gayan mahaththayo parissamin. Obawa apita Oni 🙏🙏🙏🙏🙏❤️❤️❤

  • @chanukasenarath2296
    @chanukasenarath2296 5 лет назад +12

    හෙළ ඉතිහාසය අපට විශ්වාසයි. ඉදිරියටම යමු. ජය ශ්‍රී !!!

  • @izu923
    @izu923 4 года назад +4

    ගරාවැටුන මගක අපහසුවෙන් ගමන් කරත් හුරුපුරුදු බවක්නම් පෙනුන .. පිංවන්ත හෙලයෙක් .. 😍🙏

  • @tharindudharshana5894
    @tharindudharshana5894 5 лет назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා ගයන්නයි ඔයා මේ සමාජයට කරන මෙහෙවර .ඒ මිනිස්සු මොනවා කිව්වත් මේ දේවල් හොයන්න ආසාවෙන් ඉන්න පුද්ගලයන් ඔයා එක්ක හැමදාම ඉන්නවා

  • @bldrrapgang2004
    @bldrrapgang2004 4 года назад +3

    හුරු ලෙසින් ගමන් මග තේජාන්විතව ගමන් ගත් අයුරු සසරේ හුරුවක්දෝ කියූවේ.නිමාවකින් සසරේ නිමක්ද සොයනුයේ මට මදකට සිතුනේ.පෙර මග පෙන්වන්නා ඔබ අසලින් සිටි ඔබේම පෙර සොයුරන්ටත් ගුරු උතුමන්ටත් මේ මං පිං පිරුවේ..හෙල දිව රැකුමටමයි ඔබනම් පෙරුමන් පිරුවේ... හෙලයක ජය🙏

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 года назад +2

    මගේ අයියට තෙරුවන් සරණයි ඔබට අපි ගොඩක් ආදරෙයි ගොඩක් පින්❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ...... අපේ හෙල වීරයානේනි.ඔබට 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @piumikanchana9647
    @piumikanchana9647 5 лет назад +1

    අපේ හෙළ ඉතිහාසය ගැන තොරතුරු හොයන්න තමන්ගේ ජීවිතේ ගැනවත් නොතකා කරන මෙ දේවල් වලට ඔයාට අනෙක් වාරයක් පිං බුදුසරණයි සියලු දෙවියන් ඔයාව ආරක්ෂා කරන්න ඕනේ

  • @heladerana3726
    @heladerana3726 5 лет назад +1

    තෙරුවන් සරණයි ගරු ගයාන් සදකැලුම් මැතිතුමනි ඔබට .... අපේ ඇත්ත ඉතිහසයට නැවත පන දීමට හා එය අනාගතයට නිවැරදි ව සම්ප්‍රේෂණය කිරීම අපේ වගකීමයි එය අප සිදුකළ යුතුමයි .....ආදරෙයි හෙලයට මියෙනතුරා ඉන් මතුවටත් ......

  • @gayanharshan9091
    @gayanharshan9091 4 года назад

    අපි හැමදාම ඔබ තුමා සමගින්

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali 3 месяца назад

    මා මරණයට පෙර මේවා මෙහෙම බලන්න ලැබුනේ පෙර පිනකට ඔබට මාගේ ප්‍රනාමය 🎉

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 5 лет назад +2

    සත්‍ය සොයා ඉදිරියටම යන ඔබට හෙල ජාතියේම ප්‍රනාමය. තෙරුවන්සරනයි ගයාන් සඳකැලුම්

  • @nipunheshan234
    @nipunheshan234 5 лет назад +6

    ගරා වැටුනට තාමත් ඒ ලස්සන මැකිල නෑ දකිනකොට මැවිල පේනවා . රාවණා අප්පච්ච්ගෙ පිහිටයි ගයාන් අයියෙ. දැන්වත් පුරාවිද්‍යා එකට පේන්න නැත්නම් පුරාවිද්‍යා නෙවෙයි නගර සබාවක්.

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 5 лет назад

    සමහර කට්ටිය රවනා ඉතිහාසය හොයන්න ගිහින් පිස්සුවෙන් විකාර දොඩවද්දි ගයාන් අයියා අපිට හරි ඉතිහාසය තමන්ගෙ ජිවිතේ පවා අවදානමක් අරගෙන මේ කරන දේ ගැන අපිට ගොඩාක් ආඩම්බරයි..ඔබ තුමා ඇතුලු සියලුදෙනාටම තෙරුවන් සරණින් ...

  • @kosaladodangoda9080
    @kosaladodangoda9080 3 года назад

    වැලලුනු හෙල ඉතිහාසය ගොඩදාන ඔබතුමාට තෙරුවන් සරණයි. ජයවේවා!!!

  • @hesaradulsath5804
    @hesaradulsath5804 4 года назад

    Obata jaya wewa,oba yana margaye tharuna daruwana ekkara ganna.oba ithihasaya anagathayata ragena enna. Budusaranai!

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 года назад

    Ramani මෙි.අපේ.උරැමයයි.අපි.එයරෑක.ගතයුතුයි..ඔබතුමාට.තෙරැවන්
    .සරනයි

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 7 месяцев назад

    Òwu hemin yana gamana sarthakai jayawewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @shashiudayanga1366
    @shashiudayanga1366 5 лет назад +3

    අපි බලන් ඉන්නවා..ඒ මාලිගා තිබුනු විදිය ,ඒ ඉතිහාසය දකින්න..ගයාන් අයියා බුදු සරනයි

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali 3 месяца назад

    ඔබට දෙව් පිහිටයි♥️ පරිස්සමෙන් ඉන්න

  • @superior_in.exteriors
    @superior_in.exteriors 5 лет назад +5

    මම හිතන්නේ මේ ගල් වල චිත්‍ර තියෙන්න ඇති ... තවම පාට පාට තියෙන්නවා
    කලු ගලත් හරිම අමුතුයි. ලස්සනයි

  • @susilagh907
    @susilagh907 4 года назад

    ඔබවන් පුතූන් තැනු දෙමාපියන්ට පිං.ඔබට දීර්ගආයුෂ නීරෝගී සුවය ලැබේවා

  • @kavindayahansani5037
    @kavindayahansani5037 5 лет назад +1

    !!!ස්වස්ති සිද්ධම් !!!🙏🙏 වැළලී යන්නට නොදි අපගේ හෙළ ඉතිහාසය අපිට සිහසින් දැක බලා ගන්නට ඔබ කළ එ මහගු කැපකීරිමට අනේක වාරයක් පිං🙏 යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා ඔබ තුමා ඇතුළු කාන්ඩායමට 🙏 👌

  • @hasunsampath785
    @hasunsampath785 4 года назад +31

    වගකිවයුතු කාලකන්නි බුදි.ගයාන් අයියේ ඔබ ලබා දෙන දැනුම ගැන කියන්න අපිට වචන නෑ.අනේ අපේ යක්ඛයන් කොතරම් මේවයෙ ඉන්න ඇත්ද..ඔබ සැමට අපේහෙල රාවණ රජුගේම පිහිටයි.අපේ හෙලයට ජය..

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Год назад +1

      ඇත්තටම රට පාලනයකරන කාලකන්නි ⁣යන්ගේ ඇස් පොට්ටවෙලාද .

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 года назад

    තෙරුවණ් සරණයි . යෝධ බල ශක්තිය ලැබේවා .

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 года назад +1

    පරිස්සමෙන් දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @ruwanthilanga7082
    @ruwanthilanga7082 5 лет назад

    Godak pin mahaththayo. Obata jaya weawa. Apita mewa. Dakinna සැලැස්සුවා

  • @jayanagunawardana6799
    @jayanagunawardana6799 3 года назад +1

    හෙලේ වංශ කරුට ජය හෙලයට ජය

  • @sunithabotejue7251
    @sunithabotejue7251 4 года назад +1

    What a courageous great person you are Mr.Gayan. My respects and best wishes to you. Budu Saranai.

  • @samgirl3537
    @samgirl3537 4 года назад

    Oyala karana kapa kirimata kiyanna wachana na aththatama... theruwan saranai saha oba balaporoththu wena dema karanna shakthiya dairya oyala okkotoma labewa...