16- මහා රාවණ රජුගේ පොළොව මතුපිට නිර්මාණය කර තිබූ දැවැන්ත මාලිගාව The great palace of the ravana

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 75

  • @rinukam7797
    @rinukam7797 4 года назад +4

    ඇත්තටම මහත්තයෝ ඔබගේ කතා ව හරිම පිවිතුරු අපේ රටේ තෙරුවන් සරණයි මගේ පියනන් රාවණා දැක ගැනීමට මම පින්වත් ඔබට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි සාධු සාධු සාධු සාධු සාධු

  • @vipulajayasinghe5291
    @vipulajayasinghe5291 4 года назад +7

    Harima dukai mewa mehema dakkama ,me ape rawana ithihasayane ....rawana rajathumata API godak adarei❤️

  • @dknuwan65
    @dknuwan65 3 года назад

    Maru aiya supiri

  • @damithawijeratne5195
    @damithawijeratne5195 4 года назад +4

    සක්විති රජවරු පහලවන්නෙත්, සම්මා සම්බුදුරජානන්වහන්සේලා පහල වන්නේත් මේ හෙලබිමේම පමනමයි. 🙏

  • @jayaranganamadushanka4974
    @jayaranganamadushanka4974 4 года назад +1

    නියමයි එල එල .

  • @kamaniperera6718
    @kamaniperera6718 4 года назад +1

    මේ දේවල් ආරක්ෂා කරනවාට ඔබලාට පින්. තෙරුවන් සරණයි!

  • @udenichamida9269
    @udenichamida9269 3 года назад

    Oyalata. Pin

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 года назад +3

    මේ ස්ථානය රාවණා රජුගේ ම කියන්නෙ කොහොමද ?

  • @nimalrathnayaka1577
    @nimalrathnayaka1577 4 года назад +1

    Wede hodai ETH likitha saakkith ekka idiripah kalanam godak hodai oyalata yahapathakma wewa

  • @nipunaking6782
    @nipunaking6782 4 года назад +2

    Good luck aiya

  • @දුමිඳුපතිරණ
    @දුමිඳුපතිරණ 3 года назад +1

    meka thama attha karane

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 года назад +10

    පුරා විද්‍යාවේ අය නිදි, ජනතා මුදල් වලින් පඩි අරගෙන,

  • @sujasurana6347
    @sujasurana6347 4 года назад +12

    මෙවැනි තැන් සැගවිලා තියන්නේ ජාතියේ පිනකට (නමුත් සිංහල ජාතිය විසින් නැර බිය යුතුම ඉස්තාන නොවේද )

  • @Voiceofthegod
    @Voiceofthegod 10 месяцев назад

    පුරා විද්‍යා එකෙන් මෙවා හොයන්න ඕන.

  • @janithlakmal2265
    @janithlakmal2265 2 года назад +2

    අපි ඉතින් රාවණාව නැගිට්ටවමු මම readdy

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 4 года назад +1

    Where is it?

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 года назад

    Pussadrv rahthnvahnse රාවණා රජු අතර කාලය pilbada ????🙂😃.tanks 👍

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 года назад +6

    අපි දන්න ඉතිහාසයට වඩා එහාට ගිය බෞද්ධ ඉතිහාසයක් ලන්කවෙ තියෙනවා. ඒ පිලිබදව වීඩියෝවක් කරන්න. තෙරුවන් සරණයි.

  • @chaaminratnayake9404
    @chaaminratnayake9404 2 года назад

    Maha Rawanayan Shiva bhaktikayek pasu kaleenawa bauddhayek una

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад

    ඔවි ඇත්ත

  • @virashavihangi9372
    @virashavihangi9372 4 года назад

    Oya video eka lassanata karanawa aiye ..digatama karanna..

  • @manjukakb1862
    @manjukakb1862 4 года назад +4

    මහා රාවණා රජු බෞද්ධ. රාවණා රජු ශිව භක්තිකයෙක් නොව සිව භක්තිකයෙක් .සිව යනු සූර්යයා

    • @lahirusandaruwangunasekara8547
      @lahirusandaruwangunasekara8547 4 года назад

      ඔව් ඒක ඇත්ත.. ගොඩක් දෙනෙක් ඒක වරද්දගෙන ඉන්නෙ.. ,

  • @slrobottechworld1442
    @slrobottechworld1442 4 года назад +1

    Apea ithihasaya aye kawadda apita hamuwenne

  • @shasikamadushani5271
    @shasikamadushani5271 4 года назад

    අපෙ ඉතිහාසය අඩම්බරයි 💐💐💐💐💐💐💐💐

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 4 года назад +1

    Ape Akatuwela Mewa Pelesakara Karamu

  • @tiroshanindika1777
    @tiroshanindika1777 4 года назад +1

    👍👍

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 3 года назад +1

    මාත් බුද්දහගම.. ඒත් ශිව දෙවියන් අදහනවා. ඒක ගැටලුවක් නෑනේ . කාටවත් චෝදනා කරන්න බෑ ඒකට

  • @chamindaekanayaka8448
    @chamindaekanayaka8448 4 года назад +1

    Unbelievable well done bro

  • @SampathPushpakumara-e9x
    @SampathPushpakumara-e9x 2 месяца назад

    මමත් ඔබලා හා එක්වීමට කැමතියි ❤

  • @mahindarathna1174
    @mahindarathna1174 4 года назад +1

    Good

  • @lakpuraambagahawatta2552
    @lakpuraambagahawatta2552 4 года назад +1

    Rawana desayata jaya

  • @malkakannangara9280
    @malkakannangara9280 4 года назад +2

    උත්සහයට ගොඩක් ස්තුතියි. ඔබ ඉන්නේ වැරදි වැටහීමක.
    මහා රාවණ රජතුමන්ගේ සීයා සුමාලි මහ රජතුමා මේ හතරවන භද්‍රකල්පයෙ පස්වන රජතුමා. ඒ කියන්නේ මහා සම්මත රජ්ජුරුවෝ තමයි පළවෙනි රජතුමා. කස්සප බුදු හාමුදුරුවො ගැන නේද කීවේ. කස්සප බුද්ධ සාසනය අවසන් වෙලා මිනිස් ආයුෂ අවුරුදු දහයට බැහැලා සුළඟෙන් වැස්සෙන් හෝ අවි ආයුධ වලින් විනාස වෙලා ඉතුරු වෙන ටික දෙනාගෙන් තමයි, නැවත මුලින්ම සත්ව ඝාතනයෙන් තොරව වෙනවා. ඒ අයගේ ආයුෂ අවුරුදු 10 කින් වැඩි වෙනවා. ඒ වගේම පන්සිල් පද ආරක්ෂා කරද්දි අසංකෙයිය ට ආයුෂ වැඩි වෙනවා අන්න ඒ කාලෙදි තමයි ඔය මහා සම්මත රජ්ජුරුවෝ ලොව පහල වෙන්නේ. ඉතින් ඒ රජ්ජුරුවන් ගෙන් පැවතෙන රාජ පරම්පරාව තමයි සුමාලි මහ රජ්ජුරුවෝ. ඔය රාවණා මහ රජතුමන් ගේ කාලේ අදින් වසර පන්දාහක් නෙමෙයි, අදින් වසර තිස් හතළිස් දාහක් වත් තියෙන්න අපේ හෙළ භාෂාව හෙළයෝ පරණම පරණයි. ඒත් ඉතිං කුවේණියගෙන් පස්සේ සමහර අය කලවම් උනා.

    • @Voiceofthegod
      @Voiceofthegod 10 месяцев назад

      Yes,

    • @samudraliyanage4486
      @samudraliyanage4486 4 месяца назад

      Man hitanne api gothama buduhamuduruwan wadinawa wage rawana kale aya wande kassapa budunwahanseta

  • @inranirupalata927
    @inranirupalata927 4 года назад

    Kohomada mewa vinasa une dan dan දකින්නේ kalen danuwath vela hite nadda

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 года назад +1

    Rawanayan wani rajawaru me matru bumiyat tawa tawat bihiwewa .

  • @Voiceofthegod
    @Voiceofthegod 10 месяцев назад

    රාවන බූගත මාලිගා හැදුවා කියන වග පෙන්වන්න එක සාක්ෂියක් වත් පෙන්වන්න..

  • @sumithpriyantha3961
    @sumithpriyantha3961 4 года назад +4

    කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ දාගැබක් මේ කාලයේ තියෙන්න බෑ ඒක බුද්ධ දේශනාවට පටහැනියි අනික රාවණා රජු සිටියේ මීට අවුරුදු 5000කට පෙර නම් කස්සප බුදුන් වැඩ සිටියේ ඊටත් ලොකු කාලයකට පෙර මොකද කියනවානම් අවුරුදු 5000ක් 6000ක් අතර කාලයේ බුදුවරු දෙදෙනෙක් ලොවේ පහල වෙන්නෙ නෑ ,, විවාදයක් නෑ ඕක චෛත්‍යයක නටබුන් තමයි ඒත් කාලයේ ගැටලුවක් තියෙනවා ඔයාගෙ වීඩියෝ එකේ ඕක අනිවාර්යයෙන්ම ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට සම්බන්ධ ස්තානයක්

    • @helanawaranayaswh6846
      @helanawaranayaswh6846  4 года назад +1

      දුටු ගැමුණු රජු රුවන්වැලිසෑය හැදුවේ බුදුන් ඉද්දි නෙවේ නේද සුමිත්.

    • @helanawaranayaswh6846
      @helanawaranayaswh6846  4 года назад +1

      කස්සප බුදුන්ට පුජා කලා කියන එක බුදුන්ගේ අතටම පූජාකලා කියන එක නෙවේ.

    • @sumithpriyantha3961
      @sumithpriyantha3961 4 года назад +2

      ඒක ඇත්ත ඒත් බුදුවරු පහල වන කාලය අවුරුදු ගනනින් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් දැන් පවතින්නේ ගෞතම බුද්ධ ශාසනයයි එහෙනම් කාශ්‍යප බුදුන් වහන්සේගේ ශාසනය මේ ලොවේ නැති කාලෙක තමයි ගෞතම බුදුන් බුද්ධත්වය ලැබුවේ අනික ධාතු පරිනිර්වාණය කියන එකටත් ඔයාගෙ කතාව පටහැනියි නේද ? සමස්තයක් විදියට ඔයාගෙ වීඩියෝ හොදයි තව තව වීඩියෝ කරන්න මේ වීඩියෝ එකේ ඔයා දාගැබ සම්බන්ධ විස්තරයෙ තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ මන් කියනවාට විශ්වාස කරන්න එපා හොදට බුදු දහම හා රාවණා ඉතිහාසය දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්න ,, මමත් රාවණා ඉතිහාසය ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක් එතුමා තමයි මේ හෙලයේ එතෙක් මෙතෙක් පහල වූ ශ්‍රේෂ්ඨම හෙල රජු ඒකෙ විවාදයක් නෑ

    • @Voiceofthegod
      @Voiceofthegod 10 месяцев назад

      ඔයා හරි මේ අය නිකන් හිතෙන විදියට කාලය කියනවා ඒකට කමක් නෑ කියමු. කාෂ්‍යප බුදු රජාණන් වහන්සේ ඉදලා තියෙනවා බොහෝ කාලයකට පෙර. කාෂ්‍යප බුදු රජාණන් වහන්සේගේ සාසනය අවසන් වෙලා විශාල කාලයකට පසු දැන් මේ කියන රාවණ හිටියේ...

    • @Voiceofthegod
      @Voiceofthegod 10 месяцев назад

      ​@@sumithpriyantha3961 අපේ අය රාවණා බෞද්ධයෙක් කරන්න ගිහින් බුද්ධ ශාසනය ලගු කරනවා. රාවනා කියන්නේ ලංකාවේ හිටපු ප්‍රබල රජෙක්..
      බුදු වරු දෙදෙනෙක් අතර ලොකු ගැප් එකක් තියෙනවා. දීර්ඝ කාලයක්..

  • @inranirupalata927
    @inranirupalata927 4 года назад

    Mewa hoyana yana aya ganath bayak sakayak enawa pahu vena kota mewa venasa karanda edere path waida kiyalath neda

  • @captain9997
    @captain9997 Год назад

    ඇයි ඒව සංරක්ෂණය කරන්නේ නැත්තේ පුරාවිද්‍යා ව අපේ එවුන්ට ඕව වටින්නේ නැද්ද ඇයි ඒහෙම උනේ

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 года назад +1

    🙏🙏🙏💐

  • @lahipituwa5506
    @lahipituwa5506 4 года назад +4

    අපි ඔයත් එක්ක ඉන්නවා දීගටම 🔔
    අපි ඔයාට ලොකු කතාවක් කියන්න හදන්නේ. මේක ඔයා අහන්න ඕනම කතාවක්.
    ඒ අතරේ මං ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා යූ ටියුබ් නාලිකාව භාවිතා නොකරන තවත් දහ දෙනෙකුට ඔයා මේ කතාව කියන්න කියලා. මේ වීඩියෝ පෙන්නන්න කියලා. අන්තර්ජාල භාවිතා නොකරන phon එකක් නැති කෙනෙකුට මේ පණිවිඩයක අරන් යන්න.

    • @helanawaranayaswh6846
      @helanawaranayaswh6846  4 года назад

      Tnx

    • @shanakabandaraa6340
      @shanakabandaraa6340 4 года назад

      මම අහලා තියන විදි හියට බුදු .ෙකා .ෙනෙක් පහල වැනවන .ෙකට එක වැන් බැඅැ මහ .ෙපලව ගඋ හතක් වැඩනවා ලු .ෙන අපිව

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 года назад

    කරුණාගේ උනත් මේ හා සම්බන්ධ වෙයි කියලා හිතන්න බැරිද

  • @supunrox4583
    @supunrox4583 4 года назад +3

    කස්සප බුදුහමුදුරුවන්ට පුජා කරා කියන එක බොරුවක් විවාදයක් නැ මොකද අවුරුදු 5000කට කලින් බුදුවරයෙක් ඉන්ට විදිහක් නැත 🙏🙏🙏

    • @helanawaranayaswh6846
      @helanawaranayaswh6846  4 года назад

      Ow oba hari.adahasa kassapa budda sasanayata

    • @supunrox4583
      @supunrox4583 4 года назад

      @@helanawaranayaswh6846 එහෙනම් හරි අයියෙ

    • @kasunravihansa2903
      @kasunravihansa2903 3 года назад

      රවණා රජු සමයේ ලංකාව අදට වඩා විශාලයි අවුරුදු 5000 කලින් හිටියේ කාසප බුදුන්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад

    හැබැයි කාෂ්‍යප බුදුන්ගේ කාලයේ වගේ පේනවා

  • @TikTok-wx5ni
    @TikTok-wx5ni 4 года назад

    Sakkwiti Raja kenekk loke idhdi budu hamuhuruwo kenekk ipadenne na anika budu waru eka laga pahala wenne na oyagollo kiyana samahara karunu hari ati namutt 100/100 neme buddiya atiata terun ganittwa !

    • @TikTok-wx5ni
      @TikTok-wx5ni 4 года назад

      Kllpayakk kiyanne wasara5000 neme

  • @inranirupalata927
    @inranirupalata927 4 года назад +1

    Oy nam gan kiuwahama hoyagana eine kala kanne venasa karayo neda ran vestara kiyanda epa

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 4 года назад

    කෝ පුරා විද්‍යව?????