Vishvayea Mavumkaruvaanani (Oba Namadinnata Awemi Saminde)

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 207

  • @anthonydewmini9919
    @anthonydewmini9919 2 года назад +80

    මම තනි උන හැම තැනකදීම මාව තනි නොකර මා ලගින්ම හිටිය මගේ ආදර ජිවමාන ජේසුනී ඔබ වහන්නසේට ස්තුතිය වේවා ...

  • @chithrairangani9968
    @chithrairangani9968 Год назад +11

    ඔව් ස්වාමීනි ඔබ වහන්සේ මගේ ගැලවුම්කරු ඒ නිසා සතු වේවා ආමෙන් 🙏🙏❤:🙏❤🙏🙏🙏

  • @estherjayasinghe5334
    @estherjayasinghe5334 2 года назад +23

    විශ්වයේ ශ්‍රේෂ්ඨ ආදරවන්තයානි! ඔබට නමස්කාර වේවා.. ඔබ හා සමාන ප්‍රේමයක් නැත ආදරණීය දෙව් පියානනි! ගන්නා සෑම හුස්මක් පාසා ඔබට ගෞරව කරමි සදාකාලික දෙව් රජානනි! ඔබ දුන් ජීවිතය නිසා ස්තුතියි ..🙏🙏🙏🙏❤️❤️

  • @theresafernando1767
    @theresafernando1767 4 года назад +25

    විශ්වයේ මැවුම් කරුවාණනී ඔබ වහන්සට ප්‍රශංසා වේවා ආමෙන්

  • @nadeekafdo1794
    @nadeekafdo1794 2 года назад +13

    විශ්වයේ මැවුම්කරුවාණෙනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා!!❤♥️✝️

  • @darshidarshi2524
    @darshidarshi2524 4 года назад +29

    යාවේ එලෝහිම් මුළු විනිශ්වයේ මැවිම් කරැවාණනි ඔබ වහන්සේට ප්‍රශන්සා වේවා ගෞරවය වේවා

  • @samithajedidiah5190
    @samithajedidiah5190 3 года назад +26

    ඔබ නමදින්නට ආවෙමි සමිඳේ
    ඔබ හට ඇති ප්‍රේමේ නිසා
    පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
    ඔබ මාගේ දෙවිඳු නිසා
    හද පිරි සතුටින් ඔබ පසසමි මම්
    ගැලවුම්කරු ඔබම නිසා
    මුලු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
    නමදිමි මගේ දෙව් සමිඳා
    විශ්වයේ මැවුම්කරවාණෙනි
    ඔබටයි මේ ස්තූති ගී
    පසසා ගයම් ඔබේ නාමය
    වඳිනෙම් ඔබතුම බැතිනි //
    අහසේ තරු දෙස බැලුවෙමි මා
    කොතරම් පුදුමද ඒවා
    කඳු ශිකරයන් මා නෙත ගැටුනා
    ඔබ බලමහිමය දුටුවා
    ගී දෙන කුරුල්ලන් සුවඳැති පොඩි මල්
    මැවිල්ලේ අරුමය පෑවා
    ඒ සැමට වඩා මහ පුදුමලෙසින්
    දෙවිඳේ ඔබ මා මැවුවා

  • @gimhanikanchana9274
    @gimhanikanchana9274 Год назад +2

    ස්වාමීනි ඔබ මට පිලිතුරු දෙන නිසා ඔබට ස්තුතිය ..🙌🙌🙌🙌🙌🙌🙏🙏🙏

  • @NilukaShamali-n9o
    @NilukaShamali-n9o 9 месяцев назад +1

    Amen...❤❤❤❤❤

  • @arulfernando4312
    @arulfernando4312 Год назад

    Mama asama geethikawa 💝jesu pihitai🙏amen🙇🙏

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii 10 месяцев назад +2

    සියලුම මහිමය ඔබගේ නාමයට පමණි මාගේ ස්වාමින් වන යේසුනි නමස්කාර වේවා ආමෙන් හාලේලුයියා ❤❤❤

  • @maarafernando
    @maarafernando 6 лет назад +30

    දෙවි පියාණෙනි ඔබවහන්සේට ප්‍රශංසා වේවා!

  • @azizalshammari1052
    @azizalshammari1052 2 года назад +1

    මම තනිවුන සැම විටම මාලග හිටිය මගේ අදර ජේසු ජිවමාන ජේසු

  • @chithrairangani9968
    @chithrairangani9968 Год назад +2

    ජීව මාන ජේසුනේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා ආමෙන්

  • @nishararajawardana374
    @nishararajawardana374 11 месяцев назад +2

    ඒ සැමට වඩා මහා පුදුම ලෙසින් දෙවිදේ ඔබ මා මැව්වා.....❤❤❤ හාලේලුයියා....

  • @siripalayahampath9596
    @siripalayahampath9596 Год назад +5

    අපගේ සිත්සනසන මෙම ගීතිකා නිසා යොහෝවා දෙවි පියානෙනි ඔබට ප්‍රසන්සා වේවා.

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 5 месяцев назад +1

    ඒ සැමට වඩා මහා පුදුම ලෙසින් සම්ඳේ ඔබ මා මැව්වා ..
    සියලු ගෞරවය මහිමය ඔබටයි මැව්කරුවානනි..🙏❤️

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +1

    Mava methek dura genava dayavantha jesu samindha nani obavahanseta stuthi 🙏🙏🌹 🙏❤️

  • @j.perera6819
    @j.perera6819 Год назад +1

    එම්මානුඑල් වහන්සේට ප්‍රශංසා වේවා🙏

  • @jenifejena7704
    @jenifejena7704 Год назад +1

    සියල්ල මැවු දෙවියන් වහන්සේට තුති ප්‍රශංසා වේවා...

  • @jackdon1206
    @jackdon1206 7 месяцев назад +1

    Allelujah ❤❤ mage jesune thuthi wewa ❤❤❤❤

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 5 месяцев назад +1

    Maawenuwen..jeewethyepuujaakara..obhylien maawemelayate gena obhyyme.daruwekukalanesaathuthiisamedhunii...obhynawete horaneee madhyeeepamenena thuru obhydese bhalaasetemeii...❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @anushkasilva7673
    @anushkasilva7673 Год назад

    Adara dhevi piyaneni sthuthi🙏

  • @buddikafonseka1788
    @buddikafonseka1788 2 года назад +1

    Me hema ahanna dakinna selessuwata oba wahanseta isthuthi armen

  • @sisirakumarasisi8833
    @sisirakumarasisi8833 3 года назад +7

    විශ්වයේ මැවුම් කරුවනි ඔබටයි මහිමය ප්‍රශංසාව ගව්රවය ✝️✝️

  • @priyangasampath7796
    @priyangasampath7796 Год назад +1

    හද පිරි සතුටින් ඹබ පසසමි මම් ගැලවුම්කරු ඹබම නිසා ❤❤

  • @sunitalanka3102
    @sunitalanka3102 8 месяцев назад

    ameen ameen ameen halleluya🙏🙏🙏🙏♥️♥️♥️

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 месяца назад

    අහන්න අහන්න සිතට මහා ආදරයක් දැනෙනවා ආදරෙයි ජේසුනේ❤❤❤❤

  • @suranidinukshi6522
    @suranidinukshi6522 Год назад

    Amen....praise the lord.....🙏💝💓💖💗❤🌷🙏🙏🙏

  • @CleraClera-s7k
    @CleraClera-s7k Год назад

    ❤❤❤❤❤❤ hallelujah Amen ❤❤❤❤❤

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 года назад +2

    හලේලුයියා ගනනින් කියා දේන්න බැරි ස්තුතීයේන් නිතර මා සමිදුන්ට මා හී ගයම්...හලේලුයියා

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 5 месяцев назад

    අහසත් පොලොවත් මැවූ දෙව් සමිදුනි ....අප ගලවාගත් ගැලවුම් කරුවානෙනී ඔබට පැසසුම් වේවා ....හාලේලූයා ආමේන් ❤ ✝️......

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 2 года назад +1

    ෙජසුනි ඔබ මට අාදෙරයිබව මමදන්නවා ස්තුතියි ඔබට

  • @Rushana9912
    @Rushana9912 Год назад +1

    Amen Amen thank you lord🙏🙏🙏🙏🙏

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 года назад +3

    මගේ ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා 🙏 මහිමය වේවා 🙏 ගෞරවය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dewmi321
    @dewmi321 Год назад +2

    දේව ප්‍රේමය තරම් බලවත් දෙයක් නැ 🥺❤️

  • @keerthiranjan8302
    @keerthiranjan8302 Год назад

    ආමේන් ....

  • @darshanidaniyel4559
    @darshanidaniyel4559 Год назад

    yawe jesuni obata isthuthi jesuni obage pray maya karunawa nisa

  • @sanjusd4544
    @sanjusd4544 2 года назад

    ආදරෙයි ජේසුනී

  • @Deepika-yx4cn
    @Deepika-yx4cn 4 месяца назад

    ඔබට ස්තූතියි ජේසු පියාණනී ආමෙන් හාලෙලුයා 🙏 ❤🎉

  • @CleraClera-s7k
    @CleraClera-s7k Год назад

    Amen ❤❤❤❤

  • @nishanthifernando4750
    @nishanthifernando4750 Год назад

    ජේසුනි ඔබවහන්සේට මහිමය වේවා ,,,,, ආමේන් ❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradikalakmali6267
    @anuradikalakmali6267 7 месяцев назад +1

    Mage premaniya dewi samiduni obata sthuthi wewa.

  • @Grace-ii6lj
    @Grace-ii6lj 10 месяцев назад +2

    God is good helping me in many ways.amen

  • @ruwanisakunthalajosephthom7466
    @ruwanisakunthalajosephthom7466 2 года назад

    Glory Glory Glory Power full holyspirit.

  • @ruthlidiya7740
    @ruthlidiya7740 3 года назад +6

    සදාකාලයෙන් කාලයට ඔබ පමණයි දෙවියන්,,,,පියාණෙනි, ප්‍රශංසා වේවා

  • @SureshCabral-jm3xc
    @SureshCabral-jm3xc 11 месяцев назад

    ❤amain

  • @kanchanakanchana2472
    @kanchanakanchana2472 5 лет назад +5

    Jesuni oba samada vishwaya thula. Pawatheewa

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 5 лет назад +20

    ආමේන් !හලෙලූයා ! මුලු ආත්මයෙන් ශක්තියෙන් නමදිමි මා දෙව් සමිදා.....ඒ සැමටම වඩා මහ පුදුම ලෙසින් දෙවිදේ ඔබ මා මැවුවා...ස්තුතියි පියානණි ඔබගේ පුත්‍රකම මට දුන් නිසා .❤️👌🇮🇱😇🙏.

  • @purnimaniluferbandara7789
    @purnimaniluferbandara7789 8 месяцев назад

    Praise the Lord...❤

  • @yvonnefernando9506
    @yvonnefernando9506 2 года назад

    Prais the Lord, our God Amen

  • @sandunihansika4266
    @sandunihansika4266 4 года назад +34

    ආදරෙයි තාත්තේ ....ඔබවන්සේට ප්‍රශංසා වේවා ❤️

  • @OluMadhara
    @OluMadhara Год назад

    හැම අසරණ කමකදිම.මගෙ හිතට සැනසීම දෙන මගේ.ජීවමාන ජේසු ට.ප්‍රශන්සා වේවා.

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 2 года назад

    Thank you lord amen amen amen

  • @dilshanilakshika6036
    @dilshanilakshika6036 5 лет назад +6

    Mulu athmayen sakthiyen buddiyen ...namadimi ma deu samida💗💗💗💗💓💓💓💓💓⚘💗💗💗💗💗💗💓💓💓💓💓💓

  • @NethayaWijewardana-t6e
    @NethayaWijewardana-t6e Месяц назад

    Amen Jesus ✝️✝️✝️ Thanks for everything you gave to me✝️✝️✝️

  • @vimuthdew6507
    @vimuthdew6507 2 года назад +4

    Amen shslom

  • @sandayabalasuriya2230
    @sandayabalasuriya2230 4 года назад +5

    I.love my je...amen.mulu athmayen balayen namademe mage devidaaaa.

  • @soniyagunathilake3190
    @soniyagunathilake3190 2 года назад +1

    Jesuge.adaraya.tharam.watina.kisima.deyak.me.lokayathula.natha....

  • @samaramanake4209
    @samaramanake4209 4 года назад +4

    Amen...amen....prasansawawa.mahimayawawa..visawaya..davidata.hahiaegiaaaamen

  • @risheljurisilviya1486
    @risheljurisilviya1486 4 года назад +6

    mulu hadin ,mulu aathmen mama obawa namadimi piyanenee

  • @KrishanDushmantha-zy8yo
    @KrishanDushmantha-zy8yo Год назад

    Amen jesus ❤

  • @tharulakmini8132
    @tharulakmini8132 2 года назад +1

    Mage dew piyanani obata prashansa wewa 🙏🙏♥️♥️♥️

  • @shriyamadurangi5575
    @shriyamadurangi5575 Год назад

    දෙවියන්වහන්සේට ස්තූති වේවා

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z 2 месяца назад

    අාදර ෙජසුනි මට අදර කරන ම ාග් තනියට ම ෙග් සමි ෙද් ස්තුතියි❤❤❤❤

  • @kaushalyapabudini3792
    @kaushalyapabudini3792 4 года назад +4

    Vishwaye maumkaruwanani obata sithi Amen🙏💖💕

  • @dineshasamankumari9362
    @dineshasamankumari9362 Год назад

    Very nice a

  • @donvanastrop8580
    @donvanastrop8580 Год назад

    Kavru oba ath harala giyath jesus kavadavath apava daala yanney naha thani nothaniyata inney unvahansey vitharai

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 2 года назад

    මම ෙජසුට මුලුමනින්ම අාෙදරයි

  • @ashertech1345
    @ashertech1345 2 года назад

    gloryyyyyyyyyyy

  • @SumitraJayakodi
    @SumitraJayakodi 6 месяцев назад

    🙏🙏🙏❤❤❤ හාලේලූයියා !!!

  • @krishandominic4301
    @krishandominic4301 6 лет назад +4

    ප්‍රසංශා වේවා... මැවුම්කරුවාණන්ට..

  • @madukadesilva2745
    @madukadesilva2745 Год назад

    Adearai jeasu

  • @bandulachandrasiri4989
    @bandulachandrasiri4989 4 года назад +3

    Supiri

  • @DiliniCool-d1e
    @DiliniCool-d1e 2 месяца назад

    ආමෙන් 🙏🙏🙏

  • @basilfernando1889
    @basilfernando1889 2 года назад +4

    Praise God for your talent 🙌 🙏.

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 3 года назад +2

    ප්‍රශංසා වේවා

  • @malakamihira206
    @malakamihira206 Год назад

    මගේ ආදරණීය දෙවියන් වහන්සේට මහිමය වේවා 😍❤

  • @nipulfdo2687
    @nipulfdo2687 5 лет назад +3

    Mage guruwaraya♥️shehan feranando

  • @sumeshamalshani9474
    @sumeshamalshani9474 5 лет назад +3

    Wishwaye mawum karuwanani obatai me sthuthi gee❤️❤️

  • @anushkalakmal1477
    @anushkalakmal1477 4 года назад +8

    thanks my god haleluiya amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijeluxmisubrmaniyam3672
    @vijeluxmisubrmaniyam3672 2 года назад

    Wow

  • @ruwanisakunthalajosephthom7466
    @ruwanisakunthalajosephthom7466 2 года назад +3

    Thank you my darling Holy spirit.

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 2 года назад

    Love you jesus

  • @henryphillipsz8953
    @henryphillipsz8953 2 года назад +1

    Praise the Lord! You are our Redeemer. We Thank you, we adore You, we honour You, we praise You, we worship You, we glorify You, we exalt Your Holy Name. Hallelujah! Amen Amen Amen.

  • @antonperera1436
    @antonperera1436 4 года назад +7

    Praise the LORD

  • @shinenavod4163
    @shinenavod4163 3 года назад

    Ma samada mulu athmayenma jesutayi adare, amen🙏🙏 marilath adare ape deviyanvahansetai

  • @rajeshwarykanapathy3080
    @rajeshwarykanapathy3080 3 года назад +4

    Good song and beautiful song

  • @ramonakaushalya505
    @ramonakaushalya505 3 года назад +3

    ස්තූතියි මගේ ජේසූනේ,පියාණෙනි,ශුධතුමෙනි❤️🥺

  • @veronicaveronica3956
    @veronicaveronica3956 3 года назад +2

    Amen amen

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 года назад +3

    Amen amen amen🥀🥀🥀🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 лет назад +3

    My lord god ... I am praising to you. I am thanking to you always . Father you are my everything in my life. You gave my life. You are the one of take caring me. Always i am thanks giving to you . Amen n amen mighty name in jesus christ .✝️✝️✝️

  • @nandanidonmahawattege1748
    @nandanidonmahawattege1748 4 месяца назад

    Mai mohothe mage duwa wenuwen madihathwena dewipiyanani obata sthoothi presansa wewa,

  • @malamala4083
    @malamala4083 6 лет назад +7

    thank you jesus amen amen...

  • @sa-pj9fs
    @sa-pj9fs 3 года назад +3

    Prsansah wawa

  • @RashikaDhamayanthi
    @RashikaDhamayanthi 5 месяцев назад

    Thank you my father ❤️❤️❤️❤️❤️

  • @sytussilva5046
    @sytussilva5046 6 лет назад +3

    Pasasum gee oba wetha pudanemi ma
    Oba mage devindu nisa.....

  • @anishkaoshadhi976
    @anishkaoshadhi976 3 года назад

    jesus oba namadinnata awemi jesus

  • @malinijayasuriya8112
    @malinijayasuriya8112 3 года назад +2

    I love you lord almighty thank you
    Jesus for everything you have given me amen

  • @vineliyomara5255
    @vineliyomara5255 4 года назад +6

    God is my hope my love and my everything