ඔබ මෙතැනයි - Way Maker - Sinhala cover By Tyronne M. Enas

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 307

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx 9 месяцев назад +3

    රජුන්ගේ රජවු ස්වාමීන් ගේ ස්වාමීන් වු .දෙවියන් වහන්සේගේ ස්වරුපය වූ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සියලු මහිමයත් ප්‍රශන්සාවත් ස්තුතියත් වේවා .name of jesus .❤❤❤

  • @shaluiresha1974
    @shaluiresha1974 5 лет назад +75

    ඔබ ⁣මෙතනයි අප අතරේ සැරි සරනා
    නමදිමී නමදිමි...
    ඔබ මෙතනයි අප අතරේ වැඩ සිටිනා
    නමදිමි නමදිමි ...//
    මඟ සඳනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදී ආලෝකේ
    ඒ ඔබම වේ...//
    ඔබ මෙතනයි අප හදවත් අත ගසනා
    නමදිමි නමදිමි...
    ඔබ මෙතනයි අප හදවත් සුව කරනා
    නමදිමි.. නමදිමී......//
    මඟ සඳනා පොරොන්දු රකිනා...............//////////
    ඔබ මෙතනයි අප ජීවිත සාදන්නා
    නමදිමී නමදිමි...
    ඔබ මෙතනයි අප හදවත් ගොඬනගනා
    නමදිමි නමදිමි....
    ඔබ මෙතනයි අප දිවි අත ගසනා
    නමදිමි නමදිමි.....
    ඔබ මෙතනයි අප හිඟකම් සපයන්නා
    නමදිමි නමදිමි....
    මඟ සඳනා පොරොන්දු......//////

  • @rishanfernando589
    @rishanfernando589 3 года назад +8

    පොරොන්දු ඉටු කරනා ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේ හට සදා මහිමය වේවා!!!

  • @msdsilva2268
    @msdsilva2268 6 лет назад +28

    මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරේදී ආලෝකේ ඒ ඔබම වේ .....

  • @lathahoothi7182
    @lathahoothi7182 5 лет назад +18

    අමෙින් අමෙින් 🙏🙏ජේසු පිහිටයි පාස්ට

  • @isharamahesh2816
    @isharamahesh2816 2 года назад +3

    මේ මොහොතේත් මන් දෙවියන්වහන්සේගේ නාමය ඔසවනවා.මග සදන ශුද්ධ දෙවියන්වහන්සේ ඔබයි.ඔබගේ නාමයට ප්‍රශංසා වේවා.❤

  • @danushkahashani1554
    @danushkahashani1554 4 года назад +7

    Amen දෙවිදුනි ඔබ ජීවමානයි සදා කල්හිම

  • @anurawickramaarachchi2061
    @anurawickramaarachchi2061 Месяц назад +1

    දෙවියන්වහන්සේගෙ ආශිර්වාදය ආරක්ෂාව රැකවරනය සදාකාලිකවම නුබ සමගවේවා

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 года назад +27

    මං අද ජීවත් වෙන්නේ මගේ ජේසූ නිසා මගේ දෙවියන් වහන්සේ නිසා ආමෙන් හාලෙලුයියා ජේසුනි ✝️✝️✝️✝️🙏

  • @geethikanishantha7387
    @geethikanishantha7387 4 года назад +7

    Amen in Jesus Mighty Name ..!
    I have a Big God ,who can do Big Miracles..
    Our God is an Awesom God

  • @ImanthaSandeepa-f2b
    @ImanthaSandeepa-f2b Год назад +3

    🙏🙏🙏 ආමෙන් ජේසු පිහිටයි

  • @sandyasumali242
    @sandyasumali242 5 лет назад +12

    මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදි ආලෝකේ ඒ ඔබම වෙ

  • @jayanthiperera3260
    @jayanthiperera3260 Год назад

    HARIMA DUKAI ME GEETIKAWA...ANE PASTOR OBAGE ATHMAYA SUWARGAYE JESUS WAHANSEGE SRI CWATA MADALE ALOKAYA WETATA OSAWA LANU SEKWA...STUTI PRASANSA WEVA SAMIDUNI..NAMASKARA WEVA, AMEN..🙏🙏🙏🌸🌺🌻🌺🧚🧚

  • @tharushanonis8046
    @tharushanonis8046 5 лет назад +5

    Amen...hallelujah my lord jesus christ

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani6479 3 года назад +1

    Mage jivithe siyalla obai mage jesune. Me jivithe me dawasa dakwa dun siyallata obata sthuthi jesune. Thank you pastear

    • @Pastortyrone
      @Pastortyrone  3 года назад

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @samankumara9896
    @samankumara9896 4 года назад +18

    මාගෙමාර්ගයඔබයි.
    මාගෙඅාලෝකයඔබයි
    මාගෙඅාරක්ෂාවඔබයි
    මගෙසියල්ලඔබමපමනයි🙏🙏🙏🙏

  • @victorypereira68
    @victorypereira68 4 года назад +7

    PRAISE THE LORD... THANK U JESUS❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Год назад

    ගොඩක් ලස්සන ගීතීකාවක් ආමේන් ජෙසු පිහිටයි 🙏🙏

  • @mtg6355
    @mtg6355 3 года назад +1

    Amen Athisudda Athmayanani mahimaya wewa thakyou pastor jesuspihitai .🙏♥️🙏

  • @lalanidesilva4941
    @lalanidesilva4941 3 года назад +1

    Oba methanai apa hadawath atha gasana,suwakarana haskame dewiyan wahanse dayabara piyanani.Amen,halelughya...

  • @kishap4200
    @kishap4200 6 лет назад +8

    All glory to God 🙌🏽this is one of my favourite songs in English version but very beautifuly pastor has translated it with the meaning and music.

  • @timothycabral7262
    @timothycabral7262 4 года назад +4

    Nice song.. glory to be God.. God bless you dearest pastor..

  • @gayanasanka8895
    @gayanasanka8895 2 года назад +3

    Oba apiwa thani nokarana nisa sthuthiy jesuni

  • @thiliniishanka6076
    @thiliniishanka6076 Год назад +1

    ආමේන්... great worship pastor ❤️

  • @senaliperera2947
    @senaliperera2947 2 года назад +1

    Thank you, Pastor Tyronne. It feels wonderful to hear the worship and to watch it. I don't feel alone when I watch this. It's beautiful to see how you all serve Him. We're all His children. Eventhough we don't know one another, we're family - all of us, His children, all across the world. His church, His kids. We praise Him together, we pray for one another, He loves us all the same way. He's our Dad and we're family. Praise Him for all of you, praise Him that I came across this this morning. For once, I feel less alone. Thank you. May He bless you all!

    • @Pastortyrone
      @Pastortyrone  2 года назад +1

      Amen! All praises to our God the Father!
      Yes indeed we are all one family of our Heavenly Father. Stay strong 💪🏽 for God is with you!
      May God bless you absolutely!

  • @nishadilakshani58
    @nishadilakshani58 2 года назад +7

    මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදි ආලෝකේ ඒ ඔබම වේ.....🙏

  • @sarahfaith6417
    @sarahfaith6417 4 года назад +5

    Beautiful lyrics GOD is great all the time

  • @marianrajaguru7610
    @marianrajaguru7610 3 года назад +2

    Amen praise the Lord 🙏 God bless you.pastor

  • @isharadilhani5646
    @isharadilhani5646 6 лет назад +2

    Namadimi mage yesuni. Mage jeevithe aloke obai samiduni. Amen.

  • @desahandeshapriya1196
    @desahandeshapriya1196 5 лет назад +2

    Oba mage jeeewethee jesuni .....😇😇😇😇😇parana jeewethen a th kala nisa thuthi wewa

  • @geethmajeewani3750
    @geethmajeewani3750 2 года назад +2

    ආදරෙයි ජේසුනී මගේ ජීවිතේ හැම මොහොතේම මන් ලගින් ඉන්නවා ස්තූතී ජේසුනේ.මගේ ජීවිතේ හොද නරක හැමදේම ඔබ වහන්සේ මට කියලා දෙනවා.මට ගැලපෙන දේ නොගැලපෙන හැමදේම මගේ ජීවිතේන් ඈත් කරනවා❤

  • @sheshanboy6695
    @sheshanboy6695 3 года назад +1

    ආමේන් ප්‍රෙමය දෙවියන්වහන්සෙට ප්‍රශන්සා වේවා 🙏🙏

  • @emalshakumarasiri9444
    @emalshakumarasiri9444 3 года назад +2

    Amen..You are here my lord.. Thank you... 🙏

  • @udaramadushani1483
    @udaramadushani1483 3 года назад +1

    ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏

    • @pujapuja9482
      @pujapuja9482 2 года назад

      💐💐💐Amne💐💐💐Amne💐💐💐Amne💐💐💐Amne💐💐💐

  • @Romena22dil
    @Romena22dil 9 месяцев назад +2

    මං ජීවත් වෙන්නෙ මගෙ ජේසු නිසයි 🙏❤️🙏

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 3 года назад

    Amen jesus පිහිටයි paster .

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 года назад +2

    අමෙන් ආමෙන් 🙏🙏🙏👏👏👏

  • @maleeshadewmina3266
    @maleeshadewmina3266 2 года назад +3

    God bless you paster🙏🙏

  • @DiniduPerera-wd2er
    @DiniduPerera-wd2er Год назад

    යෙසුපිහිටයි පස්ට මට හැදෙම මගේ දෙවියන්වහන්සේ යෙසුස් වහන්සේ මං තුල් ඉන්න්වා.❤️🌹❤️🌹❤️🌹

    • @DiniduPerera-wd2er
      @DiniduPerera-wd2er Год назад

      පස්ට මං ඔයගේ වශිප් එක ට කැමතියි .මං මගේ පල්ලියේ වශිප් කරනවා. මගේ අඩුපඩු පස්ට ගෙන් බලලා හදගන්නවා. මං ගරුකරනවා සපලත්වය දෙසනාවත් මං හැවුවා.නියමයි .🌹❤️පස්ටට යෙසුපිහිටයි .🌹❤️

    • @Pastortyrone
      @Pastortyrone  Год назад +1

      God be with you 😊🙏🏼

  • @chilanachalanka2116
    @chilanachalanka2116 3 года назад +2

    Amen hallelujah glory to GOD

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 года назад +2

    Ow piyanani, e Obama weeeeeee❤️❤️❤️❤️❤️❤️❤️

  • @jiyoo6769
    @jiyoo6769 3 года назад +2

    Way make
    Promise keeper
    Light in a darkness
    My God that is who you are. AMEN🙏

  • @sudanthamadushan1810
    @sudanthamadushan1810 2 месяца назад

    ස්තුති වේවා දෙවු පියානනී... අද දවස මව සුව කරාට..

  • @anusha3714
    @anusha3714 5 лет назад +3

    Ow yesu e obamaya.. amen

  • @dilankagayan1869
    @dilankagayan1869 3 года назад +2

    God bless.! ✝️thank you!✝️

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 Год назад

    I'm nothing without you my heavenly father. Thank you for everything. 🙏🙏🙏❤️

  • @dilankagayan1869
    @dilankagayan1869 3 года назад +2

    ආමෙන්! ජේසුනි! හලෙලුයියා!

  • @charithlakshan4449
    @charithlakshan4449 3 года назад +1

    " Way maker " this song is my favorite song
    God blass you.amen

  • @mohamedajmeer5273
    @mohamedajmeer5273 5 лет назад +4

    ආමෙන්

  • @ChampaNirmala
    @ChampaNirmala 6 месяцев назад

    Aduredi aloke e obawa we mage samiduni yesunu mage dewidu mage raju swamini prasansa wewa mage samidu mawa bera gath mage jeewithe ahaskam karapu ekama dewidu adarei mage samidune

  • @pinibidu9074
    @pinibidu9074 4 года назад +2

    i love my jesus and i know you always with me

  • @prabathranjitha6095
    @prabathranjitha6095 Год назад +1

    ප්‍රශන්සා වේවා

  • @MSA-uj7cp
    @MSA-uj7cp 4 года назад +1

    Beautiful. Thank you. God bless.

  • @malamala4083
    @malamala4083 6 лет назад +5

    Amen Amen

  • @NethmiVimashaMuthugalped-vz4vf
    @NethmiVimashaMuthugalped-vz4vf 4 месяца назад +1

    Ane mage amma wetila ukul ate kedila.wesak poya dawase une thama hoda nehe.anee mage amma godak duk widinawa mage ammawa ikmanatama suwa karala ewiddawanna kiyala yachcha karanna.jesu pihitai 😢😢😢😢😢❤❤❤❤

  • @pathiranagpb9680
    @pathiranagpb9680 6 лет назад +3

    ආමේන් ...ආලේලුයියා.....

  • @JanakiSilwa-xw4gg
    @JanakiSilwa-xw4gg 8 месяцев назад +1

    Amen haleluiya👋👍👏

  • @raelaketch4462
    @raelaketch4462 5 лет назад +2

    Am in love with the song

  • @chanakaasintha6927
    @chanakaasintha6927 6 лет назад +6

    Halluya!

  • @chamindakumara5506
    @chamindakumara5506 5 лет назад

    Beautiful name that jesus christ ....forever same ...

  • @pickme2951
    @pickme2951 2 года назад

    Tharuna javayen jesuta sevaya karana akaraya dakkama sathutui.davith men unvahanse oba samaga siti

  • @anjanaviraj-w9c
    @anjanaviraj-w9c 4 месяца назад +1

    ආමේන් ❤❤❤

  • @manoj683
    @manoj683 8 месяцев назад

    ❤❤❤ ජේසු ජීවමානයි

  • @sandithacg
    @sandithacg 6 лет назад +5

    Glory to GOD

  • @sacherudisanayaka3525
    @sacherudisanayaka3525 4 года назад +1

    Mage jivith anthima dakwama mage husma r mage jiwamana dwidun ethumae Amen

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 Год назад +1

    ස්තූතියි පියානනී 😍

  • @sryanisigel
    @sryanisigel 3 года назад +1

    Amen jesu phitai

  • @surekasanjeewani8911
    @surekasanjeewani8911 6 лет назад +1

    ආමේන්...

  • @chootinangi1435
    @chootinangi1435 3 года назад +1

    Jesu jeewamanai

  • @ෂෙහොනා
    @ෂෙහොනා 3 года назад +8

    මගේ දරුවන් තුන් දෙනෙක් ළුක්ක මම. ළුක තැනක මගේ සැමියා ළුක තැනක අපි වෙනුවෙන් යළුඤ කරන්න

  • @PadipapadipaPadipa-zh6dd
    @PadipapadipaPadipa-zh6dd 6 месяцев назад +1

    Amen amen amen amen amen amen amen ❤️🙏🏽❤️

  • @dcthirimanne7657
    @dcthirimanne7657 4 года назад

    Praise the Lord so...great pastor

  • @annjuliya9116
    @annjuliya9116 2 года назад +1

    Amen amen hallelujah

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 8 месяцев назад

    නමදිමී යේසුනි ඔබට සැමදා❤❤

  • @user-do8ph7jt6i
    @user-do8ph7jt6i 5 лет назад +1

    Amen pastor

  • @sajithpremalal2756
    @sajithpremalal2756 5 лет назад +1

    wonderful...!!!!!

  • @taniyawieman863
    @taniyawieman863 6 лет назад +1

    Thank u lord for u grace

  • @gihangisadunikasadunika8016
    @gihangisadunikasadunika8016 Год назад +1

    Devyn wqhqnsa man hitana de mata laba duna menawa❤❤,hema endakarqykmq paha karqnna sowamen wahqnsa❤

  • @cookwithstephy3465
    @cookwithstephy3465 5 лет назад

    Wonderful worship song pastor 👌👌👌👌👌

  • @mekalamekala3906
    @mekalamekala3906 5 месяцев назад

    Haleluya❤

  • @johnabraham9648
    @johnabraham9648 2 месяца назад

    ❤❤❤❤❤❤❤Amen in the name of Jesus

  • @pathiranagpb9680
    @pathiranagpb9680 3 года назад

    Amen ..Amen ..Amen 🙏🙌🙏🙌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @charunijeewanthi707
    @charunijeewanthi707 2 года назад

    GOD bless you paser.

  • @maheshi2378
    @maheshi2378 3 года назад

    ❤️ Amen
    Glory to God

  • @mariperera321
    @mariperera321 4 года назад +1

    God bless you

  • @onlinebusinesssrilanka3115
    @onlinebusinesssrilanka3115 5 лет назад +4

    Pastor pray for me to success in my job jesus with u

  • @himashahiru4751
    @himashahiru4751 6 лет назад

    ආමෙන් හාලේලූයියා

  • @reetareeta1569
    @reetareeta1569 Месяц назад

    🎉🎉🎉🎉amen.hallaluiya

  • @mababu2719
    @mababu2719 3 года назад

    Ameen..jesu.pihitai.pasta

  • @sithumnimesh2366
    @sithumnimesh2366 6 лет назад +4

    Amen

  • @lakshanrodrigo1886
    @lakshanrodrigo1886 5 лет назад +1

    Awesomeness

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 2 года назад

    Praise the lord...🙏🙏🙏

  • @anomasandamali4807
    @anomasandamali4807 5 лет назад +1

    E oba ma we Yesunii.....

  • @hansalaperera7747
    @hansalaperera7747 Год назад

    ජේසු නි ප්‍රසංසා වේවා ස්තුති වේවා ආදරේ යි ජේසු නි

  • @niroshahashini909
    @niroshahashini909 Год назад +1

    පාලකතුමනි ,ඔබ නිවැරැදියි. මේ කාලයේ තියෙන අභියෝගය OL වේ.ඒක දිනන්නම යනවා

  • @yashodhasewwandi6052
    @yashodhasewwandi6052 3 года назад

    Haleluya🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @pavithracharukeshisubasing5287
    @pavithracharukeshisubasing5287 6 лет назад +3

    Hallelujah

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 2 года назад

    Wonderful brother.🖐🖐🖐💪💪🙌🙌🛐🛐😂🗣

  • @malinijayasuriya8112
    @malinijayasuriya8112 3 года назад

    Amen hallelujah Jesus your my. Helar provider and my life

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 6 лет назад +3

    Amen.....