Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තියරියට කියලා දුන්නා ට ස්තුතියි.
හොද දැනුමක් දුන්නා ස්තුතියි ඔබට
Good video🍾DTS-i හරියට වැඩ කරන්නෙ නැත්නම් නම් ඒක හොයාගෙන හදන විදිය ගැනත් වීඩියෝ එකක් කරල දාන්න,වටින දෙයක්
❤👍
ගේන්න ❤❤
බොහොම හොඳ පැහැදිලි කිරිමක්
Maru kollo uba hamadema etha pahadiliwa kiyala dunna nodanna kaekta unth . Therum annahaki..
❤
මගේ තියනවා 125M බයික් 2ක්.. එකක කඳු අදින්න හොරයි.. low rpm වල තමා කේස් එක.. high rpm වල යකා වගේ වැඩ..අනික් බයික් එකට සාපේක්ෂව බැලුවොත් power lose එකක් තියනවා.. km 12000යි දුවලා තියෙන්නේ..carburetor එකෙත් අවුලක් නෑ..කිසිම බාස් කෙනෙක්ට ලෙඩේ සුව කරන්න බැරි උනා..
Whatsapp 0711031246
ලෙඩේ හදාගත්තද
Rettifire eka.balanaa
හරිම වැදගත් මමත් 125Mඑකක් භාවිතා කරනවි
♥️
Eka danan hitiye na malli ada thamai danagaththe tnx..good luck..💪💪👍
සුපිරි ❤
හොද .දැනුමක්.ඔයා කියලා දෙන්නනේ.මට කියන්න එන්ජිම ක්.අලුත්තේ.රෙපේයාර්.කරාම.පෙු්ටිර්ල්කොචිචර.තියාන්න ඔිනද..බුදුසරණ යි ගොඩක් ආදරේ යි
බෝර් කරාම නම් පෙට්‍රල් පොඩ්ඩක් වැඩි කරන්න ඔනී නැත්නම් සාමාන්‍යය ගානකට තියන්න ඔනී ටියුනින් කරල
වැදගත් දෙයක් ස්තුතියි
😘
ජයවේවා ,වටිනා අදහස් ගොඩක් ස්තුතිය
නියමයි කොල්ලෝ.....❤️❤️👻
A2Z ස්තූතීයි
ගොඩක් ස්තූතියි🙂🙂
Godak sthuthiy Malli
❤❤
මේ ගැන තවත් ගැබුරින් පැහැදිලි කරලා වීඩියො එකක් කරන්නකෝ
Mt whatapp mg ekk dnn kiyala dnnm 0711031246
හොදට කියලා දුන‍්නා. thak you.
ඉතාමත් හොඳ වීඩියෝ එකක්.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.RPM,DTSI,4 STROK ඒවායේ තේරුම්,ඒවායින් වෙන්නෙ මොනවද කියලා.බුදු සරණයි
😊😘
ගැම්මක් බං 😍😍
Thanks sago❤
Niyamai bro 💥
Hoda pahadili kirimak godak hodai malli,loku kampanayak ethiunama engine1 nikamma off wenawa kiyanne mokakda loku kathawak thibuna dtsi technology kiyana ekata ekath enawa kiyala
Ek nm dnn n mama
මට ප්‍රශ්නයක් තියනවා.
ඔක මටත් ඉස්සර තිබ්බ 😁
අදමයි දැනගත්තෙ .තැන්යූ කොල්ලො❤️❤️❤️❤️❤️❤️
efi vs carburetor ගැනත් ඔන
Ft channel ekk ❤️🤘
💪💪
එල කොල්ලො
Niamai ☺❤👍
අයියා නියමයි තෑන්ක් යූ....❤️ස්ටාර්ට් කරන්න කික් එක ගහද්දිවත් ප්ලග් දෙකම එකට වැඩ කරන්නෙ නැද්ද අයියෙ,🤔 මගෙ බයික්කෙ ස්ටාර්ට් වෙන්නෙ නැ.එක ප්ලග් එක්කින් විතරයි කරන්ට් එක එන්නෙ.එ හැටිද,,,🤔🤔🤔 plz riplay කරන්නෝම්.......😇😇😇
ඩබල් ප්ලග් නම් අනිවාර්යයෙන් ම ප්ලග් දෙකටම කරන්ට් එක එන්න ඔන එහෙම එන්නෙ නෑ කියන්නේ එක්කො cdi awlak nttm ignition coil awlak nttm වයරින් එක බලන්න ඔනී
Thanks bro..👍
අයියෙ දෙපහර එන්ඡින් එකෙ කියාකාරිත්වය ගැන ලස්සන ව්ඩ්යොඑකාක් ඔනෙ 😢🙏😜😜
තියෙනවා බලන්න
Supiri bn. 👍👍👍👍
Digital Twin-Spark Ignition System එකෙ failures තියෙනව එ වගෙම. මෙහෙ ඉන්න අය තෙල් වහල lean condition එකෙ යන නිසා detonation එනව . ඒ වගෙම Overheating නිසා ඉක්මනින්ම oil පිච්චෙනව. Engine revolution එක වැඩියෙන් පාවිච්චි කරන Engine ඉක්මනින් ගෙවෙනව. Value Bend වෙනව. ටික කාලයක් ගිහම Advance Ignition System එක වැඩ කරන්නෙ නැතුව ගිහින් හැමවෙලෙම ප්ලග් දෙකම වැඩ කරනව එක්කො නැතිනම් එකක් වැඩ කරන්නෙ නැතුවම යනව. DIST තියෙන අය හැම වෙලෙම මතක තියාගන්න Emission Report එකෙ Air/Fule ratio එක හරියටම තියාගන්න.
Ignition advance වැඩ කරන්නෙ නෑ කියලා දැනගන්නෙ කොහොමද
@@idushandilitha9181 engine එකේ plug දෙකෙන් එකක් ගැලෙව්වහම misfires වදිනවනම් or high speed ගිහින් speed එක අඩු කරහම engine එක misfires නැතුව දුවනවනම් ignition advanced බොහෝදුරට වැඩ කරනව . හැබැයි හරියටම බලන්න බෑ . මොකද ය මං කියපු හේතු දෙක වෙන්නෙ pulsar වල විතරයි . Model එකත් එක්කත් වෙනස් වෙනව .
Excellent 🤘🤘🤘
Supiri machan.Discover 100 engin eka table eka uda thiyala start karana widiya.vediyo ekakin pennanna macho
❤️🔥
එල එල 👍👍👍
Godak wedagath machan thnks
❤💪
පරන ct100 බයික් එකේ විස්තර නමි වැඩිය හොඳයි
niyamai bn
Ayye mt thiyenne discover 125 bike ekak XY nub ekak,eke samahara welvt gear watene na samahara welvt aulk na ,ai ehema wenne?
ස්ටාර් වීල් එක පොඩ්ඩක් බලන්න ඔනී ගියර් පෝක් එකත් බලන්න ඔනි
@@PistonWithAnuBro cluch plate giyama ehema wenne nadda?
Superb...dtss-i කියන්නෙ මොකක් ද
Ek thama kiyl dunn
නියමයි.
Discover 125M carbulator tunup kerena hahi daana puluwanda?
Denuma dunnata thanks bro
Maga pulsar 135 eka plug 2 coil ekata gana wire aka ekata short karala teyanna a ai?
Whatsapp photo ekk ewann 0711031246
💪 අනූ බ්‍රෝ
Thax ❤
Thank you
Pulcer dtsi 200 thel bonawane
Thanks bro
Engin repeyar video nedda
සුපිරි වීඩියෝ එකක්♥️♥️
Discovery 135 eke saamanyen petrol kiyak wage karann oneda
50 n uda nm wada karnn oni
Cdi unith eka kohomadha ignition wenas krnna oona kiyala signal gnne ???
Ignition ඇඩ්වාන්ස් Tps senser ekem
Pic up coil
Broo.. oya gawa thiyena discover 125 bike eke carburetor tuning video ekak dannako
මම try කරන්නම් සගෝ
සාමාන්‍ය එන්ජින් එකක් ගෙවෙනකොට දුම එනව වගේ මේකෙ ගෙවෙනකොට ත් දුම ඒ විදිහටම එනවද , ඊටවැඩිය වෙනසක් වෙනවද , සයිලන්සර් කට ලගට වෙනකන් ඔයිල් වලින් තෙත්වෙන එහෙම දේවල් වෙනවද දහනය උපරිම ප්‍රමානයකට කරන තාක්ෂණයක් තිබිලත් ?
Ne ehm awlak nn n
plag dakatama cdi ekan caranteka danna berida dunnoth aulak waida
මං මේ වීඩියෝ එක බැලුවා මේකේ මම ප්ලග් එක එක ගලවලා ස්ටාර්ට් කරනකොට දකුණු පැත්ත විතරයි ස්ටාර්ට් වෙන්නේ ඒ හැටීමද
දකුණු පැත්තට විතරයි ද කරන්ට් එක එන්නේ
@@PistonWithAnuBro දෙපැත්තෙම කරන්ට් එනවා වම් පැත්තේ ප්ලග් එක විතරක් ගහලා ස්ටාට් වෙනවා දකුණු පැත්තේ එක විතරක් ගහලා ස්ටාර්ට් වෙන් නෑ බයික් එකේ මිස් එකක් තියෙනවා ඒ නිසා බලනකොට අහු උනේ ඉගනිෂන් කොඉල් ගාවට සෙට් වෙන වයර් මාරු කරලත් බැලුවම දකුණු පැත්තට මැගින් ටෝ එකෙන් එන කරන් ට් එක අඩුයි වගේ
Aiye discovery 135 bike eke ride control switch එක on කරාම මොකක්ද වෙන්නේ.
Run off switch ek gnd kiynn
Platina 125 bike ekata xcd 125 (twin plug) engine ekak thiyanna puluwan kamak thiyanawa da? Monawada wenas karanna one
මම නම් හරියටම පුළුවන් ද බැරිද කියල දන්නෙ නෑ මම තියලා නම් නෑ එහෙම ☹️
Platina es eke air filter Ekata oil enne ai
පොඩ්ඩක් එන එක සාමාන්‍යයෙන් තියෙනවා ගොඩක් තියෙනවා නම් බලන්න ඔනි එන්ජින් ඔයිල් වැඩියෙන් දාලාද කියල එතකොට බයික් එක පෙරලුනාම එහෙම වෙන්න පුළුවන්
අඉයේ මගේ palsar 180 යක් තියෙන්නේ එකේ එක බෝතල් කොඉල් එකකට කරන්ට් එක එන්නේ නැ එකට අනික් බෝතල් කොඉල් එකට එන pess line එකෙම්ම වයර් එකක් සෙට් කරලා දුවන්න පුලුවන්ද නැත්තම් වෙන වෙනම දෙන්න වෙඉද
Cdi dann
Discover 125 brand new bike aka hodaida
ඔව්
Discover 135 bike ekaka thel wada kranne naththe ai? 25-30kmpl wd krnne
ඩයප්‍රෑම් හොදයි ද බලන්න ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න කාබියුලේටර් සුද්ද කරන්න
@@PistonWithAnuBro okkoma kra eth wensak na. Plug aluthenuth dmma air filter ekakuth dmma aluthen
අයියේ ඔය බයික් වල ස්පාක් ප්ලග් දෙක මාරුවෙන් මාරුවටනේ පත්තු වෙන්නේ . එතකොට සින්ගල් ප්ලග් තියෙන බයික් වල නම් සිග්නල් එක යවන්නේ pick up coil එක හරහා cdi unit එකට යවලා එහෙමනේ spark plug එක පත්තු කරන්නේ. එතකොට ඩබල් ප්ලග් තියෙන ඒවායේ කොහොමද මාරුවෙන් මාරුවට සිග්නල් යවන්නේ ස්පාක් ප්ලග් වලට. කොහොමද ඒ ක්‍රියාවලිය වෙන්නේ කියන්නකෝ අයියේ .
Ignition ඇඩ්වාන්ස් එකෙන් වෙන්නෙ එක
125 m එකේ tps sensor එකේ තිබෙන වාසිය මොකක්ද
දකුනු පැත්තේ ප්ලග් එකට OIL ගහන්න හෙතුව මොකද්ද
Tiynw video ekk balann
Pluser eke engin color dekak enva ne.. eke hoda naraka mokkd
Dekm awlak n
mewage trotlle sensor aken mokada wenne, eka komada check kara ganne wedada kiyla.
Ignition ඇඩ්වාන්ස් කිරීමක් සිද්ද වෙන්නෙ
Ethakota para platina bike 125 ewa
Bro mage duble plug wheel ekak thiyenne AAS eketh wam patha blug wayar galawwama start wenne mama tawath wheel ekaka baluwa eka AAW petral meetar ehama tiyenawa eke wam paththa galawwath start wenawane eka eka widihatada hadala tiyenne eka awlakda cdi ignation coil okkama hodai awlak naha ekata wisadumak kiyandako
ඔයා බලන්න ඒ වෙලාවට අනික් ප්ලග් එකේ වයර් එක ගලවලා ස්ටාර්ට් කරලා
@@PistonWithAnuBro wam patha hig karala anith patha galawal start karama start wenawa ara anitg wheel ehaka ehama neha ekai awlakda danne kiyala hituwa
Cdi hari ignition coil hari අව්ලක් තියෙනවා අයියා එක විදිහට ම ප්ලග් දෙකටම කරන්ට් එක එන්න ඔනී
@@PistonWithAnuBro ok bro chek karala balannam thanks
Ct100 es ekak තියෙනව කාබ් එක සුද්ද කරා.. ප්ලග් එක මාරු කරා ඒත් එන්ජින් එක ටිකක් මිස් කරනව
pulsar 135 byck එක වැස්සට විතරක් mis කරලා නවතිනවා ,ඒක කොහොමද හදනේ?...
වයරින් එක බලන්න ඔනී ප්ලග් ටොප් බලන්න ඔනී cdi ක්ලිප් බලන්න ඔනී ඉග්නිශම් කොයිල් එකෙ ක්ලිප් එක බලන්න ඔනී
Bike eke light eke eliya wadi karaganna kramayak tiyanawada
Led dann nttm බල්බ් එකෙ එලිය අඩු ඇති ඒකක් දා ගන්න
Discovery 150 ස්ටාට් කරනකොට කික් එක සමහර වෙලාවට නිකම්ම බහිනවා කම්පසර් නෑ සමහර වෙලාවට හරියනවා
Oya hoyagaththada
Clutch pleat gihin da ganna
මගෙත් ඒමයි☹️
Cluch plte
ඒක නිව්ටල් වෙන්නැද්ද 1st ගියර් එකේ
Me bike wala CDi unit eka check karanne kohomada??????
Mama kiyala dennm
Exellent ......
xcd 125 bike eka pavichiyata hodada.leda adui da
Ow awlak n
Hariytm bike ek පාවිච්චි කරන්න ඔනී ithin
Discover 100 eka rebor kala issara wage pickup na...හේතුව mokakda...?
Petrol poddk wadi krnn
කාබ් එක ගාව තියෙන සෙන්සර් එකෙන් cdl එකට සින්ග්නක් එකක් ගියාමද ප්ල්ග් දෙකටම කරන්ට් එක යන්නේ.
නෑ නෑ ඒකෙම් වෙන්න ඉග්නිශම් ඇඩ්වාන්ස් කරන එක
Ok broo tnz.❤️
Tps senser eken mokadda wenne eka ain kalata aulak nadda
ඒකෙන් වෙන්නේ අපි ඇක්ස්ලීටර් එක අල්ලන ප්‍රමාණයට CDi එකට පොඩි ignition ඇඩ්වාන්ස් එකක් ඒක නැතුව ගියාට ප්‍රශ්නයක් නෑ
අයියා මගෙ බයික් එක discovery 100 එකක්. . ඒ බයික් එකෙ එන්ජින් එක රත්වෙනවා වැඩි ඇයි කියලා කියන්න පුලුවන්ද මට. .. අලුතෙන් සේවිස් කරේ බයික් එක.
ඔයිල් වැඩ කරනවාද හොදට
@@PistonWithAnuBro ඔව් අයියා වැඩ කරනවා
@@darshanapethum4152 පෙට්‍රල් අඩු කරල ද
@@PistonWithAnuBro ඔව්. .
Twin spark plug..සිංහල තේරුම.ද්විත්ව පුලිගු පේනු...
මගේ bike එක hero splendor ismart 110. 2017. එකක් එකේ start එකේ තියෙන කොට hedlight. Meter. Signal. Horn වැඩ නැහැ. මොකද්ද ද ප්‍රශ්නෙ reply එක්ක ඕන
ෆියුස් එක බලන්න පොඩ්ඩක් ආය බලන්න වයරින් එක
@@PistonWithAnuBro ලොකු අවුලක් නැතුව ඇති නේද 😢😔
Ne
Wayarin ek balann oni poddk
අයියේ dtsi එන්ජින් එක්ක ටයිමින් තියන විදිය කියලා දෙන්නකෝ
Engine එකේ timeing මැච්කරපු ගමන්ම dtsi technolgy timeing එක හරියටම මැච් වෙනවා
එන්ජින් එකක් start වෙන්නනම් ඉස්සෙල්ලාම කරන්ට් එන්න ඕනි වමටද ? දකුනටද ?. මගේ බයික් එකේ වම් පැත්තට විතරක් කරන්ට් එනවා. ඒත් ස්ටාර්ට් වෙන්නේ නෑ. හේතුව මොකක් වෙන්න පුලුවන් ද ?
Mokdd bike ek anika depattatm enn oni
Pulser 135cc eke thel karanneth nh bike eka yanneth nh ne ai e
පෙට්‍රල් ඇරලා වැඩි ඇති කාබලේටර් එකේ
Elama Gemmc mcn ❤ mn kasuna
supiri
4 storke nisaa වයිබේශන් වෙන්නෙ නෑ දෙදරන්නෙ නෑ two ස්ටොක් එන්ජින් වගෙ
135 discovery bik එකෙ මොටරෙ ෆ්‍රි දුවන්නෙ ඇයි.බරක් නොඅල්ලා..
වන් වේ ක්ලච් එක අව්ල් වෙලා ඇති
Honda HET BS-IV Dio Bike walathiyanne Gahala 😊😊😊🥺🥺🥺kiyla danna ko
💪♥️
Pulsar bike එකකට discovery bike එකක cdi unit එකකින් දුවද්දි speed එකෙ වෙනසක් තියෙනවද. Engine එකේ මොකක්හරි වෙනසක් වෙනවද
නෑ
එකට හරියටම හරි යන cdi එකක් නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
DTSI d kyla dana ganna wdhk ndda
Oy mama kiww ew thiyenw nm dtsi
Yamaha SZ-X ?
@@samalkaudara8641 doble plug thiyenw nm dtsi
2 istok වාහනවලට me DTSI sistam eka hadanna bada
පුළුවන් හොඳට කල්පනා කරල හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.
එතකොට කොයිල් පැක් දෙකට කරන්ට් එක එන්නෙ එක වෙලාවෙ නෙමේද .. එක කනෙක්ටරෙන් නෙමේද
නෑ එක වෙනස් වෙනවා
Plug 2k ma 4 stork neda
Ow
Me bike eke ethakota singel සිලින්ඩර්ද 🖤
මොකක්ද බයික් එක
@@PistonWithAnuBro me video eke thiyena ekama
Ayye DTS-SI engine eka hodada mekata wada?leda wadida?
Terun n
තියරියට කියලා දුන්නා ට ස්තුතියි.
හොද දැනුමක් දුන්නා ස්තුතියි ඔබට
Good video🍾
DTS-i හරියට වැඩ කරන්නෙ නැත්නම් නම් ඒක හොයාගෙන හදන විදිය ගැනත් වීඩියෝ එකක් කරල දාන්න,වටින දෙයක්
❤👍
ගේන්න ❤❤
බොහොම හොඳ පැහැදිලි කිරිමක්
Maru kollo uba hamadema etha pahadiliwa kiyala dunna nodanna kaekta unth . Therum annahaki..
❤
මගේ තියනවා 125M බයික් 2ක්.. එකක කඳු අදින්න හොරයි.. low rpm වල තමා කේස් එක.. high rpm වල යකා වගේ වැඩ..අනික් බයික් එකට සාපේක්ෂව බැලුවොත් power lose එකක් තියනවා.. km 12000යි දුවලා තියෙන්නේ..carburetor එකෙත් අවුලක් නෑ..කිසිම බාස් කෙනෙක්ට ලෙඩේ සුව කරන්න බැරි උනා..
Whatsapp 0711031246
ලෙඩේ හදාගත්තද
Rettifire eka.balanaa
හරිම වැදගත් මමත් 125Mඑකක් භාවිතා කරනවි
♥️
Eka danan hitiye na malli ada thamai danagaththe tnx..good luck..💪💪👍
සුපිරි ❤
හොද .දැනුමක්.ඔයා කියලා දෙන්නනේ.මට කියන්න එන්ජිම ක්.අලුත්තේ.රෙපේයාර්.කරාම.පෙු්ටිර්ල්කොචිචර.තියාන්න ඔිනද..බුදුසරණ යි ගොඩක් ආදරේ යි
බෝර් කරාම නම් පෙට්‍රල් පොඩ්ඩක් වැඩි කරන්න ඔනී නැත්නම් සාමාන්‍යය ගානකට තියන්න ඔනී ටියුනින් කරල
වැදගත් දෙයක් ස්තුතියි
😘
ජයවේවා ,වටිනා අදහස් ගොඩක් ස්තුතිය
❤
නියමයි කොල්ලෝ.....❤️❤️👻
A2Z ස්තූතීයි
ගොඩක් ස්තූතියි🙂🙂
Godak sthuthiy Malli
❤❤
මේ ගැන තවත් ගැබුරින් පැහැදිලි කරලා වීඩියො එකක් කරන්නකෝ
Mt whatapp mg ekk dnn kiyala dnnm 0711031246
හොදට කියලා දුන‍්නා. thak you.
ඉතාමත් හොඳ වීඩියෝ එකක්.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.RPM,DTSI,4 STROK ඒවායේ තේරුම්,ඒවායින් වෙන්නෙ මොනවද කියලා.බුදු සරණයි
😊😘
ගැම්මක් බං 😍😍
Thanks sago❤
Niyamai bro 💥
Hoda pahadili kirimak godak hodai malli,loku kampanayak ethiunama engine1 nikamma off wenawa kiyanne mokakda loku kathawak thibuna dtsi technology kiyana ekata ekath enawa kiyala
Ek nm dnn n mama
මට ප්‍රශ්නයක් තියනවා.
ඔක මටත් ඉස්සර තිබ්බ 😁
අදමයි දැනගත්තෙ .තැන්යූ කොල්ලො❤️❤️❤️❤️❤️❤️
efi vs carburetor ගැනත් ඔන
Ft channel ekk ❤️🤘
💪💪
එල කොල්ලො
Niamai ☺❤👍
අයියා නියමයි තෑන්ක් යූ....❤️
ස්ටාර්ට් කරන්න කික් එක ගහද්දිවත් ප්ලග් දෙකම එකට වැඩ කරන්නෙ නැද්ද අයියෙ,🤔 මගෙ බයික්කෙ ස්ටාර්ට් වෙන්නෙ නැ.එක ප්ලග් එක්කින් විතරයි කරන්ට් එක එන්නෙ.එ හැටිද,,,🤔🤔🤔 plz riplay කරන්නෝම්.......😇😇😇
ඩබල් ප්ලග් නම් අනිවාර්යයෙන් ම ප්ලග් දෙකටම කරන්ට් එක එන්න ඔන එහෙම එන්නෙ නෑ කියන්නේ එක්කො cdi awlak nttm ignition coil awlak nttm වයරින් එක බලන්න ඔනී
Thanks bro..👍
අයියෙ දෙපහර එන්ඡින් එකෙ කියාකාරිත්වය ගැන ලස්සන ව්ඩ්යොඑකාක් ඔනෙ 😢🙏😜😜
තියෙනවා බලන්න
Supiri bn. 👍👍👍👍
Digital Twin-Spark Ignition System එකෙ failures තියෙනව එ වගෙම.
මෙහෙ ඉන්න අය තෙල් වහල lean condition එකෙ යන නිසා detonation එනව . ඒ වගෙම Overheating නිසා ඉක්මනින්ම oil පිච්චෙනව. Engine revolution එක වැඩියෙන් පාවිච්චි කරන Engine ඉක්මනින් ගෙවෙනව. Value Bend වෙනව. ටික කාලයක් ගිහම Advance Ignition System එක වැඩ කරන්නෙ නැතුව ගිහින් හැමවෙලෙම ප්ලග් දෙකම වැඩ කරනව එක්කො නැතිනම් එකක් වැඩ කරන්නෙ නැතුවම යනව. DIST තියෙන අය හැම වෙලෙම මතක තියාගන්න Emission Report එකෙ Air/Fule ratio එක හරියටම තියාගන්න.
Ignition advance වැඩ කරන්නෙ නෑ කියලා දැනගන්නෙ කොහොමද
@@idushandilitha9181 engine එකේ plug දෙකෙන් එකක් ගැලෙව්වහම misfires වදිනවනම් or high speed ගිහින් speed එක අඩු කරහම engine එක misfires නැතුව දුවනවනම් ignition advanced බොහෝදුරට වැඩ කරනව . හැබැයි හරියටම බලන්න බෑ . මොකද ය මං කියපු හේතු දෙක වෙන්නෙ pulsar වල විතරයි . Model එකත් එක්කත් වෙනස් වෙනව .
Excellent 🤘🤘🤘
Supiri machan.Discover 100 engin eka table eka uda thiyala start karana widiya.vediyo ekakin pennanna macho
❤️🔥
එල එල 👍👍👍
Godak wedagath machan thnks
❤💪
පරන ct100 බයික් එකේ විස්තර නමි වැඩිය හොඳයි
niyamai bn
Ayye mt thiyenne discover 125 bike ekak XY nub ekak,eke samahara welvt gear watene na samahara welvt aulk na ,ai ehema wenne?
ස්ටාර් වීල් එක පොඩ්ඩක් බලන්න ඔනී ගියර් පෝක් එකත් බලන්න ඔනි
@@PistonWithAnuBro cluch plate giyama ehema wenne nadda?
Superb...dtss-i කියන්නෙ මොකක් ද
Ek thama kiyl dunn
නියමයි.
Discover 125M carbulator tunup kerena hahi daana puluwanda?
Denuma dunnata thanks bro
Maga pulsar 135 eka plug 2 coil ekata gana wire aka ekata short karala teyanna a ai?
Whatsapp photo ekk ewann 0711031246
💪 අනූ බ්‍රෝ
Thax ❤
Thank you
Pulcer dtsi 200 thel bonawane
Thanks bro
Engin repeyar video nedda
සුපිරි වීඩියෝ එකක්♥️♥️
Discovery 135 eke saamanyen petrol kiyak wage karann oneda
50 n uda nm wada karnn oni
Cdi unith eka kohomadha ignition wenas krnna oona kiyala signal gnne ???
Ignition ඇඩ්වාන්ස් Tps senser ekem
Pic up coil
Broo.. oya gawa thiyena discover 125 bike eke carburetor tuning video ekak dannako
මම try කරන්නම් සගෝ
සාමාන්‍ය එන්ජින් එකක් ගෙවෙනකොට දුම එනව වගේ මේකෙ ගෙවෙනකොට ත් දුම ඒ විදිහටම එනවද , ඊටවැඩිය වෙනසක් වෙනවද , සයිලන්සර් කට ලගට වෙනකන් ඔයිල් වලින් තෙත්වෙන එහෙම දේවල් වෙනවද දහනය උපරිම ප්‍රමානයකට කරන තාක්ෂණයක් තිබිලත් ?
Ne ehm awlak nn n
plag dakatama cdi ekan caranteka danna berida dunnoth aulak waida
මං මේ වීඩියෝ එක බැලුවා මේකේ මම ප්ලග් එක එක ගලවලා ස්ටාර්ට් කරනකොට දකුණු පැත්ත විතරයි ස්ටාර්ට් වෙන්නේ ඒ හැටීමද
දකුණු පැත්තට විතරයි ද කරන්ට් එක එන්නේ
@@PistonWithAnuBro දෙපැත්තෙම කරන්ට් එනවා වම් පැත්තේ ප්ලග් එක විතරක් ගහලා ස්ටාට් වෙනවා දකුණු පැත්තේ එක විතරක් ගහලා ස්ටාර්ට් වෙන් නෑ බයික් එකේ මිස් එකක් තියෙනවා ඒ නිසා බලනකොට අහු උනේ ඉගනිෂන් කොඉල් ගාවට සෙට් වෙන වයර් මාරු කරලත් බැලුවම දකුණු පැත්තට මැගින් ටෝ එකෙන් එන කරන් ට් එක අඩුයි වගේ
Whatsapp 0711031246
Aiye discovery 135 bike eke ride control switch එක on කරාම මොකක්ද වෙන්නේ.
Run off switch ek gnd kiynn
Platina 125 bike ekata xcd 125 (twin plug) engine ekak thiyanna puluwan kamak thiyanawa da? Monawada wenas karanna one
මම නම් හරියටම පුළුවන් ද බැරිද කියල දන්නෙ නෑ මම තියලා නම් නෑ එහෙම ☹️
Platina es eke air filter Ekata oil enne ai
පොඩ්ඩක් එන එක සාමාන්‍යයෙන් තියෙනවා ගොඩක් තියෙනවා නම් බලන්න ඔනි එන්ජින් ඔයිල් වැඩියෙන් දාලාද කියල එතකොට බයික් එක පෙරලුනාම එහෙම වෙන්න පුළුවන්
අඉයේ මගේ palsar 180 යක් තියෙන්නේ එකේ එක බෝතල් කොඉල් එකකට කරන්ට් එක එන්නේ නැ එකට අනික් බෝතල් කොඉල් එකට එන pess line එකෙම්ම වයර් එකක් සෙට් කරලා දුවන්න පුලුවන්ද නැත්තම් වෙන වෙනම දෙන්න වෙඉද
Cdi dann
Discover 125 brand new bike aka hodaida
ඔව්
Discover 135 bike ekaka thel wada kranne naththe ai? 25-30kmpl wd krnne
ඩයප්‍රෑම් හොදයි ද බලන්න
ප්ලග් බලන්න
එයාර් ක්ලීනර් බලන්න
කාබියුලේටර් සුද්ද කරන්න