Show ake watina kama nathiuna....dance nathiwa thibunam godak watinawa. ( Thank you).also more thanks to chandimal and band. Thank you so much mr.chandimal and the band. Very nice and more beautiful.still I'm enjoying. we are proud of you...
This is a true example for 70’s Legendary song’s quality. And also this performers are really great 👍 singing and Dancing both . Please don’t do negative comments People who have no idea about the Music and dancing.
Congratulations chandimal for arranging such golden oldies songs concerts.This brings back memories true sri Lanka spirit. I must admit two of your singers are absolutely very good and there nice voice..once again good luck to you and your band, keep going chandimal with many more concerts.i wish one day when i vist sri lanka i be able to attend one of your show if there is .
මේ .සංගීත කණ්ඩායම ට හා ගායක ගායිකාවන් ට මගේ ප්රණාමය excellent work
ධර්මරත්තන සොහොයුරෝ ලංකිය ප්‍රථම පවුලේ පොප් සංගිත කන්ඩායම , රත්තරන් අශ්වයන් 🎵🇱🇰🙏
අපි ඉස්කෝලෙ යන කාලෙ ගුවන් විදුලියේ නිතර ඇසුනු ලස්සන ගීත හරිම ලස්සනයි ප්‍රණාමය ඔබට මට දැන් 49 යි
මාගේ පුතුට මල්. සිංදුව අදටත් ජීවත් වෙනවා. පුංචි කාලේ තාත්තා ඔය සිංදුව දාලා නිදි කරවනවා. ඒ මතකේ අමරණීයයි. අද මගේ තාත්තා නැතත් මම මේ සිංදුව අහනවා. ❤
වාසිටි කොල්ලො සින්දුව අහනකොට අතීතය මතක් වෙනව
සිංදු විතරක් තිබුනනම් හරිම වටිනවා, අපේ හිතේ මැවෙනා සුන්දර රූප රාමු
තේරුමක් නැති නැටුම් නිසා බාධාවට ලක්වෙනවා..
Well said ..me too
ඉතිං නැටුම නොබලා සිංදුව අහන්නකො😅😅😅
Supiriykma thama
මිල්රෝයි ඩර්මරත්න කියන්නේ රටට ගොඩාක් සේවයක් කල කලාකරුවෙක්
ඔහු ගැන නිසි අගේ කිරීමක් නැති එක කනගාටුයි .
හදේ ජීවනාළියවූ 70 දශකයේ කණ්ඩායම් සංගීතය අපසැම රසික ජනතාවගේ එකම හඬ .එයවූ කළී,එදත් ,අදත් , හෙටත් මතු මතුත් සදහටම හදවතේ එකම හඬයි කණ්ඩායම් සංගීතය සහ සියලුම කළාකරැවන් සදා අමරණීයයි.
0
පනුවො වගෙ දන්ගලපු දෙන්නා ඒ ලස්සන සිංදුවට විශාල හානියක් කරා
ගායනා සැම සියළු දේනාටම
සියලුම ගීත රචකයන් හට
සංගීතය සපයන සැමට .
ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 .
Ahhatamawamegehahahamaesungamanasatadeyakeneyamaauhadaya,kohhugahellanayakalanohakei,arhawanvehageha
ගිතය ඇසිමෙන් සිතට දැනෙන මිහිර , නැටුම දැක්කම නැතිවෙලා යනවා. ස්තුතියි ලස්සන ගිත ටිකක් අහන්න සැලැස්තුවට.
සදා අනුස්මරණිය ගීත එකතුවක්
Shyami Fonseka මහත්මියගේ කටහඬ තවමත් එදා වගේම ලස්සනයි .ඇයගේ රූපයත් තවම සුන්දරයි.නිහතමානී කලාකාරිනියට අපේ ගෞරවය .🌹
Aaaaa
මගේ හදවතේ ගැඹුරටම ගියපු සංගීත කණ්ඩායම සහ සහෝදරයන් සතර දෙනාගෙ ගීත ගඟුළ.
What a precious thing to listen to these songs however dancing distracted and ruined the song 😭
Ane ape generation eke songs harima lassanai hama denatama jessu pihitai harima sathutui
Great songs
I really remembered my childhood ❤🤗🙏
නැටුමි නැතිව ගායනය පමනක් තිබුනානමි ගොඩාක් ලස්සනයි.
Fantastic song’s brought me to childhood thanks everyone who participated
Me heliwellen natana un nathinam ,good job you have done
Show ake watina kama nathiuna....dance nathiwa thibunam godak watinawa. ( Thank you).also more thanks to chandimal and band.
Thank you so much mr.chandimal and the band. Very nice and more beautiful.still I'm enjoying. we are proud of you...
හරිම ලස්සනයි ඒ කාලෙට අරගෙනම ගියා ස්තුතියි හැමෝටම
අපිට අමතක වෙලා තිබුන ලස්සන,අර්ථවත් ගීත කිහිපයක් දක්ශ ගායක ගායිකාවන් ලවා අපිට අසන්නට සැලැස්වීම ගැන ස්තුතියි.
Band එකේ sing කරන කෙනාගේ voice එක 👌
මෙ ජරානැටුම සින්දුව කැව
Very beautiful songs i like amazing
Well done Mr.chandimal bro, I'm from piliyandala
හරි ලස්සනය් . .
me singdu ahadde thaleta kramayata netawenawa.den theyana auwa ahadde.kalul deken nem oluwen netawenne..den enna aun wedekawe ahata awedenawa mehata awedenawa.sigduwa hareyata keyanna be natanna be natanna ussaha karanawa.mun anawa kete kalayaken dakennawath neha.
beatiful song collection chandimal fernando
This is a true example for 70’s Legendary song’s quality. And also this performers are really great 👍 singing and Dancing both . Please don’t do negative comments People who have no idea about the Music and dancing.
Yes definitely
තාත්ගෙ කටහඩ ඒවිදියටම තියෙනව ❤❤❤❤❤❤
Aniwa
මේ සිසිර සේනාරත්න මහත්තයා ගේ පුතාද
Super songs and music 🎶 🎵 good singer s and good dancing 🕺 🎉super 🎵
These songs very popular in our school days . Excellent Musical show
🙏💎💎💎 Beautiful excellent may triple gem bless you all 🙏🌹💎🌹🌹🌹💎🌹👋👋👋🙏
Old is Gold❤❤
Matah asai me prasangaya navatha balanna.
So wonderful ,like the songs and music
harima lassanai sindu tika...
So...Sweeten these oldies........❤😏😊
ලස්සන ගීතයක් රස විඳින්න තිබුනා අර ගැරඬි දෙන්න නැත්තං
හරිම ලස්සනයි 💜️💜️💜️
හරිම ලස්සනයි සිසිර සේනරත්නගෙ සින්දු ටික....පුතා නේද... ලස්සනයි ❤
Thank you, Kingston from Ratamalana.
Very nice
I like it.. sound balanced excellent
Old is gold 🌹🎶🌹🎶🌹🎶🌹😆
Super ❤🎉
Wooooooooo supb....
Love you all ❤ 70's
Beautiful songs ... nicely done
❤❤හරි ලස්සනයි ❤❤
Great memories, thanks.
ALL THE SINGERS ARE FANTASTIC AND LOVELY - BEST WISHES FROM A MORATUWA GUY
Congratulations chandimal for arranging such golden oldies songs concerts.This brings back memories true sri Lanka spirit. I must admit two of your singers are absolutely very good and there nice voice..once again good luck to you and your band, keep going chandimal with many more concerts.i wish one day when i vist sri lanka i be able to attend one of your show if there is .
Old is like diamonds. I always admire 60's 70's music.
Dharmathne Brothers... The energy you exert is truly timeless!! Bless you
Superb music❤
Excellent old is gold
Memories from father in law 😢 Kingston Fernando......
Who passed away 3 years ago...
❤❤❤❤❤❤❤❤❤❤❤
Great Chandimal, keep it up
Thanks bro❤
Superb ❤
Old is gold
ඒ කාලෙ නැහැ FM ,AM විතරයි ,ඒකත් ඉහල පහල යනවා .ඒත් හරි රසවත් අර්ඵවත් ගිත .වසර 65 කට පෙර😊
👌
Superb
❤️❤️❤️❤️❤️❤️
Heart beat sound
Parana sindu api ahuwe visual නැතිව ,e අහන්න පුළුවන් nisa dan කාලේ ඒවා අහන්න baa ,eka nisa thamai visval තියෙන්නේ ,sinduwa නෙවෙයි අහන්නෙ ,natana unge heliwali dance
❤
😊
as wahagena rasa widimu
රන් රුවන් ගෙනල්ලා ගීතය ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ නිර්මාණයක් ඔහු කොතරම් දක්ෂයෙක් ද.
සහතික ඇත්ත
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
As much as the dancing is good, it's not in keeping the beautiful Sinhala song being sung. Why mix Western with the local culture ? From the UK.
ලස්සනයි dance නැතිව තිබුණා නම් මීට වඩා මේ සිංදු ටික රසවත් වෙනවා .
Ella old song gold❤❤❤❤
Dance balanne nathuwa sindutika witharak ahanna.. ethakota hari😂
😅😮😮😮😮😮😮😢😢😅😅🚹😮
❤❤😂,@@TheBevindesilva
❤❤😮😮j🎉@@TheBevindesilva🎉😂
Hr jotipala
මෙයා සින්දුවේ වචන දන්නේ නැහැනේ
All is good except Cahdimal shouting & funny inappropriate dances. Nice Somgs but.
Everything perfect except dancing .they distracted me a lot... ඇත්තටම කිපයකට හැරෙන්න සිංදුවලට නැටුම් ගැලපෙන්නත් නැ..... නැටුම බලෙන් ඔබල හැගිමක් තමා දැනුනෙ.. වැඩසටහනේ තිබුන elegant කම එිකෙන් ටිකක් අඩු උනා කිව්වොත් නිවරදියි...ඔය වගෙ.program එකක් බලන රසිකයා තමන්ගෙ ලමා කාලයෙ ගිත රසවිඳිනව, ඒ කාලෙ ගායක ගායිකාවන් සමග සතුටු වෙනව මිසක් , නැටුම් බලන්න එන් නැ... pl don't do this again ...
Y
Why do you always have to have dances???
හරිම ලස්සනයි ඒ කාලෙට අරගෙනම ගියා ස්තුතියි හැමෝටම
Super!
❤❤❤❤❤